කෑම ගොඩකින් පිරුනු අපේ නත්තල | Christmas party | Christmas Food | Christmas gift | My diary

Ойын-сауық

Fb link - profile.php?...
නත්තල් පාටියට ලෑස්ති වුන විදිහ 👉 • නත්තල කලින්ම සැමරුවා |...

Пікірлер: 182

  • @mydiary8283
    @mydiary82836 ай бұрын

    Get bonus up to 42500 LKR on first deposit using this: Promocode - MYDEAR Link - clcr.me/MYDEAR

  • @Kolee1110
    @Kolee11106 ай бұрын

    අනේ අක්කේ මටත් හිටියනම් මෙ වගේ ලස්සන පවුලක්..🥺 මගේ අම්ම ඉන්නෙ වෙනම තාත්ත ඉන්නෙ වෙනම .වෙන් වෙලා... අක්ක ඉන්නෙ තවත් තැනක.. අනේ දෙවියනේ මේ ලෝකේ හැමෝටම ලස්සන පවුලක් ලැබෙන්න ඕන❤ 🥺 මගේ ජීවිතේ ත් දවසක මේ හැමෝම එකතු වෙයි කියන විශ්වාසෙන් ජීවත් වෙනව..❤බුදු සරනයි මගේ අක්කට. හැමදාම සතුටින් ජීවත් වෙන්න අක්කෙ❤🥺🌎

  • @user-ui1mi4mv1x

    @user-ui1mi4mv1x

    6 ай бұрын

    එහෙම හිතන්න එපා....ඔයාටත් පවුලේ අයත් එක්ක සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤

  • @saviniimasha2583
    @saviniimasha25836 ай бұрын

    අක්කි මේ නත්තල් සැමරුම ගැන නෙවෙයි කියන්න තීන්නේ මට 😊 ඇත්තටම ඔයා හරිම වාසනාවන්තයි හරිම ආදරණීය පවුලක් එක්ක ජීවත් වෙලා ඒ වගේම තවත් ආදරණීය පවුලකට එකතු වෙන්න ලැබිච්ච එක ❤️❤️

  • @mydiary8283

    @mydiary8283

    6 ай бұрын

    ආදරෙයි පැටියෝ 😘 පරිස්සමෙන් ඉන්න නංගා .......... තෙරුවන් සරණයි ඔයාට

  • @ronikafrenando3612
    @ronikafrenando36126 ай бұрын

    anea .......🎉🎉🎉harima lasdanai manika❤❤sathutin enna.duwe hamadamq❤🎉❤

  • @preemafernando4831
    @preemafernando48316 ай бұрын

    හරිම අගෙයි ඔයාලා ගෙ පවුලේ අයත් සමග එකතු වී සමරපු නත්තල.ජේසු සමිඳුන් ගෙනා ශාන්තිය ,සාමය ,ප්‍රීතිය ,ඔයාලා සියළුම දෙනා වෙත ගලා ඒවා!සුබ නත්තලක් වේවා !

  • @mydiary8283

    @mydiary8283

    6 ай бұрын

    ඔයාටත් සුබම සුබ නත්තලක් වේව❤❤❤ පරිස්සමෙන් ඉන්න

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu6 ай бұрын

    අද විඩියෝ එක්ක හරිම ලස්සනයි හැමෝම හරිම එකතුයි අක්කාගෙ අක්කා හරිම හොඳයි හැමදාම සතුටින් ඉන්න merry christmas ❤❤❤❤❤❤ bubu saranai

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura83946 ай бұрын

    හොද වැඩක් අාඩමිබරයි❤❤❤❤ jp සුබම සුබ නත්තලක් වෙිවා israel

  • @krishanthidileka3345
    @krishanthidileka33456 ай бұрын

    Suba naththalak wewa ❤ akkiyooo sathutin inna hemadaama bs

  • @sudumenike6900
    @sudumenike69006 ай бұрын

    Ane lassani akkiyo❤😍christmas tree ekath marama lassanaiii

  • @noname-nf9pp
    @noname-nf9pp6 ай бұрын

    Subama suba naththalak wewa duwa.video eka harima lassanai Dilini aunty

  • @achaladesilva6132
    @achaladesilva61326 ай бұрын

    අද වීඩියෝ එක ගොඩක් ලස්සනයි හැමදාම ආදරෙන් සතුටින් ඉන්න බුදුසරණයි ඔයාලට ❤️🎉

  • @khantikhanti2884
    @khantikhanti28846 ай бұрын

    ඔයාලට ජේසු පිහිටයි❤❤❤❤❤

  • @senuriimalsha2431
    @senuriimalsha24316 ай бұрын

    Aneee godak lassani akkiyo godak Asawen oyage video balanne budu saranai ❤️❤️❤️❤️❤️❤️❤️

