ෆෝන් හොරා | Phone Hora | Siril Videos ft
Комедия
Director - Janitha Rupasena
Concept & Script Writer - Janitha Rupasena
DOP - Osanda Geeth
Edit - Janitha Rupasena & Sheran Yodasinghe
Cast - Janitha Rupasena
Jatila Manage
Madhawa Harendra
Supun Shashini
පපුතුරින් මුව තියන් : • Radeesh Vandebona - Pa...
#sirilNew #phoneHora #newEpisode
Пікірлер: 1 700
ඔහෙලා මේ වීඩියෝ එක බලලා තේරුම් ගත්තේ මොකක්ද ? 🤔 ආසයි අනේ දැන ගන්න 😬
@dilshanbandaragunasekara9464
6 ай бұрын
මොකී එක්ක හිටියත් ඵොටෝ ගහන්ඩ දෙන්ඩ හොඳ නෑ
@miyurangadilshan9458
6 ай бұрын
සමාජ සේවය කරන්න එපා කියන එක
@Lakshitha2007
6 ай бұрын
පාලිත බොස් ගෙ බාත් රූම් එකේ මුලින් තිබ්බ නිල් පාට ටවල් එක පස්සෙ සුදු පාට වී ඇති බව... (එච්චරට උනන්දුවෙන් මෙව්වා අපි බලන්නේ) 😅
@ravindurajapakse7270
6 ай бұрын
Samaja sevaya keranne buruwo
@user-pd5hm5jt3j
6 ай бұрын
සිරිල් අයියගේ content no.01 කියන එක... content වලට ගහන්න නම් කවුරුත් නෑ දැනට...
නියමයි පුතා❤ හැබැයි මහින්ද මහත්තයාට ගහන්න හොරෙක් නැ පුතා 😌
@shemshenal3601
6 ай бұрын
😂
@hwhkavi
6 ай бұрын
මහිනද මාත්තයා ❤🙂
@DinukaRandil-cr9px
6 ай бұрын
😂
@roshinif
6 ай бұрын
Ane appachchi
@GK-gy7hb
6 ай бұрын
ලෝක හොරා 😂😂
පාලිතව මතක් කරපු එක ගොඩක් වටිනව එහේ ඉදන් හරි ඔහොම වීඩියෝ වලට එකතුවෙනඑක වටිනව ❤
@tharindarathnayaka3325
6 ай бұрын
ඇයි කොහෙද ඉන්නෙ
@paidpushsl6819
6 ай бұрын
කොහෙද ඉන්නේ
@damindalakruwan4447
6 ай бұрын
ඕස්ට්‍රේලියා@@tharindarathnayaka3325
@NipunaSankalane
6 ай бұрын
@@tharindarathnayaka3325 රට ගියා.
@udithweerasinghe6402
6 ай бұрын
@@paidpushsl6819 aussie , i guess
මං දැක්ක සුපිරිම ස්ක්‍රිප්ට් තියෙන්නේ උබලගෙ, හෙලුව, කුනුහර්ප නැති, මෝඩ විහිලු නැති සුපිරිම කන්ටෙන්ට් තමයි, ආදරෙයි සිරිල් ටීම්
Script එක 100% Content කොලිටි 100% Sriril aiya the best unexpected content creator🔥
අදනම් පට්ටම පට්ට...පාලිතයව දැක්කට පස්සෙ ආතල් එක ඩබල් උනා...සුපිරික් තමයි ඉතින්...😂🤘❤️
බොරු කියන්න ඕනි නෑනි.. වීඩියෝ එක සුපිරි ❤ කාලෙකින් ආතල් එකක්. හොර මෑන් නම් පට්ට.. ඌනම් දිගටම වීඩියෝ වල ඉන්න ඕනි කොල්ලෙක්..❤
@CharithB
6 ай бұрын
aniwa
@codesteady
6 ай бұрын
aniwa digatama inna one supiriyak
@nimeshranasinghe2147
5 ай бұрын
Atta porage acting perfect ❤
ආවා මෙතන ලොක් කඩන්න😂❤️ අලුත් dail එක මරු
අලුත් එකාගෙ ඇක්ටින් එක මරු 😂😂😂
palith is back legend never die 🦁
හම්මෝ😂 පාලිතයා එහේ ඉඳන් හරි ආයෙත් Videos වලට ආපු එක නම් මරු😍
@pranidhisirimanna3375
6 ай бұрын
Ekanm eththa
ඔක්කොටම වඩා අලුත් ඩයල් එක පට්ට "ආවා මෙතන ලොක් කඩන්න" 🤣🤣🤣🤣❤️
@Priyankara1117
5 ай бұрын
ඔව් ඈ නියම පොර 😂
ආවා මෙතන ලොක් කඩන්න 😂❤
හොඳම ටික... "ආවා මෙතන ලොක් කඩන්න "😄😄😄
@lovetoka
6 ай бұрын
Siraawata.. uoo patta..
