Mulawe ( මුලාවේ ) - Mihiran Cover By Anuradha Pramodhani

Mulawe ( මුලාවේ ) - Mihiran Cover By Anuradha Pramodhani
🎵 Download Mp3 | drive.google.com/file/d/1Y5Ia...
Original Song |
Melody Composed & Performed by 𝗟𝗮𝗸𝘀𝗵𝗶𝘁𝗵𝗮 𝗠𝗶𝗵𝗶𝗿𝗮𝗻
Music Composed & Mixed by Themiya Thejan
Recorded @waveartlabz
Additional FX by Chamath Dissanayake
Mastered by Mahiru Senarathne
Label - MREC Entertainment
Cover Song |
Artist | Anuradha Pramodhani
Music Rearrangement , Mixed & Mastered | Sathsara Sedarahetti
Directed by Saranga Dissanayake
Cinematography | Prasanna Panagoda
Camera Assistant | Anjula Dampriya
Dress by Iroshi Ilankoon
Makeup | Salon Nishu
...........Follow Me...........
✔ Facebook | profile.php?...
✔ Instagram | anuradhapramodh...
Special Thanks....
🔸Asanka Wanninayake(Dad)
🔸Gayani Herath Samarakoon(Mom)
🔸Achira Pramod Wanninayake
🔸Hasara Pramuditha Wanninayake
🔸Yasindu Thathsara
🔸Sathsara Sedarahetti
🔸Iroshi Ilankoon
🔸Shamith Ishara
🔸Asitha Sampath Bandara
🔸Sudarshana Wanninayake
Lyrics:
(Pre-chorus)
ඉඟි බිඟි පානා නෙතු මානේ
හිඳිමි නැවතීලා
නොඉඳුල් හාදුව ළඟ සෙව්වේ
සෙනෙහේ නොවේද මා
මතු හිමි නොවුනට කම් නෑ ශ්‍රියාවේ
දනිමී පමාවත් මගෙමයි
නොහෙලූවා නම් මා මුලාවේ
අදටත් නුඹේ ළඟමයි
(Bridge)
අහිමිව යන බැව් දැන බැඳුනේ
දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ
හිමිකම් නැති ළැම මත හැඬුනේ
සනසනු හැකිදෝ කඳුළට මේ
(Chorus)
සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ
(Verse)
කඳුළැලි මා නවතා යළි හිනැහෙන්නම්
ඔය මුවගේ පෙර සේ මදහස වේ නම්
තුරුලේ හොවමින් නළලත හාදු තියන්නම්
රිදුමන් සඟවා මා නුඹ හට සමු දෙන්නම්
(Bridge)
අහිමිව යන බැව් දැන බැඳුනේ
දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ
හිමිකම් නැති ළැම මත හැඬුනේ
සනසනු හැකිදෝ කඳුළට මේ
(Chorus)
සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ //
Written by Umera Pathirana
Thanks For Watching 🎵

Пікірлер: 2 100

  • @Mihiran
    @Mihiran Жыл бұрын

    ලස්සනටම කරලා තියෙනවා. බොහොම ස්තූතියි, නංගි ඇතුළු අනෙකුත් සියලුම දෙනාට මේ ගීතයට මෙතරම් වටිනාකමක් ලබා දුන්නාට 😊❤️

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    බොහොම ස්තූතියි අයියේ ඔයාගේ වටිනා අදහසට....❤️🙏..මම ඉතාම ආදරයෙන් වැලදගත් ගීතයක් මේ....හරිම සතුටුයි😊❤️

  • @vimarshanadissanayakeViSsa

    @vimarshanadissanayakeViSsa

    Жыл бұрын

    Hamadama ahana sinduwak @mihiran මුලාවේ lassana sinduwak, මුලාවේ kiyanne itin maaarama sinduk ,

  • @userbandara8362

    @userbandara8362

    Жыл бұрын

    Pin කරලා channel එකේ දාමූ.........

