ඇයි අපි ලංකාවෙන් ආවේ ? යුරෝපෙට ආවේ කොහොමද,ඔයාලටත් එන්න පුලුවන්ද ? | VLOG 36

නව Trading පාඨමාලාව සෙනසුරාදා දින සවස 8.30ට ආරම්භ වන අතර තවත් සීමිත සිසුන් පිරිසකට ලියාපදිංචි වීමට අවස්ථාව ඇති අතර ඉක්මනින් ඔබගේ ආසනය වෙන්කරවා ගන්න.
📌 දැන්ම කතා කරන්න
011 7109622 / +9411 7109622
📌 Whatsapp හරහා සම්බන්ධ වීමට
+94 74 014 4476 / +94 777 85 99 47
📌 ZOOM හරහා සිදුකරන පළමු සම්මන්ත්‍රණයට නොමිලේ සහභාගී වීමට පහත Whatsapp Group වලට join වෙන්න
chat.whatsapp.com/LRkY6wuSD7z...
chat.whatsapp.com/FHlcnVEU77j...
chat.whatsapp.com/IuddDLI0U2L...

Пікірлер: 109

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View Жыл бұрын

    උත්සහය අතාරින්න එපා හෑමෝම try කරන්න. ඔයාලට පුළුවන් යුරොපයේ සුන්දරත්වය විදින්න කවදාක හරි.. good luck ❤️

  • @udayangairoshana480
    @udayangairoshana480 Жыл бұрын

    තෙරැවන් සරණයි සහෝදරයා ,සහෝදරිය 🙏🙏🙏

  • @nimeshalakmali2189
    @nimeshalakmali2189 Жыл бұрын

    බොක්කා බොක්කි.අාදරෙයි පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි🙏😍🙏

  • @malisujata7910
    @malisujata7910 Жыл бұрын

    අම්මේ මේ වීඩියෝව එනකම් බලන් හිටියේ බුදුසරණයි බොක්ක බොක්කියෙ ♥️💞♥️

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 Жыл бұрын

    akkige kathawata ramai mama kematima adarei dennatama mamath enna balaporoththuwen innawa ❤️🌍👍adarei parissamata inna bs 🙏

  • @user-uy3ps3bm8v
    @user-uy3ps3bm8v Жыл бұрын

    ශීත කාලය අවසන් වී වසන්තය එනවා... සතුටින් ඉන්න!

  • @mdhewa8762
    @mdhewa8762 Жыл бұрын

    Hi Guys Thank you brother, you both very kind, appreciate god bless to you and your family, best of luck 🤙

  • @pubudu3235
    @pubudu3235 Жыл бұрын

    Budu saranai !!!!!!!🙏🙏🙏🙏🙏 Akki aiya....💖💖💖💖🌟🌟🌟🌟⭐⭐⭐⭐⭐⭐

  • @user-qj5zy3nv5e
    @user-qj5zy3nv5e Жыл бұрын

    Add එකක් දාල යන්න ඇවිත් තියෙන්නෙ..

  • @shanperera4561
    @shanperera4561 Жыл бұрын

    Godak sthuthi 🙏

  • @bencyindra2094
    @bencyindra2094 Жыл бұрын

    තෙරැවන් සරණයි

  • @samanmaleerajapakshe2127
    @samanmaleerajapakshe2127 Жыл бұрын

    Godak aya asawen balanne thumbnail ekat related dewal athi kyla. Pls don’t miss lead the people like this!

  • @janithnirmal2763
    @janithnirmal2763 Жыл бұрын

    ❤❤❤ adareyi parissamin inna

  • @prasannanuwan9283
    @prasannanuwan9283 Жыл бұрын

    Agency එක ගැන විස්තර and hungry යා එන්න අවශ්‍යය කරන Qualifications ගැනත් දැණුවත් කරන්න

  • @Ceylon727
    @Ceylon727 Жыл бұрын

    I am joining to the upcoming course! Enjoy you guys, its so refreshing to see such vlogs. Keep it up!

