switzerland visa without IELTS Sinhala IELTS නැතුව ස්විට්සර්ලන්තෙට යන විදිය

Тәжірибелік нұсқаулар және стиль

Certainly! Here's a short description for the video:
"Explore effective strategies on securing a job in Switzerland without the need for IELTS. This informative video guides you through valuable links, offering insights and tips for navigating the Swiss job market successfully. Whether you're an expatriate or someone seeking employment opportunities, discover key resources to enhance your job search experience in Switzerland."
To apply please contect 0753366902 (whatsapp only)
Jobs in Zurich👇
www.jobsinzurich.com/
Glassdoor👇
www.glassdoor.com/Job/switzer...
English jobs in Switzerland👇
englishjobsearch.ch/
Find a job in Switzerland👇
www.findajobinswitzerland.com/
I am Expat👇
www.iamexpat.ch/career/jobs-s
Jooble👇
uk.jooble.org/jobs-english-sp...
Faruse👇
faruse.com/paywall
indeed 👇
ch.indeed.com/jobs?

Пікірлер: 555

  • @prazaakv282
    @prazaakv2826 ай бұрын

    අද තමා සෙට් උනේ මාරම වටින වීඩියෝ එකක් , ස්තුති 🙏

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera18696 ай бұрын

    හොඳ ඉදිරිපත් කිරීමක් හරිම පැහැදිලි වටිනවා 🙏❤🌷🌷🌷🌷 tx

  • @user-fz2hy1kq9p
    @user-fz2hy1kq9p6 ай бұрын

    Thank you for valuable information

  • @sarangagalagedara5697
    @sarangagalagedara56974 ай бұрын

    හරිම වටිනව මෙ video එක ඔයාට තෙරුවන් සරනයි

  • @shyamaleeperera6174
    @shyamaleeperera61747 ай бұрын

    Thank you so much 💓 putha

  • @mithunsubasinghe23
    @mithunsubasinghe235 ай бұрын

    බොහොම ස්තූතී අයියා❤

  • @user-uv5bv8nu1d
    @user-uv5bv8nu1d7 ай бұрын

    Thank you very much ❤

  • @SiyamaliSiyamali-vj1dk
    @SiyamaliSiyamali-vj1dk6 ай бұрын

    ගොඩක් ස්තුතියි

  • @CeylonNursingCare
    @CeylonNursingCare2 ай бұрын

    Very good, thank you dear.

  • @priyarajapaksha1705
    @priyarajapaksha17056 ай бұрын

    Thank you very much . බොහොම පින්

  • @priyarajapaksha1705

    @priyarajapaksha1705

    6 ай бұрын

    මම ආසම රටක් . යන්න ඇප්ලයි කරල දෙන්න පුළුවන් වෙයිද ...මම nursing @කරන්නෙ. බොහොම පින් .

  • @jayanganiedirisinha3607
    @jayanganiedirisinha36076 ай бұрын

    Thank you ❤

  • @tharushinethu94
    @tharushinethu945 ай бұрын

    Thank you💛💛

  • @sahanpremasiri4583
    @sahanpremasiri45832 ай бұрын

    Thank you brother ❤️

  • @imalkakarunarathna
    @imalkakarunarathna6 ай бұрын

    Thank you aiye ♥️

  • @Lifememo98

    @Lifememo98

    6 ай бұрын

    ❤️

  • @saubhagyaperera2984
    @saubhagyaperera29846 ай бұрын

    මගේ හීනයක් 😍

  • @pubudinijayawardana3801
    @pubudinijayawardana38012 ай бұрын

    mama asama rata. thank you.

  • @chameeraprabath5573
    @chameeraprabath55735 ай бұрын

    Thank you😍😍😍

  • @sasankakulathilaka9900
    @sasankakulathilaka99006 ай бұрын

    Thank you for this Valuable information.💐 4 years experience thiyena Civil Engineer kenekta available jobs thiyenawada? I tried but unable to carry on the application process from websites that you have mentioned in the video description.

  • @samilavithanage1948
    @samilavithanage19486 ай бұрын

    Thank you...

