අපේ ගෙදර නෑගම් ආව එයාල || New Year Season Vlog || Day Vlog || My Diary

Ойын-сауық

Contact Us for Your Order 🙏🍂
Via Whatsapp ☎️✍️ +94719462134

Пікірлер: 137

  • @mydiary8283
    @mydiary82832 ай бұрын

    Order Via whatsapp ☎️✍️. 0719462134

  • @shashikalanimanthinanayakk179

    @shashikalanimanthinanayakk179

    2 ай бұрын

    Achcharu ekak kiyada

  • @user-rr8xg3kv2u

    @user-rr8xg3kv2u

    2 ай бұрын

    වෙසක් එකට දොදොල් හදමු

  • @vishakavithanage8075

    @vishakavithanage8075

    2 ай бұрын

    Dodol 1kg kiyada

  • @dhanushiwijekoon7314

    @dhanushiwijekoon7314

    2 ай бұрын

    Dodol 1kg kiyada?

  • @manulasanjeewa9427

    @manulasanjeewa9427

    2 ай бұрын

    නංගී අච්චාරු , බටු මෝජු රටකජු බැදුම් වල price කියන්න කෝ

  • @user-hc7kn6zc7x
    @user-hc7kn6zc7x2 ай бұрын

    ඔයාලගේ වියාපාරය දියුණු වෙන් දියුණුව ට පත් වේවා ❤

  • @hashinishalika9016
    @hashinishalika90162 ай бұрын

    KZread එකට ආපු ගමන් දැක්කේ vlog එක...අදත් ආසාවෙන් බැලුවා...❤අනේ ඇත්තටම පිළිවෙළට,පිරිසිදුව කෑම හදනවා බලන් ඉන්න ආසයි..හැමදාම vlog එකක් දැම්මත් බලනවා..ඒ තරම් ආසයි..ආයේ grocery shopping vlog එහකුයි,Day vlog එහකුයි අරන් එන්න..😘❤️

  • @KoralageRS
    @KoralageRS2 ай бұрын

    බාස්මති උයනකොට මුලින්ම හාල් හෝදලා පෙගෙන්න තියන්න.ඒ අතර වතුර එකක් උනු වෙන්න තියලා ඒකට ලුනු,තෙල් ටිකක්,කරාබුනැටි ,එනසාල් දාලා උතුරන්න දෙන්න.ඊට පස්සෙ වතුර බේරගත්ත හාල් ටික ඒකට දාලා බත් එක තැම්බෙද්දි ඒකේ වතුර ටික බේරගන්න..ඊට පස්සෙ වතුර බේරගත්ත බත් එක රයිස් කුකර් එකට දාලා තියන්න.එතකොට ඉතුරු වතුර ටිකත් හිදිලා ඇට වෙන් වෙලා බත් එක හොදට හැදෙනවා.රයිස් එහෙම හදනකොට කවලම් කරනකොට බත් ඇට කැඩෙන්නෙ නෑ ❤

  • @lakmisanjana3740

    @lakmisanjana3740

    2 ай бұрын

    ❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha33242 ай бұрын

    ෂා.....නියමයි නංගි ..ඔයාගේ බලාපොරොත්තු ලස්සන ට ඉටු වේවා දියුණු වේවා ❤❤

  • @achaladesilva6132
    @achaladesilva61322 ай бұрын

    ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා සතුටින් පරිස්සමින් ඉන්න නංගි ❤️ ❤

  • @user-lx8rj1ph2v
    @user-lx8rj1ph2v2 ай бұрын

    බුදුසරණයි මැණික. ඔයාගේ. වියාපාර. කටයුතු. දියුණු. වෙන්න. සක්තිය ලැබෙන්න. කියලා. මම ප්‍රර්ථනා. කරනවා ❤❤❤

