අපගේ සිතුවිලි විශ්වයත් එක්ක සම්බන්ධ වන අයුරු.... niwan margaya | meditation

මේ විශ්වයේ කිසිම කෙනෙකුටකර්මයෙන් බේරෙන්න බැහැ.....
විශ්වත් එක්ක සිතුවිලි ගනුදෙනු කරන අයුරු
නමොබුද්ධාය
නිවන් මර්ගය
• ආජිවය සිලය තමාව තෙ...
• පේන එක ප්‍රශ්නයක් නොවෙ...
• මම කියලා කෙනෙක් ඉන්නවද...
• මේ සිත දකින්න පුළුවන්ද...
#niwanmaga #video #youtubevideo #bana #buddha #sitha #darmadesana #darmaya #dammapadaya #meditation #niwanmaga #niwana #niwanmargaya #youtube #sinhala #srilanka #channel #sothapanna #tv #niws #news #daladamaligawa #budubanasinhala #sith #sithuvili
තෙරුවන් සරණයි !

Пікірлер: 62

  • @nayanigayanthi
    @nayanigayanthi23 күн бұрын

    Watinaama darmadesanayaki sadu sadu sadu

  • @sukitha579
    @sukitha5792 ай бұрын

    Sadu sadu

  • @siddikawijayabandara3747
    @siddikawijayabandara37478 ай бұрын

    උත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @malidesilva7504
    @malidesilva75044 ай бұрын

    OBA WAHANSETA NIDUK NEEROGI SUWA LABEVA !!!

  • @yemindaliyanage-hi2ix
    @yemindaliyanage-hi2ix3 ай бұрын

    Mage namaskaraya wewa

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u Жыл бұрын

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවි සැනසේවා ...සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිර්වාන සුවයෙන් නිවි සැනසේවා පින්වත් ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏

  • @surangapradeep7171

    @surangapradeep7171

    Жыл бұрын

    මේ ස්වාමින්වහන්සේ කොහෙද වැඩ ඉන්නෙ

  • @sandyad.6129
    @sandyad.612911 ай бұрын

    🙏🙏🙏

  • @RaniRani-ut9ks
    @RaniRani-ut9ks Жыл бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @randikadayan2112
    @randikadayan2112 Жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @imkeabeynayake1446
    @imkeabeynayake144610 ай бұрын

    sadu sadu . uthum Nivan maga deshna karana oba wahanseta mage namaskaraya wewa

  • @iroshaabeysiri3247
    @iroshaabeysiri3247 Жыл бұрын

    සාදු... සාදු... සාදු... පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනම සාක්ෂාත් කර ගනිත්වා.🙏🙏🙏

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 Жыл бұрын

    Sadu sadu sadu

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 Жыл бұрын

    සාදු සාදු සාදු. සියලු. සත්වයෝ. සුවපත් වෙත්වා. 🙏🙏🙏

  • @sudathrohana2655
    @sudathrohana2655 Жыл бұрын

    Obawansete namaskara wewa

  • @aththanayake6896
    @aththanayake6896 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏නමස්කාර වෙවා ස්වාමීනි ඔබ වහන්සේට .

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo Жыл бұрын

    සා දු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් සවාමීන් වහන්ස සාදු සාදු සාදු

  • @sepalirajapaksha9721
    @sepalirajapaksha9721 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @indhranikwt6367
    @indhranikwt6367 Жыл бұрын

    සාදු 🙏සාදු🙏සාදු🙏!!!

  • @nilukaathukorala8575
    @nilukaathukorala8575 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 Жыл бұрын

    🙏🙏🙏🌹🌹🌹

  • @indranipodimanike1434
    @indranipodimanike1434 Жыл бұрын

    සාධු` සාධු` සාධු` 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amaliatthanayaka1865
    @amaliatthanayaka1865 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chithranganimatharage3920
    @chithranganimatharage3920 Жыл бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 Жыл бұрын

    නූතන විද්‍යාව බූද්ධ ධර්මයත් සමග සසදන විට තවමත් ඉන්නෙ ලදරු අවස්ථාවෙ කියලා හිතෙනවා. බූදූරජාණන්වහන්සෙගෙ , බූද්ධත්වය මොන තරම් විශ්මිත ද? අපිට දරන්න බැරි තරම් කියලා මට දැනෙනවා. මෙම දෙශනය වදාරන අරහතූන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා.! බූද්ධ ධර්මය මූලූ විශ්වය පූරාම විහිදී , පැතිරී ගලා ගොස් පිහිටත්වා! සාදු...සාදූ...සාදු.

