Podu | Episode 02 29th November 2020

Ойын-сауық

TV දෙරණ ටෙලිසිනමාවේ නවතම ත්‍රාසජනක අත් දැකීම.. "පොදු " සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනයකම රාත්‍රී 8.30ට.
දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය සෞඛ්‍යට අහිතකරය.
#Podu | Episode 02 29th November 2020

Пікірлер: 3 400

  • @TVDeranaOfficial
    @TVDeranaOfficial3 жыл бұрын

    Podu Teledrama Official Fan Club - පොදු facebook.com/groups/poduteledarama/

  • @lahirulahiru108

    @lahirulahiru108

    3 жыл бұрын

    U

  • @Sudarshi2021

    @Sudarshi2021

    3 жыл бұрын

    Kathaawa nam aye kiyanna deyak naha, supiriiiiima supirii, a ragapaam, a music, a song, ammoo pissu wagee, next episode eka enakan balan innawa ❤️ දෙවෙනි ඉනිම වගේ අච්චාරුවක් කරගන්න එපා. ලස්සන මතකයක් විතරක් අපේ හිත්වල තියලා යන්න. ❤️

  • @saku7193

    @saku7193

    3 жыл бұрын

    Mama wadiya kata balana kenek newei e unata podu perawadana balala katawa balanakam iwasillak natiwa hitiye.godakma godak lassanai

  • @dewminikaveesha8639

    @dewminikaveesha8639

    3 жыл бұрын

    @@Sudarshi2021 meke kotas kiyak tiyenavada kiyala ape kawruth kamathi habai devani inima vagenam epa

  • @kavishnadun2121

    @kavishnadun2121

    3 жыл бұрын

    @@dewminikaveesha8639 10i

  • @iroshimasandamali3091
    @iroshimasandamali30912 ай бұрын

    2024 ත් වෙලා ඒත් ආයි පොදු බලන්න ආවා. රන්දික නිසා

  • @R.ama_
    @R.ama_3 жыл бұрын

    වර්තමාන කතාවට වඩා අතීත කතාවට කැමති අය කෝ 🤩🔥🙋

  • @hemanthapradeep8274

    @hemanthapradeep8274

    3 жыл бұрын

    Ow lassanai

  • @sisiralalithkumaradmdhashi162

    @sisiralalithkumaradmdhashi162

    3 жыл бұрын

    Api

  • @m.s.sathis5472

    @m.s.sathis5472

    3 жыл бұрын

    මම

  • @ruvinpabasara944

    @ruvinpabasara944

    3 жыл бұрын

    Hmmmmmmm

  • @chandikaerabuduwala6133

    @chandikaerabuduwala6133

    3 жыл бұрын

    Innawo

  • @p.r.3547
    @p.r.35473 жыл бұрын

    ටීවී එකෙන් බලපුම නැති අය නැද්ද........🙄🙄🙄😁

  • @swarnachithralatha3277

    @swarnachithralatha3277

    3 жыл бұрын

    Innawa

  • @ayeshdilshanka8072

    @ayeshdilshanka8072

    3 жыл бұрын

    Patta

  • @ruwannilantha9034

    @ruwannilantha9034

    3 жыл бұрын

    na

  • @ruwannilantha9034

    @ruwannilantha9034

    3 жыл бұрын

    na

  • @vampirekolla7880

    @vampirekolla7880

    3 жыл бұрын

    😁😁

  • @anuradhalakmini6740
    @anuradhalakmini67403 жыл бұрын

    ආදිටයි,නිලූටයි,කෞශිටයි කැමති අය කෝ..❤️❤️එයාලා නිසා පොදු ආසාවෙන් තමා බලන්නේ..ඇත්තටම කාලෙකට පස්සේ ආපු හොදම drama එකක්...❤️❤️

  • @ashenthiwanka276
    @ashenthiwanka2763 жыл бұрын

    මෙන්න නලුවො 😍😍කලන කොහොමත් වැඩ්ඩෙක්..ප්‍රධාන චරිතෙට ඉන්න නලුවා අදමයි දැක්කෙ ඇක්ටින්නම් පට්ට ධනුෂ් මතක් වෙනෝ 👌

  • @lakshithanilnuwan8063

    @lakshithanilnuwan8063

    3 жыл бұрын

    කලන අයියව ප්‍රධාන චරිතෙට ගන්න තිබුනේ

  • @Siriyaa..69

    @Siriyaa..69

    3 жыл бұрын

    Ashen Thiwanka අනුහස්ලා වගේ ගොබ්බයෝ නෙමෙයි බන් සුපිරි වැඩ්ඩෙක්

  • @dinuwandhananjaya7357

    @dinuwandhananjaya7357

    3 жыл бұрын

    Sirwta kalana inna ona drama ekak supiri

  • @amilaudayakumara4442

    @amilaudayakumara4442

    2 жыл бұрын

    Anivaa

  • @BuddikaChamila

    @BuddikaChamila

    2 жыл бұрын

    @@Siriyaa..69 රවීන්ට තියන Talente ලොකුවටම දැනගෙන වගේ කතා කරන්නේ😂 රැල්ලට පුක දෙන්නැතුව ඉදපන් බන්🤣 උබට දෙවෙනි ඉනිම ඇලජික් එක වෙනම කතාවක්...රවීන් කීයක් දෙවල් කරනවද බන්/ නිවේදනය/ Dancing /Music/Acting/ මිනිස්සු අනුහස් කියන චරිතෙට ඇතිවෙන්න ආදරේ කරනවා♥️

  • @rivindisandupama4629
    @rivindisandupama46293 жыл бұрын

    අම්මෝ මේක නම් සුපිරී..ලංකාවේ කතාවකට හිත ගියාමයි මේ..❤

  • @sakuninduwara7750

    @sakuninduwara7750

    2 жыл бұрын

    අම්මෝ මටත් එහෙමයි

  • @BLINK-mu4hy

    @BLINK-mu4hy

    2 жыл бұрын

    Ou a

  • @supun1713

    @supun1713

    2 жыл бұрын

    කූඹියෝ කතාවත් සුපිරියි.😍 ඒකෙ ස්ටෝරිය තේරුම් ගන්න නම් මොලේ පොඩ්ඩක් තියෙන්න ඕන හැබයි...😂😂

  • @g.h.gsanjeewa7567

    @g.h.gsanjeewa7567

    8 ай бұрын

    Kubiyo ekath balapam 😍

  • @sasuminimalsha4083
    @sasuminimalsha40833 жыл бұрын

    කෞෂිගෙ ඇක්ටින් හරිම තාත්විකයි .ඒක රගපෑමක් කියලා හිතෙන් නෑ.

