Food challenge| සැරම සැර Ramen🍜| අපේ ගෙදර සැරම කෙනා.. kavi vlogs💞

Ойын-сауық

#trending #kolamkuttama #bk #buddhikajayawardena #cute #happiness #love #positivevibes #kavi #wedding #foodchallenge

Пікірлер: 327

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi57017 ай бұрын

    අක්කි අයියව දැන් කැමරා එකට තියෙන ලැජ්ජාව නැති කරලානේ.හැමදාම මේ වගේ නෑ ඊට වඩා සතුටින් සනීපෙන් නිරෝගිව හිනාවෙලා ආදරෙන් ඉන්න ලැබෙන්න දෙන්නටම ❤❤❤❤❤.බුදුසරණයි දෙන්නටම ❤❤❤❤❤❤

  • @nadeegirl9712
    @nadeegirl97126 ай бұрын

    අනේ අයියාවයි අක්කාවයි සතුටින් ඉන්නකොට හරිම ලස්සනයි,මේ සතුට සැනසීම සදාකාලික රැදේවා🥺🙏 ❤

  • @user-me5tu6gh2f
    @user-me5tu6gh2f6 ай бұрын

    ඇදුම හැදුව විඳිය. ඒක තමා ආදරේ ... බුදු සරනයි සතුටින් ඉන්න

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw7 ай бұрын

    අර ඉගෙන ගන්න ළමයිට උදව් කරනව කිවුවේ.මගෙත් අයියා නැති උනා ගිය මාසේ 12 වෙනිදා.ළමයි 4 දෙනෙක් ඉන්නව.ඉතින් මටත් මේ දරුවාන්ට උදව්වක් කරන්නකො.පුතාල තුන් දෙනයි දුවයි ඉන්නව හතර දෙනෙක්. හතර දෙනාම පොඩියි.අයිය නැති උනේ ගහකින් වැටිලා අවුරුදු 44 නැති වෙද්දි. අනේ මේ දරුවො 4 දෙනාට මොකක් හරි උපකාරයක් කරන්න.ගොඩාක් පිං නංගි.🙏🙏🙏

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw7 ай бұрын

    ඔයාල දෙන්නා හැමදාමත් ඔය වගේ ආදරයෙන් ඉන්න.මල්ලිත් ගොඩක් අහිංසක එකෙක්.ආදරෙයි හැමදාමත් මමත් දෙන්නටම.❤❤❤😘😘😘💐💐💐🌹🌹🌹

  • @vihangiiiii
    @vihangiiiii6 ай бұрын

    ඒකනම් නියමයි.දෙන්නගෙම තව මේ වගෙ vedios ඕන 😍😍 අපෙ නෝනා youtube channel එක.බුද්ධික අයියත් කියන කතා😂

  • @Darshi148
    @Darshi1486 ай бұрын

    ඒකනම් ෂෝක් අනේ.. හැමදාම සතුටින්ම ඉන්න 🙂❤️💝

  • @OshadiTheekshana-kt8jh
    @OshadiTheekshana-kt8jh7 ай бұрын

    ආසම දෙන්නෙක්❤️සතුටින් ආදරෙන් ඉන්න අයියා අක්කි❤️

  • @champikasudarshani6938
    @champikasudarshani69387 ай бұрын

    හැමදාම ආදරයන් ඉන්න අදත් මරු අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @marianfernando2896
    @marianfernando28967 ай бұрын

    ආදරෙයි දුව ගොඩාක් ඔයාලට ❤jesu පිහිටායි බුදු සරණයි ❤❤

  • @lakshanihansika4004
    @lakshanihansika40043 ай бұрын

    😍😊😍 වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කියෝ... හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න 😍😊😍

  • @nethuninathasha2867
    @nethuninathasha28677 ай бұрын

    අපේ නෙමේ ඔයාගේ නෝනා අයියේ😂😂😂 ලස්සනයි අදත් විඩියෝ එක ❤❤❤ ආදරේ 😍🥰🥰🥰

  • @Sldramareview
    @Sldramareview7 ай бұрын

    අද තමයි අය්යා හරියටම කතා කරේ video එකේ 😍🔥💪

  • @vindayadasanayaka8422
    @vindayadasanayaka84227 ай бұрын

    හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා❤🎉

  • @thusharimalkanthi9710
    @thusharimalkanthi97107 ай бұрын

    අනේ ඔයාලා දෙන්නගේ සමගිය සතුට දිහා බලන් හිටියම අපේ ප්‍රශ්න අමතක වෙලා මොහිතකට හරි හිනාවෙලා ඉන්නවා. Thanks වීඩියෝ දානවට. නංගි මට එමල් දාන්න තේරෙන්නේ නැ මාත් ගොඩක් අසරණ ගැණු ළමයි තුන්දෙනෙක්ගෙ අම්මා කෙනෙක් මගේ විස්තර දෙන්න විදියක් නැද්ද.

