ඔබේ ඥාතීන් ඔබට දෙන කමටහන්… | Niwan Dakimu

~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
"අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."

Пікірлер: 23

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k3 ай бұрын

    එසේම යි ස්වාමීන් වහන්ස.අවබෝධකොට ගතිමි.සාදු සාදු සාදු.නමස්කාර වේවා ඔබ වහන්සේට

  • @lalithamunasinghe9433
    @lalithamunasinghe9433Ай бұрын

    සාධු සාධු සාධු! අරහතූන් වහන්සේට මාගේ ගවුරවනීය නමස්කාරය වේවා.

  • @clean158
    @clean15823 күн бұрын

    🙏🙏🙏🙏💐💐💐💐💐ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏🙏🙏🙏

  • @Nayana-wo1sn
    @Nayana-wo1sn7 ай бұрын

    සාදු .සාදු .සාදු තෙරැවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සමිපත් නිරතුරුව ම ලැබෙිවා .

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx6 ай бұрын

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @bonnymendis3592
    @bonnymendis35927 ай бұрын

    ආර්ය න් වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබේවා! ධර්ම දානය පිනිස කැපවන පින්වත් හැමදෙනාටම ත් යහපතක් ම වේවා !🙏🙏🙏

  • @kelumdilhara7674
    @kelumdilhara767421 күн бұрын

    යහපතක්ම වේවා ❤❤

  • @Naturele-qp4wx
    @Naturele-qp4wx4 ай бұрын

    Sadu.sadu.sadu.🙏🙏🙏🌷🙏🙏🙏

  • @sudathrohana2655
    @sudathrohana26557 ай бұрын

    Sadu sadu sadu

  • @sepalipiyasena3079
    @sepalipiyasena30797 ай бұрын

    Mahata waha wahaa margapala niwan awaboda wewa. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻⚘️⚘️⚘️❤️

  • @gaminipathirana2647
    @gaminipathirana26476 ай бұрын

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.42627 ай бұрын

    🙏🙏🙏

  • @mallikakabral2562
    @mallikakabral25627 ай бұрын

    Visvaya mama obava hadunagathimi maranna mohothakata hari mata obata kruthaguna salakanna avasthava labavi kiyala mama visvasa karami

  • @sanjayamaduranga3991

    @sanjayamaduranga3991

    7 ай бұрын

    Balamu apasaka mahatthaya..

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa7 ай бұрын

    ❤❤🙏🙏🙏

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa7 ай бұрын

    ❤❤🙏🙏

  • @amala1187
    @amala1187Ай бұрын

    Mata me sathy soya ganna udaw karanna me suwamin wahansa inne koheda kiyanna godak pin

  • @sunandaliyanage8547
    @sunandaliyanage85477 ай бұрын

    Namaskaraya wewa! Pinwath swmin wahanseta.

  • @Dusha-zb9qt
    @Dusha-zb9qt7 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @damayanthiadipathi3612
    @damayanthiadipathi36122 ай бұрын

    🙏🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s7 ай бұрын

    🙏❤️

  • @NirupaWeerasingha-mm2uc
    @NirupaWeerasingha-mm2uc7 ай бұрын

    🙏🙏🙏

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake61727 ай бұрын

    🙏🙏🙏

Келесі