NIWAN MARGAYA, / නිවන් මර්ගය.

NIWAN MARGAYA, / නිවන් මර්ගය.

🙏නමෝ බුද්ධාය 🙏

Niwan margya. / නිවන් මර්ගය.
Buddha's philosophy , meditation

අප මහා ලොවුතුරා අමාමැනි බුදු පියානන් වහහන්සේ දෙසනා කර වදාළ බුද්ධ ධර්ශනය නිවිමේ මර්ගය

නිවන් මර්ගය...

මෙම නලිකවෙන් ඔබ සැමට නිවිමෙ මගට ධර්මය අවබොදය පිනිස හා ධර්මය බෙදා හැරිම සහා සියලුම පින්වතුන්ගෙ නිවන් අවබොදය සදහා ධර්මය
ඇසිමට හැකිය,

මෙම දෙශනා තුලින් ඔබගෙ ගැටලු වලට යම් හො විසදුමක් ඇත්නම් එයයි නිවිමෙ මර්ගය / නිවන් මර්ගය

සියලුම ශ්‍රාවක ශ්‍රාවිකා පින්වතුන් නිර්වානය අවබෝධ කර මෙ දුක් සසර කෙලවර කර ගැනිමට හැකිවෙවා උතුම් වූ නිර්වානයේන්ම සැනසේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏


නමොබුද්ධාය
න්විමෙ මග
නිවන් මර්ගය.

Niwan Margaya
youtube channel sinhala srilanka.




තෙරුවන් සරණයි !

Пікірлер

  • @dharmawitharama9235
    @dharmawitharama92355 күн бұрын

    Me akarayata sihiya Nisalayi. Nihadayi. Thanpath. Nisolman. Emenma sthirayi . Pawathina swabawayak Pamanayi .

  • @premarathnayake8376
    @premarathnayake83767 күн бұрын

    මෙම පැහැදිලි කිරිම මගින් ලැබු අවබෝධය මට මෙලොව දිම සසරදුක් කෙලවර කරගන්න උපකාර වෙිවා .සියලු සත්ව යොිම සසර දුකෙන් අතමිදේවා.තෙරැවන් සරණයි.......

  • @thakshilawelagedara3630
    @thakshilawelagedara36308 күн бұрын

    ඔබවහන්සේ කියන නායකයා හැකි ඉක්මනින්ම පහලවේවා මේ හෙලදීපයේ🙏🙏🙏

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm9 күн бұрын

    නමස්කාරවේවා ඔබ වහන්සේට 🎉🎉🎉

  • @jayanthihemalatha8865
    @jayanthihemalatha88659 күн бұрын

    Sadu sadu niwanama nathai niwanama wewa..........

  • @vipulaasiriwelikada2397
    @vipulaasiriwelikada23979 күн бұрын

    🙏🙏🙏

  • @premarathnayake8376
    @premarathnayake837610 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නිරෝගී සුවය දිර්ඝායු ලැබෙිවා .මෙම භවයේදිම නිවනින් සැනසිමට අපටත් තවදුරටත් නිර්මල සිරි සදහමි දේශනාව න් අසන්නට සලසා දෙනසේක්වා තෙරැවන් සරණයි ......

  • @niranjansilva423
    @niranjansilva42311 күн бұрын

  • @dswanaguru3635
    @dswanaguru363511 күн бұрын

    මීට පෙරත් මම comment එකක් දැම්මා ගවුරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ දකින්න ඇත්නම් මට උන්වහන්සේ දකින්න වාසනාව ඇත්නම් උන්වහන්සේට ඒබව දැනේවා.🙏🙏🙏🙏🙏

  • @menikedissanayake3004
    @menikedissanayake300414 күн бұрын

    🙏🙏🙏 සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර ⁣වෙත්වා සාදු සාදු සාදු ....!!!

  • @sunethrarupage8559
    @sunethrarupage855914 күн бұрын

    නිදුක් නිරෝගී සුවය ලැබේවා ස්වාමීනි 🪷🪷🙏🙏🪷

  • @sunethrarupage8559
    @sunethrarupage855915 күн бұрын

    🪷🙏🙏🙏💐

  • @prassannajayakuru5995
    @prassannajayakuru599515 күн бұрын

    කවුද දන්නේ මේ ස්වාමීන්වහන්සේ කවුද ? කොහෙද වැඩ සිටින්නේ? කියලා......................... ???????????

  • @budubalasanvidhanaya5295
    @budubalasanvidhanaya529519 күн бұрын

    සිලවන්තං ගුණ වන්තං පුඤ්ඤක් කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සිතුං වන්දි තුංවරන් සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්දා සිල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. 🙏🙏🙏

  • @user-vw9id2ps3i
    @user-vw9id2ps3i21 күн бұрын

    තෙරුවන් සරනයි .උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .

