Epa Kandulel Sala @ Tone Poem with Athma Liyanage

Музыка

Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Mario Ananda's new musical composition

Пікірлер: 353

  • @dumindutheekshanakodithuwa4114
    @dumindutheekshanakodithuwa41142 жыл бұрын

    ආත්මා ලිය⁣නගේ කලාකරුවාණනි❤️❤️❤️ ඔබට දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි හැමෝටම 🎶🎹🎚️

  • @janithsamsrasinha9276

    @janithsamsrasinha9276

    2 жыл бұрын

    Q

  • @niroshansamararayaka2724
    @niroshansamararayaka2724 Жыл бұрын

    මේකනම් මාරම හැකියාවක් පේර සංසාරේ ඉදන් අරන් ආව කටහඩක් හරිම සතුටුයි රටේ කේනේක් බව රටට සම්පතක් සේම ගායන ලොකයටද ආලොකයක් ජයවේවා .

  • @binura000
    @binura0002 жыл бұрын

    ගීතයෙන් ආත්මයක් හැඩ කර ආත්මා ලියනගෙ❤😍

  • @shashikalakshani2492
    @shashikalakshani24923 жыл бұрын

    Flute පාරනම් මරු ලස්සනයි

  • @srilankanyoutubelibrary1599

    @srilankanyoutubelibrary1599

    2 жыл бұрын

    ow ow soprano part Ekath supiriyatama thiyenawa

  • @tharushaKaveen-pp9qk
    @tharushaKaveen-pp9qk11 ай бұрын

    mario ගේ ගිටාර් වාදනය සහ මෙහෙයවීම ගායනය ඉතාම විශිෂ්ටයි❤❤❤❤❤❤

  • @madhujiyesha7666
    @madhujiyesha7666 Жыл бұрын

    හදවතේ නම ලියැවූ ආදරණීය ගායකයෙක්, අමරණීය සුවිශේෂී හඩ පෞරුෂයක්. මගෙයි මගේ මහත්තයගෙයි ප්‍රියතම ගායකයෙක්. තෙරුවන් සරණින් අපේ කන් තව පිනවන්න ඔබතුමන්ට චිරං ජයතු. ❤👍💪

  • @sbandara2171
    @sbandara21713 жыл бұрын

    ආත්මා සමග ආත්තමයට හරියන සංගීතය.❤️❤️❤️

  • @invisibleman8676

    @invisibleman8676

    2 жыл бұрын

    Marama athmayak thama ohu legend ❤❤❤🤗🤗🤗😀😀👏👏👏👏👏👏👏👏👊👊❤👊❤❤❤❤❤❤👏🕆

  • @chalithamadushan8546
    @chalithamadushan85463 ай бұрын

    ආත්මගෙ ආත්මීය හඩ .❤සන්ගීත කණ්ඩායමේ නායක ග්‍රේෂන් ආනන්දගෙ අදරනීය පුත්‍ර රත්නය mario සින්දුව රස විදින දිහා බලන් ඉඳලම හිත පිරුනා..

  • @sankadissanayake9349
    @sankadissanayake93492 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌼🌼 ආදර හැගුමන් සලා මිරිගුවක වෙලෙන් එපා! ඔබේ හද පුදසුනේ හිමි කුමරු එන තුරා!!!

  • @hotcricket5158
    @hotcricket51582 жыл бұрын

    ගීතය තම ආත්මය කරගත් ගායන ශිල්පී ආත්මා ලියනගෙ...❤

  • @imalsha688
    @imalsha6883 жыл бұрын

    මේ band එකේ musicනම් මරු 👌👌💕

  • @diliproshan8892

    @diliproshan8892

    2 жыл бұрын

    p

  • @Skieswithrain18

    @Skieswithrain18

    2 жыл бұрын

    Attac❤️

  • @priyanthirajapaksha8980

    @priyanthirajapaksha8980

    2 жыл бұрын

    👍👍👍❤❤❤❤

  • @mathematicallife5388

    @mathematicallife5388

    Жыл бұрын

    Yeah man The music was created by Mario Ananda (the guitarist)

