Pandith Amaradewa Best Songs Collection || Best of Amaradewa || Amaradewa songs

Музыка

Pandith Amaradewa Best Songs Collection || Best of Amaradewa ||අමරදේවයන් ගැයූ ජනප්‍රිය ගී එකතුවක්

Пікірлер: 733

  • @samanpriyantha5331
    @samanpriyantha53312 жыл бұрын

    රෑ 12න් පස්සෙ හැන්ඩ් ෆ්‍රී දෙක කනේ ගහගෙන නිහඩ තැනක අඩුම volume එකකින් මේ සින්දු ටික අහද්දි.ඉන්න තැන පාවෙනවා.අධි මාත්‍රා යනු මේවා නොවේද❤️නිවන් සැප ලැබේවා ගුරැ දෙවියෙනි.

  • @prasadmax2529

    @prasadmax2529

    2 жыл бұрын

    අනිවාර්යයෙන් ❤️❤️❤️👌

  • @livemusiczone4968

    @livemusiczone4968

    2 жыл бұрын

    ❤️❤️❤️❤️🥺

  • @madmax-nq4tn

    @madmax-nq4tn

    2 жыл бұрын

    Patte kuth gahala karala Inna one 🌜

  • @saranifernando2125

    @saranifernando2125

    2 жыл бұрын

    aniwaryen athdakiim athuwaii🙏🏻❤️❤️

  • @srilankansolo6347

    @srilankansolo6347

    Жыл бұрын

    මාත් අහන කොට රෑ දෙක පහුවෙලා😴😥😥❤️❤️❤️❤️

  • @pubudulk8375
    @pubudulk8375 Жыл бұрын

    මේවා අහන්න අපේ කනුත් පෙර ආත්මෙ පින් කරලා තියෙන්න ඇති🚶🌹❤️

  • @nalakanilantha8869

    @nalakanilantha8869

    3 ай бұрын

    Aththa

  • @mirihallachamara3472
    @mirihallachamara3472 Жыл бұрын

    අද කාලේ යටිගිරියෙන් කෑ ගහගෙන අඩාගෙන කියන ගීත වලට වැඩිය අරැතක් සහ සිත නිවන ඖෂධ වැනි ගීත මේවා කොච්චර ඇහුවත් එදා වගේම අදත් ජනපියයි

  • @Travelmomentsbydh
    @Travelmomentsbydh2 ай бұрын

    කුඩා, තරුණ , මැදි විය සනහාලූ අසාහාය හෙළයේ මහා ගාන්ධර්වයාණනි... ඔබට තුති ❤❤

  • @jpconstruction4656
    @jpconstruction4656Ай бұрын

    හදවතට කතා කරන්න පුළුවන් ගායකයෙක් ❤❤😊

  • @a.h.gallage367
    @a.h.gallage367 Жыл бұрын

    අවවාදයයි අධිමාත්‍රාවෙන් මත්ද්‍රව්‍ය ගත්තා වගේ තමයි මේවා අහද්දි ❤

  • @user-ky1xu9ss3y

    @user-ky1xu9ss3y

    3 ай бұрын

    අනේ ඔව්❤😢

  • @jpconstruction4656

    @jpconstruction4656

    Ай бұрын

    😢

  • @asankathilaka7724
    @asankathilaka77242 жыл бұрын

    ඔබ නොව මිය ගියේ ලාංකීය සංගීතයයි

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    හුටා

  • @NisalAnishka
    @NisalAnishka5 ай бұрын

    දැවෙන තැවෙන සුවහසක් සනසා ලූ ඒ අමරනීය හඩ තවත් චිරාත් කාලයක් හදවත් තුල රැව් පිලිරැව් දේවී 😔❤නිවන් සුව අමරදේවයනී 😢🙏🙏

  • @hemamalahewa7573
    @hemamalahewa7573 Жыл бұрын

    හිත සමාධිගත කරන ෙහළගී හඞ. නිවන්සුව අමරදේවයිණි😢

  • @shaneimalka925
    @shaneimalka925 Жыл бұрын

    කොහෙද ලෝකයකින් පාවී එන ආත්මිය හඩක්.

  • @samangunaratne9394

    @samangunaratne9394

    8 ай бұрын

    True

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    ඔයා දාපු සේරම කමෙන්ට් කියවලා හැම කමෙන්ට් එකකටම ලයික් 👌 දැම්මා. මේ සිංදු ටික යාළුවෝ එක්ක ශෙයා කලා. තව මොනවාද කරන්න ඕනෑ?

