Sulanga Wage ( සුළඟ වගේ ) Siyum Sandeep & Siyumini Opayangi ( Cover Version )

Музыка

Cover Artists - Siyum Sandeep | Siyumini Opayangi
Original Artist - Roshan Fernando
Lyrics - Priyal Weerasinghe
Music Arranged & Produced by Sachitha Rathnayake @ Krystal Records
Flutes - Kalpa Gunasekara
Director - Usitha Maduwantha
DOP - Charuka Sandun
Production Manager - Janindu Rajapaksha
Art Director - Bhanuka Pothuhera
Special Thanks - Yasanth Dolamulla, Bhagya Dissanayake, Anushka Madhumal, Akila Karunathilaka, Vishwa Jayasuriya, Kisal Sasmitha.
Production - FLY Studios LK ‪@flycontentlk‬
Join with Siyum Sandeep
Facebook :- siyumsandeep...
Instagram :- siyum_sande...
Join with Siyumini Opayangi
Facebook :- siyumini?mib...
Instagram :- siyumini_op...

Пікірлер: 1 200

  • @Sathya_Sewwandi
    @Sathya_Sewwandi5 ай бұрын

    💐තරහා නෑ මන් තවම හෙටත් ඔයා මගේ මැණික 🥺🤍 I felt it ❤

  • @user-ll2ul8fc6y

    @user-ll2ul8fc6y

    5 ай бұрын

    Mee tooo😢❤

  • @Dula39

    @Dula39

    4 ай бұрын

    🤗❤️

  • @Slblogs14

    @Slblogs14

    4 ай бұрын

    ඒ වචන අස්සෙ තියන ආදරය දැනෙනවා අතීතයේ උන හැම දෙයක්ම මතක් වෙනවා 😢😢

  • @RashShan1424

    @RashShan1424

    Ай бұрын

    mee too. im waiting for him...

  • @Dhanu.11
    @Dhanu.115 ай бұрын

    Lyrics ...❤️😍 සුළඟ වගේ දඟ කරන.. ⁣එති එති ළඟ රැදෙන.. ඔයා වගේ හිත නිවන.. භාවනාවක් කොහෙද...// විටෙක ඇවිත් සිත සිඹින.. ආයෙමත් දුර දුවන... හෙමින් හෙමින් කිති කවන.. ඔයා මගේ පෙම් කවිය.. වෙලා ඇවිත් සුළි සුළග.. පාරවයි සිත සුවද.. ⁣තරහා නෑ මම තවම හෙටත් ඔයා මගේ මැණික.... සුළඟ වගේ ....

  • @user-bi9hx5ht3m

    @user-bi9hx5ht3m

    5 ай бұрын

    ❤❤❤❤❤

  • @nadeevlogs583

    @nadeevlogs583

    4 ай бұрын

  • @user-zs7py6be9p

    @user-zs7py6be9p

    3 ай бұрын

    ❤😊

  • @elinajoshep4445
    @elinajoshep44455 ай бұрын

    මම හිතන්නේ මට දැනෙන්නේ මේ රටේ ලස්සනම හඩ තියෙන්නේ ඔයාට සියුමිනි...මට ආයෙ ආයෙ අහන්න හිතෙනවා...පිස්සු හැදෙන ඇස් වලට කදුලු එන හඩක් ❤

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    5 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @pathumchamara1734

    @pathumchamara1734

    5 ай бұрын

    True still love this voice omg vocals truly blessed gives me goosebumps every time 😮

  • @chamaradiluksha2913

    @chamaradiluksha2913

    5 ай бұрын

    ​@@SiyuminiOpayangiහිතට මහන්සියක් දුකක් දැනුන වෙලාවට ඔයාගෙ කටහඩ අහල හිත නිවාගන්නවා❤❤❤

  • @madushikasewwandi7301

    @madushikasewwandi7301

    4 ай бұрын

    ​kkkkk

  • @amashadilshani1434

    @amashadilshani1434

    4 ай бұрын

    Eknm aththa

  • @user-lv8ez5xe8x
    @user-lv8ez5xe8x4 ай бұрын

    Kandy -Matara train එකේ ගෙදර ඉදල කැම්පස් එකට එන ගමන් ,මුහුද තියෙන පැත්තෙ seat එකක වාඩිවෙලා මුහුද දිහා බලාගෙන මේක අහන එකනම් පිස්සුවක් 🥺❤