  • @nilunilu1648
    @nilunilu16482 ай бұрын

    ❤බුදු❤සරණයි මගේ මෑණිට පවුලේ සියලු දෙනාටම❤ඉතින් මැණික මම නම් ඔයාගේ වීඩියෝ බලන්නේ කුවෙට් එකේ ඉඳලා ❤ ❤මගේ ගම හසලක ගොඩක් ආදරෙයි මගේ මැණික පරිස්සමෙන්❤ පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම❤කිරියෙන් ❤පැණියෙන් ඉතිරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤කියලා ප්‍රාර්ථනා ❤කරනවා මගේ රත්තරන් මැණිකට ගොඩක් ආදරෙයි ❤පැටියෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @natashawickramasinhge5755
    @natashawickramasinhge57552 ай бұрын

    අදත් ආසාවෙන් විඩියෝ එක බැලුවා අක්කේ...😍 බුදු සරණයි අක්කේ ❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu2 ай бұрын

    අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare73212 ай бұрын

    Lassanai video eka.oyalage dodol nam harima rasai.kawa hamoma kiwa.ayi dawasaka gannawa.❤

  • @champikasudarshani6938
    @champikasudarshani69382 ай бұрын

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @SusanthaSusantha-py2ot
    @SusanthaSusantha-py2ot2 ай бұрын

    Harima sathutui hemadamath hari yanna ona bs

  • @presanali3948
    @presanali39482 ай бұрын

    Adath lassanai nangi .dodol 1kg akak kiyada

  • @gimhaniarunodya3904
    @gimhaniarunodya39042 ай бұрын

    Hii oyalata kohomada akkiyo ❤❤❤oyage video hamadama balananawa hodak lassanai 🥰🥰🥰🥰 good 👍 luck 🤞🤞 Theruwan Saranai oyala hamotama ❤❤

  • @nadeekasurangima2025
    @nadeekasurangima20252 ай бұрын

    Batumoju, dodol, Achcharu wala prize keeyada dr

  • @user-jb8gn9fp7g
    @user-jb8gn9fp7g2 ай бұрын

    nangi mata oya hadana konde dik wenna gana tell eka hadala denna puluwan da.

  • @ruwanipemarathna4210
    @ruwanipemarathna42102 ай бұрын

    ආදරෙයි හැමදාමත්❤❤

  • @KumuduMarasinghe-dr2nq
    @KumuduMarasinghe-dr2nq2 ай бұрын

    Adarei හැමදාමත් ❤❤❤❤

  • @user-fu9nv7ku9y
    @user-fu9nv7ku9y2 ай бұрын

    අදත් ලස්සනයි නැන්දි ❤

  • @user-vf7bw9et9f
    @user-vf7bw9et9f2 ай бұрын

    ❤❤❤❤❤❤ නියමයි අක්කි ලස්සනයි අදත් ❤❤

  • @nilunilu9983
    @nilunilu99832 ай бұрын

    ආදරෙයි අක්කේ හැමදාමත්.....💝💝💝

  • @shanidesilva4506
    @shanidesilva4506Ай бұрын

    Hi Akke.. food business ekak me widiyata karanakota register karaganna onada mulinma. Poddak e gana advise krnnko akki. Ehma nathinm apita ape product tika krgnna puluwnda register nokara..

  • @sumithmadusanka3161
    @sumithmadusanka31612 ай бұрын

    Ada video akath lassanai nangi.

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh2 ай бұрын

    Awrudu kala apiwa amataka unada.❤❤❤

  • @rashmikadevindi9425
    @rashmikadevindi94252 ай бұрын

    Lassanai akki... magen onna first comments eka❤

  • @Mihiiii423
    @Mihiiii4232 ай бұрын

    Achchaaru walata aluminiyam Hadi paawichi Karanna epa nangi.polkatu handak paawichchi Karanna.❤

