Ask out කළොත් කැමතියි කියන්න අය ඕන තරම් ඉන්නවා | Apoorwa Ashawaree | Vidusha Rajaguru

Ойын-сауық

ගොඩාක් දෙනා මේ දිනවල ආදරය කරන Dream Star වේදිකාවේ අලුතෙන්ම පායපු තරු දෙකක් තමා විදුෂා සහ අපූර්වා කියන්නෙ. ඉතින් අද Star Back to School සමඟින් එකතු වුණේ එයාලා දෙන්නා. එයාලගෙ ස්කෝලෙ කාලෙ විස්තර විතරක් නෙවෙයි, එයාලගෙ dream star තරඟාවලියෙදි වුණ ගොඩක රස කතා අපිත් එක්ක බෙදාගන්න මේ දෙන්න අමතක කළේ නෑ. එකතුවෙන්න, Star Back to School සමඟින්.
● Executive Supervision : Samith Roshan
● Producer : Charitha Gangewaththa
● Director of Photography : Dammika Dissanayake
● Editor/Colorist : Sanduni Malshani / Ravindu Chinthaka
● Camera Crew : Akila Heshan | Ravindu Kalhara | Lakshan Dilruksh
● Production Assistant : Hiruni Kaushalya
● Special Thanks : Dilini Madusanka Perera
● Production : IdeaHell
#StarBacktoSchool #IdeaHell #ApoorwaAshawaree #VidushaRajaguru

Пікірлер: 554

  • @santhanimal7675
    @santhanimal76757 ай бұрын

    විදූට ලස්සනට සින්දු කියන්න පුලුවන් නෙහ් ඒ සින්දු කිව්වනම් අනේ ❤❤❤

  • @devmithathsarani7687
    @devmithathsarani76877 ай бұрын

    Apoorwata දිග top එකටයි,ඩෙනිමටයි ලස්සනයි ❤️ විදූෂා ❤

  • @ishuwidisingha2128
    @ishuwidisingha21287 ай бұрын

    තුන්දෙනාටම කැමති මන්නම්. විදුෂා තමයි ලස්සනම. අපුර්වයි අංජලී චැට් බොක්ස් 😁❤️

  • @ishulakmali4480
    @ishulakmali44807 ай бұрын

    ආශා නංගි ❤විදූ නංගි ❤මං හරිම ආදරේ කරන දෙන්නෙක්😊😊විදූ නංගි මාතලේ නිසා පුංචි කාලේ ඉදන්ම දැකලා තියනවා.ආශා නංගිවත් ඒ වගේ දකින්න කතා කරන්න ආසාවෙන් ඉන්නවා🥰දෙන්නම හරිම දක්ෂයි ඒ වගේම නිහතමානී.දෙන්නම ලස්සනට වැඩසටහන කලා.මේ සහෝදර බැදීම තවත් ශක්තිමත් වේවා.ඒක තමයි මගේ ප්‍රාර්ථනාව❤❤❤

