Пікірлер

  • @user-cc4on1wd1p
    @user-cc4on1wd1pСағат бұрын

    ඉර හද පවතිනවා සේම සදාකල් අමරනීය බුදුගුන කවියක් 🙏🙏🙏🙏🙏

  • @Aselaweeratunga
    @AselaweeratungaСағат бұрын

    🙏🙏🙏

  • @supunsanjeewass4743
    @supunsanjeewass47433 сағат бұрын

    හොයාගෙන ඇවිත් ඇහුවේ...❤️❤️❤️

  • @chanakagamage2324
    @chanakagamage23243 сағат бұрын

    හරිම ලස්සනයි මගේ හදවතට දැනුණු ලස්සන ම සිංදුව තමයි මේක❤❤❤❤❤❤❤❤❤

  • @DeepaPriyanthi-bk2sj
    @DeepaPriyanthi-bk2sj3 сағат бұрын

    Nice to vidu❤❤❤❤❤

  • @Thusara-fs2kg
    @Thusara-fs2kg4 сағат бұрын

    Nice

  • @buddikamadurashmi6785
    @buddikamadurashmi67855 сағат бұрын

    Woww😘😘😘. ඇත්තටම හිත නිවෙන පැහැදෙන ලස්සන ගීතයක්. ලස්සනයි.

  • @user-oo8ll9ru7c
    @user-oo8ll9ru7c5 сағат бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @samansaranga3828
    @samansaranga38285 сағат бұрын

    මෙ නිර්මාණය ඇත්තටම විශිෂ්ඨයි..සුපිරි ⁣මෙක ringing tons එකකට දෙන්න ඔයාට ලොකු income එකක් ගන්නත් පුළුවන් මම request කරල බැලුවා තවම කිසිම network එකක ඔයාගෙ කිසිම සිංදුවක් නැ.ගොඩක් අය ringing ton වෙනුවෙන් sing කරද්දී ඔයාගෙ එකක්වත් නැති එක පුදුමයි...❤

  • @user-bq9lm2bc7g
    @user-bq9lm2bc7g5 сағат бұрын

    Bawanawk wage lassani

  • @leeneke2036
    @leeneke20366 сағат бұрын

    Supiriyak❤

  • @prasadikasewwandhi4322
    @prasadikasewwandhi43226 сағат бұрын

    ඔයා හරිම ලස්සනයි අක්කේ.. හැම සංසාරෙම ඔයාට මේ ලස්සන ලැබෙන්න ඕනි ❤️🥰

  • @hioio2533
    @hioio25336 сағат бұрын

    මේ සින්දුව මම වගේම දිනපතාම අහන අය තවත් ඉන්නවද? මේක බුදුරැව හදවතේ ඇදගන්න පුලුවන් ගීතයක්❤ ඒකයි මේ තරමට මම ආස❤❤

  • @UHo-w1k
    @UHo-w1k6 сағат бұрын

    ❤❤❤❤❤❤

  • @thushaniupeksha4359
    @thushaniupeksha43596 сағат бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @MadukaGihan-zm3kt
    @MadukaGihan-zm3kt7 сағат бұрын

    ඔයාට බුදු සරණයි නංගී

  • @BandaHerath-vr7li
    @BandaHerath-vr7li7 сағат бұрын

    Math matale oyata jaya

  • @saumya...3791
    @saumya...37917 сағат бұрын

    Godak lassanai

  • @madhuweththasinghe6378
    @madhuweththasinghe63787 сағат бұрын

    Woow❤

  • @TilaniimashaImasha
    @TilaniimashaImasha7 сағат бұрын

    හරිම ලස්සනයි ❤

  • @nuvaramanike
    @nuvaramanike8 сағат бұрын

    මේ සින්දුව අහන හැම වාරයකටම මගේ හිත ඇත්තටම ගොඩක් නිවී සැනසෙනවා. කෙනෙකුගේ හිතක් කෙනෙකුගේ මනසක් නිවී සනසාලීමත් ඇත්තටම ලොකු පිනක්.. ඒ පින ඔයාට දවසක ලැබෙයි.. ඇත්තටම ඔයාගේ කටහඬ පිනට ලැබුණු කටහඬක්.. මට පන්සලකට ගියා වගේ මේ සින්දු වාහන හැම වාරයකම දැනෙනවා.. ගොඩක් වාරයක් මේ සින්දුව ඇහුවා ඇත්තටම රූපරචනාවත් හරිම ලස්සනයි.. මේ වගේ ලස්සන පින්වන්ත නිර්මාණ ඔයාට දිගටම කරන්න ශක්තිය ධෛර්ය හා වාසනාව ලැබේවා කියලා මම එක හිතෙන්ම ප්‍රාර්ථනා කරනවා.. ඔයාගේ අනාගතයට සුබ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි... ❤❤🙂‍↕️🙏🙏🙏🙏🌺🌸🌷🌷🌸🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @Anju_wah_
    @Anju_wah_9 сағат бұрын