  • @roshaninithsara6385
    @roshaninithsara63856 ай бұрын

    අනේ ශෝයි ඔයාලා දෙන්නා ආදලෙ හිතෙනවා😚😚❤❤❤🌏🌏🌏

  • @krishanthakrishantha6328
    @krishanthakrishantha63287 ай бұрын

    අනේ ඔය දෙන්නා හරිම කියුට්... ආදරෙයි දෙන්නටම 😍😍 අයියත් දැන් ටික ටික කතා කරනවා නේද 😊

  • @user-zp8st5pl2e
    @user-zp8st5pl2e7 ай бұрын

    හරිම shok.asaai හැමදාමත් සතුටින් ඉන්න ආදරෙයි 2nntana❤❤🎉🎉

  • @devindifernando5960
    @devindifernando59607 ай бұрын

    Akki, your going away dress is so glamorous ❤ can u do a video including the places that you bought it (both the dress and jewellery) 😊

  • @ipurpleyoy
    @ipurpleyoy7 ай бұрын

    මම මේ Vlog බලන්නෙ අයියා බලන්න , එයාගෙ ලොකුකම් මූණට මම හරි කැමති. බැල්ම ඒක මරු අක්කා ඔයාට සුභම සුභ පැතුම් හැමදාම සතුටින් පරිස්සමෙන් දෙන්නා එක්ක ඉන්න ❤

  • @charukakumarasiri-fe4go
    @charukakumarasiri-fe4go7 ай бұрын

    අයියට සැර කන්න බැහැ වගෙ. ඒකට අක්කා 😍

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka50737 ай бұрын

    සතුට්න් ඉන්න හැමදාම ආදරේයි දෙන්නටම බුදු සරණයි ❤❤❤

  • @susukuma6950
    @susukuma69507 ай бұрын

    තව food challenge ඕනේ අක්කියෝ.......😘💚

  • @user-vo2lt7xt1c
    @user-vo2lt7xt1c6 ай бұрын

    තොල් වල ගාවන් නැතුව කන්න try කරන්න ,එතකොට දැවිල්ල නෑ වැඩිය. Sticks වලින් කෑවෑනම් shape .. ❤❤

  • @geethanjalikumari7159
    @geethanjalikumari71597 ай бұрын

    ඔියාලා දෙන්නා හරිම කියුටි .ආදරේ වැඩිවෙන්න ඔිය වගේ දේවල් සමගියෙන් කරන්න ඔිනේ .දෙන්නට දෙන්නා උදවි කරගන්න ඔිනේ .වෙලාවක් තිබුන වෙලාවට බිරිදට උදවි කරලා දුන්නම ඇයට සැමියා ගැන ආදරේ තවත් වැඩි වෙනවා .ඔියාගෙ සැමියත් අන්න ඒ වගේ මහත්තයෙක් .ඔියාගෙ හිතට දුකක් දෙන්නේ නැහැ කවදාවත් ම.මමත් හදවතින් ම ඔියාලා දෙන්නා ගැන සතුටු වෙනවා .❤

  • @isankaharshana
    @isankaharshana7 ай бұрын

    හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා

  • @isankaharshana

    @isankaharshana

    6 ай бұрын

    🎄

  • @user-wy4qp9cj6v
    @user-wy4qp9cj6v7 ай бұрын

    නංගිටයි මල්ලිටයි ගොඩක් ආදරෙයි ❤❤❤❤🎉🎉

  • @pemalal1108
    @pemalal11087 ай бұрын

    අදත් ලස්සනයි වීඩියෝ එක

  • @kaveetechacademy4856
    @kaveetechacademy48567 ай бұрын

    Oyalage adare marama lassani hamadama sathutin inna nangooo mallith dan thanakata avith wage ne hodai ❤❤❤❤❤❤

  • @user-di8cd4yn4d
    @user-di8cd4yn4d6 ай бұрын

    ගොඩාක් ලස්සනයි.හොදින් සතුටින් ඉන්නන❤❤❤❤❤❤❤

  • @frozenfrozen9702
    @frozenfrozen97027 ай бұрын

    අක්කියෝ සැර කෑම කාපුවම කිරි බොන්න ඉක්මනින් සැර නිවෙනවා😊❤

  • @user-yj1wu5je1h
    @user-yj1wu5je1h6 ай бұрын

    නිහතමානි ලස්සන දෙන්නෙක්.හැමදාම අාදරෙයි.

