නිල්මිණි තෙන්නකෝන් - හදවතින් හදවතට/ NILMINI THENNAKOON -HEART TO HEART WITH KALUM ! 🤜🌷

ජීවිතයේ විවිධ හැලහැප්පීම් මැද තනිවූ මවක්
සිය එකම දියණියගේ අනාගතය සරු කිරීමට දරණා අප්‍රමාණ වෙහෙස .....
"පුංචි තිරයේ කදුලු බිදුව" - නිල්මිණි තෙන්නකෝන් සිය ජීවිතයේ ප්‍රථම වතාවට
හදවතින් හදවතට කැලුම් සමග.....👍👍🌷
(හැම මවක්ම- හැම දියණියක්ම අනිවාර්යයෙන්ම නැරඹීය යුතුම කතාවක් ..🤜👌)
Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය - HNB ASSURANCE රක්ෂණ සමාගම

Пікірлер: 1 100

  • @C424c424
    @C424c4243 жыл бұрын

    කැමතිම නිලියක් ..එදා ඉදල අද දක්වාම ජනප්‍රියත්වය එකවගේම තියාගෙන ඉන්න නිලියක් ..ආදරෙයි හැමදාමත් ..❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    💐🌷💐🌷💐🌷

  • @sltech291

    @sltech291

    3 жыл бұрын

    Neethasamaranayak

  • @WijayaanulaBangamuwage

    @WijayaanulaBangamuwage

    5 ай бұрын

    ​@@kalumwijesooriya❤චඥ පස්😊 ජෝඍඉඉ

  • @vinodaniwijesuriya8452
    @vinodaniwijesuriya84523 жыл бұрын

    තනිවම සිටින කාන්තාවකට අහංකාරකම ආරක්ෂාවක්

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    👍👍👍🌷💐

  • @C424c424
    @C424c4243 жыл бұрын

    නිහාල් දීප්ති දෙන්නම අද එකම තැනක දකින්න ලැබීම සතුටක්..❤❤❤😁😁😁😁

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි නංගී 🌷💐

  • @chandimalakmal8433
    @chandimalakmal84333 жыл бұрын

    ආදරෙයි නිල්මිණි අක්කේ හිත හොඳ දිරිය කාන්තාවන් ගොඩක් කාන්තාවන්ට මෙයාගෙන් ඉගනගන්න දේවල් තියෙනවා .ජයවේවා කැලුම් අයියේ තෙරුවන් සරණයි .😍😍😍

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි මල්ලො 🌷💐🌷💐

  • @ratatv2921
    @ratatv29213 жыл бұрын

    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ඇය අම්මා නම් විය ..♥️♥️♥️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    💐🌷💐🌷💐🌷🙏 බොහොම ස්තුතියි

  • @manjularanmuthu194

    @manjularanmuthu194

    3 жыл бұрын

    ඒක නම් ඇත්ත. ඉතාමත් ධෛර්යය වන්ත මවක්.තුරැණුවන් සරණයි! පරිස්සමට ඉන්න.

  • @winithasamaraweera6217

    @winithasamaraweera6217

    3 жыл бұрын

    Atthamai

  • @manelmanel47

    @manelmanel47

    3 жыл бұрын

    @@kalumwijesooriya 1

  • @hirunikakaamaya7713

    @hirunikakaamaya7713

    2 жыл бұрын

    Atthamai❤👍

  • @deepawijeratne2861
    @deepawijeratne28613 жыл бұрын

    නිහතමානීව ඉන්න සුන්දර කලා කාරියක් .ඔබගේ දියණිය oba බලාපොරොත්තු වෙලා ඉන්න සැමදෙ ඉෂ්ට කරවී.බුදු සරණයි .

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 🌷💐

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam84043 жыл бұрын

    සුන්දර ගැහැණියක්..හොද ආදර බර අමිමා කෙනෙක්...ඔබටත් දුවටත් තුනුරැවණ් සරනයි.❤️❤️❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 🌷💐

  • @sandyapriyanganikanduahara9867
    @sandyapriyanganikanduahara98673 жыл бұрын

    නිල්මිණි තෙන්නකෝන් ඔබට මගේ ආදරණීය ගෞරවය! කැළුම් විජේසූරිය ගේ කාරුණික බවට මගේ හදවතේ ගෞරවනීය ප්‍රණාමය පුද කරමි! තෙරුවන් සරණයි!!!

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @nirangaariyapala6962

    @nirangaariyapala6962

    Жыл бұрын

    ​@@kalumwijesooriya a

  • @namalithismalpola5400

    @namalithismalpola5400

    2 ай бұрын

    Kawadawath nathi tharam oba gana adarayak hithuna.puduma hoda gathi athi kanthawak.ammek.obatath diyaniyatath suba anagathayak.teruwan saranai.kalum obatath teruwan saranai. Mewage adarshamath ayama genna. .