  • @sadunianupama7206
    @sadunianupama72067 ай бұрын

    විදුශා අක්කි හරි අහිංසකයි එයා ශොයි❤😊

  • @Sadu_kavi_production
    @Sadu_kavi_production7 ай бұрын

    ආශගෙ කටහඬ කාන්චනා අක්කිගෙ වගේ.......❤විදූගෙ කටහඬත් හරි ම ලස්සනයි.......❤😊

  • @kanthilatha8741

    @kanthilatha8741

    7 ай бұрын

    😂

  • @user-tx4zj7jl5b

    @user-tx4zj7jl5b

    4 ай бұрын

    ඔව් ඒක ඇත්ත ❤❤❤❤❤❤

  • @Nethuu180
    @Nethuu1807 ай бұрын

    විදූශා ශෝයි අනේ..හිතුවට වඩා එයා ශෝක් ....❤❤❤

  • @user-by6zk7ub4m

    @user-by6zk7ub4m

    7 ай бұрын

    Ane ow ❤❤❤

  • @achinisamudrika7734

    @achinisamudrika7734

    7 ай бұрын

    ඔව් ❤❤😊

  • @user-ct3lo8zh7l

    @user-ct3lo8zh7l

    6 ай бұрын

    Aniwa

  • @shanofficial3657
    @shanofficial36577 ай бұрын

    අම්මෝ විදූශත් මාර ආතල්නෙ අරන් තියෙන්නෙ ඉස්කෝලෙ කාලෙ ❤😂

  • @chaneeshanethmini9896
    @chaneeshanethmini98967 ай бұрын

    විදුශා ඇත්තටම මාරම ලස්සනයි ❤❤😊😊

  • @user-rc8lq6id3p
    @user-rc8lq6id3p7 ай бұрын

    අපූගෙ කියවිල්ලට පිස්සු වැටිලා ඉන්නෙ මාර කටක් හරිම ආස හිතෙනවා හැබැයි ❤❤❤❤❤❤

  • @sn-kd7xn
    @sn-kd7xn7 ай бұрын

    අපූර්වගෙ කටහඬ කාංචනාගෙ වගේමයි සමහර වෙලාවට

  • @ruviniaradya4920
    @ruviniaradya49207 ай бұрын

    අංජලිවයි හිරුශවයි ගෙන්නකො 😍😢

  • @Jieun981
    @Jieun9817 ай бұрын

    අපූර්වා seriously කියපු වාර ගණන සදහන් කර වටිනා දොර දෙකේ ශීතකරණයක් දිනා ගන්න 😂❤

  • @user-bx1mc1pu8j

    @user-bx1mc1pu8j

    7 ай бұрын

    Eka maru😂😂😂😂😂

  • @shameesha04

    @shameesha04

    7 ай бұрын

    😂

  • @k.w.rsameerachathuranga52

    @k.w.rsameerachathuranga52

    7 ай бұрын

    දොර දෙකේ දම්‍රෝ ෆ්‍රිජ් එකක්..😅

  • @mathsangel2009

    @mathsangel2009

    7 ай бұрын

    5 මට ෆිජ් එක ඕනෙ 😅

  • @1234sadee

    @1234sadee

    7 ай бұрын

    😂

  • @SachiniRashmika
    @SachiniRashmika7 ай бұрын

    අපූර්වා අදින විදිහ හරිම ලස්සනයි

  • @kaveekavee7799
    @kaveekavee77997 ай бұрын

    විදූ නංගී අහිංසක යි ගොඩාක් අපෙ අක්කි කිව්වා නෙ එයා ගැන විජය සිකූල් එකේදි හිටපු විදිහ ❤️❤️❤️

  • @user-js5du7zn9f
    @user-js5du7zn9f7 ай бұрын

    අපූර්වා ,හිරුශ තමයි.ඩ්‍ර්‍ම් ස්ටාර් ආසම දෙන්නා. එයාලගෙන් කෙනෙක් ඉන්න programme බලනවා. හිරුශ කොල්ලාවත් ගෙන්නමු. ❤

  • @kavindunawarathna502

    @kavindunawarathna502

    7 ай бұрын

    Aniwa

  • @UdayanthiHerath
    @UdayanthiHerath7 ай бұрын

    අංජු අක්කයි හිරුශ අයියයි ගේන්න අපි බලන් ඉන්නවා 🥺

  • @nadeeshanawarathne8629
    @nadeeshanawarathne86297 ай бұрын

    Vidusha hina wenne na kiypu ayta gawurawen budu saranay😂❤ Vidu❤ apoorwa❤ talented girls❤

  • @Piyumini-pg5qc
    @Piyumini-pg5qc7 ай бұрын

    අංජලී අක්කයි ,හිරුෂ අයියයි ගෙන්වන්න ❤️

  • @wasanthawasantha809
    @wasanthawasantha8097 ай бұрын

    අපූර්වාගේ voice එක කංචනා අක්කිගේ voice එක වගේමයි💜😇

  • @praveengunarathna9956

    @praveengunarathna9956

    7 ай бұрын

    ou ne mtt e song ek kiyddi kanchanaa akkii kiynwa wage tama dnnee eyage voice ek අපූර්වා ❤❤❤🎉😊😊😊

