ඉතාලියට එන්න හොයනවනම් ඉතාලියට එන්න කලින් බලන්න | Why Are u Came In ITALY ? | VLOG 56

ඉතාලියට එන්න හොයනවනම් ඉතාලියට එන්න කලින් බලන්න !
LET'S GET SOCIAL
🍀 FACEBOOK PAGE - / ashanonlineo. .
🍀 TIKTOK - www.tiktok.com/@soul_diarylk?...
🍀 ASHAN'S FB PROFILE - / ashanm.online
🍀 DILINIS FB PROFILE - / dilini.keegal
For Business Inquiries, Official Purpose, Sponsorship & Offers !
📞 CONTACT +39 3459303782 (only Whatsapp)
📨 EMAIL - ashansdigital@gmail.com
SUBSCRIBE►
Thankyou for Watching the video and Don't forget to Subscribe.!
#ashanonline #italytravel #travelvlog #travel

Пікірлер: 148

  • @travelnish
    @travelnish6 ай бұрын

    Great video 👍🏽

  • @user-zc7gp3rm9m
    @user-zc7gp3rm9m2 ай бұрын

    Hoda information ekak. Thanks....

  • @thilakanton8308
    @thilakanton83086 ай бұрын

    Hoda information tikak... Thanks!

  • @harshaniharshani4675
    @harshaniharshani46756 ай бұрын

    අයියේ ඉතාලියට එන්න විස්වාසවන්ත ඒජන්සි එකක් ගැන කියන්න පුළුවන් ද.

  • @damaynathi9263
    @damaynathi92635 ай бұрын

    බලාපොරොත්තුවක් තියෙනවා එන්න ❤️😊

  • @dush_95
    @dush_954 ай бұрын

    සුපිරි ❤😋

  • @masterzsp
    @masterzsp5 ай бұрын

    Google එකේ තියන දේවල් ඒ විදියටම රටවල් වල තියනව නම් ලංකාවත් සුපිරියක් තමයි.

  • @amalniroshan2961
    @amalniroshan29615 ай бұрын

    Super❤

  • @artvisionstudio7722
    @artvisionstudio77226 ай бұрын

    Bro oya thama room ekaka innawa aththe. Family ekak vidihata italy wala nidahase jewath wenna nam €3000 k wath oni awama. Mokada geyak gaththa ho affitto gewwath apita yanawa monthly €700 k. Ita amatharawa condomini bill, gas, aqua bill, Luce bill eddi € 1000 ta eha viyadama yanawa. Babek innakota itath wadi. Apita mehe awama salary ekak labenne. € 1000 rupiyal walata convert kalama loku ganak awata meheta eka gawenna wath madi. Oyala thama meheta aluth nisa eka therenne ne.

  • @Ghostzen96

    @Ghostzen96

    5 ай бұрын

    නිකන් දෙන්න ඔක ලන්කාව නෙමේ , එහෙම දුන්නානම් ඔය රටවල්වලටත් කෙලවිලා හුගක් කල්, 1000€ පඩි ගන්නෙ ඔයගේ ඉගෙනුම් මට්ටම අනුව ඒක එක ඒක්කෙනාට වෙනස්, හම්බ කරන හැම 1 eur එකටම tax ගෙවලා ඒ tax වලින් දියුනු ජිවන මට්ටමක් හදපු රට්වල් ඕවා. කිසිම රටක ජිවත් වෙන්න ලෙසි නෑ, තමන් මහන්සි වෙන්න ඔනී උපයන්න, අපේ ලන්කවට දැන් වෙලා තියෙන්නෙ නිකන් ඉදලා සල්ලි හම්බ කරන්න ගිහින් වුන දේ, ඔනිම europe මිනිහෙකුත් මහන්සි වෙලා වැඩ කර්නවා හැබෙයි උන් අඩන්නෙ නෑ අරවා මදි මේවා මදි කියලා, තමන් හම්බ කරන ප්‍ර්මානය වැඩි කරගන්න තමන් දන්න ශිල්පය ප්‍රගුන කරන්න . All the best