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    4 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @ugtharangasampath9244

    @ugtharangasampath9244

    2 ай бұрын

    eka dakala mata kandulu awa

  • @deshaniwickramasinghe2311

    @deshaniwickramasinghe2311

    2 ай бұрын

    Same samee.. ❤

  • @samu_lifestyle_vlog
    @samu_lifestyle_vlog5 ай бұрын

    මන් හිතන්නේ මන් අහපු ලස්සනම cover song එක මේක 🥹❤️‍🩹 සියුමිනීගේ voice එකේ ලස්සන 🫶

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    5 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @nimeshagimz4908
    @nimeshagimz49085 ай бұрын

    සංසාරෙ පිනට බැඳෙන සහෝදරකම් ❤

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    5 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @anuradhaweerakkody9962

    @anuradhaweerakkody9962

    3 ай бұрын

  • @sanju-art-cafe

    @sanju-art-cafe

    3 ай бұрын

    💜️

  • @shehanpahan4113
    @shehanpahan4113Ай бұрын

    කොල්ලාගේ voice ekkath supiri❤

  • @user-jn9fj5cf9m
    @user-jn9fj5cf9m5 ай бұрын

    ගායනා කළ යුත්තේ වචන නොව හැඟීමයි...මේ දරුවන් දෙන්න ගයන්නෙ හැඟම්...ඒ හින්ද ම හැඟීම් ඇති හැමෝට ම දැනෙනව...ඒ හැඟීම් එන්නෙ නිරායාසයෙන් ...මෙච්චර ලස්සන ඒකයි...රසය සාරය චමත්කාරය නම් මේ ඒ චමත්කාරය ට කදිම නිදසුනක් . රැල්ලට අසු නෙවී ගයන්න තව තවත්....හැඟීම් දැනීම් එක්ක විඳීම් ඇති හැමෝම ඔයාල එක්ක එකතු වෙනව..

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    5 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @ruvishana
    @ruvishana5 ай бұрын

    Female voice.... තරහ නෑ මන් තවම ... හෙටත් ඔයා මගෙ මැණික 🥺❤️❤️

  • @sanju-art-cafe

    @sanju-art-cafe

    3 ай бұрын

    💜️

  • @fernandonevil3798
    @fernandonevil37985 ай бұрын

    ඇබ්බැහිවෙන සුලුයි - පරිස්සමෙන් සින්දුව අහන්න. දැක්ක හොදම version එක❤

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    5 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @hansirandunu3069
    @hansirandunu30695 ай бұрын

    තරහ නෑ මම තවම 🥺❤ හෙටත් ඔයා මගෙ මැණික ❤ කවදාවත් හිමි නොවෙන හැම ආදර කතාවටම ලස්සන සමුගැනීමක් ලැබේවා ❤... ආදරෙන් මතක් කරනවා ... මම ඈත් ඉඳන් ඔයා දිහා හැමදාම බලන් ඉන්න ඉස්සර යාලුවා .... ❤

  • @an_ayya_and_nangilas12
    @an_ayya_and_nangilas124 ай бұрын

    සියුමිණීගෙන් සුපිරි සින්දුටිකක් එයාගෙම අහන්න කාලේ හරි..එදා සහංගි වෙනුවට සියුමිණි තෝරපු එක හොදම තීරණයක්❤

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    4 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @vimukthilakshitha
    @vimukthilakshitha5 ай бұрын

    ගර්ල් ගේ හැම නෝට් එකක්ම on top ❤

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    5 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @user-us1vx4uk1v

    @user-us1vx4uk1v

    5 ай бұрын

    Sirawatama ❤

  • @shehandissanayaka2001
    @shehandissanayaka20014 ай бұрын

    තරහා නෑ මන් තවම හෙටත් ඔයා මගේ මැණික 🥺 I felt it😍

  • @Sachitha2004
    @Sachitha20045 ай бұрын

    සියුමිනී අක්කෙ ඔයාගෙ Voice eka ❤🥹 ඒක භාවනාවක් වගේ ....අයියගෙ ත් එහෙමයි

  • @jayasekara5990
    @jayasekara59904 ай бұрын

    Wow ඒක ❤ අදටත් මං කියන්නේ coach sanuka ගේ තේරිම හරියටම හරි 😊

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    4 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @KavishkaTharaka
    @KavishkaTharaka4 ай бұрын

    Female voice ❤

  • @surupageekiyanage
    @surupageekiyanage5 ай бұрын

    ඒ ගීතය නම් ආදරණීය භාවනාවක්ම තමයි. දෙදෙනාගේම හඬ ස්වරයන් භාවමයයි. ඉතා සංයමයකින් යුතු, හිත් නිවන මේ ගීතය අසන අපද පින්වන්ත යුතු බව මට හැඟේ. දෙදෙනාටම අපේ හෘදයාංගම සබ පැතුම් දුවේ, පුතේ.