  • @IreshaIresha-rk3uo
    @IreshaIresha-rk3uo2 ай бұрын

    Akke dodol 1kg kiyada

  • @ireshalakmali5173
    @ireshalakmali51732 ай бұрын

    Batu moju ekak kiyada

  • @mojetam6505
    @mojetam65052 ай бұрын

    Nangiyo lassanai vidio eka ...math deyak ekathu karata tharaha naa neda....oya acharu mati mutti walata danakota lee handak use karanm hodai kiyala hithuna ..tharaha na neda apen athapasuweem wenawa ewa hadan thamai api yanna one vidio ekak danakan maga balaa enne ..dapu gaman balnna ❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    2 ай бұрын

    Ane ne akkee 😘 thank youuu....adarei

  • @sadunilakamali6282
    @sadunilakamali62822 ай бұрын

    Nangi dawasin dawasa oyage business eka diunu wewa!!!!!""❤❤❤❤❤❤❤❤❤

  • @user-dx5hn9cl5e
    @user-dx5hn9cl5e2 ай бұрын

    API gall apita dodol 1 kg gnna puluwanda

  • @user-rr8xg3kv2u
    @user-rr8xg3kv2u2 ай бұрын

    වෙසක් එකට දොදොල් හදමු

  • @LIVINGAUSTRALIASINHALA
    @LIVINGAUSTRALIASINHALA2 ай бұрын

    හොඳට කියල දෙනව.❤❤❤ great work.

  • @mydiary8283

    @mydiary8283

    2 ай бұрын

    ❤️❤️❤️❤️😘

  • @udarabuddhika4710
    @udarabuddhika47102 ай бұрын

    Video aka lassanai.....akki❤❤❤❤

  • @inokasuranji5255
    @inokasuranji52552 ай бұрын

    Ade vlog akae lassanai .rasa patai .nangi oyalata budu saranai

  • @mydiary8283

    @mydiary8283

    2 ай бұрын

    Adarei akaaa

  • @sandyakumari3792
    @sandyakumari37922 ай бұрын

    Aderei manika hamadamat❤❤❤

  • @kaveenkalhara6188
    @kaveenkalhara61882 ай бұрын

    Ane achcharu muttiyak keeyada

  • @bottom0043
    @bottom00432 ай бұрын

    Oyage kitchen eka ❤❤

  • @inukigunarathne1769
    @inukigunarathne17692 ай бұрын

    Lassanai akke.❤

  • @ireshadilrukshi3109
    @ireshadilrukshi31092 ай бұрын

    Wow lassanai akki ❤

  • @user-tn4xj5fk1n
    @user-tn4xj5fk1n2 ай бұрын

    Lassanai akke ❤

  • @priyangikaranjani3054
    @priyangikaranjani30542 ай бұрын

    Oyala hadana dodol eka nam godaak rasa athi. Kamawala milaganan sadahan karannako

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp2 ай бұрын

    Oyala2namaramadaksai jayawevabs

  • @nalanilanka9985
    @nalanilanka99852 ай бұрын

    Dawasin dawasa diunu wenna oni manika adarei godak.budu saranai.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.

  • @user-ez3vm1zl7d
    @user-ez3vm1zl7d2 ай бұрын

    denna ekata hitiyoth diunuwenna puluwan❤❤❤

  • @shanimadu2630
    @shanimadu26302 ай бұрын

    දොදොල් 1kg කියද?

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura83942 ай бұрын

    හරිම සතුටුයි ඔයාගෙ බිස්නස් එකට❤❤❤❤🎉🎉🎉

  • @mydiary8283

    @mydiary8283

    2 ай бұрын

    Adarei 😘😘😘😘😘😘😘

  • @achinimadushika3665
    @achinimadushika36652 ай бұрын

    හරිම පිරිසිදුව කෑම ටික හදනවා. තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @mydiary8283

