අවුරුද්ද අන්තිමට එයා කරපු වැඩේ. කවුද හිතුවෙ මෙහෙම කරයි කියල🥹 Christmas gift🎁 හොර ගමන. Kavi vlogs💞
Ойын-сауық
Splender travels :- Australia | +61 452670045
Sri Lanka | +94 112595500
#trending #bk #buddhikajayawardena #cute #happiness #kavi #kolamkuttama #love #positivevibes #travel #tripvlogs #vietnam
Пікірлер: 288
HAPPY NEW YEAR 😍 සප්‍රයිස් නම් බුද්ධික අයියා තමයි 😁 හැමදාම වගේ ආදරෙයි අක්කි ඔයාලට 🤗🤗❤️❤️
Happy new year අක්කි අයියා දෙන්නටම ❤❤❤.සප්‍රයිස් නන් ඉතින් බුද්ධික අයියා තමා නෙහ් අක්කියෝ ❤❤.ඇත්තටම ඔයාව සතුටින් තියන්න අයියා මොන තරම් දේවල් කරනවද. ඇත්තටම සතුටුයි මෙහෙම ආදරයක් දකිද්දි ❤❤❤❤
ඔයානම් මාරම lucky girl කෙනෙක් කවි 😊♥️ හැමදාම සතුටින් ඉන්න ලැබේවා...!💞😘
@lankalanka7765
6 ай бұрын
❤❤❤❤❤
හරිම ලස්සන අලුත් අත්දැකීමක් වෙයි නේද අපිටත්.... බලන්න ආසයි ඉක්මනින්ම අනිත් vedio එක ගේන්න නංඟා .... අපි බලන් ඉන්නවා ...🤗🤗🤗💗💗💗💗
HAPPY NEW NEAR kawi& buddik ඔයාලට ගොඩක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න බුදුසරනයි ජේසු පිහිටයි
ඔයාලටත් සුභම සුභ වාසනාවන්ත නව වසරක් වේවා .... හැමදාමත් සතුටින් ඉන්න තුණුරුවන් සරණයි
සුභ නව වසරක් වේවා නංගි &අයියා, සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි ❤
දෙන්නටම සුබ නව වසරක් වේවා.ආදරෙන් සතුටින්, ඉන්න ලැබේවා.ඔයා මාරම වාසනාවන්තයි කවී මෙහෙම රට රටවල් වල හබී එක්කම ට්‍රැවල් කරන්න තරම්
ඔය දෙන්නට ම සුභ අලුත්අවුරැදක් වේවා අනාගතේ ජයම වේවා හැමදාම සතුටින්ම ඉන්න මැණික බුදුසරණයි ❤❤
Happy New Year දෙන්නටම ❤❤❤❤..ෂෝක් අනේ දෙන්නම❤❤❤
Budu saranai doni puthe hemadamath satutin inna oyala satutin innawa dakkama apith e satuta vidinawa.dinen dina diyunuwen diyunuwata path wewa❤❤
Subama suba aluth awuruddak wewa duwa oya dennage සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වේවා kiya mama මුළු hadawathinma prarthana karanawa budusaranai👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
Wish you both a very happy new year 🎉❤ Buddika and Kavindiya
Happy new year oya dennata .lassana gamanak adarei hemadamath sathutin inna ♥️♥️💞💞💞💞 hodeeee🥰🥰🥰😍😍😍💞💞💕💕bs
oooh wow another super exciting video kavi nanga im so happy for both of you ..and your a lucky girl for him ...im sp thrilled to see the other exciting journey of your trip ❤happy new blessed prosperous peaceful year 2024 for youuu kavi nanga and buddhika 🎉🎉❤❤love you loads
කවි අක්කා පුදුම වාසනාවන්තයි හැමදාම ඔය වගේ සතුටින් ඉන්න අක්කටයි අයියටයි ගොඩාක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න❤❤❤❤❤ සතුටින් ඉන්න බුදු සරණයි
Apitath balanna me wage vedio aragena enawta thank you so much.. parissamen innaa.. ithuru vedio denakm balagena innawaa 🥰
Jesu පිහිටායි බුදු සරණයි ඔයාලට දුව පරිස්සමින් inna ❤❤❤
Kavi ,buddika dedenatama subama suba aluth awruddak wewa...siyalu pathum ituwewa...❤
බුද්ධික අයියා වැඩිය කතා කලේ නැතුව ට හරිම හොදයි , සපුයිස් නමි බුද්ධික අයියා තමයි, හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා❤❤❤ අක්කිගේ මාලේ ලස්සනයි
Happy new year කවී & බුද්ධික අයිය.surprise නම් ඉතින් බුද්ධික අයිය තමයි😍 හැමදාම කියනව වගේ කවී ගොඩක් lucky.අයියත් එක්ක ගොඩක් ආදරෙන් හැම තත්පරෙම ඉන්න ලැබෙන්න කියල අලුත් අවුරුද්දෙ wish කරනව කවී.ආදරෙයි අපෙ couple එකට ❤
