ඔබ මාර්ග ඵලයක ඉන්නවද නැද්ද කියල, හරියටම දැනගන්නෙ කොහොමද | Niwan Dakimu

~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
"අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."

Пікірлер: 38

  • @sunethramaarapana-yg7em
    @sunethramaarapana-yg7em

    හුදකලාව තුල ධර්ම මාර්ගය වැඩිම පිලිබඳ ව ඔබවහන්සේ ගේ පැහැදිලි කිරීම ඉතාමත් පැහැදිලි යි.. ආර්යයන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bonnymendis3592
    @bonnymendis3592

    ආර්ය න් වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබේවා ! මාගේ වන්දනාව වේවා!ධර්ම දානය පිනිස කැපවන පින්වත් හැමදෙනාටම ත් යහපතක් ම වේවා !🙏🙏🙏

  • @ayeshasewwandi9949
    @ayeshasewwandi9949

    🙏🙏🙏සාදු සාදු සාදු...

  • @anushaudayangani4542
    @anushaudayangani4542

    සාදු සාදු සාදු ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @nisankajayasinghe7585
    @nisankajayasinghe7585

    අපේ පින්වත් අර්‍යන් වහන්සේට මාගේ නමස්කාරය🙏🙏🙏

  • @thusithaweerasinghe2565
    @thusithaweerasinghe2565

    තෙරුවන් සරණයි ආර්යන් වහන්සේට නමස්කාර වේවා

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219

    පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! පූජා වේවා ! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සුවසේ ජීවත් වේවා ! සුවපත් වේවා ! මේ අත් භවයේදීම සැප ප්‍රතිපදාවෙන් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව පහසුම ආකාරයෙන්ම අවබෝධ වේවා ! උතුම් නිවනම පූර්ණය වේවා !

  • @user-dd3yj2gb6h
    @user-dd3yj2gb6h

    Sadu! Sadu! Sadu! Anumodan wemi! ! ! Niwanatama Paramithawakma Weewa! ! ! 🙏🙏🙏

  • @sepalipiyasena3079
    @sepalipiyasena3079

    Swaminwahanseta mage wandanawa wewa. Sadu Sadu saadu. 🙏🙏🙏🙏⚘️⚘️⚘️❤️

  • @sarathweerasinghe3294
    @sarathweerasinghe3294

    සාඨු සාඨු සාඨු ආර්යන් වහන්සේට මාගේ නමස්කාර වේවා .

  • @dayawathimenike408
    @dayawathimenike408

    තෙරැවන් සරනයි ආර්‍රයන් වහන්ස නමස්කාර කරමු නමස්කාර ය වෙවා ඔබ වහන්සේ ගෙ දේසනා සවන් දෙන අප සියලුම දෙනා ඇතුළු ව්ෂේෂ යෙන් චැනල් එක මෙහෙයවන මහත්තයා ඇතුළු ඊට සහභාගි වු සියලුම දෙනා .සත්‍ය අවබෝධ කර ගනිත්වා තෙරැවන් සරනයි සාදු සාදු

  • @sharmenfernandez9266
    @sharmenfernandez9266

    I listen to a sermon I felt it so much I always thought I must one day meet obwahansa but what I understood was if I worship my Lord Buddha and worship all maharatan wahansa I have worship obwahansa sadu sadu sadu

  • @padmaseeliranaweera
    @padmaseeliranaweera

    සාදු සාදු සාදු

  • @niwieeeishere5737
    @niwieeeishere573721 күн бұрын

    Sadu sadu

  • @matildadesilver6910
    @matildadesilver6910

    ගෞරවනීය ස්වාමින් වහන්සේ සුවපත් වේවා.නිවනින්ම සැනසේවා.

  • @user-qr5vp3ou6g
    @user-qr5vp3ou6g

    තෙරුවන් සරණයි!! ගෞරවනීය ආර්යයන් වහන්සේට නමස්කාර වේවා!! සාධු!🙏 සාධු!🙏 සාධු!🙏 උතුම් නිවන මා හට අවබෝධ වේවා!!!

  • @mr.shotgun1083
    @mr.shotgun1083

    🙏🙏🙏🙏

  • @thushiwickramasinghe8030
    @thushiwickramasinghe8030

    🙏🙏🙏

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa

    🙏🙏❤❤🙏🙏

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164

    Sadu sadu sadu!

Келесі