  • @vishanthapuspakumar2798
    @vishanthapuspakumar2798 Жыл бұрын

    තෙරුවන් සරණයි,,,

  • @PushpaLatha-uo6gl
    @PushpaLatha-uo6gl Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @brusleeanju8461
    @brusleeanju846110 ай бұрын

    මෙය විද්‍යාව බුදු දහම නෙමෙයි

  • @janakigunasekara1479
    @janakigunasekara1479 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @nimmiherath899
    @nimmiherath899 Жыл бұрын

    මේ මාගේ නමස්කාරයයි ඹබ වහන්සේට

  • @brusleeanju8461
    @brusleeanju846110 ай бұрын

    නියම නිගණ්ඨ යෙක්

  • @RamaniEkanayaka-rb5my
    @RamaniEkanayaka-rb5my Жыл бұрын

    🤍🤍

  • @lankagrappic
    @lankagrappic Жыл бұрын

    හාමුදුරුවෝගේ නම කියන්න පුලුවන් ද

  • @kasunchamara7497

    @kasunchamara7497

    Жыл бұрын

    ගිහි නම ස්වාමී කාලී කනිගරත්නම්.... මෙයා ලංකාවෙ කෙනෙක් නෙවි... හරිම සැකකටයුතුයි මෙයාගෙ හැසිරීම

  • @sujeewasampath2063

    @sujeewasampath2063

    Жыл бұрын

    ​@@kasunchamara7497හාමුදුරුවෝ ගැන පැහැදිලි කිරීමක් කරන්න

  • @kasunchamara7497

    @kasunchamara7497

    Жыл бұрын

    @@sujeewasampath2063 ගිහි නම කාලී කනිගරත්නම් ලංකාවට ආවෙ හින්දු ස්වාමි වරයෙක් විදියට කාලයක් වාස්තු ශ්‍රාස්ත්‍රය ව්‍යාපාරයක් විදියට කලා... ඉතා හොඳින් කරගෙන ගිය ව්‍යාපාරයක්... ටීවී ප්‍රෝග්‍රෑම් වල වාස්තු ප්‍රෝග්‍රෑම් එහෙමත් කලා... පස්සෙ කාලෙක මෙයා ගැන කිසි ආරංචියක් නැතුව ගියා පේන හැටියට දැන් භික්ෂුවක් වෙලා හින්දු මතවාද & ඉගැන්වීම් සූක්ෂම විදියට ෆෑන් බේස් එකට පොම්ප කරනව බෞද්ධ ඉගැන්වීම් විදියට... නූතන ඉන්දියානු ආක්‍රමණ වල අධ්‍යාත්මික මුහුණුවරක් වෙන්න පුලුවන්

  • @danushkadanushkamadushan6789

    @danushkadanushkamadushan6789

    11 ай бұрын

    නියසිලේ ප්‍රමාණයටයි නිවන් දකිනවා කිවේ එකයි බුදු රජාණන්වහන්සේ

  • @kasunchamara7497
    @kasunchamara7497 Жыл бұрын

    ඉන්දියානු ආක්‍රමණ වල නවතම මුහුණුවර..... ස්වාමී කාලී කනිගරත්නම් ලෙස ලංකාවට ඇවිත් කාලයක් වාස්තු ශාස්ත්‍රය ව්‍යාපාරයක් විදියට කරලා දැන් භික්ෂුවක් වෙලා මොනවද මේ කියන එකට එකක් නොගැලපෙන කතා.... හින්දු ඉගැන්වීම් සූක්ෂම විදියට තමන් හරහා ශ්‍රාවකයන්ට පොම්ප කරන්නද හදන්නෙ බෞද්ධ ඉගැන්වීම් විදියට.....

  • @asseddumalaflora8053

    @asseddumalaflora8053

    Жыл бұрын

    ඔබ නම් හරිම දක්ශයෙක්.අපිට රහතුන් වහන්සේ ගෙ නාමය හොයගන්න බැරි ව හුගක් කල සිට හොයනව.ඔබ උන්වහන්සෙගෙ ඉතිහාසය හොයා ගෙන.විශිෂ්ඨ ය්😂

  • @kasunchamara7497

    @kasunchamara7497

    Жыл бұрын

    @@asseddumalaflora8053 ආ රහතන් වහන්සේ නමක්ද.... කෝමද හොයාගත්තෙ..... මල්ටි මීටර් ප්‍රෝබ් දෙකක් තියල බැලුවද... 🌚🌚🌚🌚🌚

  • @darshiranathunga4338

    @darshiranathunga4338

    Жыл бұрын

    ​@@asseddumalaflora8053ස්වාමි කාලි කනකරත්නම් කියල search කරල බලන්න .ඔහු මිය ගිය අයෙක්

  • @Madhawa6247

    @Madhawa6247

    Жыл бұрын

    මනස්ගාත කියවීම හොඳයි ද??????