  • @jagathmarapana387

    @jagathmarapana387

    Ай бұрын

    මෙගිතපුලුවන්තරම්සංරක්ෂනයකරන්නඑපමනයි

  • @ishiniwathsala7772
    @ishiniwathsala77722 жыл бұрын

    විඩාබර මනසට දිව ඔසුවක් ....හොස්ටල් එකේ ඉදන් හැමදාම රෑට මේ සින්දු ටික මාත් අහනවා ......හිත නිවන අමරණිය ගීත ❤️

  • @thilakdayawansha8072

    @thilakdayawansha8072

    Жыл бұрын

    A

  • @palithaubesiri2447

    @palithaubesiri2447

    Жыл бұрын

    Attaammaaiee.

  • @gihantravalin8285

    @gihantravalin8285

    Жыл бұрын

    Bawanawak

  • @snooslee6508
    @snooslee65083 жыл бұрын

    00:00 බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ 03:38 ගිමන් හරින දියඹට දිගේ සුසුම් හෙලන 07:25 ආරාධනා ආරාධනා ජීවිතයේ තනිමංසල 11:25 සඳ තරු නිහඬයි ගහකොල නිසලයි 14:35 තරු අරුන්දතී නෙතු පහන් නිවා 18:52 තාත්තා උනත් මා බත සරිකරන 22:23 මල හිරු බසිනා සැන්දෑ යාමයේ ඔබගෙන් 26:24 මා වවුලන් රංචු ගැසී මී ගස් යට 29:25 ඈත කඳුකර හිමවු අරනේ සීත චන්දන 33:31 පසලොස්වක සඳ පායනු වැන්නේ

  • @dhammikadodanwala7964

    @dhammikadodanwala7964

    Жыл бұрын

    F

  • @menulimenuli7746

    @menulimenuli7746

    Жыл бұрын

    🎶💫

  • @ravigewijerathna534

    @ravigewijerathna534

    Жыл бұрын

    I wont chat

  • @wasanthakumara8912

    @wasanthakumara8912

    Жыл бұрын

    @@menulimenuli7746 🐚🐋🐬🐡️🐙🦈🐝🐞

  • @wasanthakumara8912

    @wasanthakumara8912

    Жыл бұрын

    Hffggafuiopjbcdf099887765441234567777880ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.gighhhyhiu

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    කවදාත් මේ ගීත අමරණියයි 🙏🙏

  • @kosalathalagala4890
    @kosalathalagala4890 Жыл бұрын

    දිව්‍ය ඔසුවකට සමාන අමරදේව ශූරීන්න්ගේ සංගීතය............

  • @gihantravalin8285

    @gihantravalin8285

    Жыл бұрын

    😍😚

  • @chandanaweerasekara1203
    @chandanaweerasekara12033 жыл бұрын

    මට හිතෙනදේ මෙ ලියන්නෙ යලිකවදාවත් අපි ජිවත්වෙලා ඉන්නතාක්කල් මෙවැනි අරැත්බර හදවතට දැනෙන ..අපේ ජිවිතගැන කියන්න පුලුවන් කෙනෙක් නැතිවෙයි දුකක් වුනත් විරහව සිතට සුවදෙන ඔසුවක්වාගෙ දරනෙනතරමිවෙනකාටත් බැරිෙයි .අමරදේවයානනි සදා අමරනියයි ඔබ....

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    Жыл бұрын

    ඔව් ඔබ හරි. නැවත කිසිදාක මෙවැනි හැඟුම්බර හඬකින් අරුත්බර ගීත නොඇසෙනු ඇති.

  • @ayeshrasanjana9546

    @ayeshrasanjana9546

    Ай бұрын

    Suneerage song ahl.blnna tikak.eyt lssnt kiynw

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna66354 ай бұрын

    පඬු පැහැති නවම් සඳ මෝදු වෙන නුඹ ගැබ සිහින් සරත් වලාවක් පාවෙනවා ඔබ නොබ නුඹ ගැන මතක යලිත් පාරන මෙවන් මොහොතක සිතින් මා නොසැලී තවම කඳුළු පිරුණත් දෙනෙත

  • @tikkachanal6007
    @tikkachanal6007 Жыл бұрын

    මෙන්න සින්දු හිත සැහැල්ලු වෙන මේ සින්දු අහනකොට හිතන මාර සැන සීමක් දැනෙන්නෙ

  • @chelaboy5629
    @chelaboy56293 жыл бұрын

    පාඩම් කරන වෙලාවට mind relax කරගන්න මරු මේ සින්දු ටික...කොහොමත් දැන් එන මල් සින්දු වලට වඩා මේවගෙ තියෙන්නේ වෙනස්ම රසයක්...කරුමෙ කියන්නේ අපේ මිනිස්සු ගොඩක් දැන් මේ සින්දු අහන්නේ නැති එක