  • @FunnyChefHat-gr1xw
    @FunnyChefHat-gr1xw6 ай бұрын

    Woooow niyma ratak

  • @chamilapriyangika1106
    @chamilapriyangika11066 ай бұрын

    ගොඩක්ම ස්තූතියි දැණුවත් කිරීමට .ආසාවෙන් ඉන්නවා ජීවිතේ ජය ගන්න , මේ වගේ රටකට ගිහින්. ලොකු ජොබ් එකක් නැතුවත් සාමාන්‍ය එකකින් හරි .

  • @Lifememo98

    @Lifememo98

    6 ай бұрын

    ❤️

  • @kapilalakshman9838
    @kapilalakshman98386 ай бұрын

    Thank you

  • @priyanthasilva2495
    @priyanthasilva24955 ай бұрын

    Thanks for this episode if you can share the experience of a srilanka migrant who has come to Swiss as a care giver having similar guidelines as you shared

  • @Lifememo98

    @Lifememo98

    5 ай бұрын

    Soon..

  • @oceanasanka9184
    @oceanasanka91845 ай бұрын

    thanks ayye

  • @Lifememo98

    @Lifememo98

    5 ай бұрын

    Welcome

  • @SamanthaKumara-cv8dj
    @SamanthaKumara-cv8dj4 ай бұрын

    Super vedio

  • @saduninawodhya3804
    @saduninawodhya38047 ай бұрын

    Thanks

  • @dininijayaweera8905
    @dininijayaweera89055 ай бұрын

    Thank you so much

  • @mathswithsarathbandara6705
    @mathswithsarathbandara67057 ай бұрын

    thank

  • @tharindulakshan830
    @tharindulakshan8306 ай бұрын

    Apply karana vidiya video ekak denawada hamoma links tika danawa apply karanne kohomada kiyala dnne na.

  • @user-te6km9ln6r
    @user-te6km9ln6r5 ай бұрын

    Kohomd apply krnne.oy udw krnwd.mn fram or fruit piking job akk wge deyk krnn bl poroththu wenne.colipication nm ne

  • @priyangikadilrukshia2168
    @priyangikadilrukshia21687 ай бұрын

    Mn korean citizen....korean employer kenek hoya ganne kohomada....mata on arrival swizz walata visa aply karanna one naha....awoth job offer 1k ganna puluwan neda..advice 1k denna barida 😂

  • @madawamadushanka7464
    @madawamadushanka74642 ай бұрын

    thanak you

  • @romy_macmiller2377
    @romy_macmiller23774 ай бұрын

    Automotive industry එකේ jobs තියන ලෙසියෙන් යන්න පුලුවන් (රට යන එක ලේසි නෑ තමා එත් අනිත් රට වලට සාපෙක්ශව ) රටවල් නැත්තන් මේ field එකේ ජොබ්ස් තියන රටවල් ගැන විඩියෝ එකක් ඔනේ

  • @user-fs9ej6lm1y
    @user-fs9ej6lm1y6 ай бұрын

    Thank you so much really appreciate 🙏

  • @Lifememo98

    @Lifememo98

    6 ай бұрын

    ❤️

  • @rushiniscreations9268
    @rushiniscreations92684 ай бұрын

    Thnk u

  • @piyumikasandeepani6748
    @piyumikasandeepani67485 ай бұрын

    Aiye man caregiver Level 3 course eka kara Lanka hospital eke experience 2 years tiyei mata Switzerland apply karann puluwan da? ILTS natiwa enn puluwan vidiyk tiyenm kiyann ko.🙏🙏

  • @ThamaraKumari-g4n
    @ThamaraKumari-g4nАй бұрын

    Thank you ..mama caregiver course karanawa kohoma apple karanne

  • @nuwanmadusanka1636
    @nuwanmadusanka16365 ай бұрын

    Mama caregiver apply karanna one .. support ekak denna puluwanda..ohe nedda awashya aya..male caregivers lata..