  • @kaushikabudvin2501
    @kaushikabudvin25012 жыл бұрын

    Guitar ඩයල් එක 👌

  • @brokendoll8370

    @brokendoll8370

    2 жыл бұрын

    😊😊

  • @-report1070
    @-report10704 жыл бұрын

    අනුකරණය කරන්න බැරි එකම හඬ

  • @nirangadilshan2157

    @nirangadilshan2157

    10 ай бұрын

    Athma ge aiyata puluwan me widiyatama

  • @disnadisna5743
    @disnadisna57435 жыл бұрын

    ආත්මා ලියනගේ සිංදු ලස්සනයි. දේශීය සංගීත ලස්සනයි

  • @dinukamaduranga7673

    @dinukamaduranga7673

    4 жыл бұрын

    disna disna ගොඩක් ආදරෙයි ආත්මා ලියන ගේ ☝👌✔️❤️❤️❤️❤️

  • @surangidesilva3101
    @surangidesilva31015 ай бұрын

    මටනම් පිස්සුවක් මේ සිංදුව 💖💖💖ඒතරම් ආදරෙයි 💖

  • @kamaheshbuddhika
    @kamaheshbuddhika3 жыл бұрын

    මේ ඉන්නෙ මාරියෝ ආනන්ද. ග්‍රේෂන් ආනන්ද මහත්තයගෙ පුතා. මිනිහ තමයි මියුසික් change කරල තියෙන්නෙ වෙනස්ම විදියකට. මට නම් සුපිරි වැඩ්ඩෙක් කියල තේරුනා මිනිහගෙ මේ වැඩසටහන බැලුවම. ඒ නිසා මිනිහ ගැන හොයන්නත් ගත්ත. මට අනුව නම් ඌ නිර්මාණය කරපු දෙයක් ඌට ඕන විදියට රසවිඳින එක වැරැද්දක් නෙවෙයි. හැබැයි අපේ රටේ අමන බල්ලො ටිකක් ඉන්නව. උන්ට කරන්න පුලුවන් ලබ්බක් නෑ. හැබැයි කාට හරි ඇදයක් කියන්න පුදුම දක්ෂතාවයක් තියෙන්නෙ. ඔය කෑ ගහන කීබෝඩ් වීරයන්ට (පොන්නයන්ට) තාලෙට අත්පුඩියක්වත් ගහන්න බෑ. ඕකයි ඇත්ත.

  • @madushanrodrigo9488

    @madushanrodrigo9488

    3 жыл бұрын

    100% ඒකගයි...👍👍

  • @deshanekanayake1671

    @deshanekanayake1671

    3 жыл бұрын

    Agree

  • @DarksideDiva

    @DarksideDiva

    3 жыл бұрын

    Agreed

  • @vihangasasankasasky5677

    @vihangasasankasasky5677

    3 жыл бұрын

    100% danna labakuth na 1000 talk dena goba hathak inawa music gana melo labak dane nathi un 😐😐

  • @chandimashan9573

    @chandimashan9573

    3 жыл бұрын

    🔥🔥🔥 කතාව

  • @nandapodemameka7069
    @nandapodemameka70692 жыл бұрын

    කොච්චර. ඇහුවත්. එපා. නොවෙන. ගීතයක්‌. ලස්සනයි. බුදුසරණයි 👍👍

  • @dhanandulabandara7529
    @dhanandulabandara7529 Жыл бұрын

    කොච්චර ඇහුවත් කවද ඇහුවත් ඇග හිරි වැටෙන බොක්ක ට වැදෙන සින්දුව ක්‌. මියුසික් ත් එහෙම යි ♥️

  • @shehanjanath3905
    @shehanjanath39054 жыл бұрын

    ඌ දගලන්නේ..,සින්දුව ඇගටම අරන් box 1 Play කරන නිසා බන්...musix සුපිරි...ඒක පට්ට..best of ආත්මා...gd luk...