  • @shermilajayawickrama2808
    @shermilajayawickrama28087 ай бұрын

    විදූශා නංගි හිටියට වඩා කියුට් වෙලා... පොඩි කාලේ ඉස්කෝලේ හිටියට වඩා.... ස්කිප් නොකර බලපු එකම programme එක❤️❤️❤️ අපූර්වා,විදූශා නංගි මරු

  • @_keshu_
    @_keshu_7 ай бұрын

    අපූර්වගෙ කියවිල්ල cute අනේ❤😅👻එයාට ඉස්සරහට program present කරන්නත් ලැබෙයි අනිවාරෙං💥දඟකාර මුඛරි කතා බහක් තියෙන්නෙ😌♥️ගායනයනං කොහොමත් superb නෙ🔥 vidushath මරු අදනං එයත් funny😂❤සතුටිං ඉදිරියට යන්න දෙන්නම🙏♥️💥

  • @ThamaliHirunika
    @ThamaliHirunika7 ай бұрын

    හෝමාගම මහින්දෙ PT Room 1ඉස්සරහ තිබුණු Coin box 1n prank call ගන්න හැමදාම ආපු 8 පන්තියේ දුවලා 4 දෙනාගෙන් 1ක් පුතේ ඔයත්. Plan කරලා අල්ලගත්ත ඔයාලට දුන්නේ අපි සතියක් යනකන් PT Room 1 අතුගාලා පහන තියන්න. පරණ සුන්දර මතකයන් ❤ ඒ වගේම හදිසියේම ශෝක ආරංචියක් අරන් ඇවිත් ඔයාව අපේ ස්කෝලෙන් අරන් යන දවසත් මට හොඳට මතකයි. හැමදේම සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පුතේ. හිරුණිකා මැඩම් ❤

  • @TharushidarshikaTharushi
    @TharushidarshikaTharushi7 ай бұрын

    සිකුරාදා නෙ යනවා කිවුවෙ බලන් හිටියෙ දානකම් 🥺❤️ අපුර්වා ❤ විදුශා ❤

  • @user-js5du7zn9f
    @user-js5du7zn9f7 ай бұрын

    මේක දානකල් බලන් හිටියේ අදමයි බැලුවේ අපූර්වා එන නිසා❤ නියමයි ලස්සනයි. එල 👍

  • @ChinthaUdayanthi-md9kj
    @ChinthaUdayanthi-md9kj7 ай бұрын

    අනේ විදූෂා ඔයා හරිම ලස්සනයි.පැටියො❤

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it7 ай бұрын

    අපූර්වාගෙ කටහඩේ අමුතුම ලස්සනක් තියෙනවා එයාගීතගායනා කරද්දි සංගීතයසැපවූවේ නැහැ කියලා වෙනසක් දැනෙන්නෙ නැහැ මගේ සුබපැතුම්❤❤❤❤❤❤ වෙනසක් නැහැ

  • @kanthilatha8741

    @kanthilatha8741

    7 ай бұрын

    කොචිචර ලස්සනට කිවත් ඕන දවසේ අපුර්වා චොර කරගත්තනේ උඩුකය හෙලුවෙන් තියාගෙන සිංදුව කියලා අපරාදේ කිරුල නැතකර ගත්තා

  • @dinukanishani7475
    @dinukanishani74756 ай бұрын

    අපූර්වා හරිම ලස්සනයි harima cute🥰🥰🥰 එයා ලස්සනට sing karanwaa😍 විදූශා අක්කිත් ලස්සනයි talented ලස්සනට sing karanwaa ....දෙන්නම සතුටින් පරිස්සමින් ඉන්න god bless you...🥰🥰