  • @Phcyco449
    @Phcyco4497 ай бұрын

    අයිය නම් දැන් Active වෙලා වගේ ❤❤😊

  • @vimukthisilva6480
    @vimukthisilva64807 ай бұрын

    math kanawa ramean..oya vagema shoos gaga kanawa... aiyatanm hodatama dawilla awit...akki dinna...❤❤

  • @malshakannangara1697
    @malshakannangara16977 ай бұрын

    හැදුව වැරදී.. තම්බල වතුර අයින් කරල සෝස් එක එක්ක මික්ස් කරල තල ඇට උඩින් දාල කන්න ඔනෙ. 😍

  • @sahikalamannage2007
    @sahikalamannage20077 ай бұрын

    Kaviyoooooo video eka baluwooooo....buddika paradai.....eth harima ahinsaka I...❤.....adarei kaviyooooo

  • @renukamalkanthi893
    @renukamalkanthi8937 ай бұрын

    🎉harima lassanai oyala dennatama budusaranai

  • @ivineecooray9304
    @ivineecooray93047 ай бұрын

    Wow! A good challenge for both.Like both of you! Enjoy life!

  • @user-pj6op3ei5s
    @user-pj6op3ei5s7 ай бұрын

    අනෙ හරි ශොක් ඔයල දෙන්න ❤❤❤

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k7 ай бұрын

    So cute ❤ god bless both you akki ❤

  • @sapnadevindi9836
    @sapnadevindi98367 ай бұрын

    Aiya issara lajjai videos walta enna Dan nm ehema nh akki ekka full sup eka dila video karanawa❤❤❤❤❤❤❤❤❤

  • @rplalani2714
    @rplalani27147 ай бұрын

    Oya dennatama godak adarey.budusaranai

  • @nuwankumara7912
    @nuwankumara79127 ай бұрын

    ❤❤woow woow සුබ සන්ධ්‍යාවක් කවී අක්කෙ.❤❤අක්කි මොන දේ උනත් කොචිචර besy උනත් අක්කිගෙ kicten එක නමි හරිම පිරිසිදුයි පිලිවෙලයි.❤අයියගෙත් කිසිම අාඩමිබර අහංකාර ගති නැති කෙනෙක් .😊අක්කිගෙයි අයියගෙයි අාදරේත් එකතු වෙලා හදපු රාමෙන් එකෙ සැර රස දෙකම අාදරයෙන්ම පුරවලා අැති.❤❤අනෙ අපේ නොනා you tube chanal ekka.❤😅හරිම sport ekkak දෙන සැමියෙක් ලැබිලා තියෙන්නෙ කවි අක්කිට අක්කිත් එ් වගෙම හොද භාර්යාවක්❤සතුටින් ඉන්න හැමදාමත් සැර උනත් එ බව අක්කිට පෙන්නන්නෙ නැ නේද එ අක්කි හදපු නිසා.❤❤bey ❤❤😊

  • @kavindyadulshaniactress

    @kavindyadulshaniactress

    7 ай бұрын

    ♥️🙏

  • @rohinijayasekara2280
    @rohinijayasekara22807 ай бұрын

    Sok ana oya danna maru doni oyalaga video asava balanna adarai manika doni satutin පරිස්සමෙන් inna බුදුසරණ

  • @krishanthiperera5719
    @krishanthiperera57196 ай бұрын

    oya denna hari shok ane maru couple eka .budusarani dennama adarei hama damath .❤❤❤

  • @dilrukshithalagahagedara5542
    @dilrukshithalagahagedara55426 ай бұрын

    Aiya nam shok kavi.oyata oyage jeewithe harima,hodama kena hamba wela tiyenne❤❤sathutin inna❤