  • @-report1070

    @-report1070

    4 жыл бұрын

    මටනම් කිසි වැරද්දක් පීන් නැ නිකං රොබෝලා වගේ ඉදන් in නැතුව මේක අතල් නැද්ද?

  • @neth196

    @neth196

    2 жыл бұрын

    Uuu fttaaaaa😘😘....mee raha mokakd kiyala dnne sinduwe gilinu ewn witharai😘

  • @brokendoll8370

    @brokendoll8370

    2 жыл бұрын

    මියුසික් දගලන එක්කෙනාගෙ තමයි

  • @lakshanhettiarachchi306

    @lakshanhettiarachchi306

    2 жыл бұрын

    Felling eka age nth nm show ekata owa ahnna epa ponnyo

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne78322 жыл бұрын

    ලතින් ඇමෙරිකානු music style එකට යන්නේ ලස්සනයි

  • @prageethhettiarachchi827
    @prageethhettiarachchi8272 жыл бұрын

    මේ බෑන්ඩ් එක නම් පට්ට 💖🎉️

  • @mathematicallife5388
    @mathematicallife538810 ай бұрын

    The new music arrangement has been created by Mario ananda❤❤❤❤

  • @manusha5107
    @manusha51073 жыл бұрын

    Favourite singer❤️ guitar ගහන කොල්ලත් චිල් එකේ ප්ලේ කරනවා😅❤️

  • @imnawwa4443

    @imnawwa4443

    3 жыл бұрын

    Guitar eka play karanne Grashan Ananda mahathmayage putha Mariyo Ananda 😊✌

  • @zigmaproduction4045

    @zigmaproduction4045

    2 жыл бұрын

    Anthimedi weradila wadina part eka thama supiri..😂😂😂

  • @charithharrison359

    @charithharrison359

    2 жыл бұрын

    Prof. Snape wage (Harry Potter)

  • @nuwansameeradasanayaka

    @nuwansameeradasanayaka

    2 жыл бұрын

    Greshan anandage putha

  • @dilankaconstructions79

    @dilankaconstructions79

    2 жыл бұрын

    Cohrd ekak allanna dannethi un kiyanawa kolla pada danawalu. Ridam eka uge age thiyenne

  • @piumashamalshani5863
    @piumashamalshani5863 Жыл бұрын

    🔥♥️♥️♥️🔥🔥🔥 Athma ..only who can talk to our soul..♥️...amazing music arrangement ♥️by Mario

  • @amilapriyadarshani8576
    @amilapriyadarshani85762 жыл бұрын

    ඔබේ හඩ හැමදාම අහන්න ලැබේවා . ඔබට සුබ පතමි.

  • @kevinsenawirathne677
    @kevinsenawirathne6772 жыл бұрын

    ❤️.Mariyo Ananda ❤️Great talented one❤️ power of blood

  • @traveltectours6561
    @traveltectours65614 жыл бұрын

    ආත්මා මාගේ සංගීත ආත්මය බඳුයි .👍👍👍👍💐💐💐ආත්මා ආදරෙයි 💐💐💐

  • @priyanthirajapaksha8980
    @priyanthirajapaksha89802 жыл бұрын

    Band eke musci harima lassanai. ❤❤❤❤❤❤❤❤

  • @neth196
    @neth1962 жыл бұрын

    කට්ටිය බොක්ස් එක ගහන කොල්ලට බැනල දාලා තිබුන......මට එයා ඉන්න විදියෙ කිසිම වැරද්දක් නෑ...... මේ රහ උපරිම විදින මනුස්සයෙක්ට විතරය් මේ දේ තේරෙන්නෙ....😘😘😘😘😘😘 කොය් තරම් සැහල්ලුවෙන්ද ප්ලේ කරන්නෙ කියල...