  • @presadmangala3988

    @presadmangala3988

    11 ай бұрын

    Athithaya nowa warthamanya gana sitha sathutu wiya yuthui

  • @Darman-ho4dw
    @Darman-ho4dw11 ай бұрын

    හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් .... කතාව වගෙ නෑ..ක්‍රියාවනම් අන්තිම සවුතුයි..තරුණ ලමයිව කතාවෙන් රවට්ටගෙන දෙමවුපියන්ගෙ අවසරය නැතිව ලමයිව චන්ඩිකමින් මහනකරගෙන, අසරන දෙමවුපියන්ට ගින්දර දෙන බල්ලෙක්. හැමදාම පොලිසි වල පැමිනිලි මොහුට විරුද්ධව . පිරිසිදු බුදු දහම විකුර්ති කරමින් , සමාජයට මුහුණ නොදී , සැගවී , NGO වලින් යැපෙන , හොරෙක් . ( ලමයිගෙ වකුගඩු විකුනන කතාවකුත් තියෙනවා , හරියටම කොහොමද දන්නෑ ).

  • @KalansooriyaAnuradha

    @KalansooriyaAnuradha

    Ай бұрын

    එහෙම ප්‍රස්නයක් තියෙයි නම් පොලීසි ගිහින් පැමිනිලි කරහන් කාලකන්නියො

  • @homechef2785
    @homechef2785 Жыл бұрын

    ස්වාමීන්වහන්ස ඔබවහන්සේට අවබෝද නැති දහමක් දේශනා කරන්න එපා. කර්මය විශ්වාස කරගෙන හිටපු නිගන්ට දහම දේශනා කරන එකෙන් කාටවත් ඵලක් නැහැ. නිවැරදි බුදුදහම නම් හේතුඵල දහමයි. ඔබ වහන්සේ දේශනා කරන මේ නිගන්ට දහම දැන් අවසන්. ඔබ වහන්සේ බුද්දොත්පාද අර්යන්වහන්සේගේ දේශනා අසා නිවැරදි ධර්මය අවබොද කරගන්න. මෙය බලන සියල්ලම දෙනාගෙන් ඉල්ලාසිටිනව බුද්දොත්පාද අර්යන්වහන්සේගේ දේශනා අසන ලෙස. එය කාරුණික ඉල්ලිමක්.

  • @layenhat

    @layenhat

    Жыл бұрын

    ඔබේ අවබෝධය බුද්ධ දර්ශනය ගැන මීට වඩා තිබුණ නම් හොඳයි. ( බුද්ධෝත්පාදෝ )

  • @Madhawa6247

    @Madhawa6247

    Жыл бұрын

    ඔයා දේශනා කරන්න !!!!!!!!!??????????????

  • @danushkadanushkamadushan6789

    @danushkadanushkamadushan6789

    11 ай бұрын

    බුද්ධොත් පාදෝ අහලා රහත් වුණද

  • @danushkadanushkamadushan6789

    @danushkadanushkamadushan6789

    11 ай бұрын

    කටවත් එළයක් නැ කියන්නේ මොන අවබෝධයකින්ද

  • @KalansooriyaAnuradha

    @KalansooriyaAnuradha

    Ай бұрын

    මේ ස්වාමින්වහන්සෙ දේශනා කරන්නෙ සත්‍ය දර්මය

  • @asankaindrajith8712
    @asankaindrajith8712 Жыл бұрын

    Sadu sadu sadu

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 Жыл бұрын

    🙏🙏🙏

  • @asseddumalaflora8053
    @asseddumalaflora8053 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimakodithuwakku8855
    @chandimakodithuwakku8855 Жыл бұрын

    🙏🙏🙏

  • @Funny2655
    @Funny2655 Жыл бұрын

    🙏🙏🙏

  • @suranganibuddimathieovitig350
    @suranganibuddimathieovitig350 Жыл бұрын

    🙏🙏🙏

Келесі