Pem Banda Sith Banda @ Tone Poem with Chandra Kumara Kandanarachchi

Музыка

Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Chanaka Senadhira's new musical composition

Пікірлер: 137

  • @indikadeshapriya1375
    @indikadeshapriya13753 ай бұрын

    2024,03,26අවසන් ගමන් ගීය ඔබ‍ට අජරාමර නිවන් සුවය සොඳුරු කලාකරුවණනි 😢

  • @senujathennakoon3998
    @senujathennakoon39985 жыл бұрын

    මෙච්චර දක්ෂ කෙල්ලො ටිකක් ලංකාවේ ඉන්නවා කියලා දකින්නත් ආසයි. ලස්සනට ප්ලේ කරනවා. ඒ වගේම චන්ද්‍ර කුමාර මහත්තයා. මගේ ආසම ගායකයෙක්. ලස්සනයි.

  • @dileeshaprashan2882
    @dileeshaprashan28824 жыл бұрын

    සමහර වෙලාවට දිනේෂ් සුබසිංහගෙ සංගීත සංයෝජන වලින් පිරුණු instrument 25ක් විතර play කරන music වලට වඩා මේ කෙල්ලො ටිකගෙ music සරලයි, අහන්න ඉන්න පහසුයි, ලස්සනයි, ස්වභාවිකයි!

  • @sarangaabeykoon770

    @sarangaabeykoon770

    3 жыл бұрын

    eka atta.dinesh sinduwak madadi daana violin parts ehema welawakta galapen na kylat htenwa

  • @shashimelaka6848

    @shashimelaka6848

    2 жыл бұрын

    0

  • @Difivjvjvvvj

    @Difivjvjvvvj

    2 жыл бұрын

    That’s true mate

  • @NEST10SD

    @NEST10SD

    2 жыл бұрын

    True

  • @_kenula_damsith_

    @_kenula_damsith_

    Жыл бұрын

    Eka atta geethayakata gelapena nogelapena Sangeetha thiyenawa. Hema ekatama veda danna giyama eka aprasanna venw. Samahara Geetha valata e sandhwani svabhawaya gelapenawa. Eth me sarala bawa lassanai.

  • @NEST10SD
    @NEST10SD2 жыл бұрын

    චන්ද්‍රකුමාර මහත්තයා ❤️ අර්ථවත් ගීත . ඒවගේම දක්ෂ සහෝදරියන් කණ්ඩායම ක් 💯 සාමූහික දක්ෂතාවන් තුළින් මියුරු වාදනයක් විශිෂ්ට යි 👏

  • @thilanrajapaksha226
    @thilanrajapaksha2265 жыл бұрын

    බටනලා හඬ නම්,,,, මාව පිස්සෙක්ම කළා.

  • @HomesSH
    @HomesSH2 жыл бұрын

    ශා කෙල්ලො ටිකක් කියලා මේ අහම්බෙන් දැක්කෙ..මරු ඈ ♥️

  • @sarathkumara6849
    @sarathkumara68493 жыл бұрын

    නියමයි නංගිලා ඔක්කොම ජයවෙවා....

  • @sameeramadushanka6314
    @sameeramadushanka63142 жыл бұрын

    නිහතමානී කලාකරුවා චන්ද්‍රකුමාර කන්දනාරච්චි

  • @tharuaththanayaka9270
    @tharuaththanayaka92705 жыл бұрын

    අම්මෝ ....😘😘බටනලාව වාදනය කරන අක්කා😘😘😭😭😭😍😍

  • @sampathsampath2812

    @sampathsampath2812

    5 жыл бұрын

    බටනලා වාදනය පිස්සු වට්ටනවා...

  • @mindysuzan8563
    @mindysuzan85633 жыл бұрын

    පට්ටම බැකින් එක. බේස් එකේ එක කෝඩ් එකක් නෝට් එකක් අවුට් නෑ.. හරිම ලස්සනයි

  • @thilinasampath5029
    @thilinasampath5029 Жыл бұрын

    අඩේ අර ගිටාර් පාට් එකත් එක්ක ඩ්‍රම්සෙට් එක්ක නියමෙටම යනව. ❤අන්තිම ටිකෙත් ඩ්‍රම්සෙට් එක පට්ට. බටනලාවත් කියල වැඩක් නෑ

  • @sampathsampath2812
    @sampathsampath28125 жыл бұрын

    බට නලා වාදනය පිස්සු වට්ටනවා...

