Lunch with hubby | sri lankan restaurant| shopping කරන්නත් ගියා~kavi vlogs💞| CHUM CHUM’S

Ойын-сауық

www.chumchums.com.au/index.ph...
#trending #bk #kavi #kolamkuttama #love #buddhikajayawardena #cute #happiness #positivevibes #chumchum’s

Пікірлер: 915

  • @nadimadinadi8641
    @nadimadinadi86419 ай бұрын

    අපේ ලංකාවෙ ශිල්පා සෙට්ටි නංගි 😘 ලස්සනයි එයා වගේ 👍 බුදුසරණයි දෙන්නටම 🙏❤❤

  • @hasinthamadushani4082
    @hasinthamadushani40829 ай бұрын

    අද ගොඩක් ලස්සනයි දෙන්නම...අද නම් අයියා ටිකක් වැඩිපුර කතා කරා...හරිම ආදරණීයයි...ආදරෙයි දෙන්නටම ගොඩක්...❤❤❤😘

  • @prathapasinghakumari8513
    @prathapasinghakumari85139 ай бұрын

    බුද්ධික මල්ලී හරිම හොඳ කෙනෙක් දෙන්නගේ ආදරේ පරිස්සමෙන් රැකගන්න.❤ නංගිත් දෙන්නටම බුදුසරණනයි

  • @SIN69252
    @SIN692529 ай бұрын

    කුනාටුව පහව යනකන් අල්ලන් ඉන්න...වසන්තය එනවාමයි..සත්තයි නියම උදාහරනය..කවින්ද්‍යා අක්කා...හැමදාම ඔය සතුට රැදේව ❤🙏

  • @lahiruSandaruwan-dt5ce

    @lahiruSandaruwan-dt5ce

    9 ай бұрын

    🤣

  • @chandrathagamage

    @chandrathagamage

    9 ай бұрын

    තෙරුවන් සරනයි පුතේ ඹයාලාට පරිස්සමෙන් හැමදාම සතුටින් ඉන්න පුතේ

  • @kavindyadulshaniactress

    @kavindyadulshaniactress

    9 ай бұрын

    ♥️

  • @Jieun981

    @Jieun981

    9 ай бұрын

    😂

  • @manjalirathnayaka7203

    @manjalirathnayaka7203

    9 ай бұрын

    man nam a kunatuwa aurudu17 thisse allan innawa.thama nam wasanthaya awe na.ena patakwath penna na😢😢

  • @nuwankumara4014
    @nuwankumara40149 ай бұрын

    කවි ඔයාට ලැබිල තියෙන්නේ ගොඩාක් hoda mahatthayek.බුදු සරණයි ඔයාලට ..හැමදාමත් ආදරෙන් ඉන්න ඕන ....අපි ආදරෙයි ඉතින් දෙන්නටම...පරිස්සමෙන් ..ඉක්මනින් ලන්කාවට ඇවිත් යන්න එන්නෝඕඔ..

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi57019 ай бұрын

    ගොඩක් ලස්සන වෙලා අක්කි ඕස්ට්‍රේලියා ගියාට පස්සේ ❤❤❤.හැමදාම සතුටින් ආදරෙන් ඉන්න දෙන්නම ❤❤❤❤බුදුසරණයි

  • @marianfernando2896
    @marianfernando28969 ай бұрын

    Kavi දුව ගොඩාක් lassana wela ❤❤konde ගොඩාක් ලස්සනයි dan duwage ♥️jesu පිහිටායි බුදු සරණයි ඔයාලට ❤❤

  • @evon-ze6nw
    @evon-ze6nw9 ай бұрын

    අද ගොඩාක් ලස්සනයි යන තැනක පරිස්සමෙන් ගිහින් පරිස්සමෙන් එන්න දෙන්නම ජේසු පිහිටයි ඔයාලා දෙදෙනාටම♥️♥️♥️♥️♥️

  • @rosecreations7885
    @rosecreations78859 ай бұрын

    ඒ කෑම දැකලා මට කෙලත් ගිලුණා ..😢 අපිට ඔහොම කෑම කන්න නෑ අනේ .. Canada වල Sri Lanka community එක ගොඩක් අඩුයි ..ඒ නිසා Sri Lankan restaurant නැති තරම් අනේ .. anyway good luck guys ❤