බුද්දික අයියාටත් , කාවිදයා අක්කාටත් 🙏 සුබ ම සුබ නව වසරක් වේවා...!!🙏
Buddika Ethamath Buddimathwa Ganak Nethuwa Full Sarprais Denawa, Harima Hoda Kollek !!!Happy New Year Both of U,,,,,,_
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! ඔයාල දෙන්නටම ❤❤තව තවත් ආදරෙන් සතුට්න් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියල සුබ පතනවා 😍😍
Happy New Year 🎉......කවී & බුද්දික ❤
බුදු සරනයි පුතේ ඹයාලාට
සතුටින් ඉන්න හැමදාමත් ❤️😘
හැමදාම සතුටින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 😀🌹🌹😍😍😍😍❤️❤️❤️😍😍🌹🌹🌹😀😀 අයියා & අක්කි
සුභ අලුත් අවුරුද්දක් ඔයාලා දෙන්නටම!!❤️💖
ලස්සනයි අක්කි ඔයා හැමදාම සතුටින් හිනා වෙලා අයියත් එක්ක පරිස්සමෙන් ඉන්න ❤
Bs petiyo dennatama hemadama oya wage adaren inna chuti pettekuth ikmanata genna hode asai balanna❤❤❤ adareiiiiiii
Happy new year..... budu saranai dennatama❤️❤️
Hodai lassanai nangi budu saranai parissamen inna❤❤❤
Happy new year dennatama.ada tamai video eka balanna hamba une.hamadama wage oya harima wasanawanthai kavi buddika ayya wage husband kenek labuna ekata.adaen inna❤❤
Wish you both a very happy new year 2024. Theruwan saranai. ♥️ 🙏♥️🙏♥️🙏❤️
සුබ අලුත් අවුරුද්දක් වෙිවා දෙන්නටම හැමදාම සතුටින් ආදරේන් ඉන්න පරිස්සමි ඉන්න බුදු සරණයි ❤ 💐💐💖
නංගී ඔයාලා දෙන්නාටත් සුභ නව වසරක් වෙිවා ❤❤❤හැමදාම සතුට්න් ඉන්න ලැබේවා
@kanthidissanayake5581
6 ай бұрын
සුභ නව වසරක් වේවා තෙරුවන් සරනයි .පැය 8ක් ✈️ යනකොට ඉතින් නිදාගන්නේ නැතුව වටපිටාවේ කඩසාප්පු දිහා බල බල යන්න යැ නේද .jinoy your holiday ❤❤
ලස්සනයි. ඔයා හරිම ලකි.dear b.s
Happy new year❤ thawath oy asa dewal labena one me aurudde🎉
Suba nawa wasarak oyala dennatama Budusaranai oya chuti bul bul patiyanamm maru
Happy new year adarei godaaaaaaaaaak ikmanata video genna parissamin idala enna budu saranai ❤❤❤❤❤❤❤❤❤❤
Happy new year akki & ayya❤❤❤❤🎉🎉
සුභ නව වසරක් වේවා 🙏🙏 ❤❤❤තෙරුවන් සරණයි මැණික
God bless you putha duwa parisamen inna jesu pihitai 🙏🥰🥰
Harima Shok nangi ❤❤ next time Bali yanna oya marama lucky
Harima lassanai kavi oyage vlogs .❤️
Oyawa manika sathutin thiyannane buddika thiyena asawa godak adarey hindane hamadama sathutin inna ♥️ ❤️ ❤❤budusaranai
Oyala dannata maa waga hamadamath maranakamma satutin inna labeawa oya godak wasana wanthai naggi oya waga hoda mahattayak hambanna ❤️❤️❤️❤️❤️adaraii dannatama hamadamath oyaga vidiyo balanawa ❤️❤️❤️mama dubai idan balanna satutuii
Godk lassani akki oyage video ❤️❤️
සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කිටයි අයියටයි සතුටින්ම සැනසීමෙන් ආදරයෙන් හිනා වෙලා ඉන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏❤️😍❤❤බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤
Happy new year both of you....❤🎉
හරිම ලස්සනයි ..බුදු සරණයි
හරිම ලස්සනයි පුතේ ඔයා හරි වාසනාවන්‍තයි
Happy new year akki and ayya 🎉
Happy new year akkiyo❤adarei hamadama💗
Subam suba aluth auruddak wewa ayya and nangi ❤❤
Happy new year akke lasanai oyala denama denma giya gamn haryama lasanai
අයියේ බුද්දික අයියාගේ ගෙදර ඉන්න වූව් බලු පැටියා එක්ක Vlogs එකක් ගේන්න කෝ . පීස් අක්කි