@manojs4532
6 ай бұрын
😂😂😂😂😅
@kameshanuradha8344
6 ай бұрын
eka athal 😂
@kithsirigunasekara3675
6 ай бұрын
සිරා
@dwow100
6 ай бұрын
අඩෝ ඒ පොර ටිකක් jailer ෆිල්ම් එකෙ ඉන්න පොර වගේ නේද්?
අඩෝ පාලිතයව දාපු එකනම් වටිනො , කනෙ පාරක් ගහන්න ලග නෑනෙ 😅😂, Epic 👌👍
ආවා මෙතන ලොක් කඩන්න... යං මචන් අලුත් පොර මරු.. දිගටම ගන්න මෑන් ව. පාලිතයා දැක්ක එකට සතුටුයි.
පාලිත came back❤ සිරිල් අයියාගේ scriptවල හොඳම හරිය තියෙන්නේ අන්තිමට ❤
තමුසෙ මහ බූරුවෙක් සිරිල් අයියේ..පාලිත යන්න කලින් කනට ගහන සීන් 10ක් විතර අරන් තියාගන්න තිබුනෙ 😢
සිරිල් අයියා ge vdo eka notification awa gaman balanna gatte😂😂😂❤❤❤ fatta Acting oi😅
💙💙💚💚💚සිරිල් අයිය නම් පට්ට තමයි ඉතින්......😍😍😍😍😍😍
Marama watayak habai henama kuthuhalayak ekka supiriyatama awa! Anthima reaction eka Siril ge aye supiri!! Ad ekakata gahuwe nathi ekath niyamai! Kalin ad walata ghapuwa quality nah e tharamma! Mekanm aye number 1 ahh! Congrats!!
සුපිරියක් ඉක්මනින් 1000000 pass karanna one good luck guys❤
බල්ලො "එක නම් හදවත පතුලෙන්ම එන එකක්😂😂😂
@Sriyanmadhusanka
6 ай бұрын
😂😂
@Omindu.S.Rajapaksha
6 ай бұрын
😂
පාලිතගෙ wedding එකෙන් පසු නව ආගමනය සුපර්...!!!
Supiriiiii.supiriiii.supiriiiiii.siryl aiya..maasekata dekak wath daandako..mona comady beluwath oyage tamai supiri...GOD.BLESS
ඉක්මනින්ම වීඩියෝ දාපන් බල්ලො අපිට බලන්න ❤❤❤❤❤❤❤❤
පාලිතයා ❤❤❤❤ ආසම එකා
ගොඩක් කාලයකින් පාලිත පුතා... කියලා වැඩක් නැහැ, ඒක නම් සුපිරිම තමයි ඉතිං සිරිල් අයියේ 😅🤣😂😋😋😋🥰🥰🥰🥰🎉🎉🎉🎉!!!