    @mydiary8283

    2 ай бұрын

    😘😘🙏 adarei

  • @pavithrapiumi8389
    @pavithrapiumi83892 ай бұрын

    දොදොල් වල මිල කීයද නංගි

  • @user-ht3rz7rv3w
    @user-ht3rz7rv3w2 ай бұрын

    Mokakda e gaththu haal eka kiyannko akke price ekkama ❤

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya83512 ай бұрын

    Ane....kehel kole bath. Budu amooooo. Katata kela unanawa

  • @prabodhamadhushani-qs2uw
    @prabodhamadhushani-qs2uw2 ай бұрын

    ඔයාලාගේ ව්‍යාපාරය දියුණු වේවා ...❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    2 ай бұрын

    🙏❤️❤️ ගොඩාක් ස්තූතියි

  • @buddininalika6681
    @buddininalika66812 ай бұрын

    ආදරෙයි මැණික ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    2 ай бұрын

    අනේ❤ගොඩාක් ආදරෙයි අපිත් ❤️

  • @mithukimithuki3726
    @mithukimithuki37262 ай бұрын

    ඇලුම්නියම් බාව්ත කරන්න එපා ආච්චරු වලට

  • @nisansalasmart115
    @nisansalasmart1152 ай бұрын

    Hi akki adath video Eka godak lassanai akki❤

  • @tiptoptiktok4947
    @tiptoptiktok49472 ай бұрын

    දුවටත් පුතාටත් මම සුබ පතනවා gampha aunty

  • @tiptoptiktok4947

    @tiptoptiktok4947

    2 ай бұрын

    මම සුබ පැතුවෙ උගත් වැදගත් දරැවො 2 ට නැතුව දඩාවතේ යන කකුල් 4 dog කෙනෙකුට නෙමෙයි

  • @dilukshikavindi1645
    @dilukshikavindi16452 ай бұрын

    Aderei akki aiya 😍❤️

  • @mydiary8283

    @mydiary8283

    2 ай бұрын

    😘adarei nangaa

  • @user-cl7eu1yt6o
    @user-cl7eu1yt6o2 ай бұрын

    ❤❤❤❤

  • @sudarma8148
    @sudarma81482 ай бұрын

    ❤❤❤❤❤❤

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara15112 ай бұрын

    Niyamai ❤❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    2 ай бұрын

    ❤️❤️😍

  • @nimathari7409
    @nimathari74092 ай бұрын

    ❤❤❤

  • @gayanikaushalya3662
    @gayanikaushalya36622 ай бұрын

    ❤❤

  • @dilinidilrukshi4834
    @dilinidilrukshi48342 ай бұрын

    ❤️😘

  • @thanujathanuja9509
    @thanujathanuja95092 ай бұрын

    Oyalama uyala oyalama kanawane itin koi family eke kattiya.

  • @dilshiekanayaka
    @dilshiekanayaka2 ай бұрын

    😘😘😘

  • @chamathkaimashi1649
    @chamathkaimashi16492 ай бұрын

    😍😍😍😍

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in2 ай бұрын

    ❤❤❤❤❤

  • @inokafernando340
    @inokafernando3402 ай бұрын

    ❤️😘😘

  • @user-ei8hv2yc2r
    @user-ei8hv2yc2r2 ай бұрын

    Matath dodol ganna ganna asai nangi mama negambo

  • @mydiary8283

    @mydiary8283

    2 ай бұрын

    071-9462134 👈 whatsapp message ekk dnn akk

  • @dsvlog6100
    @dsvlog61002 ай бұрын

    කෑම රස වෙන්නෙ පිරිසිදු කම නොම්බර එක නිසා ජය වේවා !

  • @piyumihansika8694
    @piyumihansika86942 ай бұрын

    ❤😍

  • @mydiary8283

    @mydiary8283

    2 ай бұрын

    😘😘😘🥰

  • @user-tt9ng5pk7l
    @user-tt9ng5pk7l2 ай бұрын

    දැන් දොදොල් විකුනන්න නැද්ද

  • @nimmiwijesinhagamaarachchi8236
    @nimmiwijesinhagamaarachchi82362 ай бұрын

    Oyt oder ekak dgnne kohomd kiyanna ko

  • @mydiary8283

    @mydiary8283

    2 ай бұрын

    Whatsapp message ekk dnn.079462134

  • @123memevibe
    @123memevibe2 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dcgraphics2441
    @dcgraphics24412 ай бұрын