  • @artvisionstudio7722

    @artvisionstudio7722

    5 ай бұрын

    @@Ghostzen96 මම දන්නෙ නැහැ ඔයා ලංකාවෙ ඉන්නගමන්ද ඉතාලියෙ ඉන්නගමන්ද මේ ගැන කතා කරන්නෙ කියල. Comment එක තේරුනේ නැති වුනාට මට කරන්න දෙයක් නැහැ. තනි පුද්ගලයෙක්ට, fix job එකක්, ඒ කියන්නෙ රැකියා ස්ථානයේම නැවතිලා රැකියාවේ නිරතවෙන අයට €1000 ප්‍රමානවත්. ඇයි ඒ? එයාලට ඉන්න තැනක් තියෙනව, කෑම හම්බවෙනව, ගෙවල් කුලී ගෙවන්න නැහැ, වතුර ලයිට් ගෑස් බිල් නැහැ, කුණු බිල් ගෙවන්න නැහැ, කොන්දුමීනි බිල් ගෙවන්න නැහැ. ඉතින් එහෙම කෙනෙක්ට නිවාඩු දවසට එලියට ගියොත් විතරයි වියදමක් වෙනව කියල වෙන්නෙ. ඒ වගේ නෙවෙයි ෆැමිලි එකක් ජීවත්වෙනකොට ගෙයක් ගන්න ඕනි, ළමයි ඉන්නකොට අනුන්ගෙ කාමර වල ඉන්න අමාරුයි. එතකොට අර සියලු වියදම් දරාගන්න ඕනි, ලංකාවෙ වියදම් බලන්න ඕනි. මිනිස්සු හිතන්නෙ රට ජීවතේ පට්ට ෆන් කියල. ඉන්න මිනිස්සු විතරයි ඒකෙ රගේ දන්නෙ. අනිත් එක ලංකාවෙ කැම්පස් එකක බැජ් ටොප් වෙලා මොන ඩිග්රිය ඇරන් ආවත් වැඩක් නැහැ පිලිගන්නෙ නැහැ. මෙයාල පිලිගන්නෙ මෙයාලගෙ කැම්පස් වලින් දෙන ඩිග්රි විතරයි. මෙහේ ඉගනගන්නත් ලේසි නැහැ වියදම හරි සැරයි. මොකද GDP එක high. නමුත් දැන් මේ යුද්ද ප්‍රශ්නත් එක්ක මෙහෙත් ආර්තිකය ටිකක් අවුල්. නිකන් දීල තමයි ලංකාවට කෙලවෙන තරමක් කෙලවුනේ. අනික හොරාකාල. වැඩක් නැහැ රට ගැන නම් කතා කරල. ඔයා ලංකාවෙ දොස්තර කෙනෙක් වුනත් මෙහේ ඇවිත් ඔයාට දොස්තරකම කරන්න බැහැ. මෙයාල පිලිගන්නෙ මෙයාලගෙම දේවල් විතරයි. මෙයාලගෙ භාෂාවට තමයි මෙයාල මුල්තැන දෙන්නෙ. මෙයාල මෙයාලගෙ රටට හරි ආදරෙයි තමන්ගෙ ජාතියට මුල්තැන දෙනව. ඒකට අපේ රටේ, තැනකට ගිහින් ඉංගිරීසි ටිකක් කතා නොකලොත් ඒ මනුස්සයව ගනන්ගන්නෙවත් නැහැ. ඒකට මෙහේ අපි වචන එකතු කර කර හරි මෙයාලගෙ භාෂාව කතා කලොත් පුදුම විදිහට අපිව අගය කරනව. මේ ටිකක් විතරයි. තව ගොඩක් දේවල් තියෙනව ඒත් ටයිප් කරන්න අමාරුයි හීතලට අත් ගල්වෙලා වගේ. අත් පුපුරල තියෙන්නෙ මේ තද සීතට. වැඩ ඉවරවෙලා ගෙදර යන ගමන් රෑ 11.20 යි අපි විතරයි දන්නෙ මෙහේ තියෙන අමාරුව. ඒ වුනාට ලංකාවට ආවම චොකලට් එකක්වත් ගෙනාවද කියල අහන්න කට්ටිය පෝලිමේ. කියන්න තියෙන්නෙ මෙච්චරයි “බ්‍රෑන්ඩඩ් තද කබා අස්සේ ඇගට නුපුරුදු වෙහෙස හංගනවා” 😒

  • @MihiraSA
    @MihiraSA6 ай бұрын

    ❤️❤️

  • @diyamanthimalrenu1586
    @diyamanthimalrenu15866 ай бұрын

    රැකියවකට ඉතාලි යනව නම් වයස සීමාවන් කොහොමද...

  • @ruwananton1928
    @ruwananton19285 ай бұрын

    Hungarian visa eka italy visa ekata convert karagaththe kohomada kiyannnako😂😂. Awrudu 10k italy unna me tike lankawe inne man beluwe me tika kaleta italy wenasma welada kiyala meya kiyana hatiyata. Oya poddak wennappuwata awith balanna ugath kamak nathi minissu wagema lankawe thibba thamange hoda rakiya dala italy giya ona tharam aya 80 ganan wala 90 gananwala unna. Math 2010 passe giya aluth italy karayek ehemai kiyala melodeyak nodanna ath okkoma dannawa wage kiyana oya dakiddi hina yanawa

  • @user-cm5vl5ub9t
    @user-cm5vl5ub9t4 ай бұрын

    අයියේ මට වීසා ok උනා. එත් මුදල් බයක් ගෙවා ගන්න හැකි උනේ. ඉතුරු ටික ගෙවා ගන්න බැරි උනා. ඇවිත් book එක තියලා පඩියෙන් කැපෙන්න මුදල් ගන්න තැනක් තියෙයිද 🙏🙏🙏🙏🙏