  • @freeeducation3587
    @freeeducation35876 ай бұрын

    ලස්සනම ලස්සනයි සුභ නත්තලක් වේවා 💕

  • @achinimali-ct3hv
    @achinimali-ct3hv6 ай бұрын

    Harima lassana adaraniya family ekak.hamadama sathutin inna kiyala wish karanawa❤❤

  • @samanthi231
    @samanthi2316 ай бұрын

    අදත් video එක හරිම ලස්සනයි අක්කි ♥️♥️

  • @ishukavi8507
    @ishukavi85076 ай бұрын

    සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා ඔයාලා හැමෝටම හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ඔය දෙන්නම❤️🎄☃️❄️🥰✨

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi52566 ай бұрын

    Paule Aya ekka gatha karana e welawa hari lassanai thamai nangi

  • @RoshanMadushanka-yw7ry
    @RoshanMadushanka-yw7ry6 ай бұрын

    ❤❤හරිම ලස්සනයි.💓💗සතුටින් ඉන්න💐💐 බුදු සරණයි...

  • @user-tf2gy3sy6h
    @user-tf2gy3sy6h6 ай бұрын

    Akka hahima wasanawanthai akke .❤ada video ekath lassanai.🎉🎉 E wagema hamotama Merry Christmas ⛄🎄

  • @dinushmihirani220
    @dinushmihirani2206 ай бұрын

    Budu saranai nangi ❤❤❤

  • @amilaruwan3661
    @amilaruwan36616 ай бұрын

    Christmas party eka nam godaak lassanai.hemogema hitha sathuthu karala oyalath sathutu wela apiwath sathutu kalata godaak isthuthii.hemadaamath sathutin inna.theruwan saranai hemotama 🙏❤❤❤❤❤❤❤❤❤❤🎄🎄

  • @PasinduNishad-im5ws
    @PasinduNishad-im5ws6 ай бұрын

    ලස්සනයි අක්කි ❤

  • @gimhaniarunodya3904
    @gimhaniarunodya39046 ай бұрын

    Ane godak lassanai akke party eka. Kama tikath harima rasa patai.. cake ekakth lassanai 🥰❤️🥰🥰🥰 hamotama theruwan saranai 🙏❤️🥰

  • @slbuy830
    @slbuy8306 ай бұрын

    Harima adaraniya kattiyak Hari wasanawanthai babo oya ...keema jathi godak thibuna a athi harima lassanai....

  • @prabhakumara709
    @prabhakumara7096 ай бұрын

    හරි ම ලස්සනයි .හැමදාමත් සතුටින් ❤ඉන්න

  • @supunithakshila3864
    @supunithakshila38646 ай бұрын

    Hrim lssniii akkiyoooooo❤❤❤❤ ....hemdamt me vidiyt hemom ekk satuin adren inn labenn kiyl prarthan krnv ...bs adrei akki aiya ❤️🥺

  • @aroshadithyan8573
    @aroshadithyan85736 ай бұрын

    අනේ හරිම සතුටුයි හැමෝම එකතු වෙලා මේ වගේ දෙයක් කරද්දී කොච්චර සතුටක්ද තියෙන්නේ. කේක් එකත් ගොඩක් ලස්සනයි. සුභ නත්තලක් නංගි, මල්ලි ඇතුළු පව්ලේ සියලු දෙනාටම. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි

  • @mydiary8283

    @mydiary8283

    6 ай бұрын

    ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸 සුබ නත්තලක් ඔයාටත්❤❤ පරිස්සමෙන් ඉන්න

