හංගේරියාවේ LIVING COST ? | රු 7000ට මොනවද ගන්න පුලුවන් ? | COST OF LIVING IN HUNGARY | VLOG 37 🇭🇺
LET'S GET SOCIAL
🍀 FACEBOOK PAGE - / ashanonlineo. .
🍀 TIKTOK - www.tiktok.com/@soul_diarylk?...
🍀 ASHAN'S FB PROFILE - / ashanm.online
🍀 DILINIS FB PROFILE - / dilini.keegal
For Business Inquiries, Official Purpose, Sponsorship & Offers !
📞 CONTACT +36 20 932 3586 (only Whatsapp)
📨 EMAIL - ashansdigital@gmail.com
SUBSCRIBE►
Thankyou for Watching the video and Don't forget to Subscribe.!
Пікірлер: 67
Wow පිටරට ගියාම තමයි අපේ ලංකාවෙ අගේ තෙරෙන්නෙ.ඔයාලා vlogs වලින් මෙහෙම මිනිස්සු දැනුවත් කරන එක ලොකු පිනක්.....මේ සැරේවත් මිනිස්සුන්ට මොලේ පහල වේවා කියලා පතමු....❤
ඡන්දය හරියට භාවිතා කරන්න ඒක හරියටම හරි හැබැයි වැරැද්ද 225 විතරක් නම් නෙවෙයි රටේ පුරවැසියන් වැඩ කරන්න ඕන උපරිමය දෙන්න ඕන වැඩ හරියට පැය අට වැඩ කරන්නෙ කීයෙන් කී දෙනාද
@BestBuyBeacon
Жыл бұрын
මිනිස්සු වැඩ කරන්න වෙන මහන්සියට හරියන්න ජිවිතයක් තියනවා නං, හරිහමන් system එකක් තියනවා නං ඒක වෙනවා. ලංකාවේ කියල අමුතු මිනිස්සු නැහැ. අනිත් රටවලට ලංකාවේ එකෙක් ගියාම ඔය යසට වැඩ කරන්නේ එක තමයි රට දියුණු වෙනවා කියන්නේ ඡන්දය හරියට පාවිච්චි නොකරනකන් මේ රට හරි තැනකට ගෙන්න බෑ. තනි තනියම නං දෙයක් කරගන්න පුළුවන්
හරිම ලස්සනයි සතුටුයි තෙරුවන් සරණයි ආදරෙයි පරිස්සමින් 😘🥰💞💞💞
Nangi malli vidio ahawen balanawa.oyalata god blees both of you
👍🙂❤️ භයානක තත්වය අපිත් දැක්කා 😅
Wadina eka honda guna dharmayak eka demaupiyanta, wedihitiyanta guruwarunta wendata aulaka ne politicianslata wadina eka thamai aula. Eka hadagtthamam ape rata sura purayak😁❤
මිනිස්සු පරේ යනකොට ඒ ඉඩ ගැන හිතලා ඉඩ දීලා පාරේ යන්න. ලංකාවේ ඉන්න වැඩි මිහරක් පාරේ යන්නේ උන් විතරයි පාරේ යනවා කියලා හිතන තාලෙට හිතලා. අනෙක් මනුස්සය ගරු කිරීම ඉතාමත් වැදගත්. දෙමව්පිය ගරුත්වය හිතන්න කලින්.
Dan dunna athal 😂 aka maru aaaa adareyi ❤❤❤ denatama parisamin inna
බොරු ෂෝ නැති කපල් එකක්.. super ❤️
Miskolc ගැන වීඩියෝ එකක් ඕනෙ?
Haiii Akka Aiya ❤❤❤❤
Supperb❤
Parissamin dennama, asanipa novi parissamin inna dennama.adareii budusaranai obalata ❤️❤️❤️
Super 👍,,,, from Europe, 🇱🇰
❤️❤️❤️
😅😅😅 wam patta
වම් පැත්ත හරිම භයානකයි තමයි.ඒක මරු කතාව 😄😄😄😂😂😂🙊🙊🙊 මං ඔයාලගෙ වීඩියෝ හැමදාම බලනවා.ඔයාලා දෙන්නම මරු ඩබලක් 😍😍😍😍❤️❤️❤️❤️
🎉ඔය රටට එන හැටි.රස්සාවක් හොයාගන්න හැටි.අවුරුදු ගානකට වීසා ගන්න හැටි.වියදම.කියන්න.මායි.නෝනයි බබාල තුනයි.එපාර්ට්මන්ට් ගොඩක් ගනංද
😂 garuppuwenui handenui kanda widna dukak ne lankawe nam atin adala arinawa ne 😂ne Jaya wewaa ubala dennata malaya naga 👍💜
Hi Ayya hi Akka
වම්පැත්තෙන් හොදයි 😂😂🥲
If you wear warm cloths properly cold will not bother you.. keep your jacket zipped wear a scarf and thermal wearand keep yourneck and ears covered... feel like your wife is struggling with the cold very much..