  • @chanakabasnayaka
    @chanakabasnayaka4 жыл бұрын

    චෙලෝ ප්ලේ කරන්නෙ අනුරාධපුර බබලවපු දක්ෂ තරුවක්. සුනිමලී ආරියවංශ

  • @dkisuruisuru499
    @dkisuruisuru4995 жыл бұрын

    අම්මො මේ කෙල්ලො කොහෙද හිටියේ මෙච්චරකල්. පට්ට බැකින්

  • @Sapumal
    @Sapumal5 жыл бұрын

    යක්ෂණියෝ ටිකක් නේ.. Looks like original❤💪

  • @sanjeewawickramasinghe1529
    @sanjeewawickramasinghe15294 жыл бұрын

    Appreciate this great opportunity to show their talents to the world...change the world👌live

  • @sanjeewabulathgamage740
    @sanjeewabulathgamage7403 ай бұрын

    ෂා ලස්සනයි නියමයි, මේ බැන්ඩ් එකේ එවා තව දාන්න

  • @gayanchandika304
    @gayanchandika3042 жыл бұрын

    පට්ටම පට්ට 😍

  • @erangasanjeewa7669
    @erangasanjeewa766911 ай бұрын

    ගෑණුන්ටත් බැරි දෙයක් නෑනෙ 👌🤸🧚

  • @user-dz1gd5uy9k
    @user-dz1gd5uy9k2 ай бұрын

    කනාවට බැලුවේ කෙල්ලො සෙට් එක මරැ 🤙

  • @deshan8540
    @deshan85402 жыл бұрын

    Niyamai....kellane....jaya sri!!! chiran jayathu!!! THERUWAN SARANAI!!!!🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @dgkmneluwa5496
    @dgkmneluwa54962 жыл бұрын

    චානක සේනාධීර 🔥

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara36935 жыл бұрын

    Wow... old is gold... very beautiful song... i like it very much.. thanks very much..

  • @sahanseney134
    @sahanseney1345 жыл бұрын

    Made me look up the original. Nice ensemble Chanaka!

  • @naveenuddhika1037
    @naveenuddhika10374 жыл бұрын

    මන්දෝ ලදේ සැගවි ගියේ...

  • @kaushalyakuragodage9256
    @kaushalyakuragodage92564 жыл бұрын

    Really Talented Set of Girls . Go ahead.. ❤🙏

  • @samanthikakumari785
    @samanthikakumari7854 жыл бұрын

    Best song..💕💕💕🌺🌻🍁🌼🌷🌸

  • @badurnisa-xo6kf
    @badurnisa-xo6kf Жыл бұрын

    Promises band eke hitapu kollek.chanaka.

  • @harshananayakkara4854
    @harshananayakkara48549 ай бұрын

    Beautiful song blended with awesome music. Fantastic 👍

  • @weeragoda8641
    @weeragoda86413 ай бұрын

    නියමයි ලස්සනයි

  • @weeragoda8641
    @weeragoda86413 ай бұрын

    very nice song good band good play ❤

  • @Jana-xn8ps
    @Jana-xn8ps5 жыл бұрын

    Looks like original❤💪

  • @Nuwan3D
    @Nuwan3D6 жыл бұрын

    WOW Super ... (y)

  • @dileenael
    @dileenael5 жыл бұрын

    Great ....👌❤️

  • @prasannavithanage3215
    @prasannavithanage32153 жыл бұрын

    Oh my god..I like the song

  • @shanikamarasinghe5897
    @shanikamarasinghe58974 жыл бұрын

    Excellent 👍❤❤

  • @rocxxmax3379
    @rocxxmax33794 жыл бұрын

    Great song...