    අපි අක්කලාගෙන් ඕඩර් කරපු අච්චාරු එක අද ලැබුණා. ඒක හරිම පිළිවෙලට පැක් කරලා තිබුණා. ඒ වගේම රසට තිබුණා 😊

  • @mydiary8283

    @mydiary8283

    2 ай бұрын

    අනේ❤ගොඩාක් ස්තූතියි 😘😘

  • @thanujathanuja9509
    @thanujathanuja95092 ай бұрын

    Koi weleth kaama hadanawa.husbund kanawa.itin family eke ayata kaama dunna kiyanawa.

  • @yasiruyasiru1668
    @yasiruyasiru16682 ай бұрын

    කිලෝ එකක් කියද අක්කෙ

  • @ThusharaDewarakottageThu-xw1rq
    @ThusharaDewarakottageThu-xw1rq2 ай бұрын

    ❤️❤️❤️❤️

  • @mydiary8283

    @mydiary8283

    2 ай бұрын

    😘😘

  • @user-un8hw8bq3l
    @user-un8hw8bq3l2 ай бұрын

    👍👍👍👍👍❤️❤️❤️

  • @mydiary8283

    @mydiary8283

    2 ай бұрын

    😘😘

  • @RenukaDilrukshi-ky4nu
    @RenukaDilrukshi-ky4nu2 ай бұрын

    Mbk🎉😂😢😮❤

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588Ай бұрын

    අපි රත්නපුර ඉන්නෙ පුතේ කොහොමද මට දොදොල් කිලෝඑකක් ගන්නෙ විස්සර කියන්න

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    Whatsapp message ekak dannaa. 071-9462134

  • @srilanka3144
    @srilanka31442 ай бұрын

    අනේ මටත් ක්වයට් වලට අච්චාරු එවන්නකො

  • @sameeratd792
    @sameeratd7922 ай бұрын

    . අනේ නංගි ගණක් කියන්න කො මොකද මම ඉන්නේ කොළඹ ... අතුරුගිරියේ ඉතින් ඔයාගේ කෑම ගන්න අසයි එක් ලොකු ගණක් මට වියදම් කරන්න විදිහක් නැ අනිත් දවසේ ඔයාගේ ගණත් එක්කම කෑම පෙන්නන්න සුභ පැතුම් ඔයාගේ උත්සහයට අදරේයි නංගී මල්ලී

  • @mydiary8283

    @mydiary8283

    2 ай бұрын

    Whatsapp message ekk danna akkaa.071-9462134

  • @navindiwinshika562
    @navindiwinshika5622 ай бұрын

    අක්කිගෙ බබාලා ද මේ ඉන්නෙ අර,,කොන්ඩෙ වවලා....කියන්නකො අක්කි❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    2 ай бұрын

    මගේ අක්කගේ දුවගේ තමා birthday එක තිබ්බෙ.

  • @nadeeshanijayawardana3990
    @nadeeshanijayawardana39902 ай бұрын

    අච්චාරු මුට්ටියක් කීයද

  • @mydiary8283

    @mydiary8283

    2 ай бұрын

    071-9462134 👈 whatsapp message ekk dnnn

  • @awanthitharangika8895
    @awanthitharangika88952 ай бұрын

    මට අච්චාරු එකක් ගන්න පුලුවන්ද.