    🤍

  • @dumindaprasadh6425
    @dumindaprasadh64259 сағат бұрын

    ❤❤❤❤

  • @NadeeshaGayani-iu7cf
    @NadeeshaGayani-iu7cf10 сағат бұрын

    ❤❤❤❤❤❤

  • @upularanatunga928
    @upularanatunga92810 сағат бұрын

    its a beautiful song of Vidusha and listen thausand time amazing voice

  • @sujeewadias9218
    @sujeewadias921810 сағат бұрын

  • @gamunudeshan1120
    @gamunudeshan112011 сағат бұрын

    ❤ Harima lassanai song aka

  • @sanujaSathsindu
    @sanujaSathsindu11 сағат бұрын

    මෙහෙම සිංදුවක් අහන්න පින නෑ හැමෝටම views 260k හෙලුව නැතිනිසා වෙන්න ඇති 😢

  • @BuddikaJayamanna
    @BuddikaJayamanna9 сағат бұрын

    Ow ithin meyage ara heluwa pennapu ekata 600 k+ views tiynne😂

  • @sanujaSathsindu
    @sanujaSathsindu8 сағат бұрын

    @@BuddikaJayamanna ඒක ගැන මං කතා කලේ නෑ හොද දේ හොදයි එච්චරයි

  • @sachininilanka158
    @sachininilanka15811 сағат бұрын

    අනේ පුදුම ලස්සනක් නංගී❤ භාවනාවක් වගේ.

  • @user-yc3gw6lh6k
    @user-yc3gw6lh6k12 сағат бұрын

    🥺❤️

  • @upulwickramasinghe-yu3se
    @upulwickramasinghe-yu3se12 сағат бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන් නැ❤

  • @NilminiPerera-dd7zn
    @NilminiPerera-dd7zn12 сағат бұрын

    Pu kocara adaran hiteuadanakda 😢mawanam sapawanoy

  • @user-ey5zs5dc2b
    @user-ey5zs5dc2b13 сағат бұрын

    ඒ බුදු ගුණ ගීතය දැණුනා හදවතටම ඒ වොයිස් එක ඒ මෙලඩි එක හරිම මියුරුයි ❤❤🙏🙏🙏

  • @gayanidipeeka7887
    @gayanidipeeka788713 сағат бұрын

    බුදු ගුන ගයන දෙව් දුවක් තෙරුවන් සරණයි පුතේ 🙏❤

  • @gayanidipeeka7887
    @gayanidipeeka788713 сағат бұрын

    තෙරුවන් සරණයි පුතේ 🙏❤

  • @SupunDilshan-d1s
    @SupunDilshan-d1s13 сағат бұрын

    ලස්සනයි අක්කේ ඒ සින්දුව...❤

  • @user-dg1rv6ce5q
    @user-dg1rv6ce5q14 сағат бұрын

    Deviyan nivi sanasille mavpu situvama duve oya

  • @NeeshaDesilva
    @NeeshaDesilva16 сағат бұрын

    මාත් හොයා ගෙන ඇවිත් බැලුවා .හරි ම ලස්සනයි .......♥️

  • @wasanthaherath8939
    @wasanthaherath893916 сағат бұрын

    Wow fantastic

  • @ranjithkumara-j3l
    @ranjithkumara-j3l17 сағат бұрын

    Jayawewa malli.api ape shop eke nithrama play karanawa oyage song eka

  • @sudamchanendra3193
    @sudamchanendra319317 сағат бұрын

    ගෝශාකාරී යුගයක සිත නිවන හරවත් ගීතයක් ..ස්තුතිය් ...

  • @WimalaGamage-sr4hd
    @WimalaGamage-sr4hd19 сағат бұрын

    දුවගේ සිංදුව හරිම අගෙයි දුවට තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @ishanilakmali1332
    @ishanilakmali133219 сағат бұрын

    Lassanai ❤

  • @PasiduEkanayaka-qh8jb
    @PasiduEkanayaka-qh8jb19 сағат бұрын

    Kohcara ahuwath epa wenne na 💖♥️♥️ e kata hada godak ලස්සනයි ♥️☸️☸️

  • @asanka783
    @asanka78320 сағат бұрын

    aii Amma handen annada😂😂😂😂

  • @nishubabe3491
    @nishubabe349120 сағат бұрын

    කියන්න වචන නෑ විදූ....🥺♥️ මාරම ලස්සනයි මම සාමන්‍යෙන් ...මේ වගේ සින්දු වලට බුද්දාගමට ගොඩක් සන්වේදී...... පිපුනු එකදු මලකට නැති අසිරිය... හිමි පිලිරුවකින් ගලන තරම්.... ඔය ටික අහද්දිම කදුලු එනවා... ඔයාගෙ නිව්නු කටහඩ ලොකු භාවනාවක්...🥺♥️ අනේ ඔයාට හැමදේකටම ශක්‍තිය ලැබෙන්න ඕනේ විදූ මැනික....ආදරෙයි..😩♥️👉👈 ඔයාගේ ලොකු ෆෑන් කෙනෙක්..මම.....ආසයි කතා කරන්නත්.... ඒත් ඒකට චාන්ස් එකක් ලැබෙයිද දන්නේ නෑ... මේ ලිරික්ස් හදපු ඒ අත් දෙකට 🥺♥️ ශක්තිය ලැබේවා.........ගොඩක්ම ලස්සනයි ඔයාගේ කටහඩින් අහන්න ලැබුනු එක බුදු සරණයි....❤

  • @sumithgunasekara3185
    @sumithgunasekara318521 сағат бұрын

    ලස්සනයි ... ලස්සනයි ...ලස්සනයි ...ලස්සනයි ❤❤❤❤❤❤

  • @Sujanijayaweera
    @Sujanijayaweera23 сағат бұрын

    ගොඩාක් වරක් අහපු සිංදුවක් ❤🙏🌸

  • @SribodhiVihara
    @SribodhiViharaКүн бұрын

    ඔබගේ නම්බර් එක එවන්න පුලුවන් ද

  • @slmaxsadu5483
    @slmaxsadu5483Күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