  • @nishanifernando9491
    @nishanifernando94913 жыл бұрын

    ආදරණීය අම්මා නම් ඇය විය.. හරිම ලස්සනයි කතා බහ.. පරිස්සමෙන් ඉන්න.. ජේසු පිහිටයි ...!!!

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @kushisdiary
    @kushisdiary3 жыл бұрын

    දක්ශ, ආඩම්බර, බර චරිතයක් නිල්මිනී. ආදර්ශමත් අම්ම ,,, නිදහස්, සරල, සුන්දර අනාගතයක් !

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @chamarimadushika5426
    @chamarimadushika54263 жыл бұрын

    එදා වගේම අදටත් අපි ආදරය කරන නිහතමානි රංගන ශිල්පිනියක්. ඔබ‍ට තෙරුවන් සරණයි.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 🌷

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    දියණිය වෙනුවෙන් ගොඩක් කැපවුණු ආදරණිය ,සුන්දර මවක් 👌👍❤️❤️❤️❤️❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි මේ අගයීමට

  • @srinikawickramasekara8226
    @srinikawickramasekara8226 Жыл бұрын

    නිවේදකයකු සතු වටිනා ගුණාංග ඔබගෙන් දුටුවෙමි.දෙදෙනාටම සුභ පතමි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    බොහොම ස්තුතියි 🙏💐💐

  • @nisansalasanjeewani9689
    @nisansalasanjeewani96893 жыл бұрын

    ඇත්තටම සර් ගොඩාක් ආසාවෙන් නරඹපු..... අපේ රටේ මධ්‍යම පාන්තික ජීවන යථාර්ථය අවබෝධ කර පෙන්වූ.... අනර්ඝ ටෙලි නාට්‍යයක් ❤️❤️❤️දූ දරුවෝ❤️❤️❤️අපට සිටින කළුනික වන්නා වූ...... සම්පතක්.......දූ දරුවෝ, ඉටිපහන,දිය සුළිය...... අප්‍රමාණ ආදරෙයි නිල්මිණි තෙන්නකෝන් මහත්මිය ඔබට 🙏🙏🙏❤️❤️❤️....... ගොඩාක් ආසාවෙන් නරඹපු ඔබතුමන් ගේ තවත් රසවත් කතා බහක්....... බොහොම ස්තූතියි සර්.....ඔබට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි.... ආරක්ෂාවයි 🙏🙏🙏🙏🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @anusharanhoti
    @anusharanhoti3 жыл бұрын

    නිල්මිණි අක්කා එදා වගෙම අදත් ලස්සනයි 😊 කැළුම් අයියයි නිල්මිණි අක්කයි එකට දකින්න ලැබීම සතුටක් 😊😊😊 අපි පොඩි කාලේ ධූ දරුවෝ ඩ්‍රමා එක මතක් උනා 😊😊😊 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-wm5uz5xr4k
    @user-wm5uz5xr4k6 ай бұрын

    මම ආසම නිළිය. කෙලින් කතා කරන දිරිය මවක්. දිය සුළිය ඇගේ රංගනය විශිෂ්ඨ යි. කැලුම් ඔබේ වචන හරඹය අහන්ඉන්න ආසයි. ස්තූතියි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    6 ай бұрын

    බොහොම ස්තුතියි .🙏🙏💐

  • @sachiniabesinghe4318
    @sachiniabesinghe43183 жыл бұрын

    ගොඩාක් ආසම කරන දක්ශ නිලියක්. මාගේ ප්‍රියතම නිලිය. ඇගෙන් අපේ ජීවිතයට ගත යුතු ඉගෙන ගත යුතු දෑ බොහෝමයි.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 💐🌷

  • @nadeesuwarnamali8742
    @nadeesuwarnamali87423 жыл бұрын

    අප්පෝ සමිතට හොද ආදර්ශයක් මේ නිල්මිනි අක්කා. Your Great අක්කේ.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබේ අදහසට

  • @mudiyanselage.wannie2862

    @mudiyanselage.wannie2862

    3 жыл бұрын

    Ehama kiyanna epa samitata loku prshnayak tiyanawa.ammata godak upastana karanna wela tiyanawa.eyata udawuwata kenek onana.pawu samita.