  • @brokendoll8370

    @brokendoll8370

    2 жыл бұрын

    එයාට බැනලා තියෙන්නේ නොදන්න අය එයා වැඩ්ඩෙක් තමයි ඉතිම් ග්‍රේෂන් ආනන්ද මහත්තයගෙ පුතා

  • @neth196

    @neth196

    2 жыл бұрын

    @@brokendoll8370 අනිවාර්යයෙන් 😘මාරියෝ ආනන්ද නෙ

  • @munashinghashani2088

    @munashinghashani2088

    Жыл бұрын

    Supiri kollek

  • @priyangiruchi1963
    @priyangiruchi19633 ай бұрын

    Box guitarist ,wow awesome.... what a performance !!!!!

  • @MuthuDilhani
    @MuthuDilhani5 жыл бұрын

    ආදර හැගුමන් සලා මිරිගුවක වෙලෙන්නෙපා ඔබේ හද පුදසුනේ හිමි කුමරු එන තුරා 👈

  • @samanvijesuriya3245

    @samanvijesuriya3245

    4 жыл бұрын

    Muthu Dilhani 00971544385436

  • @chathurangamarasinghe6301

    @chathurangamarasinghe6301

    2 жыл бұрын

    Hmmmmmmmmmmmmmmmmmm

  • @sampathgamage861
    @sampathgamage8615 жыл бұрын

    very nice played your all.. 👍..❤ .. 😍 human made all... different between human vS machine...

  • @hasithawimalarathna552
    @hasithawimalarathna5524 жыл бұрын

    Superb work Mario and team 👍

  • @shafm8030
    @shafm80304 жыл бұрын

    Who’s listening in 2019? 🙏🏻

  • @almightydila4912
    @almightydila49123 жыл бұрын

    බැකින් එකනම් පට්ට❤🇱🇰

  • @jnpublishers
    @jnpublishers2 жыл бұрын

    My favorite band ever nise performance.The song bring in to new era ......

  • @rbopage
    @rbopage3 жыл бұрын

    Wow...amazing music..

  • @Luuuviiiiiiiiiiimissss
    @Luuuviiiiiiiiiiimissss3 жыл бұрын

    All guys are enjoying with own soul

  • @sadeepaneelanuwan4095
    @sadeepaneelanuwan4095 Жыл бұрын

    music nam patta .. Wenama rasayak sinduwata dunna. Asawen as wahan ahan inna thawath asai😘😘

  • @user-gy4pn3ic6u
    @user-gy4pn3ic6u Жыл бұрын

    මේ හඩ මගේ හිතට මාර සැනසීමක්......

  • @thanishborham8913
    @thanishborham89132 жыл бұрын

    18වෙනි පාරට අහන්නෙ 😁❤️❤️

  • @sgeorge1032
    @sgeorge1032 Жыл бұрын

    feel this song like a Mario 🖤🖤🖤 superb music compose 🎶🎶👌👌

  • @sujithkumara5889
    @sujithkumara58894 жыл бұрын

    Sinduwi සංගීතය hrima lassni.සුපර් .

  • @sachiradilshan8183
    @sachiradilshan8183 Жыл бұрын

    මරු arrangements ටික ඇහ් ❤️

  • @champikadampahalage7290
    @champikadampahalage72902 жыл бұрын

    Super music& voice good sound

  • @user-or1wq3ss9f
    @user-or1wq3ss9f5 ай бұрын

    මල්.සුගන්ධ.යෙන් සතපවා ඔබව...සිපගන්නමි සියතුන්.ඔබව. සනසාවි... ඔබව.හිමි.කුමරැ කෙදිනකහො....එවි ඔබ...මිරිගු..වෙත යනු...එපා.....

