රුපියල් 75,000න් ප්‍රංශයට ආව හැටි| Lunch With Papa

Salut ලෙ බඩීස්! පැරිස් වල les Halls කියන කොටසේ තියෙන රෙස්ටුරන්ට් එකක තාත්තා එක්ක කෑම කන්න ගියා, ඔන්න ඔගොල්ලොන්ට දැනගන්න 1988 රුපියල් 75,000න් ප්‍රංශයට ආව හැටිත් අපි කියනවා. Channel එක Subscribe කරගෙන යන්න. හොඳ නරක පහලින් comment එකක් දාන්න. අපි ගිය තැන් වල links පහල තියෙනවා😍
boneshakerparis: boneshakerp...
Camera: Sony a7C
Lens: Sony ZEISS f/4 16-35mm
Mic: Rode VideoMic Go
#lesboubousvlogs #sony #paris #srilankan

Пікірлер: 403

  • @thathsara6601
    @thathsara66012 жыл бұрын

    ඔය මාමා කරපු දේට තමා ඇත්තටම ලමයින්ට කරන අනාගත ආයෝජන කියන්නෙ 💪

  • @europayeapi
    @europayeapi2 жыл бұрын

    අද තමයි channel එක set වුනේ . ජයවේවා from Germany 🇩🇪❤️

  • @LesBouBousVLOGS

    @LesBouBousVLOGS

    2 жыл бұрын

    Thank you 🙏❤️

  • @ashendananjayakarandawela6514

    @ashendananjayakarandawela6514

    2 жыл бұрын

    guys 🖤

  • @singlejourneyinaeurope.7911

    @singlejourneyinaeurope.7911

    2 жыл бұрын

    යුරොපෙ සෙටේඑක යන යන තැන සෙට් වෙනො නෙද...

  • @ewanvevo5491

    @ewanvevo5491

    2 жыл бұрын

    අම්ම හසින්ත අයියලත් මෙතන... මටත් මේ channel එකෙ set උනේ ඊයෙ රෑ අද තමයි බලන්න පටන් ගත්තෙ ....❤️❤️❤️❤️❤️

  • @isurupamod5028

    @isurupamod5028

    2 жыл бұрын

    Europaye api set ekath methananeh ❤️😋😋

  • @krpmpannala6392
    @krpmpannala63922 жыл бұрын

    අම්මෝ ,,පන්නල අපේ හිතවතා,,නිමල් අයියා ,,,,නේද මෙි ,අවුරුදු 35 කට විතර පස්සේ දැක්කෙ ,..දැකිම සතුටුයි ,,ජයවේවා ෂෝ,,,,නිමල් අයියේ,,

  • @sithumchamikara3841
    @sithumchamikara38412 жыл бұрын

    10:15 ඇත්ත අක්කි✌️ඔගොල්ලෝ සතුටු වෙන්න ඕනි.අපේ රටේ ඉන්න මිනිස්සුන්ගෙම වැරදි හින්දා තමා අපිට මෙහෙම වෙලා තියෙන්නේ😥💔

  • @induranga3418

    @induranga3418

    2 жыл бұрын

    Really

  • @wasanthagunasinghe1652

    @wasanthagunasinghe1652

    Жыл бұрын

    ඔව් රටේ ජනතාව බුද්ධිමත්ව කල්පනා කරලා නිවැරදි පාලකයන් පත් කර ගත්තේ නම් අපේ මව්බිමට මේ විනාශය සිදු වන්නේ නැහැ. හැමදාමත් වසර ,5 න් 5 ට රැවටෙනවා. නැවතත් ඒ වැරැද්ද නොකර නිවැරදි තරුණ නායකයන්ට රට බාර දීමට සූදානම් වෙන්න. විදේශ රටවල් වල ජීවත් වන අපිත් ඔබලා සමග එකතු වෙලා අපේ රට ගොඩ ගනිමු. මේ හොර තක්කඩි අධම පාලකයන් පලවා හැර හොරා කාපු ධනය නැවත රටට ගමු. ඇමරිකාවේ සිට ඔය දෙන්නට උණුසුම් සුභ පැතුම් ♥️

  • @yash_art000
    @yash_art0002 жыл бұрын

    පිටරට ව්ලොග්ස් බලලම එපා වෙලා හිටියෙ. මේකත් බලන්නෙ නැතුව ස්කිප් කරනවද කියලත් නිකමට වගේ බැලුවෙ. හරිම ආදරණීයයි, easygoing and funloving. Keep that appetite bro and sis. You can go a long long way!! stay safe!! 🇱🇰 🙏 #gogotahome2022