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    5 ай бұрын

    බොහෝම ස්තුතියි ටීචර්

  • @maheshawijekoon5631
    @maheshawijekoon56313 ай бұрын

    සංසාරෙ පිනට ලැබුණු මායාකාරී හඩවල් දෙකක්... ❤️‍🔥 මොන විදියෙ ප්‍රශ්නෙක හිටියත් හිත නිවා ගන්න පුළුවන් භාවනාවක් මේක 🌹🌹. ලංකාවෙ නම ඔය දෙන්නගෙ හඩින් මුළු ලෝකෙටම ඇහෙන්න අරන් යන දවසට වැඩි ඈතක් නෑ කියල හිතට දැනෙනව 😊😊... ඒකට සියලු ශක්තිය ඔයාලට ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව. 🎉🎉🎉 ජය වේවා සියුම් & සියුමිණි.... keep it up.❤️‍🔥🌹 හෙටත් නෙවෙයි, හැමදාටම ඔයා මගේ මැණික ,,,, සියුමිණි .....🥺

  • @shanudri
    @shanudri5 ай бұрын

    ඒකට නම් කදුලුත් ආවා..😢❤

  • @achinichamodya6664
    @achinichamodya66645 ай бұрын

    That girl....😓💕aneeeeew 😩❤️නුඹ දැක මා song එකට cover එකක් ප්ලීස් 😌❤️

  • @pathumianuththara5254
    @pathumianuththara52545 ай бұрын

    තරහා නෑ මං තවම හෙටත් ඔයා මගෙ මැණික 😌❤

  • @user-bn1xx2pb7o
    @user-bn1xx2pb7o5 ай бұрын

    ඇත්තටම original song එකට වඩා මෙක හුගක් දැනෙනො හිතට ❤🥺

  • @sajithgsm

    @sajithgsm

    5 ай бұрын

    ඒ උනාට නිකන් ආයෙම රොෂාන්ගෙ එක ඕකට පස්සෙ අහල බලන්න. Original එක වෙනම ලෙවල් එකක්.

  • @user-amasha2._l
    @user-amasha2._l5 ай бұрын

    හෙටත් ඔයා මගෙ මැණික ❤🥺 masterpiece ✨♥️

  • @Slprabhatech_7965
    @Slprabhatech_79655 ай бұрын

    දෙන්නගෙම කට හඬ මාරම ලස්සනයි අයියෙ අක්කෙ 🫶

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    5 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @premalala13

    @premalala13

    4 ай бұрын

    දෙන්නගේම කට හඬ හරිම ලස්සනයි . ගීතයත් ලස්සනයි

  • @gihanisenarath5710
    @gihanisenarath57104 ай бұрын

    The voice sri lanaka එකේ මන් ආසම කට හඩක් තමයි මේ සියුමිනිගෙ කටහඩ හරිම ලස්සනයි ..අලුත් එකක් එනකල් බලන් හිටියේ හරිම ලස්සනයි ඔපයන්ගි

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    4 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @jcp2214
    @jcp22144 ай бұрын

    හෙමින් හෙමින් කිති කවන.......,.......................... ,,"ඔයා මාගෙ පෙම් කවීය "🙂❤️❤️🙏

  • @thiyarawickramakalutota4522
    @thiyarawickramakalutota45224 ай бұрын

    දවසට කී පාරක් අහනවද කියල මටවත් තාම හිතාගන්න බෑ 🙂 එකදිගට පැය දෙකක් එකම සින්දුව රෑ දොලහෙ ඉඳන් ....❤🙂

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    4 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @isharaamarasena1019
    @isharaamarasena10195 ай бұрын

    සියුමිනි ගේ හඬ ඇත්තටම භාවනාවක් ❤❤

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    5 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @kamalmadushanka6997
    @kamalmadushanka69972 ай бұрын

