VLOG 60 - ඉතාලියෙදිත් හම්බුන ලංකාවේ කොත්තුව | We are eating a SRI LANKAN KOTTU in Italy

ඉතාලියෙදිත් හම්බුන ලංකාවේ කොත්තුව !
ඔයාලා දන්නවනේ අපි මේ දවස් ටිකේම ඉන්නේ ඉතාලියේ ෆිරෙන්සිවල.ෆිරෙන්සි කියන්නේ මාරම ලස්සන නගරයක්.
ඉතින් අපිට ෆිරෙන්සිවලට එන්න කියල කතා කරේ ෆිරෙන්සිවල රොටී කැෆේ රෙස්ටුවර්න්ට් එකේ දමිත් අයියා.
ඉතින් මේ ෆිරෙන්සි ටුවර් එකේදි අපි රොටි කැෆේ එකට ගිහින් අපේ ශ්‍රී ලාංකික කෑම රස බලන්නත් අමතක කරේ නෑ.
මෙතන ලංකාවේ හැම කෑමක් වගේම තියෙනවා.කොත්තු රයිස් රයිස් ඇන්ඩ් කරි වගේම කොත්තු එක එක ජාති වලින් රයිස් එක එක ජාති වලින් මෙතන තියෙනවා.ඉතින් ඔයාලත් ඉතාලියේ ඉන්න කෙනෙක්නම් ඉතාලියට ට්‍රැවල් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් ලංකාවේ රහට කෑම ටිකක් කන්න ෆිරෙන්සිවල රොටී කැෆේ එකට ගොඩ වෙන්න අමතක කරන්න එපා.
ආයුශ බොහෝ වේවා !
LET'S GET SOCIAL
🍀 Facebook - / souldiarylk
🍀 www.tiktok.com/@soul_diarylk?...
For Business Inquiries, Official Purpose, Sponsorship & Offers !
📞 CONTACT - 0774658684
📨 EMAIL - ashansdigital@gmail.com
SUBSCRIBE►
Thankyou for Watching the video and Don't forget to Subscribe.!
#ashanonline #italytravel

Пікірлер: 15

  • @user-uy3ps3bm8v
    @user-uy3ps3bm8v4 ай бұрын

    නියම වැඩක්. ඉතාලියට ගිය අපේ කම. ජය වේවා!

  • @sisikimsouthkorea148
    @sisikimsouthkorea1485 ай бұрын

    සුපිරියි ලස්සනයි

  • @annakkaragepeiris8464
    @annakkaragepeiris84645 ай бұрын

    Perfect presentation by perfect lady.❤

  • @chandanichandani7518
    @chandanichandani75185 ай бұрын

    Wow ❤️👑️

  • @IsharaWijesooriya-tl3rd
    @IsharaWijesooriya-tl3rd4 ай бұрын

    දිලිනිට ඉතින් කා බෑනෙ නේ !!😉❤️

  • @DiariesofD2
    @DiariesofD25 ай бұрын

    Ammoo kalekin dekke joduwa ❤

  • @yohanwishwa9226
    @yohanwishwa92265 ай бұрын

    ❤️😍

  • @kavishkamalshaka
    @kavishkamalshaka5 ай бұрын

    ❤❤❤

  • @MihiraSA
    @MihiraSA5 ай бұрын

    ❤️❤️

  • @user-jh3zr9uu8w
    @user-jh3zr9uu8w5 ай бұрын

  • @rashmikanimsara5708
    @rashmikanimsara57085 ай бұрын

    Ashan ayya Akka ❤

  • @justnimsara
    @justnimsara5 ай бұрын

    හිගන්නා online hy😌

  • @kwgdr3973
    @kwgdr39735 ай бұрын

    අපෝ බඩජාරි යක්කු දෙන්න මෙලෝ රහක් නෑ

  • @PAHAN757
    @PAHAN7575 ай бұрын

    ONLINE HIGNNA

  • @lalithgamage3951
    @lalithgamage39515 ай бұрын

    ❤❤❤

Келесі