  • @nishagamage8561
    @nishagamage85614 ай бұрын

    Mama caregiver course eka karala tiyenne.awrudu 2 Singapore wada kala.age eka nam 49.mata puluwanda apply karanna

  • @shehandenuka1640
    @shehandenuka16404 ай бұрын

    Aiye mn caregiver NVQ Level 3 eka karala thiyenna kohomada apply kranna job ekakta

  • @SaduniMaheshika-xk9lw
    @SaduniMaheshika-xk9lwАй бұрын

    Mn care giver nvq 4 karala inne..man dnata lankawe narsing home ekaka wada karanawa experience ganna.. mata apply karanna puluwan weid ..wayasa kiyad balanne

  • @lahirunavodya3174
    @lahirunavodya31745 ай бұрын

    Apply krnna country ekta Ona wdiyta Cv eka hadaganna wdiyak Kyna puluwn da?

  • @pgirl06
    @pgirl065 ай бұрын

    ayye mta dngnna oni masters krnna enna switzerland wla details ?

  • @Gayathra1998
    @Gayathra19986 ай бұрын

    පුලුවන්නං කියන්න පුළුවන්ද cosmetologi වලට තියෙන තැන

  • @renukasumanarathna7205
    @renukasumanarathna72056 ай бұрын

    I want more details ❤

  • @e-tutes5537
    @e-tutes55374 ай бұрын

    Mata 5 years English teaching experience ekak thiyanawa International School teaching .. chance ekak thiyeida mata

  • @mahindasiriwardena7510
    @mahindasiriwardena75105 ай бұрын

    how to apply because it gives in other language

  • @user-ux9bc4ck6v
    @user-ux9bc4ck6v5 ай бұрын

    Hi dear.. Caregiver ..Level 03 karama athida ayiye..

  • @dhanushkahettiarachchi2011
    @dhanushkahettiarachchi20114 ай бұрын

    Brother can i go to swiz as a welder....pls explane me....and now i working in qatar....

  • @anomasenevirathna1404
    @anomasenevirathna14044 ай бұрын

    Hotel job gana tikak kiyanna puluvanda .THANKYOU

  • @shermilahathurusingha7007
    @shermilahathurusingha70075 ай бұрын

    Man caregiver kenek widihata israel wade karala thiyenawa ithin mata yanne Kohomada karaganne

  • @nuwanweersingha7875
    @nuwanweersingha78756 ай бұрын

    Mama budai wala carpenter job ekak Karina ex-husband lain eka

  • @chandimawijayabandara1002
    @chandimawijayabandara10025 ай бұрын

    is there age limit for male nurse or male caregiver jobs in Switzerland?

  • @rushiniscreations9268
    @rushiniscreations92684 ай бұрын

    Registered nurse කෙනෙක් ට වෙන රටකට යද්දී බබාව ගන්න පුලුවන් ද( separate වෙලා ඉන්න කෙනෙක්ට) එහෙම අරන් යන්න පුළුවන් rules මොනවද...

  • @saubhagyaperera2984
    @saubhagyaperera29846 ай бұрын

    Aiye lankawe hama thanama care giver course thiyenawa.eth me wage ratakata valied course ekak hoyagnna ba hamoma rawattana oni ratakata eyalage sertificate valied kiyala.honda care giver course ekak dannawada valied ekak lankawe??