  • @sameerasameera7611
    @sameerasameera76114 жыл бұрын

    Epaa kadulel salaa hadannata obee sitaaa ...hmm aaasai ahanna hemadaamat ...❤❤❤❤❤ Nadeeka

  • @theworld5507
    @theworld55074 жыл бұрын

    Great work Mario Ananda

  • @gzone7769
    @gzone77693 жыл бұрын

    ඕනම එකෙක් මනෝ පාරට ගන්න පුලුවන් සින්දුවක්

  • @sureshmadushanka9400
    @sureshmadushanka94002 жыл бұрын

    Ftta♥️ asama sinduwak Brand ekath maru adrei ♥️

  • @47HUNTER04
    @47HUNTER042 жыл бұрын

    මගේ ජීවිතේ ආසම ගායකයා ❤️

  • @ravindusenevirathne9229
    @ravindusenevirathne92292 жыл бұрын

    ආත්මයේ අමතක නොවෙන හඬ..

  • @gamercheny7946
    @gamercheny79464 жыл бұрын

    Music hari ne beri deval Ankaran nathan puruduviyaw Sinduva niyamai

  • @piumiedirisinghe1574
    @piumiedirisinghe1574 Жыл бұрын

    Group eka patta niyamayi 😘😘😘😘

  • @anjanaimesh3258
    @anjanaimesh32583 күн бұрын

    master piece 😍

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne78324 жыл бұрын

    ලස්සනයි 👏👏🎶🎶🎶🎶🎶🎶🎶

  • @ashokumarjeganayagam3893
    @ashokumarjeganayagam38933 жыл бұрын

    All the best to Mario Ananda.

  • @pasinduheshan6417
    @pasinduheshan6417 Жыл бұрын

    Unstoppable ❤️💙

  • @Lowkeyhiman
    @Lowkeyhiman3 жыл бұрын

    Soothing music ... Only on Tone poem.

  • @PayMasterApp
    @PayMasterApp4 жыл бұрын

    Nice. Thank you! @​

  • @niroshana83
    @niroshana83 Жыл бұрын

    ඒක මරු මාරියෝ 👌

  • @orayanac4583
    @orayanac45834 жыл бұрын

    Fantastic 🎵💕

  • @Isharadevindi-rx2qh
    @Isharadevindi-rx2qh2 ай бұрын

    Mario ananda ❤ superb

  • @sampath4154
    @sampath4154 Жыл бұрын

    ආදරෙයි පට්ට ගති ❤️‍🔥👍💪

  • @tharushaprintshop6763
    @tharushaprintshop67634 жыл бұрын

    i like box guitarist he is awesome e s e

  • @naturesrilankaSL
    @naturesrilankaSL2 жыл бұрын

    එපා කඳුළැල් සලා හඩන්නට ඔබේ නෙත මල් සුවඳ ගලා සිප ගනී ඔබේ රුව // එපා සුසුමන් සලා රිදවන්න ඔබේ හද // සියොත් කැල ගී ගයා සතපවයි ඔබේ සිත සතපවයි ඔබේ සිත එපා කඳුළැල්..... ආදර හැඟුමන් සලා මිරිඟුවක වෙලෙන්නෙපා // ඔබේ හද පුදසුනේ හිමි කුමරු එන තුරා හිමි කුමරු එන තුරා එපා කඳුළැල්.....

  • @kavishkakavishka8117
    @kavishkakavishka81176 жыл бұрын

    mARIO adds up a little more punch to the new composition....keep up the good work

  • @thilakshigunawardhana6794
    @thilakshigunawardhana67943 жыл бұрын

    කියන්න වචන නෑ..පුදුම තරම් ලස්සනයි 😍

  • @aishadeen1140
    @aishadeen11404 жыл бұрын

    Wooow nics music💛💛💛

  • @thanishborham8913
    @thanishborham89132 жыл бұрын

    ශර්ලි වයිජයන්ත කියන්නෙ ආත්මීය ගායන ශිල්පියෙක් ❤️❤️

  • @madushanrodrigo9488

    @madushanrodrigo9488

    2 жыл бұрын

    Me Sharly newei Athma Liyanage..