  • @chamilaparara9403
    @chamilaparara94036 ай бұрын

    හරිම ලස්සනයි පවුලේ අයත් එක්ක මෙහෙම දෙයක් කරන එක දෙන්නටම බුදුසරණයි

  • @mydiary8283

    @mydiary8283

    6 ай бұрын

    ගොඩාක් ස්තූතියි ❤❤ ආදරෙයි

  • @tharushijayasooriya3362
    @tharushijayasooriya33626 ай бұрын

    marry christmas akki😍😍

  • @nilangikadeseram8041
    @nilangikadeseram80416 ай бұрын

    Suba naththalak wewa.❤❤budusaranai🎉🎉

  • @user-we9jm8zc3w
    @user-we9jm8zc3w6 ай бұрын

    Happy christmas ❤🎄☃️ ,be careful and be happy,lv you akki 💗💐😘

  • @ChathuryaNethmi-db7lu
    @ChathuryaNethmi-db7lu6 ай бұрын

    හරිම ලස්සන යි ❤✨️🥺

  • @kumaripathirana7192
    @kumaripathirana71926 ай бұрын

    suba naththalak wewa oyalata harima lassanai

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka42246 ай бұрын

    හරිම ලස්සනයි.මේ වගේ පවුලක් ලබන්න ඇත්තටම පින් කරලා තියෙන්න ඕනී.හරිම සතුටුයි මේ වීඩියෝ එක දැක්කම❤.බුදුසරණයි....!❤

  • @mydiary8283

    @mydiary8283

    6 ай бұрын

    ගොඩාක් ස්තූතියි ❤❤❤ ආදරෙයි. පරිස්සමෙන් ඉන්න

  • @roshanroshan5965
    @roshanroshan59656 ай бұрын

    Ane lassanai nangio oyage gaumath lassanai

  • @rdsrds682
    @rdsrds6826 ай бұрын

    Lassanai akkiyooo adareii❤❤❤❤

  • @jayamannajayamanna7870
    @jayamannajayamanna78706 ай бұрын

    Apith oyage videos balanawa.ada vedio eka godak lassanai.

  • @sumedagunaneththi3706
    @sumedagunaneththi37066 ай бұрын

    Matanm puduma sathutui akke oyta hemadama o sathuta labenna ona..mannm oya tram wasanawantha na.eth mn akkage video balala godak sathutui wenawa..akka nikan thamange kenek wage mata denenne❤❤❤bs

  • @thiliniupeksha2566
    @thiliniupeksha25666 ай бұрын

    හිත හොඳ නංගීයි මල්ලියි ❤

  • @thanujarajini4773
    @thanujarajini47736 ай бұрын

    ඔයාලගෙ අක්කා හරිම දක්ෂයි නේද ගෙදර වැඩ වලට.. අනේ හරි සතුටුයි පවුලෙ අය එහෙම එකමුතුවෙන් ඉන්නව දැක්කාම...

  • @mydiary8283

    @mydiary8283

    6 ай бұрын

    ඔව් එයාට රසට කෑම හදන්න පුලුවන් ❤❤❤ ආදරෙයි .. පරිස්සමෙන් ඉන්න

  • @HashiniShehara-so7og
    @HashiniShehara-so7og6 ай бұрын

    ආදරෙයි akkii adath ලස්සනයි ❤🎉😊

  • @shachanimalsha3779
    @shachanimalsha37796 ай бұрын

    Harima lassanai akke

  • @nishanthikodi5888
    @nishanthikodi58886 ай бұрын

    ලස්සනයි මරු කන්න හිතුණා dakkama ,අම්මා thahtha අක්කා dakkama සතුටුයි

  • @mydiary8283

    @mydiary8283

    6 ай бұрын

    ආදරෙයි ❤❤❤❤❤ තෙරුවන් සරණයි ඔයාට

  • @jeewanthigamage94
    @jeewanthigamage946 ай бұрын

    ලස්සනයි අක්කියෝ.ආදරේයි ❤❤❤❤

  • @user-nd3qt8ir7m
    @user-nd3qt8ir7m6 ай бұрын

    Nangi mama Catholic oyage gavalana harima lassanay a unata uda jesuge oya elllala thiyena aka varadi angel kenek ellanna oya danne nathi nisa kiyala dunne ❤❤❤