  • @prasannaarachchi9327
    @prasannaarachchi93272 ай бұрын

    Good

  • @gayankasakara2142
    @gayankasakara21426 ай бұрын

    😍😍

  • @ranjianigodakanda6873
    @ranjianigodakanda68736 ай бұрын

    Mama Godak Asawen Inne Ithaliyta Enna Eath Ea Sihinya Kwada Sebea Weida Mnda

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka6 ай бұрын

  • @Nilaceylon
    @Nilaceylon6 ай бұрын

    මාත් ඉතාලියෙ ඉන්නෙ ලගදි ආවෙ.. ඉතාමත් පාහැදිලි වැදගත් වීඩියෝ එකක් ❤

  • @sameeralakmal6663
    @sameeralakmal66639 күн бұрын

    supiri🎉❤

  • @user-cr6fd3xk1w
    @user-cr6fd3xk1w6 ай бұрын

    ❤❤❤

  • @heshanichathurika-vn4oy
    @heshanichathurika-vn4oy6 ай бұрын

    අයියේ ඉතාලියට එන්න student visa එක ගන්නෙ කොහොමද ඒකට තියෙන්න ඕනෙ සුදුසුකම් මොනවද A/L අනිවාර්යයෙන් ඕනෙද O/L result එකෙන් බැරිද එන්න අනේ අයියේ ප්ලීස් 😭😞🙏 ඉක්මනට ඒ වීඩියෝ එක ගේන්නකෝ 😢 ඔය වීඩියෝ එකට පස්සෙ ඉතාලියට student visa දෙන්නෙ කොහොමද මොනවද කරලා තියෙන්නෙ ඕනෙ

  • @ASHANonline

    @ASHANonline

    6 ай бұрын

    අනිවාර්යයෙන් කියන්නම්

  • @nethsarasheheran8128
    @nethsarasheheran81286 ай бұрын

    Oyala awe kohomada kiyannako ? Hungary TRC eken italy awe kohomada ? Visa nathuwada inne

  • @ghanamanchanayake8481
    @ghanamanchanayake8481Ай бұрын

    අනේ පුතේ මගේ පුතාට job එකක් පුළුවන් නම් හොයලා දෙන්න. මාස හතරක් විතර job එකක් නැතිව ඉන්නවා . Job නැහැ. ඒ තරම් සෙනඟ ඉන්නවා.

  • @JudePitigalage
    @JudePitigalage2 ай бұрын

    Eye pereda italy Aweth Bila gahanawa..Hariyata Basawath baruwa athii..

  • @shanakalankesara3889
    @shanakalankesara38896 ай бұрын

    Aiye oya kohomada oya sogorno eka hada gatha leggekak nethiwa ballna photo ekak danna hada gatha mokada romeniya haraha enawa kattiya

  • @Colombo_lifetv
    @Colombo_lifetv6 ай бұрын

    අයියේ ඉතාලියේ අව්රුදු 15 ක්‌ 20ක්‌ සතුටින් ඉන්න සාර්ථක වෙච්ච පව්ලක් ගෙනල්ල වැඩ සටහනක් කරන්ඩෝකෝ ( ඇහින් දාස්ල ගෙන්න එපා )

  • @redrio8275

    @redrio8275

    4 ай бұрын

    😂😂😂 යුරෝපේ කාලකන්නි රට

  • @vamfonseka421

    @vamfonseka421

    22 күн бұрын

    Ettata ma ekama sarthakath waya Italy katha karanna puluwan nam, eya sarthaka wenawa mai... Mama nam Italy wala me gewana mage 15weni awrudda❤🇮🇹

  • @Colombo_lifetv

    @Colombo_lifetv

    21 күн бұрын

    @@vamfonseka421 මාත් අව්රුදු 10ක්‌ දොළහක් හිටියා පස්සේ මටම එපා වෙලා ඕස්ට්‍රේලියාවට අවා ඉතාලිය මම දැක්ක හොදම රටක් නිදහසේ රව්මක් ගහන්න නම් ජිවත් වෙන්නත් හොදයි අපිට නෙමේ ඉතාලි කරයන්ටනම් ගල්ගිස්සේ නේද ස්කොලේ ගියේ

  • @vamfonseka421

    @vamfonseka421

    21 күн бұрын

    Hemotama hariyanna one... Lankawe minissu pau.. Mehe ena ona kenek ta mage mahaththaya udaw karanawa🇮🇹loke kohe giyath hadawatha 100/-sri lankikai

  • @kavinduprabath68
    @kavinduprabath686 ай бұрын

    ඉතාලී රැකියාවකට යන්නෙ කොහොම ද

  • @samankumara8757
    @samankumara87576 ай бұрын

    ඉතාලි යන්න කියක් යනවා ද අයියා

  • @samankumara8757
    @samankumara87576 ай бұрын

    අයියා මට කියන්න පුලුවන්න කොහොමද කර ගන්නේ ලොකු උදවුක් අයියා

  • @devinkarthik4601
    @devinkarthik46013 ай бұрын

    Oya kohomada italy walata giye

  • @milannonis9677
    @milannonis96776 ай бұрын

    Aiye europe geewath wenna thiyena hodama rata mokadda?