  • @mudiyanselage.wannie2862

    @mudiyanselage.wannie2862

    3 жыл бұрын

    Nilmini 2varata vivaha una kiyala apinam dannawa.italy Milano wala api hondatama danna kenek ekka hitiyane oya. Kanagatui mehama matak karanna unata.sorry 🙄😔

  • @achalaudayangani7780

    @achalaudayangani7780

    3 жыл бұрын

    @@mudiyanselage.wannie2862 ඔබ හරි.. එයා ගේ දුව මල්කුමරිට හිටියේ..ඒත් ගොඩක් අය එක කිව්වම බයිනවා පද හදනවා කියලා... ඒත් නිල්මිණි මධු මාදව විතරයි බැන්දේ වගේ කතා කරන්නේ....කෙලින් කතා කරනවානම් ඒ ගැන කියන්න පුළුවන්.....දෙවැනි කාසදේ කරද්දී කිව්වා....දුවට පුදුම ආදරයක් තියෙන තාත්තෙක් බැන්දේ කිව්වා..... රුපෙන් කතාවෙන් මිනිස්සු මනින්න බෑ....නිළියක් වසයෙන් හොදයි.🙏

  • @chathuliyanage6818

    @chathuliyanage6818

    2 жыл бұрын

    @@achalaudayangani7780 ow ea wedding photo eka math dakka wayasay tikak eka irida paththareka giye .eka matath mathakai

  • @sureshnalakauswattaliyanag4263
    @sureshnalakauswattaliyanag42633 жыл бұрын

    පස්සෙ ගෙනා මනමාලි ,දූ දරුවො ,දිය සුලිය ,කුමාරයාණනී ,නිදිකුම්භා මල්, බෝඩිම, අභිසමය , ඉටි පහන් , ඉසි දාසි, මායා රංගන , නේත්‍රාන්ජලී , කුලවිලෝකන , සුසීමා , හැන්දාව ,ගිරි කුල , අම්මා එකිනෙකට වෙනස් වූ චරිත නිරූපන හැකියාව ඇති විශිෂ්ඨ කලාකරිණියක් 💐💐🥰

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    ඔබ හරියටම හරි බොහොම ස්තුතියි

  • @ishanidunuwila5108
    @ishanidunuwila51082 жыл бұрын

    තමන් හරි නම් ,තමන් ගැන තමන් දන්නව නම්, ආත්ම විශ්වාසයෙන් මේ ලෝකෙ හොද විදියට දරුවත් හදාගෙන සමාජෙ හොද නමක් තියාගෙන ඉන්න එදා ඉදන් ප්‍රිය කරපු කෙනෙක්.මූණ වගේම හිතත් ලස්සන කෙනෙක්.දියණියට ආඩම්බර විය හැකි මවක්.💝💝😘😘🤩🤩.ඔබට,ඔබේ දියණියට සුභ අනාගතයක්

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani89313 жыл бұрын

    Adarani nihathamani nili mawak...ඒ වගෙම ඔබගෙ මුවේ හැමදාම තියන නිහතමානී හිනවත් හරිම ලස්සනයි ..බුදු සරනයි කැලුම් අයියේ 😍🌷🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara56623 жыл бұрын

    අම්මෝ මාගෙ පොඩි කාළයේ ආසම දෙන්නෙක් දීප්ති. නිහාල්.. දූදරුවෝ ටෙලි නාට්‍ය අපේ පොඩි කාලේ සුන්දර මතකයක් ❤️❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි මේ අගයීමට

  • @anjidammearachchi3030
    @anjidammearachchi30303 жыл бұрын

    ඔබට වාසනාවන්ත අනාගතයක් නිල්මිණි මහත්මිය.කැලුම් මහතාණෙනි ඔබ ඔබගේ නාලිකාව බලන සියලු දෙනාටම පිළිතුරු සපයනවා.එය ඔබේ උතුම් ගුණාංගයක් ස්තුතියි.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @wnt6596
    @wnt65963 жыл бұрын

    නියතමනි , සුන්දර ,කලාලොවේ ටෙලිනාට්‍ය, තවත් රැජිනක් ඇය නිල්මිණි තේන්නකෝන් කියන චරිතය. කැලුම් අයියේ නුබටත්, නුබගේ සිනාවටත් ගොඩක් ආදරේයි. දාලද්‍ර හමුදුරැවන්ගේ ආශිර්වාදය ලැබේවා !!!

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි මල්ලො මේ ආදරනීය අගයීමට

  • @nilikagunawardana806

    @nilikagunawardana806

    3 жыл бұрын

    @@kalumwijesooriya .

  • @renurenu7857
    @renurenu78572 жыл бұрын

    මට ලගදී තමයි මේ චැනල් එක එක හම්බුනේ එදා ඉඳලා පරණ වීඩියෝ හැම එකක්ම පුළුවන් විදිහට වැඩ කරන ගමන් බලනවා හරිම ආදරණීය වැඩසටහන් 👍👍👍👍👍👍👍❤️❤️❤️🤔🤔

  • @nirmaleeperies9800
    @nirmaleeperies98003 жыл бұрын

    හරිම ලස්සනයි .යහපත්.ගැහැණියක් .මවක්.ඔබට තුති.මෙවන් අය ගෙන්නනවට. ඇයි.කැලුම් ඇයි රගපාන්නෙ නැත්තෙ. නිල්මිණි මහත්මියටත් ඔබටත් දෙවි පිහිටයි !