  • @DUSHMANTHA99

    @DUSHMANTHA99

    Жыл бұрын

  • @100mcreations6

    @100mcreations6

    Жыл бұрын

    Cover වලට support එක දෙන real artists ❤

  • @insxosaa3453
    @insxosaa34535 ай бұрын

    අවුරුද්දක් ගිහිල්ලත් තාම අහන මම 😊❤️

  • @KavishkaSanjanaOfficial
    @KavishkaSanjanaOfficial11 ай бұрын

    සිංදුව අහල හුඟක් කල් Comment එක නොදා ගිහින් නේ මං 🥺 Vibe 🗣️❤️"

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    11 ай бұрын

    Thank you so much..🥺🙏

  • @sachinthanidissanayaka
    @sachinthanidissanayaka Жыл бұрын

    වචනයේ පරිසමාප්තියෙන්ම ඇය උතුම් හදවතක් ඇති ලස්සන කෙල්ලෙක්.මම ඇයව දනිමි.කිසි දිනක කතා කර නොමැත මුත්..ඇය ගැන හොදින් දනිමි..ඇයගේ ගති ගුණ..යහපත් සිතිවිලි නිසාම ඇය යම් දිනක බබළන බව නොවනුමානයි..මා දැක්ක හැම අතින්ම සුන්දර අවංක.හැම දෙනාගෙම යහපත ගැන සිතන තැනැත්තියක්..ඔබට ජයම පතිමි.❤❤

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    අනේ.බොහොම ස්තුතියි..🙏🙏❤️

  • @MALI_offcial
    @MALI_offcial6 ай бұрын

    හැමදාම යන එන පාර.... ඔතනින් යද්දි දැනෙන්නෙ මාරම හිතෙ අමුතු හැගීමක් කියාගන්න බැරි තරමට... හැමදාම a/l clz ඉවර වෙලා ස්කූල් ඉවර වෙලා ගෙදර එද්දි(කුරුනැගල ඉදන් දබුල්ලට) ඔය හරියෙන් එද්දි මාර feel එකක්.... මේ සින්දුවත් ලස්සනයි ගෝඩක්.... මින් පස්සෙ එක සැරයක් හරි කොස් කැලේ පහු කරද්දි මේ සින්දුව අහනවා 🥰

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    6 ай бұрын

    Thank you so much..🙏🥰🤍

  • @Moviehelaya
    @Moviehelaya Жыл бұрын

    ඔරිජිනල් සින්දුවට කිසිම හානියක් නොකර වෙනමම රාගයක් එකතු කල භාවනාවක් ❤️🖤

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    බොහොම ස්තුතියි..😊❤️

  • @maheshikaprebodani6259

    @maheshikaprebodani6259

    4 ай бұрын

    ❤l8​@@anuradhapramodhani

  • @erangadissanayake838
    @erangadissanayake838 Жыл бұрын

    මෑත කාලයේ බිහිවූ උත්කෘෂ්ටවත් ගීතයක් මැයගේ හඬින් ගයනවිට එය තවත් අමුතු රසයක් මවාපානවා....👌

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you so much..☺️❤️

  • @dhushi5647
    @dhushi5647 Жыл бұрын

    අහිමිව යන බැව් දැන බැදුනේ දැන දැනමයි නුඹ ලග රැදුනේ....

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    ✨️🍂

  • @ashenravindu1674
    @ashenravindu1674 Жыл бұрын

    සිතගනාවි නුබවයි සසරෙම පැතුවෙ💖🖐️💙

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    ❤️✨️

  • @Fernando20051
    @Fernando200518 ай бұрын

    රිදුමං සගවා මා ඔබ හට සමු දෙන්නම් 🙂💫😁

  • @gamerboy7255
    @gamerboy7255 Жыл бұрын

    අහන්න පටන් ගත්ත දවසේ මොකක්දෝ වගේ...ඒක ජීවිතේම කොටසක් වෙලා ඉවරයි...මෑත කාලයේ බිහි වූ සුපිරිම සින්දුවක්...cover එකත්, real song එකත් පට්ට.

