සිත කොච්චරක් නිවිලද? | Niwan Dakimu

~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
"අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."

Пікірлер: 34

  • @clean158
    @clean1583 ай бұрын

    මේ උතුම් දේශනාව අපේ ඇතුලාන්තය දැක ගෙන නිවනින්ම නිවී සැනසීම ලබන්නට හේතු වේවා පින්වත් උතුමානන් වහන්ස නිදුක් නීරෝගි සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏💐💐

  • @anuradiperera9427
    @anuradiperera94273 ай бұрын

    Pinwath rahathun wahansegen dharmaya aseemata labeema sanaseemak.🙏🙏🙏

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xiАй бұрын

    සාදු සාදු සාදු

  • @kumudinielekamge1516
    @kumudinielekamge15163 ай бұрын

    සිත නිදහස් කරන්න පුලුවන් දෙසුමක් බොහෝ පින් සිදු වේවා

  • @kumarikeerthisingha6310
    @kumarikeerthisingha63103 ай бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට.

  • @GunasekaraNilmini
    @GunasekaraNilmini3 ай бұрын

    🙏🙏🙏 නමස්කාර වේවා

  • @Naturele-qp4wx
    @Naturele-qp4wx3 ай бұрын

    Sadu.sadu.sadu.🙏🙏🙏🌷🙏🙏🙏

  • @mallikaherath9426
    @mallikaherath94263 ай бұрын

    බුදුහඩ මුලු විශ්වය පුරාම විහිදේවා ❤❤❤ පැතිරෙවා ❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kelumdilhara7674
    @kelumdilhara76743 ай бұрын

    යහපතක්ම වේවා ❤❤

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k3 ай бұрын

    ලොකු ගැටලූවක්,කාලයක් තිස්සෙ තිස්සෙ තිබුන දෙයක් මේ...එක විසදුනා.🙏🙏🙏. නමස්කාර වේවා ඔබ වහන්සේට

  • @user-qr5vp3ou6g
    @user-qr5vp3ou6g3 ай бұрын

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාධු!🙏 සාධු!🙏 සාධු!🙏 මා හට උතුම් නිවන අවබෝධ වේවා!!!

  • @niranjalarajapaksha8710
    @niranjalarajapaksha87103 ай бұрын

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු

  • @samanlalani1766
    @samanlalani17663 ай бұрын

    Kalyana mithre athi ගෞරව neeya ස්වාමීන් වහන්සේ ta මෙපින් බලෙන් athi උතුම් nirvana ya අවබෝධ වේවා

  • @niwieeeishere5737
    @niwieeeishere57373 ай бұрын

    Sadu sadu

  • @sarathweerasinghe3294
    @sarathweerasinghe32943 ай бұрын

    තෙරුවන් සරනයි ගරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා .

  • @GeethanganiHewawasam-je4st
    @GeethanganiHewawasam-je4st3 ай бұрын

    Theruwan saranai aryan wahansa

  • @sepalipiyasena3079
    @sepalipiyasena30793 ай бұрын

    Mahata waha wahaa margapala niwan awaboda wewa. Sadu Sadu saadu. 🙏🏻🙏🏻🙏🏻🙏🏻⚘️⚘️⚘️❤️

  • @sudathrohana2655
    @sudathrohana26553 ай бұрын

    Namaskara wewa

  • @gaminipathirana2647
    @gaminipathirana26473 ай бұрын

    🌻🌸🌼🙏🙏🙏🌼🌸🌻

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake61722 ай бұрын

    🙏🙏🙏

  • @thusithaweerasinghe2565
    @thusithaweerasinghe25653 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RuwanLivera
    @RuwanLivera3 ай бұрын

  • @nilukaathukorala8575
    @nilukaathukorala85753 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dusha-zb9qt
    @Dusha-zb9qt3 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @yohanpushpaka4560
    @yohanpushpaka45603 ай бұрын

    ❤❤

  • @RuwanLivera
    @RuwanLivera3 ай бұрын

    Mama obasamagai daham apasamagai

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha14423 ай бұрын

    🙏🙏🙏👑️☸🇱🇰💜️

  • @pgukweerasinghaweerasingha1553
    @pgukweerasinghaweerasingha15532 ай бұрын

    අවබෝධය යනු කුමක්ද? ප්‍රඥාව ට සාපේක්ෂව..තෙරුවන් සරණයි....

  • @NoorNoor-ip2zl
    @NoorNoor-ip2zl3 ай бұрын

    🙏🙏🙏🙏🤍

  • @chandanasamansaman852
    @chandanasamansaman8523 ай бұрын

    සාදු සාදු සාදු

  • @GeethanganiHewawasam-je4st
    @GeethanganiHewawasam-je4st3 ай бұрын

    Theruwan saranai aryan wahansa

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas50512 ай бұрын

    🙏🙏🙏

  • @narmadaediriweera5907
    @narmadaediriweera59073 ай бұрын

    🙏🙏🙏

Келесі