ඔබ වඩන කමටහන ඔබව නිවන වාද ? niwan margaya Meditation is the path to healing

නිවන් මාර්ගය
ඔබ වඩන කමටහන ඔබව නිවන වාද ?
ඒ කමටහන් ඔබව නිවනවා නම්
නිවැරදිම කමටහන එයයි,
නමොබුද්ධාය
niwan margaya
නිවන් මර්ගය
#sinhala #youtube #bana #youtubevideo #buddha #sinhalbana #youtubechannel
#srilanka #video #darmaya #

Пікірлер: 44

  • @sonitasonita6030
    @sonitasonita60307 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී සුවපත් භාවය වෙිවා දිර්ගායු වෙිවා ආස්චර්‍යයයි අත්භුතයි මේ උතුම් ලෝකෝත්තර දහම සාදු සාදු සාදු එක උතුම් දහම අප සැමට අවබෝධ වේවා

  • @user-qr5vp3ou6g
    @user-qr5vp3ou6g5 ай бұрын

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාධු!🙏 සාධු!🙏 සාධු!🙏 මා හට උතුම් නිවන අවබෝධ වේවා!!!

  • @jayanthihemalatha8865
    @jayanthihemalatha88659 күн бұрын

    Sadu sadu niwanama nathai niwanama wewa..........

  • @user-qr5vp3ou6g
    @user-qr5vp3ou6g9 ай бұрын

    පියවි ඇසින් නොදකින ඒ උතුම් පින්වත් ගෞරවනීය ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාධු🙏 සාධු🙏 සාධු🙏 ඒ උතුම් ධර්මය ශ්‍රවණය කර අවබෝධ කර ගැනීමෙන් මා හට නිවන් අවබෝධ වේවා!!

  • @premarathnayake8376
    @premarathnayake83767 күн бұрын

    මෙම පැහැදිලි කිරිම මගින් ලැබු අවබෝධය මට මෙලොව දිම සසරදුක් කෙලවර කරගන්න උපකාර වෙිවා .සියලු සත්ව යොිම සසර දුකෙන් අතමිදේවා.තෙරැවන් සරණයි.......

  • @user-dg2or5hu1t
    @user-dg2or5hu1t7 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Dusha-zb9qt
    @Dusha-zb9qt7 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @yashodagayathri7911
    @yashodagayathri7911 Жыл бұрын

    නමස්කාර වේවා අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @sudathrohana2655
    @sudathrohana2655 Жыл бұрын

    Unwahansewa dakinna lebewa

  • @user-fj9ui6io3p

    @user-fj9ui6io3p

    5 ай бұрын

    Koheda inne

  • @ThamaraPunchihewa
    @ThamaraPunchihewa11 ай бұрын

    සාදු සාදු සාදු බුදු සරනයි 🙏

  • @renukajayawardena6426
    @renukajayawardena6426 Жыл бұрын

    අපේ ස්වාමීන් වහන්සේ හමුවී උතුම් නිවන් පිණිසම උපදෙස් ලබා ගැනීමට භාග්‍ය උදා වේවා.💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @renukajayawardena6426
    @renukajayawardena6426 Жыл бұрын

    අපේ ස්වාමීන් වහන්සේ ව සජීවී ව හමුවන්න ලැබේ වා 💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @GeethanganiHewawasam-je4st
    @GeethanganiHewawasam-je4stАй бұрын

    Theruwan saranai aryan wahansa

  • @nilukaathukorala8575
    @nilukaathukorala85755 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @surangidassanayake9764
    @surangidassanayake9764 Жыл бұрын

    Obavahansege Lanka gamana Mihindu Maha Rahathan Vahanse Lankavata Vedamaveema ha samana bava Avabodha vuna Aschryayai!🙏🙏.Namaskaraveva Maharahathanwahansa 🙏🙏🙏🙏

  • @prema2669
    @prema266911 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @devikathilakarathna4191
    @devikathilakarathna419110 ай бұрын

    ඔබවහන්සෙට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake617211 ай бұрын

    🙏🙏🙏

  • @indranipodimanike1434
    @indranipodimanike1434 Жыл бұрын

    සාධු` සාධු` සාධු` තෙරුවන්ගෙ ආශිර්වාදය ලැබේවා පින්වත් අපෙ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 Жыл бұрын

    තෙරැවන් සරණයි ෴෴ ස්වාමින් වහන්ස තෙරැවන් සරණයි ෴෴

  • @niwanmargaya90

    @niwanmargaya90

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @nightno6177
    @nightno6177 Жыл бұрын