එක සුපිරි සිරිල් අයියේ හොඳේ 🥹😁😍👌 ජයෙන් ජය වේවා අයියේ ...🙏🙏🙏
සිරිල් අය්යා නම් ඉතින් සුපිරියක් තමා...
සිරිල් අයියේ, මහ බූරුවෙක් ඕයි තමුසේ 😂❤
මේ චැනල් එකේ හොඳම දේ කැත කොල්ලොන්ටත් රඟපාන්න චාන්ස් දෙන එක. ජයවේවා සිරිල්!❤
@ruwanasanka6712
4 ай бұрын
කව්ද බල්ලො කැත.
@lahirulakshan9495
3 ай бұрын
Uba rithik roshanda😅😂
පාලිතයා රට ඉඳන් හරි වැඩේට සෙට් උන එකම ලොකු දෙයක්.😇🙂
ආවා මෙතන ලොක් කඩන්න අන්තිම ටෝක මරු❤
සුපිරි සිරිල් අයියෙ ,පාලිත නම් සුපිරියක්ම තමා 🔥 ❤,
කෙටි කතාවක් බැලුවා වගේ 😍 පට්ට බොලව්.. ජයවේවා 🙏
අලුත් කෙනාගේ face actin නම් මරු
ඒක කූඹියෝ level එකේ Game එකක්නේ 😂😂😂😂😂
@daneshumangana3931
6 ай бұрын
den mokkda karanna kiyanne
පාලීත is back ❤️
"කිව්වා හරකට සල්ලි අරන් පාඩුවේ ඉමු කියලා. ගියා මෙතන සමාජෙට උදව් කරන්න.. බූරුවෙක් ඕයි තමිසේ.. "😂😂 මරු සිරිල් අයියා.. පාලිතත් ඒ විදියට හරි සම්බන්ධ කර ගත්ත එකත් හොද දෙයක්.. තවත් සුපිරි කතාවක් වීඩියෝවක් බලාපොරොත්තුවන් සිටිමු.. ❤❤❤❤
කුපිරියක් තමා සිරිල් අයියා 😍🙌
පාලිත is back ❤❤❤❤
උපරි්මයි මේ සැරෙත්... පාලිත මල්ලි ඉන්න එකට සතුටුයි.. අලුත් සගයත් හොදයි... නංගියා මෙවරත් ඉහල රගපෑමක... සුභ පැතුම් සිරිල් අයියා සහ ටීම් එකේ සැමටම... ජය වේවා....
ආව මෙතන ලොක් කඩන්න.පට්ට ඇක්ශන්..සුපිරි.👌
අයියා..... අයියා....... සිරිල් අයියා........... නියමායි...... ❤❤❤❤
අලුත් කෙනත් පට්ට❤
maha booruwek oooiii..... fatta Siril aiya ela. Good Luck.
මම ආසම ටික තමයි කුඩ්ඩා මල්ලි "ආවා මෙතන ලොක් කඩන්න" කියද්දී උගේ මූණ දිහා බලන්න.. 😂😂😂😂
Good Luck Siril Ayya 🔥💖
සිරිල් අයියගෙ සෙට් එකේ ඔක්කොම ඉන්නවා අද ❤️❤️
මේ වීඩියෝ එක ට්‍රෙන්ඩින් යන්න ඕනේ කියල කීදෙනෙක් කියනවද බලමු අපි ආදරේයි සිරිල් මාමේ ❤
හම්මෝ ඒක පට්ට! 😂😂😂👌❤️👍 කාලෙකින් සෙට් එක ඉන්න වීඩියෝ එකක් ආයි දැක්කෙ... සුපිරි! 👌❤️
සිරිල් කිව්වොත් ඉතිං ආතල් තමයි...😂🎉
සිරිල් අයියා 😍💗 එනකන් ඉදියෙ අලුත් වීඩියෝ එකක් 😚
සුපිරියක් ආවා මෙතන ලොක් කඩන්න👍👍👍👍👍👍👍👍
Creating nm Next level ❤️🔥
සුපිරියක් ❤❤❤
ආතල්😂😂😂.. මේක උස්සලා ෆේස් බුක් දාන පේජ් ඔක්කොම හැඳිගෑවිලා පල😂
@UnityBandSL Theme song is matching, Also Nice to see Mr Palitha again.