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි මම රගපාන්න හොද චරිතයක් එනකල් බලන් ඉන්නෙ

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha76613 жыл бұрын

    හරිම සතුටුයි ,දීප්තියි නිහාලුයි ආය දැකීම ...තවම ඒ වගේමයි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @jayaminiherath8754
    @jayaminiherath87544 ай бұрын

    ඇය ඉතා බුද්ධ්‍මත්ව , හැගුම්බරව , අවංකව කතා කලා .....බොරු පම්පෝරි ගැහුවේ නෑ ...දෙන්නටම එදා වගේම අදටත් ආදරෙයි ❤❤❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    4 ай бұрын

    බොහොම ස්තුතියි 🙏💐💐💐

  • @C424c424
    @C424c4243 жыл бұрын

    අදත් ලස්සන වැඩසටහනක් බැලුව බොහොම ස්තුතියි කැලුම් අය්යෙ ..🙏🙏🙏🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි නංගී දිගටම බලන්නකො... 🌷💐

  • @georgevinitia1502
    @georgevinitia15023 жыл бұрын

    ඔබ දෙදෙනාම අපේ ලක්දෙරණට වාසනාවන්! නිදුක් නීරෝගී වේවා! සුවපත් වේවා! සතුටම රජවේවා! තෙරුවන් සරණයි !🙏🌾🌟🙏🌝❤🇱🇰

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි අක්කා අක්කාටත් තෙරුවන් සරණයි දකින්න ආසයි

  • @indujayanthi3369
    @indujayanthi3369 Жыл бұрын

    බුදුසරණයි ඔබතුමාට මේ වගේ සොදුරැ කලාකරැවන් අපිට මුණගස්සවනවාට.. දිප්ති කවදාවත් අමතක වෙන්නැ .. බුදුසරණයි ඇයටත් ඇයගේ දියණියටත්.. බුදුසරණයි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    බොහොම ස්තූතිය තෙරුවන් සරණයි

  • @nimalifernando7591
    @nimalifernando75913 жыл бұрын

    දියණිය වෙනුවෙන් ගොඩක් කැපවුණු ආදරණිය සුන්දර මවක්.. හිත හොද දිරිය කාන්තාවක්. ඇත්තටම මම කැමතිම නිළිය...

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    ඔබ හරි බොහොම ස්තුතියි 💐🌷

  • @ratnatangkad3681
    @ratnatangkad36813 жыл бұрын

    දු දරුවො මතක් උනා.ඔබ දෙපලටම තෙරුවන් සරනයි ජෙසු පිහිටයි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @thakshilarajanayaka8562
    @thakshilarajanayaka8562 Жыл бұрын

    ආදරණීය අම්මා කෙනෙක්.,මගේ රත්තරන් අම්මා වගේ ශක්තිමත් ගැහැනියක්,මොන ප්‍රශ්නේ අවත් දරුවෝ එක්කම ඉන්න ආදරණීය මවක්.,මම කැමතිම කලා ලෝකයේ රූමත් රංගන ශිල්පිනියක්,ඇත්තටම මේ විඩියෝ එක අහම්බෙන් දැක්ක විඩියෝ එකක් කැලුම් අයියේ.,දෙන්නටම බුදුසරණයි.!!!♥️♥️♥️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    බොහොම ස්තුතියි 🙏💐

  • @jayapapaya785
    @jayapapaya7853 жыл бұрын

    Kalum and Nilmini( Deepthi and Nihal) it was so beautiful… still remember how we come infront of the TV to watch Dudaruwo.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    Thanks a lot 🌷💐

  • @annasisiliya2629
    @annasisiliya26293 жыл бұрын

    මං ගොඩක් කැමති කෙනෙක් හොයා.නිල්මිණි ඔයාගේ වැඩසටහනක් නම් මම බලනවාමයි 😘😘❤️❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @sheni6004
    @sheni60043 жыл бұрын

    හරීම ලස්සනයි ....ජය වේවා....ඔයා ඉන්න හැම ඩ්‍රාමා එකක්ම ආසාවෙන් බලනවා....💛❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @jinadariaassdd8912

    @jinadariaassdd8912

    3 жыл бұрын

    Doodaruwo mathakwuna.oyala dennata api godak aadare kara..thamath edawagema lassanai.hari adaraniyai

  • @nw4953
    @nw49533 жыл бұрын

    නිල්මිණී, ඔබ හැමදාම ත් අපට රසඳුන ක් වුනා... ඔබ අනතුරට පත්වූ විට ව්ශේෂඟඳ වෛද්‍ය රාජපක්ෂ මහතා ඔබ වෙනුවෙන් ශල්‍ය වෛද්‍යවරුන් සමඟ වෙහෙසුණු අයුරු මට මතකයි.. මම දරුවා ලැබිලා ඉන්න වෙලාවේ ඇත්තටම ඔබ වෙනුවෙන් ජේසුගෙන් ඉල්ලුවා ඔබේ අක්මාවේ ලේ ගැලීම නවත්වන්න කියා... අද වගේ මතකයි ඒ දවස .. වෛද්‍ය තුමා එතුමාගේ වාට්ටුවට ආවේ ඔබේ අනතුර අඩුවුනු බව දැනුනාට පසුව...