  • @dushanhimsara1437

    @dushanhimsara1437

    3 жыл бұрын

    ‍❤️‍

  • @seewhatisee2871

    @seewhatisee2871

    3 жыл бұрын

    F

  • @nalakaco8239

    @nalakaco8239

    3 жыл бұрын

    P

  • @sg_zanta7024

    @sg_zanta7024

    3 жыл бұрын

    දැන් තියෙන සින්දු ඒකට නේද? කිසිම අර්ථයක් නෑ සමහර ඒවගෙ..

  • @sularivindya7747

    @sularivindya7747

    3 жыл бұрын

    @@dushanhimsara1437 aa@aaaa@a

  • @wadugesuresh9650
    @wadugesuresh96502 жыл бұрын

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 අදරේයි ගොඩාක් පණ්ඩිත් අමරදෙවයන් ..

  • @inr7633
    @inr76332 жыл бұрын

    මහා ගාන්ධර්වයානෝ🙏

  • @chehanlakvindu9136
    @chehanlakvindu9136 Жыл бұрын

    මාර ම ලස්සනයි මනෝපාර

  • @daninduharshanath3520
    @daninduharshanath3520 Жыл бұрын

    භාවනාවක් ❤️❤️❤️💥

  • @nawira2353
    @nawira23533 жыл бұрын

    01) හන්තාන සිහිනේ 0:00 02) ආදරයද මේ 3:37 03) ආරාධනා 7:25 04) සද තරු නිහඬයි 11:27 05) තරු අරුන්දතී 14:35 06) තාත්තා උනත් 18:52 07) මල ඉර බසිනා 22:23 08) මා වව්ලන් රෑ පුරාම 26:24 09) ඈත කදුකර 29:26 10) පාලොස්වක සද 33:31

  • @chandanaweerasekara1203

    @chandanaweerasekara1203

    3 жыл бұрын

    මට හිතෙන්නෙ අායෙ කවමදාකවත් ඒ කියන්නෙ අපි ජිවත්ව ඉන්න තුරාවට මෙිවැනි සිංදුවත් ඒ හා සමාන කටහඩක්වත් අපිට අැහෙන්නැතිවෙයි .සදාදරනිය අමරදේවයානෙනි ඔබ සදා අමරනියයි....

  • @chathuranadeeshan1071

    @chathuranadeeshan1071

    3 жыл бұрын

    Thank you

  • @tharindusemasinghe4184

    @tharindusemasinghe4184

    3 жыл бұрын

    මම නම් හිතන්නේ අපි වාසනාවන්තයි ඔහු වැනි කෙනෙකුගේ කටහඬ අපේ ජීවිත කාලය තුළදී අපට අසන්නට ලැබීම පිළිබඳව

  • @sriyanirajapaksa6242

    @sriyanirajapaksa6242

    3 жыл бұрын

    🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️

  • @kalshaperera8589

    @kalshaperera8589

    3 жыл бұрын

    @@tharindusemasinghe4184 thrxa

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna66352 жыл бұрын

    නොමැති මුත් ඔබ මා ලඟින් සුවඳ ඇත හද රැඳි පෙමින් රොන් සුණු සලා මල් පෙති අගින් ඉව කර බලයි පෙර මග දුකින්

  • @user-cp8dl9po9t
    @user-cp8dl9po9t10 ай бұрын

    යලි අප අතරම ඉපදේවා.....අමර දේවායානනි ..♥️♥️♥️♥️♥️♥️

  • @disnabulathge1477
    @disnabulathge1477 Жыл бұрын

    සදාකාලික ගීත.සින්දු නෙවෙයි භාවනාව ක්.නිවන්සුව ලැබේවා ඇදුරානෙනි!!!

  • @gihantravalin8285

    @gihantravalin8285

    Жыл бұрын

    😍

  • @ayeshabellanage6336

    @ayeshabellanage6336

    4 ай бұрын

    When I was kid school going, the Master concert hold at Nawa Rangahala I was was experienced first time. Very interesting sons was valid yesterday, today and tomorrow any children, youngers and elders too. May he be the Nirwana !!!

