මෙය තේරුම් ගත්තොත් අනාගාමි | Niwan Dakimu

~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
"අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."

Пікірлер: 65

  • @mskalupahana374
    @mskalupahana3747 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏දුකින් මිදීමට වෙරවිරිය දරන අපට මේ උතුම් දේශනා අපට මහගු වස්තුවකි සුවාමින් වහන්සේට නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thejanbuddhika5187

    @thejanbuddhika5187

    7 ай бұрын

  • @subhashinijayawardena5102
    @subhashinijayawardena51027 ай бұрын

    බුද්ධ ශක්තියේ බලයෙන්....ඔබ වහන්සේගේ වීර්යයෙන් උතුම් නිර්වානය සාක්ශාත් කරගැනීමට ශක්තිය ලැබේවා.ඔබ වහන්සේ දැක සිත පහදවාගැනීමට අපිටත් සසර පින් පහලවේවා

  • @nilukaathukorala8575
    @nilukaathukorala85757 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මෙම ධර්ම දානය ප්‍රචාරය කරන පින්වත් ඔබතුමාගේ උතුම් ප්‍රාර්ථනාව ඉටු වේවා 🙏🙏🙏

  • @poojacherry4141
    @poojacherry41417 ай бұрын

    මේ භවයේදිම අද අදම ඔබ ව්හන්සෙව දැක ධර්මය අසා නිවන් දකින්නට ලැබේවා කියා අදිස්ඨාන කරනවා ..🙏🙏🙏 සාදු සාදු සාදු ..🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujeewapathirana3498
    @sujeewapathirana349821 сағат бұрын

    සුවපත් වේවා ... ඔබ වහන්සේ වැඩ සිටින තැනට ඇවිත් nirmala බුදු දහම asimata mata හැකියාව ලැබේවා ...🙏🌷

  • @sujeewaniperera5219
    @sujeewaniperera52197 ай бұрын

    පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! පූජා වේවා ! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සුවසේ ජීවත් වේවා ! සුවපත් වේවා ! මේ අත් භවයේදීම සැප ප්‍රතිපදාවෙන් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව පහසුම ආකාරයෙන්ම අවබෝධ වේවා ! උතුම් නිවනම පූර්ණය වේවා ! සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි ! 🌷🌼🙏🙏🙏🌼🌷 ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු ! සාදු ! අනුමෝදාමි ! ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඕඛාස ඛමාමි භන්තේ දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ සාදු ! සාදු !! සාදු !!! සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු !සාදු !! සාදු !!! 🌷🌼🙏🙏🙏🌼🌷 තෙරුවන් සරණයි !

  • @vinithakatupitiya7241
    @vinithakatupitiya72415 ай бұрын

    සාදු...සාදු...සාදූ.....මේ ජීවිතය අතහැරෙන්න පෙර උන්වහන්සේ දැක සිත නිවා ගැනීමට සසර පින මතුවේවා.. තෙරුවන් සරණයි.

  • @padmaabesinghe6251
    @padmaabesinghe62513 ай бұрын

    Most important damma sermon

  • @dayawathimenike408
    @dayawathimenike4087 ай бұрын

    සාදු සාදු තෙරැවන් සරනයි ආර්‍රයන් වහන්ස නමස්කාර කරමි නමස්කාර වේවා

  • @rajithgampalage-fi6bd
    @rajithgampalage-fi6bd10 күн бұрын

    🙏💛🙏💙🙏💚🙏🧡🙏💗🙏❤️🙏

  • @swarnamalie7826
    @swarnamalie78267 ай бұрын

    සාදු සාදු සාදු 🙏 ඔබවහන්සේ ගේ අරමුණ ඉටුවේවා

  • @nandaalagiyawanna9495

    @nandaalagiyawanna9495

    7 ай бұрын

    🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️👌🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandaalagiyawanna9495

    @nandaalagiyawanna9495

    7 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.62787 ай бұрын

    🙏🙏🙏 බුදු සරණයි සාදු සාදු සාදු .හොඳ පැහැදිලි කිරිමක් ගොඩක් පිං ලැබේවා .🙏🙏🙏

  • @sadunishara7587
    @sadunishara75877 ай бұрын

    සාදු සාදු සාදු !!!