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 🌷💐🌷💐

  • @user-rz4kl8zn1k
    @user-rz4kl8zn1k10 ай бұрын

    අදත් පට්ට....ඔයාලා දෙන්න එකට දකින්න ලැබීම.. සතුටක් සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරණයි ඔබ දෙපලට

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    බොහොම ස්තුතියි

  • @shashikashashika7264
    @shashikashashika72642 жыл бұрын

    Kantha samajayate obe mini pahanak නිල්මිණි akke.....oya hithane pathana seme dema itu wenne prarthana kerenewa .kelum aiyye ...mewenima wedesatahan keranne ශක්තිය lebewa

  • @wirajikumudeen3570
    @wirajikumudeen35703 жыл бұрын

    හරිම වැදගත් ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් මේක. ඇත්තටම අලුත් එකක් ආව ගමන් බලනවා. ඔයාට ගොඩාක් ස්තුතියි මේ වගේ අර්ථවත් දෙයක් කරනවට. අද නිල්මිනිගේ වැඩසටහන ත් හරිම නියමයි. ඔයාට ගොඩක් ස්තුතියි.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @nuwanherath8987
    @nuwanherath89873 жыл бұрын

    ඉතාමත් ආසාවෙන් නැරඹුවා අපේ රටේ සිටින අති දක්ෂ චරිතාංග රංගන ශිල්පිණියක් ඇය සුභ පතනවා නිල්මිණි තෙන්නකෝන් මහත්මියට ඒ වාගේම කැලුම් අයියා ඉතා හොදින් වැඩ සටහන මෙහෙයවනවා

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @shiromadamayanthi1356
    @shiromadamayanthi13563 жыл бұрын

    ආසාවෙන් බලනවා බුදු සරණයි සියලු දෙනාටම ඉක්මනින් korona රෝගය දුරු වේවා

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    🌷💐🌷💐💐

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 Жыл бұрын

    ඔබ හරිම නිහතමානී කෙනෙක් බුදු සරණයි ඔයාටත් දුවටත්

  • @senekahewa8263
    @senekahewa82633 жыл бұрын

    I love her acting..! Kelum,you are doing a good job.!!

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    Thank you so much If possible please share this video with your loved ones

  • @shaniperera1877
    @shaniperera18773 жыл бұрын

    ලස්සනයි ,,,හැමදාම ,,සතුටින් ඉන්න ,ජෙසු පිහිටයි ,,❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 🌷💐🌷💐

  • @udenisanjana8744
    @udenisanjana87443 жыл бұрын

    Aththamai souriya oba nisa mage nethata kadulu pirunu awastha bohomai. Obai geheniya...👍❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    Bohoma isthithi

  • @chandranidealwis6555
    @chandranidealwis65553 жыл бұрын

    Beautiful discussion. Enjoyed thoroughly. Nilmini Thennakoon is an admirable lady. Hats off to u two.🎩

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    Thank you do much for your kind words

  • @__-ob5jj
    @__-ob5jj3 жыл бұрын

    I am really proud of you Nilmini.... God be with you always...😘

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    Thanks a lot for your kind words

  • @niroshiabeysinghe4653
    @niroshiabeysinghe46533 жыл бұрын

    නිර්භීත ගැහැනියක් ❤,ආදරනීය මවක්,,❤ කැලුම් මහත්මයා හැමදාම වගේ ආදරෙයි ඔබ තුමාට❤🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 💐🌷💐🌷

  • @paraainternationalholdings9321
    @paraainternationalholdings93213 жыл бұрын

    Great job. After long time I'm going past. Thank you Mr Kalum. My favourite actress.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    Thanks a lot for your kind words

  • @wise9085
    @wise90853 жыл бұрын

    Beautiful… can never forget Depthi and Nihal…You both are the best!!! Mr Kalum , I always watch your videos. The way you conduct interviews are very classy and respectful….

