හොදට ඉන්න මට, ඇයි තරහ යන්නෙ | Niwan Dakimu

~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
"අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."

Пікірлер: 39

  • @malaniwitharana9721
    @malaniwitharana9721Ай бұрын

    සාදු සාදු 🙏🙏🙏සාදු සාදු උතුම් වු ආර්යන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා සාදු 🙏🙏🙏සාදු සාදු

  • @madushandesilva6053
    @madushandesilva6053Күн бұрын

    තෙරැවන් සරනයි සියලු ලොක වැසියන්ට පින් වත් සුවාම්න් වහන්සේට සෙතක් සාන්තියක් වෙවා🙏💚🙏 මතු උපදින හැම බවයකම කල්‍යාණ මිතුරන්ම මුන ගැසෙවා🙏🙏🙏 ඩුබායි සිට!!!

  • @jagathbandara2078
    @jagathbandara20786 ай бұрын

    උතුම් ආර්යයන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ දැක වන්දනා කරලා මේ කටුක සංසාර ගමන නිමා කිරීමට අවස්ථාව උදා වේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏 නැවත නැවතත් මගේ හදපිරි නමස්කාර වේවා...🙏🙏🙏🙏🙏🙏🙏

  • @eyesofheaven9855
    @eyesofheaven98555 ай бұрын

    ඔබවහන්සේ හමුවීමට හැකි විදිහක් තිබේනම් දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

  • @sujeewapathirana3498
    @sujeewapathirana349820 күн бұрын

    ඔබ වහන්සේගේ nirmala දහම ඔබ වහන්සේ ඉදිරිපිට මට asimata හැකියාව ලැබේවා🌷

  • @sardhagunaratne1277
    @sardhagunaratne12773 ай бұрын

    උත්තමවු නිවන් දකිමු උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු .🙏🙏🙏

  • @DharmasiriUpananda-cd2uy
    @DharmasiriUpananda-cd2uyАй бұрын

    සාදු සාදු සාදු 🎉🎉🎉 🙏🙏

  • @nayanigayanthi
    @nayanigayanthi23 күн бұрын

    Oba wahanseta mage namsaslaraya.wewa

  • @shiromiranaweera9385
    @shiromiranaweera93855 ай бұрын

    Oba වහන්සේ ge සියලු ධර්ම දේශනා mama අහනවා .mage jeewethaya godak wenas kaka උතුම් arryan වහන්ස oba වහන්සේ kawadaho දවසක ma මිය යන්න pera සැබැවින් දකින්න ලැබේවා .oba වහන්සේ ta නිවන් awaboda ලැබේවා .

  • @sujeewasampath2063

    @sujeewasampath2063

    4 ай бұрын

    You tube search මහ රහතුන් වැඩ් මග ඔස්සේ හම්බන්තොට ධර්ම සාකච්ඡාව අහන්න කොටස් 08 යි 🙏🙏🙏🙏

  • @myredmi501

    @myredmi501

    Ай бұрын

    Sadu.sadu .sadu. ..