  • @kamaliyanvlogs4377
    @kamaliyanvlogs43772 жыл бұрын

    Great ! All the best for your YT journey. Make more vlogs to show the beauty of France

  • @tharuwarsh4563
    @tharuwarsh45632 жыл бұрын

    පපා එක්ක වීඩියෝස් ඔනි තව 💕

  • @kavindumax4763
    @kavindumax47632 жыл бұрын

    අද ඉන්දියාවට යන්නත් කොයි තරම් අමාරුද කොයි තරම් උනන්දුව තිබුනත් සාමාන්‍ය කොල්ලෙකුට. ඒ අතින් මේ මාමලා කොයි තරම් වාසනාවන්තද. රටේ ප්‍රශ්න එදත් තිබුනා අදත් තියෙනවා. ඒත් ඉස්සර කොල්ලෝ රට පැනපු විදිහට අද කොල්ලන්ට රට පනින්න පුලුවන්ද. ඒ අතින් අදට වඩා එදා හොඳයි

  • @sayurisanjana8628
    @sayurisanjana86282 жыл бұрын

    Ada thamai man me channel eka set une.Niyamai 🥰.Oya denna harima ලස්සනයි❤.හැමදාම සතුටින් inna 😊💫

  • @romeoitaly3547
    @romeoitaly35472 жыл бұрын

    Excellent video. Love to see 2 of your very attractive videos. Please keep on going.

  • @chamidudilshan3490
    @chamidudilshan34902 жыл бұрын

    Lassana lassan vedos danna hamadama balan innawa oya දෙන්නට jp ..ආදරෙයි 🤟💖

  • @imankaairhosteremirates3422
    @imankaairhosteremirates34222 жыл бұрын

    ඇත්තටම ලස්සන වැදගත් වීඩියෝ එකක්

  • @malindumethsara6635
    @malindumethsara66352 жыл бұрын

    video එකක් එනකම් බලාගෙන හිටියේ 🥰🥰🥰

  • @prasannanuwan9283
    @prasannanuwan9283Ай бұрын

    Adai set une channel එක.ඔන්න subscribe කරා.keep it up brother

  • @LesBouBousVLOGS

    @LesBouBousVLOGS

    Ай бұрын

    Much love buddy❤️

  • @DilankaDias
    @DilankaDias2 жыл бұрын

    Really amazing guys!

  • @pasindu316
    @pasindu3162 жыл бұрын

    Oyayi akkai papai 3denama supireeee. Sounds nam pattaaa ogollonge anagath subai ohoma idiriyatamaaa yamuuuuu pattaaaa adareiiii💖💖💖💖💖

  • @kesaranuwansith9399
    @kesaranuwansith93992 жыл бұрын

    Next vedio එක ඔයාලා දෙන්නගෙ Lovestory එක ගැන ඕනේ plzzz!!🥰💖

  • @sachinialuthnuwara6158
    @sachinialuthnuwara61582 жыл бұрын

    Wow!!!!congratulations for your Chanel.

  • @mr.kalana
    @mr.kalana2 жыл бұрын

    Oyalage තාත්තා maru ane eya lassanata explain karanawa

  • @probodbh6912
    @probodbh69122 жыл бұрын

    Your father's commitment and enthusiasm is amazing 🙂🥺❤️

  • @dinukasemina763
    @dinukasemina7632 жыл бұрын

    Thawa video one aiya & akki 😍💙

  • @mr.gustavo4561
    @mr.gustavo45612 жыл бұрын

    අද තමා බලන්න ගත්තෙ good luck guys ❤️❤️

  • @dilharasithumins2474
    @dilharasithumins24742 жыл бұрын

    අපි කොහොමද රට දාලා එන්නෙ මටනම් රටින්පිට දවසක් ගෙන හිතන්න බැ එත් කරුමෙට ලබන මාසෙ මට යන්න වෙනවා රටෙ කරුමෙට 😕අපි නාපු ඇලවල් ඉස්කොලෙ පිට්ටනි මිනිස්සු පොඩි කාලෙ ඉදන් ආශ්‍රය කරපු අය ආයෙ එද්දි සදහටම ගිහිල්ලා තියෙන්නත් පුලුවන් 😕 කොච්චර ආසනැති උනත් වගකීම් අපිට තියෙන අපි අසරන වෙනවා ඇත්තටම දෙශපාලුවො සෙරටම මෙවා පල දෙනවා . I Love Sri Lanka🥰