  • @user-zp8st5pl2e
    @user-zp8st5pl2e9 ай бұрын

    අද ගොඩාක් ලස්සනයි නංගී හැමදාම සතුටින් මල්ලි එක්ක ඉන්න හැමදාම ආදරෙයි ❤❤❤

  • @lasanthiprabuddika2947
    @lasanthiprabuddika29479 ай бұрын

    ගොඩක් ලස්සනයි videosහැමදාම සතුටින් ඉන්න ආදරයෙන් ඉන්න බුදු සරණයි

  • @ayasha8186
    @ayasha81869 ай бұрын

    හරිම ලස්සනයි අද නං බුද්ධික මල්ලි කතා කරා ලස්සනයි තෙරුවන් සරණයි හැමදාම හැමදාම සතුටින් ලස්සනට දෙන්න ඉන්න තෙරුවන් සරණයි

  • @dineshsandaruwan8508
    @dineshsandaruwan85089 ай бұрын

    හරිම ආසාවෙන් vlogs බලන්නේ ,ආදරෙයි kavi, 🇱🇰 මෙ දවස් වල ලංකාවට වැහි කාලයක් ,signal problem වැඩි , පුළුවන් නම් Home tower vlog එකක් පෙන්නන් න.සතුටින් ඉන්න

  • @JananiWimalsha-vw6zl
    @JananiWimalsha-vw6zl9 ай бұрын

    හැමදාමත් ගොඩක් සතුටින් ඉන්න අක්කි.ඔයාලා දෙන්නට කවමදාවත් වරදින්නේ නෑ..බුදු සරණයී..

  • @santhakumara8850
    @santhakumara88509 ай бұрын

    ඔය දෙන්න හරිම ආදර නීයයි ඔය ආදරය පරිස්සම් කරගෙන. හැමදාම සතුටින් ඉන්න. බුදුසරණයි

  • @Nethmi581
    @Nethmi5819 ай бұрын

    ජීවිතයෙ වැටීම් රිදීම් පසුතැවීම් එන්න ඕනි ජීවිතය තෙරුම් ගන්න .දුක් වින්දොත් කවදාහරි සතුටක් සැනසීමක් ලැබෙනවමයි.මන් ඒක හිතා ගත්තෙ ඔයා දිහා බලලා අක්කෙ.❤ආදරෙයි

  • @NadikaNadika-rk8sd
    @NadikaNadika-rk8sd9 ай бұрын

    ඇත්තටම ගොඩාක් ලස්සනයි නංගි තෑන්ක්ස් තෙරුවන් සරණයි පරෙස්සමින් ඉන්න ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi21499 ай бұрын

    අනේ කාවින්ද්‍යා පුතේ ඔයා නෑ කියලා දැනෙන කොට ගොඩක් දුකයි. සතුටින් පරිස්සමින් ඉන්න පුතේ ❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22029 ай бұрын

    අපි ඔයාලාගේ හැම vlogs එකක්ම ආසාවෙන් බලනවා .ආසාවෙන් බලන්නේ ඔයාලාගේ vlogs 🎉

  • @susilaphathiraja4969
    @susilaphathiraja49699 ай бұрын

    හැමදාම අදරෙන් ඉන්න ලැබේවා oyge වාසනාවට ලැබ්‍රන ආදරනිය සැමියෙක් ආදරෙයි හැමදාම❤❤❤❤❤

  • @anupriya542
    @anupriya5429 ай бұрын

    මං ආසම කෙනෙක් කවි කියන්නෙ 😍 so cute 😘😘😘❤️‍🩹 be happy 🤗

  • @chandimajayanthi7075
    @chandimajayanthi70759 ай бұрын

    අද ගොඩක් සතුටුයි අක්කි අයියා දැකපු නිසා ආදරේ හැමදාම සතුටින් ඉන්න වීඩියෝ එකක් දන්නා පිරිස්සමට ඉන්න බුදු සරණයි ආදරේ යි ❤❤❤❤❤