    මාරම ලස්සනයි දෙන්නාගෙම වොයිස් .ජය වේවා නංගි , මල්ලී❤

  • @hashinishalika9016
    @hashinishalika90165 ай бұрын

    ✨️තරහා නෑ මම තවම හෙටත් ඔයා මගෙ මැණික..female voice❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නැති cover එකක්..ලස්සනයි...✨️❤️

  • @user-ti1jd2rw1d
    @user-ti1jd2rw1d5 ай бұрын

    ලස්සනයි පුතේ දෙන්න්ගෙම කටහඬ බුදුසරණ යි

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    5 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @l.k.thivankadesilva4029
    @l.k.thivankadesilva40294 ай бұрын

    අයියා | නගෝ ❤️✨🖤🍃

  • @___Vihanga__Xx
    @___Vihanga__Xx5 ай бұрын

    තරහා නෑ මම තවම හෙටත් ඔයා මගෙ මැනික...🥺💗

  • @TRAVEL.WITH_Me203
    @TRAVEL.WITH_Me2034 ай бұрын

    මේ සිංදුව මම අහලා අහලම 1M යනවා ❤😮

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    4 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @vortemXll

    @vortemXll

    4 ай бұрын

    ඔයා කොච්චර බැලුවත් එන්නෙ එක view එකයි 🙂 ගොඩක් කාලෙකින් ආයෙ බැලුවොත් තව view එකක් එන්න පුලුවන්,ඒත් 1M එන්නෑ 😼

  • @TRAVEL.WITH_Me203

    @TRAVEL.WITH_Me203

    4 ай бұрын

    මම දන්නවා කොච්චර බැලුවත් 1 views එකයි එන්නේ කියලා.. එහෙම කිව්වේ ඒ තරමට මම ඒක අහන නිසා ...🤩🖤

  • @vortemXll

    @vortemXll

    4 ай бұрын

    @@TRAVEL.WITH_Me203 ඒක ඇහුවම තෙත් වෙනවද 🙂

  • @DS-rj4bw

    @DS-rj4bw

    2 ай бұрын

    ​@@vortemXll1M awilla...😏

  • @gandhiranasinghe3608
    @gandhiranasinghe36085 ай бұрын

    ඕන තරම් වෙලා අහගෙන හිටියැකි 🥺❤️

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    5 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @rash9118
    @rash91185 ай бұрын

    සුළග වගේ දග කරන එති එති ලග රැදෙන ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද සුළග වගේ දග කරන එති එති ලග රැදෙන ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද විටෙක ඇවිත් සිත සිඹින ආයෙමත් දුර දුවන විටෙක ඇවිත් සිත සිඹින ආයෙමත් දුර දුවන හෙමින් හෙමින් කිති කවන ඔයා මගෙ පෙම් කවිය සුළග වගේ දග කරන එති එති ලග රැදෙන ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද වෙලා ඇවිත් සුළි සුළග පාරවයි සිත සුව්ඳ වෙලා ඇවිත් සුළි සුළග පාරවයි සිත සුව්ඳ තරහ නෑ මං තවම හෙටත් ඔඅයා මගෙ මැණික සුළග වගේ දග කරන එති එති ලග රැදෙන ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද භා..ව..නා..ව..ක්.. කොහෙද

  • @hasinianuththara490
    @hasinianuththara4905 ай бұрын

    ඒකනම් පිස්සුවක් Siyumini nangi Siyum❤

  • @MR.Minimiltia
    @MR.Minimiltia4 ай бұрын

    වචන නෑ ඔයි ❤️ "එති එති ලග රැදෙන" ට පස්සෙ එන බටනලා පාර හැලුවෙ ඇයි යකෝ

  • @amiladilshan5575
    @amiladilshan55755 ай бұрын

    Finally the excellent combination of siblings. Much love both of you 🤍

  • @user-xq6qd1kh1w
    @user-xq6qd1kh1w5 ай бұрын

    මාරම ලස්සන cover එකක් දෙන්නගෙම කටහඬ මාරම ලස්සනයි බුදුසරණයි ❤️🥰😍

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    5 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @KaushalyaRubasinghage-jl1sb
    @KaushalyaRubasinghage-jl1sb2 ай бұрын

    ඔයා ල වගේ හිත නිවන භාවනාවක් කොහිද ❤❤❤

  • @karatebymendis999
    @karatebymendis9995 ай бұрын

    Good luck and all the best Brother and Sister

  • @deeshasdairy
    @deeshasdairy5 ай бұрын

    Wow😍හිත නිවන හඩවල් දෙකක්♥️Good luck both of you🫂♥️

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    5 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @tharindichamika4313
    @tharindichamika43135 ай бұрын