  • @maduwanthakarunarathna8857
    @maduwanthakarunarathna88572 жыл бұрын

    කෙතරම් අපූරු නිර්මාණයද මේ. කටුක වෙහෙසකර ජිවිතය නිවාලන ඔසුවක් වගේ

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya5379 Жыл бұрын

    කෙනෙක් තවත් කෙනෙක්ව නිකම්ම ඉහල තලයක තියන්නේ නෑ.. එ් කෙනාගේ වටිනාකම් අනුව තමා එයාගේ තැන තීරණය වෙන්නේ... මහා ගාන්ධර්වයාණන් .. නම් ලද්දේ.. මොකවත් නැති කෙනෙක් නෙවෙයි.. කාටත් දෙවෙනි නොවෙන්න සංගීතයේ පරතෙරම උගත් නිසා ..

  • @user-ky1xu9ss3y

    @user-ky1xu9ss3y

    3 ай бұрын

    අනිවා ඇත්ත කතාව❤

  • @SudathPerera-hu6yo
    @SudathPerera-hu6yo Жыл бұрын

    නිසංසල පරිසරය අහන්න සොදුරු ගීත ❤❤❤❤

  • @lhkhan6451
    @lhkhan64513 жыл бұрын

    Greetings from Bangladesh. I do not understand the meaning. However, I really like these songs. Heart-touching mindful awesome songs. Thank you very much.

  • @diluknishanthasooriyabanda3558

    @diluknishanthasooriyabanda3558

    3 жыл бұрын

    If it entangled with meaning, your joy definitely be multiplied...

  • @jananinirosha9113

    @jananinirosha9113

    3 жыл бұрын

    @@diluknishanthasooriyabanda3558 true

  • @somewhereinitaly.....3580

    @somewhereinitaly.....3580

    3 жыл бұрын

    If u listen to this songs it means u have very rich taste of music.every songs means containing sadness.. Loneliness. . and gratitude...so go on like that.

  • @dilinijayasinghe9800

    @dilinijayasinghe9800

    3 жыл бұрын

    Beautiful

  • @slharmony4872

    @slharmony4872

    3 жыл бұрын

    please subscribe to our new cooking channel kzread.info/dron/aP0MS63wiaY1Ou8I5RxRxg.html

  • @prabodharavihari7749
    @prabodharavihari77492 жыл бұрын

    මේ සිංදුවල අගය වටිනාකම කියන්න වචන නෑ ❤ ඇත්තටම මේ හඩ සංගීතය තනු හාස්කමක්

  • @madhushikabawanthi7170
    @madhushikabawanthi71703 жыл бұрын

    භාවනාවක් වගේ.හරිම මියුරුයි. මෙවන් ගී අසන්නට ලැබීමද භාග්‍යකි.ස්තූතියි 🙏

  • @slharmony4872

    @slharmony4872

    3 жыл бұрын

    please subscribe to our new cooking channel kzread.info/dron/aP0MS63wiaYa1Ou8I5RxRxg.html

  • @kalanamadusanka1636

    @kalanamadusanka1636

    3 жыл бұрын

    Navigational

  • @akilahansi5597

    @akilahansi5597

    3 жыл бұрын

    Ham ham hodata rasa widinna aki githa pelak😍😍😍😍

  • @akilahansi5597

    @akilahansi5597

    3 жыл бұрын

    Hoda githa pelak hoda rasa windanayk laba ganna aki😍😍😍

  • @pardeeppardeep2618

    @pardeeppardeep2618

    3 жыл бұрын

    Hmmm ou nada

  • @onelicriz1005
    @onelicriz10053 жыл бұрын

    භාවනාවක් වගේ... අහන් ඉන්න ආස හිතෙන

  • @dulciesudirikku3830
    @dulciesudirikku383010 ай бұрын

    සැම සිත් සුවපත් කළ ඒමියුරු හඬ සදා අමරණීයයි.. අමරදේවයණි. දෙව් මිනිස් සැප අහවර උතුම් නිවනින් සැනසේවා!!!

  • @samithsvidanapathirana3206
    @samithsvidanapathirana32062 жыл бұрын

    කෙළවර පරම රමණීය අජරාමරණ අමා මහා නිවනින්ම සැනසේවා අපේ මාස්ටර් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandakathmini5371

    @sandakathmini5371

    2 жыл бұрын

    කෙළවර කොහේද බං තියෙන්නේ. 👽

  • @indunilshan9257
    @indunilshan92572 жыл бұрын

    මියැදෙන්නට බලා හිදපු ආදරයද මේ❤️🤩 අමරදේව මාස්ටර් සංගීතයේ පියානනි අමා මහ නිවනින් සැනසෙත්වා.....!