  • @madushalam
    @madushalam9 ай бұрын

    Athatama lassana vedeo akak .sathutin inna hamadama

  • @ShashiniIshara-fz1zi
    @ShashiniIshara-fz1zi9 ай бұрын

    ඔයාලා දෙන්නා හරි ලස්සනයි අක්කියෝ.හැමදාම සතුටින් ඉන්න.බුදූ සරනයි දෙන්නාටම❤️

  • @user-hi8kf7bo8u
    @user-hi8kf7bo8u9 ай бұрын

    ඔයා දැන් ගොඞක් සතුටින් නේද ❤❤❤හැමදාම සතුටින් ඉන්න ඔයලා ❤❤

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya44869 ай бұрын

    ලස්සන ය් නන්ගී.ඔයා මහත්වෙන්න නම් එපා.ඔහොම තම්‍ය් ගොඩක් ලස්සන .සතුටින් ඉන්න ලැබෙන්න ඕන .cute lucky cuple❤❤❤හස්බන්ට නම් ආදරේ හිතෙනවා.🙈

  • @asokaindumati4191
    @asokaindumati41919 ай бұрын

    ඔයා කොහේ හිටියත් පරිස්සමින් දුවේ අනේ ඔයා රගපාන එකනම් අත් හරින්න එපා ඔයා රගපානවා හරිම ලස්සනයි ආදරෙයි හැමදාම දෙන්නම සතුටින් ඉන්න පරිස්සමින් බුදු සරනයි 🌹👍🌹👍🌹👍🌹👍🌹👍

  • @nisansalamoraes5988
    @nisansalamoraes59889 ай бұрын

    මේ සතුට ආදරය හැමදාම රැදෙනා.. ! තෙරුවන් සරණයි..!

  • @user-wg7fu1if6d
    @user-wg7fu1if6d9 ай бұрын

    අනේ දවසකට හරි මට මෙහෙම ජීවිතයක් ලැබුනා නම් ❤හ්ම්ම්ම් සන්තෝෂෙන් ඉන්න අක්කේ !!

  • @dinithikushalya2993
    @dinithikushalya29939 ай бұрын

    පරිස්සමින් සතුටින් ඉන්න අක්කී දෙන්නම හැමදාමත්..❤❤

  • @sriyanikurugalaarachilage7120
    @sriyanikurugalaarachilage71209 ай бұрын

    හරියම ලස්සනයි සතුටින් ඉන්න කන්න ඒපා ගොඩක් මහත් වෙියි❤❤❤

  • @anushimalimbada8002
    @anushimalimbada80029 ай бұрын

    මේ අයිය මගේ හස්බන්ඩ් වගේමයි.වැඩි කතා බහක් නෑ.හරිම ලැජ්ජයි.ඒත් අක්කිට මාර ආදරෙයි..ඒක පේනවා.හැමදාම සතුටින් ඉන්න අක්කී...🥰

  • @chathuwijesooriya1745
    @chathuwijesooriya17459 ай бұрын

    Beautiful vlog ❤ you're so lucky to have a lovely and caring husband .. God bless both of you ❤️

  • @pubudunadeesha3771
    @pubudunadeesha37719 ай бұрын

    අනේ thank you කවී.. මෙහෙම හරි අපිව බලන්න එනවාට.... හැමදාම වගේ ආසවෙන් බැලුවේ..බුද්ධික අයියා එක්ක නම් කවීයෝ ඔයාගේ ඔය ඇග maintain කරන් ඉන්න බැරි වෙයි හොදේ...යසයි ඔහොම කෑවොත්.... දෙන්නා ම පරිස්සමෙන් සතුටින් ඉන්න... ❤️❤️❤️

