අනාගාමි ඵලයට පත් වූ මොහොත ගැන කල විශේෂ සාකච්ඡාව | Niwan Dakimu

~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
"අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."

Пікірлер: 13

  • @savithriwijesurendra4555
    @savithriwijesurendra4555Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏සිහියෙන් ඇසුනි 🙏🙏🙏 අරර්යන් වහන්සේට නිදුක් නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @niranjalarajapaksha8710
    @niranjalarajapaksha8710Ай бұрын

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු අනුමෝදන් වෙමි

  • @sriyanimalkanthi6495
    @sriyanimalkanthi6495Ай бұрын

    නමස්කාර වේවා! ඔබ වහන්සේට තෙරුවන් සරණයි!🌻🌻🌻🙏🙏🙏

  • @niranjalarajapaksha8710
    @niranjalarajapaksha8710Ай бұрын

    නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධ ස්ස සාදු අනුමෝදන් වෙමි සාදු 🙏🙏🙏

  • @user-ou3sx8lw8l
    @user-ou3sx8lw8lАй бұрын

    ඇත්ත ඇති සැටියෙන් නිරායාසයෙන් දැකීම. නිරායාස සතිය. නිරාමිස සුවයේ දොර විවර වීම. මොහොතට පැමිණීම. අනාගාමී ඵලය. සියල්ල ප්‍රඥාව මතුවීමෙන් පසුවමයි. එතෙක් සිතා මතා කරන්නට සිදුවේ. ප්‍රඥාව මෙහෙයවමින් පෘථග්ජනයන්ට පිහිටවෙන උත්තමයාණෝ🙏🙏🙏🙏 🙏🙏🌷🌷🌷🌷

  • @sumithruwan8957
    @sumithruwan8957Ай бұрын

    Oba වහන්සේට ගොඩක් pin මෙතෙක් කාලයක් ahapu වටිනාම desanaya ...eka kiyaala nima කරන්න ba.........අවබෝධ yen hityoth a desanaya gana ගොඩක් de වැටහෙනවා .....තෙරුවන් සරණයි .....

  • @sepalipiyasena3079
    @sepalipiyasena3079Ай бұрын

    Mahata waha wahaa margapala niwan awaboda wewa. Sadu Sadu saadu. 🙏🙏🙏🙏🙏⚘️⚘️⚘️❤️

  • @sukitha579
    @sukitha579Ай бұрын

    Sadu sadu

  • @prathibhanipuhambugoda79
    @prathibhanipuhambugoda792 күн бұрын

    🙏🙏🙏

  • @wickremasinghenimal631
    @wickremasinghenimal631Ай бұрын

    ☸️🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷☸️

  • @thusithaweerasinghe2565
    @thusithaweerasinghe2565Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithruwan8957
    @sumithruwan8957Ай бұрын

    බුදුන් වහන්සේ සියල්ල දන්නා බව දන්නා seka...........

Келесі