  • @bashinidulshara3371
    @bashinidulshara3371 Жыл бұрын

    Aneee oyl dekimth sathutak 🥰🤗

  • @pereramanoj226
    @pereramanoj226 Жыл бұрын

    Budusaranai brother

  • @phantele7164
    @phantele7164 Жыл бұрын

    Congratulations

  • @nalinkithsiri1213
    @nalinkithsiri1213 Жыл бұрын

    අයියෙ binary minit trading වලදි trad කරන්න හොද market මොනවද? Candlstik chart වල මොකක් ද හොද time frame aka මේකට replay krna aiye

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 Жыл бұрын

    Jacket open Karam inna epa.leda wadi wenne sithale,bellath hodata wasa Ganna. Theruwan saranai oyalata 🇱🇰🇮🇹💛👍👏👏🌻🌻

  • @dhanushkagaladeniya5869
    @dhanushkagaladeniya5869 Жыл бұрын

    ඔයාගෙ hema video ekakma බලනවා machan ..mn qatar inne මමත් tri කරනවා mehe idan hungariya enna ඔහේ job wala තත්වය ..කොහොමද

  • @sn9966
    @sn99665 ай бұрын

    මම විස්තරය හරියට දැනගන්න වීඩියෝ කිහිපයක්ම බැලුවා.මිනිස්සු අහන දේට මුන් හරි උත්තරේ දෙන්නෙ නෑ...මම දැක්ක දෙයක් මුන්ගෙ වීඩියෝස් දැන් මිනිස්සු බලන්නෙ නෑ.50k වගේ කලින් බලලා තියනවා දැන් බලන්නෙ 2k වගේ....මේක සෝශල් මීඩියා බන්....😂

  • @aselachathuranga9331
    @aselachathuranga93318 ай бұрын

    නියම කපල් එක..❤️🔥

  • @JNKBUS
    @JNKBUS Жыл бұрын

    අම්මෝ ඒක

  • @kavindadissanayake6288
    @kavindadissanayake6288 Жыл бұрын

    ayye binary stetage gena thiyena video ekak danakoo

  • @lashanperera5574
    @lashanperera5574 Жыл бұрын

    Woooow

  • @nalindasamarathunga5305
    @nalindasamarathunga5305 Жыл бұрын

    නියමයි ලොක්කා

  • @chamdimachandni8283
    @chamdimachandni8283 Жыл бұрын

    😭😭💕💕💕💕

  • @dilmininimeshikaimaduwa7879
    @dilmininimeshikaimaduwa7879 Жыл бұрын

    work visa ekakata Hungary yana kenekta wife & babala Hungary ganna puluwan koi taram kalekata passeda??

  • @Shalikaminipalanga
    @Shalikaminipalanga Жыл бұрын

    ❤❤

  • @ldkdulshan78
    @ldkdulshan78 Жыл бұрын

    ❤❤❤❤

  • @hasirudesilva
    @hasirudesilva Жыл бұрын

    👍❤️👊

  • @randikadayan2112
    @randikadayan2112 Жыл бұрын

    👍🙂❤️

  • @therelaxsubnow
    @therelaxsubnow Жыл бұрын

    Uba danna pa@@$ trading tick trading free akata annam puluwan trading gana prashna 3 ahannam puluwan dipan uththara ready wela inna

  • @ajith7509
    @ajith7509 Жыл бұрын

    Hungeriya wala jobs thiyanawa da Lanka salli kiyak withara ganna puluwanda video oneee

  • @kalanajay3161
    @kalanajay3161 Жыл бұрын

    ♥️

  • @parapitiya
    @parapitiya Жыл бұрын

    binary trading wlata mulin keeyak invest / deposit karanna onida?

  • @yapaappuhamilage1098
    @yapaappuhamilage1098 Жыл бұрын

    Ochchara seethala eke ei oyala bella aragena ethakota seethala agata danenawa wadine jacket aragena

  • @CeylonBoy4643
    @CeylonBoy4643 Жыл бұрын

    Niyamai bokka bokki = aiya akka ❤️❤️❤️❤️

  • @jenniferwilson8224
    @jenniferwilson8224 Жыл бұрын

    Trading see the screenshot balance. Don't cheat people

  • @naveenmalshan
    @naveenmalshan11 ай бұрын

    Aiye apeth family eka january enna hadanne babata nursery ehema thiyanawada?