  • @kavindyadulshaniactress

    @kavindyadulshaniactress

    9 ай бұрын

    😂❤

  • @nimeshrandika6576

    @nimeshrandika6576

    9 ай бұрын

    යසයි යසයි🤣🤣🤣

  • @praneedipraneedi9731
    @praneedipraneedi97319 ай бұрын

    හරිම ලස්සනයි අක්කා, හැමදාම සතුටින් ⁣ඉන්න❤❤❤

  • @wasanaperera9196
    @wasanaperera91969 ай бұрын

    මැනික හැමදාමත් හබියා ඒක්ක සතුටින් ඉන්න පන අාදරේයි ගොඩක්💖💖💖💖

  • @umesharanathunga
    @umesharanathunga9 ай бұрын

    දෙන්නම හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ❤❤❤❤❤❤

  • @ramaniwijendhra5128
    @ramaniwijendhra51289 ай бұрын

    බුද්දික පුතේ ඔයාට ඔය දග මල්ලව ඔහොම බලාගන්නවට සතුටින් ඔයාට පිං❤❤❤❤❤❤❤❤❤❤😊

  • @kavindyasathsarani9871
    @kavindyasathsarani98719 ай бұрын

    අක්කි අදත් vlogඑක මාරම ලස්සනයී .ඔයා අයියා එක්ක හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ඔනී අක්කි❤️❤️❤️❤️❤️

  • @nethuninathasha2867
    @nethuninathasha28679 ай бұрын

    හරිම ලස්සනයි අක්කේ අදත් ව්ලොග් එක .....සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ❤❤❤❤🙏🙏🙏

  • @kalpanisewwandi1822
    @kalpanisewwandi18229 ай бұрын

    ඔයා හරිම වාසනාවන්තයි අක්කි..ප්‍රශ්න හැමදෙයක්ම තේරුම් අරන් මේ තරම් වටිනාකමක් දීලා ඔයාව ලගට ගන්න ආදරයක් ඔයාට හම්බ වුනේ..දෙන්නටම බුදු සරණයි..මෙහෙම දෙන්නෙක් සතුටින් ආදරෙන් ඉන්නවා දකිද්දි හරිම සතුටුයි..❤️

  • @deeveer1539
    @deeveer15399 ай бұрын

    Nice to see your caring hubby talks..He surely loves you🥰. Be happy always❤

  • @rameelaafham2997

    @rameelaafham2997

    9 ай бұрын

    Akki oya kettuwela but oya lassanaiii..

  • @chamilakumariperera5063
    @chamilakumariperera50639 ай бұрын

    සතුටින් inna ආදරෙයි hoda husband කෙනෙක් ලැබිලා inne පරිස්සමෙන් inna budusaranai

  • @shelanihappy2523
    @shelanihappy25239 ай бұрын

    අක්කා විඩියෝ දානකන් නොඉවසිල්ලෙන් බලන් ඉන්නේ .හරිම ලස්සනයි ❤

  • @udhenirenuka7038
    @udhenirenuka70389 ай бұрын

    අද ව්ඩ්යෝ එක වෙනදා වගෙම හරිම ලස්සනයි ඔයාලා දෙන්නාගෙ ලස්සන ජිවිතයට ආසිර්වාද කරනවා අනෙ මන් දෙයක් කියනද ඔයලා දෙන්නාම හරිම ලස්සනයි ඔයලා දෙන්නාගෙම නම් දෙක එකතු කරලා චැනැල් එකෙ නම දන්නකො ඔයලා දෙන්නාගෙ පොටොස් එක්කුත් එක්ක මම හරිම කැමැතියි ඔයලා දෙන්නාටම එකයි එහම ඉල්ලිමක් කරෙ ආදරෙයි හැමදාමත් ඔයලා දෙන්නාටම ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kavindyadulshaniactress

    @kavindyadulshaniactress

    9 ай бұрын

    ❤❤

  • @krishanthakrishantha6328
    @krishanthakrishantha63289 ай бұрын

    ඉඩෝරය නිමා වෙලා දවසක වසන්තය එනවා සත්තයි ඔයා ඒකට හොඳම නිදසුන අක්කි... ඇස් වහක් වඳින්න නම් එපා ඔය දෙන්නගේ ආදරේට 🥰🥰💕

  • @Warazz95

    @Warazz95

    9 ай бұрын

    Oyata oni vidihata oya inna katawt oni vidihata inna epa love you

  • @kantykanty3812
    @kantykanty38129 ай бұрын

    මෙහෙමවත් දක ගැනිම හරිම සතුටකු් තෙරැවන් සරණයි

  • @rekhasureka6449
    @rekhasureka64499 ай бұрын

    නිලියන් අතරින්මන් ආසම චුටි ❤️කියුට් කෙල්ල oya ❤️ලස්සනයි 🌷දෙන්නටම බුදුසරණයි 😘😘

  • @nomorelove1725
    @nomorelove17259 ай бұрын

    නලු නිලියෝ ගොඩක් අය රිප්ලයි කරන්නෙ එහෙම ප්‍රසිද්ධ අයටම විතරයි.ඒත් අක්කා ඔයා මගේ මැසෙජ් එකට රිප්ලයි කරල තිබුන ආදරෙයි කවින්ද්‍යා අක්කා ❤️ඔයාගෙ හැමදේම සාර්ථක වෙලා සතුටින් ම ඉන්න.🙏