  • @lakshperera2930
    @lakshperera2930 Жыл бұрын

    සුපිරියක් ❤️

  • @mrnisha529
    @mrnisha5294 жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏,,,,,,,තෙරුවන් සරණයි

  • @romeshmadhuwantha5248
    @romeshmadhuwantha5248 Жыл бұрын

    Very Talented Girls ❤️❤️

  • @Samithaparanahewage
    @Samithaparanahewage6 жыл бұрын

    Superb dinesh subasingha great

  • @kdkmadhushan4692
    @kdkmadhushan46924 жыл бұрын

    Batanala fluet 😍😍😍

  • @danuprasad6451
    @danuprasad64515 жыл бұрын

    Beautiful. ✌✌✌

  • @madushandesilva6053
    @madushandesilva60536 жыл бұрын

    Super 🎶 music ✌️😘

  • @MyShermila
    @MyShermila4 жыл бұрын

    Superb song !

  • @ishankathilakshana8308
    @ishankathilakshana83084 жыл бұрын

    Amma para para band eka👸👸👸👸👸👸

  • @sanhithadisanayake1912
    @sanhithadisanayake1912 Жыл бұрын

    පට්ට වැඩ්ඩො සෙට් එකක්

  • @amilajayathilaka8750
    @amilajayathilaka8750 Жыл бұрын

    බට නලාව නම් පිස්සුවක්

  • @nuwanweerasinghe6846
    @nuwanweerasinghe68462 жыл бұрын

    නියමයි නියමයි

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 Жыл бұрын

    ,නියමයි මාර ලස්සනයි

  • @channaholidays7198
    @channaholidays71982 жыл бұрын

    obata deergausa labeva.

  • @mindheart_
    @mindheart_ Жыл бұрын

    Really talented girls 😮❤️🎶....

  • @thilakkumara3703
    @thilakkumara37032 жыл бұрын

    Godak addvithiya music, congratulations, good future 👍🎶🎧🎼ela ela🎸🎻ela ela akki🎤🎤🎤🎺🎷🥰☝️👌👍👍👍👍🎶🎹🎵👏👏👏👏🎙️🎙️🎙️💯💯💯👆📯🎼👍👍👍🐝🐝🐝🏅🎖️🏆🥇 So love your, hamadamath. Good future

  • @sisirakumara7998
    @sisirakumara7998 Жыл бұрын

    කෝ දැන් මේ කෙල්ලො ටික ...නියමයි.

  • @nishanrandunu7446
    @nishanrandunu7446 Жыл бұрын

    Bass part ek දෙනවා සැරටම බැකින් සුපිරී 😍

  • @dilinipromodi4299
    @dilinipromodi42995 жыл бұрын

    very nice❤❤❤

  • @anurafernando910
    @anurafernando910 Жыл бұрын

    Jayawewa 🎉🎉🎉🎉

  • @rangapriyadarshana1866
    @rangapriyadarshana18665 жыл бұрын

    superp.......

  • @buddisampath5561
    @buddisampath55614 жыл бұрын

    supiri band 1a

  • @ayeshadesilva1238
    @ayeshadesilva12382 жыл бұрын

    ආසයී

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch10254 жыл бұрын

    Super Music.

  • @chamathanuradha9792
    @chamathanuradha97922 жыл бұрын

    Wow 🤩

  • @nalinroshanfernando4297
    @nalinroshanfernando42975 жыл бұрын

    Wowo nice song

  • @anuhas937
    @anuhas937 Жыл бұрын

    👌👌👌💫💫

  • @SithijaVimarshana
    @SithijaVimarshana5 жыл бұрын

    Thada 🎶

  • @praneethgayashan6179
    @praneethgayashan6179 Жыл бұрын

    සුපිරි

  • @rashmikavipul1955
    @rashmikavipul19554 жыл бұрын

    Wowww

  • @DonMSirimanne
    @DonMSirimanne5 жыл бұрын

    Excellent

  • @eazyorganic6142
    @eazyorganic61424 жыл бұрын

    Violin,drums,flute ptta ...