    ඔය වගේ හිත නිවන භාවනාවක් කොහෙද????❤❤❤ Really really felt this... 🥺🥺Thank you both sooo much...🎉keep melting heartsss...God bless you guys❤

  • @dilithwlak5512
    @dilithwlak55125 ай бұрын

    Siyumini oyage voice eka ane ❤❤❤❤🥺 marama ලස්සනයි

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    5 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @MalmiThihansa-wm4yx
    @MalmiThihansa-wm4yx3 ай бұрын

    විටක ඇවිත් සිත සිඹින ආයෙමත් දුර දුවන I felt it 🥺❤

  • @dushanlakshman143
    @dushanlakshman1435 ай бұрын

    උදාරයි සහොදර වරුනි උදාරයි The best cover song in the year 🫀🫂💆‍♂️🐣

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    5 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @Shashinidesaram
    @Shashinidesaram3 ай бұрын

    Best of luck siyum andi siyumini 🙈♥️♥️♥️😊

  • @krishansanju1887
    @krishansanju18875 ай бұрын

    තරහ නෑ මම තවම... හෙටත් ඔයා මගෙ මැනික 😍☺️❤️.... අම්මෝ ඒක 😍😌

  • @imandawickramaarachchi14
    @imandawickramaarachchi145 ай бұрын

    As deka whgena ahuwhm wenma lokekta ynw 😍💞

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    5 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @hazelfernando961
    @hazelfernando9614 ай бұрын

    I feel like her voice can handle any Language. ❤

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    4 ай бұрын

    Thank you

  • @nuwansampath8795
    @nuwansampath87954 ай бұрын

    උදේ tik tok එකේ දැක්ක පොඩි video කෑල්ලකින් හොයන් ආවෙ.. අද දවසට 10 පාරකට වඩා ඇහුවා... පිස්සුවක් ඕයි මේ cover එක නං 🥺🥺🤍✨🙈🦋🌠 වෙනම ලෝකෙකට යනවා...😮😮😮😮❤

  • @nuwansampath8795

    @nuwansampath8795

    4 ай бұрын

    තරහා නෑ මම මැනික..... හෙටත් ඔයා මගේ මැනික... 🥺🤍✨🙈🦋🤍

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    4 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @nuwansampath8795

    @nuwansampath8795

    4 ай бұрын

    @@SiyuminiOpayangi දැක්ක අක් වශීවෙන වොයිස් එකකුයි ඇස් දෙකකුයි තීන්නෙ අක්කෙ ඔයාට... 🥺🙈🦋

  • @SiyumSandeep

    @SiyumSandeep

    4 ай бұрын

    Thank you soo much ❤😊

  • @shradhi7897
    @shradhi78975 ай бұрын

    Sibilingslada me denna😍 woow lssn voice dekak❤

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    5 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @mrkeegan3561
    @mrkeegan35613 ай бұрын

    ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද 🥺❤️

  • @maneeshagarusinghe9749
    @maneeshagarusinghe97495 ай бұрын

    Tiktok එකෙන් දැකලා ආවේ මේක මරු👌🏻

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    5 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @PathumVirajDalugamage
    @PathumVirajDalugamage2 ай бұрын

    Nice Bn Siymooo ubai nangi Mara 🔥🔥🔥🔥 ( Pathum Viraj ) Sirasa tharu krpu thawath gindara dekak

  • @abhishekafernando4403
    @abhishekafernando44035 ай бұрын

    අහපු ලස්සනම voice වලින් උඩින්ම සියුමිනි නංගීගේ voice එක තියෙනවා ❤

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    5 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @nilanthirenuka-kb9wf
    @nilanthirenuka-kb9wf5 ай бұрын

    Lovely❤ නම් දෙක වගේම සිංදුවත් සියුම් එකට හදවතට දෙනෙන විදිහටම තියෙනවා❤❤❤❤

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    5 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @malmeenimnadi151
    @malmeenimnadi1515 ай бұрын

    තරහ නෑ මම තවම හෙටත් ඔයා මගෙ මැණික 🥺❤

  • @sinhalabodybuilding8301
    @sinhalabodybuilding83013 ай бұрын

    Siyuminiwa gedara arn giyanm hamadam e hada aahan inna thibba❤

  • @jeon4718
    @jeon47185 ай бұрын

    ❤️❤️ Excellent puthe ...බුදුසරණයි !!! ඔයාලා දෙන්නටම..❤️❤️❤️

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    5 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @dinindusanchi4808
    @dinindusanchi48084 ай бұрын

    💆 මානසික බෙහෙත් ❤️ අධිමාත්‍රා...