  • @Hmuskumara

    @Hmuskumara

    10 ай бұрын

    ,sitha niwana mihipita deviyeki oba thuma oba thumata niwan suwapathami

  • @niroshananayakkara2806
    @niroshananayakkara28062 жыл бұрын

    බලා වැලලෙමි නෙලා ගනු බැරි....වඩින තුරු සද දුරින් ඉන්නම්...

  • @lasiyamusic5560
    @lasiyamusic55602 жыл бұрын

    හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා 😇

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    ඒක නම් හොඳ වැඩක් නෙමෙයි

  • @sajithachini3621
    @sajithachini36212 жыл бұрын

    මේ සින්දු අහද්දි අපේ හිතට දැනෙන විදිහ මාරයි....වචනෙන් විස්තර කරන්න බෑ.ජීවිතෙත් එක්ක සිද්දි ගොඩක් ගැලපෙනවා. ඒ සින්දු අපි ජීවත් වෙනකන්ම හිතේ රැදේවි.ඔබතුමාට නිවන් සුව ලැබේවා !!!

  • @gaminikulathunga5197

    @gaminikulathunga5197

    Жыл бұрын

    ඔබ කීවා හරි. ඇත්තමයි.

  • @mychanel5439

    @mychanel5439

    Жыл бұрын

  • @wasanthakumara8912

    @wasanthakumara8912

    Жыл бұрын

    🐞🐟🧡🧡🧡🧡🧡🧡

  • @user-yr2sw1yn5x
    @user-yr2sw1yn5x3 ай бұрын

    කියන්න වචන නෑ මේ සින්දු නෙමෙයි හිත නිවන භාවනාවක්. ඔබතුමාට නිවන් යන්න වෙන පින් ඕන නෑ මේ වගේ ලයාන්විත ගීත වලින් රසික හදවත් පිනවපු එකම ඇති 🙏❤

  • @channajayasinghe9697
    @channajayasinghe9697 Жыл бұрын

    කාලයේ තාලයෙන් ඔබ්බට, රසවින්දන රසය දන්නා සෑම තරාතිරමක හිත් පහන් කල හැකි ජීවමාන ගීත... ඔබට නිවන් සුව... ගාන්ධර්වයාණනි....

  • @rohinirohini9118
    @rohinirohini91183 жыл бұрын

    මෙවැනි කටහඩවල්,මෙවැනි ගීත යලි කවදා අපිට ඇසේවිද නොදනිමි,ආදරණීය අමරදේවයිනි ඔබ වැනි උතුම් චරිතයන් යළි කිසිදිනක අපිට දකින්න නොලැබේවි.❤️❤️❤️❤️😢😢😢

  • @slharmony4872

    @slharmony4872

    3 жыл бұрын

    please subscribe to our new cooking channel kzread.info/dron/aP0MS63wiaY1Ou8I5RxRxg.html

  • @susangafernando2749
    @susangafernando27492 жыл бұрын

    වෙලාවකට හිතෙන්වා මේ තරම් පපුවට වදින ගීත අහන් එක දුක වැඩි කරන්වා කියලා.. අනේ මන්දා

  • @RitzPerera

    @RitzPerera

    2 жыл бұрын

    ඔව් විරහවත් රසයක්

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    සංසාර ගමන යනු දුකක්මයි. එය යථාවබෝධය ලබන තෙක්ම ඉදිරියට යන බවයි අපේ ආච්චි කියන්නේ. මටත් ඒ ගැන එච්චර හැඟීමක් නෑ. ඒත් ඉතින් හැම තිස්සෙම උත්සාහ කරන්නේ ඒ සත්‍යය අවබෝධ කර ගන්නයි.

  • @user-mz8gn2po8r
    @user-mz8gn2po8r2 жыл бұрын

    සදතරු නිහඩයි ගහ කොල නිසලයි

  • @nadeeramadhusanka2114
    @nadeeramadhusanka21143 жыл бұрын

    අමාමහා නිවන්සුවය ලැබේවා බුදුසරණයි අමරදේවයානනී

  • @rathnaweeraansali5706
    @rathnaweeraansali57062 жыл бұрын

    ඔබගෙන් වෙන්වී මම යන්නම්......... ජීවිතයේ කිසිම දාක හදවතට සුවය ගෙනෙන මෙවැනි ගීත අසන්නට ලැබේයයි නොසිතමි.❤❤❤❤