  • @user-ov4lw8xi5k

    @user-ov4lw8xi5k

    3 жыл бұрын

    Ane ow

  • @sandyaperera4038

    @sandyaperera4038

    3 жыл бұрын

    එක ඇත්ත

  • @SANDARUWAN5

    @SANDARUWAN5

    3 жыл бұрын

    sira machan

  • @deshanichamodyakumarawansh6039

    @deshanichamodyakumarawansh6039

    3 жыл бұрын

    😙😙

  • @nishshankapremalal5569

    @nishshankapremalal5569

    2 жыл бұрын

    Ou

  • @epicofworld6801
    @epicofworld68013 жыл бұрын

    38:51 ආධි නංගිට හරි ආදරෙයි.. ඒ ආදරේ දැක්කම ආස හිතුන අය තවත් ඉන්නවද.. ❤❤👇👇👍👍👍

  • @manora7471

    @manora7471

    3 жыл бұрын

    Hmmmmmmmm

  • @nadeeshikawijesingha249

    @nadeeshikawijesingha249

    2 жыл бұрын

    Hmmmm

  • @sakuninduwara7750

    @sakuninduwara7750

    2 жыл бұрын

    ඔව්

  • @ashennavod2496

    @ashennavod2496

    Жыл бұрын

    Mmmmm

  • @damindakariyawasam6578
    @damindakariyawasam65783 жыл бұрын

    අවංකවම කියන්නෙ.. කාලෙකින් බලපු පට්ටම, ආස හිතෙන, ලස්සන කතාවක්..❤️ එහෙමනම් Like කරන් යන්න. ❤️

  • @chanu1023

    @chanu1023

    3 жыл бұрын

    ඔව්..නැත්තන් දෙරණෙ යන වෙන කතා බලන්නෙ නෑ..තව ටිකෙන් මේකත් මිස් වෙනව😁

  • @pramindupramindu460

    @pramindupramindu460

    3 жыл бұрын

    EkanannAttthathamai

  • @Premo-ch

    @Premo-ch

    3 жыл бұрын

    අන්නෙකයි🕊🍁───❮◕⃝😘✥❤️🖤

  • @dulanjayakumara3112

    @dulanjayakumara3112

    3 жыл бұрын

    Ow ekanm sira kathawa

  • @thanujsenalliyanagedara2177

    @thanujsenalliyanagedara2177

    3 жыл бұрын

    නොදකින්

  • @anujarangana6677
    @anujarangana66773 жыл бұрын

    හිතේ දුකට පරණ එව්වා බලන අය මේ කොනට 😞😢😥😴 👇🩸👀😒😌

  • @tharudishaa3598

    @tharudishaa3598

    3 жыл бұрын

    😭😭😭

  • @kaveesha3130

    @kaveesha3130

    3 жыл бұрын

    2021 balano hallo 🤣🤣🤣🤣

  • @tharushiniwarthana9650

    @tharushiniwarthana9650

    3 жыл бұрын

    😪

  • @wasanthapathirana2436

    @wasanthapathirana2436

    3 жыл бұрын

    Podu nattya patta aye danna ko udeta apita balanna

  • @wasanthapathirana2436

    @wasanthapathirana2436

    3 жыл бұрын

    Udeta danna ko aith

  • @prabashiima
    @prabashiima3 жыл бұрын

    TV එකට වඩා youtube ද මංදා වැඩියෙන් බලන්නෙ 😁❤️😍

  • @ishakaudeshika4468
    @ishakaudeshika44683 жыл бұрын

    කාලෙකින් බලන්න ආස හිතුන ලස්සන කතාවක්... ලහිරුණි අක්කි ආදරෙයි ගොඩක් ♥️😘

  • @ShenalGunasekera
    @ShenalGunasekera3 жыл бұрын

    සීරීස් එක "මිනි" වුණාට, මහන්සිය අතින් මෙගා වැඩක්! මරු!

  • @samithmadu7

    @samithmadu7

    3 жыл бұрын

    Osthar ko

  • @srilanka421

    @srilanka421

    3 жыл бұрын

    කලණයා ගෙ වටිනා කමට චරිතක් තියනවා ද කියලා මම මෙ සීරීස් එකෙ තාම හොයනවා දක්ෂ නලුවෙක් කලනයා

  • @theharathenuki4888

    @theharathenuki4888

    3 жыл бұрын

    @@samithmadu7 ekane lagadi monawathma kale nene

  • @movieking6948

    @movieking6948

    3 жыл бұрын

    Ow eka nam thami aiye ❤️🔥🎯

  • @nuwannuwantha4183

    @nuwannuwantha4183

    3 жыл бұрын

    ohoman dewal tibbe na api University eke. not reality

  • @isurikaushalya7211
    @isurikaushalya72113 жыл бұрын

    ආදිට හිත ගියා අප්පා 😍😍

  • @rashmieranga5253
    @rashmieranga52533 жыл бұрын

    Tamil film හදන්න ආසාවෙන් හිටපු එකෙක් සිංහල ටෙලිඩ්‍රාමා එකක් කරාම 😂😎 -පොදු 💗

  • @vikuviku5293

    @vikuviku5293

    3 жыл бұрын

    owmaiii.matat hitune eka

  • @ranjithliyanage3179

    @ranjithliyanage3179

    3 жыл бұрын

    Sampurna atta

  • @g.h.gsanjeewa7567

    @g.h.gsanjeewa7567

    8 ай бұрын

    Dear comrade

  • @thisaralakshan4777
    @thisaralakshan47773 жыл бұрын

    මුනුත් කැම්පස් ගියා නම් මේ මාස අට ඇති අපිට කැම්පස් යන්න 😂👍 2021 A/L people 😂👇

  • @upulupul6476

    @upulupul6476

    3 жыл бұрын

    Wde kiynne meka kathwk una ek n 🤣🤣🤣🤣

  • @randika9908

    @randika9908

    3 жыл бұрын

    මාස 11 නොවැම්බර්

  • @pasindu1926

    @pasindu1926

    3 жыл бұрын

    Sirawatama

  • @skottmacall5564

    @skottmacall5564

    3 жыл бұрын

    ammooooooo

  • @tharushiniwarthana9650

    @tharushiniwarthana9650

    3 жыл бұрын

    🤣

  • @wishwakatha6318
    @wishwakatha63183 жыл бұрын

    අවවාදයයි. ඇබ්බැහි.. වෙන සුලුයි ප්‍රවේශයමේන් නරඹන්න...🙏😝 මේව්වානේ සුපිරි drama..

  • @sewwandinilminisenarath7504

    @sewwandinilminisenarath7504

    3 жыл бұрын

    Sirwtm patt.

  • @thenukasenanayake2955

    @thenukasenanayake2955

    3 жыл бұрын

    Aniwarenm

  • @lahiruruwantha206

    @lahiruruwantha206

    3 жыл бұрын

    Eken ma

  • @suwinikumarasingha9180

    @suwinikumarasingha9180

    3 жыл бұрын

    Eka nm aththa...