  • @Lifememo98

    @Lifememo98

    6 ай бұрын

    Slbfe eke course eka hodai

  • @topfunnytv2929
    @topfunnytv29296 ай бұрын

  • @danushka381
    @danushka3815 ай бұрын

    මේ වගේ බොරැ දාන්න එපා බන් මිනිස්සු අන්දවන්න. Switzerland වලට එහෙම ඡොබ් වලට එන්න බෑ. Switzerland වල වැඩකරණවා නම් එක්කෝ EU citizens තියන කෙනෙක් වෙන්න ඕන . වෙන රටකින් ගන්නවා නම් ගන්න පුළුවන් ITවගේ ජොබ් වලට විතරයි. ස්විස් වලට වෙන රටකින් Jobඑක්කට ගන්නවා නම් ඒ vacancy එක Jobroom එකේ දාලා මාස තුනක් යනකන් යුරෝපේ ඇතුලේ කිසිම කෙනෙක් apply කරලා තිබ්බේ නැත්තමි විතරයි . අනික තමා මෙහේ skills worker කෙනෙක් විදියට වැඩකරන්න නම් Switzerland වල හෝ Swiss වල recognition සදහා පිලිගත් රටක Ausbildung එකක් හෝ digress එකක් ඹ්න. Swiss වල lankawe වගේ රටවල එවා recognition කරන්න බෑ. හැබැයි lankawe recognition කරන්න පුළුවන් සුදුසුකම් තියන කෙනෙක්ට Germany යට යන්න අවස්ථාව තියනවා.මම දැක්කා සමහරැ NVQ ගැන Caregivers job ගැන එහෙම කතාකරලා තියනවා. NVQ වලට යුරෝපේ පිලිගැනීමක් නෑ. Ireland විතරයි NVQ පිලිගන්නේ. Caregivers අැතුලුව සෞඛ්‍ය අංශයේ ඹ්න තරම් රැකියා මෙහේ තියනවා. හැබැයි caregivers කෙනෙක් වෙන්න තියන අවම සුදුසුකමත් Red Cross එකේ caregivers පාටමාලාව කරලා තියෙන්න ඕන. ඒක කරන්නත් language තුනෙන් එකක් level B1 වත් අවම තියෙන්න ඹ්න. Caregiver කෙනෙක් වෙන්න තියන හොදම සුදුසුකම තමයි අවුරැදු තුනේ Ausbildung එක. Ausbildung එකක් කරන්න B2 ඕන. මේ හැම අවස්ථාවක්ම තියෙන්නේ යුරෝපීය passport එකක් හිම් අයට විතරයි. ස්විස් වල අවව වැටුප cf4500ක් වගේ ඩිල්ලෝමාවක් හරි digress හරි තියන කෙනෙකුට 5000-8000ක් අතර වැටුපක් ගන්න පුළුවන්. ස්විස් වලට student ආපු කෙනෙකුට වත් settle වෙන්න අවස්ථාවක් නැ . Germany වගේ රටකට ඇවිත් passport ගත්ත කෙනෙකුට ස්විස් වල රැකියාවක් කිරීමට අවස්ථාව ඇත

  • @Damsama

    @Damsama

    5 ай бұрын

    youtube views ganna daana ewa mewa..

  • @AmuwenLifestyle

    @AmuwenLifestyle

    5 ай бұрын

    @@Damsamaහරි විදියට යමු How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද? kzread.info/dash/bejne/o5xktsSunMvMe84.html

  • @ErandiPerera-

    @ErandiPerera-

    5 ай бұрын

    Ow hambakaraganna

  • @dimuthrs

    @dimuthrs

    4 ай бұрын

    Very true@@Damsama

  • @thusharajayawardana321

    @thusharajayawardana321

    4 ай бұрын

    මේ තමයි ඇත්ත කතාව.

  • @NethmiThamasha-b1c
    @NethmiThamasha-b1cАй бұрын

    Ayyye mn dan inne japan mehe mama study karala ewara wela mata job ehekata switzlend walata apply karanna puluwanda

  • @mayTaE7_15
    @mayTaE7_154 ай бұрын

    Agricultural degree ekakin switzerland wala karanna puluwan jobs thiyeda? Danna kenek innawanm kiyannako

  • @dinushkasonali
    @dinushkasonali6 ай бұрын

    🙏🙏🙏

  • @NandaniSathkumara-ni3uj
    @NandaniSathkumara-ni3uj2 ай бұрын

    Apita farme elawalu ho palathuru kadanna wagawanta ewatawath enna

  • @Shara_Audrey
    @Shara_Audrey4 ай бұрын

    Aiye switzerland wl hotel school wlt apply krnne khmd..plz rp❤

  • @SaheliYasara20
    @SaheliYasara205 ай бұрын

    How to apply for teaching vacancies in Switzerland?