  • @dulsaralk3433
    @dulsaralk3433 Жыл бұрын

    පුදුමාකාර හිත නිවන භාවනාවක් ❤

  • @rjc49
    @rjc49 Жыл бұрын

    Favourite singer ❤😔🙏

  • @slcricketworld4913
    @slcricketworld49132 жыл бұрын

    අජරාමරණ අමා මහා නිවනින්ම සැනසේවා අපේ මාස්ටර් 💞

  • @venusarachandupa9460
    @venusarachandupa94603 жыл бұрын

    Jivitheyn samugthth apee හිතේ සිටින නියම ගායකයෝ ♥️

  • @thusharamenikdiwela

    @thusharamenikdiwela

    3 жыл бұрын

    Hello

  • @lalanthiperera

    @lalanthiperera

    2 жыл бұрын

    @@thusharamenikdiwela h

  • @sadamalivaas165
    @sadamalivaas1652 жыл бұрын

    පණ්ඩිත් අමරදේව ශූරයින් dan හිටියා නම් සංගීතය

  • @poorna.w_
    @poorna.w_3 жыл бұрын

    ඔබ තවමත් අප හැමෝගෙම හිත් වල අමරණීයයි. හෙළ සංගීතයේ මහා ගාණ්ධර්වයාණනි ඔබට ගෞරවය අපට මෙම සින්දු දායාද කිරීම පිළිබඳව 🙏❤️❤️❤️

  • @dulananurath822
    @dulananurath822 Жыл бұрын

    කලුවරට වෙලා මේ ටික අහනකොට...♥️☝🏻 දැනෙන දේ 🙏🏻

  • @rohanasarath2190
    @rohanasarath21903 жыл бұрын

    සදා අමරණීය මියුරු මං සලකුණ අමරදේව .🙏

  • @lalithananyakar161
    @lalithananyakar161 Жыл бұрын

    ඇත්තේ න්ම මම නම් හරිම ආසය් අමරදේව මහතා ගේ සින්දුවල හදවතින්ම ❤ ආදෙරෙය්

  • @user-bl5ue9kr5f
    @user-bl5ue9kr5f Жыл бұрын

    දුක දැනුනම සිත නිවෙනවා...

  • @kanthasamyveluganesan9693
    @kanthasamyveluganesan96933 жыл бұрын

    සදා අමරනීයයි ඔබ තූමාගේ මියුරු සංගීතය සහ සිංදු ...

  • @dilinijayasinghe9800

    @dilinijayasinghe9800

    3 жыл бұрын

    ඒක ඇත්ත

  • @damayanthikumari3362
    @damayanthikumari3362 Жыл бұрын

    අපේ ජාතියට ආඩම්බරම ගායකයා...ඇය්.. " තාත්තා උනත් මා බත සරිකරන "

  • @anjalivijayange392
    @anjalivijayange3923 жыл бұрын

    හිත නිවෙන සැනසෙන.සදාකාලික ...මිහිරි ගිත.........ස්තුති

  • @dilinijayasinghe9800

    @dilinijayasinghe9800

    3 жыл бұрын

    ඒක ඇත්ත

  • @roshangunawardena598

    @roshangunawardena598

    3 жыл бұрын

    Hmmmmm

  • @user-hx9uc3zo2o
    @user-hx9uc3zo2o2 жыл бұрын

    අමරනීය කටහඩක් 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @niroshnamahanama4484
    @niroshnamahanama44843 жыл бұрын

    සදා අමරණිය කටහඩක් 😢😢🙏🙏🙏🙏🙏

  • @janithsihilal665
    @janithsihilal6652 ай бұрын

    පොඩි කාලේ තේරුම් නොගිය ට දැන් තේරෙනවා අධි මාත්‍ර කියන්නේ මේවාට කියලා

  • @sameeraprasad4980
    @sameeraprasad4980 Жыл бұрын

    ආසම කටහඬක් ❤ ඉක්මන් භවයකින් උතුම් නිවන අවබෝධ වේවා! 🙏🙏🙏😥

  • @marshinayanathara4194
    @marshinayanathara41943 жыл бұрын

    මේ ගී,නම් භාවනාවක් ❤😌

  • @sarigamaplay4991

    @sarigamaplay4991

    3 жыл бұрын

    Mage hithata dannema sisila me sinduwalin kiyanna ba

  • @sarigamaplay4991

    @sarigamaplay4991

    3 жыл бұрын

    Atthatama bawanawak oba thuma me pin nine updeewa

  • @nadunikanethmini6394
    @nadunikanethmini6394 Жыл бұрын

    අමුතුම හැගීමක් ඇත්තටම භාවනාවක්...