  • @MenakaSandamaliHenagodaV-sv7mn
    @MenakaSandamaliHenagodaV-sv7mn7 ай бұрын

    මටත් මගේ School life එක මතක් වුණා,ඒකාලෙ ආයෙ යලි එන්නෙ නෑනේ එහෙම එනවා නං අනිවා..එතනට යනවා,ඒ තරම් සුන්දර මතකයන් පිරුණු තැනක්,අපූර්වා ගැන කියනවනං කෙල්ල වචනයක් කතා කලත් ඇති,කනට මී පැණි වැටුනා වගේ,විදූශාගෙ පොටෝ එක පෙන්නද්දි මූණ කරකවලා ලස්සන හිනාවත් එක්ක අත් දෙකෙන් දාපු වැඩ කෑල්ල හරිම ලස්සනයි,ඩ්‍රීම් ස්ටාර් වේදිකාවෙ ගීත ගායනා කලෙත් ඔය වගේ,ඒ දේවල අමුතුම ගතියක් තියෙනවා,ඔයාගෙ අලුත් වැඩ එනකල් පෙර මතකයන් එක්ක කාලෙ ගෙවන්නං හොඳද,ගොඩක් ආදරෙයි පැටියො❤තෙරුවන් සරණයි..!.

  • @kaveekalurachchi2575
    @kaveekalurachchi25757 ай бұрын

    අපූර්වා has a heart touching voice.. Love it 🥺❤🙌👏

  • @chanakapratheep6502
    @chanakapratheep65027 ай бұрын

    Lassanayi ❤ thava balanna hithenava . අංජු අක්කී ,හිරුෂවයි ගෙන්නන්නකො❤

  • @karunadikkumbura9217
    @karunadikkumbura92177 ай бұрын

    විදූෂා අද හරිමසංවේදී සතුටින් ඉන්න වෙලාවක් .ලස්සනයි programs එක. හැමදාම ආදරෙයි ඔයාල දෙන්නටම සතුටින් ඉන්න take cear every one's good luck ❤❤❤❤❤ i from kuwait karuna Dikkumbura🌺🌺🌺🌺

  • @ShenonSD
    @ShenonSD7 ай бұрын

    අපූර්වා හරිම ශෝක් ❤ ලමයෝ. ලස්සනයි වැඩසටහන 💫 ආශා

  • @LakshiVishmi-zq3pj
    @LakshiVishmi-zq3pj7 ай бұрын

    "Seriously" කියා කියූ වචන ගාණ ගණන් කර වටිනා gift දිනා ගන්න ලමාආයී❤❤😂😂

  • @danushkaabrew

    @danushkaabrew

    7 ай бұрын

    කියලා වැඩක් නෑ..😂

  • @sanji8020

    @sanji8020

    7 ай бұрын

    Sira ane oyage kthawa 😂😂😂😂

  • @123doninishi

    @123doninishi

    7 ай бұрын

    Ammoooo oyaaaaa😂😂😂😂

  • @LakshiVishmi-zq3pj

    @LakshiVishmi-zq3pj

    7 ай бұрын

    Hee😜

  • @sadunimesha4004
    @sadunimesha40047 ай бұрын

    අන්ජලී හිරුෂ දෙන්නව ගෙන්නන්නකො❤❤❤

  • @urekae990

    @urekae990

    7 ай бұрын

    😊❤👍

  • @rmbuddikaNuwan-us6ef

    @rmbuddikaNuwan-us6ef

    7 ай бұрын

    Ow ee dennawa gennana

  • @user-bl1sp7eu3o

    @user-bl1sp7eu3o

    7 ай бұрын

    Aneee ow Gennakoo

  • @vidarshipoornima2123

    @vidarshipoornima2123

    7 ай бұрын

    Ane ow ee dennage programme ekk oni😍😍

  • @santhanimal7675

    @santhanimal7675

    7 ай бұрын

    අනේ ඔව්ව් ඒ දෙන්නම ඕනි

  • @rishanibaggya6177
    @rishanibaggya61777 ай бұрын

    විදූශත් ශෝක් හැබැයි. අපූර්වා කොහොමත් ශෝක්

  • @OSHADHISENADEERA-pl5pi
    @OSHADHISENADEERA-pl5pi7 ай бұрын

    Skip නොකර බලපු එකම වැඩසටහන ❤

  • @manudisithumya523
    @manudisithumya5237 ай бұрын

    විදූෂාගේ voice එක මාරම ලස්සනයි.