  • @LesBouBousVLOGS

    @LesBouBousVLOGS

    2 жыл бұрын

    ඔයාගෙ ගමනට සුභ ❤️ Stay Strong 💪🏼

  • @dilharasithumins2474

    @dilharasithumins2474

    2 жыл бұрын

    @@LesBouBousVLOGS ❤️

  • @mpadmaliyanage1807
    @mpadmaliyanage18072 жыл бұрын

    Very Nice. GOOD Luck.see u Again.

  • @prabanurada6629
    @prabanurada66292 жыл бұрын

    Sinhala subtitles dana eka hodai.oyalage videos maruuuuu!!!👍👍

  • @royalceylonien9853
    @royalceylonien98532 жыл бұрын

    දීර්ඝායුශ වේවා සීයේ. ❤️ ඔයාලා දෙන්නා මරු. අක්කා cute . Aiya Bro oyge Beard and haircut එක මරු .. 🖤

  • @sachinthaamunugama4737
    @sachinthaamunugama47375 ай бұрын

    අහම්බෙන් දැක්කේ මේ වීඩියෝ එක හරිම ලස්සනයි ඔය වගේ රටවල් වලට යන එක හීනයක් ඒකටත් වාසනාව තියෙන්න ඕන

  • @mariasanorita5875
    @mariasanorita58752 жыл бұрын

    ආසයි ලංකාවෙ මිනිස්සුත් ප්‍රංශයේ වගේ සතුටින් නිදහසේ ඉන්නවා දකින්න.vlog එක දිගටම කරන් යන්න අයියේ.ජය වේවා😍

  • @LesBouBousVLOGS

    @LesBouBousVLOGS

    2 жыл бұрын

    Adarei comment ekata ❤

  • @mariasanorita5875

    @mariasanorita5875

    2 жыл бұрын

    @@LesBouBousVLOGS 😍

  • @sanu3512
    @sanu35122 жыл бұрын

    දැං කාලෙ නම් 75,000 ට air line එකෙන් තේ එකක් වත් දෙන එකක් නෑ ❤️❤️😀🤣🌝

  • @kawyathisarani1614
    @kawyathisarani16142 жыл бұрын

    Much love aiya & akki Happy to see you both ...😍😍😍

  • @slchinthaka6465
    @slchinthaka64652 жыл бұрын

    ඔය දෙන්නගේ ජිවිතේ ලස්සනට ගේවන්න වාසනාවා ලැබේවා......

  • @thimiradhanujaya3488
    @thimiradhanujaya34882 жыл бұрын

    Shishi akkage thathagen eyage kathawa aye ahanna hithenawa. Ada vlog eke sound nan marama colity 🤟😀🤟😀🤟❤️🖤❤️🖤🤩🤩🤩💗💗💗💗😍😍😍😍

  • @lifewithsade6015
    @lifewithsade60152 жыл бұрын

    Good Performance Akki And Aiya..❤️❤️

  • @hasraanharis2740
    @hasraanharis27402 жыл бұрын

    Keep going ayya and akka 😘

  • @chithraadikariadikari359
    @chithraadikariadikari3592 жыл бұрын

    Wow very nice 👍 god bless you and your family

  • @sudeshmaduranga3227
    @sudeshmaduranga32272 жыл бұрын

    Oyala dennama godk lassani…..adrei dennatama

  • @lifewithnadeesha5556
    @lifewithnadeesha55562 жыл бұрын

    Very nice අහමිබෙන් set උනේ😍

  • @ranuldeshapriya8074
    @ranuldeshapriya80742 жыл бұрын

    Me karana wedee niyamai, tawa tawa videos aran enna, jaya ♥️

  • @e_zio.o
    @e_zio.o2 жыл бұрын

    Papa lassabata explain kr ❤️ nice vlog 😼

  • @moshe9507
    @moshe95072 жыл бұрын

    Recently I found ur channel! Really nice. Watched all the vlogs! Keep it up guys!❤️

  • @LesBouBousVLOGS

    @LesBouBousVLOGS

    2 жыл бұрын

    Thank you Buddy ❤

  • @prasadsandaru6764
    @prasadsandaru67642 жыл бұрын

    You’re vary lucky couple❤️😍💪loves ❤️ bro & sis❤️😘😍waiting on next video guys good luck 💪😇😘