  • @gihantravalin8285

    @gihantravalin8285

    Жыл бұрын

    Solla wela ille...

  • @chandralathawarnakulasoori6966
    @chandralathawarnakulasoori69662 жыл бұрын

    අමරදේවයන්ගේ අමරණිිය ගිි

  • @chamihashi-yb6is
    @chamihashi-yb6is Жыл бұрын

    කවදාවත් පරණ වෙන්නේ නැති ගීත, හිත සෑහෙන දුරක් අරන් යනවා❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @nilanthinilanthi1735
    @nilanthinilanthi17353 жыл бұрын

    කෙතරමි ඇසුවත් එපා නොවෙන මම

  • @sltri1505

    @sltri1505

    3 жыл бұрын

    සද ආදරයෙන් අහසපුරා රටා මවනවා ......

  • @isharamanel2541
    @isharamanel2541 Жыл бұрын

    ලස්සන යි

  • @heishanwijesekara7719
    @heishanwijesekara7719 Жыл бұрын

    සදා අමරණීය ගීත😍😍😍

  • @sajithinduka1111
    @sajithinduka1111 Жыл бұрын

    සුන්දර හිත නිවන ගීත එකතුවක්

  • @manuthaweerasingha6690
    @manuthaweerasingha66903 жыл бұрын

    සදා අමරණිය කටහඩක්

  • @sltri1505
    @sltri15053 жыл бұрын

    සද ආදරයෙන් අහසපුරා රටා මවනවා ........

  • @vikumbandara9918
    @vikumbandara99182 жыл бұрын

    සුපිරිම සින්දුවක් හදවතටම වැදෙන කියල වැඩක් නෑ ❤️👍

  • @wisdom4023
    @wisdom4023 Жыл бұрын

    හිත නිවන ශීත දිය පහස❣️

  • @danstanrp
    @danstanrp Жыл бұрын

    අපිට පින් මදි උනා අමරදේව මහතා සමග ජිවත් විමට

  • @ashokaliyanage4690

    @ashokaliyanage4690

    Жыл бұрын

    335p

  • @ashokaliyanage4690

    @ashokaliyanage4690

    Жыл бұрын

    😊😊😊₩

  • @ratnayakemp762

    @ratnayakemp762

    2 ай бұрын

    This type of meaningful songs we can hear only from pandith ,Amaradeva may his soul rest in peace

  • @jpconstruction4656
    @jpconstruction4656Ай бұрын

    ඒ ගීත අහනකොට එන සන්සුන් බාවනම් බාවනාවක් ❤😊😊😊

  • @kksirisena1420
    @kksirisena1420 Жыл бұрын

    ගී කෙත නිසරුයි වෙණ තත නිසලයි සැන්දෑ යාමේ අපට හොරෙන් සෑගවවි ඔබගිය දා ඉදලා

  • @nandanalokuliyana2818
    @nandanalokuliyana2818 Жыл бұрын

    2022 අහනවා ❤️❤️❤️ දැන් තියන මල් සින්දු වගේ ද? 🎧🎶❤️❤️

  • @user-ky1xu9ss3y

    @user-ky1xu9ss3y

    3 ай бұрын

    වැඩක් නෑ කියල❤😢😢

  • @oshobro784
    @oshobro7843 жыл бұрын

    මේවත් ලව් සිංදු තමයි ඒත් වෙනම විදිහකට පද තියෙන , වෙනස්ම විදිහකට ගායනෙ කරන… දැන් තියෙන මල් සිංදු කෙලින්ම වචන කියද්දි මෙම ගීත වෙනම ආකාරයෙන් අපේ හිත් වලට වචන කියනවා෴❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🎶🎵