  • @worldofnissanka9222
    @worldofnissanka92224 ай бұрын

    ඕවට ඇප්ලයි කරලා එපාවෙලා තියෙන්නේ..මම ඊශ්‍රායලයේ Caregiver කෙනෙක් විතර වැඩ කරන්නේ.. ලංකාවේ NVQ සහ German එල්ඩරිකයා වගේම රජයේ තියෙන සහතික පත්‍ර හැම එකක්ම මට තියෙනවා .. ඊට අමතරව ඊශ්‍රායලයේ අවුරුදු හයක පලපුරුද්ද තියෙනවා.. ඉංග්‍රීසි වගේම මූලික ජර්මන් සහ රුසියානු භාෂාවත් පුළුවන්.. ලංකාවේ වගේම ඊශ්‍රායලයේ driving License තියෙනවා.. මේ හැම සුදුසුකමක් තිබිලත් ඇප්ලිකේෂන් සිය ගානක් දැනට දාල තියෙනවා ස්විට්ලන්ඩ් වලට කිසිම ප්‍රතිඵලයක් නැහැ.. ඒ නිසා මම හිතන්නේ එහෙම ඇප්ලයි කරලා හරියනවා කියන්නේ බොරුවක්.. සමාවෙන්න මම වීඩියෝ එක විවේචනය කරනවා නෙමෙයි මේ මගේ පෞද්ගලික අත්දැකීම

  • @AmuwenLifestyle

    @AmuwenLifestyle

    3 ай бұрын

    හරි විදිය දැනගන්න ස්විට්සර්ලන්තයේ 🇨🇭Caregiver, Nurse, Doctor ඇතුලු jobs වලට apply කරන හැටි. Healthcare Jobs in 🇨🇭 kzread.info/dash/bejne/lYWkw6ifgs3MYco.html

  • @chamathwijesinghe3540

    @chamathwijesinghe3540

    2 ай бұрын

    good malli euorop visa thiyenawa gihin tri karanna barida job ekakata

  • @ravindumadhushan6462

    @ravindumadhushan6462

    2 ай бұрын

    Aply කරන විදිය කියන්න. Video එකක් කරන්න

  • @pushpaamiliani4476

    @pushpaamiliani4476

    2 ай бұрын

    Aka atta mamath dala tiyenava nane mamath israyal vala tama vadak une na

  • @PattiPatti-di3jo

    @PattiPatti-di3jo

    Ай бұрын

    German giynm hrini 🙄

  • @user-vc8vy6lj2p
    @user-vc8vy6lj2p25 күн бұрын

    ❤❤❤

  • @sabithaudayakumari6541
    @sabithaudayakumari65415 ай бұрын

    Mage mahaththaya aurudu 20 garaj ekak karanawa mahaththaya trai karanawa eyage macanik walatam rata yanna eka karaganne kohomada kiyala denna puluwanda oyata godak pin

  • @sarangawalimuni4955
    @sarangawalimuni49555 ай бұрын

    You need IELTS for a non english ( Anglo) nation?

  • @ayeshadilhani9946
    @ayeshadilhani99466 ай бұрын

    අනේ අයියේ website එකකින් apply කරන විදිය කියලා දෙන්නකෝ.. Try කලාට හරියන්නේ නෑ.. ඔයාට ගොඩක් පිං ❤

  • @Lifememo98

    @Lifememo98

    6 ай бұрын

    Anthima video eka balanna...

  • @nayanajayawardana6746
    @nayanajayawardana67467 ай бұрын

    Hairdressing jobs tiyenawada

  • @nimalihewage6392
    @nimalihewage63925 ай бұрын

    Mage visa ok wela.aka meheta Anna DHL walinda.

  • @kumudukumari8173
    @kumudukumari817327 күн бұрын

    Care giver age limit eka kiyada please

  • @kavidulakshan5845
    @kavidulakshan58457 ай бұрын

    Ayye ohe batchelor ehekt enna hithan innawa 1 year course fee eka chf 4500 wage wenawa mata part time job ekak karala switzerland wala monthly cost ekath cover karan course fee ekath gewanna puluwan d ?