    Areyawatumvahansa budupeyanan wahansaga dakma lamayakuta montesoreyasita nehatmae manwayak behewanwanada

  • @malaniwitharana9721
    @malaniwitharana97216 ай бұрын

    උතුම් වු ආර්යන් වහන්සේ ට නමස්කාර වේවා සාදු 🙏🙏🙏සාදු සාදු

  • @renukajayawardena6426
    @renukajayawardena6426 Жыл бұрын

    💐🙏💐 සාදු 💐🙏💐 සාදු 💐🙏💐 සාදු 💐🙏💐 සාදු 💐🙏💐 සාදු 💐🙏💐 සාදු 💐 🙏💐 සාදු 💐🙏 💐

  • @nadg6432
    @nadg6432 Жыл бұрын

    Obavahansata maga namaskaraya vava 🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @shenimutu3283
    @shenimutu328310 ай бұрын

    ඹබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා!

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi Жыл бұрын

    Arryan wahanseta mage namaskaraya wewa sadu sadu Sadu

  • @RamyaMapa
    @RamyaMapa Жыл бұрын

    Sadu sadu sadu

  • @gaminipathirana2647
    @gaminipathirana2647 Жыл бұрын

    🌻🌸🌼🙏🙏🙏🌼🌸🌻

  • @SLChatSpot
    @SLChatSpot8 ай бұрын

    කරුනාකරලා මේ ස්වාමින්වහන්ස මුණ ගැහෙන්න ලිපිනයක් සදහන් කරනවද? 🙏🙏🙏

  • @sanju0202able
    @sanju0202able Жыл бұрын

    අවසරයි ස්වාමීන් වහන්ස. මම දිගු කලක සිට ආනාපාන සති භාවනාව කරනවා. සාවමින් වහන්සේ ගේ දේශනා දිගටම අහනවා. කොතනහෝ මහට වැරදි ඇත. කමටහන් ගන්න හැකිනම් මගේ වාසනාවක්. මා දේශනා අනුව පිළිපැදීම බොහෝ සෙඋත්සාහ කරමි. එමපිලිසරණ මිස වෙන කිසිවක් නැත. සම්මා සම්බුදු සරණයි!

  • @upulshantha406

    @upulshantha406

    10 ай бұрын

    සාදු සාදු සාදු මා හට ද කමටාන් හදුනා ගන්න අර්‍ය්න් වහන්සේ සියසින් දැක බණ පදයක් ඇසිමට වාසනාව ලැබේවා

  • @sirilee139

    @sirilee139

    10 ай бұрын

    මෙම දේශනාව ල ගත යුතු දේ බොහෝය. 4 කමටහන් වැඩීම තුලින් මග පල පුර්ණය කරගැනීමට හැකියාව ඇත. විස්තර සදහා මීරිගම පරම නිබ්බාන ධර්ම ආයතනයේ දේශනා අහන්න. ඒත් මෙම දේශනා අත හරින්න ඒපා .ඔබ ට යහපතක්ම වේවා . සුවපත් වේවා . kzread.info/dash/bejne/mKuD2dabXZbgh7g.htmlsi=4CchUkW9vUsf6cmp

  • @sirilee139

    @sirilee139

    10 ай бұрын

    ​@@upulshantha406 මෙම අත්දැකීම් තුලින් යමක් ගන්න හැකි වේවා . kzread.info/dash/bejne/Yqx3sc2Jj5WddZc.htmlsi=GLaaHFDPaFhlh0bS මේ පුංචි පුතා කියන දේත් හරියටම හරි .තෙරැවන් සරණය.

  • @jayanthihemalatha8865

    @jayanthihemalatha8865

    9 күн бұрын

    Mata da esema I. ​@@upulshantha406

  • @sangeethanjalee209
    @sangeethanjalee20911 ай бұрын

    පියවි ඇසට නොදුටුව ඒ උතුම් ආර්යයන් වහන්සේ දුටුවෙමි. මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු , නිවනම නාථයි නිවනම වෙත්වා !

  • @luckyperera8345

    @luckyperera8345

    10 ай бұрын

    0

  • @luckyperera8345

    @luckyperera8345

    10 ай бұрын

    pll0

  • @SadamaiKumari-jp2lv
    @SadamaiKumari-jp2lv Жыл бұрын

    50:08

  • @user-dg2or5hu1t
    @user-dg2or5hu1t7 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @induekanayaka1202
    @induekanayaka1202 Жыл бұрын

    🙏🙏🙏

  • @user-dg2or5hu1t
    @user-dg2or5hu1t7 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏.

Келесі