  • @kavindyadulshaniactress

    @kavindyadulshaniactress

    9 ай бұрын

    Any❤

  • @nomorelove1725

    @nomorelove1725

    9 ай бұрын

    ​@@kavindyadulshaniactress☸✝🙏❤️

  • @GeethikaWellappuli-nb4fx
    @GeethikaWellappuli-nb4fx9 ай бұрын

    කොල්ල නම් ගොඩක් හොද පාටයි..කෙල්ලො කොහොමත් සක්කර වට්ටන්නෙ

  • @kavindyadulshaniactress

    @kavindyadulshaniactress

    9 ай бұрын

    Heee ekany oyat emada?😂

  • @shanikamilanisenanayaka525
    @shanikamilanisenanayaka5259 ай бұрын

    අලුත් ජීවිතේ ට සුබ පතනවා ❤. හැමදාම husband එක්ක සතුටින් ඉන්න.

  • @gihininimeshika
    @gihininimeshika9 ай бұрын

    ඔයාලාගේ හැම vlogs එකක්ම හරිම අ⁣සාවෙන් බලනවා හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤

  • @kawkarunwthi4596
    @kawkarunwthi45969 ай бұрын

    අද ගොඩක් ලස්සනයි විඩියො ගන්න කොට පරිස්සමට ගන්න ඹබ දෙපලට ආසිරිවාද කරනවා හැමදාම සතුටින් යින්න ඹවු නෙද අද ඹයාගෙ මහතයා කතාකරනවා ඇහුනා සතුඩුයි පරිස්මට යින්න බුදුසරණයි දෙවිරැකවරනයි 👍❤️❤️❤️❤️❤️

  • @rajikawijesinghe3096

    @rajikawijesinghe3096

    9 ай бұрын

    Hi😊

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22029 ай бұрын

    හායි මැණික 💝 අපිට අපේ කාවිදයා අක්කි මැණික ගොඩක් මතක් වෙනවා .

  • @toratora8648
    @toratora86489 ай бұрын

    It seems like a movie. Interesting to watch continue to do so .God bless you both !!!

  • @user-to6fh3vj7y
    @user-to6fh3vj7y9 ай бұрын

    හරිම ලස්සනයි අක්කි ගොඩක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤

  • @kalpaninawodya1684
    @kalpaninawodya16849 ай бұрын

    God bless you akkii...cooking vlogs gennkoo anee .....❤

  • @sumithradevi6682
    @sumithradevi66829 ай бұрын

    හරිම ලස්සනයි දුව ඔයා ඇස්වහ කටවහක් ගන්න එපා දෙව්යනේ දුව ගේ ආදරෙට හැමදාම සතුටින් විනොදෙන් ආදරෙන් ඉන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව මැණිකො ආදරෙයි ගොඩක් බුදු සරණයි

  • @kavindyadulshaniactress

    @kavindyadulshaniactress

    9 ай бұрын

    ❤🙏

  • @rishanthichandrasoma8133

    @rishanthichandrasoma8133

    9 ай бұрын

    Be happy, God Bless You Both ❤❤

  • @CreatureCinemakulathunga

    @CreatureCinemakulathunga

    9 ай бұрын

    👍👍

  • @ruwanidipika8408
    @ruwanidipika84089 ай бұрын

    හරිම ලස්සනයි ආදරෙයි දෙන්නටම පරිස්සමෙන් ඉන්න .❤❤❤

  • @rekhasureka6449
    @rekhasureka64499 ай бұрын

    අද වීඩියෝ එකේ ඉතිරි ටික baluwa ශෝක් නගාට බඩ පිරෙන්න කන්න aran දුන්න මල්ලි නේද 😘😘❤️බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @dilperera5224
    @dilperera52249 ай бұрын