  • @milannonis9677

    @milannonis9677

    6 ай бұрын

    Italy ya nethuwa?

  • @hildacharmai405
    @hildacharmai4054 ай бұрын

    මටත් එන්න ඔනා

  • @user-px7wq7je9d
    @user-px7wq7je9d6 ай бұрын

    විවුස් ගන්න ගහන බයිලා .නිකන් ලන්කාවෙ අසරන මිනිස්සු අවුස්සන්නේ නැතුව ඉන්නවද.ඉතාලියේ කීදෙනෙක් ඉන්නවද ජොබ් නැතුව. අනික ජීවන බර දැන් දරන්නත් බැරි තරම් .මීට අවුරුදු10, 20විතර කලින් ආපූ අය මොනාහරි දෙයක් කර්ගෙන තියෙනවා .දැන් එන අයට මේ ජිවිතේ ලේසි නෑ .මිනිස්සුන්ට සිහින මවන්නේ නැතුව ඇත්ත තත්වය පැහැදිලි කරානම් ගොඩක් වටිනවා

  • @malithprathibha1799

    @malithprathibha1799

    6 ай бұрын

    Hapoi

  • @travel_with_me_96

    @travel_with_me_96

    6 ай бұрын

    Atta mewage aya kiyana katha ahala thamai ara Romania wala hodata job krala inne kollo mehe avith inne thanakwath na rassawak na samaharak laga passport eka wath na. Me sithala dawal wala kanne kamakwath nathuwa parawal gane duk vidinwa. Paw mehema boru katha kiyala minissunwa amaruwe danne epa. Italy hodai eka atte eth enawanm hari vidihata enne mehema kiyana dewal ahala document ekak nathuwa enne epa.

  • @ashokaLandagea

    @ashokaLandagea

    6 ай бұрын

    අනිවාර්යයෙන් මාත් ඉන්නෙ ඉතාලි ජොබ් හොයා ගන්න පුදුම අමාරුයි ඇවිත් මාස 2 ක් තවම ජොබ් එකක් නෑ

  • @MiyuruStravellife

    @MiyuruStravellife

    5 ай бұрын

    හොරෙන් ඇවිත් කෙලව ගැනිම වෙනයි, නීත්‍යානුකූලව ඇවිත් ගොඩ යන එක වෙනයි 😏

  • @Vv.vvvv.vvvvvvvvv

    @Vv.vvvv.vvvvvvvvv

    3 ай бұрын

    ​@@ashokaLandageaදැන් මොකද කරන්නෙ

  • @YouRajTV
    @YouRajTV6 ай бұрын

    Thanks for your video 🎉 New friend here 😊✅

  • @ASHANonline

    @ASHANonline

    6 ай бұрын

    Stay connected

  • @tharidufernando7706
    @tharidufernando77066 ай бұрын

    Akunu gahadi alyatama ahama yana apa

  • @nuwanindika1369
    @nuwanindika13696 ай бұрын

    Supper bro❤❤

  • @priyangamanikkanthi
    @priyangamanikkanthiАй бұрын

    Student visa gana mata danaganna ona puwani nam mata megana danna kenek kiyanna

  • @migarachamith7903
    @migarachamith79036 ай бұрын

    අයියා හංගේරියා ඉදලා වෙනත් රටකට යන්න මොන විදියේ ප්‍රොසෙස් එකක්ද කියලා දැනුවත් කරන්න❤

  • @dilshandilupa8145
    @dilshandilupa81456 ай бұрын

    ජීවිතේ උඩින්ම තියෙන හීනේ🥺❤️🇮🇹.

  • @ASHANonline

    @ASHANonline

    6 ай бұрын

    🤩

  • @javinmenu6918
    @javinmenu69186 ай бұрын

    ගියොත් හම්බෙන්නේ නැද්ද

  • @thejanidilushika1054
    @thejanidilushika10546 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍🎉🎉🎉🎉🎉

  • @nirupasomarathna3529
    @nirupasomarathna35296 ай бұрын

    Pr gaththa kenekuta thawa kenek ganna thiyena badaka monawada..eyata mn parsport copy eka dunna eya kiyanawa ganna amarui kiyala..try karannam kiyla eyamai gaththe.....aththatama ehema ganna.amaruda..eyala aurudu 30k ehe.. visit anna salli kiyak onida...plz poddak kiyanna.

  • @ASHANonline

    @ASHANonline

    6 ай бұрын

    Pr ගත්ත පමනින් ඉතාලියේ ජීවත් වෙන කෙනෙක්ට තව කෙනෙක්ට ඉතාලියට ගන්න බෑ.ඒ සදහා වෙනම process එකක් තියෙනවා සහ නීතිරීති තියෙනවා

  • @nirupasomarathna3529

    @nirupasomarathna3529

    6 ай бұрын

    @@ASHANonline eya mallith gaththa..eya gihinuth aurudu 20k vithara..