  • @rockyjerom9968
    @rockyjerom99682 жыл бұрын

    Please share us a live experience at Le Parc des Princes Stadium. Good luck 👍💪

  • @dilmimaleesha1784
    @dilmimaleesha17842 жыл бұрын

    Oyalat mm gdkk kemthi.gdkkkkm lssni akki ayyi..❤️😍

  • @avishgimhan
    @avishgimhan2 жыл бұрын

    Nice Stuff Brother And Sis Appreciate You All ❤

  • @Shenu2002
    @Shenu20022 жыл бұрын

    අද තමා චැනල් එක සෙට් වුනේ...ගොඩාක් ආසාවෙන් බැලුවා ජය වේවා...❤️

  • @LesBouBousVLOGS

    @LesBouBousVLOGS

    2 жыл бұрын

    ආදරෙයි ❤️

  • @phantele7164
    @phantele71642 жыл бұрын

    Good luck brother harima wedagath wedak❤️

  • @shortsfilm7185
    @shortsfilm71852 жыл бұрын

    අද තමා බැලුවෙ ලස්සනට කරනව අක්කත් ලස්සනයි 🥰

  • @whatsnext7383
    @whatsnext73832 жыл бұрын

    Ayye Paris වල jobs සහ ඒවගෙ sallary ඒම ගැන vlog එකක් 🙂

  • @channalaleen3527
    @channalaleen3527 Жыл бұрын

    WOW Bless your Papa !!! great decisons taken and what a gogetter !!! Your vlogs are full of joy and energizer bunny type of vibe !!!!

  • @LesBouBousVLOGS

    @LesBouBousVLOGS

    Жыл бұрын

    Oh thank you so much Channa❤️🙏

  • @walkwithdila
    @walkwithdila2 жыл бұрын

    Supiri couple 1k ahhhh... 👩‍❤️‍👨❤️ Maget ekama balaporoththuwa France wla settle wenna. Puluwn ikmanin enawa...

  • @resithnethmina9791
    @resithnethmina97912 жыл бұрын

    Aluth camera eka supiri🔥❤️

  • @tavilinu6201
    @tavilinu62012 жыл бұрын

    ලස්සනයි 😎❤බුදුසරනයි ඕගොල්ලොන්හොදින් ඉන්න

  • @ssachlescrutolf
    @ssachlescrutolf2 жыл бұрын

    මගේ මාමයි අයියයි දෙන්නම ඉන්නේ Paris 16 Much love 🙌🏾 🇫🇷

  • @dushmanthifernando82

    @dushmanthifernando82

    Жыл бұрын

    😍

  • @virangalakvindu6506
    @virangalakvindu65062 жыл бұрын

    second viewer♥💯💪🏻Bless you both aiya and akki!!!!

  • @pavana2435
    @pavana24352 жыл бұрын

    මමත් අද තම channel එකට සෙට් වුනෙ ජය වෙවා ❤️❣️

  • @senalpeiris7724
    @senalpeiris77242 жыл бұрын

    Beautiful 🤩 dennma god bless…

  • @pihuu2632
    @pihuu26322 жыл бұрын

    aiya math cmps inna student kenk..plwn nam full video ekk genna student visa gena ! Nice vlog akka and aiya ! Really lke to come to france !

  • @sachinduanuththare2584
    @sachinduanuththare25842 жыл бұрын

    Hurry up guys we want one more video

  • @sandunisulochanakodagoda9093
    @sandunisulochanakodagoda90932 жыл бұрын

    Superb 👍

  • @grmreaer8437
    @grmreaer84372 жыл бұрын

    Couldn't hear properly at the resturant bro... Nice video

  • @kaveenakalanka6348
    @kaveenakalanka63482 жыл бұрын

    Nice vlog ❤️ Lovely couple 😍

  • @MyTaste-
    @MyTaste-2 жыл бұрын

    nice vlog bro&sis❤😍😍

  • @LesBouBousVLOGS

    @LesBouBousVLOGS

    2 жыл бұрын

    Thank you nangii 😊❤️

  • @HarmoniVibe
    @HarmoniVibe2 жыл бұрын

    pattaaa digatma karamu

  • @rangamadusanka7447
    @rangamadusanka74472 жыл бұрын

    Ada set une ahamben..❤👍👍

  • @Oddcouplesl
    @Oddcouplesl2 жыл бұрын

    ශා මෙන්න.. තවත් ලස්සන channel එකක් හම්බුනා අපිට බලන්න.. Good luck Guys.. දිගටම ලස්සනටම කරන් යන්න .. ❤️🥰🙈😘