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    🌷🌷🌷🌷🌷🌷 Thank you very much 💐🌷 If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote good quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support

  • @dillondesilva7872
    @dillondesilva78723 жыл бұрын

    One of my favourite And most beautiful person in srilanka ❤️🙏🏽Love you Nilmini Theennakoon💐

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    Thank you so much

  • @shaniperera1877
    @shaniperera18773 жыл бұрын

    ඇත්තමයි කැලුම් අයියා ,හරිම ලස්සනයි ලස්සන ලස්සන shirts අදිනවා,,very handsome look,එහෙම තමා ඉන්න ඕනෑ හදවතින්ම තරුණ වෙන්න ඕනෑ ,,ජයම වේවා ,, god bless you aiya,,

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි නංගී මේ ඉතාමත් කාරුණික අගයීමට මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @user-jv2nc7or1i
    @user-jv2nc7or1i3 жыл бұрын

    සුන්දර නිහතමානී ගැහැනිය ඇය ආදරනීය අම්මා කෙනෙකි ඇය නිල්මිණි තෙන්නකෝන් මන් කැමතිම රංඟන ශිල්පිනියක් ඔබේ සහ දියණියගේ ඉදිරි අනාගතය ඔබ සිතන අයුරින්ම සාර්ථක වේවා කැලුම් අයියෙ ඔබටද සුන්දර අනාගතයක් වේවා සම්මාසම්බුදු සරණයි ❤❤🙏🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @anushagunasekera
    @anushagunasekera3 жыл бұрын

    Mr. Kelum, මේ Programme එක නම් ගොඩක් ආසාවෙන් බැලුවා. Thank you. 💐

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    Bohoma isthuthi 💐🌷

  • @nilanthinilanthi1735
    @nilanthinilanthi17353 жыл бұрын

    දිය සුලිය🌷....මම අදටත් ආදරේ කරන චරිතයක් 💜️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 🌷💐

  • @leellk5379
    @leellk53793 жыл бұрын

    Sudara kanthawak Nilmini.good luck!

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    Thank you very much

  • @pushpanimuthukudaarachchi8060
    @pushpanimuthukudaarachchi80603 жыл бұрын

    ඔබ ඉතාම නිලියක්. තෙරුවන් සරණයි

  • @pushpanimuthukudaarachchi8060

    @pushpanimuthukudaarachchi8060

    3 жыл бұрын

    ඉතාම නිහතමානී නිළියක් .තෙරුවන් සරණයි

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara69143 жыл бұрын

    නිල්මිණි ඔබ කලා ලොවට පායපු නිහතමානී බබළන තරුවක් 🌟 🌟 🌟 🌟 ඔබට කවුරුත් ආදරය කරන්නෙ ඒ නිසයි ඔබටත් දියනියටත් බුදු සරනයි තෙරුවන් සරනයි සියලුම දෙව්වරු ආරක්ෂා කරත්වා නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 💐🌷💐🌷

  • @sududhoni8763
    @sududhoni87633 жыл бұрын

    මම කැමතිම💜️ දදෙනෙක් අද එක තැනක දැකිමත් ආඩමිබරයි කැමතිම💜️ නිවෙිදකයෙක් කැලුමි අයියා ඒ වෙගේම කතා හසුරවනවා💚එකටත් මම කැමති ❤ආදරෙයි දෙන්නටම හැමදාමත් ආදරනිය මවක් හොද නිලියක් නිල්මිනි තෙන්නකෝන් 👍🌹

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට ට තෙරුවන් සරණයි

  • @radikadi3345
    @radikadi33453 жыл бұрын

    Thanks Kalum , We have to be really thankful for this program. We’ve been waiting to see you two together in the screen. Amazing ❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    Thank you very much 💐🌷 If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote good quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support

  • @manushadezoysa4787
    @manushadezoysa47873 жыл бұрын

    කැලුම් සර් ඔයාගේ අද වැඩසටහනත් ගොඩක් ලස්සනයි ඒ වගේම හරවත් මේ වගේ වැඩසටහන් කරන්න වාසනව ශක්තිය ලැබේවා

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @gretawarnakulasuriya9889
    @gretawarnakulasuriya98893 жыл бұрын

    අදත් ලස්සන චරිතයක් එක්ක ලස්සන කතා බහක්...නිල්මිණි මම ආස කරන නිලියක් ..කැලුම් ඔයා ටත් ස්තුතියි ...

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @cleraxaviour2108
    @cleraxaviour21083 жыл бұрын

    ඇය හරිම ආදරණීයයි .ඇයගේ භදවත කොච්චර ලස්සනද හැම ආගමක්ම ගරැ කරල කථා කරනවා. සුභ පතනවා ඔයාටයි දුවටයි....❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි මේ අගයීමට

  • @kavisk3732
    @kavisk37323 жыл бұрын

    ආසම චරිතයක්. ඇය ඉතා අවංකව සහ විවෘතව කතා කරනවා හැම වැඩසටහනකම

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 🌺🌺🌺🌺

  • @namaliliyanage1212
    @namaliliyanage12123 жыл бұрын

    ඉතාමත් හොද චරිතයක් ඇති අහිංසක නිලියක් ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් ඉන්න නිල්මිණි අක්කා ❤️💙💚💛🧡💜️❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි මේ අගයීමට

  • @gayomapremarathna9693
    @gayomapremarathna96933 жыл бұрын

    හැමදමත් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍 නිල්මිණි තෙන්නකෝන් තෙරුවන් සරණයි ආදර්ශමත් කාන්තාවක් දීර්ගායු ලැබේවා

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @udanaariyaratne2989
    @udanaariyaratne29893 жыл бұрын

    දීප්ති චරිතය සදා අමරණීයයි..