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    4 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @user-gl3wk8yz9s

    @user-gl3wk8yz9s

    2 ай бұрын

    😂😂😂

  • @chamodhiimasha3622
    @chamodhiimasha36225 ай бұрын

    2:11 මේ කොටස ඉබේට වගේ ඇහිලා හොයාගෙන ආවේ ❤ දෙයියනේ මෙච්චර ලස්සන කටහඬවල් දෙකක් ❤ මෙහෙම සිංදුවක් අහනකොට තමයි දැනෙන්නේ සිංහල කියන්නේ කොච්චර ලස්සන භාශාවක්ද කියලා ❤

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    5 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @asiniavindi4254

    @asiniavindi4254

    4 ай бұрын

    Math e kotase ahala thamai hoyagena awe❤ it s a meditation ❤️🥰

  • @shihanitheexplorer3845

    @shihanitheexplorer3845

    Ай бұрын

    Math. Sanjayana eke oya sindu kiyanawa dekala mama harima asai. Me sinduwa travel with chathura eke ehila thamai search kale

  • @indikawickramasinghe2187
    @indikawickramasinghe21872 ай бұрын

    Vela avith suli sulanga Paaravai sitha suvanda Tharaha na mama thavama Hetath oya mage menika❤❤

  • @ruwankiriella
    @ruwankiriella2 ай бұрын

    සුභ පැතුම්. දෙන්න ගේම කට හඩ ලස්සනයි. සුභ අනාගතයක් දෙන්න ටම. පූස් පැටියත් මතක් කරන්න 🌹

  • @Arg8234
    @Arg82345 ай бұрын

    තරහා නෑ මම තවම... හෙටත් ඔයා මගේ මැනික N❤

  • @ajjj772
    @ajjj7725 ай бұрын

    කටහඬ දෙන්නගේම හරිම ලස්සනයි. මගේ ආදර සූබ පැතුම්!

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    5 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @thilini_kariyawasam
    @thilini_kariyawasam4 ай бұрын

    Tharaha nee man thwama.... Hetath oya mage manikah.. ❤ I felt it..😢😢😢 miss you my love. Ur magical voice is amazing❤

  • @nimayanima9126
    @nimayanima91264 ай бұрын

    dawasata dethunparak ahanawamai........ e voice deka nam dan pissuwak siyum siyumini best of luck dennatamaa 🥰🥰🥰🥰🥰

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    4 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @tharindikavindaya2478
    @tharindikavindaya24785 ай бұрын

    කියන්න වචන නෑ...🥺❤️

  • @chamathkanethmi3779
    @chamathkanethmi37794 ай бұрын

    ආසම Girl Voice එක ❤❤🥺🎙️ හරිම ලස්සනයි cover එක

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    4 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @chamathkanethmi3779

    @chamathkanethmi3779

    4 ай бұрын

    @@SiyuminiOpayangi හිත ගොඩක් අවුල් උනාම නිදහසක් හොයාගන්න සින්දු අහනකොට මම ආසම ඔය භාවනාවක් වගේ කටහඩ අහන්න. ඒක ඇත්තටම මට නම් ඔසුවක්.අක්කි.🥺💞🎙️🙏

  • @statistics5391
    @statistics53913 ай бұрын

    මම ඉස්සරත් මේ සින්දුව අහලා තිබුණට මට සින්දුව දැනුනේ මේ හඩවල් දෙක ත් එක්ක....ඇත්තටම භාවනාවක් වගේ සිත් එක්තැන් කරගන්න පුලුවන්...

  • @nethumthewmika
    @nethumthewmika3 ай бұрын

    Heart touching voices nangi and malli both of you..❤❤❤ Good luck.... for both ....❤❤❤

  • @sdamarasekara
    @sdamarasekara5 ай бұрын

    Supiriyak…Excellent cover.. Respect Flashback Roshan also..

