අඩු වියදමින් නවසීලන්තයට| Nz

අඩු වියදමින් නවසීලන්තයට 🇳🇿
| watch this video
job sites links below :-
seek Nz www.seek.co.nz/?tracking=SMB-...
Trade me
www.trademe.co.nz/a/jobs
Jora
nz.jora.com/
Indeed
nz.indeed.com/m/

Пікірлер: 1 000

  • @erangasadamali590
    @erangasadamali590

    ගොඩක් ප්‍රශ්නවලට උත්තර ලැබුනා..ඒ ඔයාලගෙ හිත හොද නිසා ඇත්තටම ඔයාලට උවමනා දුප්පත් මනුස්සයෙක් ගොඩගන්න...ඒ නිසා ජය වේවා!

  • @gnccreations277
    @gnccreations277

    මමත් දන්න අයියා කෙනෙක් ආවා එහාට ඔය විදිහට තනියමම ජොබ් එකක් හොයාගෙන විසා එක හදාගෙන ලක්ෂ 5යිලු තමයි එයාටත් ගියේ ඒ දැනට අවුරුදු 5කට විතර කලින්

  • @wiyalagodaasantha8567
    @wiyalagodaasantha8567

    මම මල්ලී රුමේනියාවේ ඉන්නේ. මම රුාම්නියාවට ආවේත් මේ වගේම online apply කරලා. මට වියදමක් කියලා ගියේ නැති තරම් අනිත් අයත් එක්ක බැලුවම. ඔයාගේ මේ වීඩියෝ එක බැලුවම මටත් හිතුනා ,NZ apply කරන්න. මම අද ඉදන්ම පටන් ගන්නවා. සෙට් උනොත් ටිකට් අපිට ගන්න වෙනවා accommodations දෙනවද එහෙම එන අයට

  • @sha.online
    @sha.online

    කිසිම කුහකකමක් නැතුව හැමදේම කියලා දුන්නා. හැමෝගෙම හිත් ඔහොම ලස්සන නෑ. තමනුත් ගොඩ ගිහින් අනිත් අයත් ගොඩ ගන්න උත්සහ කරනවා. ඔයාලා දෙන්නගේ හිත් ගොඩක් ලස්සනයි. ඔයාලා දිනෙන් දින දියුණු වේවා ❤

  • @AsokaAlgama
    @AsokaAlgama

    මේ ලෝකෙ ඔයාල වගේ කට්ටිය අඩුයි සම්පූර්ණ විස්තරයක් දීම ගැන ඔයාලා දෙන්නට ජය වේවා❤❤

  • @Wasanakapukotuwa
    @Wasanakapukotuwa

    අැත්තටම හොද දෙන්නෙක්බොහොම ස්තුතියි මල්ලි නංගි මගෙ මහත්තයත්රට යන්න හිතන් ඉන්නෙ එ්කට ක්‍රමයක් නැතුව හිටියේ ගොඩක් ස්තුතියි ජෙසු පිහිටයි

  • @user-ys8mz6gt2o
    @user-ys8mz6gt2o

    Oyalage no ekak dennAko

  • @user-ye2od7kg8b
    @user-ye2od7kg8b

    වයස 49,50 වගේ අයට රැකියා නැද්ද

  • @Vidura_Namal
    @Vidura_Namal

    මචං එන්න විදියක් කියන්න... ලොකුවට සල්ලි නෑ දරුවෝ දෙන්නෙක් ඉන්නවා පුලුවන් උදව්වක් දෙන්න . ඔබ දෙපලට බුදුසරණයි .❤

  • @security1207
    @security1207

    මල්ලි මම ළමයි දෙන්නෙක් එක්ක තනිවුනා කෙනෙක් . මම දැනට කුවේට් වල ඉන්නේ.පඩිගොඩක් අඩුයි.කරන්න දෙයක් නැති කමට ඉන්නේ.පුළුවන්නම උදව්වක් කරන්න . ඔයාට ගොඩක් පිං.❤❤❤❤❤

  • @shiranmallikarachchi7820
    @shiranmallikarachchi7820

    බොක්කෙන්ම කතා කරන කොල්ලෙක්..ස්තූති ඔබ දෙපලට..❤

  • @indunilyohan3855
    @indunilyohan3855

    හොඳට පැහැදිලි කරලා කියලා දීලා මෙහෙම හරි ලංකාවේ නැති බැරි මිනිස්සුන්ට දෙන මේ මග පෙන්වීම ඉතාම වටිනවා.සමහර අය පිටරට ගිහින් එයාලා ජීවත් වෙන විදිය විතරක් පෙන්නන එක විතරයි ඒ අතරින් ඔයාලා ලොකු ආදර්ශයක්

  • @samanthakumara1319
    @samanthakumara1319

    ඔබ බොක්කෙන්ම කතා කරනවා .ඇත්තටම හරිම සතුටුයි .කටයමි නැ..

  • @CraftFlower
    @CraftFlower

    නිහතමානී දෙපලක්, කිසිම දෙයක් නොසඟවා කියල දුන්නා, දුප්පත් එකෙකුට හරි මේ වීඩියෝ එක උපකාර වේවා, ජයම වේවා නිහතමානී දෙපලට.❤❤

  • @user-sn8gu1zn1i
    @user-sn8gu1zn1i

    ගොඩාක් පිං දෙන්නටම සතුටින් ඉන්න ජය වේවා

  • @user-yb1xx2wd6l
    @user-yb1xx2wd6l

    හරිම සරල විදිහට කියල දුන්න .නිහතමානී මනුස්සයෙක්.. ඔයාලාට තව තවත් හරියන්න ඕනැ.

  • @geethanjaleewithana-bi8rr
    @geethanjaleewithana-bi8rr

    Thanks පුතා .oyala karana kiyana hamadwyakkma sarrthaka wenna කියලා prarrthana කරනවා .oya harima නිහතමානී පුතෙක් .amma thathata pinn.oyala wage දරුවෝ හොඳට haduwata.බුදු සරණයි .ජයවේවා .

  • @AndovitaGamagekanthiA.GK-zt8vw
    @AndovitaGamagekanthiA.GK-zt8vw

    කරන උපකාරේට ගොඩක් පින් ඔබලා වගේ මිනිස්සු බොහොම අඩුයි

  • @user-zi6fl2hk2u
    @user-zi6fl2hk2u

    ස්තුතියි පුතා දුව . මගේ පුතාට නවසීලන්තයට එන්න තියෙන ආසාව නිසා programme එක බැලුවෙ. ජයවෙිවා පුතේ දුවේ ජේසු පිහිටයි ❤

  • @yr-rp3tw
    @yr-rp3tw

    මම අදමයි ඔයාලගේ channel එක බැලුවේ..ගොඩක් ප්‍රසිද්ධ චැනල් වල අයගෙන් එන විදිය ඇහුවම කියන විදිය දැක්කම හරිම දුකයි...කිසිම දෙයක් කියන්නේ නෑ..එයාලා විතරයි ඒ තැනට ගියේ වගේ කතා කරලා,subscribe කරන්න කියනවා..ඒ අතින් ඔයාලා මාරම respect ...මම එන්න බලාපොරොත්තුවකින් නෙමේ බැලුවේ...ඔයාලගේ මනුශ්‍යත්වයට ...❤

Келесі