  • @රුදිරය-වැගිරෙ-සහනේy5b
    @රුදිරය-වැගිරෙ-සහනේy5b7 ай бұрын

    විදුෂා යෝඝවරියගේ voice එක මරු 🌺👌

  • @dinudinu38
    @dinudinu387 ай бұрын

    අපූර්වවයි හිරුශ ෆෙර්නෑන්ඩොවයි ගෙන්නන්නකෝ ප්ලීස්ස්ස්ස්ස්ස්ස්ස් 😭😭😭❤️❤️❤️❤️

  • @nishanisangeetha1518

    @nishanisangeetha1518

    7 ай бұрын

  • @IshadiDivya-tm1hs
    @IshadiDivya-tm1hs7 ай бұрын

    අනේ විදූශගේ voice eka ❤🥺🥰🥰🥰🥰

  • @Imashi-hq8jc
    @Imashi-hq8jc7 ай бұрын

    Vidushath lassanai eyath godak hodai apurvath godak hodai dennama cute ❤😮

  • @dancewithdewni
    @dancewithdewni7 ай бұрын

    අන්ජලි හිරුශ දෙන්නව ගෙන්නකො❤❤❤

  • @tharivlogs1755
    @tharivlogs17557 ай бұрын

    Woooooooow So funny Programme එකක් 😍👌❤ අපූර්වයි විදූශායි නිසා programme එක තව තවත් ලස්සන වුණා මං ගොඩාක් ආසාවෙන් බැලුවෙ 🥰😘❤

  • @colourson9948
    @colourson99487 ай бұрын

    කෝලම් මලු දෙකක්....ආදරෙයි දෙන්නටම..කිරුලු නොපැලදුවත් අපේ හිතේ කිරුලු ඔයාල දෙන්නටයි...

  • @vinuthisasithya
    @vinuthisasithya7 ай бұрын

    2023 A/l mama...aniddata admitions denawa apata🥺 me sinduwat ekka scle yanna wenna ne ayama...මතකයන් හිත පාරවයි🥺❤

  • @sas20021

    @sas20021

    7 ай бұрын

    Exam ek kohomada

  • @kalabalaya1213
    @kalabalaya12137 ай бұрын

    ස්කෝලෙදි හැම ගෑනු ලමෙක්ටම අවුල කොන්ඩේ තමයි 😂❤

  • @manudisithumya523

    @manudisithumya523

    7 ай бұрын

    මයුරපාදේ හැම ගෑනු ලමයෙක්ගෙම අවුල කොන්ඩේ තමයි

  • @dinithya_004

    @dinithya_004

    7 ай бұрын

    සිරාවටම් මොන ස්කෝලෙත් ඒහෙමයි 😂prefecttla ge Wade kondayak allan natana eka . Dawasak canteen ekee paduwe monawahari kaka iddi prefectt set ekK awill kondet banal galawala gethuwa 😪

  • @thusharamunasinghe6958

    @thusharamunasinghe6958

    6 ай бұрын

    Ow anel❤

  • @RaptorF22Titanium

    @RaptorF22Titanium

    5 ай бұрын

    private සහ international පාසැල් වල හැර අ ාණ්ඩු ෙව ඉස් ෙකාල කතා කරන්න එපා හිර ෙගවල් ව ෙග්