  • @shashinisewmini8645

    @shashinisewmini8645

    3 жыл бұрын

    Ekenm

  • @hiruniliyanage3098
    @hiruniliyanage30983 жыл бұрын

    ලස්සනයි..episode 2න්ම ඇබ්බැහි වෙලා...😘

  • @suwinikumarasingha9180

    @suwinikumarasingha9180

    3 жыл бұрын

    Oww 😍😍😍😙😙😙

  • @imaedirisinghe869
    @imaedirisinghe8693 жыл бұрын

    අපි යාලුවන්ගෙ ගෙවල් වල ගිහින් උන්ගෙ අයියලට මෙහෙම line දැම්මනම් උන්ගෙ අම්මා ආයි අපිව වැද්ද ගන්නෙත් නෑ 🤦🤦😂

  • @madumadu1427

    @madumadu1427

    3 жыл бұрын

    සිරාවටම බන්😂😂

  • @lahirusampath5864

    @lahirusampath5864

    3 жыл бұрын

    🤣🤣🤣🤣

  • @loveyourself8152

    @loveyourself8152

    2 жыл бұрын

    🤣

  • @madushikakumudumali180
    @madushikakumudumali1803 жыл бұрын

    ආදී , නිලූ, කෞෂි 💖💖💖 නියමෙට act කරනවා

  • @widhurashasmika328

    @widhurashasmika328

    2 жыл бұрын

    ඔව් නේද❤️

  • @ashennavod2496

    @ashennavod2496

    Жыл бұрын

    🤗🤗💞💞👍

  • @Ashani2245

    @Ashani2245

    2 ай бұрын

    ❤❤

  • @nisansalamayurangi2916
    @nisansalamayurangi29163 жыл бұрын

    අනේ අන්න එක එක තාල දෙබස් වලට වඩා නියම කතාව... කෞශි මරු...නියමයි.හැම චරිතයක්ම නියමයි...❤️❤️❤️❤️😘😘😘😘

  • @supun-ns5dd
    @supun-ns5dd3 жыл бұрын

    අම්මෝ සිංදුව ඇහෙද්දිත් ඇග හිරිවැටිලා යනවා ❤️❤️👌

  • @sumuduwijethunge5923
    @sumuduwijethunge59233 жыл бұрын

    රැග් වෙන වෙලාවට අපිව බේරගන්ඩ මෙහෙම අයියලා හිටියේ නෑ ආයුබොවන්ඩ 😁😁😁🤣🤣🤣🤣

  • @princesssnow4138

    @princesssnow4138

    2 жыл бұрын

    Anee ammmeee ekne 😂😂

  • @nawo...
    @nawo...2 жыл бұрын

    හේමාල්ට පස්සේ ආසම නලුව ආදී... 💜😊

  • @gunawardhanagunawardhana2224
    @gunawardhanagunawardhana22243 жыл бұрын

    Tv එකෙනුත් බලලා u tube eke බලන්නත් ආවා... ඇබ්බැහි වීමක්...❤❤❤❤❤❤

  • @satheeshasewmini5236
    @satheeshasewmini52363 жыл бұрын

    කතාව නම් පට්ට....ඊට වඩා පට්ට කෞශියා 💙

  • @sanjayasandaruwan9358

    @sanjayasandaruwan9358

    3 жыл бұрын

    ow oi eki patta sexy

  • @shashinisewmini8645

    @shashinisewmini8645

    3 жыл бұрын

    Ammo ow

  • @chitrakapuge3071

    @chitrakapuge3071

    3 жыл бұрын

    කියල වැඩක් නැහැ එල මේ කෙල්ල

  • @sasmiramyananda6929

    @sasmiramyananda6929

    2 жыл бұрын

    Inno

  • @amilaniroshan6976
    @amilaniroshan69762 жыл бұрын

    මේ කතාවේ මම කැමතිම චරිතේ කලණගේ චරිතේ තමයී. සුන්නා , ප්‍රියන්ත මහවුල්පතගම

  • @musiclessones6258
    @musiclessones62583 жыл бұрын

    මන් මේ කතාවේ කැමතිම episode එක මේක...කැම්පස් එකේ කරන ඔක්කොම මරු ...😍😍😍🎻

  • @tharudishaa3598
    @tharudishaa35983 жыл бұрын

    පොදු පිස්සුවක් වෙයි වගේ...😍😍😍😍 දැන් ඉතින් ලබන සතිය වෙනකන් ඉන්න එපැයි.... 😢😢😢😢 එතකන් ඉතින් සෙල්ලම් දම දම තමයි ඉන්න වෙන්නේ.. 😂😂😂😂😂

  • @sonaSen777

    @sonaSen777

    3 жыл бұрын

    Hee hee ඔව්ව් අපෙ ජනපද මතක් වෙනව තමයි 😂❤️

  • @chamindakannangara8284

    @chamindakannangara8284

    3 жыл бұрын

    Oyai iwasanna co 😋😁🙃

  • @tharudishaa3598

    @tharudishaa3598

    3 жыл бұрын

    @@sonaSen777 hee... 😢😢😢

  • @tharudishaa3598

    @tharudishaa3598

    3 жыл бұрын

    @@chamindakannangara8284 hmmmm.... 😢😢😢

  • @chamindakannangara8284

    @chamindakannangara8284

    3 жыл бұрын

    @@tharudishaa3598 🙂🙂👍👍👍

  • @tharudishaa3598
    @tharudishaa35983 жыл бұрын

    Tv එකෙනුත් බලලා youtube එකෙනුත් බලන්න ආවෝ....

  • @shaynishayni2602

    @shaynishayni2602

    3 жыл бұрын

    Mamath... 🤗

  • @achinthapradeep7940

    @achinthapradeep7940

    3 жыл бұрын

    ඒක නම් පිස්සු

  • @dangapusthakaya1264
    @dangapusthakaya1264 Жыл бұрын

    Podu season 3 ඕන අය කෝ😁❤️

  • @ashennavod2496

    @ashennavod2496

    Жыл бұрын

    Oniiiii 💟💟💟👋👋💞

  • @Tharusha___
    @Tharusha___3 жыл бұрын

    කලනගෙ acting තමා පට්ටම කියන අය මේ කොනට 👇👇😍😍😘

  • @amilaniroshan6976

    @amilaniroshan6976

    2 жыл бұрын

    සීරාවටම මම ආසම කේනෙක්

  • @supun1713

    @supun1713

    2 жыл бұрын

    ඉදිරියේදී කූඹියෝ 2 එකෙන්...😁😍

  • @SD-xx9cz

    @SD-xx9cz

    2 жыл бұрын

    @@supun1713 sirawt eka enwd?

  • @supun1713

    @supun1713

    2 жыл бұрын

    @@SD-xx9cz ow ow kubiyo 2 enawa..😌🤙

  • @danushinethsarani6365

    @danushinethsarani6365

    2 жыл бұрын

    Superb 🔥

  • @sewkuma3030
    @sewkuma30303 жыл бұрын

    මේකෙ තියෙන වචන ඇත්තටම ගොඩක් හුරුයි අපිට. මොකද මේ මවපු හීන ලෝක නෙවෙයි. මේ තමයි ඇත්ත ජීවිත.. 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @sadunmadushanka4892

    @sadunmadushanka4892

    3 жыл бұрын

    හා 🤣🤣🤣

  • @induminikaushalya

    @induminikaushalya

    3 жыл бұрын

    ගිරිදේවි බලලා නැති නිසා ඔහොම කියන්නකො

  • @UdaiSenevirathne
    @UdaiSenevirathne3 жыл бұрын

    සුපිරි කතාවක් දෙරන මේකට කැමති උන් කෝ බලන්න 😁

  • @sheloperera2224
    @sheloperera22243 жыл бұрын

    ඇත්තමයි සුදු කරලා නැහැ කෙල්ලනව normal look එකමයි....කියලා වැඩක් නැහැ ..රන්ගනයත් තාත්විකයි..plz දෙවෙනි ඉනිම ,සන්ගීතේ වගේ නම් කරන්න එපා..අප්පිරියයි ඒවා..😁😁