    Hi Kavi ඔයාගේ movie එක බලන්න එන්න ආසාවෙන් හිටියේ හැබැයි miss උනා. අපිට මෙහේ school holiday නිසා. ආයිමත් ඔයා sydney අවොත් අනිවාර්යයෙන්ම බලන්න එනවා. ❤

  • @kavindyadulshaniactress

    @kavindyadulshaniactress

    9 ай бұрын

    ❤❤

  • @user-sp4sf1yr7s
    @user-sp4sf1yr7s9 ай бұрын

    අනේ ශෝක් අනේ ඔය දෙන්නා. හැමදාම සතුටින් ඉන්න අක්කි. බුදුසරණයි ❤❤❤

  • @silvasampath587
    @silvasampath5879 ай бұрын

    හරිම ලස්සනයි දුවෙි ඔය දේනට ම බුදුසරණයි පරිසමට ඉන්න

  • @user-kx4bp9pe3r
    @user-kx4bp9pe3r9 ай бұрын

    නංගි ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා .ඔය දෙන්නට සුභ අනාගතයක්.

  • @piyuminimeshika3316
    @piyuminimeshika33169 ай бұрын

    ඔයා ලස්සන වෙලා අක්කී❤

  • @raniranamuka6730
    @raniranamuka67309 ай бұрын

    ❤❤❤ ඔයාලට ගොඩාක් ආදරෙයි ..අනාගතයට සුභ පැතුම් ❤❤

  • @DiliniAmethige-zz5mg
    @DiliniAmethige-zz5mg9 ай бұрын

    U are soo cute I like your features kavi..soo pretty..u are lucky to have this kind of loving husband

  • @lilaelian
    @lilaelian9 ай бұрын

    අනේ හරිම ලස්සනයි.හැමදාම ඔය වගේම අාදරෙ සතුටින් පරෙස්සමින් ජීවත්වෙන්න.❤️😘

  • @nadeekakumari3831

    @nadeekakumari3831

    9 ай бұрын

    Sathuti.hamadama.inna.tharuwan.saranay

  • @dilinipiyumika1652
    @dilinipiyumika16529 ай бұрын

    So like and happy to watch your vlogs akki❤️❤️ You are so lucky to have so lovely and caring husband..May blessed with always for u two❤️

  • @kavindyadulshaniactress

    @kavindyadulshaniactress

    9 ай бұрын

    Thank u❤

  • @raveesha1587
    @raveesha15879 ай бұрын

    හා යි කවි අක්කා 😁😁😁😁😁😁💛💛💛💛💛💛💛💛💛💛💛

  • @ayeshraj3843
    @ayeshraj38439 ай бұрын

    Beautiful Video Nanga ❤

  • @tharuart288
    @tharuart2889 ай бұрын

    ආදරෙයි ගොඩාක් සතුටින් පරිස්සමින් ඉන්න ❤❤️😍

  • @tharushinethamini9855
    @tharushinethamini98559 ай бұрын

    😆 අනිත් දාවසේ අක්කි විඩේයෝ කරාන්න එපා අයියාට ඩේන්න හරි ෆාන්😆😆 අනේ අයියා අක්කි තව ව්ලොග් දාන්න අක්කි ඉයාත් ෆාන් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @anuruddhikarajapakse9705
    @anuruddhikarajapakse97059 ай бұрын

    ඔයා හරිම නිර්ව්‍යාජ චරිතයක් පුතේ. කවුරැත්.කිවට වෙනස් වෙන්න එපා. ඔය ඉන්න වාදියට ඉන්න. ගොඩක් දේවල් කියන්නේ නෑ, මංහරි ආදරෙයි පුතේ ඔයාට. සුබ පැතුම් ඔය දෙන්නගේ ලස්සන ජිවිතයට❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf9 ай бұрын

    vlog එක ගොඩාක් ලස්සනයි නංගීයා ගොඩාක් ආසාවෙන් බැලුවා❤ ❤💖💖💖

  • @nishuthush6514
    @nishuthush65149 ай бұрын

    ආසාවෙන් බලාගෙන හිටියෙ අක්කි වීඩියෝ එකක් අප්ලෝඩ් කරනකන්....ආදරෙයි අක්කි...❤️

  • @randikasameera5275
    @randikasameera52759 ай бұрын

    අද සුපිරි වොලොග් එක.. මට පෙනෙන හැටියට බුද්ධික ඔයාටත් වැඩිය ඉදිරිටට කතා කරයි වගේ.. සබකෝ⁣ලේ කඩලගමු 😊😊 ඔහොම යං ජයවෙිවා දෙන්නටම 💕💕

