සිතේ තියෙන අති ශ්‍රේෂ්ටම කාරණාව… | Niwan Dakimu

~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
"අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."

Пікірлер: 43

  • @anudaovitawaththa3593
    @anudaovitawaththa35934 ай бұрын

    නමෝ බුද්ධාය ! සාධූ සාධූ ස්වාමීනි. මාගේ වන්දනාව වේවා ! අපේ නිවීම පිණිසම මේ උත්තම දේශනා හේතු වාසනා වේවා !

  • @user-qk8lj9qt1w
    @user-qk8lj9qt1wАй бұрын

    Namaskara wewa ape swameen wahanseta. Sadu Sadu Sadu ! ! ! Therawan Saranai.

  • @nilminiperera6869
    @nilminiperera68693 ай бұрын

    සියලු සගරුවනවදිමි උන්වහන්සේ දෙපාවන්දනා කරමි

  • @Nayana-wo1sn
    @Nayana-wo1sn5 ай бұрын

    සාදු .සාදු .සාදු තෙරැවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට . නිදුක් නීරෝගී දීර්ඝායු සමිපත් නිරතුරුව ම ලැබෙිවා .

  • @d.panditaratne858
    @d.panditaratne8585 ай бұрын

    Sadu...Sadu...Sadu!!! 🌼🌼🌼 🙏🙏🙏

  • @BlackHorse-wk3uf
    @BlackHorse-wk3uf3 ай бұрын

    Niduk nirogi suwa oba wahanseta.❤

  • @anomakahawandala6816
    @anomakahawandala68166 ай бұрын

    Sadhu sadhu swamini ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @YyYy-kt1ye
    @YyYy-kt1ye4 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @mskalupahana374
    @mskalupahana3746 ай бұрын

    ඔබ වහන්සේට නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dmhjaya
    @dmhjaya3 ай бұрын

    Samm sambudu saranai

  • @GeethanganiHewawasam-je4st
    @GeethanganiHewawasam-je4st4 ай бұрын

    Theruwan saranai aryan wahansa

  • @sepalipiyasena3079
    @sepalipiyasena30796 ай бұрын

    Swaminwahanse deka ganeemata pin pahalawewa. Sadu Sadu saadu. 🙏🙏🙏⚘️⚘️⚘️❤️

  • @dilhanivithanage7734
    @dilhanivithanage77342 ай бұрын

    🙏🙏🙏

  • @user-ek4cm5xq8r
    @user-ek4cm5xq8r4 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshanlakshitha8728
    @roshanlakshitha87286 ай бұрын

    ❤❤❤

  • @induwijesinghe5453
    @induwijesinghe54536 ай бұрын

    Theruvansaranaei siyalu devipihetaey

  • @thusithaweerasinghe2565
    @thusithaweerasinghe25656 ай бұрын

    සම්මා ස. ආර්යන් වහන්සේට නමස්කාර වේවාම්බුදු සරනයි

  • @devikaabesinghe9405
    @devikaabesinghe940519 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.

  • @ChandhiGoonetilleke-tr4bi
    @ChandhiGoonetilleke-tr4bi5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa6 ай бұрын

    ඔබ වහන්සේට බුදුසරණයි❤❤🙏🙏

  • @padmaseeliranaweera
    @padmaseeliranaweera6 ай бұрын

    සාදු සාදු සාදු

  • @user-wv4yp5vj4d
    @user-wv4yp5vj4d6 ай бұрын

    Sadu sadu sadu

  • @chandrajayasoorya838
    @chandrajayasoorya8385 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Sadu, saadu, saaaduuu

  • @sudathrohana2655
    @sudathrohana26556 ай бұрын

    Oba wanseta nàmaskarawewa

  • @KasunSilva-kt8lh
    @KasunSilva-kt8lh6 ай бұрын

    මෙම ස්වාමින්වහන්සෙව මුනගැසෙන්න අවස්තාවක් උදාකර දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්. පැවිදි වෙන්න ඉන්න අයෙකුට. ඉක්මනින් අවශ්‍යයි

  • @induwijesinghe5453

    @induwijesinghe5453

    6 ай бұрын

    Some one told me..he is in kurunegala..wallawa rd...Iwrey eha senasenaya...try..to find...thats it i know If not try panama senadanaya But am not sure

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi6 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @Dusha-zb9qt
    @Dusha-zb9qt6 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa6 ай бұрын

    ❤❤🙏🙏

  • @nirmalakumarasinghe2125
    @nirmalakumarasinghe21256 ай бұрын

    Saadu saadu saadu 🙏🙏🙏🙏🙏🙏

  • @gaminipathirana2647
    @gaminipathirana26476 ай бұрын

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @sarathweerasinghe3294
    @sarathweerasinghe32946 ай бұрын

    සාඨු සාඨු සාඨු 🙏🙏🙏

  • @DarkNinja9801
    @DarkNinja9801Ай бұрын

    🪷🙏🙏🙏🪷

  • @noblevision2024
    @noblevision20246 ай бұрын

    කොහොමද අපි මුන්වහන්සේලා ඉන්න ආරාමය දැනගන්නෙ... අපිට දානයක් දෙන්න අවශ්‍යයි. සම්බන්ධ කරගන්න පුළුවන් විදියක් කියන්න පුළුවන් ද ලිපිනයක් දැනගන්න පුළුවන් ද

  • @sarathweerasinghe3294
    @sarathweerasinghe32946 ай бұрын

    ගරු ස්වාමීන් වහන්සේ මුනගැසීමට හැකියාවක් තිබේද හැකිනම් දන්වන්න පුළුවන්ද ?

  • @malanisriyalatha7601
    @malanisriyalatha76015 ай бұрын

    Me suwamin wahase muna gahenna awasthawak salasanna bs

  • @sugathadasalakmali-kc3xo
    @sugathadasalakmali-kc3xo3 ай бұрын

    ඔබවහන්සේ කොහෙද ඉන්නේ. අනේ කරුණාකරලා කියාන්න.

  • @princijayatunga6201
    @princijayatunga62014 ай бұрын

    🙏🙏🙏

  • @nilukaathukorala8575
    @nilukaathukorala85756 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmaabeysiriwarshana5758
    @padmaabeysiriwarshana57586 ай бұрын

    🙏🙏🙏

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake61726 ай бұрын

    🙏🙏🙏

Келесі