  • @D.Fernando94
    @D.Fernando94 Жыл бұрын

    Brother Hungarian rata hodaida .caregiver walata job tiyenawada . Nethnam wena jon ekak hoyaganna puluwanda mea ratata awoth.studen visa awalin hary.

  • @hashanthilina5661
    @hashanthilina5661 Жыл бұрын

    Binary කාරයාගේ cors eka promot krnna awith😂😂😂😂 okkoma hodai aiyya me binary promt krnne nethuwa

  • @charith7827
    @charith7827 Жыл бұрын

    Student visa dependent ekka yanba puluwanda

  • @parapitiya
    @parapitiya Жыл бұрын

    මිත්‍රයා ඔයා මොකක්ද ජෝබ් එක කරන්නෙ? සතුටුයි ඔයාල ගැන. ඔය දෙන්නට ජය !!!

  • @tianwang7561
    @tianwang7561 Жыл бұрын

    යන්නේ කොහෙද ? මල්ලේ පොල් Vlog එකක්🤬.... Europe වලට වත් ගිහින් කුහක කම නැතුව ඉන්න පුරුදු වියන් බං ......👎

  • @muditharupasinghe5053
    @muditharupasinghe5053 Жыл бұрын

    Beverley ලත් student visa කරනවා. එතන sure ද?

  • @Sampathputhaa
    @Sampathputhaa Жыл бұрын

    Studnt visa gena kiyannko

  • @srimatv7006
    @srimatv7006 Жыл бұрын

    Hangeriyawe yanna indiyawe yannath onada poland wage

  • @Rumesh-bro
    @Rumesh-bro Жыл бұрын

    3ක් පැන්නා නේ😀

  • @pctechprasantharoshan872
    @pctechprasantharoshan872 Жыл бұрын

    ❤️🧡💚💖❤💙💜️👍

  • @nalindissanayaka69
    @nalindissanayaka69 Жыл бұрын

    අපිත් ඇවිල්ලා සෙට් වෙන්නම්කෝ ඔයාලට

  • @praneethdesilva2340
    @praneethdesilva2340 Жыл бұрын

    video tawa one diga video one 😅

  • @nilminijayawardane7946
    @nilminijayawardane7946 Жыл бұрын

    Monthly salary and babalege education gana kiyannako

  • @lahirudihan4716
    @lahirudihan4716 Жыл бұрын

    Aiye mage nangi A/L karanawa eyawa oya ratata yawana monawa ona sudusu kam.. kiyak withara mudalak yanawada.. mama ine bahrain ..

  • @v.m.damruwan4956
    @v.m.damruwan4956 Жыл бұрын

    Ahuna kenekta kiyanna puluwanda mokkda agency eke nama kiyala hariyatama

  • @upekshachamari9642

    @upekshachamari9642

    Жыл бұрын

    royal meed

  • @v.m.damruwan4956

    @v.m.damruwan4956

    Жыл бұрын

    @@upekshachamari9642 thankyou

  • @gmeye6503
    @gmeye6503 Жыл бұрын

    Royal කියපු එක විතරයි ඇහුනේ😁

  • @sasindutv

    @sasindutv

    Жыл бұрын

    Royal Meed

  • @dasundissanayaka7203

    @dasundissanayaka7203

    Жыл бұрын

    Royal Meed Foreign Employment Agency - Home

  • @RuEntertainment0779399721

    @RuEntertainment0779399721

    10 ай бұрын

    aniwa

  • @sn9966

    @sn9966

    5 ай бұрын

    ඒ ඇති බන් උන් ඒජන්සි එකේ උන්ගෙ නිදහස ගැන හිතනවලු.උන්ට වැඩලු මේ ටිකේ.උන් මානසික පීඩනයකට ලක් වෙයි කියලා මුන්ට බයයිලු.ඒ නිසයි කියන්නෙ නැත්තෙ.😂