  • @pawaniapsara8318
    @pawaniapsara83187 ай бұрын

    ඊයේ අපුර්වා කුරුණෑගල ශ්‍රියානි එකේ හිටියා නේද යාලුවෙක් එක්ක. මං ඔයාව දැක්ක 🙊

  • @samanthirupika4274
    @samanthirupika42747 ай бұрын

    අංජලී හිරුශ ඕනෙ අනිවාර්යයෙන්☺️

  • @shanthahewage3023
    @shanthahewage30237 ай бұрын

    අපුර්වා නිසා බැලුවේ ලස්සනයි එයා කියුට් අනේ ❤😊

  • @rwbd-123
    @rwbd-1237 ай бұрын

    දෙන්නගෙ කටහඩ භාවනාවක් වගේ ...පෙනුම ත් ලස්සනයි ❤

  • @JtvDilenya-er7vn
    @JtvDilenya-er7vn7 ай бұрын

    විදූශා ❤️

  • @user-bx2pu2zt2t
    @user-bx2pu2zt2t7 ай бұрын

    දෙන්නම මරූ තව තිබ්බනම් කියලා හිතෙනව දෙන්නම හරිම ආදරනීයයි ශෝක් ❤

  • @user-is5bb1gy5r
    @user-is5bb1gy5r5 ай бұрын

    ඔයගෙ කටහඩ තමයි ලස්සනම විදු patiyooooooo ❤❤❤❤

  • @nissankajayanthi3692
    @nissankajayanthi36927 ай бұрын

    THE PROGRAM IS BEAUTIFUL & THE COMBINATION OF THE TWO IS BEAUTIFUL...❤️❤️❤️❤️❤️❤️ හැමදාම එකමුතුව ඉන්න සතුටින් ඉන්න... ආශාවරී දෝණි කොයි ගීතය කීවත් මිහිරියි... විදූෂා දෝණිත් එහෙමයි... ඒවගේ සරල ආකාරයේ ගීත වැඩිපුරම ගයන්න ප්‍රේක්ෂකයන් කැමතියි ඒ වාගේ ගීත අහන්න... හොඳටම හිට් වෙන තමන්ගෙ ගී නිර්මාණ කරන්න අපිට අහන්න.. දෙන්නටම සහ තුන්දෙනටම ජයමවේවා....❤️❤️❤️❤️❤️❤️

  • @anujayawardana6673
    @anujayawardana66737 ай бұрын

    විදූ අක්කී❤

  • @sandundhananjaya6427
    @sandundhananjaya64277 ай бұрын

    අපූර්වාගෙ පෙනුම දිල්කි උරේශා වගේමයි voice එකත් ඒ වගේමයි

  • @rukmo4589
    @rukmo45897 ай бұрын

    Widu aasha .... Best chemistry ❤️

  • @ChanuThiwrika
    @ChanuThiwrika7 ай бұрын

    අපූර්වා කියෝනවා මරු❤😂 ලස්සනයි වැඩසටහන ❤❤ හැබැයි දෙන්න පරක්කු උනා 💔

  • @chathuryanethmini1592
    @chathuryanethmini15927 ай бұрын

    අංජලී හිරැශ ගෙන්නකෝ

  • @nethmisansaladharmawardhan9040
    @nethmisansaladharmawardhan90407 ай бұрын

    අංජු අක්කා හිරුෂ අයියා ❤

  • @qeqe642
    @qeqe6427 ай бұрын

    Vidusha rajguru ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nihalsarath166
    @nihalsarath1667 ай бұрын

    Apoorwa maru.... Viduashath dream star walata wada lassanata sing karanawa...