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you so much..❤️❤️

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 Жыл бұрын

    ''හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ'' 🙂❤

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    ☺️✨️

  • @egodgaming3206
    @egodgaming3206 Жыл бұрын

    ඒක අහන් ඉන්නකොට වෙනම ලෝකෙකට යනවා, සුපිරී.... 😍

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you so much..❤️😊

  • @susanipremathilake4070
    @susanipremathilake4070 Жыл бұрын

    රිදුමන් සගවා මා නුබහට සමුදෙන්නම්💔💔💔💔

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    ❤️❤️

  • @S_A_I_L_O_R
    @S_A_I_L_O_R10 ай бұрын

    හිරිගඩු පිපෙනව,ඒ හැගීම දැනෙනවා 😔

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    10 ай бұрын

    Thank you so much..♥️♥️

  • @Kanishka757
    @Kanishka757 Жыл бұрын

    ඉගි බිගි පානා නෙතු මානෙ හිදිමි නැවතීලා.. නොයිදුල් හාදුව ලග සෙව්වෙ සෙනෙහෙ නොවෙයිද මා.. මතු හිමි නොවුනත් කම් නෑ ශ්‍රියාවෙ දනිමි පමාවක් මගෙමයි.. නොහෙලුවානම් මා මුලාවෙ අදටත් නුඹෙ ලගමයි.. අහිමිව යන බැව් දැන බැදුනේ.. දැන දැනමයි නුඹ ලග රැදුනේ.. හිමිකම් නැති ලැම මත හැඩුනේ.. සනසනු හැකිදෝ කදුලට මේ.. සිදගනාවී නුඹමයි සසරෙම පැතුවේ.. හිමි නැතිනම් කිම නුඹගේ උනුහුම දැනුනේ.. දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ.. එන අත්භවයක හෝ නුඹ හිමිවේවිද ලදුනේ.. ****************** කදුලැලි මා නවතා යලි හිනැහෙන්නම්.. ඔය මුවගෙ පෙරසෙ මදහස වේ නම්.. තුරුලේ හොවමින් නලලත හාදු තියන්නම්.. රිදුමන් සගවා මා නුඹ හට සමු දෙන්නම්.. අහිමිව යන බැව් දැන බැදුනේ.. දැන දැනමයි නුඹ ලග රැදුනේ.. හිමිකම් නැති ලැම මත හැඩුනේ.. සනසනු හැකිදෝ කදුලට මේ.. සිදගනාවී නුඹමයි සසරෙම පැතුවේ.. හිමි නැතිනම් කිම නුඹගේ උනුහුම දැනුනේ.. දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ.. එන අත්භවයක හෝ නුඹ හිමිවේවිද ලදුනේ.. සිදගනාවී නුඹමයි සසරෙම පැතුවේ.. හිමි නැතිනම් කිම නුඹගේ උනුහුම දැනුනේ.. දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ.. එන අත්භවයක හෝ නුඹ හිමිවේවිද ලදුනේ.. එන අත්භවයක හෝ නුඹ හිමිවේවිද ලදුනෙ..

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    ❤️❤️

  • @nadzamaranath
    @nadzamaranath Жыл бұрын

    හීන මාත්‍රා .. ප්‍රේම යාත්‍රා .. දොඩන නේත්‍රා .. බැදුණු මාත්‍රා .. සුභ අනාගතයක් නංගී !🌞🌝🌟🌸

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you so much..❤️

  • @hithotshortclips7895

    @hithotshortclips7895

    Жыл бұрын

  • @nalakaabekirthi7137

    @nalakaabekirthi7137

    11 ай бұрын

    ලස්සනයි akke.❤️❤️

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    9 ай бұрын

    Thank you..😊❤️

  • @mathslover5879
    @mathslover5879 Жыл бұрын

    Gammac akke පාඩම් කරල stress eka yanna ahana sinduva thama meka 🥺🥺❤❤

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    anee..hodt exam krgnn..good luck..thank you..❤️☺️

  • @dnirosh7287
    @dnirosh7287 Жыл бұрын

    Lassaniii akkiii oyth lssniii..suranganawiyk awill sinduwak kiynwa wge..ane meka ahn ek nthr krgnn bh pudum lssn voice ekk..🥺🥺🥰😘

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you so much.🥺❤️

  • @MALHARA-wq4sb
    @MALHARA-wq4sb Жыл бұрын

    3:13 most feeling point of the song වොයිස් එක මාර ලස්සනයි අක්කෙ වෙනම ලෝකයකට අරගෙන යනවා ඒ වොයිස් එකෙන් 🧘 #keepitup 🤞

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you so much❤️.