  • @cycloneboom1110
    @cycloneboom11104 жыл бұрын

    ඉස්සරහම ඉදන් වයලීන් ගහන කෑල්ල මට😋

  • @user-us1vx4uk1v
    @user-us1vx4uk1v3 жыл бұрын

    Superb

  • @shyny7669
    @shyny76695 жыл бұрын

    Woooowwww ... 👌👌👌👌👌👌👌

  • @niwanjanamaduka6479
    @niwanjanamaduka64794 жыл бұрын

    😍❤️

  • @kasunjeewantha7735
    @kasunjeewantha77355 жыл бұрын

    Coloboration with ladies is awesome Drc members thats really tremendous

  • @lordonc123

    @lordonc123

    5 жыл бұрын

    Rithika

  • @lordonc123

    @lordonc123

    5 жыл бұрын

    Madu

  • @menitatasleet4159
    @menitatasleet41595 жыл бұрын

    පෙම් බැන්ද සිත් බැන්ද

  • @nalindasrimal7168
    @nalindasrimal71682 жыл бұрын

    සුපර්

  • @gayanthusitha3013
    @gayanthusitha30132 жыл бұрын

    Super backing

  • @sisirawijeratna8878
    @sisirawijeratna88785 жыл бұрын

    Good.

  • @jeramlowrancegnanapragasan7475
    @jeramlowrancegnanapragasan74754 жыл бұрын

    Supab

  • @SujiKumara8
    @SujiKumara84 жыл бұрын

    Very nice

  • @dineahlakml3863
    @dineahlakml38635 жыл бұрын

    suppa

  • @nilupul9805
    @nilupul9805 Жыл бұрын

    සංගීතය නම් පුදුමාකාර ලස්සනයි

  • @kjn241
    @kjn2414 жыл бұрын

    👌👌👌👍👍

  • @sewwandiekanayake356
    @sewwandiekanayake356 Жыл бұрын

    Fatta

  • @sanjeewasumith6413
    @sanjeewasumith6413 Жыл бұрын

    👏👏👏👏

  • @chandjay1317
    @chandjay13175 жыл бұрын

    HEY LOVELY GIRLS.... COME ON.... BE MORE ENERGETIC.... YOU ALL ARE SO WONDERFUL.... FANTA PLAYING...

  • @vidushahemathunga2268
    @vidushahemathunga22684 жыл бұрын

    Nice work. Original song has nice backing vocals. they're missing so bad here :(

  • @lahirugamage5217
    @lahirugamage52174 жыл бұрын

    Good v good

  • @asankabandara3677
    @asankabandara36772 жыл бұрын

    excellent

  • @sarathc.k.herath1053
    @sarathc.k.herath10533 жыл бұрын

    👍👍❤️

  • @nuwansampath9717
    @nuwansampath97172 жыл бұрын

    Girl power.

  • @iroshanimanjula7232
    @iroshanimanjula72323 жыл бұрын

    Budu sranai obala weani gayakayanta seamada

  • @vendo8909
    @vendo89093 ай бұрын

  • @dineshrangana1236
    @dineshrangana12364 жыл бұрын

    aneee batanala akka mva pissek kara bnnnn

  • @ruwanithakshilathakshila5272
    @ruwanithakshilathakshila52723 жыл бұрын

    💞💥💥💥💥💞👍

  • @samindasisira8149
    @samindasisira8149 Жыл бұрын

    Sampurana program 1 balanne kohomada

  • @rivinduperera8529
    @rivinduperera85295 ай бұрын

    Me music athule kantha lalithya musu wela thiyena bawak danenawa. Eka wena rahak.

  • @Kauwwa_is_here
    @Kauwwa_is_here2 жыл бұрын

    2050 ♥️

  • @sennalsavinduaberathna1974
    @sennalsavinduaberathna19743 ай бұрын

    RIP sir ❤

  • @MadushDiwyangana
    @MadushDiwyangana4 жыл бұрын

    පෙම් බැන්ද සිත් බැන්ද Cover එකක් අපෙන් බලන්න ❤️🇱🇰kzread.info/dash/bejne/rGGKzrdygaapZaQ.html

Келесі