  • @nayanigayanthi
    @nayanigayanthi22 күн бұрын

    Watinaama darmadesanayaki sadu sadu sadu

  • @tharangadissanayake7005
    @tharangadissanayake700524 күн бұрын

    සාදු සාදු සාදු

  • @tharangadissanayake7005
    @tharangadissanayake700524 күн бұрын

    සාදු සාදු සාදු

  • @subhadradasanayake982
    @subhadradasanayake98225 күн бұрын

    ඉතාම වටිනා පහදා දිමකි.ඔබවහන්සේට දිර්ගායුශ ලැබේවා නිරෝගී වේවා !.🙏🙏🙏❤️👍

  • @user-mq1qg6ld4x
    @user-mq1qg6ld4x26 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindikarandagoda7490
    @chamindikarandagoda749028 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @padminidabare1497
    @padminidabare149728 күн бұрын

    නමස්කාර වෙිවා නමස්කාර වෙිවා

  • @user-mx5de4ct5u
    @user-mx5de4ct5uАй бұрын

    ගරුතර ස්වාමීන්වහන්ස ඔබතුමන්ට නමස්කාර වේවා ඉතා නුදුරේදීම හමුවීමට 🙏🙏 අදිස්ඨාන කරමි 🙏🙏🙏🙏🙏🙏

  • @JayanthaShyamali
    @JayanthaShyamaliАй бұрын

    Ape suvamin vahansa oba vahanseta teruvan satanai,,api siyalu denata nivan magata yanna margaya kiya denavata

  • @lalbandara195
    @lalbandara195Ай бұрын

    🙏🙏🙏

  • @niranjanjayakody6136
    @niranjanjayakody6136Ай бұрын

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ස්වමින්වහන්ස

  • @RasanjaliDisanayaka-vb6iy
    @RasanjaliDisanayaka-vb6iyАй бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niranjanjayakody6136
    @niranjanjayakody6136Ай бұрын

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ස්වමින්වහන්ස

  • @sunethramaarapana-yg7em
    @sunethramaarapana-yg7emАй бұрын

    මම ඔබවහන්සේගේ දේශනා සවන් දුනිමි... මට‍ තිබු විශාල ගැටළු වකට ඔබවහන්සේ ගෙන් පිළිතුරු ලැබුනා.. මගේ උතුම් නමස්කාරය වේවා.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @budubalasanvidhanaya5295
    @budubalasanvidhanaya5295Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-vp4zy4eu7v
    @user-vp4zy4eu7vАй бұрын

    මොනවද දොඩවන්නේ...මේවා science වල තියෙන්නේ මෙහෙම නෙමෙයි..

  • @niranjanjayakody6136
    @niranjanjayakody6136Ай бұрын

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ස්වමින්වහන්ස

  • @padmaabeysiriwarshana5758
    @padmaabeysiriwarshana5758Ай бұрын

    🙏🙏🙏

  • @janithkumara5637
    @janithkumara5637Ай бұрын

    ඔබවහන්සේගේ මුවින් කමටහන් වර්ශාවක් ඇදහැලී, වසරකට පසු හේතු සැකසී ඇත, බුදුන් වහන්සේ තව තවත් හඳුනා ගැනීමට ඒ මුනිවර දෙසුම. නමස්කාර වේවා 🙏🙏🙏

  • @myredmi501
    @myredmi501Ай бұрын

    Sadu.sadu.sadu....

  • @GeethanganiHewawasam-je4st
    @GeethanganiHewawasam-je4stАй бұрын

    Theruwan saranai aryan wahansa

  • @niranjanjayakody6136
    @niranjanjayakody6136Ай бұрын

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ස්වමින්වහන්ස

  • @erandaniroshan2749
    @erandaniroshan2749Ай бұрын

    Nuvana wadena kathawak wage gon kathawak kiuva.oyawidihata sitha hataganna vidiha kivama niwan dakida.

  • @tharangadissanayake7005
    @tharangadissanayake7005Ай бұрын

    ඔබ වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @rupajayanthi7636
    @rupajayanthi7636Ай бұрын

    Sadu sadu sadu mahapraghnawata mage namaskaraya wewa sadu sadu sadu

  • @supunchanna2555
    @supunchanna2555Ай бұрын

    Rahathun wahanseta mage namas Karaya

  • @arangalaanoma2953
    @arangalaanoma2953Ай бұрын

    🙏🙏🙏

  • @RasanjaliDisanayaka-vb6iy
    @RasanjaliDisanayaka-vb6iyАй бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @babithapriyanwada1960
    @babithapriyanwada1960Ай бұрын

    🙏🙏🙏

  • @manelsurangani6777
    @manelsurangani6777Ай бұрын

    🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @tharangadissanayake7005
    @tharangadissanayake7005Ай бұрын

    ඔබ වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @padminidabare1497
    @padminidabare1497Ай бұрын

    නමස්කාර වෙිවා හිමියනි නමස්කාර වෙිවා

  • @vinithakalupahana504
    @vinithakalupahana504Ай бұрын

    Sadu

  • @ranjithsirikumara8476
    @ranjithsirikumara8476Ай бұрын

    හරියට සිංහල වත් කතා කරගන්න බැරි කෙනෙක් බොරු කියනවා, මෝඩ හරක් වගේ මිනිස්සු හාමුවනේ කියමින් කොමන්ඩ් දානවා, මේවා පට්ට බොරු මෝඩ ජනතාව ට මැජික් ,

  • @vinithakalupahana504
    @vinithakalupahana504Ай бұрын

    පින්වත අකුසල් කරගත් ත සමාව ගන්න බුදුසරණයි

  • @anushaudayangani4542
    @anushaudayangani4542Ай бұрын

    ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය සාදු සාදු සාදු