  • @kanchanadon8569

    @kanchanadon8569

    19 күн бұрын

    සාදු සාදු, සාදු🙏🙏🙏

  • @Naturele-qp4wx
    @Naturele-qp4wx3 ай бұрын

    Sadu.sadu.sadu.🙏🙏🙏🌷🙏🙏🙏

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k4 ай бұрын

    මේ සසර ගමන නිමාකිරීමේ වාසනාව මට උදාවේවා.සාදු සාදු සාදු.නමස්කාර වේවා ඔබ වහන්සේට

  • @randikadayan2112
    @randikadayan21125 ай бұрын

    තෙරුවන් සරණයි 🙏💛

  • @nimaliedeepakumari533
    @nimaliedeepakumari5332 ай бұрын

    Namaskaara weewaa 🙏🙏🙏🙏

  • @sriyanipriyadarshaniranath9947
    @sriyanipriyadarshaniranath99474 ай бұрын

    ඔබ වහන්සේ බැහැදැකීමට ලැබේවා මාගේ නමස්කාරය වේවා

  • @sriyanipriyadarshaniranath9947

    @sriyanipriyadarshaniranath9947

    4 ай бұрын

    මම ඉන්නෙ රට,ආව දවසක හම්බ වෙන්න එන්න පුළුවන්

  • @sriyanipriyadarshaniranath9947

    @sriyanipriyadarshaniranath9947

    4 ай бұрын

    ඒත් එන්න දන්නේ නැහැ නේ ඉන්න තැන

  • @pradeepsanjeewa3532

    @pradeepsanjeewa3532

    17 күн бұрын

    ලගදීම දානගන්න පුලුවන්

  • @darshaneewathsala3164
    @darshaneewathsala31643 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා! සාධු සාධු සාධු !!!

  • @niranjalamalkanthi1638
    @niranjalamalkanthi1638Ай бұрын

    🙏🙏🙏

  • @rasikakoshiya8818
    @rasikakoshiya8818Ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @varunishalika2301
    @varunishalika23014 ай бұрын

    සාදු, සාදු, සාදු !!!

  • @nantanaekanayaka8059
    @nantanaekanayaka80595 ай бұрын

    සාධූ සාධූ සාධූ

  • @dulminichampika2358
    @dulminichampika23586 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @samanlalani1766
    @samanlalani17663 ай бұрын

    අහම්බෙන් මට මෙම video ලැබුණා . මට සති math වීමේදී තිබූ boho ගැටලු වලට විසඳුම් ලැබුණා .kalyana මිතුරු ඔබ වහන්සේ ge දැනුම prathiharyak.කෙදිනක ho ඔබ වහන්සේ සම්මුඛ වේවා උතුම් nirvana ya අවබෝධ කරගැනීමට මෙම pin හේතු වේවා

  • @nilukaathukorala8575
    @nilukaathukorala85756 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chithralatharm7959
    @chithralatharm79593 ай бұрын

    Oba wahanseta maage Namaskaaraya wewaa🙏🙏🙏 Dharma deshana asana siyalu denatama praghghawa pahalawewaa🙏🙏🙏

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s6 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻

  • @gaminipathirana2647
    @gaminipathirana26476 ай бұрын

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @prasadmadhushanka492
    @prasadmadhushanka49229 күн бұрын

    ධර්ම දේශනා වලට man ඇබ්බැහි වෙලා වගේ කියල හිතෙනවා.ගොඩක් කාලෙක ඉඳන් අහනවා.දින කීපයක් භාවනාවට සටහනකට සහභාගී වෙන්න පුළුවන්ද මෙම ස්වාමීන් වහන්සේ කරන?

  • @kumerihettigodage5374
    @kumerihettigodage53742 ай бұрын

    28:59 🙏🏻🙏🏻🙏🏻 ඔබ වහන්සේගේ ධර්ම දේශනා එකක් අහලා නවතින්න හිතෙන්නේ නෑ ස්වාමින් වහන්ස. මම දැනගෙන හිටියේ මොනවද කියලා හිතෙනවා ස්වාමින් වහන්ස. ෙමම ධර්ම දේශනයක් ශ්‍රවන කිරිම මාගේ කුසල් ක්‍රියාත්මකවිමක් කියලා දැනෙනවා. සාදු සාදු සාදු . ඔබ වහන්සේට උතුම් නිර්වාණ ශාන්තිය ලැබෙිවා.

  • @tironfrnando4683
    @tironfrnando46834 ай бұрын

    🙏🙏

  • @WasalaarachchiW.A.R.M-ly1kv
    @WasalaarachchiW.A.R.M-ly1kv5 ай бұрын

    🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷

  • @anupamaindunil9402
    @anupamaindunil94022 ай бұрын

    🙏🙏🙏

  • @Dusha-zb9qt
    @Dusha-zb9qt6 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @anushamalkanthi5424
    @anushamalkanthi54246 ай бұрын

    🙏🙏🙏

  • @basarkhan2100
    @basarkhan21005 ай бұрын

    🙏🙏🙏