Nohithunata | නොහිතුනාට Cover by Vidusha Rajaguru

Музыка

Original Artist | @YuKIBeatZ
Music | Chamath Sangeeth
Lyrics | Yashodha Adhikari
Cover Artist | Vidusha Rajaguru
Mix & Mastered | Hash Productions
Video | Sachin Fernando
Lyrics
හිත හිත නුඹ පිට ඇදුණාට
රහසෙම වෙනතක බැදුණාට
මම සිටි සිහිනය මම මෙහෙම
අල්ලන් ඉන්නම්
ටික ටික ඉඟි මට දැනුණාට
නොහිතුණු හැටි පුදුමෙකි තාම
අපි වෙන්වුණු හේතුවෙ රහස
හංගන් ඉන්නම්
නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
මගෙ සතුට සොයමි නුඹ ගාව
සැනසුම පතමි නුඹට හැමදාම
සඳ නුඹට දුක නොහිතුනාට
නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
මගෙ සතුට සොයමි නුඹ ගාව
සැනසුම පතමි නුඹට හැමදාම
සඳ නුඹට දුක නොහිතුනාට
හිතවත්කම් හිත කඩලා තිබුණා
අපරාදේ අපි හමුවී තිබුණා
තුරුළේ සතපා
අඳුරේ සනසා
මදිවීද කියන් දැනුණා
දවසක් වත් පෙම් කරලා තිබුණා
හිතුනේ නැතිදෝ වැරදී කියලා
හැමදේ සඟවා
පිට වී තිබුණා
හිත නැද්ද දරා
නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
මගෙ සතුට සොයමි නුඹ ගාව
සැනසුම පතමි නුඹට හැමදාම
සඳ නුඹට දුක නොහිතුනාට
නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
මගෙ සතුට සොයමි නුඹ ගාව
සැනසුම පතමි නුඹට හැමදාම
සඳ නුඹට දුක නොහිතුනාට
හිත හිත නුඹ පිට ඇදුණාට
රහසෙම වෙනතක බැදුණාට
මම සිටි සිහිනය මම මෙහෙම
අල්ලන් ඉන්නම්
ටික ටික ඉඟි මට දැනුණාට
නොහිතුණු හැටි පුදුමෙකි තාම
අපි වෙන්වුණු හේතුවෙ රහස
හංගන් ඉන්නම්
#nohithunata #vidusharajaguru #nohithunatacover #vidusha #yukibeatz #yuki #නොහිතුනාට #yashodhaadhikari #chamathsangeeth

Пікірлер: 296

  • @user-cd7ss7ez5y
    @user-cd7ss7ez5y3 ай бұрын

    ලස්සනයි විදුශා 👍👍❤❤️

  • @nandaneeranweera4772
    @nandaneeranweera477216 күн бұрын

    අනේ...සුදුමැණික, දැන් නේ මට මෙිි සිංදුව මිිටිි වුනේ..මගේ දුවත් එක්ක මම රාගම ⁣Hospital එකේ..ඒකයි phon එක⁣ බලන්න බැරි වුනේ...මෙි සිංදුවත් සුපිරියි ..❤වතින්ම ආදරෙයි දුවට...

  • @niranjanweerasingha.8377
    @niranjanweerasingha.83772 ай бұрын

    මාරම ලස්සනයි ඒක..තව මේ වගේ ඒවා කරන්න ..තෙරැවන් සරණයි ❤🎉

  • @ajjj772
    @ajjj7722 ай бұрын

    අනේ දුවේ හරිම ලස්සන වීඩියෝ එකක් සින්දුවේ අදහසක් ගායනය විලාශයත් හරිම ලස්සනයි.