  • @mydiary8283

    @mydiary8283

    2 ай бұрын

    Puluwn ..071-9462134 whatsapp message ekk dnna

  • @dnu1656
    @dnu16562 ай бұрын

    අක්කේ අනෙ තරහා නැතුව කියන්නකො දොදොල් එකය පොල් ගෙඩි 10ට හාල්පිටි, සීනි කොච්චර දානවද කියල අපි මේපාර අවුරුද්දට හැදුවා හය්ය වැඩී ඒක

  • @dnu1656

    @dnu1656

    2 ай бұрын

    අනේ ඔක්කොටෝම කලින් කතාකරන්න ඉගෙනගන්නවා මනුස්සයෝ. කට තිබ්බ පලියට අවජාතකයෙක් වගේ කියවන්න එපා. මට ඒ මිනිස්සුන්ගෙ ව්‍යාපාරය බංකොලොත් කරන්න කිසිම උවමනාවක් නෑ මට රෙසිපිය කිවා කියල. අනික මම රෙසිපිය ඉල්ලගත්තා කියලා මම බිස්නස් කරන්න නෙමේ. මගෙ ලමයගෙ උපන්දිනේට හදන්න රෙසිපිය ඉල්ලව්වෙ. අනික මම පලවෙනි පාර හදන්න නෙමේ 4-5 පාරක් හැදුවා ඒ එක් පාරක්වත් හරියට ආවෙ නැ . ඒ නිසා බූරුවෙක් වගේ අදාල නැති ඒවට හොම්බ නොදා ඉන්නවා

  • @Sith-novel

    @Sith-novel

    2 ай бұрын

    අපිනම් දොදොල් කිලෝ පහක් ගන්න හාල් පිටි 500.. සීනි 2යි පොල් හයයි දැම්මෙ හොදටම මෙලෙකට ආව... ඔයාගෙ බබාගෙ බර්ත් ඩේ එකට කීව නිසයි මේකට රිප්ලයි කරන්න හිතුවේ..❤❤.

  • @Sith-novel

    @Sith-novel

    2 ай бұрын

    අපිනම් දොදොල් කිලෝ පහක් ගන්න හාල් පිටි 500.. සීනි 2යි පොල් හයයි දැම්මෙ හොදටම මෙලෙකට ආව... ඔයාගෙ බබාගෙ බර්ත් ඩේ එකට කීව නිසයි මේකට රිප්ලයි කරන්න හිතුවේ..❤❤.

  • @dnu1656

    @dnu1656

    2 ай бұрын

    @@Sith-novel thankyou dr❤

  • @munare5870
    @munare58702 ай бұрын

    රට ඉන්න අපට ඔය කෑම ගන්න බැරිද

  • @ashokawithanage8216
    @ashokawithanage82162 ай бұрын

    ලංකවේ කම්මැලි ගෑනු කොච්චර ඉන්නවද,නාරං කැව්මක්,අච්චාරුවක්,බටු මෝජුවක් හදා ගන්න නොදන්න.ඉක්කොම posh wela. ඒත් ඔයගේ business දියුනු වෙන්න කියලා එක හිතෙන්ම පතනවා ලමයෝ.😂

  • @AnuradhaMunasinghe-ls9kl
    @AnuradhaMunasinghe-ls9kl2 ай бұрын

    අමු රට කජු අරගෙනද බදින්නේ... බැදුමට ගන්න...

  • @mydiary8283

    @mydiary8283

    2 ай бұрын

    Oww

  • @midushihimasha717
    @midushihimasha7172 ай бұрын

    Akke oyala fb page ekk ptan gann🥰

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara61352 ай бұрын

    ❤❤

  • @user-wv8zo1rb4q
    @user-wv8zo1rb4q2 ай бұрын

    ❤❤❤❤

  • @HettigeRangani
    @HettigeRangani2 ай бұрын

    ❤❤❤

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w2 ай бұрын

    ❤❤❤❤❤❤

  • @MadushniNalika-bi5fl
    @MadushniNalika-bi5fl2 ай бұрын

    ❤❤

  • @pradeepchandrawansa6114
    @pradeepchandrawansa61142 ай бұрын

    ❤❤❤❤

  • @shashikalamadubashini2602
    @shashikalamadubashini26022 ай бұрын

    ❤❤❤

  • @mayurilakmali1168
    @mayurilakmali11682 ай бұрын

    ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    2 ай бұрын

    😘😘😘

Келесі