  • @malshimahagama7802
    @malshimahagama78023 жыл бұрын

    ආදි මරූ...එයාගේ රන්ගනය දකිද්දී දනුශ් මතක් වෙනවා...හරිම ලස්සනයි ❤❤😘

  • @randikagunathilaka9633

    @randikagunathilaka9633

    3 жыл бұрын

    💞

  • @Lucifer-lu9gb

    @Lucifer-lu9gb

    3 жыл бұрын

    😂😂😂😂😂😂😂

  • @ranjithliyanage3179

    @ranjithliyanage3179

    3 жыл бұрын

    Dhnush ekka haremnawath baa muta

  • @dinuwandhananjaya7357

    @dinuwandhananjaya7357

    3 жыл бұрын

    කලණ ta adi ekathu tawath supiri

  • @nsvocals9815

    @nsvocals9815

    3 жыл бұрын

    Danushge film balala nadda 😂😂

  • @iroshichandima8617
    @iroshichandima86173 жыл бұрын

    සුපිරි කතාවක් නේ. T.V එකේනුත් බලලා.phone එකේනුත් බලන අය කෝ බලන්න. like 👍එකකුත් දාගෙන යන්න.👇

  • @charithphk4317

    @charithphk4317

    3 жыл бұрын

    Chandimaa. Man mul episode aka baluweenhaa.dan thama 02episode.aka.baluwee.hodai.wagee.balamukoo.ediriyata.qatar.walasita.

  • @iroshana348

    @iroshana348

    3 жыл бұрын

    Mn

  • @sadeepadilshan7563

    @sadeepadilshan7563

    3 жыл бұрын

    😉

  • @musicmakkataei9705

    @musicmakkataei9705

    3 жыл бұрын

    දෙකෙන්ම බලනවා nm උඹ aniwa gobbayek❤️❤️❤️

  • @boni7768

    @boni7768

    3 жыл бұрын

    දෙරණ කතා සුදුසුම ගාමන්ට් ළමයින්ට අමු කලු රඟපාන්නත් බැරි ගෑණු ළමයි ටිකක් හොයාගෙන, සුදු කරපු ෆිල්ටර් එකක් දාලා මෙලෝ රසක් නැති කතාවක් හදනෝ මොල ඉවරයි

  • @udayakumara4398
    @udayakumara43983 жыл бұрын

    කියන්න වචන නෑ....කටිටියම සුපිරියටම රඟ පානවා.පොදු team එකට ජයවේවා .....❤️❤️❤️❤️❤️

  • @sajithwijerathne6499
    @sajithwijerathne64993 жыл бұрын

    අවුරුදු 15ක් වෙද්දිත් මේ වගේ ගානක් හදා ගන්න බැරි උන්ද කැම්පස් ගියෙ යකෝ..

  • @damindadewapriya1569
    @damindadewapriya15693 жыл бұрын

    ආදී, කෞශි අයියටයි, නංගිටයි හරියටම ගැලපෙනවා කියන අය කෝ 😁😋

  • @chanthulaperera7633
    @chanthulaperera76333 жыл бұрын

    අද කිව්වා කියලා හිතාගනින්..මෙ කැම්පස් සින් එක දිගටම ගියොත්...මෙක ලංකාවෙ පලවෙනි තැන ගන්නවා නියතඉ😂😂👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @kaveensankitha3277

    @kaveensankitha3277

    3 жыл бұрын

    kotas 10 ya lu thiyenne bn

  • @hasinthanadun6616

    @hasinthanadun6616

    3 жыл бұрын

    Aniwa

  • @nipundeshancaldera2000

    @nipundeshancaldera2000

    3 жыл бұрын

    @Ranga Madarasingha aniwa bn

  • @chanthulaperera7633

    @chanthulaperera7633

    3 жыл бұрын

    Lassanai

  • @rivisanCreations
    @rivisanCreations3 жыл бұрын

    වීරයයි,විල්ලනුයි දෙන්නම සුපිරි වුනාම නිර්මාණයක විශිෂ්ඨ බව..❤

  • @chanukanilanjana8949
    @chanukanilanjana89493 жыл бұрын

    ප්‍රියන්ත මහඋල්පතගම❤️ කොටියගොඩ රියල් කොටියා සුන්නා❤️ නියම කැරැක්ටර් එකක්🙂☝️

  • @vihangapublic4908

    @vihangapublic4908

    2 жыл бұрын

    Gammk thama sunna

  • @rusirunilakshan606

    @rusirunilakshan606

    2 жыл бұрын

    Ado ow bn 😥

  • @kaushyvlogs7750
    @kaushyvlogs77503 жыл бұрын

    මාව මේ පවුලට අරන් හදාගෙනද කොහෙද 😁 ඒක මරු 🤣

  • @tggihan5965
    @tggihan59653 жыл бұрын

    දෙරනට කොච්චර බැන්නත් උන් දන්නව ඔයි ලැට් පොච්චියක් හරි පෙන්නලා ෆෙමස් වෙන සාස්තරෙ 😅 සුපිරි කතාව මෙක ඇ

  • @rodrangaminglk8215

    @rodrangaminglk8215

    3 жыл бұрын

    Sora kathawa oi

  • @rodrangaminglk8215

    @rodrangaminglk8215

    3 жыл бұрын

    Sira kathawa oi

  • @sadunmadushanka4892

    @sadunmadushanka4892

    3 жыл бұрын

    අම්මෝ සිරා කතාව ඕයි 😅😁😁✋✋

  • @stolenheart6979

    @stolenheart6979

    3 жыл бұрын

    Aka nm sira kathawa

  • @chandimaharshani995

    @chandimaharshani995

    3 жыл бұрын

    Cheeya me katava harima atatvikai...

  • @isurulakshan5745
    @isurulakshan57453 жыл бұрын

    තිර රචනය ,රංගනය පට්ට මෙගා ටෙලියක් කරගන්නැතුව අදාල කොටස් ගානෙන් ලස්සනට කතාව අවසන් කරගත්තොත් මෑත කාලයේ බිහිවුන සුපිරිම නිර්මාණයක වටිනාකම ලැබෙයි .