  • @d.m.wijetunga599
    @d.m.wijetunga5996 күн бұрын

    අලුත් සිංදුවක් ඕනා ❤❤❤

  • @user-bn8hd6mj2p
    @user-bn8hd6mj2p2 ай бұрын

    ලස්සනයි ,,,ඔයාගෙ හඬින් තව ගයන්න ❤අහන්න ආසයි ❤

  • @chinthakashan1972
    @chinthakashan19722 ай бұрын

    මරු😓💞💟

  • @MANisansala
    @MANisansala2 ай бұрын

    ලස්සනට කියනවා ❤❤ හරිම ලස්සනයි අක්කි ❤❤❤

  • @tharinduashen4357
    @tharinduashen43572 ай бұрын

    ලස්සනට කියනවා

  • @susanthapradeep9784
    @susanthapradeep97843 ай бұрын

    🥺ඒක ලස්සනයි ❤

  • @user-ls6cj7bf6l
    @user-ls6cj7bf6l2 ай бұрын

    ලස්සනයි සිංදුව 🌹♥️🌹♥️🌹♥️

  • @maleeshasayuranga3030
    @maleeshasayuranga30303 ай бұрын

    ලස්සනයි ❤️❤️❤️

  • @kanchanaisuru7636
    @kanchanaisuru76362 ай бұрын

    Lassanai eth api බලාපොරොත්තු venne oyagema lassana sinduvak vidu

  • @nuwankumara1089
    @nuwankumara10892 ай бұрын

    Ekanm pattai..❤❤❤

  • @buhuniyehangicolombage4340
    @buhuniyehangicolombage43402 ай бұрын

    Lassani vidu❤❤

  • @NethmiNimansa-dp9tx
    @NethmiNimansa-dp9tx3 ай бұрын

    ඒක මාරම ලස්සනයි අක්කි ❤️❤️

  • @shehan2875
    @shehan28753 ай бұрын

    Ek mru❤

  • @Theershu
    @Theershu2 ай бұрын

    wowww 💕

  • @kavee2675
    @kavee26752 ай бұрын

    Eka maru❤

  • @Nipuni159
    @Nipuni1592 ай бұрын

    Anee lassanai akkiyoo😊😊❤❤

  • @ShanthiKarunarathna-zh2cu
    @ShanthiKarunarathna-zh2cu2 ай бұрын

    Harima Lassanayi Akki❤❤

  • @samneth24
    @samneth24Күн бұрын

    beautiful !! Vidusha

  • @Musicwithdilaa
    @Musicwithdilaa3 ай бұрын

    Lassanai vidushaa❤❤

  • @dilankadinesh4351
    @dilankadinesh43512 ай бұрын

    eka nm lassanai.eth issara hitapu චාම් අහිංසක විදුෂාට කැමති...😢

  • @Jithmiyuwanika
    @Jithmiyuwanika2 ай бұрын

    Woww❤️❤️

  • @anuradhahansi-ht9pl
    @anuradhahansi-ht9pl2 ай бұрын

    ලස්සනයි ❤

  • @user-ff4en7rv8g
    @user-ff4en7rv8g2 ай бұрын

    මාරම ලස්සනයි අක්කියෝ ❤❤❤ අපූර්වා අක්කිත් එක්ක song එකක් කරන්නකෝ❤❤❤❤

  • @SachinthaManjarini-vd5dx
    @SachinthaManjarini-vd5dx2 ай бұрын

    Harima lasanayi Vidusha I love this song

  • @sadali5364
    @sadali53642 ай бұрын

    Woww voice ek❤❤❤❤

  • @nethmikavindya9536
    @nethmikavindya95362 ай бұрын

    Fav song ❤💐😘

  • @subhashinikumari9598
    @subhashinikumari95982 ай бұрын

    Maruu❤❤❤

  • @kelumkelum4373
    @kelumkelum43732 ай бұрын

    ❤❤lassanayi vidu akki ❤❤

  • @tharivlogs1755
    @tharivlogs17552 ай бұрын

    Woooooow ලස්සනයි නංගී 😃😍👌 ඔයාගෙම සින්දුවක් ලගදීම ඕනි හොදේ 🤭😁

  • @user-ur5ih6ii9l
    @user-ur5ih6ii9l2 ай бұрын

    My favourite vidusha dan inna ayagen lassanama voice 1 tiyena kella meya thamai. Kasi saban pena song1 oyagen hadin ahanna asai.

  • @virajbme
    @virajbme2 ай бұрын

    Feeling ❤

  • @user-ff4en7rv8g
    @user-ff4en7rv8g2 ай бұрын

    ඔයා ලස්සනයි අනේ❤❤❤❤ voice එකට පිස්සු හැදෙනවා මැනිකේ❤❤❤❤

  • @AnuraJayantha-td5cl
    @AnuraJayantha-td5cl2 ай бұрын

    මරු ඒකනම්❤❤❤❤❤❤

  • @surangakodagoda
    @surangakodagoda2 ай бұрын

    Wow❤❤❤❤❤

  • @Bunny-kh9dq
    @Bunny-kh9dq2 ай бұрын

    ඒකනම් පිස්සුවක් ..... ❤

  • @AnuraJayantha-td5cl
    @AnuraJayantha-td5cl2 ай бұрын

    ඔයාගෙ හඩ ලස්සන යි.