  • @dmaduwanthi4253
    @dmaduwanthi42537 ай бұрын

    අම්මෝ කාවින්ද්‍යා අක්කී ඔයා තමා චරිතේ ඈ .😁😁.වීඩියෝ එක බලන්න ගත්ත ගනම් මන් හිතුවේ අයියා තමා දිනන්නේ කියලා...ඔයත් කෑම ලගනම් අයියට දෙවෙනි නෑ නේද ...සතුටින් ඉන්න අක්කි පැටියො දෙන්නම.වෙනස්ම වීඩියෝ එකක් අද ලස්සනයි ❤❤

  • @kavindyadulshaniactress

    @kavindyadulshaniactress

    7 ай бұрын

    ♥️🥰

  • @user-et3og6kz6z
    @user-et3og6kz6z7 ай бұрын

    ❤❤❤❤❤ Hi kavi nangiyo api oyala dennata godak adarei ❤hemadama sathutin inna

  • @user-tx7bm9mx1f
    @user-tx7bm9mx1f7 ай бұрын

    Maru vedio aka adarei ❤❤❤❤❤bs

  • @kaushalyarajapakshe1819
    @kaushalyarajapakshe18197 ай бұрын

    Ane aiya pawu . Eya harima adaraneeyai. Sathutin inna dennama

  • @HiruniNisansala-mc5gx
    @HiruniNisansala-mc5gx7 ай бұрын

    Mama katwthma comments dla ne eth akkita dnna hithuna ..aththtama oyage video blnna mama godk asyi ethrm oyala denna marama hodi hemdma sthutin inna akki aiyyi 😊❤️‍🩹 ..

  • @kavee9660
    @kavee96605 ай бұрын

    Adarei akki man oyage vidio balanna godak asai❤❤

  • @ikmadushani6766
    @ikmadushani67667 ай бұрын

    ඇත්තමයි ඔයලා දෙන්නව ඔයලා දෙන්නටම මවලා තියෙන්නේ.අයියගේ කිසිම බොරු ශෝ නැ අක්කාත් එහෙමයි.දෙන්නා හැමදාම අවසන් හුස්ම හෙලනකන්ම සතුටින් නිරෝගිව දිර්ඝායුශව ඉන්න ඔනේ.ලස්සනම ලස්සනයි ඔයලා දෙන්නා.ආදරෙයි

  • @kavindyadulshaniactress

    @kavindyadulshaniactress

    7 ай бұрын

    🙏♥️

  • @user-tn6kn2tj3x
    @user-tn6kn2tj3x7 ай бұрын

    Ada vedio ekanam supiri akki ❤❤

  • @user-pd3eg3hi4b
    @user-pd3eg3hi4b6 ай бұрын

    Ane kavi hama comment ekakatama ❤react danne natuva comment eakak dannako .oyage vidio harima lassanai.hamadama adaren satutin inna.budusaranai

  • @rapnadeesha9673
    @rapnadeesha96737 ай бұрын

    Ane oya dennage vidio bdlala marama sathutu wenawa man baba nidi karawana gaman kohoma hari balanawa adarei sathutin inna.bs

  • @sasindukasunsi2563
    @sasindukasunsi25636 ай бұрын

    Ramen competition... nice video

  • @chitrakonari6522
    @chitrakonari65226 ай бұрын

    සතුටින් ඉන්න හැමදාමත් බුදු සරණයි 🙏🙏🙏🙏🙏💜💗💜💗💜💗💜💗

  • @isharimaheshika9526
    @isharimaheshika95267 ай бұрын

    Vlog ekak dnkn bln hitiye.maru kavi oya.aththtma oya ktha krna widihta,hina weddi harima adare hithenw.buddika aiya kalinta wada dn hodyi.dn tikk katha krnw wedipura.issrhata thawa fun vedio ekk blporoththu wenw api.bs denntma 😘😘😘❤

  • @kavindyadulshaniactress

    @kavindyadulshaniactress

    7 ай бұрын

    ♥️

  • @dheemurasanjani9544
    @dheemurasanjani95447 ай бұрын

    මුලදි වගේ නෙමෙයි දැන්නම් අයියත් කතා කරනවනේ ❤😁 මරු අනේ ❤

  • @umeshahansamali6575
    @umeshahansamali65757 ай бұрын

    Harima lassanai akkii..