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w6 ай бұрын

    Happy christmas දුව ❤❤❤❤❤

  • @user-el4sj8zr7o
    @user-el4sj8zr7o6 ай бұрын

    හරීම ලස්සනයි

  • @user-cl7eu1yt6o
    @user-cl7eu1yt6o6 ай бұрын

    හරිම ආසයි ඔයාගෙ සරල කමට හැමදාම සතුටින් ඉන්න

  • @mydiary8283

    @mydiary8283

    6 ай бұрын

    ආදරෙයි ❤

  • @champikasudarshani6938
    @champikasudarshani69386 ай бұрын

    අපි නතල් දවසට ගොඩක් කැම හැදුවා ඔගොලො දෙනම හරිම ලස්සනයි එවගෙම වාසනාවන්තයි නිහතමානී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @mydiary8283

    @mydiary8283

    6 ай бұрын

    ශෝක්නේ 😍 ගොඩාක් ස්තූතියි ❤❤. ආදරෙයි

  • @buddininalika6681
    @buddininalika66816 ай бұрын

    ආදරෙයි මැණික ❤❤❤

  • @user-ez3vm1zl7d
    @user-ez3vm1zl7d6 ай бұрын

    Harima lassani, suba natthalak❤, mata asi dawasaka oyawa dakinna😊

  • @nayanasamanmalie7247
    @nayanasamanmalie72476 ай бұрын

    Wish all of you a Merry Christmas Duwa !

  • @sajifernando3862
    @sajifernando38626 ай бұрын

    අපිත් නත්තල් ගහයි,ගවලෙනයි හැදුවා ,අද රෑට පල්ලි යනවා ,හරිම සතුටුයි ආගමික බේදයක් නැතුව ඔයාලත් අපි වගේ නත්තල සමරන එක ගැන.❤ගවලෙනේ ජේසු කුරුසෙ ඇන ගහපු පින්තූරෙ වෙනුවට දේවදූතයෙක්ගෙ පින්තූයක් ගැහුවා නම් ලස්සනයි .මොකද ජේසුගෙ උපත සමරන නිසා කුරුසෙ ඇන ගහපු පින්තූර දාන් නෑ dr..♥️♥️

  • @piyumikamaduwanthi9312

    @piyumikamaduwanthi9312

    6 ай бұрын

    Gawalena harima lassanai..etana wenas unanan hari...

  • @mydiary8283

    @mydiary8283

    6 ай бұрын

    අනේ ඒක ගැන එච්චර හොයලා බැලුවේ නෑ... අපේ පැත්තේ මේවා කරන්නේ නැති නිසා ගැන දන්නේ නෑ❤ ආයේ හරියට හදන්න ඕනේ.... Thank youuu

  • @mydiary8283

    @mydiary8283

    6 ай бұрын

    @@piyumikamaduwanthi9312❤❤❤

  • @ruwandimakumari3973
    @ruwandimakumari39736 ай бұрын

    ❤lassanai akki

  • @nimhanikavindya4057
    @nimhanikavindya40576 ай бұрын

    මාත් බලන් ඉදියා අක්කි මේ විඩියො එක දානකම් ❤😍

  • @mayurilakmali1168
    @mayurilakmali11686 ай бұрын

    ලැබුවාවු නත්තලේ ලෝක සාමය පැතිරෙන,,සතුට රජයන සුභම සුභ නත්තලක් වේවා ❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    6 ай бұрын

    ඔයාටත් සුබම සුබ නත්තලක් වේවා❤❤ 😘

  • @jayanikaruwangala6397
    @jayanikaruwangala63976 ай бұрын

    සුභම සුබ නත්තලක් වේවා අක්කියෝ ඔයාලා ඔක්කොටම ❤❤ සතුටින් ඉන්න,ආදරෙයි❤

  • @mydiary8283

    @mydiary8283

    6 ай бұрын

    ආදරෙයි නංගා❤❤ සුබ නත්තලක් ඔයාටත්

  • @himasha1018
    @himasha10186 ай бұрын

    Merry Christmas 🎁🎄

  • @dsvlog6100
    @dsvlog61006 ай бұрын

    ලස්සනයි හැමෝම සතුටින් ඔයාලට නත්තල් නැති උනත් සුබ නත්තලක් වේවා !