  • @mihiprosl5486
    @mihiprosl54863 жыл бұрын

    ග‌ෙදර tv එකෙනුත් බලනෝ youtube එකෙනුත් බලන‌ෝ ඒ තරමට ලස්සනයි

  • @epicofworld6801
    @epicofworld68013 жыл бұрын

    දැන් ඔහොම කැම්පස් කියල දෙයක් නෑ ලමයි.. දැන් කැම්පස් කියන්නෙ Zoom.. 😂😂😂😂

  • @pehesaraedisinha1415

    @pehesaraedisinha1415

    3 жыл бұрын

    Patta

  • @yasasamindu4126

    @yasasamindu4126

    3 жыл бұрын

    Mehema cmpz khmath tibbeth na machan

  • @ajithkumara5664

    @ajithkumara5664

    3 жыл бұрын

    😍😍😍😍😍😍

  • @pasindutayodya3065

    @pasindutayodya3065

    3 жыл бұрын

    Pk

  • @chamilapriyangani9985

    @chamilapriyangani9985

    3 жыл бұрын

    Akane bn

  • @rashmigatawakandage5392
    @rashmigatawakandage53923 жыл бұрын

    කළන ගුණසේකර ගුටි කද්දි බලාගෙන ඉන්න බැරි වුනා 🙈 රන්දික ගුනතිලකත් සුපිරී 👌👌

  • @charithranaweera8832

    @charithranaweera8832

    3 жыл бұрын

    කලණ කියන්නේ ඇත්තටම මාර්ෂල් ආර්ට්ස් ඉගෙන ගත්ත කෙනෙක්

  • @akashdhananjaya5167

    @akashdhananjaya5167

    3 жыл бұрын

    Ai derana kuumbiyata oma keranne..

  • @dinuwandhananjaya7357

    @dinuwandhananjaya7357

    3 жыл бұрын

    @@charithranaweera8832 sirwta gini awi saha gini keli eke kalana ge wali niyameta tiyenwa

  • @charithranaweera8832

    @charithranaweera8832

    3 жыл бұрын

    @@dinuwandhananjaya7357 ඔව් ඒවා artificial නෙවේ natural. එ නිසාම ගොඩක් උන් කියනවා ගොං කියලා 😅 හැබැයි ඇත්තටම ඒවා තමා රියල්

  • @maheegamage4131
    @maheegamage41313 жыл бұрын

    ආදි පට්ටයි💯 එයාව දැක්කම වශී වෙනවා😍❤️💕 සුපිරි රංගනයක්😍 දෙවනි ඉනිමට වඩා විශිෂ්ට කතා මලාවක්❤️

  • @sadunmadushanka4892

    @sadunmadushanka4892

    3 жыл бұрын

    දෙවැනි ඉනිම විශිෂ්ට ද ඕයි 😂😅😅🤣

  • @stolenheart6979

    @stolenheart6979

    3 жыл бұрын

    @@sadunmadushanka4892 aththama thama bn

  • @darrenaronofsky6868

    @darrenaronofsky6868

    3 жыл бұрын

    @@sadunmadushanka4892 ලේසි නෑ දෙරණෙ පාරම්පරිකප ජාති ෆෑන් බේස් එකක් එක්ක මේක බලන්න වෙන්නෙ😂 පේනවනෙ ..

  • @sadunmadushanka4892

    @sadunmadushanka4892

    3 жыл бұрын

    අම්මෝ ඔව් යකෝ 😂😂😂😅

  • @armygirl3490

    @armygirl3490

    3 жыл бұрын

    Dewani inimath supiri

  • @tharushaweerasinghe7033
    @tharushaweerasinghe70332 жыл бұрын

    කළණ අයියා ඉන්න නිසා බලන්නෙ❤️‍🔥ලංකාවේ ඉන්න සුපිරිම නලුවෙක්..Acting ගැන නම් කතා කරන්න දෙයක් නෑ😍

  • @sharadheemahasinghe7954

    @sharadheemahasinghe7954

    2 жыл бұрын

    🌻

  • @dilshanthanu56
    @dilshanthanu563 жыл бұрын

    ආදි.... උබේ ගැම්ම පට්ට..... ආසයි මචන්..... පට්ට චරිතෙ...... එල.....👍👍👍👍👍

  • @anushadamayaniht2202
    @anushadamayaniht22023 жыл бұрын

    මේ නාට්‍යයේ ප්‍රදාන චරිතේ මම මුලිම්ම දැක්කේ අඩෝ නාට්‍යයේ ඇත්තටම සතුටුයි එයාගේ දක්ෂතාවට මුල් තැනක් ලැබිම,,,,

  • @baw813

    @baw813

    3 жыл бұрын

    අනිවා පට්ටම චරිතයක් සුපිරි නලුවෙක් තමයි.....

  • @lakshithamaduranga1283

    @lakshithamaduranga1283

    3 жыл бұрын

    අඩෝ එකේ අරවින්දයගෙ බොක්ක❤️❤️❤️❤️

  • @anushadamayaniht2202

    @anushadamayaniht2202

    3 жыл бұрын

    @@lakshithamaduranga1283 ඒ නාට්‍ය බලපු ගොඩාක් දෙනෙක් මේයා ගැන කතා කරා කවදහරි හොද දක්ෂ නළුවේක් වේනවා කියලා ,,,අද එ තැන ලැබිලා තියේනවා ,,,,,

  • @stolenheart6979

    @stolenheart6979

    3 жыл бұрын

    Ow

  • @ravinduvidunipun237
    @ravinduvidunipun2373 жыл бұрын

    අඩෝ මේ.. සිදු. නවත්තලා මේ drama එක සතියේ දිනවල පෙන්නහන් මාව පිස්ස නොකර...🤤

  • @pthmeprasangi8591

    @pthmeprasangi8591

    3 жыл бұрын

    Ane ow ow

  • @suresbro320

    @suresbro320

    3 жыл бұрын

    හ් හ් හ් 🤣😂🤣😂 අම්මොග් එ අහිංසක බලාපොරොත්තුව

  • @methmimalshika3231

    @methmimalshika3231

    3 жыл бұрын

    Ow appa

  • @charvinethrika6870

    @charvinethrika6870

    3 жыл бұрын

    Ane ow

  • @pabi5243

    @pabi5243

    3 жыл бұрын

    ඔව් දෙයියනේ 😍😍

  • @janakasampath7165
    @janakasampath71653 жыл бұрын

    ජීවිතේ පුදුමාකාරයි ... රසය විදින්න. 👍💪💖

  • @thanujadissanayaka5081
    @thanujadissanayaka50813 жыл бұрын

    මේ episode එක 5 වතාවට බලන්න මම 😍😍

  • @chamarianushka9717
    @chamarianushka97173 жыл бұрын

    කතාවක් වුනාට දෙමළ චිත්‍රපටියක් වගෙ මටනමි හරිම ලස්සනයි

  • @GihanMadusanak

    @GihanMadusanak

    3 жыл бұрын

    Hm❤️😘😮

  • @Nish558

    @Nish558

    3 жыл бұрын

    අනිවා 💓

  • @ashennavod2496

    @ashennavod2496

    Жыл бұрын

    Mm 🤗🤗🤗🤗💟

  • @AndareX2
    @AndareX23 жыл бұрын

    වෙලාවට .මේක සමන් එදිරිමුනි නෙවෙ ලියලා තියෙන්නෙ මෙ කතාව එකම තැන ශූටින් කරන්නෙ නැතිවෙයි කියලා බලාපොරොත්තු වෙමු!