  • @Madhushika3957
    @Madhushika39577 ай бұрын

    අයියත් දැන් ගානට වැඩි 😂මරු අප්පා ඔයාලා දෙන්නා 🥺❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් හිනා වෙලා ආදරෙන් ඉන්න ❤️🥺

  • @kavindyadulshaniactress

    @kavindyadulshaniactress

    7 ай бұрын

    Adarei♥️

  • @Madhushika3957

    @Madhushika3957

    7 ай бұрын

    @@kavindyadulshaniactress 🥺

  • @PiumisFanF4691
    @PiumisFanF46917 ай бұрын

    අනේ මගෙ අක්කී...😍😍 අදත් Vlog එක මරු...👌

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o7 ай бұрын

    Hamadama oya waga sathutin inna akki APi godak adarei 💞💞💞💞💞

  • @GeethikaGeethika-mw4rh
    @GeethikaGeethika-mw4rh7 ай бұрын

    සතුටින් ඉන්න හැමදාමත් හිනාවෙලා ❤❤

  • @malshakannangara1697
    @malshakannangara16977 ай бұрын

    දිවට සෙලොටෙප් ගහන් කන්න ඔනෙලු 🤣🤣🤣🤣 අයියත් ඉදල ඉදල මරු ඒව කියන්නෙ

  • @Sandaruwaniweerasingha
    @Sandaruwaniweerasingha6 ай бұрын

    Dear, happy life, I like video 👍

  • @anushkidilshani3368
    @anushkidilshani33687 ай бұрын

    අද නම් මාරම ලස්සනයි යක්කේ ඔයා නං සැරකන්න පුළුවන් නේ ද අක්කි ඔය වගේ දෙන්නට දෙන්න ආදරෙන් ඉන්න ඕනේ ආදරේ ගොඩක් දෙන්නට බුදු සරණයි❤❤❤

  • @kumudukumari4499

    @kumudukumari4499

    7 ай бұрын

    Duwa mama hemadama oyage Video balanawa lassanai Ane duwa mage mahaththaya pilika rogiyek ane duwa mata duwala dennek innawa ekkanek 9 wasare anik ekkana 12 wasare ane duwa mata puluwan udauwak karanna oyala dennata subama suba upan dinak wenna kiyala parthana karanawa

  • @lahirunigimhani5353
    @lahirunigimhani53537 ай бұрын

    Aiya nm lajji waga vedio akata inna akka කොහොමහරි adala ganna fit kellak kavi akka❤❤❤❤

  • @thilakabh4565
    @thilakabh45656 ай бұрын

    Good luck, God bless you both

  • @manelhenake9522
    @manelhenake95225 ай бұрын

    හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ඹයාලා දෙන්නා ❤❤❤❤

  • @chandrikagamage901
    @chandrikagamage9017 ай бұрын

    අම්මෝ කොහොමද චැලෙන්ජ එක.toilet එකේදී ආඩම්බර බලන්න පුලුවන් 😂😂😂😂 දෙන්නටම ගොඩාක් ආදරෙයි පුතා ,දුව ❤❤❤❤❤

  • @kavindyadulshaniactress

    @kavindyadulshaniactress

    7 ай бұрын

    ♥️

  • @dilhanidissanayaka3177
    @dilhanidissanayaka31777 ай бұрын

    Shok ane vedio aka hinawewi baluwa.hamadama ohoma adaren inna

  • @sathyakulathunga6537
    @sathyakulathunga65377 ай бұрын

    හරිම ශෝයි. අයිය පව් හිතෙනව දැක්කම.😂😂❤❤❤

  • @indusamanmali1011

    @indusamanmali1011

    6 ай бұрын

    අනේ මේ පකය පලයන් යන්න😂

  • @asokakusumalatha2372
    @asokakusumalatha23725 ай бұрын

    බුදු සරණයි ඔයාලා දෙන්නටම

  • @kalanibhagya1044
    @kalanibhagya10447 ай бұрын

    Adarei ❤❤

  • @Lifewith_happy
    @Lifewith_happy7 ай бұрын

    My favorite vlogs kavi akki's vlogs ❤❤

  • @user-rf5ts3cd2g
    @user-rf5ts3cd2g7 ай бұрын

    බුදු සරනයි

  • @himaya.n
    @himaya.n7 ай бұрын

    Cute couple ❤❤❤ Dennatama adarei ❤❤👍😘

  • @user-rx9lt3tb2m
    @user-rx9lt3tb2m6 ай бұрын

    නියමයි😮

  • @deumidahamsa2271
    @deumidahamsa22717 ай бұрын

    අනේ නංගෝ මට කලින් ලොග්එක බලන්න බැරිඋනා පොඩි දුව අසනීපවෙලා හිටියේ අපේ ලොකු දුව ඉන්නේ හතර වසරේ පුළුවන්නම් අපිටත් උදව්වක් කරලදෙන්නකෝ නැතත් තරහ නෑ ඔයාල දෙන්නත් එක්ක ආදරෙයි හැමදාමත් බුදු සරනයි. ❤❤❤