පට්ට සිරිල්
😂😂😂 Great ✌️ ගමේ සිරිල් කිව්වොත් ආතල් විතරමයි...
ඒක මරු... උඹ නම් මහ බූරුවෙක් සිරිල්...
හොර මෑන් සුපිරි ආයෙත් එයා ගේන්නෝ වීඩියෝවලින් ❤
එල එල.... අර පොඩි එකාට තව ටිකක් තාත්විකව රඟපාන්න කියා දෙන්න. ජය සිරිල් අය්යා..❤
ආවා මෙතන ෆෝන් කඩන්න😂😂😂😂😂
Adooo Palitha Is Back Niyamai 😍
අඩේ ඒ plot twist එක... ආතල් මචං ලා
EXCELLENT performance Talented Actor - Anil wickramarathne 🔥🎬👑️🔥🎬👑️
පාලිත දැක්කාමත් සතුටුයි යකොව්....
@kalanakavinda5902
6 ай бұрын
Theth unada
@jhtdeshan
6 ай бұрын
😹😹@@kalanakavinda5902
සිරිල් තමයි හොදටම කරේ❤❤❤❤
අම්මො නියමයි සහො පට්ට වීඩියෝ එක නම් ඒක වීඩියෝ එන්න පරක්කු වෙන්නෙ මොකද ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
Aluth akak anakan balan hitiye..patta ❤
Welcome Back Legend Palitha Bosa ❤❤❤
script ♥️ සුපිරි 🎉❤
එකනම්, සුපිරියක්🥰🥰
පාලිත කෙට්ටු වෙලා 😅 ආපහු කනේ පාරවල් දෙක තුනක් කෑවනම් මහත් වෙලා එයි හැබැයි 👍
Script එක ❤❤❤ආදරෙයි හැමොටම ❤
Machan... Kalekata passe dakka patta athal script ekak. Short and sweet .... attatama hina giya ban ekata ..
සුපිරි ...🎉🎉
adoo nice to see Palitha back❤
ආසම සෙට් එක❤😊
Eka nm සුපිරි 😂
Paharak Siril Aiye . Jaya Wewa 🥰🥰😄😍😍😍
මහ බූරුවෙක්නෙ ඕයි තමුසේ🤣සිරිල් අයියගෙ මම ආසම ඔයි වචන වලට අම්මො 🤣
හම්මට 😂 🎉 මරු ඈ ❤️❤️ ආදරෙයි හොදේ 😊
ඒක පට්ට creative. කාගේ උනත් පට්ට idea එක
ආවා මෙතන ලොක් කඩන්න 😄😄 Siril ayiya ❤❤
ඒක නම් සුපිරියක් 😅
සිරිල් අයියා 😂ටොප් හොදේ❤
Gahpu suprim video eka ❤❤ela
Ai siril aiye aruta hama welema moda charithayakata ganne
Supiri siril team ❤
පට්ට සුපිරියක් ❤❤❤
පට්ට සුපිරි ජය වේවා
සුපිරියක්..👍💖
ඇත්තටම සුපිරි ❤😁🔥
ආ..වා මෙතන ලොක් කඩන්න😂😂
ඒකනම් ආයි සුපිරියක්ම තමයි 😍❤️
Ado ela atath aduna bn ubala eda edan patta creative ❤ patan gatta kale edan inne mn me channel akath akka hemin gamanak giyata loku durak thiyenawa yanna
Palitha is back 💗💗💗💗💗👍👍👍