  • @LesBouBousVLOGS

    @LesBouBousVLOGS

    2 жыл бұрын

    Thank you 🙏😇❤️

  • @tharusha_rajarathna

    @tharusha_rajarathna

    2 жыл бұрын

    odd couple 🤗♥️♥️

  • @shshindunimsara6106
    @shshindunimsara61062 жыл бұрын

    හෝම් ටුවර් එකක් ඕනෙ.

  • @LASS4

    @LASS4

    2 жыл бұрын

    Ow

  • @mhiimadu4313

    @mhiimadu4313

    2 жыл бұрын

    Eka danata math mn illapu video ekak dan eka aiyya video list ekata add karagena ewarai

  • @shshindunimsara6106

    @shshindunimsara6106

    2 жыл бұрын

    @@mhiimadu4313 ඔයා කව්ද..

  • @_fernando___10

    @_fernando___10

    2 жыл бұрын

    Ona

  • @collection7663

    @collection7663

    2 жыл бұрын

    ඔව් අනිවා.

  • @nelakadilshan3595
    @nelakadilshan35952 жыл бұрын

    මමත් 1997 පෙබරවාරි 21. එකම දවසෙ ඉපදුනු ලමයි දෙන්නෙක්. හැබැයි ඉරණම් දෙකක්. ලංකාවෙ අපේ මිනිස්සු පව්. However, me also got the offer letter for my master studies in europe and looking forward to fly soon.

  • @LesBouBousVLOGS

    @LesBouBousVLOGS

    2 жыл бұрын

    Awesome, Good luck Nelaka 🍀❤️

  • @ravindyajayasinghe4230

    @ravindyajayasinghe4230

    2 жыл бұрын

    @Nelaka Dilshan Can I know in which university you did your bachelor degree and the course? Coz I'm gonna be doing data science for my bachelor. And I aslo have an idea to go to another country for my master studies.

  • @dineshwikramasinhe6794
    @dineshwikramasinhe6794 Жыл бұрын

    ලස්සනයි අන්කල් ඔයා හරි lucky ❤️❤️

  • @sanjuchathuranga9961
    @sanjuchathuranga99612 жыл бұрын

    හොඳයි thanks අපිට මේවා කියනවට

  • @IrangaD.Gamage
    @IrangaD.Gamage2 жыл бұрын

    Superb ❤

  • @wimana9415
    @wimana94152 жыл бұрын

    3ma pattama awankawa katha kara...good luck... Australia ❤️

  • @LesBouBousVLOGS

    @LesBouBousVLOGS

    2 жыл бұрын

    Much love ❤️

  • @yomal4780
    @yomal47802 жыл бұрын

    mn thamai ithin 1st like and comment and view😄

  • @random_memes818
    @random_memes8182 жыл бұрын

    සතුටින් ඉන්න 😊👍

  • @LokaKatha
    @LokaKatha2 жыл бұрын

    නියමයි නේ ඔයාල🇱🇰❤😍

  • @dilaninduruwage8444
    @dilaninduruwage84442 жыл бұрын

    Good job malli and nangi, keep up the good work…..!!! I too came to France like you we both have the same story, if you got a chance will meet soon ?

  • @LesBouBousVLOGS

    @LesBouBousVLOGS

    2 жыл бұрын

    Hey! That’s cool, for sure are you in Paris ?

  • @dilaninduruwage8444

    @dilaninduruwage8444

    2 жыл бұрын

    Yep we live in Paris 14eme….Shithila knows me 😊

  • @zalepolo6428
    @zalepolo64282 жыл бұрын

    Nice brother 👍👍

  • @krr6086
    @krr60862 жыл бұрын

    keep it up 🌹🥰

  • @lakshithasheen8073
    @lakshithasheen8073 Жыл бұрын

    Aiye visit awith hoyaganna puluwn job mond ee gana video ekak krnna salry okkoma dla video ekak dennakoo✌️