  • @susanthapradeep9784
    @susanthapradeep97847 ай бұрын

    මට මොලයක් නෑ හලෝ 😂 විදූශා මරු දෙන්නම ❤

  • @sanulidewlini3840
    @sanulidewlini38407 ай бұрын

    විදූශාගේ වොයිස් එක මාරම ලස්සනයි

  • @MS_Official_5
    @MS_Official_57 ай бұрын

    අනේ අක්කලා දෙන්නගේම කටහඩවල් වලට හිත නිවෙනවා🥺❤️

  • @Yasith14
    @Yasith147 ай бұрын

    අපූර්ව පුතේ ඔයා නම් මාරයි හැම අභියෝගයක්ම සැහැල්ලූවෙන් බාරගන්නවා .ඩ්‍රීම් ස්ටා 3 ලැබුනත් හරිම සතුටින් හිටිය. ඔයා1වෙන්න තිබුනෙ.ඒකමයි ඔයාට හරියන්නෙ, හොද කථිකත්වය ක් තියෙනව, විදූශා හොඳයි ඔයා තරම් නෑ ඔයා නාරම්මල කොහෙද ? මෙහෙම ඔයාල දකින්න ලැබීම සතුටක්, ඉදිරිගමන සාර්ථක වෙන්න කියල ශුභ ප්‍රාර්ථනය කරනවා. බුදුසරණ යි!!!🎉🎉🎉🎉🎉❤අපූර්ව, 🎉

  • @chanakayatiwawala9327
    @chanakayatiwawala93277 ай бұрын

    Dennama supiriyak.. Daksha sahodariyo dennek. Suba pathum dennatama.godak lassanai gaayanaya💐💖

  • @yonalifernando6659
    @yonalifernando66597 ай бұрын

    Lassana program ekk❤. Telepathy segment eke podi change ekk kroth hodai, eylt answer ek denn time ek wediyen leben widyt. Eylge answer ek verbally nokia paper ekk hari board ekk hri dunnot segment ek tawath lassana wewi. Had fun watching the Programme. Best wishes for everyone❤

  • @gunap7326
    @gunap73267 ай бұрын

    Beautifully done by both of you. Nice to see Vidusha.

  • @nilankajayawardena6918
    @nilankajayawardena69187 ай бұрын

    Prince හිටියනම්..😢 සතුටුවෙයි විදූෂා සින්දුව කියපු විදියට...❤

  • @chandigeethma7982
    @chandigeethma79827 ай бұрын

    විදූශා මරු අනේ.... ❤

  • @Chamodi550
    @Chamodi5507 ай бұрын

    Vidusha & Anjali plz..❤

  • @RamaniHettiarachchi
    @RamaniHettiarachchi7 ай бұрын

    Oya kanchange voices dekma ekma wge voice eka withrk ahuwoth thnikrma kanchange voice eka oyta thynne oyge voice eka mra lssani apoorwa akki❤

  • @amithadisanayaka1096
    @amithadisanayaka10967 ай бұрын

    අන්ජලි අක්කිවයි හිරුෂ අයියවයි ගෙන්නන්නකෝ..

  • @chanakapratheep6502
    @chanakapratheep65026 ай бұрын

    Mekata 5k gennana puluvannam dream star set ekama gennannako api asai me dennayi anjuyi hirushayi,malithvayi gennannako

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi99347 ай бұрын

    අනේ මටත් හිනා ඔය දෙන්න ගේ සුරුට්ටුවට ගොඩක් ආදරෙයි ඔය දෙනාටම අන්ජලිට තමයි මම ආස කලෙ එයත් ගෙන්න ගන්න එපැය ❤❤❤❤❤ දුව දෙන්නටම ජයවේවා බුදු සරණයි හපුතලේන්

  • @sujeewanikumari7894
    @sujeewanikumari78947 ай бұрын

    ඊලග පාරනම් හිරුශයි අන්ජුයි ම තමා...❤

  • @rishanibaggya6177
    @rishanibaggya61777 ай бұрын

    අංජලී හිරූශයි ගෙන්නන්න.

  • @DayanaSandaruwaniGamage-kd5gs
    @DayanaSandaruwaniGamage-kd5gs7 ай бұрын

    Wooooooooow 💗 Lovely sisters ❤️ Anjali nangiwath program ekata genwanna.

  • @lemashanilakshi227
    @lemashanilakshi2277 ай бұрын

    Apoorva Hari cute👀❤️

  • @premakudaligama6600
    @premakudaligama66007 ай бұрын

    Lovely to see both of you !