  • @SLASIBRO
    @SLASIBRO Жыл бұрын

    ඇබ්බැහි උන සින්දුවක් තවත් ඇබ්බැහියක් උනා ගොඩක් ලස්සනයි 😊❤️

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you so much..☺️

  • @hansakadissanayaka1969
    @hansakadissanayaka1969 Жыл бұрын

    දෙපාරක් අහන්නෙ බලාගෙනයී , ඇබ්බැහි වන සුලුයී....😌😉

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you..❤️

  • @Kawilyrics
    @Kawilyrics Жыл бұрын

    Ane akanam pissuwak..mama ada dawasata me song akama 20 parakata wadiya ahuwwa..lassanai akke..😘❤

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you so much malli..🥺❤️

  • @UNKNOWN-bz7sf
    @UNKNOWN-bz7sf Жыл бұрын

    සිඳඟනාවී නුබමයි සසරෙම පැතුවේ හිමි නැතිනම් කිම නුබගේ සෙනෙහස දැනුනේ......🥺❤️

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    11 ай бұрын

    ❤️✨️

  • @kumuduherath9431
    @kumuduherath9431 Жыл бұрын

    අනුරාධා දුව ඔයාට ගොඩක් දුර යන්න පුළුවන්. හරිම ලස්සනයි song එක. ඔයාටත් පවුලේ සැමටත් බුදුසරණයි.!!!

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    බොහොම ස්තූයි...බුදු සරණයි ...☺️🙏❤️

  • @shavindimahadurage8322

    @shavindimahadurage8322

    Жыл бұрын

    @@anuradhapramodhani euvy

  • @lahindu
    @lahindu Жыл бұрын

    මේ සින්දුව නිසාම අදුනගත්ත හරිම ලස්සන සිතුවිලි තියෙන කෙල්ලෙක්. Cover එකක් උනත් මුල් ගීතයට අසාධාරණයක් නොකර හරිම ලස්සනට හැගිම් ප්‍රකාශ කරලා තියෙනවා. Wishing you all the very best for taking the sri lankan music industry to another level Radha! 🤍L

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    බොහොම ස්තූතියි ලහිදු අයියේ..❤️😊.

  • @rajithapiumal
    @rajithapiumal3 ай бұрын

    සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ😍😍😍😍

  • @upekshani9478
    @upekshani9478 Жыл бұрын

    හිමි නෙතිනම් කිම නුඹගේ .......................... උණුහුම දෙනුනේ ............................................. 🌍❤️🍃💔.

  • @nadeeshasanjeewani9648
    @nadeeshasanjeewani9648 Жыл бұрын

    අහිමි යන බැව් දැන බැදුනේ....🥺 දැන දැනමයි නුඹ ලඟ රැදුනේ....😞 නියමයි ලස්සනට කරලා තියෙනවා... හිතටම දැනෙන කටහඩක්...🥺 Congratulations guys...❤

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you so much.😊❤️

  • @Tipuwa
    @Tipuwa4 ай бұрын

    අක්කෙ එක මාරම ලස්සන සිදගනවි නුබමයි සසරෙම් පැතුවෙ❤😢

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    4 ай бұрын

    Thank you so much..❤️😊

  • @ravindyakodgoda7194
    @ravindyakodgoda7194 Жыл бұрын

    😍🥰❤️🤗

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    ❤️😊

  • @upekshadil
    @upekshadil Жыл бұрын

    Thawa sinduwak oyage kata hadin ahanna asai maru me sinduwa oya kiyaddi ahanna asa hithenawa

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Mgem geethyk idiriyedi enwa..Thank you so much..🥺❤️