  • @nirupasomarathna3529

    @nirupasomarathna3529

    6 ай бұрын

    Hari oyt puluwan nm enna puluwan hodama krame kiyanna..mt oni kohoma hari yanna eta passe anith.prasna.okkoma.visadenawa..lokudeyak.🙏🙏

  • @rashmikanimsara5708
    @rashmikanimsara57086 ай бұрын

    E wachana tika patta watino ayyo❤❤

  • @ASHANonline

    @ASHANonline

    6 ай бұрын

    ස්තූති 😍😊

  • @upulindrajith6070
    @upulindrajith60706 ай бұрын

    මු ලංකාවේ මිනිස්සු පිස්සු වටනවා. කට විතරයි. මේහෙ එනවනම් පුවුල් බර නැති හොද එඩ්තර කොල්ලෝ එන්න

  • @tharidufernando7706
    @tharidufernando77066 ай бұрын

    Baila .santilaga...nadayoda

  • @darshaniefernando
    @darshaniefernando6 ай бұрын

    බොරු කියලා මිනිස්සු මුළා කරන්න එපා. වැඩි පුරම ඉන්නේ රුමේනි. ආසියාවේ අය චීන ජාතික වැඩිපුරම ඉන්නෙ, ඉන්දියන් ජාතික අය ඉන්නෙ ඒ අතරින් තුන්වෙනි වෙනි තැන. ඉස්සර ඉතාලියේ කොළ හදා ගන්න ලේසියි නම් මිනිස්සු බෝඩර් වළින් ඇවිත් යුගෝස්ලොවියා, රුසියාව හරහා මාස 3-5 ඒ රටවල් වල ඉදලා ඉතාලියට ඇවිත් අවුරුදු ගනන් කිසිම අවසර පත්‍රයක්‌ නැතුව වැඩ කරලා තමයි ඒ වැඩ කරන තැන්වළින් කොළ හදා ගත්තෙ... අර තමුන් කිවුවේ මුතුන්, මිත්තෝ ඉන්නවා ඉතාලියේ ඒ අයගෙන් ඇහැව්ව නම් කියයි... ඉතාලියට ඇවිත් මුල් කාලේ කොහොමද කියලා. බොරු බයිලා ගහලා මිනිස්සු මුළා කරන්න එපා...හංගේරියා ඉදල දැන් ඔහොම ලේසියෙන් ආවා කියලා බොරු පුරා ජේරු කියනවා. ඉස්සර මිනිස්සු ආවේ ඔය බස් වල බැගේජ් දාන පෙට්ටි වල හැංගිලා....

  • @ASHANonline

    @ASHANonline

    6 ай бұрын

    මම මේ වීඩියෝ එක කරලා තියෙන්නේ අන්තර්ජාලයෙන් උපුට ගත්ත දත්ත සහ වාර්ථා එක්ක.එහෙම නැතුව කාගෙවත් කට වචනෙකට නෙවෙයි.මිනිස්සු ඇත්තයි කියලා හිතන් ඉන්න එකම නෙවෙයි දත්ත සහ වාර්ථා වලට අනුව ඇත්ත වෙන්නේ.බොහොම ස්තූති අදහසට

  • @darshanaranathunga

    @darshanaranathunga

    6 ай бұрын

    Sure ද අන්තර්ජාලයෙන් ගත්තේ කියලා😂😂

  • @chamalabesinghe1763

    @chamalabesinghe1763

    6 ай бұрын

    @@ASHANonlineමල්ලි මාත් ඉතාලි ඉන්නෙ ඔයාගෙ වීඩියෝ මමත් ගොඩාක් ආසාවෙන් බලන්නෙ පරන ඔලුබක්කො මොනව කිව්වත් ඔයාගේ වැඩේ හොදින් කරගෙන යන්න ඔයාට ජය..❤❤❤❤

  • @kurunegala343

    @kurunegala343

    6 ай бұрын

    Thank you Oya kiyanne etta.

  • @unknownuser12513

    @unknownuser12513

    6 ай бұрын

    people like you are the most misunderstood and non caring people above all living out there.why the hell you spitting junk lies and discouraging people yet to come here.certainly you might be an outdated boomer who got into here by illegal ways such as boat cracking or bordercrossing etc.and you hate to see young people come here and trying to stabalize their lives easily as you guys had no chanses like that. This is unlike your age achchi,nowadayls kids have better education than yours and they really recieving better opportunities.naki sri lankan people here thinking we have to bow them in order to get used to here and remember its wrong😂😂 Myself (25yrs)got a manufacturing engineering degree from peradeniya (washington accord accreditaded)and moved to venice two months ago and i am recieving a sallary more than a MP here,poor naki people thinks there are the people who have the upper hand which is not true😂

  • @shanakalankesara3889
    @shanakalankesara38896 ай бұрын

    Oyata puluwa oya hadagathanam kiyawananthiwa penna kole

  • @user-cr6fd3xk1w
    @user-cr6fd3xk1w6 ай бұрын

    එන්න පුළුවන් විදිහක් කියන්න..