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    ඔබ හරි බොහොම ස්තුතියි

  • @amilanigunawardana3054
    @amilanigunawardana30543 жыл бұрын

    Very interesting discussion! Watched it eagerly! ❤❤❤ Keep up the good work kalum aiya!

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    Thank you do much dear Nangi

  • @anuruddhapgn
    @anuruddhapgn3 жыл бұрын

    ඔබ දෙපල ඉතා වැදගත් රටේම අයගේ ගරුත්වයට පාත්‍රවන කලාකරුවන් දෙපලක්. ආදරෙයි ගොඩ ක්. යෂෝධා විමලධර්ම සමග වැඩසටහනක් බලාපොරොත්තු වෙමි.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි මම උත්සාහ කරන්නම්

  • @aruniranawaka2250
    @aruniranawaka22503 жыл бұрын

    Wonderful interview sir....♥️♥️♥️ I really enjoyed

  • @chandanideepika3893
    @chandanideepika38933 жыл бұрын

    පුද්ගලිකත්වය අදාල නෑ.හැම කතන්දරයකම දෙපැත්තක් තියෙනවා ...ජනප්‍රිය පුද්ගලයින්ගේ චරිත නොව දක්ශතා පමනක් අගයමි.කෙනෙක් තවකෙකුට ආදේශ කොට චරිත් සහතික දෙන්නට නොව ඔබේ දක්ශතා අගයමි.... ඔබටත්, වැඩ සටහන මෙහෙයවන කැළුම් මහත්මයාටත් සුව බර හෙට දවසක් සමග නිදුක් නීරෝගී අනාගතයක් පතමි...👌👌

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @Dsandeepa4053
    @Dsandeepa40533 жыл бұрын

    පුංචි තිරයේ නිලි රැජිණ👑❤ ආදරෙයි ❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 🌷

  • @manoharidias3372
    @manoharidias33723 жыл бұрын

    හරිම අගෙයි.හොද ආදර්ශමත් අම්ම කෙනෙක් 🙏🙏 තෙරුවන් සරණයි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 💐🌷

  • @shani39
    @shani393 жыл бұрын

    Beautiful , and very proud of her. 😍😍😍👍👍

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    Thanks a lot

  • @rohinimabarna9183
    @rohinimabarna91833 жыл бұрын

    තවම හරිම ලස්සනය් මගේ දූ හැමදාම කියන්නෙ නිල්මිනි තෙන්නකෝන් මදුරි ඩික්සිත් වගේ කියල අපි හැමදාම ආදරෙන් බැලුව දූ දරුවෝ නිහල් දීප්ති අද එකම තැනක තෙරුවන් සරණය්! දෙන්නටම

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @sujeewapriyadarshani3378
    @sujeewapriyadarshani33783 жыл бұрын

    Adarei නිල්මිණි 🥰❤මහත්මිය

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    🌷🌷🌷🌷🌷🌷

  • @sisds
    @sisds2 жыл бұрын

    Nilmini, I admire you for bringing up your daughter as a single parent without any help from anyone. You are still young and can think of another marriage at some point. But singleness is a blessing....trust me. On the other hand it's good to have someone to share your life with too.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much for your very kind thoughts.

  • @darshi_wijesundara
    @darshi_wijesundara3 жыл бұрын

    ඇයත් එක්ක නිහතමානීව මටත් වැඩසටහනක් කරන්න ලැබුනා.,ඉතාමත් සතුටුයි,,අද මේ වැඩසටහනට අවස්ථාව දුන්නාට,,kalum wijesooriya ඔබටත් බොහොම ස්තුති සුබ පතනවා..,

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @nirmaleeperies9800
    @nirmaleeperies98003 жыл бұрын

    මෙවන් මව්වරු ආදර්ශයක් .

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @chandimaherath2907
    @chandimaherath29073 жыл бұрын

    නිලියකට එහා ගිය බුද්ධිමත් කාන්තාවක්.ආදරනීය මවක්...

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 🌷

  • @nimanthinimanthi3574
    @nimanthinimanthi3574 Жыл бұрын

    nilmini akke oya hoda,adarshamath gahaneyak mawak..oyage jevete subama,suba wewa

  • @lathagamage1320
    @lathagamage13202 ай бұрын

    මම හැමදාම ආදරෙයි ඔයාට හරීම නිහතමානී ශක්තිමත් ගැහැනියක් ඔයාට ජයවේවා

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 ай бұрын

    💐💐💐💐👌

  • @magretperera7416
    @magretperera74163 жыл бұрын

    Oya ගැන satutui නිල්මිණි mahatmiya බුදු saranai!