  • @mydiary8283

    @mydiary8283

    6 ай бұрын

    ගොඩාක් ස්තූතියි අක්කේ❤ ඔයාටත් සුබ නත්තලක් වේවා

  • @Ashanjewantha
    @Ashanjewantha6 ай бұрын

    හරිම ලස්සනයි කෑම ත් රස පාටයි සතුටින් ඉන්න ❤

  • @mydiary8283

    @mydiary8283

    6 ай бұрын

    ගොඩාක් ස්තූතියි ❤

  • @kanchanagimhani9949
    @kanchanagimhani99496 ай бұрын

    අනේ හරිම ලස්සන ගොඩක් සතුටින් ඉන්න පවුලක් .ඇස් දෙකට කදුලුත් අවා ❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    6 ай бұрын

    ආදරෙයි ❤❤❤

  • @badrikaanushangani4146
    @badrikaanushangani41466 ай бұрын

    හරිම lassanai නංගියෝ ඇත්තටම ගොඩාක් ආස හිතුන මටත් mehema කරන්න. ඔයාලා හැමෝටම bs

  • @AchinikaSewmini
    @AchinikaSewmini6 ай бұрын

    Budu saranai ❤😊

  • @user-qw3pb2jc2p
    @user-qw3pb2jc2p2 ай бұрын

    Ane oya hri lassnai❤️

  • @Madushani255
    @Madushani2556 ай бұрын

    Lassanai ane

  • @chathuri649
    @chathuri6496 ай бұрын

    ❄️ Merry Christmas....!!❄️ 🎄☃️Dear....☃️🎄

  • @yohanbaba3596
    @yohanbaba35966 ай бұрын

    හරිම සතුටුයි නංගා❤❤

  • @mydiary8283

    @mydiary8283

    6 ай бұрын

    ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸

  • @chamarikodikara676
    @chamarikodikara6766 ай бұрын

    Merry Christmas 🌲🌲

  • @isharasampath6440
    @isharasampath64406 ай бұрын

    Akkatha adarei

  • @Nethuperera176
    @Nethuperera1766 ай бұрын

    Akkige gawma hri lassanai ❤

  • @GimhanPramuditha
    @GimhanPramuditha6 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න අක්කි අාදරෙයි ❤😘👀

  • @mydiary8283

    @mydiary8283

    6 ай бұрын

    ආදරෙයි පැටියෝ ❤

  • @saranya549
    @saranya5496 ай бұрын

    good job

  • @harshaniumayanthi1655
    @harshaniumayanthi16556 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤merry cristmas dear......😘❤️❤️❤️❤️❤️❤️😌

  • @tiptoptiktok4947
    @tiptoptiktok49476 ай бұрын

    දුවට බුදු සරනයි

  • @keshaniupeshika4803
    @keshaniupeshika48036 ай бұрын

    Harima asawen balanne..vlogs danakan balan enne..😊

  • @user-gu4bq6xb3u
    @user-gu4bq6xb3u6 ай бұрын

    ❤❤❤❤❤🎉🎉🎉🎉love you ❤❤❤so much you and your lovely family .🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs6 ай бұрын

    😍 nice vlog darling

  • @deenethraudani
    @deenethraudani6 ай бұрын

    හරිම ලස්සනයි හරිම සතුටුයි අක්කේ..❤️❤️

  • @mydiary8283

    @mydiary8283

    6 ай бұрын

    ආදරෙයි නංගා❤

  • @deenethraudani

    @deenethraudani

    6 ай бұрын

    @@mydiary8283 හැමදාම ඔයාගේ විඩියෝ එක්ක ඔයාලා එක්ක ඉන්නවා...ආදරෙයි 💕❤️

  • @KavindyaMadhubhashini
    @KavindyaMadhubhashini6 ай бұрын

    අනේ අක්කියෝ ආස හිතෙනවා පවුලේ හැමෝම එකතු වෙලා ඉන්නවා දැක්කහ ම....අක්කා ගැන විශෙෂයෙන් කියන්න ඕනී...එයා ගොඩක් හොඳ කෙනෙක්....හැමදාම සතුටින් සමගියෙන් ඉන්න❤

  • @mydiary8283

    @mydiary8283

    6 ай бұрын

    ආදරෙයි පැටියෝ ❤ පරිස්සමෙන් ඉන්න නංගා

  • @sandeepanihashini7903
    @sandeepanihashini79035 ай бұрын

    Mama me video aka blapu 5 weni wathawa oyg video gdk awa kipa sareykm bluwa oyg video gdk hodai ohoma sarala vidiyt krddi asai loku loku dewal nthuwa dgitm videos dann akke