  • @ravindugayashan3312
    @ravindugayashan33126 ай бұрын

    අයියේ මට ජෝබ් වීසා එකාක් ගාන්නේ කෝහොමද ඉතාලියට.... කෝහොමද ගාන්න ඔන....

  • @kosalajanith1652
    @kosalajanith1652Ай бұрын

    අයියෙ ජපන් වගෙ ඉදල ඉතාලි එන්න පුලුවන්ද?

  • @udarasilva3844
    @udarasilva38446 ай бұрын

    MU CHATER AHINSAKA MINISSUNNGEN salli gasakala italy awit tynna .

  • @HirushaDilmin-ez2ir
    @HirushaDilmin-ez2ir6 ай бұрын

    Supiri 💪❤️

  • @ASHANonline

    @ASHANonline

    6 ай бұрын

    🤩😘

  • @javinmenu6918
    @javinmenu69186 ай бұрын

    ඒ කියන්නේ අයියේ PR එක ගන්නවනම් අවුරුදු 5ක් ස්ථ්ර පදිංචියක් ඕන කියන්නේ ඒ අවුරුදු 5 ඉලර වෙනකන් ලංකාවට යන්න බැරිද

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    6 ай бұрын

    Plwn plwn,, awilla eka digata masa 6k inna ba

  • @anushkamadumal8237
    @anushkamadumal82376 ай бұрын

    Horen ava kiyamu ko kohomda job karanne document natuva job denne na kohen vath document natuva

  • @sudarshideepa6726
    @sudarshideepa672623 күн бұрын

    ෂා ....ඔයාට හොදට කතා කරන්න දන්නවා.

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka86396 ай бұрын

    ඔයාලා කොහොමහරි ගියා නේද..සතුටුයි.

  • @nimesh.r3985
    @nimesh.r39856 ай бұрын

    ❤❤❤❤❤🎉

  • @drdle1412
    @drdle14126 ай бұрын

    Kolayak natuwa ne mehe inne?

  • @ASHANonline

    @ASHANonline

    6 ай бұрын

    කොල කිව්වේ මොනවටද ? පැහැදිලි නෑනේ 🥴

  • @shamilamadubhashini496
    @shamilamadubhashini4966 ай бұрын

    Voice❤️

  • @nalinsadaruwan8873
    @nalinsadaruwan88736 ай бұрын

    වසර 5ක ලියාපදිංචියක් ඕනේ කියන්නෙ මොකද්ද pr ගන්න එකට

  • @dilsarasilva535

    @dilsarasilva535

    6 ай бұрын

    E kiyanne oya awrudu 5k issellma italy wala jiwath wenna oni ita passe pr ekata req kranna puluwan😊❤

  • @nalinsadaruwan8873

    @nalinsadaruwan8873

    6 ай бұрын

    @@dilsarasilva535 eka digata aurudu 5k hari ita wadi pramanayak hari visa kalaya thiyenna ona kiyald kiyanne

  • @ASHANonline

    @ASHANonline

    6 ай бұрын

    ඔයාට වසර 5ක නීත්‍යානුකූල ස්තීර ලිපිනයක් තියෙන්න ඕනේ

  • @sameeralakmal6663

    @sameeralakmal6663

    6 ай бұрын

    නිත්‍යානුල විසීමක් සිදුකරමින් සිටිනා කෙනෙක්ට විසීමේ බලපත්‍රය වසර හො වසර 2 /3 වතාවක් අලුත් කිරීම සිදුකරගත යුතුයි. වසර5 කටවඩා රෙසිඩෙන්ස් (පදින්චිය) ඇත්නම් වසර 10 වලන්ගුභාවයක් ඇති කාර්ත සොජ්ජොර්න එක (විසීමේ බලපත්‍රය) ලබාගත හැකිය. පිඅර් එ කියන්නෙ පුරවැසිභාවය. එ සදහා වසර 10 හා භාශාව ..B2 භාශා සහතිකය ඇතුලු තවත් කාරනා කිපයල් සන්තෘප්ත කිරීමෙන් වසර 2/3 කට පසු PR එකට හිමිකම් කියන්න පුලුවන්. එය සෙකොන්දො චිත්තදීනො ඒ කියන්නෙ ඔරිජිනල් ඉතාලි නෙමෙයි දෙවැනි ලියාපදිංචි යෙන් පුරවැසියන් ලෙස 😊

  • @sankapiyadigama4678

    @sankapiyadigama4678

    6 ай бұрын

    Pr ekak kiwwata awrudu 10n 10ta aluth karanna one

  • @kurunegala343
    @kurunegala3436 ай бұрын

    Ane Hallo study karanna kiyala rats evith den Italyata gihin Video dala Lankawe inna Ahinsaka Lamain Rawatanna epa Hallo. Italy wala Job nathuwa minissu parawala Rasthiyadu wenawa. Boruwata Views gamna KZread Videos dala. Ahinsaka minissu rawatanna Hallo.

