දුක ස්පර්ශ නොකරන හිතක අවබෝධය niwan margaya

සිතේ අවබෝධය
නමොබුද්ධාය
නිවන් මර්ගය
#niwanmaga #youtubevideo #video #sitha #video #buddha #bana #dammapadaya #darmaya
තෙරුවන් සරණයි !

Пікірлер: 34

  • @unique-marketer66
    @unique-marketer662 ай бұрын

    අවදානම් අස්ථිර අනාථ තුචඡම ජීවිතය පිළිබඳව යථාව පෙන්වූ උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ මාගේ හිස මත වැඩ සිටීවා...🙏🙏🙏

  • @gethawijayasuriya7567
    @gethawijayasuriya75679 ай бұрын

    සාදු සාදු සාදු .

  • @chathu68
    @chathu6811 ай бұрын

    මේ භවයේදීම ඔබ වහන්සේ පාමුල පරිනිර්වානය ලබන්නට අදිශ්ටානය කරමි. මාගේ නමස්කාරය වේවා !!!

  • @kanchanasenevirathna4277
    @kanchanasenevirathna4277 Жыл бұрын

    සියළුදෙනාට ධර්මය අවබෝධ වේවා

  • @Samantha-gh3po
    @Samantha-gh3po11 ай бұрын

    සාදු සාදු සාදු ☸️🙏🙏🙏

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 Жыл бұрын

    Sadu sadu sadu

  • @NayanaBandusena
    @NayanaBandusena4 ай бұрын

    🌺🌺🌺🌺

  • @wasathadhisanayaka2292
    @wasathadhisanayaka229211 ай бұрын

    A

  • @savithriwijesurendra4555
    @savithriwijesurendra455511 ай бұрын

    🙏🙏🙏

  • @yashodagayathri7911
    @yashodagayathri7911 Жыл бұрын

    නමස්කාර වේවා අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @kjagoda3019
    @kjagoda3019 Жыл бұрын

    ඔබ වහන්සේ ට.මාගේ .නමස්කාර ය.කරම් දැක .ගන්න labawa

  • @KothmalemeheniUthpalat

    @KothmalemeheniUthpalat

    Жыл бұрын

    තෙරුවන් සරණයි කුරුණෑගල වැල්ල්ව ට ගිහින් දොලුකන්ද එහා ඉවුරේ වැඩ ඉන්නේ

  • @niranjalarajapaksha8710

    @niranjalarajapaksha8710

    11 ай бұрын

    ​මෑණියන් වහන්ස තෙරුවන් සරණ

  • @animefizts0183
    @animefizts0183 Жыл бұрын

    තෙරුවන් සරනයි

  • @hiranthachanaka-sp2im
    @hiranthachanaka-sp2im Жыл бұрын

    Kauru hari ape suwamin wahanse wedasitina aranya gena kiyanawada?godak pin

  • @KothmalemeheniUthpalat

    @KothmalemeheniUthpalat

    Жыл бұрын

    තෙරුවන් සරණයි කුරුණෑගල වැල්ල්ව පාරේ දොළුකන්ද එහා ඉවුරේ වැඩ ඉන්නවා

  • @chamalipriyangika4266

    @chamalipriyangika4266

    Жыл бұрын

    🙏🙏🙏 ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා, ගැබුරු දහම සරලව දේශනා කරලා අපට දහම් අවබෝදය ලබා දෙනවට ඔබ වහන්සේට බොහෝ කුසල් ලැබේවා,.... 🙏🙏🙏

  • @sudharma4313
    @sudharma4313 Жыл бұрын

    අර්‍යන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @ChandraseeliSilva-os9kc

    @ChandraseeliSilva-os9kc

    Жыл бұрын

    LP PPL BL NO OF Ç BE K KNOW N MM LLL COME😊I LOL JOG

  • @sudathrohana2655
    @sudathrohana2655 Жыл бұрын

    Unwahasewa dakinna lebewa

  • @user-hu3yb8di3u
    @user-hu3yb8di3u Жыл бұрын

    👏🌸👏🌸

  • @nilukaathukorala8575
    @nilukaathukorala8575 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @NayanaBandusena
    @NayanaBandusena4 ай бұрын

    Theruwasaranai me swaminwahanse munagahenna puluwanda budusaranai

  • @neelamalkanthi2253
    @neelamalkanthi2253 Жыл бұрын

    Budhuwaru Perum Purana kalaya thiranaya wenne Kohomada? Wiryadika,Shaddha adika,prachnha adika lesa. Mokakda owun ganna thiyariya.?

  • @ruwankarunarathna9073
    @ruwankarunarathna9073 Жыл бұрын

    ❤❤❤

  • @anushbro1987
    @anushbro1987 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @sunethrarupage8559
    @sunethrarupage8559 Жыл бұрын

    Godak kal svaminvahansege deshan ahanava mata කොහොමද svaminvahanse munagahenne theruvan saranai 🙏🙏🙏

  • @sunethrarupage8559

    @sunethrarupage8559

    Жыл бұрын

    Theruvan saranai 🙏🙏🙏thorathurak denna svaminvahanse gana

  • @wijesirisiriwardhana3892
    @wijesirisiriwardhana3892Ай бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සේ හමුවන්නේ කොහොමද ?කතා කරන්න නොම්මරය ක් කියන්න පුලුවන් ද පින් සිදුවේව....

  • @cochchikadeariyavimalahimi7665
    @cochchikadeariyavimalahimi7665 Жыл бұрын

    මාර්ගඵල ලාභී කෙනෙක්ව හරියටම හදුනාගන්න නම් ඔහුද සෝවාන් හෝ ඊට ඉහල මාර්ගඵලයක සිටිය යුතුය.....

  • @udayadevinda2198
    @udayadevinda2198 Жыл бұрын

    මේ ස්වාමීන් වහන්සේ ඉන්නේ කොහෙද දන්න කෙනෙක් කියන්න තෙරුවන් සරණයි

  • @KothmalemeheniUthpalat

    @KothmalemeheniUthpalat

    Жыл бұрын

    තෙරුවන් සරණයි කුරුණෑගල වැල්ල්ව ට ගිහින් දොළුකන්ද එහා ඉවුරේ වැඩ ඉන්නේ

  • @BlackLion-sv8eg

    @BlackLion-sv8eg

    3 ай бұрын

    Gdk pin obata . Darmaya awaboda wewa

  • @janakigunasekara1479
    @janakigunasekara1479 Жыл бұрын

    🙏🙏🙏

Келесі