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    Bohoma isthuthi

  • @arjunahnb
    @arjunahnb3 жыл бұрын

    another Gem from Kalum. Well done

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    Thank you so much dear Arjuna

  • @swarnafernando2756

    @swarnafernando2756

    2 жыл бұрын

    🙏👍❤️

  • @nishadimadhushani1271
    @nishadimadhushani12713 жыл бұрын

    Harima අර්ථවත්....දිරිය ගැහැනියක් ......👍👍👍👍

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි. මේ අගයීමට දිගටම බලන්නකො...

  • @nishadimadhushani1271

    @nishadimadhushani1271

    3 жыл бұрын

    @@kalumwijesooriya puluvannm kusum renu mahathmiyava genna

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    💐👌

  • @lakamalagedayani6626
    @lakamalagedayani66263 жыл бұрын

    ආදරණීය චරිතයක් සතුටුයි කැලුම් ඔබටත් ස්තුතියි බුදු සරණයි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 💐🌷💐

  • @thakshalamadanayaka3293
    @thakshalamadanayaka32933 жыл бұрын

    කැලුම් අය්යා ඔයා තනියමද ඉන්නෙ☺ පුලුවන් තරම් අනිත් අයට උදවු කරන්න.සතුටින් ඉන්න හැමදාම.ආදරෙයි 🤩.නිල්මිණි අක්කාගෙ රඟපෑම හරිම තාත්විකයි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 💐🌷💐

  • @yohaniperera7135
    @yohaniperera71352 жыл бұрын

    හරිම නිහතමානී ගැහැනියක්. ඒ වගේම තාමත් හරිම ලස්සනයි ♥️

  • @sreemathilka9633
    @sreemathilka96333 жыл бұрын

    ♥️♥️♥️♥️♥️♥️💐💐💐💐💐💐💐💐👍👍👍👍👍👍duwata aadaraniya,amma obta niduk nirogi diergayusa labaewa budu saranai siyaludavi rakawaranai

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    Bohoma isthuthi me karunika agayeemate 👌🌷💐🌷💐🌷💐🌷💐

  • @methuli4357
    @methuli43572 ай бұрын

    එදා වගේම තාමත් ලස්සනයි .....🌹😍 අහිංසකාවීයේ.....🦋🐇 අක්කියෝ හැමදාමත් ආදරෙයි...❤️🥰😘 කැලුම් අයියා ❤️🤗

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 ай бұрын

    👌💐👌💐👌

  • @pravferna4481
    @pravferna44813 жыл бұрын

    All the best නිල්මිණි ❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    Thanks a lot

  • @annasisiliya2629
    @annasisiliya26293 жыл бұрын

    ඒ වගේමයි කැලුම් ඔයාටත් ඔය දෙන්නම එක ළඟ දැකීම හරිම සතුටුයි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි මේ අගයීමට

  • @slherbals130
    @slherbals1303 жыл бұрын

    aayu boowan theruwansaranay onnna l karala serama keruwa ithin me peththeth

  • @rodneyliyanage1725
    @rodneyliyanage17252 жыл бұрын

    Very genuine replies coming from the bottom of her heart . Nilmini is well known for her Acting talent .She is a very rare character .A real Blue Sapphire in Sri Lanka.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much for your kind words. Please share this video as much as possible.

  • @gayathrisenarathne6994
    @gayathrisenarathne69943 жыл бұрын

    I honestly wish that Nihal and Deepthi get back together in the real life 💖💖💖. They both are looking so adorable. Both are dressed in black and their chemistry is phenomenal. Blessings to you both 🙏🙏🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    Ha ha many thanks for your kind words. Theruwan Saranai 💐🌷

  • @rhcrochetcraft9416
    @rhcrochetcraft94163 жыл бұрын

    ඉතාම ආදර්ශවත් ආදරනීය කෙනෙක් ඇය❤️ආදරෙයි හැමදාමත් ඇයට😍😘ස්තුතියි ඔබටත් 🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @kpblooms334
    @kpblooms3343 жыл бұрын

    Deepthi is the character we never forget... Wish you good luck nilminiakka also kalum ayyya......

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    Thank you so much for your kind words

  • @nadimadinadi8641
    @nadimadinadi86413 жыл бұрын

    මන් ගොඩාක් කැමති චරිතයක් ❤️👈 කැලුම් අයිය ස්තූති 🙏🙏❤️👈 බුදුසරණයි 🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 жыл бұрын

    බොහොම ස්තුතියි තෙරුවන්. සරණයි

  • @nadimadinadi8641

    @nadimadinadi8641

    3 жыл бұрын

    @@kalumwijesooriya 🙏❤️👈

Келесі