  • @nalanifamily2509
    @nalanifamily25096 ай бұрын

    එහෙම තමයි ඉන්දියන් අය කාෙයි රටේද ඉන්දියන් අය නැත්තෙ සිංගප්පුරැවෙ lital India බලන්නකො එ්අය දිනනවා අපේ අය එ්කටත් එක්ක

  • @thushanfernando1953
    @thushanfernando19534 ай бұрын

    Oya gangeriyawen ithaliyata panne kohomada kiyala danawa kiuwa eka dammanam nethanata tag karanna ok , KZread eka baluwama oya eka gana video dala kiyala penna oyath paniya ne danne 😂

  • @dilsarasilva535
    @dilsarasilva5356 ай бұрын

    🎉❤ aiya akka 🎉❤

  • @ASHANonline

    @ASHANonline

    6 ай бұрын

    😍😍

  • @priyadarshaniasoka3175
    @priyadarshaniasoka31756 ай бұрын

    Cyprus inna kenek enna ithaly yanna.dawas 11 yanawa

  • @GayanaKaluarachchi
    @GayanaKaluarachchiАй бұрын

    😆 බොරු කියනවා ඇත්ත වගේම... 👌

  • @gmeye6503
    @gmeye65036 ай бұрын

    කතෝලික සහ ක්‍රිස්තියානි කියන්නෙ ආගම් දෙකක් නේද

  • @ASHANonline

    @ASHANonline

    6 ай бұрын

    මේ වීඩියෝ එක ආගම් ගැන නෙවෙයි 😇

  • @gmeye6503

    @gmeye6503

    6 ай бұрын

    @@ASHANonline දන්නවා දන්නවා ⁣ආගම් ගැන විඩියෝ එකක් නෙමෙයි කියලා...ආගම් ගැන කිව්ව නිසා ඇහුවේ

  • @priyankarayatiyana9963

    @priyankarayatiyana9963

    6 ай бұрын

    ​@@gmeye6503රෝමානු කතෝලික හා ක්‍රිස්තියානි කියන්නේ කතෝලික ආගමෙ කොටස් 2ක්. වැඩිපුර ඉන්නේ Roman Catholic අය.

  • @gmeye6503

    @gmeye6503

    6 ай бұрын

    @@priyankarayatiyana9963 🌻

  • @ioannamotiti3136

    @ioannamotiti3136

    6 ай бұрын

    ​@@gmeye6503agame kiyanne cristhiyani thama , ake kotas 2kata bedila , orthodoksos ha romanu katholika romanu katholika ayage papwahanse inne vathikanu wala italy , orthodoksoslage pop inne israele wala , namuth akama agama thama , wenasak naha ,

  • @99ashan
    @99ashan6 ай бұрын

    ඇත්තවගේ බොරු නැතුවම නෙමේ..😅

  • @sandunmherathwithict6743
    @sandunmherathwithict67436 ай бұрын

    hi ashan aiye oyatanam mawa mathaka nathuwath athi...navage yaluwa man

  • @eransilva4939
    @eransilva49396 ай бұрын

    Aiye ape school eke geography teacher widihata Ennako 👏🏾

  • @eransilva4939

    @eransilva4939

    6 ай бұрын

    Mama eran

  • @ASHANonline

    @ASHANonline

    6 ай бұрын

    හා එන්නම්😂

  • @ChamaraSajith-mo6tl
    @ChamaraSajith-mo6tl6 ай бұрын

    Ithaliye inne nuugath haththa

  • @idk89317

    @idk89317

    6 ай бұрын

    Thamun katha karana widiyen therenne oba thama nuugath kiyala..mokada ithali jathikayo kiyanne loketa godak dewal hadunwadunna minissu inna ratak.lokema danatath watinama tile,wine,wagema ham sapaththu ,wahana (ferrari,lamboghini,maserati)ewagema thama medicine,bank wage pathiwalath loku ithihasayak ounta thiyenawa.oba buddhi mattama maninne exam pass kirimin bawa penawa.oya degree gaththa master karapu okkoma ugaththu neme .exam pass nokara diyunu wechcha thamange mahansiyen diyunu wechcha minissu thama niyama ugaththu mokada hama dema karanne pothaka thiyena widiyata neme .

  • @ChamaraSajith-mo6tl

    @ChamaraSajith-mo6tl

    6 ай бұрын

    @@idk89317 ithali jathikayo nemei nugaththu.Mama dannawa ithaliye loku history ekakui art,food culture and fashion thiyana country ekak.Inna Lankawe un thama nugath.Puluwan tharam hora wada karala ithaliya kiyana rata kala thiyenne.borunam gihilla balanna. Inna tharamak inne kuhaka moda lankikayo ithaliye.Ugath kiyana eken kiyanne meh degree gahanna kiyana eka nemei.Mama methana exam gana katha karala na ne?Thamunge hadiyawai gathi guna ganai meh kathakaranne.loke diha balana widiha.Oya gihilla jeewath Wela balanna ithaliye ape lankikayo ekka.samaharawita oyatama set wei