  • @Lifememo98

    @Lifememo98

    7 ай бұрын

    Part time walin All expenses cover karaganna tikak kattak kanna wei malli ..eth be kiyala deyak ne..

  • @user-ln4xz1sr1f
    @user-ln4xz1sr1f6 ай бұрын

    මහත්මයා මමcare hiver NVQ level 3 කරල තියෙනවා..ielts 4.5 තියෙනවා..ceylon medical campusකියන ආයතනයේත් care giver course එකක් කරල තියෙනවා...elder home එකක වසර 3 ක පලපුරුද්ද තිබෙනවා...කරුනාකර මට යු රෝපීය රටකට යන්න උදව් කරන්න..ඒ වගේම මම ලංකාවෙ උපාදියකුත් තීනවා ලොකු දේවල් අවශ්‍ය නෑ..cleaning seevice හරි කමක් නෑ හොද රටකට යන්නනයි ඕන

  • @hashinimaduwanthi139

    @hashinimaduwanthi139

    5 ай бұрын

    Blnn indapn mu reply krnakm

  • @maxharshana9275
    @maxharshana92756 ай бұрын

    embassy ekak nehe neda lankawe

  • @shehandenuka1640
    @shehandenuka16404 ай бұрын

    Aiye job ekata apply kranna link mukuth nadda

  • @user-pg6nc2mr4u
    @user-pg6nc2mr4u7 ай бұрын

    Swiz teaching pathway eka gena visthara tikak dana ganna hodama vidiya mokadda, Thank you

  • @Lifememo98

    @Lifememo98

    7 ай бұрын

    Mama dala thiyana website walata gihin search karanna ,teaching jobs thiyanawa english teaching wagenam lesi...

  • @samanthiwengappuli9908
    @samanthiwengappuli99085 ай бұрын

    I want caregiver job now i am in israyal plz help me

  • @rashiumayanga6058
    @rashiumayanga60584 ай бұрын

    Agriculture ayata nadda?

  • @user-hk8vt3ed8x
    @user-hk8vt3ed8x3 ай бұрын

    තෙරුවන් සරණයි ඔබට. මට උදව්වක් කරන්ට පුළුවන්ද මම රටකට ගිහින්වත් නෑ

  • @pushpaamiliani4476
    @pushpaamiliani4476Ай бұрын

    Mama israyal vala awrudu 11k vada anda puluvanda

  • @jayanuwanchathu8891
    @jayanuwanchathu88915 ай бұрын

    Sports massuer lata job nadda

  • @menakaekanayaka4225
    @menakaekanayaka42256 ай бұрын

    🎉

  • @lehansadulanjali5660
    @lehansadulanjali56606 ай бұрын

    How to apply for caregiver jobs....thank you very much for give more details for us...❤

  • @Lifememo98

    @Lifememo98

    6 ай бұрын

    Please chack my last vedios

  • @mohamedbasith2607

    @mohamedbasith2607

    6 ай бұрын

    How to apply

  • @AmuwenLifestyle

    @AmuwenLifestyle

    5 ай бұрын

    @@mohamedbasith2607ඒක දැනගන්න මේක බලන්න How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද? kzread.info/dash/bejne/o5xktsSunMvMe84.html

  • @iukb57
    @iukb576 ай бұрын

    clean and clear

  • @Lifememo98

    @Lifememo98

    6 ай бұрын

    Thank you

  • @shashi249
    @shashi2495 ай бұрын

    Swiss wla barista vacancies gena poddk explain krnnko Bro ❤

  • @Lifememo98

    @Lifememo98

    5 ай бұрын

    Ok soon

  • @manelathukorala4854
    @manelathukorala48546 ай бұрын

    හොද විඩියො එකක් හරි ආසයි එන්න මීට පෙර වැඩ කරා සයිප්‍රස්❤ ඩුබායි ❤මැලෙසියා❤ caregivers තමා කලේ ඒත් මගේ වයස දැන් 60 ක් වෙන නිසා බැහැ නේද දැනටත් මම C T C කම්පැනියෙ ලොක්කාගේ ගෙදර එයාලගේ කාලය මාර්තු මාසයට අවසානයි එයායාල යන විට මාවත් එක්කර ගෙන යනවා මේ පාර එයලා යන්නේ බංගලාදේශ් මට හොදට වැඩ කරගන පුළුවන් ඒත් හොද රටකට යන්න ක්‍රමයක් නැහැනෙ ඉතිං පුතේ ඔයාට තෙරුවන් සරණයි 💐 ,,,🙏