  • @nadeekachathurangani8067
    @nadeekachathurangani8067 Жыл бұрын

    Rataka inna kenek kohomada ayye contact karanne

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 Жыл бұрын

    Agency eke nama hariyata pahadili naa... mokakda ayye eka

  • @rumeshaniamarasinghe2289

    @rumeshaniamarasinghe2289

    Жыл бұрын

    Royal meed

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 Жыл бұрын

    👍👍👍❤️❤️❤️👌👌👌🤘🤘🤘🤘🤘

  • @kalpanirajapaksha5489
    @kalpanirajapaksha5489 Жыл бұрын

    Khmd hriyt trading igena gnne without course

  • @EmaInspire
    @EmaInspire Жыл бұрын

    Kohomada search karanna oni, Royal vitharada machan.

  • @EmaInspire

    @EmaInspire

    Жыл бұрын

    Royala sky manpower ekada?

  • @harshijayapala2350

    @harshijayapala2350

    Жыл бұрын

    Royal meed

  • @sajithagomez

    @sajithagomez

    Жыл бұрын

    Royal meed dan maharagama

  • @gayashamadushani26
    @gayashamadushani26 Жыл бұрын

    Akke agancy ake name aka kiyannako clear naha

  • @kidssongs5774
    @kidssongs5774 Жыл бұрын

    Agency eka mokakda? Clear naha

  • @upekshachamari9642

    @upekshachamari9642

    Жыл бұрын

    ow

  • @sn9966

    @sn9966

    5 ай бұрын

    ඇයි එයා ඩිස්ක්‍රිප්ශන් එකේ දානවා කිව්වෙ...😂 දාල නෑ නේ? පස්සෙ කතා වෙන්න ඇති දාන්න ඕනෙ නෑ කියලා...

  • @sn9966
    @sn99665 ай бұрын

    රෝයල් මොකක් කිව්වා...ඒකවත් පැහැදිලිව කිව්වෙ නෑ....ගූගල් සර්ච් කරන්නත් රෝයල් හිස්තැනක්ද?😂

  • @asharuwani1570
    @asharuwani1570 Жыл бұрын

    Trading igena ganna oyalata salli denne mokatada pissuwakatada. KZread eke onatharam thiyenawa igenaganna.

  • @nim7625
    @nim762511 ай бұрын

    Aiyala ave job visad studentda

  • @ranjithansubramaniyam3950
    @ranjithansubramaniyam3950 Жыл бұрын

    Hi bro..I'm Ranjithan from sir Lanka(batticaloa) I'm going to do MBA program in Budapest uni( Wekerle business school) and I will arrive on 13 of March night So, can you guide me?

  • @ASHANonline

    @ASHANonline

    Жыл бұрын

    contact us whtsapp

  • @ranjithansubramaniyam3950

    @ranjithansubramaniyam3950

    Жыл бұрын

    Bro are you living in Budapest?

  • @RaveenFernando-rs6ym

    @RaveenFernando-rs6ym

    9 ай бұрын

    ​@@ranjithansubramaniyam3950 hi oyath hungary walada inne dan? Contact karagana puluwanda

  • @manujaniroshani8958
    @manujaniroshani8958 Жыл бұрын

    Keegal

  • @hashiniajana6557
    @hashiniajana6557 Жыл бұрын

    Aiya mokakda agent royalgreen da

  • @nerujakaluarachchi1389
    @nerujakaluarachchi1389 Жыл бұрын

    ඔයාලා යුරෝපයට ගිය ඒජන්සි එකේ නම ඇහෙන්නේ නෑනේ හරියට

  • @sumudusaputhanthri5698
    @sumudusaputhanthri5698 Жыл бұрын

    English vitharak athitha ohaee jeevath wenna

  • @jenniferwilson8224
    @jenniferwilson8224 Жыл бұрын

    Marketing Video

  • @gihandesilva2877
    @gihandesilva2877 Жыл бұрын

    agency eka mokakda ayye hariyata ahune nene

  • @sn9966

    @sn9966

    5 ай бұрын

    ඒක ඌ හිතලා කරන්නෙ.ගිලලා කියනවා.අර සමහර ගයකයො කියපු සිංදු මැරෙනකල් ඇහුවත් ඇහෙන්නෙනෑ වගේ තමයි...