  • @kavindyadulshaniactress

    @kavindyadulshaniactress

    9 ай бұрын

    Matat hitenawa😂❤

  • @udhenirenuka7038

    @udhenirenuka7038

    9 ай бұрын

    අනිවාර්යයෙන් දෙන්නාගෙ සමගියෙන් ලස්සන ව්ඩ්යෝ ගොඩක් දන්න

  • @sujeewapriyadarshani5735
    @sujeewapriyadarshani57359 ай бұрын

    මම මෙච්චර දවසක් හිතන් හිටියේ chum chums කියන්නේ chinese එකක් කියලා.රස පාටයි දැක්කම thanks update එකට.ලගදීම ගිහින් කියන්නම් ඔයාගේ vedio එක බලලා ආවේ කියලා.තෙරුවන් සරණයි ඔයාලට.film එක බලන්න ආසාවෙන් ඉන්නවා.❤

  • @kavindyadulshaniactress

    @kavindyadulshaniactress

    9 ай бұрын

    Anyy❤

  • @musiksingchristala5415
    @musiksingchristala54159 ай бұрын

    new friend thanks sharing full watching

  • @GeethikaGeethika-mw4rh
    @GeethikaGeethika-mw4rh9 ай бұрын

    ❤❤දෙන්නටම සතුටින් ඉන්න හැමදාමත් හිනාවෙලා

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22029 ай бұрын

    ඔය දෙන්නාගේ vlogs ආසාවෙන් බලනවා 💝 අයියාටත් , අපේ අක්කි මැණිකටත් ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි 💝

  • @leelarathnegambheeraarachc8141

    @leelarathnegambheeraarachc8141

    9 ай бұрын

    Harima lassanai duwe mage duwath inne malban aya fbsathya gambeera arachchi gihin balana dennama parissamata inna

  • @Kumari-kq1py
    @Kumari-kq1py9 ай бұрын

    වසන්තය උදා උනා. සතුටින් ඉන්න ලැබීම වාසනාවක්. මේ කප් ඕන නෑ එච්චර සරලව ඉන්න❤❤❤ මම කුවයිට්

  • @iroshanilmini7776

    @iroshanilmini7776

    9 ай бұрын

    මේකප් එක දාන එක එයාගෙ කැමති විදිහටනෙ එයා ආස විදිහට

  • @user-hm7cq9zp6t

    @user-hm7cq9zp6t

    9 ай бұрын

    Oya harii lassanaiii akki..😍♥️😍♥️apii oyate godak adaraii....❤️♥️❤️💞❤️♥️❤️ Man oyage Hama akakma balanawa akki....oyala dannatame apii harii adaraii. Akke aiya Akka hamadame sathutin adaren oya wage inne labawa.. b.s akkiyoooiii❤💕💞❤️♥️❤️♥️🥰😍🥰😍.... Akke man inne Dubai....

