සියලු ස්වාමීන් වහන්සේලා මෙය අසත්වා! | Niwan Dakimu

~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
"අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."

Пікірлер: 21

  • @GunasekaraNilmini
    @GunasekaraNilmini2 ай бұрын

    මාගේ නමස්කාරය වේවා ගෞරවනීය ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @dinudinesha9541
    @dinudinesha95412 ай бұрын

    නිවෙන්නට මට මග පැහැදිළි කර දෙන ඔබ වහන්සේට මාගෙ නමස්කාර වේවා 🙏

  • @chandrikaarachi8788
    @chandrikaarachi87882 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @vinithakatupitiya7241
    @vinithakatupitiya724114 күн бұрын

    සිත නිවෙන මග පැහැදිලිව දේශනා කරන ඔබ වහන්සේට සැමදා මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏

  • @chandanasamansaman852
    @chandanasamansaman8522 ай бұрын

    සාදු සාදු සාදු

  • @user-dd3yj2gb6h
    @user-dd3yj2gb6h2 ай бұрын

    Buddha puththan namami! ! ! Niwanatama Paramithawakma Weewa! ! ! 🙏🙏🙏

  • @sudathrohana2655
    @sudathrohana26552 ай бұрын

    Namaskara wewa

  • @sukitha579
    @sukitha5792 ай бұрын

    Sadu sadu

  • @ritawakwella5699
    @ritawakwella56992 ай бұрын

    Otum budu putun wahanse pada namadimi saadu!!!!!!

  • @gaminipathirana2647
    @gaminipathirana26472 ай бұрын

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @nalindammika9109
    @nalindammika91092 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ie4lu7qb8t
    @user-ie4lu7qb8t2 ай бұрын

    Sadu sadu sadu

  • @ishabandara2390
    @ishabandara23902 ай бұрын

    🙏🙏🙏

  • @clean158
    @clean1582 ай бұрын

    ඒ උතුම් දේශානාව නිවනටම උපනිශ්‍රයම වේවා ඒ පිංවත් උතුමන් වහන්සේද නිවනින්ම සැනසීම ලබත්වා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏💐💐💐💐

  • @ruwanthikakulasingha7754
    @ruwanthikakulasingha77542 ай бұрын

    ස්වාමීන් වහන්ස ..කෝටි......... ප්‍රකෝටි ගණන් කෙලෙස් අප වටා ඇතිමුත් ඉතා පරිස්සමෙන් මොහොතින් මොහොත අවදානෙන් ගතකල යුතුය .... අප ජීවත් විය යුත්තේ මම කියල කෙනෙක් නැති ගානටය එවිට සියල්ල අවබෝධ වේ අවබෝධයට පත් උනාම තමා තේරෙන්නෙ මම වත්. කිසිවක් මෙහි නැති බව

  • @bandulaliyanagama3299
    @bandulaliyanagama32992 ай бұрын

    Sadu.Sadu.Sadu. Theruwan Saranai.

  • @Dusha-zb9qt
    @Dusha-zb9qt2 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @surandichami6767
    @surandichami67672 ай бұрын

    Me swaminwahansa koheda inne

  • @anushikalakmaliamarasinghe1915
    @anushikalakmaliamarasinghe19152 ай бұрын

    🙏🙏🙏

  • @devikathilakarathna4191
    @devikathilakarathna419124 күн бұрын

    🙏🙏🙏

Келесі