  • @sarathadikari2817

    @sarathadikari2817

    Жыл бұрын

    සින්දු අහද්දි ජිවිතය ම භාවනාවක්

  • @user-ky1xu9ss3y

    @user-ky1xu9ss3y

    3 ай бұрын

    ඔව් අනේ කොහෙදො ලෝකෙක තනිවෙනවා ඒ පද ඒ හඩ ❤😢

  • @dinushadesilva8420
    @dinushadesilva84202 жыл бұрын

    හරිම ලස්සන සින්දු කනට මී පැනි වක්කරනවා වාගෙ😔හරිම අසයි අහන් ඉන්න❤️

  • @p.a.dhirushan4140
    @p.a.dhirushan41402 жыл бұрын

    රටට වටින මිනිසෙක්😢😢😢😢😢

  • @user-ky1xu9ss3y

    @user-ky1xu9ss3y

    3 ай бұрын

    අවාසනාව අපේ දැන් නෑ මේ උත්තමයා😢😢

  • @chamindadelpitiya1622
    @chamindadelpitiya16222 жыл бұрын

    හොදම ගීත එකතුවක් 💕💝👍

  • @shashininirosh4442
    @shashininirosh44422 жыл бұрын

    හිත නිවන භාවනාවක් ❤️

  • @dhammikanellampitiya5737
    @dhammikanellampitiya57373 жыл бұрын

    හිත නිවන් ගීත ,,,,

  • @dahamikokila1504
    @dahamikokila15043 жыл бұрын

    Hithata amuthuma senasimak denenewa aes piyan ahanna❤️

  • @nirmalagunesekara525
    @nirmalagunesekara525 Жыл бұрын

    Very beautiful Amaraniya Amara dava songs thanks my favourite

  • @roshanperera9028
    @roshanperera9028 Жыл бұрын

    Aththatama jeevithayata owshadeeya gee mathravak

  • @menakaiddamalgoda6349
    @menakaiddamalgoda63493 жыл бұрын

    හරිම ලස්සනයි

  • @sewminadilshi6931

    @sewminadilshi6931

    2 жыл бұрын

    ,hite danena sindu

  • @tharindugunarathne9425
    @tharindugunarathne94252 жыл бұрын

    මල් සිංදු ඉනිමේ වගේ ෆෑන්ස්ලාට රිදෙනවා..😀😀😀..මේවා ඇහෙනකොට...

  • @diniduthabrew7906

    @diniduthabrew7906

    2 жыл бұрын

    Akenma👍👍

  • @sandakathmini5371

    @sandakathmini5371

    2 жыл бұрын

    පඬි වදන් දාන ලූස් නට් එකක් අපේ සෙට් එකෙත් හිටියා.

  • @shashirosairo4739

    @shashirosairo4739

    2 жыл бұрын

    Eka atta

  • @srilankansolo6347

    @srilankansolo6347

    Жыл бұрын

    ❤️❤️❤️😥

  • @user-ky1xu9ss3y

    @user-ky1xu9ss3y

    3 ай бұрын

    ඒ හඩට සම කල හැකිද 😢😢😢

  • @gaminiaberatna8365
    @gaminiaberatna83652 жыл бұрын

    කවුදාවත් නොමැරෙන කට හඩ්ක්

  • @user-ky1xu9ss3y

    @user-ky1xu9ss3y

    3 ай бұрын

    එකෙන්ම❤😢

  • @ChandrasiriWickramaarach-gi3jf
    @ChandrasiriWickramaarach-gi3jf9 ай бұрын

    මට ලක්ෂ වාරයක් ඇහැව්වත් මදි. ඒ තරම් ලස්සනයි, නොකා නොබී ඉන්න පුළුවන් ඒ තරම් රසවත් අහන්න සලසා දුන්නු ඔබ‍ටත් ගොඩක් පින්. බුදුසරණයි

  • @shashiudayangawithfamily1949
    @shashiudayangawithfamily1949 Жыл бұрын

    නිවන පසක් කළ අමරණීය ස්වරය

  • @SLtechnic6594
    @SLtechnic65942 жыл бұрын

    පරණ මතක ඇවිස්සෙනවා 😭😭😭

  • @ruwanrohana4595
    @ruwanrohana45953 жыл бұрын

    හිත නිවෙණ ගීත....

  • @nerangabandara5234
    @nerangabandara52342 жыл бұрын

    ❤️🙂 මේ සිංදු බෙහෙත් වගේ

  • @nimalkanayanakkara2367

    @nimalkanayanakkara2367

    Жыл бұрын

    Mama.rudira.pidanaya.wadi.dawasata.ganna.ekama.beheta.

  • @user-ky1xu9ss3y

    @user-ky1xu9ss3y

    3 ай бұрын

    දිව්‍ය ඔඖෂධ❤

  • @hashithapraboddya1474
    @hashithapraboddya14742 жыл бұрын

    වෙනම ලොකෙකට ගියා වගේ දැනුනෙ එච්චරටම රසවත් 😔

  • @priyalmadusanka175
    @priyalmadusanka1756 ай бұрын

    නිවන් සුවය ලැබේවා ආදරණීය පියාණන් Godak dukay oba nathi අඩුව දැනෙනවා

  • @keepup5738
    @keepup57382 жыл бұрын

    Ai mee sindu mee tram lassana... ❤❤❤... hama deema supiri❤❤.. ethuma nathi eka nm apee avaasanaavakmai😥😥

Келесі