  • @binubinu6602
    @binubinu66029 ай бұрын

    ගොඩාක් ලස්සනයි පරිස්සමින් ඉන්න බුදු සරනයි❤❤❤❤❤

  • @ayeshadilrukshi4132
    @ayeshadilrukshi41329 ай бұрын

    ලස්සනයි අක්කෙ හැමදාම සතුටින් ඉන්න. 😘😍

  • @binuriperera1233
    @binuriperera12339 ай бұрын

    ඔයා හරිම වාසනාවන්තයි අක්කේ ආදරෙයි .❤❤❤❤

  • @Chooty-rs7ke
    @Chooty-rs7ke9 ай бұрын

    සනුද්‍රි පවුලේ ගෑනු වගේ නම් වෙන්න එපා.. ඔයාලා දෙන්නටම ගොඩාක් ආදරෙයි සත්තයි❤❤❤❤❤

  • @Chooty-rs7ke

    @Chooty-rs7ke

    9 ай бұрын

    කමේන්ට් එකක් 😊😊

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha58509 ай бұрын

    CHUm chums❤ fttttt..... 🎉🎉🎉🎉🎉🎉🎉 lassanai lassanai video

  • @ranjansamantha4854
    @ranjansamantha48549 ай бұрын

    හරිම ලස්සනයි ඔය දෙන්නට සුබ පැතුම් 🌸👍

  • @user-um8ip2ye6c
    @user-um8ip2ye6c9 ай бұрын

    අනෙ... චූටි නංගියා. ඔයාට ආදරෙ හිතෙනවා. ඔයා හැමතිස්සෙම හරිද හරිද කියනවා ඒක ලස්සනයි. අද මම මේක බැලනකොට මගේ පුතාලා දෙන්නත් ළගට ඇවිත් බැලුවා. චූටි පුතා කියනවා ඔයා බබෙක් වගේ ලු. එයාට තාම අවුරුදු 7යි... ලොකු පුතා කියනවා "අද ගෙදරින් කන්න බෑ... "කියලා. මාර වැඩේ තමයි. ආ... බුද්ධික මල්ලි ගැනත් කියන්න ඕන නේ. මට මුල දීම හිතුනා එයා කැමරාවට ලැජ්ජා නැහැ. මම කියන්නේ ගොඩාක් අපි වගේ normal අය ලැජ්ජායි නෙ කැමරාවට. නළු නිළියෝ එහෙම නැහැ නේ. එයාත් කැමරාව දිහා එක එල්ලේම බලනවා. ඔන්න බලන්නකෝ තව ටික කාලෙකින් ඔයාගේ chanel ඒක එයාම කරයි.

  • @kavindyadulshaniactress

    @kavindyadulshaniactress

    9 ай бұрын

    ♥️♥️ anyy enm ada puthalata eliyen kanna aran denna

  • @user-cy5fj9cm6z
    @user-cy5fj9cm6z9 ай бұрын

    Nagige vidiyo එකක් දනකම් බලන් හිටියේ කවුරු මොනව කිවත් එ ඔයගෙ විදිය ඔය සතුට්න් ඉන්න ❤❤

  • @Ayomi369
    @Ayomi3699 ай бұрын

    Lovely, watched until end ❤😊

  • @dilanimadushani1393
    @dilanimadushani13939 ай бұрын

    අක්ක අද හරිම ලස්සනයි ❤❤ පරිස්සමින් ඉන්න 😍😍😍

  • @kalyanipathma7853
    @kalyanipathma78539 ай бұрын

    ඔයාගෙ යාලුව චතු අමතක කරන්න එපා දුව❤❤

  • @dilhanidissanayaka3177
    @dilhanidissanayaka31779 ай бұрын

    ,ලස්සනයි අක්කි විඩියෝ එකක් දානකල් බලන් ඉන්නේ..හැමදාම සතුටින් ඉන්න💕💕💕

  • @wasanthalekamalage6275
    @wasanthalekamalage62759 ай бұрын

    හරිම ලස්සනයි..පරෙස්සමින් ඉන්න..අපිට ආයේ විඩියෝ දාන්න..

  • @user-fj8xp6zc3h
    @user-fj8xp6zc3h9 ай бұрын

    අද ගොඩක් ලස්සනයි මම අසයි ඔයාට ඔයා දාන විඩියෝ හැම එකක්ම මම බලනවා ඔය දෙන්නාට බුදු සරණයි

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl9 ай бұрын

    Ape Lankawe Aiccharaya oya kavi.. Love You Kavi... Good Luck Lif.e

  • @sewwanditeacher1376
    @sewwanditeacher13769 ай бұрын

    ලස්සනයි ගොඩක් ඔයා ලගෙ ආදරේට ආශිර්වාද වේවා

  • @user-ff2bh4zy6d
    @user-ff2bh4zy6d9 ай бұрын

    ඔයා මාර ලස්සනයි අක්කියෝ හැමදාම සතුටින් ඉන්න දෙන්නත් එක්ක ආදරේ හැමදාම

  • @chandrikagamage901
    @chandrikagamage9019 ай бұрын

    දෙන්නටම ආසීර්වාද කරනවා ❤❤❤

Келесі