  • @chandanibandula9014
    @chandanibandula90142 ай бұрын

    🙏🙏🙏

  • @padmaabesinghe6251
    @padmaabesinghe62513 ай бұрын

    Saadu Saadu Saadu!!!

  • @samanthasubashinifernando3474
    @samanthasubashinifernando34747 ай бұрын

    ඔබ වහන්සේව දැක ධර්මය කාරනා ඇසීමට කැමැත්තේමි. දුරු රටක ජීවත්වන මට ඵ් අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලීමි. කරදරයක් නොවේ නම් වැඩ සිටිනා ස්ථානය දන්වන්න. 🙏🙏🙏

  • @amalithathsarani1913
    @amalithathsarani1913Ай бұрын

    🙏🙏

  • @ManelAthukorala-vs5zd
    @ManelAthukorala-vs5zd4 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏 🙏 🙏,..,. ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏....sadu .........!!!!!!!!!! sadu............!!!!!!!!!!! ඔබ වහන්සේ ට දිර්ගායුෂ වෙවා....,.!!!!!.......!!!!!!!!! සාදු....!!!!!!!!!!! sadu .!!!!!!!!!!!!!!

  • @padmaseeliranaweera
    @padmaseeliranaweera6 ай бұрын

    සාදු සාදු සාදු

  • @vajirajayasekera5741
    @vajirajayasekera57417 ай бұрын

    🙏🙏🙏ආශ්චර්යයි 🙏🙏🙏

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka58497 ай бұрын

    වටිනා පැහැදිලි කිරිමක් 🙏❤️❤️❤️❤️🙏 යහපතක්ම වේවා !

  • @user-gh5mn4mn8o
    @user-gh5mn4mn8o7 ай бұрын

    නමෝ බුද්ධාය තේරුවන් සරණයි

  • @sepalipiyasena3079
    @sepalipiyasena30797 ай бұрын

    Sadu Sadu saadu. 🙏🙏🙏🙏🙏🙏🙏⚘️⚘️⚘️❤️

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi7 ай бұрын

    Sadu sadu sadu ❤❤❤

  • @ravindraperera4747
    @ravindraperera47477 ай бұрын

    දැනේනවා අපේ සුවමින් වහන්ස

  • @varunasemawe6738
    @varunasemawe67387 ай бұрын

    Sadu..sadu..mage gurudewayanta🙏🙏🙏

  • @nilukaathukorala8575
    @nilukaathukorala85757 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nethujakulasinghe
    @Nethujakulasinghe6 ай бұрын

    Swaameen wahanse muna gaheemata awasthawak udaa karala denna ...bawanaawata upades ganeemata awshya karanawa...idiriyata yanna awashya upades ganeemata awasiy. Bohoma pin ...theruwan saranai...!!!

  • @angeloweeramantrige7194
    @angeloweeramantrige71947 ай бұрын

    Avashya vela thibuna dheya adha ehuna.Oba vahanse Niwan dhakithva 🙏🙏🙏

  • @Blackmamb65
    @Blackmamb657 ай бұрын

    සුපින්වත , ආර්‍ය් බාවය පුද්ගල ස්වරූපයෙන් නොගෙන , දහම තුළ පිගිටා කටයුතු කර ආර්‍ය් බාවයට පත්වීමට වෙර ගනිමු.🙏

  • @renukajayawardena6426
    @renukajayawardena64267 ай бұрын

    💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @sudathrohana2655
    @sudathrohana26557 ай бұрын

    Unwansewa dakinna lebewa

  • @royanthony4646
    @royanthony46464 ай бұрын

    හැමදේම අතාරින්නස ඕන ..