  • @upekshadil

    @upekshadil

    Жыл бұрын

    @@anuradhapramodhani 🎉️👍

  • @surekavijayangani5663
    @surekavijayangani56634 ай бұрын

    මාරම ලස්සනයි අක්කේ......❤❤

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    4 ай бұрын

    Thank you so much..🤍😊

  • @subhashinikumari9598
    @subhashinikumari9598 Жыл бұрын

    Oyaa maarama lassnai akki❤️voice ekath maara lassanai.❤️as dekenuth kiynwa siduwa. Blnn inna aasai❤️mge aasama sinduwa me😘oya nisa thawath aasa hithuna.

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Ane nangi..thank you so much..adrei...mn oy kud kiyl dann nh..thank you me comment ekt..😘🙏😊

  • @subhashinikumari9598

    @subhashinikumari9598

    Жыл бұрын

    @@anuradhapramodhani matath harima sathutui ane me reply ekata😘mth oyt godk adrei akki💕oya me sinduwa hithata danennama kiynwa💕eeka maara widiht dnenwa.thawath me wage lassna sindu onii💕oyaagema aluth sinduth oni.oyage me gamana sarthaka wenna kiyla mn hadwthinma prarthana krnwa.e wagema oyt tharuwak wenna newei.., tharu athare babalena sandak wenna labenna kiyla mn hadawthinma prarthana krnwa.❤️budusaranai akki💛😘

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    බුදු සරණයි

  • @janikumara4624
    @janikumara4624 Жыл бұрын

    Wow mihiran aiyge song ek 😥 . Mek mruwt krl keep it up akka

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you so much..☺️❤️

  • @champakanthi4882
    @champakanthi4882 Жыл бұрын

    ලස්ස්නයි අක්කෙ.හොදට කරල තියෙනවා

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you nangi..😊

  • @movinduravineth8793
    @movinduravineth8793 Жыл бұрын

    මාර ලස්සනයි භාවනවක් වගෙ අහන් ඉන්න පුලුවන්

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you.❤️

  • @sithuminikalpana-yx1mx
    @sithuminikalpana-yx1mx6 ай бұрын

    ලස්සනයි අක්කේ ඔයාගේ covers අහලා මටත් හිතට හයියක් ආවා මාත් ඉස්සරහට covers කරන්න ඉන්නේ thnks a lot අක්කේ සුභ පැතුම් ඔයාට ♥️♥️

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    6 ай бұрын

    ☺️❤️

  • @gayanivindya6322
    @gayanivindya6322 Жыл бұрын

    💜️💜️💜️👏👍👏

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    ❤️❤️

  • @avishkamedagamagodage9244
    @avishkamedagamagodage9244 Жыл бұрын

    😍😚

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    😊❤️

  • @thanojbuddhima2594
    @thanojbuddhima2594 Жыл бұрын

    නියමයි අක්කේ සින්දුව❤️status එකක් දැකල හොයාගෙන ආවෙ❤️‍🔥

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you so much malli..❤️☺️

  • @hasarawanninayaka

    @hasarawanninayaka

    Жыл бұрын

    👍

  • @tharushadimalshi9499
    @tharushadimalshi9499 Жыл бұрын

    විරහා ගීත අහන්නෙ නැහැ..ඒත් භාවනාවක් ඔය දෙන්නගෙම හඩින් මේ සෝන්ග් එක අහන එක..ඔරිජිනල් එකත්..මේකත්..♥️♥️♥️♥️

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    බොහොම ස්තූතියි..❤️🥺

  • @premukavindana1789
    @premukavindana1789 Жыл бұрын

    🔥🥺❤️

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    ❤️✨️

  • @ravindudevinda861
    @ravindudevinda861 Жыл бұрын

    🙂♥️🌍

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    ✨️

  • @dhanushkadharmapriya4026
    @dhanushkadharmapriya4026 Жыл бұрын

    හරිම ලස්සනයි! ලංකාවේ විශිෂ්ඨතම කලාකාරියන්ගෙන් කෙනෙක් වෙන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    බොහොම ස්තූතියි..🙏😊