  • @shashinichamodya
    @shashinichamodya4 ай бұрын

    මේක කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැත්තෙ මට විතරද 😍❤️

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    4 ай бұрын

    ❤❤

  • @pubudugamage9004
    @pubudugamage90044 ай бұрын

    මටනම් පිස්සු වගේ මං තරම් කව්රැත් මේ තරන්නම් එක දිගට මේ සින්දුව අහල නැතිව ඇති..දෙන්නටම ගොඩක් ආදරෙයි ..❤❤❤.

  • @raveenzing4218
    @raveenzing4218Ай бұрын

    Harima lassanai oyalage wede....voice nam patta❤️❤️💫

  • @HansaPodcast
    @HansaPodcast4 ай бұрын

    ඔයා වගේ හිත නිවන.. භාවනාවක් කොහෙද...❤

  • @pamodapriyangani7530
    @pamodapriyangani75304 ай бұрын

    ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද.......🥺❤️🥰

  • @NilakshiLiyanage
    @NilakshiLiyanage3 ай бұрын

    ❤❤❤❤Just say woooow❤❤❤❤

  • @user-jl1hn2ok2q
    @user-jl1hn2ok2q4 ай бұрын

    Female voice ❤️❤️❤️❤️ ඇත්තටම හිත නිවන භාවනාවක්❤️❤️

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    4 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @Pamudaya_Wishwajith_Music
    @Pamudaya_Wishwajith_Music5 ай бұрын

    woow siyumini nangi & siyum malli keep it up... ❤

  • @wandanasepali278
    @wandanasepali2785 ай бұрын

    Woow😍❤️ excellent combination 🎉 keep it up ❤️❤️

  • @KrishanSuresh-pu8xm
    @KrishanSuresh-pu8xm4 ай бұрын

    Aiya nago mn lankwe reality show ekkin ahapu lassanama female voice adatath oya number one adarei nango siumge voice ekath patta❤

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    4 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @KumaliResandi-jj3bg
    @KumaliResandi-jj3bg3 ай бұрын

    ❤❤❤❤ hetath oya mage manika

  • @user-gq9zs4iy9f
    @user-gq9zs4iy9f3 ай бұрын

    මෙකනම් පිස්සු වක් අප්ප 🥰🥰🥰

  • @chathurikakothalawala6815
    @chathurikakothalawala68155 ай бұрын

    Wonderfully Blended Voices ❤️ Best Wishes to you both Siyumini duwa & Siyum putha !!! 🎉

  • @madushinijayasekara1365
    @madushinijayasekara13652 ай бұрын

    Woow.beautiful cover♥️

  • @user-sq9sf2un9o
    @user-sq9sf2un9o3 ай бұрын

    Take more use of your voice siumini❤

  • @user-jh4ct8fp3r
    @user-jh4ct8fp3r5 ай бұрын

    ලස්සනයි පුතේ බුදු සරණයි ❤️❤️

  • @KalanaGayashan-ym7ex
    @KalanaGayashan-ym7ex22 күн бұрын

    ලස්සනයි සියුමිණී අක්කෙ🇱🇰🇱🇰🇱🇰💯💯🔥🔥🔥

  • @gaganigayathma3219
    @gaganigayathma32194 ай бұрын

    Waaw❤ good luck both of you❤

  • @pawanitharushika5424
    @pawanitharushika54245 ай бұрын

    Always believed that Siyumini deserved “The Voice” title and you’re proving me right ♥️♥️♥️ Cheers to many more beautiful, meaningful work ❤✨

  • @Theampot
    @Theampot4 ай бұрын

    Break up වෙලා ඉද්දි මේක recommend වුනාම.. 🙂💔🍃

  • @nilumandiwarnakulauriya

    @nilumandiwarnakulauriya

    3 ай бұрын

    😣😣😣😣😣😣

  • @mihanshanika
    @mihanshanika2 ай бұрын

    Sachitha malli...❤ keep it up😮😮

  • @Ama2078
    @Ama20783 ай бұрын

    Ane akki kata hada oyge bawanawakma thama ❤,love you so much

  • @rohiniamaranayake9479
    @rohiniamaranayake94795 ай бұрын

    Harima lassanayi dennagema voice eth donige godak lassanayi.❤🌻❤

  • @kalpavck92
    @kalpavck923 ай бұрын

    දෙවියො නිවීසැනසිල්ලේ මවපු කටහඩවල්❤

  • @Nikeshalapitiyekumbura
    @Nikeshalapitiyekumbura4 ай бұрын

    Female voice eka😢❤ammoo pissuwak magic ekak wagee❤.bhawanawak wagee ❤