  • @OG-ss4pu

    @OG-ss4pu

    Жыл бұрын

    මේ ආත්මා ලියනගේ

  • @janakadesilva589
    @janakadesilva5895 жыл бұрын

    superrr...... 💪💪👍👍

  • @sameerajayasinghe2715
    @sameerajayasinghe27152 жыл бұрын

    Athma n mariyo super

  • @camarawak1841
    @camarawak18412 жыл бұрын

    Good music ♥

  • @h.k.cpuspakumara2070
    @h.k.cpuspakumara20702 жыл бұрын

    ආත්මා ඔයානමි මට ආත්මයක්

  • @immadusan
    @immadusan3 жыл бұрын

    ආදරෙයි ......

  • @chathurangakumara-en4fl
    @chathurangakumara-en4fl Жыл бұрын

    The Guitarist is roking👌🎸🎷

  • @nipunnetha9915
    @nipunnetha99152 жыл бұрын

    ammoh suddh vadinava vadillak ft ft ft ft

  • @shanikawithana647
    @shanikawithana6474 жыл бұрын

    Music super

  • @stefanrodrigo6156
    @stefanrodrigo61564 жыл бұрын

    Patta music

  • @dilankaconstructions79
    @dilankaconstructions792 жыл бұрын

    Okkoma niyamai

  • @elakkaya4017
    @elakkaya40172 жыл бұрын

    පට්ට...

  • @SSM600
    @SSM600 Жыл бұрын

    Bakingnm supiri ❤️‍🔥

  • @hirubaba2890
    @hirubaba28904 жыл бұрын

    Hadawathe art ithin Athma Aiya

  • @palledeltotakusaladamma1255
    @palledeltotakusaladamma12552 жыл бұрын

    👌 නියමයි

  • @vihagavihaga2842
    @vihagavihaga2842 Жыл бұрын

    Excellent bro😍

  • @chamindawickramarachchi626
    @chamindawickramarachchi6262 жыл бұрын

    Super ❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @dilsarasandeepa859
    @dilsarasandeepa8592 жыл бұрын

    😍😍❤️

  • @sreejajayasinghe5970
    @sreejajayasinghe59702 жыл бұрын

    Good band too

  • @ramayalathanayani9912
    @ramayalathanayani9912 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤ 💘 lov3

  • @slgold217
    @slgold217 Жыл бұрын

    ආත්මා ❤️🙏

  • @hirubaba2890
    @hirubaba28904 жыл бұрын

    Time to love

  • @shanthaalwis4572
    @shanthaalwis4572 Жыл бұрын

    Good 😻😻😻😻😻😻

  • @nawothbasitha6490
    @nawothbasitha64904 жыл бұрын

    ♥️💕

  • @IndKumuduni-rh5ck
    @IndKumuduni-rh5ck7 ай бұрын

  • @samanthikakumari785
    @samanthikakumari7854 жыл бұрын

    😍😍😍

  • @-report1070
    @-report10704 жыл бұрын

    මටනම් කිසි වැරද්දක් පීන් නැ නිකං රොබෝලා වගේ ඉදන් in නැතුව මේක අතල් නැද්ද?

  • @sakuraerandhi5694
    @sakuraerandhi56944 жыл бұрын

    💕💕💕💕💕💕💕💕💕💕💕

  • @ravindusandeepa7329
    @ravindusandeepa7329 Жыл бұрын

    මේකේ කමේන්ට් දැක්කම තෙරුන් ගන්න පුලුවන් ලන්කාවේ මිනිස්සුන්ගේ මානසික මට්ටම එක එක මිනිස්සුන්ගෙ රසවින්දනය වින්දනය වෙනස්

  • @ryancosta2939
    @ryancosta29392 жыл бұрын

    මීවිත ....

  • @priyanthakumara2085
    @priyanthakumara20852 жыл бұрын

    Supiri

Келесі