  • @ayodyasenavirathne2590
    @ayodyasenavirathne2590 Жыл бұрын

    ඇග හිරිවැටෙනවා මේක අහන හැමවෙලාවෙම 🙂❤️

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you so much malithiyoo..❤️🥰

  • @user-Mali_2007

    @user-Mali_2007

    7 ай бұрын

    Ow💗😊,

  • @sathsaranirathnayake8107
    @sathsaranirathnayake8107 Жыл бұрын

    Woah....eka lssntk krlatynw...❤❤💐

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you so much..❤️✨️

  • @user-bq8gq1ff6v
    @user-bq8gq1ff6v7 ай бұрын

    Mathakayan awussana lassana sinduwk🤍

  • @tharanavidumina1881
    @tharanavidumina1881 Жыл бұрын

    මාරම වොයිස් එකක් ❤️ තව ඔයාගේ මේ වගේම ලස්සන සින්දු ඔය කටහඩින් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා..එතකල් අපි ඔයා එක්ක ඉන්නවා ❤️🥰 keep it up akkee 💫😌

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you so much...❤️

  • @sachivlog7429
    @sachivlog7429 Жыл бұрын

    හැමදාමත් ගොඩක් ආදරේ කරන සිංදුවක් අයියගෙයි අක්කිගෙයි හඩවල් 2 කෙන්ම දවසකට එක පාරක් හරි අහනවා ❤️😇

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Ane..harima sathutui..thank you so much..❤️🥺

  • @sachivlog7429

    @sachivlog7429

    Жыл бұрын

    @@anuradhapramodhani ❤️😇 welcome akki

  • @miyu_official1019
    @miyu_official1019 Жыл бұрын

    Harima lassna wadak akki...good luck😘❤ #miyuofficial

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you so much nangii..❤️😘

  • @sandunikaheshani5434
    @sandunikaheshani5434 Жыл бұрын

    ✨️💕

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    ❤️✨️

  • @ckfashion6222
    @ckfashion6222 Жыл бұрын

    හිත හොද කෙනක් ඉස්සහටම යන්න කියලා සුබ පතන්වා නන්ගි බබෝ ❤️🌹

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you so much..☺️

  • @thanujasenanayake5243
    @thanujasenanayake5243 Жыл бұрын

    Hariam lassana song ekak kochchara ahuwath epa wenne ne ane well done

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Ane..Thank you so much..🥺❤️

  • @kosalamadumada7309
    @kosalamadumada7309 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️🥰👊

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    ❤️❤️

  • @itharischannel7896
    @itharischannel7896 Жыл бұрын

    niyamai harima lassanata cover karala thiyenawa oya all the best !!!

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you so much..☺️

  • @shakyanethu3746
    @shakyanethu3746 Жыл бұрын

    Voice is superb. But male voice eken ena feel eka ganna ba thawa kawuru kiwath .. lyrics so addicted 😩❤️

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you.❤️

  • @ashangallage8535
    @ashangallage8535 Жыл бұрын

    සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ...🥹❤️

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    ♥️♥️

  • @ashangallage8535

    @ashangallage8535

    Жыл бұрын

    @@anuradhapramodhani Good luck.💕

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you.♥️

  • @gihangamage2916
    @gihangamage2916 Жыл бұрын

    Himikam nathi lama matha hadune..... e tika .... mmm patta akki .... 🎧🤗

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you .☺️❤️

  • @Shortdiaryy
    @Shortdiaryy Жыл бұрын

    ayyage voice ekai oyage voice ekai bawanawak🥰

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you..❤️

  • @danuka_prasantha
    @danuka_prasantha Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් ❤️ ඔරිජිනල් එකේ ෆීලින් එකට කිසිම හානියක් නොකර නියමෙට රහට කනට සැපට cover එක කරලා 😍❤️ ජය වේවා නංගි ❤️

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    අනේ බොහොම ස්තුතියි අයියේ..🙏❤️😊