Embassy interview ekedi monada ahanna prashna job ekakata enawa nm eka gana poddak video ekak dannako
Hy hy බොක්කලාස්
වම් පැත්ත ගොඩක් භයානකයි වගේ තමයි😂
wama 😳 bhayaaanakayi
Hansel and gratel ekea mayakari wagea
Work visa awot depend visa walata wife banala ganna puluwanda
nice guyz
Oyala job apply karalada awe poddok e gena විස්තර dennako
වඳිනවද නැද්ද කියන එක ඒ අය තීරනය කරයි. ලමයෙක්ට වඳින්න පුරුදු කරනවද නැද්ද කියන එක ඒ ලමයගේ අම්මලා තාත්තලා තීරනය කරයි. ඔයාල ඔයාලාගේ පෞද්ගලික මත මේවගේ දිග අරිනකොට අඩු ගානේ ඒවා තමන්ගේ පෞද්ගලික මතයක් විතරයි තම තමන් හිතලා කැමති විදියට කරන්න කියලවත් කියන්න. 🤷♀
@nuwanjayarathna1769
Жыл бұрын
E අක්ක කීවෙ මැති ඇමතිලාට දෙකට නැමෙන එකගැන මිසක් වැඩිහිටියන්ට ගරු කරංඩ එපා කියල නෙවෙයි 👍
අපිට පාර්ට් ටයිම් ජොබ් එක්කින් පැයකට කීයක් විතර හොයාගන්න පුලුවන්ද
Hi hi bokka kohomada Godbless ❤️⛵❤️
අයියේ ඔහේ බඩු ගොඩාක් ගනන් නේ? කොහොමද ඔයාලා ඒක balance කරගන්නේ?
@chami794
8 ай бұрын
ඒත් සමහර චැනල්වල කියන්නේ මීට වඩා ගොඩාක් පරස්පර දෙයක්නෙ 😮
ආපහු ලන්කාවේ අයට චාන්ස් එකක් නැති වෙයි ද හන්ගේරියාවේ.😭😭😢😢
@akeelsha3513
Жыл бұрын
Un Hungary job visa ganna hati kiyanne unta irisiyawa
බයවෙන්න එපා කාට දුන්නත් ජේවීපියට දෙන්න නැහැ
Hungary ගැන Details දැන ගන්න ඔනේ...එහෙ ජිවන වියදම .. Earning කොහොමද? ඔයාලව contact කර ගන්න පුලුවන් නම් plz help
Apita meyala denna kana eka arenna wena deyak balanna na. Dannam appiriyai
❤❤❤❤❤❤❤
370K sub innawa එවුනාට දවස් අටක් ගිහිනුත් 8K wage views teenne ai මෙච්චර අඩු බොසා
ඇත්තටම ඇයි ඔයාලා එහෙට වෙලා ඉන්නේ ඔය තරම් වියදමක් දරාගෙන.... එන්න ලංකාවට
ඉතින් කොහෙමද හොදින් ඉන්නවද 🤣🤣🤣
DAN Ayyawa copy krnna ba ane...😇❤
අපිනම් යනවා ලන්කාවට චන්දෙ දාන්න
House rent ඵක කීයද?
Ane aiye podi help Emak denavada
Oyala karana job eka mokakda aiye
JVP 💙🥰
බෙල්ල ඇරගෙන ඉන්න එපා සීත වදිනව..
Please hungeye wala enna kenk mata phone nambar ekak danawada math lagadi enna enna nisa deyak Dana gann please
@AnuraRanasinghe-mw9rv
11 ай бұрын
Oya giyada hungeria
hungary wala englishmada pavichchi wenna.
matath penuna eka habai dakunu paththen 🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂💕💕
MALIMAWATA JAYAWEWA
Wam pathe pumka thmai pumka 😂😂😂
ඔයාලා හරි.. මේපාර අපි සැවොම JVP එකට ජන්දය දෙමු... 😊😍👍❤️❤️❤️
කොහෙද යන්නෙ මල්ලෙ පොල්.කිසිම පෑහෑදිලි තොරතුරක් නෑත.
@chami794
8 ай бұрын
අනේ මන්දා 😑
Aniwa .NPP✌️✌️✌️✌️
🐘😠
මොනවද බන් මේ