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk3 жыл бұрын

    මං මේ පලවෙනියට බලන්නෙ 😅 අදමයි මෙ සිංදුව ඇහුවෙ ඇහෙන කොටම දැනගත්තා ravi royster කියල 😍😍😍 ඒකයි ඔරිජිනල් කියන්නෙ nice ravi අයියා.. 😋😋😋

  • @nimalisarada2286
    @nimalisarada22863 жыл бұрын

    Drama එක නම් මරු. අලුත් actersla මරු... 👍👍 කෞෂි නම් පට්ට...

  • @iroshichandima8617
    @iroshichandima86173 жыл бұрын

    ඔන්න දැන්නම් ලබන සෙනසුරාදා වෙනකන් ඉවසිල්ලක් නෑ.😄😢

  • @shanevlogs3842

    @shanevlogs3842

    3 жыл бұрын

    😂🤣🤣🤣

  • @shanevlogs3842

    @shanevlogs3842

    3 жыл бұрын

    🤣😂😂😂

  • @creation1402

    @creation1402

    3 жыл бұрын

    Labana sathiya wenakm hadissi dnnm. ❤️

  • @niwanthikamihirani8778

    @niwanthikamihirani8778

    3 жыл бұрын

    Poduuuu 💟💟💟😂😂pissuvk Vela dn😘😘😘😘😘😘💟💟💟💟💟💟💟💟💟💟💟

  • @jayanthialuthwela9349

    @jayanthialuthwela9349

    3 жыл бұрын

    Ek nm athth. Week dayswl ek kthwk weekend dl mek week days dnwt kmthi ay mehet ❤

  • @TK-fr7vu
    @TK-fr7vu3 жыл бұрын

    ආදී නම් ෂෝක් අනේ අවසන් සටන music video එකෙත් ෂෝක්. ......😍😍

  • @Dinushi143
    @Dinushi1436 ай бұрын

    2024 Anyone??😊❤

  • @d_i_n_ii_nimeshika_0503
    @d_i_n_ii_nimeshika_05033 жыл бұрын

    අභිගෙයි කෞශිගෙයි ආදරේ...අනේ ඒ සහෝදරකම...පුදුම ලෝබකමක් දැනෙන්නේ අනේ...❤️❤️

  • @d.gdilmimadhabhashini2230
    @d.gdilmimadhabhashini22303 жыл бұрын

    අම්මේ මෙන්න කතා එදිරිගේ සාරංගගේ කතා ලගින්වත් තියන්න බෑ මරු නිමේෂ් අයියගේ මියුසික් කළනගේ රඟපෑම් මරු ඉතින්

  • @tharii314

    @tharii314

    3 жыл бұрын

    මට නං ඇත්තටම ඇල්ලුවෙ වීඩියෝ මාස්ටරිං පාර. මෙන්ඩිස්ලගෙ වගේ පාට නාවලා නෑ. අතීත කතාවයි වර්තමානයයි වෙන් කරන්නෙ කෙලින්ම කලර් පැලට් වලින්. Warm Colors, Cool Colors ලස්සනට සෙපරේට් කරනවා. ස්ලෝ මෝෂන් එලම කොලිටි. හැබැයි වැඩේ කියන්නෙ අර "රිල්ලි" ගෙ තො⁣ඳොල් සීන් එක්ක ටිකක් ස්ලෝමෝෂන් බාල්දු වෙන එක. "සෙල්ලම් දම දම", උපහැරණ අතලොස්සක් පට්ට ගගහ අලුත් මීම් ආතල් දෙන අර අම්මණ්ඩියි බැරෑඬි බෙලහීන කටහඬ තියෙන මල්ලියි නොහිටින්න කතාව තවත් බලන්න ලස්සනයි. අම්මප. අර ඇඹේ, කෞෂි! අන්න නිළියො!

  • @tharii314

    @tharii314

    3 жыл бұрын

    @@SLTEXTTOON ඔයැයි ලා සබ් ⁣ෆෝ සබ් කොරන්ටැයි මේ සෙල්ලම් දමන්නෙ? 😅

  • @user-rq1wz3id4z

    @user-rq1wz3id4z

    3 жыл бұрын

    @@tharii314 kathawata lassanai...soundsuth quality...colorsuth lassanata galapala.and kaushi's acting super.

  • @tharii314

    @tharii314

    3 жыл бұрын

    @@user-rq1wz3id4z අන්න හරි! ඔයාට තේරුණා 😍👍

  • @frozenfrozen767

    @frozenfrozen767

    3 жыл бұрын

    Dewani inima sangeethe dramas walata wadanm patta hodai wage makeup bonikkoi bonikkiyoi ne dantanm skin color natural lassanai...

  • @sandanihirumika8315
    @sandanihirumika83153 жыл бұрын

    ඒ අයියගෙයි නංගිගෙයි ආදරේ😍

  • @tharushadilshan2796
    @tharushadilshan27962 жыл бұрын

    කලන අයියා ඉන්න හැම teledrama එකක්ම පට්ට 👍

  • @freeluckfdo1900
    @freeluckfdo19003 жыл бұрын

    බලන්න පටන් ගත්ත වෙලේ ඉදන් ටොම් ඇන්ඩ් ජෙරී වගේ කලනයා ගුටි කකා දුවනවා අරූ එලෝ එලෝ ගහනවා 😂

  • @gemunuhettiarachchi4092

    @gemunuhettiarachchi4092

    3 жыл бұрын

    Ammo eka

  • @samadhisanjana4404
    @samadhisanjana44043 жыл бұрын

    මාරම ලස්සන කතාවක්. එකම රැල්ලට යන කතා වලට වැඩිය වෙනස් concept එකක්. මාරම ආසාවෙන් බලන් හිටියේ ❤✌️✌️👍

  • @sularigamage7934
    @sularigamage79343 жыл бұрын

    කලණ ගුණසේකර පුදුම දක්ෂ actors කෙනෙක් හැරුණත් ලස්සනයි තාත්විකයි ❤️

  • @disansinnathambi150

    @disansinnathambi150

    3 жыл бұрын

    Gini awi saha gini keli eke sunna supiri gindara❤❤❤❤

  • @thusharakumudumal8531

    @thusharakumudumal8531

    3 жыл бұрын

    @@disansinnathambi150 අනිවා..සුන්නා

  • @lndxwonkey1387

    @lndxwonkey1387

    3 жыл бұрын

    Weddek ♥️

  • @champz6917

    @champz6917

    2 жыл бұрын

    සුන්නා ♥️

  • @user-jq2qk9ss1j
    @user-jq2qk9ss1j2 жыл бұрын

    ප්‍රියන්ත මහඋල්පතගම ඉන්නවා කියලා මතක් වුනාම ආයෙ බලනවා❤️👍 2021

  • @Samanalee00Ann
    @Samanalee00Ann3 жыл бұрын

    දෙරණ බලන්නැ එත් මෙක බලන්න ආවෙ ආදි ඔයයිට ආදරෙ හින්දමයි ඔන්න . ❤️❤️❤️

  • @randikagunathilaka9633

    @randikagunathilaka9633

    3 жыл бұрын

    💞

  • @Samanalee00Ann

    @Samanalee00Ann

    3 жыл бұрын

    @@randikagunathilaka9633 අනා ❤️❤️🥰

  • @dinithitinasha7427
    @dinithitinasha74273 жыл бұрын

    මට ඉවසන්න බැතො ලබන සතිය වෙනකල් මෙක සතියෙ ඩිනවල ගියානම් 😢 කියල හිතන අය මෙ කොනට❤️❤️❤️❤️