  • @maditha5815
    @maditha5815 Жыл бұрын

    Dan french clz ynoo tika withara pulwan ආදරෙයි දෙන්න ටම

  • @tharukadilshan9539
    @tharukadilshan95392 жыл бұрын

    Love story eka gana vlog ekak karanna❤🖤😍

  • @getohub769
    @getohub7692 жыл бұрын

    Nice vlog...❤

  • @sachinduanuththare2584
    @sachinduanuththare25842 жыл бұрын

    Thw videos one tak gla dnne❤

  • @isuruumendra7839
    @isuruumendra78392 жыл бұрын

    My favorite chennel ❤

  • @ErandiSa
    @ErandiSa2 жыл бұрын

    Nice vlog.Love you guys❤

  • @dilshanrajapaksha8588
    @dilshanrajapaksha85882 жыл бұрын

    Much love aiya & akka & papa Fav couple 💑

  • @ravi12312
    @ravi123122 жыл бұрын

    නියමයි ❤

  • @renuka4984
    @renuka49842 жыл бұрын

    Wow niyemai 👍😍😍

  • @sonaliperera375
    @sonaliperera375 Жыл бұрын

    Nimal. Aiya. Budu saranai

  • @NetITGeeks
    @NetITGeeks2 жыл бұрын

    Nice to meet you guys. Your words about Sinhala touch close to my heart. I grew up in Canada since I was a kid, and I hated my Canadian French classes. I regret that decision to ditch French classes at school now because I work for the Government of Canada now. Grade 9 French class almost killed me. 🤣 GoC is asking me if I can work with French all the time and I kept saying no. I can only speak English and Sinhala and I cannot write in Sinhala because our parents' Sinhala language letters are a bit too complicated. I used to be able to write stuff like my name in Sinhala but not I lost that ability as I grew up. The area where we live in Canada had a very small Sri Lankan or immigrant community. So, it was hard to maintain anything South Asian. Things have changed in Canada over the last 20 years. More people are here from South Asia/Sri Lanka. Anyway, it is always good to come across TY channels run by Sri Lankan young people around the world. Good luck to both of you.

  • @LesBouBousVLOGS

    @LesBouBousVLOGS

    2 жыл бұрын

    Thank you so much 😇 much love ❤️

  • @Landlord12445
    @Landlord124454 ай бұрын

    Puthe Oyala dennata suba pathanawa Hamadan’s adaren ennata❤❤❤❤❤

  • @LesBouBousVLOGS

    @LesBouBousVLOGS

    4 ай бұрын

    Thank you 😇❤️

  • @lakshanchathuranga2316
    @lakshanchathuranga23162 жыл бұрын

    ඔය දෙන්නගෙ love story එක ඕනේ

  • @thathsara6601
    @thathsara66012 жыл бұрын

    1988 ආව කට්ටිය ගොඩක් ඉන්නව ඒකාලෙනෙ ලංකාව හොඳටම කරේ

  • @CeylonBoy4643
    @CeylonBoy46432 жыл бұрын

    Nice video brother

  • @shahendulash
    @shahendulash2 жыл бұрын

    wow this is my new favourite😍

  • @charithmatheekshani
    @charithmatheekshani2 жыл бұрын

    Eiffel Tower eketh video ekak gemuda? Man yanna asama thanak 😍 apita yanna bari unath kamak na. Vlog ekak karala dennako. Ehema hari balanna. Please 🙏

  • @LesBouBousVLOGS

    @LesBouBousVLOGS

    2 жыл бұрын

    Aniwarenma karanawa ❤️ summer eka awama karamu ethakota Paris thawath lassanai 🙂

  • @charithmatheekshani

    @charithmatheekshani

    2 жыл бұрын

    @@LesBouBousVLOGS Thank You ❤️

  • @diaryofcj
    @diaryofcj2 жыл бұрын

    Nice ending 👌🏾👌🏾👌🏾 parfaite 😋

  • @kankun174
    @kankun1742 жыл бұрын

    අපිට නැති සතුට උබලවත් විදපන්...අදරෙයි

  • @LesBouBousVLOGS

    @LesBouBousVLOGS

    2 жыл бұрын

    Kan Kun Buddy ❤

  • @hirushalakmal8758
    @hirushalakmal87582 жыл бұрын

    Super👌👍👍

  • @nilukawasantha9147
    @nilukawasantha91472 жыл бұрын

    Lovely couple ❤

  • @sudasunmalaviarachchi
    @sudasunmalaviarachchi2 жыл бұрын

    Parc des princes wala match ekak balanna gihin video ekak danna bro 😜

Келесі