  • @Lifememo98

    @Lifememo98

    6 ай бұрын

    ❤️❤️

  • @tharakasandaruwan2451
    @tharakasandaruwan24514 ай бұрын

    අයීයේ දැනට ජපන් ඉන්න කෙනෙක්ට එහේ ඉදන්ම ස්විස් එන්න කොහොමද පාර්ත් එක😊

  • @teklapriyangani1203
    @teklapriyangani120327 күн бұрын

    Banking experience walin apply karanna berida

  • @ashajayawickrama
    @ashajayawickrama6 ай бұрын

    Cyprus caregiver awurudu 5 mama mehe wada karanawa udawak karanna mata eheta enna

  • @Lifememo98

    @Lifememo98

    6 ай бұрын

    Online apply karana ...mama apply karana widiya video ekak dannam ikmanata

  • @danuprasanth1212
    @danuprasanth12126 ай бұрын

    Pharmacy walata vacancy thynawada

  • @kassa8109
    @kassa810929 күн бұрын

    දැන් යුරෝපීය රටවල් non-european රටවල විශේෂයෙන් ආසියානු ජාතිකයින්ව limit කරනවා ස්වීඩනයට වෙලා තියෙන තත්ත්වයත් එක්ක.

  • @rasikagunarathna2438
    @rasikagunarathna24385 ай бұрын

    Man NVQ 3 caregiver kara expires අවුරුදු 2 i

  • @sunilpathirana7207
    @sunilpathirana72073 ай бұрын

    Bachelor of education dgree ekata swis teaching jobs walata apply krnn puluwnd? Bachelor of engineering (hons) civil dgree ekata engineering jobs walata apply krnn plwnwd?

  • @Lifememo98

    @Lifememo98

    Ай бұрын

    Api apply karala denawa 0753366902 t karanna...

  • @nishii8489
    @nishii84895 ай бұрын

    Care giver or nursing job ekkt envnm experience kochchra klyk onida..kiyak vge viyadm ynvd ekta

  • @Lifememo98

    @Lifememo98

    5 ай бұрын

    2 years wath thiyanawanam hodai

  • @akkayinangiyi7392
    @akkayinangiyi73926 ай бұрын

    Mama caregiver course eka kala applay karana vidiha kiyanawada

  • @jeewanthasomachandra6509

    @jeewanthasomachandra6509

    2 ай бұрын

    Oya kohenda kare???

  • @chandima9276
    @chandima92765 ай бұрын

    පිරිම් අයට මොනාද කරන්න තියන jobs ගැන කියලා video එකක් කරන්න කෝ මල්ලි

  • @Lifememo98

    @Lifememo98

    5 ай бұрын

    Soon

  • @charithirantha5619
    @charithirantha56192 ай бұрын

    Ane mama ada oya karapu video aka baluwe mama danata teacher kenek made primary .mage wife english teacher api hariyata apply karanna loku experience akak naha help akak denna puluwanda.

  • @Lifememo98

    @Lifememo98

    Ай бұрын

    Api apply karala denawa 0753366902 t karanna...

  • @user-vw5pg4ue1k
    @user-vw5pg4ue1k4 ай бұрын

    Swizs teaching apply karanne koh9mada

  • @isharamadhusanka8458
    @isharamadhusanka84585 ай бұрын

    Ayye driving job thiyawada

  • @sampathwickramasinghe551
    @sampathwickramasinghe5513 ай бұрын

    I need Your Guidenss to Find A job In Switserland. Im In Romania. Thank You.

  • @Lifememo98

    @Lifememo98

    Ай бұрын

    Api apply karala denawa 0753366902 t karanna...

Келесі