වයස අවුරුදු 50ට වැඩි වුනත් family එකත් එක්කම New Zealand apply කරන්න

- නීතිඥ පියුමි වත්සලා -
☎️ 0112769367 / 076 691 5213
info.students@eurekaconsultants.net

Пікірлер: 9

  • @indikadesilva4857
    @indikadesilva485714 күн бұрын

    Geevathvenna amaru neda.mehe deval vikunala yana eka therumak naha.cleaning job ekakvath hoyaganna amarui.geval ahasa usata ganan tax vadi. Gihin danava.minisun amaruve. Tharuna lamai apahu enava

  • @nadeeandfamily
    @nadeeandfamily4 күн бұрын

    ගොඩක් ඉන්නවා jobs නැතුව, කියනව වගේ ලේසි නෑ, families ගොඩක් එකට ඇවිත් සමහර අය ආපහු ගිහිනුත් තියෙනවා ,

  • @navodyadesiva5083
    @navodyadesiva5083Күн бұрын

    3year diploma in nursing 50year old nurse ට apply කරන්න පුලුවන්ද

  • @wathsalawarnapura2943
    @wathsalawarnapura29432 ай бұрын

    Caregiver යනවා නම් කොහොමද මගේ මහත්තයා nursing officer කෙනෙක් , ielts කරලා නෑ, අපට apply කරන්න පුලුවන්ද care home වලට

  • @pandagamingyt8925
    @pandagamingyt892522 күн бұрын

    mata agri dip ekak tiyanawa work experience 24 years agri field eke mata agri hari dairy farming apply karanna puluwanda plz

  • @DeshaniMeethalaa-sw9hp
    @DeshaniMeethalaa-sw9hp11 күн бұрын

    I am interested.i have experience 4 years cypres caregiver nursing. I have experience 2 years dudern hospital Colombo training nursing

  • @Thiyagaraja_1970
    @Thiyagaraja_197015 күн бұрын

    Marketing job තියනවද

  • @user-dx4qc9ct8h
    @user-dx4qc9ct8hАй бұрын

    Apata beyida

  • @OkadaKavisha
    @OkadaKavisha16 күн бұрын

    පවුලට එකටම යන්න පුලුවන්ද

Келесі