  • @pthmeprasangi8591

    @pthmeprasangi8591

    3 жыл бұрын

    Eka thamai

  • @lakdinehirushika5007

    @lakdinehirushika5007

    3 жыл бұрын

    Ow affaaaa

  • @dinithitinasha7427

    @dinithitinasha7427

    3 жыл бұрын

    @@pthmeprasangi8591 සතියෙ දිනවල ගියනම් හැමදාම බලන්න තිබ්බ 😢😢😢

  • @nadhininisali4802

    @nadhininisali4802

    3 жыл бұрын

    ඔවූවූවූවූ අනේ සතියේ දින දැමනම්😔

  • @dulen2674

    @dulen2674

    3 жыл бұрын

    මේකේ කොටස් 10 යි නේ යන්නෙ . ඒ නිසා වෙන්න ඇති එහෙම තියන්නේ.

  • @ishunayanathara4703
    @ishunayanathara47033 жыл бұрын

    දකුණේ භාශාවට කට්ටිය විහිලු කරාට.. ඒක අහන් ඉන්න ආසයී. හරි ලස්සනයි😍 කියලා හිතුනේ අද . Lv u දකුණේ people ... ❤ මාත් දකුණේ තමයි හොදේ..ඔහේලත් එහෙමෙයි..🤣

  • @ishadijayasundara4955

    @ishadijayasundara4955

    3 жыл бұрын

    😍😍😍😍

  • @isharatharangani6666

    @isharatharangani6666

    3 жыл бұрын

    Ou ne mth දකුනෙ thamai 👍👍👍👍

  • @sanduusanduu7523
    @sanduusanduu75233 жыл бұрын

    ආයි කියන්න දෙයක් නෑ නියමයි.පට්ට කතාව. කොහොමත් දෙරණ වැඩක් කලොත් ආයි කියන්න දෙයක් නෑනේ

  • @user-xb1bw9mw3w
    @user-xb1bw9mw3w3 жыл бұрын

    දෙරණ මුලු රටක්ම අල්ලලා ඉවරයි❤

  • @shalikapriyadarshani3432
    @shalikapriyadarshani34323 жыл бұрын

    ෆිල්ම් එකක් බලනව වගේ.සිංදුව, ඒකට දාන ඩාන්ස් එක, පට්ට👍👍👍

  • @daniyaproduction1903
    @daniyaproduction19033 жыл бұрын

    මෙකට ගහන්න අයිත් කතාවක් නෑ දෙවනි ඉනිමට වඩා මේ කතාව සුපිරි කියන අය 👍 දාන්න

  • @tharangatennakoon6727

    @tharangatennakoon6727

    3 жыл бұрын

    Deweni inimath ohama thamay mulin awe.🤣🤣🤣 Matanan penna be scl cls katha. Mala wikara. 😠😠😠 derena gennema me wage gu katha. Mulinnan hoday wage penne. Iya derena

  • @heshananjana8267

    @heshananjana8267

    3 жыл бұрын

    Mamath innava

  • @udeshimuthuhewa

    @udeshimuthuhewa

    3 жыл бұрын

    🤣🤣🤣🤣

  • @sadunmadushanka4892

    @sadunmadushanka4892

    3 жыл бұрын

    මොකක්ද ඕයි මේ කතාව මීට වඩා කොච්චර හොඳ ටෙලි නාට්‍ය තියෙනවා ද උඹ දැකල නැ deweni ඉනිමේ මල්ලී වගේ යකෝ මේක 😅😅😅😅 කලණ ගුණසේකර වගේ හොඳ නළුවෙක් මෙක ට ගැලපෙන්නේ නෑ 😡

  • @ireshalakmali5846

    @ireshalakmali5846

    3 жыл бұрын

    👍

  • @oshansemira7382
    @oshansemira73823 жыл бұрын

    පොදු නම් පට්ටම කතාව ‍❤️‍

  • @pdkarunarathna5916
    @pdkarunarathna5916 Жыл бұрын

    අතීත කතාව තමා ලස්සනම කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 😘

  • @sanuruu7764
    @sanuruu77643 жыл бұрын

    කෞශි එලහ් කියන අය කෝ ✌️❤️.. ආසම චරිතෙ ❤️

  • @tafeetenaya522

    @tafeetenaya522

    3 жыл бұрын

    මමත්

  • @bggunakanthi9518

    @bggunakanthi9518

    3 жыл бұрын

    Sirawatm

  • @dinuRox7197

    @dinuRox7197

    3 жыл бұрын

    රෙද්ද😂 ජරා කතා

  • @sanuruu7764

    @sanuruu7764

    3 жыл бұрын

    @@dinuRox7197 ane mee 😖😖

  • @dinuRox7197

    @dinuRox7197

    3 жыл бұрын

    @@sanuruu7764 ලමා මනස විකුර්ති කරනවා නේ.. ඉස්කොලේ යන ගැනු ලමයෙක්ට පුලුවන්ද ගුරුවරියකට ඔහොම කරන්න ඇත්තට?ලමයි ඔවා බලලා ඉස්කොලේ ගිහින් ඔහොම කරන්න පෙලබෙනවනේ.. අනිත් එක ගැනුන්ගෙන් ගුටිත් කලා බෙරගන්න තරම් මොඩ කොල්ලොත් ඉන්නවද මේ රටේ?

  • @semalisewwandi8781
    @semalisewwandi87813 жыл бұрын

    ආදි 😍😍😍😍😍එයාට රැවුල වවල ගති😍😍😍 😍😍😍😍😍😍

  • @hashineudeshika5366

    @hashineudeshika5366

    3 жыл бұрын

    @@kaveeshagamage2102 අනේ මට මේක කියන්න .ඒ රැව්ල නැති කාලේ ආදී මද රැව්ල තියෙන කාලේ ඉන්නේ.මට හොයාගන්න බෑ

  • @CN-ek7nb

    @CN-ek7nb

    3 жыл бұрын

    @@hashineudeshika5366 ow eya maii. Instagram eke innawa Randika Gunathilake. Eyamaiii. Acting nan maaru neh!!! Supirii

  • @maneesha5041

    @maneesha5041

    3 жыл бұрын

    👍👍😘

  • @randikagunathilaka9633

    @randikagunathilaka9633

    3 жыл бұрын

    💞

  • @kaushalya9775

    @kaushalya9775

    2 жыл бұрын

    @@randikagunathilaka9633 me randika ayyage you tube chanal ekada

  • @kumududamayanthi3710
    @kumududamayanthi37103 жыл бұрын

    අනේ නිලූගේ හිනාව ..සෝඊ අනේ😍

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake70302 жыл бұрын

    කෞශි මරු අනේ..ඇක්ටින් සුපිරී..😍😍😍😍😍😍😍

  • @BESTCRICKETLIVE
    @BESTCRICKETLIVE3 жыл бұрын

    සුපිරි drama එකක්..අනිව මේක ලංකාවෙ හිට් එකක් වෙනවා..❤️❤️ජයවේවා දෙරණ..