  • @danuka_prasantha

    @danuka_prasantha

    Жыл бұрын

    @@anuradhapramodhani ඊළගට හින්දි සිංහල සිංදු ටිකක් මික්ස් කරලා මාශප් එකක් කරමු ❤️

  • @vidushankavishka2420
    @vidushankavishka2420 Жыл бұрын

    10 weni paratath sinduwa ahanne ❤💞🌏💆‍♂️

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you so much..☺️❤️

  • @Dexter_B.
    @Dexter_B. Жыл бұрын

    🙈❤️🎵

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    ❤️❤️

  • @himanjalidinushika348
    @himanjalidinushika348 Жыл бұрын

    Hrim Lssnyi Anuradha akke. Voice ek mrm lssnyi. ❤️❤️

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you..😊❤️

  • @kavindukalhara2359
    @kavindukalhara2359 Жыл бұрын

    my favourite song MULAWE 🤗

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Me too.😊❤️

  • @pawaniwasana6154
    @pawaniwasana6154 Жыл бұрын

    Super ❤ katahada bavanavak akki ☺💗.

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you nangii..😊❤️

  • @gaminiperera5130
    @gaminiperera5130 Жыл бұрын

    ❤❤🤟

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    ❤️✨️

  • @KG-ib3gx
    @KG-ib3gx Жыл бұрын

    ❤️❤️✌️

  • @KG-ib3gx

    @KG-ib3gx

    Жыл бұрын

    Wasi una e mihiri hadata 😘😘❤️

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you so much.☺️❤️

  • @artwithpramo5205
    @artwithpramo5205 Жыл бұрын

    Bhavanak Eka nam❤️😌

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you so much..☺️❤️

  • @sameeraprebath2317
    @sameeraprebath2317 Жыл бұрын

    🥰🥰🥰🥰🥰 harima lassanai

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you so much..☺️❤️

  • @chenathperera9613
    @chenathperera9613 Жыл бұрын

    🥺❤️🔥

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    ❤️✨️

  • @mrshasi5033
    @mrshasi5033 Жыл бұрын

    😍❤️

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    ❤️✨️

  • @hansbandara4778
    @hansbandara4778 Жыл бұрын

    ලස්සනම cover එක එනකන් බලන් හිටියේ කවදා හරි එයිනේ කියලා.ගොඩාක් ලස්සනයි අක්කේ❤ ජයවේවා🎉

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you so much mlli..☺️❤️

  • @dreamffofficial6723
    @dreamffofficial6723 Жыл бұрын

    Akke oyage voice ekath lassanai sinduwath lassanata kiwwa aththatama lassanai 🔥❤️

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you so much..❤️✨️

  • @lochanasewmini4373
    @lochanasewmini4373 Жыл бұрын

    Dawasata 10 prakt wediy ahnwa.🥺❤️ Lassanai akkah🥺❤️✝️☸️

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Ane..🥺.Thank you so much.❤️✨️

  • @shanshantha8804
    @shanshantha88042 ай бұрын

    එන අත්භවයක හෝ නුභ හිමිවේවිද......❤

  • @user-zs7py6be9p
    @user-zs7py6be9p10 ай бұрын

    Akkage kata hada mara widihata hithata waduna❤❤❤❤❤❤❤❤❤

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    10 ай бұрын

    Thank you so much..❤️😊🙏

  • @senujathimeth3659
    @senujathimeth3659 Жыл бұрын

    ❤️

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    ❤️✨️

  • @kokilamadhuranga6701
    @kokilamadhuranga6701 Жыл бұрын

    Gammac tama akkeee 🥺♥️🎧🍃

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you malli.😊❤️

  • @pawanipramodya8325
    @pawanipramodya8325 Жыл бұрын

    අමුතුම රහක් අක්කගෙ වොයිස් එක ❤️‍🩹

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you nangii.😊❤️

  • @Thakshicreations
    @Thakshicreations Жыл бұрын

    Congratulations අනුවෝ🥰🥰🥰

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you so much..❤️

  • @buddikawanninayaka7020
    @buddikawanninayaka7020 Жыл бұрын

    Budu saranai.suba gaman

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you.❤️

  • @iratte-2714
    @iratte-2714 Жыл бұрын

    ලස්සනයි ❤️

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you.❤️

  • @user-rx1gd4up9s
    @user-rx1gd4up9s Жыл бұрын

    ආත්මයට ලගම සිංදුව ❤ මේ කවර් එකට ස්තූතියි අක්කා...ගොඩක් ලස්සනයි!