  • @chandirajapaksha6064
    @chandirajapaksha60646 ай бұрын

    Wish your merry christmas akki 🎅 Oyalata me okkoma dewal karanna puluwan tharam youtube adayamak labenawada kiyannako akki..😮

  • @user-ou7hx4oi6f
    @user-ou7hx4oi6f6 ай бұрын

    Oyage akka harima dakshai neda hamadetama adarei pawle hamotamap Suba naththalak wewa Suba aluth awruddak wewa

  • @pradeepabewickrama7956
    @pradeepabewickrama79566 ай бұрын

    Ada nam warade hoyanne naha doni😂 athatama harema adraneyae.❤warade hoyanawa newe oyage aluth jeevithayata ape danna hare dewal kiyala denදෙනවා

  • @achinichathundiya9774
    @achinichathundiya97746 ай бұрын

    Akki fast comment eka magen 😊😊😊 ada akki lassanai godak❤❤❤ adarei akki hamadama sathutin parissamin inna oni 🥰🥰🥰🥰 jesu phitai❤❤❤😊😊😊😊😊 hamadama vidiyo genna 😊❤

  • @mydiary8283

    @mydiary8283

    6 ай бұрын

    Anee 😘 adarei nangaaa 😋😘 parissmin innaaaa.. Suba naththalak oyata 😘

  • @achinichathundiya9774

    @achinichathundiya9774

    6 ай бұрын

    Suba naththalak wewa akki oyatath oyage paule ayatath ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎅🎅🎅🎅🎅🎅

  • @s.m.sawall9663
    @s.m.sawall96636 ай бұрын

    Very wonderful time with family 💖

  • @mydiary8283

    @mydiary8283

    6 ай бұрын

    Thank you ❤❤❤

  • @MommaCha808
    @MommaCha8086 ай бұрын

    Very nicely ❤❤

  • @taniyaanjali9171
    @taniyaanjali91716 ай бұрын

    Akke thaththa tamai maru a welawema sarama ada gatta

  • @mydiary8283

    @mydiary8283

    6 ай бұрын

    😁😁😁 heee ...

  • @kumarikasammani8577
    @kumarikasammani85776 ай бұрын

    Oya lucky ane ❤❤❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    6 ай бұрын

    ❤️❤️❤️❤️😘

  • @nethmihimansha1243
    @nethmihimansha12436 ай бұрын

    අනේ අක්කිගෙ frock එක ලස්සනයි අනෙහ් ❤ මාත් දවසක මගේම කියලා ගෙයක් හදලා මේ විදියට නත්තල් සමරනවා 😊

  • @mydiary8283

    @mydiary8283

    6 ай бұрын

    ආදරෙයි නංගා❤ ඔයාගේ හීනේ ඉක්මනින්හැබෑ වෙන්න ඕනේ

  • @biyankagayathri2687
    @biyankagayathri26876 ай бұрын

    🥰🥰🥰

  • @piyumihansika8694
    @piyumihansika86946 ай бұрын

    ❤😍

  • @user-qk9wo2mx7q
    @user-qk9wo2mx7q6 ай бұрын

  • @udisafernando8108
    @udisafernando81086 ай бұрын

    ❤❤❤❤

  • @BhagyaMadubhashini
    @BhagyaMadubhashini6 ай бұрын

    Akke oya Medirigiriye koheda math Medirigiriye 🥰

  • @supuniwasana6751
    @supuniwasana67516 ай бұрын

    Thaththala eyalge wada patan.gatta kiuwe akki.....shot ekak dagatta neda......Heeeeeee adarei Ane oyalata...nn

  • @Xdileema
    @Xdileema6 ай бұрын

    ❤❤❤❤❤❤

  • @dimavlogs7767
    @dimavlogs77676 ай бұрын

    ❤❤

  • @dpt7062
    @dpt70626 ай бұрын

    මේ වීඩියෝ බලන නිසා අපිටත් මොනා හරි ඕන අක්කි❤🤭

  • @shinys8873

    @shinys8873

    6 ай бұрын

    Monadha oni

  • @hirunisathyanka6148
    @hirunisathyanka61486 ай бұрын

    mkdda akki me link eka

Келесі