  • @chandanideepika7656
    @chandanideepika76563 жыл бұрын

    අනෙ දෙරන මෙක සතිය දවස් 7 දෙන්න කවුද කැමති මෙ කතාව දවස් 7 තියෙනවා ට කෑමති අය ලයික් කරමු බලන්න

  • @naleeshadilshan25

    @naleeshadilshan25

    3 жыл бұрын

    සති දෙකෙන් කතාව ඉවරයි 😂😂

  • @RavinduRashan

    @RavinduRashan

    3 жыл бұрын

    @@naleeshadilshan25 😂😂

  • @kaveeshawijesekara4851

    @kaveeshawijesekara4851

    3 жыл бұрын

    Kotas 8i tynne 😂

  • @nimashanethmini9086

    @nimashanethmini9086

    3 жыл бұрын

    Ow ow onimaiiii

  • @kumuthumaligaa2181

    @kumuthumaligaa2181

    3 жыл бұрын

    මමත්

  • @sidroxyy
    @sidroxyy3 жыл бұрын

    2021 කස්ටිය 👇❤😍😊

  • @dushanmadushanka8808
    @dushanmadushanka88083 жыл бұрын

    ගහගන්න එකත් ඒකේ කලාවක් බන් දැන් ඉතින් ඇබ්බැහි වෙලා ඉන්නේ යකෝ 🙈❤

  • @shadowfernandez6746
    @shadowfernandez67463 жыл бұрын

    කතාවට වැඩිය සිංදුවට ආස උන සෙට් එක කෝ

  • @amalimadapatha4347

    @amalimadapatha4347

    3 жыл бұрын

    Maat,

  • @Tha_Ra

    @Tha_Ra

    3 жыл бұрын

    Dekatama

  • @dinuabey408

    @dinuabey408

    3 жыл бұрын

    Owwww

  • @manora7471

    @manora7471

    3 жыл бұрын

    නියම songs ටිකක් ...........👌👌👌👌👌👌👌

  • @a.d.a.pkumarashinge5015

    @a.d.a.pkumarashinge5015

    3 жыл бұрын

    Sinduwanm ptta para

  • @malshimalshi9441
    @malshimalshi94413 жыл бұрын

    අපේ යාලුවන්ට අයියලා හිටියේ නැ අපේ හාමුදුරුවනේ 😭😭😭😭😭

  • @nadimalakmali8742

    @nadimalakmali8742

    3 жыл бұрын

    😥😥😥😥😥

  • @duni7078

    @duni7078

    3 жыл бұрын

    Ekene hlo..😥

  • @ayesharajapaksha1916

    @ayesharajapaksha1916

    3 жыл бұрын

    අනේ හා

  • @pawankaizer7243

    @pawankaizer7243

    3 жыл бұрын

    😅

  • @himashidulara7489

    @himashidulara7489

    3 жыл бұрын

    Ow halo

  • @menushi3884
    @menushi38843 жыл бұрын

    දැනට 25 සැරයකට වඩා බැලුවා❤️🤗

  • @ashennavod2496

    @ashennavod2496

    Жыл бұрын

    2023 baluwada oya

  • @ishansaaho3606
    @ishansaaho36063 жыл бұрын

    ස්කෝලෙ ගාන තමයි අව්ල මුන් කෝමද කැම්පස් ගියේ 😹 නැත්තන් පට්ට හොදේ

  • @slshashivlogsuae5377
    @slshashivlogsuae53773 жыл бұрын

    ආදිගේ අම්මා දකුනේ නෙ...හොද වැඩෙ

  • @shashivijethilaka1253

    @shashivijethilaka1253

    3 жыл бұрын

    Ape Rasadari mahathmiya

  • @shashinisewmini8645

    @shashinisewmini8645

    3 жыл бұрын

    සෙල්ලම් දදා ඉන්නකෝ...🤭

  • @sheni.

    @sheni.

    3 жыл бұрын

    😂😂😂

  • @slshashivlogsuae5377

    @slshashivlogsuae5377

    3 жыл бұрын

    @@shashinisewmini8645 😂😂😂😂

  • @anujarangana6677

    @anujarangana6677

    3 жыл бұрын

    ඔයේයිල සෙල්ලම් දම දමා ඉන්නකෝ 😂😂😂💛♥️💚🧡

  • @Isharakumari739
    @Isharakumari7393 жыл бұрын

    සහෝදර බැදීම නම් කියලා වැඩක් නෑ..

  • @nethmidileka4379
    @nethmidileka43793 жыл бұрын

    පට්ටම ආසයී මාරම ලස්සනයී කාලෙකින් බලපූ මරුම ඩ්‍රාමා එකක් තැන්ක්ස් ශාමා

  • @sisiradabarera5141
    @sisiradabarera51413 жыл бұрын

    සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය+ කොළඹ විශ්ව විද්‍යාලය ♥️♥️♥️

  • @gayanmadushanka3676
    @gayanmadushanka36763 жыл бұрын

    නීලූ හොද්දට ලූනු ටිකයි,අමුමිරිස් ටිකක් විතරයි දැම්මේ ඒයාගේ චිකන් හොද්ද රහයි ලූ😂😂😂😂

  • @stolenheart6979

    @stolenheart6979

    3 жыл бұрын

    Aththama thama bn

  • @sadunmadushanka4892

    @sadunmadushanka4892

    3 жыл бұрын

    ඔව් බං 😂😂😂

  • @djnamithwin8864

    @djnamithwin8864

    3 жыл бұрын

    😂😂😂😂

  • @subodhaudari5505

    @subodhaudari5505

    3 жыл бұрын

    කියලා වැඩක් නෑ..🤣🤣

  • @hesharadushmanthi7508

    @hesharadushmanthi7508

    3 жыл бұрын

    Eka thamai... thuna paha okkoma dala thibba tika lipe thibba hattiyata dammama chiken eka rahailu

  • @himaliwarnasooriya2651
    @himaliwarnasooriya26513 жыл бұрын

    අවුරුදු ගණනක් මතකය ආපස්සට ගෙනිච්චා..... කැම්පස් ගියපු, ලස්සන ඒ කාලෙ මතයකට ආවෙ මට විතරද.... කොච්චර ලස්සන කාලයක් ඒ ......ස්තුතියි....

  • @chathurijayasinghe2391

    @chathurijayasinghe2391

    3 жыл бұрын

    Yes.

  • @hasithanuwan9186

    @hasithanuwan9186

    3 жыл бұрын

    කොහේ කැම්පස් එකේද ඔය වගේ ගහගත්තෙ🧐

  • @sadunmadushanka4892

    @sadunmadushanka4892

    3 жыл бұрын

    කොහෙද ඕයි උඹ ගියපු campus එක 🤣🤣🤣🤣🤣😂

  • @mykitchenfood799
    @mykitchenfood79910 ай бұрын

    මමත් 2022 a/level ලියලා කැමපස් select උනා . අනේ මේක බලනකොට කැම්පස් යන්න ගොඩාක් ආසාවෙන් ඉන්නේ.

Келесі