කොහොමද මේ සිතේ කෙලෙස් ඇදෙන්නේ...? niwan margaya | meditation

කොහොමද මේ සිතේ කෙලෙස් ඇදෙන්නේ
අපි මේ නාමරූප එක්ක කෙලෙස් වලට අහු නොවී ඉන්නෙ කොහොමද..?
නමොබුද්ධාය
නිවන් මර්ගය
• ආජිවය සිලය තමාව තෙ...
• පේන එක ප්‍රශ්නයක් නොවෙ...
• නිව්මේ මර්ගය පහදා දුන්...
#niwanmaga #video #youtubevideo #bana #buddha #sitha #darmadesana #darmaya #youtube #channel #sinhala #srilanka #niwana #niwanmargaya #tv #subscribe #dammapadaya #sothapanna #meditation #motivation #darmadesana_sinhala #news #youtuber #suwarnawahini #polonnaruwa #anuradapura #kandy #budubanasinhala #niwanmargaya #sangayana #බුදුන්වදාලධර්මය #බුදු_දහම #බුදු #බුදුරදුන්
තෙරුවන් සරණයි !

Пікірлер: 39

  • @spathirana1233
    @spathirana1233 Жыл бұрын

    සියලු ලෝක සත්වයාට නිවනින් නිවිමට පාරමි වේවා. පාරමිදමි පිරේවා.!!! සාදු....සාදු....සාදූ.....!!!

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Жыл бұрын

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @mironbeenath1041

    @mironbeenath1041

    Жыл бұрын

    0⁰⁰0000⁰⁰00000

  • @randikadayan2112
    @randikadayan2112 Жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @gayanmuthunayakage591
    @gayanmuthunayakage591 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වෙිවා

  • @yashodagayathri7911
    @yashodagayathri7911 Жыл бұрын

    නමස්කාර වේවා අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @aththanayake6896
    @aththanayake6896 Жыл бұрын

    ආස්චර්යයි ස්වාමීනි උතුම් දර්ම දේසනාවක් ඉතාම සද්දාවෙන් සවනය කලා උතුම් චතුරාර් ය සත්තය දර්මය අවබෝධ වෙවා අප සියලු දේනාටම ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වන්දනාව වෙවා උතුම් නිදුක් නිරෝගි සුව ලැබේවා උතුම් නිර්වාණ සුවය බොහෝ දුර නොවේවා .🙏🙏🙏🙏🙏

  • @ajanthasenadeera6830
    @ajanthasenadeera683010 ай бұрын

    නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝයු වේවා මුනින්ද්‍රයන් වහන්ස 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼 නමස්කාර වේවා

  • @nadg6432
    @nadg6432 Жыл бұрын

    Obavahansata maga namaskaraya vava 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @user-qr5vp3ou6g
    @user-qr5vp3ou6g9 ай бұрын

    අනුබුදු ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාධු! සාධු!සාධු! මා හටත් ලෝක වාසී සැමටත් උතුම් නිර්වානය අවබෝධ වේවා!!!

  • @chathurangarathnayaka7451
    @chathurangarathnayaka7451 Жыл бұрын

    🙏🙏🙏

  • @wasanthathambugala7353
    @wasanthathambugala7353 Жыл бұрын

    Sadu Sadu Sadu Sadu

  • @chithranganimatharage3920
    @chithranganimatharage3920 Жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සෙට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @hgckumarasingha

    @hgckumarasingha

    Жыл бұрын

  • @NadunKodikara-go9er

    @NadunKodikara-go9er

    Жыл бұрын

    🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u Жыл бұрын

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවි සැනසේවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏🙏🙏💜️☸️

  • @sirisenarajapaksha4520

    @sirisenarajapaksha4520

    Жыл бұрын

    මහත්මයා නිවන් දකිමු ස්වාමීන් වහන්සේ සමථ විපස්සනා භාවනා ඉහළින් දියුණුවී රහතන් වහන්සේ කෙනෙකු ලෙස හැගේ . නිවන් දකිමු දේශනා වලින් එය පැහැදිලි වෙයි.

  • @ihalagepriyanthi2396
    @ihalagepriyanthi2396 Жыл бұрын

    Sadu sadu sadu !!!!

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 Жыл бұрын

    🙏🙏🙏🌹🌹🌹

  • @neranjanasahan5602
    @neranjanasahan5602 Жыл бұрын

    SADHU SADHU SADHU

  • @Dusha-zb9qt
    @Dusha-zb9qt7 ай бұрын

    🙏🏻🙏🏻

  • @thusithaweerasinghe2565
    @thusithaweerasinghe25655 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-fj9ui6io3p
    @user-fj9ui6io3p2 ай бұрын

    Oba wahanse wedasitinne koheda

  • @kgnnadikasamantikgn1031
    @kgnnadikasamantikgn1031 Жыл бұрын

    Mata danaganna puluwanda

  • @kgnnadikasamantikgn1031
    @kgnnadikasamantikgn1031 Жыл бұрын

    Oba wahanae wadabsitinne koheda mama wasara4 tisse oyawa soyanaw

  • @wavdubofficial

    @wavdubofficial

    Жыл бұрын

    උන්වහන්සේ හොයන්නෙ මොකටද නිවන් දකින්න ඕනනම් තමන්ට නිවන අරමුණු වෙන්න ඕන.නැතුව ස්වාමීන්වහන්සේ නමක් හොයාගෙන ඇලෙන ගැටෙන එක නෙවෙයි.

  • @kgnnadikasamantikgn1031

    @kgnnadikasamantikgn1031

    Жыл бұрын

    @@wavdubofficial mage nama Uditha mama hotel akakchefkenek mata one niwaradi kamathana ganna unwahanse gen maga wadana hati danaganna adupadu hadaganna

  • @kgnnadikasamantikgn1031

    @kgnnadikasamantikgn1031

    Жыл бұрын

    @@wavdubofficial mata kalyana mittharayek wenna

  • @kothmalemeniyo

    @kothmalemeniyo

    Жыл бұрын

    කුරුණෑගල වැල්ලව පාරේ දොළුකන්ද එහා ඉව්රේ සේනාසනය තියෙන්නේ වසර 3 ට් පෙර මෙහෙ වැඩ හිටියා දැන් කොහෙද වැඩ ඉන්නේ දන්නේ නෑ මෙහෙ ගිහින් බලන්න තෙරුවන් සරණයි

  • @wavdubofficial

    @wavdubofficial

    Жыл бұрын

    @@kgnnadikasamantikgn1031 සසරේ කර්ම තියෙනවනම් වෙන්වීම හමුවීම අපිට නිර්මාණය කරන්න දෙයක් නෑ.ඒක ස්වාභාවිකවම වෙනවා.

  • @thushanusgodaarachchi5403
    @thushanusgodaarachchi5403 Жыл бұрын

    🙏🙏🙏

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 Жыл бұрын

    🙏🙏🙏

  • @Sithufreelife-ox7jw
    @Sithufreelife-ox7jw Жыл бұрын

    🙏🙏🙏

  • @malikap4721
    @malikap4721 Жыл бұрын

    🙏🙏🙏

  • @SD-qg9me
    @SD-qg9me2 ай бұрын

    🙏🙏🙏

  • @buddhimajayakody7351
    @buddhimajayakody735111 ай бұрын

    🙏🙏🙏

Келесі