  • @wmdgunawarda9356
    @wmdgunawarda93563 ай бұрын

    Ane lassanai ❤❤❤❤

  • @shanofficial3657
    @shanofficial36573 ай бұрын

    Woooow❤❤😊

  • @user-sk2qh1bp3z
    @user-sk2qh1bp3z2 ай бұрын

    Lassanai anee.. 😊❤

  • @champikapriyadarshani7070
    @champikapriyadarshani70702 ай бұрын

    marama lassanai ❤

  • @Roosayuriseharadinethmi1270
    @Roosayuriseharadinethmi12703 ай бұрын

    💞💞💞💕💕😘😐😐 amazing akki...

  • @pramukaweerasinghe
    @pramukaweerasinghe2 ай бұрын

    loved this

  • @roshansamarakoon7855
    @roshansamarakoon78552 ай бұрын

    Healing❤

  • @keshanihansika
    @keshanihansika2 ай бұрын

    Lassni❤

  • @user-cz8mf7lk5d
    @user-cz8mf7lk5d2 ай бұрын

    මාරම ලස්සනයි අක්කි❤️❤️🥰

  • @user-vl4jz9ji3j
    @user-vl4jz9ji3j2 ай бұрын

    ගොඩක් ලස්සනයි අක්කෙ❤ ඔයාට සෙට් වෙන්නෙ මේ වගේ සින්දු .. ❤❤

  • @nirashaweerasekara6604
    @nirashaweerasekara66042 ай бұрын

    Wow❤❤

  • @indikabandara7411
    @indikabandara74112 ай бұрын

    Me song ekata oyage voice eka hari lassanai.oya godak hoda gamanak yanna.good luck.❤❤