  • @dinithya_004
    @dinithya_0047 ай бұрын

    දෙන්නම කෝලම් දෙකක් ආදරෙයි ......😚❤

  • @Sanunimmi2598
    @Sanunimmi25987 ай бұрын

    මෙතන අපූර්වා නිසා තමා හිනා යන්නෙ😂 ඒත් විදූශත් අපූර්වා එක්ක ඉදලමද කොහේ දැන් ඉස්සරට වඩා චුට්ටක් හොදයි

  • @priyankasamarasinghe5076
    @priyankasamarasinghe50767 ай бұрын

    හිතුවට වැඩිය විදූශා cute

  • @dilanibuddhika7091
    @dilanibuddhika70917 ай бұрын

    viidu akkige, hesirima kathawa anuwa mata hithune, hari wedagathi piliwelata inna buddhimath lamayek kiyala🥰 eya godak lassanai... apoorwa akkath lassanai... dennagema hadawal nam kiyanna deyak ne kohomath lassanai😘

  • @TishviniMinidula-lj8tt
    @TishviniMinidula-lj8tt7 ай бұрын

    අනේ අක්කි ඔයාලා දෙන්නා හරිම ශෝයි ගොඩක් ලස්සනයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ගොඩාක් ❤️😘

  • @AnnAnn-xx2bx
    @AnnAnn-xx2bx7 ай бұрын

    අනෙ අංජලී අක්කි ❤❤❤❤❤❤❤❤❤ ගෙන්නාන්නකො හිරුෂ අයියාවත් ❤❤❤❤❤❤❤❤

  • @dinithikushalya2993
    @dinithikushalya29937 ай бұрын

    අන්ජලී ❤හිරුෂ ගෙන්නකෝ❤❤

  • @lasithishan183
    @lasithishan1837 ай бұрын

    Vidusha akki shoi ane man eyata godak kamathi apurva akkitath godak kamathi dennama shoi 😊❤

  • @imayanethmi8807
    @imayanethmi88077 ай бұрын

    අන්ජලි අක්කිවයි , හිරුෂ අයියවයි ගෙන්නන්නකො ❤️❤️❤️❤️❤️❤️ Plz ........

  • @nethmiranjuna1174
    @nethmiranjuna11747 ай бұрын

    Vidusha ❤❤apoorwa ❤

  • @Senushie
    @Senushie7 ай бұрын

    Apurwge voice ek attatma lssnai vidusht wda❤

  • @praveengunarathna9956
    @praveengunarathna99567 ай бұрын

    ❤❤❤❤🎉🎉🎉😊😊😊 harima lssnii program ek funny supiri et full songs tikk denn tibba e voices dekaaaa 😊😊😍🥺

  • @uddeepanichadima169
    @uddeepanichadima1697 ай бұрын

    දෙන්නම මරු.ආදරෙයි දෙන්නටම❤️

  • @achinthyadushyanthi7758
    @achinthyadushyanthi77587 ай бұрын

    ආශා අක්කි කිව්ව ඔක්කොම ඇත්තමයි කිව්වෙ ❤ scl කාලෙ ඇත්තටම එයා එහෙමයි.වෙලාවකට මාර ෆනී.වෙලාවකට හරිම සීරියස්.හොඳ යාලුවෙක්.ලගින් හිටිය් කෙනෙක් විදියට අපි දන්නව ඔයා ගැන ❤❤

  • @indunilkashapa3533
    @indunilkashapa35337 ай бұрын

    Vidusha ❤ apuruwa ❤

  • @chandrikasenerath9084
    @chandrikasenerath90847 ай бұрын

    දෙන්නම හරිම ආදරණීයයි...දක්ෂයි.

  • @nisalpiyumal3151
    @nisalpiyumal31517 ай бұрын

    vidu,asha dennama lassanai.ane ape anjui hirushai gennanna plz.

  • @sachinikaushalya4123
    @sachinikaushalya41237 ай бұрын

    අපූර්වා නංගීගේ වොයිස් එක ඇහෙද්දින් එක එක වෙලාවල් වලට එක එක ගායිකාවන්ගේ කටහඬවල් ඇහෙන්නේ

Келесі