  • @sanjulakmini4418
    @sanjulakmini44187 ай бұрын

    ආදරෙයි හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ ඔයාගේ සුදු මුහුණ කළුවෙයි මිරිස් වැඩිපූර ආහාරයට අරගෙන ඔයා ට ක් බුද්ධික අයියාටත් බුදු සරණයි ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilushasumuduni415
    @dilushasumuduni4157 ай бұрын

    Hamadama oya wage sathutin inna dennama❤❤❤

  • @oshadichamodya8216
    @oshadichamodya82167 ай бұрын

    ilaga vlog eke ice cream challeng ekk oni Akki😊

  • @mylifeharshani1524
    @mylifeharshani15247 ай бұрын

    පවු අනේ මල්ලී

  • @HarshanaPrasad-wy2nx
    @HarshanaPrasad-wy2nx7 ай бұрын

    Ammo..kavi oya kana widihata apitath asa hithenawa..kamak ne oyala kala bada purawa gannako..dennama godak sathutin inna..b.s.tc

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe50086 ай бұрын

    I ❤ Snowy😊.Stay Happy and Bless ❤❤

  • @Kamala-hz8jn
    @Kamala-hz8jn7 ай бұрын

    Ae kiyanne buddika malle.sarida.ane na ae malle hareima ainsaki...❤❤❤❤❤❤❤❤mama kuweth

  • @user-wv6si7wp3v
    @user-wv6si7wp3v7 ай бұрын

    Adarai akki kohomada sathutan inna hamadama ❤️❤️❤️❤️

  • @priyangikafernando4542
    @priyangikafernando45427 ай бұрын

    mama oyage vlog hemadama iwara wenakamma balanawa...kiayanawa nam godak dewal kiyana tharamata adarayak hithenawa ...cament nodemmata laik aka nam danawamai...senehasakata aruthak purawannata ahase tharu genna...denenawa oyalwa hodatama...sasara purawatama bedeema shakthimath wewa..❤❤❤❤❤

  • @kavindyadulshaniactress

    @kavindyadulshaniactress

    7 ай бұрын

    ♥️♥️

  • @lhkahatadeniya4991
    @lhkahatadeniya49917 ай бұрын

    අනේ සවි එකක් හදන් බොන්න පුතේ දෙන්නාම නැත්නම් ලෙඩවෙයි බුදු සරණයි

  • @SharmilaAththanayaka-bd7op
    @SharmilaAththanayaka-bd7op7 ай бұрын

    ශෝයී අනේ ඔයාලා දෙන්නා ❤

  • @aruniuthpala6212
    @aruniuthpala62127 ай бұрын

    Ane udaw illann kiyala vidio ekak thibba..ithin akki gmailekak demma eka dawas hatharak wenawa dala mg eka yanne nene.

  • @vimuvlog9113
    @vimuvlog91137 ай бұрын

    හායි හායි හායි අද අමුතුම වීඩියෝ එකක් ලස්සනයි අක්කියෝ ❤❤

  • @kavindyadulshaniactress

    @kavindyadulshaniactress

    7 ай бұрын

    ♥️

  • @ashenmax6550
    @ashenmax65507 ай бұрын

    Rathu pata buldak 3 spicy eka kala balanna ko eka kevoth oya denna ge vate duvai mara serai eka ova vage neve math phone eke dekala keve anthimata duma demma 😅ekath try karanna ko oya dennath 😂❤

  • @MethunThihash
    @MethunThihash6 ай бұрын

    Niyamiy man godak asaiy oya deannata ❤❤❤

  • @DiliniLakshika-sx3cz
    @DiliniLakshika-sx3cz7 ай бұрын

    Adrei hamadamath ❤❤❤❤

  • @user-un6qx9wg9k
    @user-un6qx9wg9k7 ай бұрын

    අම්මේ ඉනින් ආදරේයි ගෙඩාක් මැනික අපිත් ඔනි kuwait .මන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi12177 ай бұрын

    Mama me balagenama enne hora karanawada keyala. Nane.

  • @nethumalshika3750
    @nethumalshika37507 ай бұрын

    A kollo.hri shok wife ta dinuma deela kiynwa dn ethilu gastric eilu. Ane so lovely

Келесі