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you.☺️

  • @gimhanadisanayakadissaseka4948
    @gimhanadisanayakadissaseka4948 Жыл бұрын

    ඔයාගේ රූපයත් එක්ක ඒ සින්දුව නියමටම මැච් වෙනවා..වෙරි බියුටිෆුල් සිස්...කීප් ඉට් ගුඩ් වර්ක්..🖤

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you so much..😊❤️

  • @himalsubhashitha6185
    @himalsubhashitha6185 Жыл бұрын

    ලස්සනයි අනුරාධා. ඔහොම යන් ඉස්සරහටම.

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you so much..😊❤️

  • @dushangamadhumal3320
    @dushangamadhumal3320 Жыл бұрын

    ලස්සනයි

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you.☺️

  • @nadunnadunmadushanka9083
    @nadunnadunmadushanka9083 Жыл бұрын

    😯😯😯😯

  • @kavinusenarathpathirana
    @kavinusenarathpathirana Жыл бұрын

    මේ Vibe එක නම් පිස්සුවක් ! 😊❤️

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you so much❤️✨️

  • @nimeshaprasath9540
    @nimeshaprasath9540 Жыл бұрын

    e song eka ❤❤❤

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    9 ай бұрын

    Thank you.❤️😊

  • @thanujakeshan6828
    @thanujakeshan6828 Жыл бұрын

    🎉❤

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    ✨️❤️

  • @lakshimadasuni6503
    @lakshimadasuni6503 Жыл бұрын

    කටහඩ .❤️

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    ❤️☺️

  • @jananiwijekoon4139
    @jananiwijekoon4139 Жыл бұрын

    ……❣️මම මේ ගීතය කීවතාවක් ඇහුවද කියලවත් මට මතක නැහැ...ගීතයක් අහන්න ඕනි කියල හිතෙන හැම වෙලාවකම මම මුලාවේ cover song 1 අහනවා...ඒ තරම් මගේ හිතට ගීතය sensitive වෙලා දැන්…📌️💞💫ඔයාගේ හඩින් තවත් ගීත එනකම් මං මග බලන් ඉන්නවා !😇

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    බොහොම ස්තූතියි ..ගොඩක් සතුටුයි..☺️🙏

  • @pabasaravijesinha8053

    @pabasaravijesinha8053

    Жыл бұрын

    Aththamai..mth...ki parak ehuwath epa wenne na🥺💗✨️

  • @siriyalathaihalagedara2163
    @siriyalathaihalagedara2163 Жыл бұрын

    Thamanta thamanwa wath nati una welawe...... me wachana..... voice eka behethak..... 🥀🥀🥀

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    🥺❤️

  • @rainianthony1805
    @rainianthony1805 Жыл бұрын

    බඩගමුව කැලේ නේද....lassanat qwa❤️

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Ou.thank you..❤️😊

  • @gayanidilrukshi4324
    @gayanidilrukshi4324 Жыл бұрын

    Lassanai Eka😍❤️

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you.☺️

  • @rashen285
    @rashen285 Жыл бұрын

    බලන්න බලන්න ආස cover ekk ♥️😍

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you.☺️❤️

  • @sanju-art-cafe
    @sanju-art-cafe Жыл бұрын

    Lassni akkiyoo🥺❤️

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you so much..❤️☺️

  • @user-iz7bo6eq8i
    @user-iz7bo6eq8i Жыл бұрын

    Added into one of my play! € 3

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you so much..☺️

  • @toon_island
    @toon_island Жыл бұрын

    Wow superb 👍👍👍

  • @anuradhapramodhani

    @anuradhapramodhani

    Жыл бұрын

    Thank you so much..❤️✨️

Келесі