  • @pathumrajapaksha1555
    @pathumrajapaksha15556 ай бұрын

    Cristiani aya neme machan inne katolika aya romanau katolika wadima. 👍

  • @supunshanuka3899
    @supunshanuka38996 ай бұрын

    dan horu aduda

  • @ASHANonline

    @ASHANonline

    6 ай бұрын

    අඩුවක් නෑ.පරිස්සම අපේ ලග තියාගන්න ඕනේ🙂

  • @Vimznetwork
    @Vimznetwork6 ай бұрын

    Aiye oyata kolayk thiyenawada nathnm kala nathiwada inne

  • @SahanYasiru-lp7sy
    @SahanYasiru-lp7sy6 ай бұрын

    හැමෝම ගහන බයිලා පාරනේ බන් ස්.එන ක්‍රමයක් කියපන්

  • @user-kr7qg5wy4j
    @user-kr7qg5wy4j6 ай бұрын

    ඉතාලි ඉන්න් හැමෝම.සතුටින් කියන්න කොහොමද ඉතාලියේ විසා තිබිලත් ජොබ් නැතිව ගෙදර ඉන්න අය කොච්චර ඉන්නවද?

  • @redrio8275
    @redrio82754 ай бұрын

    Italy parana un hithan inne un Italy karayo kiyala pa. Ku 😂😂

  • @user-ik7dw9sj9p
    @user-ik7dw9sj9p6 ай бұрын

    Please give a video about Italy students visa 👍🤍

  • @gayana_KP

    @gayana_KP

    4 ай бұрын

    Yes please !

  • @user-uy3ps3bm8v
    @user-uy3ps3bm8v6 ай бұрын

    කොහොමද?... දෙන්නා හොඳින් ඉන්නවා නේ... 2024 අලුත් අවුරුද්ද සුබ වේවා! ජය වේවා!

  • @ASHANonline

    @ASHANonline

    6 ай бұрын

    අපි හොදින්.ජය වේවා ඔයාටත්😍

  • @RaviThilakarathne

    @RaviThilakarathne

    6 ай бұрын

    @@ASHANonline man giya auwrudde march27 apply kara eth harigiye neha sahodaraya.

  • @dushanthabritan9493
    @dushanthabritan94936 ай бұрын

    Ayya Hotel jobs sale

  • @batadholagamage7967
    @batadholagamage79674 ай бұрын

    Bodar cross karana nambar ekak danda

  • @d--dvideo6890
    @d--dvideo68906 ай бұрын

    Italy jobs wala thiyana padi gena wisthara tikk danna video ekkin ❤❤❤

  • @ASHANonline

    @ASHANonline

    6 ай бұрын

    අනිවාර්යයෙන් අරන් එන්නම්😍

  • @tharidufernando7706
    @tharidufernando77066 ай бұрын

    Oyaga ..baila...santelaga..nadayoda

  • @SurangaGamage-xl9mj
    @SurangaGamage-xl9mj5 ай бұрын

    Boru. Kiyanne. Ahuwenna. Epa

  • @redrio8275
    @redrio82754 ай бұрын

    මචන් බොක්කෙන්ම කියන්නේ හතුරෙකුටවත් ඉතාලි නම් එන්න කියන්න එපා. යුරෝපේ තියන කාලකන්නිම රට මේක.මමත් ඇවිත් කාලක් වෙනවා .ලංකාවට වඩා අන්තයි මෙහෙ. ලංකාවේ හිටිය නම් කාලා හරි ඉන්නවා මෙහෙ හිගා නොකා හිගා කනව

  • @ghanamanchanayake8481

    @ghanamanchanayake8481

    Ай бұрын

    අනේ ඉතාලිය ඉස්සර නම් හොඳ ඇති . ඇත්තම කියන්නේ යන්න එපා. දුක් විඳිනවා තරුණ දරුවන් . අපේ රට හොඳයි .

  • @madukahasantha3904
    @madukahasantha39046 ай бұрын

    ❤❤

  • @chathuvolgs9474
    @chathuvolgs94746 ай бұрын

  • @user-vs3ok7ie5c
    @user-vs3ok7ie5c6 ай бұрын

    ❤❤❤

  • @rashmikanimsara5708
    @rashmikanimsara57086 ай бұрын

    ❤❤

  • @Kavindurathnayake.02.10
    @Kavindurathnayake.02.106 ай бұрын

    ❤❤

  • @malindadissanayake8754
    @malindadissanayake87546 ай бұрын

    ❤❤

  • @ksstory3770
    @ksstory37705 ай бұрын

  • @Prabath_Abegunasekara
    @Prabath_Abegunasekara5 ай бұрын

  • @danulatharun7360
    @danulatharun73606 ай бұрын

  • @Rio0Gaming
    @Rio0Gaming6 ай бұрын

    ❤❤

  • @user-vs3ok7ie5c
    @user-vs3ok7ie5c6 ай бұрын

    ❤❤❤

Келесі