@ashokagangani4928
6 ай бұрын
Ow akki please
@chandramalkanthi2892
6 ай бұрын
Suba nawa Wasarak wewa adarei parissamin
අක්කී ඔයා ගොඩක් වාසනාවන්ත යී අක්කී බුද්දික අයියා වගේ ආදරණීය කෙනෙක් හම්බෙන්න 🤗❤️ 2024 අලුත් අවුරුද්ද අක්කී ට අයියා ට දෙන්නටම වාසනාවන්ත ජයග්‍රහී සුබ ම සුබ අලුත් අවුරුද්ද ක් වේවා !!🤗💫🌈❤️
wish you happy new year budika and avi
ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි දෙන්නටම
අක්කි ඔයා ගොඩක් lucky girl කෙනෙක් 🥰🌹🎁 .....අයියා කොච්චර හොඳ කෙනෙක්ද 🥺❤️ ඔයාගේ සතුට ගැන කොච්චර හිතනවාද💜💜💜❤️❤️❤️❤️ අක්කේ ඔයා දාන් ඉන්න necklace එකට මන් මාරම ආසයි 😊❤️ .ඔයා දාන් ඉන්නවා දැකලා මට ආසම හිතිලා මාත් එකක් oder කරා.🥰 එක ඔයාට අයියා දීපු එකක් වෙන්නැති නේද එක ගලවන්නේම නැත්තේ .කොහොම උනත් මන් අක්කා එක දාන් ඉන්නවාට ගොඩක් ආසයි.ලස්සනයි 😊❤️
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කටයි අයියටයි. හැමදාම ඔහොම ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන ඔයාලට. බුදුසරණයි ❤️❤️❤️
Oyala denna harima Adaran neda inna lassanai budu saranai buddika malli oyath goodak adarai neda❤❤❤
සුභ නව වසරක් වෙිවා ඔය දෙන්නාටම තෙරුවන්☸️☸️☸️ සරණයි ජෙසු✝️✝️ පිහිටයි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
ලස්සනයි ලස්සනයි
Wish you happy New year 🎉🎉
Happy new year akke & Aiya ❤
අනේ ෂෝක් අනේ ❤️❤️
ඔය දෙන්නාට බුදු සරණයි ❤️❤️❤️
Budu saranai oyala dennatama adarei godak❤❤❤❤❤❤❤❤
Happy New year akke aiye oya dennatama ❤❤🎉
happy new year both of you.
දොම්පේ දේවි බාලිකාවේ ලමයෙක් මෙහෙම ඉන්න එක හරිම සතුටුයි ,ආශිර්වාද කරනවා
සුභ නව වසරක් වෙවා ඔගොලො හරිම ලස්සනයි එවගෙම වාසනාවන්තයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
Happy new eyar ❤❤❤
Du,oyaladennata suba aluth awuruddak,🎉❤❤🎉mehey magey yaluwo innawa.eyala hari manssakamai❤.
Happy New Year ❤❤
Happy New Year ❤❤❤
හලෝ අක්කේ අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ඔයාටත් අයියටත් සුබ අලුත් අවුරුද්දක් වේවා ඒ වගේම හැමදාම ආදරෙන් සතුටින් ඉන්න බුදුසරණයි ඇත්තටම වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ ❤❤❤ 😘 ආදරෙයි ❤
Akke oya hari vasanawanthai❤❤❤❤
Happy new year දෙන්නටම ❤❤
ane kawi akki loku udawwak karanna koo...oyata godak pin sidda wenawa..oyawa mee loketa bihi karapu amatath pin...ane me rate dan jeewath wenna amarui,,,,,,ane ratakata enna udaw karanna ko akke aiyee..job ekakata
🌹 happy new year 🌹 Matath ikmanatama mage husband lagata yanna lebewa 🙏
ආදරෙයි න0ගියො ඔයාලගෙ අනාගතෙ සාර්තක වෙන්නඔන සියලලන්ටම සතුටින් ඉන්න මෙ වගෙ ඉන්න ලැබෙවා
සුබ අලුත් අවුරුදුද්දක් අක්කියෝ.හැමදාම සතුටින් ඉන්න
😊😊 සුභ නව වසරක් වේවා😊😊
Happy new year akkiyoo❤❤
Lassanai happy new year
Happy New year to both
හරිම ලස්සනයි ❤❤
අක්කි ඔයාගෙ ඇස් හරිම ලස්සනයි ❤ you are so lucky to have Buddhika aiya in ur life. ❤ god bless both you ❤
Budu saranayi oyalata
Adarei Adarei manika dennatama
Ane dan yaluwekuth innawa neda hari lassanai yaluwa sbama suba aluth awruddak wewa
Happy new yer kavi princess ❤
Ane oya hari pinwanthai❤❤❤❤ ❤ malli wage supprise husband kenek labanna ❤❤❤❤
Akki lassanai oya godak❤❤
Happy new year dennatma ❤
Nice couple, nice video, your outfit is nice too nanga. 💙💙💙