  • @sadikamadushan7544
    @sadikamadushan7544Ай бұрын

    මේ කටහඬ කියන්න දේවල් නෑ සහෝදරිය. හැම දෙ සගවා පිටවි තිබුනා 😢

  • @TharushiWeerasinghe-xp9xv
    @TharushiWeerasinghe-xp9xv2 ай бұрын

    Woow❤

  • @tjkasun3359
    @tjkasun33592 ай бұрын

    U should be the winner ❤️

  • @user-fw8df9po9e
    @user-fw8df9po9e2 ай бұрын

    Wow godak lassanai❤❤❤

  • @minolisanjana710
    @minolisanjana7102 ай бұрын

    wow lassanai 😍❤️👌

  • @pushpafernando8255
    @pushpafernando82552 ай бұрын

    wow❤❤❤❤❤

  • @user-ts5vb6fb6u
    @user-ts5vb6fb6u27 күн бұрын

    nohithunata song ekata karapu cover walin supirima eka meka ❤❤❤

  • @user-jm2of9qj1t
    @user-jm2of9qj1t2 ай бұрын

    Lassanai ❤

  • @user-ur5ih6ii9l
    @user-ur5ih6ii9l3 ай бұрын

    Lassanai

  • @AhinsaMadubashiC-ez1qf
    @AhinsaMadubashiC-ez1qf2 ай бұрын

    Perfect Akke ❤️😘

  • @AnushaKodithuwakku-nr9ib
    @AnushaKodithuwakku-nr9ibАй бұрын

    Lassanai akke oyage voice eka

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi2 ай бұрын

    මාරම විදියට Feel වෙනවා😩💔🥺

  • @vidusharajaguru

    @vidusharajaguru

    2 ай бұрын

    🥺❤️

  • @Nuwanchamara-kb2ew

    @Nuwanchamara-kb2ew

    7 күн бұрын

    Natuma Danna 😊😊

  • @Ssssy...butterfly
    @Ssssy...butterfly3 ай бұрын

    Vidu akki❤

  • @nadeeshaliyanage5573
    @nadeeshaliyanage55732 ай бұрын

    Nice cover song ❤️🔥

  • @ruwanilakshika870
    @ruwanilakshika870Күн бұрын

    🙏🙏🙏🙏 පුතා ❤❤❤❤

  • @_senadi_z
    @_senadi_z2 ай бұрын

    wow ❤

  • @PathminiEdunil-of9qk
    @PathminiEdunil-of9qk2 ай бұрын

    Woow....superb voice akki ❤️❤️❤️😘

  • @sithakasanvidu
    @sithakasanvidu3 ай бұрын

    Amazing

  • @ShenuShenu441
    @ShenuShenu4412 ай бұрын

    ලස්සනයි විදුෂා අක්කි

  • @desikagimhani5248
    @desikagimhani52482 ай бұрын

    E voice ekah...vibe eka super🎶❤💖🥰

  • @isurujycovers
    @isurujycovers2 ай бұрын

    Eka lassanai nangiyo ❤❤❤

  • @shehan2875
    @shehan28753 ай бұрын

    Wow❤

  • @Kalindhu_Music
    @Kalindhu_Music2 ай бұрын

    Love This ❤

  • @bimanidhananjana1114
    @bimanidhananjana11142 ай бұрын

    Lassanai akkiyoo❤❤❤

  • @malshabhashini8284
    @malshabhashini82842 ай бұрын

    Amazing voice 🥺❤

  • @lakshanchamod1208
    @lakshanchamod12082 ай бұрын

    2:07 🔥

  • @priyanthadulaj3657
    @priyanthadulaj36572 ай бұрын

    woh such a beautiful voice.. gd luck for your future ❤

  • @user-wb4gt4ly6e
    @user-wb4gt4ly6e2 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nayomibandara4788
    @nayomibandara47882 күн бұрын

    ඔක්කොම වෙන්නෙ හොදට

  • @chamidu_harshana
    @chamidu_harshana2 ай бұрын

    Beautiful voice😍

  • @user-tz8hj9ky5b
    @user-tz8hj9ky5b3 ай бұрын

    ගීතයකට ජීවය දෙන්න පුලුවන් හඩක් ඔබට තිබෙන්නේ... ඉතින් ඔබ විසින් ගීතයක් නිර්මාණය කිරිමට උත්සහ කරන්න. දුස්කර ගමනක් තරනය කළ පුද්ගලයෙකුගේ අද්දැකිම් බහුලයි.. ඔබට ජය 👊❄️

  • @vidusharajaguru

    @vidusharajaguru

    2 ай бұрын

    ❤️

  • @hashinijayamini1120
    @hashinijayamini11202 ай бұрын

    Wow this 🥺💘♥️

  • @chathuri638
    @chathuri6382 ай бұрын

    ❤️❤️❤️

  • @ruwishri8832
    @ruwishri88322 ай бұрын

    Super vidu

  • @AshiruKavashan
    @AshiruKavashan2 ай бұрын

    Nice cover song.❤❤

  • @Nethmi_tharusha
    @Nethmi_tharusha2 ай бұрын

    Aththtama marama widiyata feel wenawa 🥺❤️

  • @MilindaSadaruwan-nf2lz
    @MilindaSadaruwan-nf2lz2 ай бұрын

    🎶🎶🎶🎶💖💖

  • @jithmikavindya6881
    @jithmikavindya68812 ай бұрын

    💗✨

  • @Malithi.
    @Malithi.3 ай бұрын

    Lassanai❤🥺

  • @sachiniginiwella4189
    @sachiniginiwella41892 ай бұрын

    Wow supar

  • @dinithipeiris6316
    @dinithipeiris63162 ай бұрын

    Nice voice akkii❤

  • @hirushinawodya-lp6fs
    @hirushinawodya-lp6fs2 ай бұрын

    eka danenawa wadii🙂🥺

  • @SajivaniSerasinghe
    @SajivaniSerasingheАй бұрын

    ❤️❤️

  • @ShanthiKarunarathna-zh2cu
    @ShanthiKarunarathna-zh2cu2 ай бұрын

    Meka final ekata kiwa nam aniwa First❤

  • @kalhanpamuditha1695
    @kalhanpamuditha1695Ай бұрын

  • @paramanmarimuththoo9937
    @paramanmarimuththoo99372 ай бұрын

    1st CLASS VIDUSHA... excellent...try your original song!!! ❤❤

  • @sanduniudara609
    @sanduniudara60919 күн бұрын

    රට බබළන තරුව විදූෂා දුව ආදරෙයි ගොඩාක්❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kavindasandamal1212
    @kavindasandamal12122 ай бұрын

    😘❤️❤️

Келесі