  • @lahirudihan4716
    @lahirudihan4716 Жыл бұрын

    Plzz help

  • @therelaxsubnow
    @therelaxsubnow Жыл бұрын

    Ammor binary sir tick trading deiya dawasa lamsa 2 hoyamu Bokkitai bokkatai boka yana dawasa lagai Travel karannalu giye amme

  • @samjoseph723
    @samjoseph723 Жыл бұрын

    ඔයාලගෙ day in life vlogs හැම එකක්ම බැලුවා - කවදාවත්ම ඔය white board එක දැක්කෙ නෑනෙ🤔 හොර ගෙඩියා හැංගුවා නේ බෝඩ් එක😜

  • @ASHANonline

    @ASHANonline

    Жыл бұрын

    සෑම් සෑහෙන කාලෙකින්❤

  • @samjoseph723

    @samjoseph723

    Жыл бұрын

    @@ASHANonline අනිවාර්යයෙන් . අවුලෙන් හිටියෙ ඔයාල එකපාර අන්තරස්දාන උනාම. චැනල් එක ඇබ්බැහියක් වෙලා ඒ කාලෙ. පස්සෙ අතෑරල දැම්මා. ඊට පස්සෙ වෙන චැනල් සෙට් උනෙත් නෑ. දැං ආයෙමත් ඔයාල ට්‍රැක් එකට වැටිල. සතුටුයි . පරිස්සමින් ඉන්න ඔහේ. ජය!

  • @dilipnuwan4170
    @dilipnuwan417011 ай бұрын

    Anna loku බොරුවක් kiwwalu

  • @vishwakamal5513
    @vishwakamal5513 Жыл бұрын

    Boru charity wlin hodt hamba krl lankawenuth panala 😂

  • @ASHANonline

    @ASHANonline

    Жыл бұрын

    මිනිස්සුන්ට මොලයක් ඇස් දෙකක් කන් දෙකක් කටක් දීලා තියෙන්නේ ඒවගෙන් වැඩක් ගන්න.දෙයක් දැකපු පලියට ඒව විශ්වාස කරලා මෝඩයෝ වගේ ඇවිත් කමෙන්ට් දදා හැසිරෙන්න එපා.උඹල වගේ උන් ඉන්නකම් ලංකාව කවදාවත් වෙනස් වෙන්නේ නෑ බං..😁 මොකද ඕනම එකෙක් කියන ඕනම දෙයක් කිව්ව සැනින් පිලිගන්න මෝඩයෝ ටිකක්නේ ඉන්නේ ලංකාවේ☺️

  • @parapitiya
    @parapitiya Жыл бұрын

    😍💙👍🤝

  • @lashanmihiranga3225
    @lashanmihiranga3225 Жыл бұрын

    Aiye udayanga aiyage number aka danawada

  • @shwetheshwethe5952
    @shwetheshwethe5952 Жыл бұрын

    Ayye channel ekak patan aran thiyanwa namu subscribe en nane

  • @nim7625
    @nim762511 ай бұрын

    Contact number eka evanna aiye

  • @chamilamadusanka9858
    @chamilamadusanka9858 Жыл бұрын

    Oyage whatsapp nu ekk denna puluwanda bro...Thank you .

  • @RuEntertainment0779399721
    @RuEntertainment077939972110 ай бұрын

    Enna apata udw karanna kohomada apply karanne

  • @RuEntertainment0779399721
    @RuEntertainment077939972110 ай бұрын

    agency name eka hariyata kiynna eka ahenne naha bageta kiyanna epa

  • @RuEntertainment0779399721
    @RuEntertainment077939972110 ай бұрын

    Ko link dala naha ne royal

  • @sn9966

    @sn9966

    5 ай бұрын

    ඉතුරු කෑල්ල අහගන්න ඌගෙ ලගට එන උන්ට විතරලු කියන්නෙ.

  • @sajithwijesekara207
    @sajithwijesekara207 Жыл бұрын

    ❤❤❤❤

  • @traveldiver8417
    @traveldiver8417 Жыл бұрын

    ❤️

Келесі