  • @diyonthilina3443
    @diyonthilina34434 ай бұрын

    Sadu Sadu Sadu 🎉🎉🎉

  • @gabgelaariyathilaka1902
    @gabgelaariyathilaka19027 ай бұрын

    Sadu sadu sadu

  • @diyonthilina3443
    @diyonthilina34434 ай бұрын

    Theruwan sarani 🎉🎉🎉

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake1647 ай бұрын

    Sadu sadu sadu!

  • @gaminipathirana2647
    @gaminipathirana26477 ай бұрын

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa6 ай бұрын

    ❤❤🙏🙏🌸🌸

  • @chandimaherath2907
    @chandimaherath29077 ай бұрын

    🌷🌷🌷🙏🙏🙏

  • @nadeekapushpamala9803
    @nadeekapushpamala98034 ай бұрын

    ස්වාමීන් වහන්සේට දානයක් පිරි නමන්න පුලුවන් ද ? තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sadasminula2131
    @sadasminula21317 ай бұрын

    may tamil swaminwahanse kenekda.un wahansege darma desana mama kalin ahala thiyanawa.therum ganima pahasui

  • @swrsirisantha2276
    @swrsirisantha22762 ай бұрын

    Gawrawaneeya Swamin wahansewa mata hamuwannata puluwan kohedida?

  • @user-bw1sq2kn7f
    @user-bw1sq2kn7f7 ай бұрын

    Though it is ture or fails (right or wrong) acceptable.

  • @tharushanayanathara-bk4lv
    @tharushanayanathara-bk4lv5 ай бұрын

    Me manokaaya nirmanya une kohomd

  • @hemalatharanawaka5908
    @hemalatharanawaka59087 ай бұрын

    Deshakaýà Tamilďa?

  • @poojacherry4141
    @poojacherry41417 ай бұрын

    මෙම ආර්‍යන් ව්හන්සෙ වැඩසිටින්නෙ කොහෙද ?? කරුනාකර දැනගන්න සාලස්වන්න ගොඩක් පින් .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thejanbuddhika5187

    @thejanbuddhika5187

    7 ай бұрын

    Dannawanam kiyanna

  • @nimhariadhikari

    @nimhariadhikari

    7 ай бұрын

    ඇයි ස්වාමින්වහන්සේ ව සොයන්නෙ..ඔබ ඔබව සොයා ගන්න ..මෙච්චර කල් කලෙත් අනුන් සොය සොයා ඇවිදපු එකනේ

  • @ravindraperera4747

    @ravindraperera4747

    7 ай бұрын

    දැනේනවා අපේ සුවමින් වහන්ස

  • @rohansanjeewa4719

    @rohansanjeewa4719

    5 ай бұрын

    Innenam kurunegala dolukanda kiyana peththelu hoyaganna puluwan.

  • @ChamindaPushpakumara-yr8vm

    @ChamindaPushpakumara-yr8vm

    5 ай бұрын

    ​@@nimhariadhikaripinwath himiyani mata obawahansege golayek widiyata me budu sasune pawidiwee uthum niwana awaboda Kara ganimata awasara Dena sekwaa 🙏🙏🙏🙏🙏🙏

  • @Reinorldte
    @Reinorldte4 ай бұрын

    🙏🙏🙏

  • @nayanaguruge6913
    @nayanaguruge69137 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @vajirajayasekera5741
    @vajirajayasekera57417 ай бұрын

    🙏🙏🙏

  • @makara4354
    @makara43547 ай бұрын

    🙏🙏🙏

  • @rashanisumendra4040
    @rashanisumendra40407 ай бұрын

    🙏🙏🙏

  • @thulharijayalath3693
    @thulharijayalath36935 ай бұрын

    🙏🙏🙏

  • @pradeephemantha6997
    @pradeephemantha69977 ай бұрын

    🙏🙏🙏

  • @piyumiliyanage549
    @piyumiliyanage5497 ай бұрын

    🙏🙏🙏