VLOG 059 - ඉතාලියේ ඉතිහාසය සොයා ෆිරේන්සියට ගිය ගමන | VERONA to FIRENZE in FLIX BUS

ඉතාලියේ ඉතිහාසය සොයා ෆිරේන්සියට ගිය ගමන.
ඔන්න ආයෙමත් අපේ Vlog Seriesඑක පටන් ගන්න කියලා බැලුවේ.
පහු ගිය මාස කිහිපයේම ජීවිතේ යම් යම් තැන් වල තිබුණු කාර්‍ර්යබහුලත්වයත් එක්ක ඔයාලට Vlog අරන් එන්න බැරි උනා.
හැබැයි ඒ මාස කිහිපය ඇතුලත අපි අපේ ජීවිතේට අත්දැකීම් ගොඩාක් එකතු කරගත්තා,
ඒ හැම අත්දැකීමක් එක්කම අපේ අලුත්ම අලුත් Vlogs ටික ඉස්සරහට ඔයාලා එක්ක බෙදාගන්නම්.
මේ Vlog එකෙන් අරන් එන්නේ අපි වෙරෝන ඉඳන් ෆිරෙන්සි ගිය ගමන.
ෆිරෙන්සිය කියන්නේ ඉතාලියේ හදවත වගේ කිව්වොත් නිවැරිදී.
මොකද ඉතාලියේ ඉතාසයෙන් ලොකූ ප්‍රමාණයක් ෆිරෙන්සිය වටා ගෙතෙනවා.
එහෙනම් ආයෙමත් ඉස්සර වගේ අපි ජීවිතේ රසමුසු තැන් වගේම හැම දෙයක්ම අපි ඔයාලා එක්ක බෙදාගන්නවා.
අපිත් එක්ක හැමදාමත් හිටපු ඉන්න ඔයාලට හදවතින්ම ආදරෙයි.ඉක්මනින් මුණගැහෙමු.
ආයුශ බොහෝ වේවා !
LET'S GET SOCIAL
🍀 Facebook - / souldiarylk
🍀 www.tiktok.com/@soul_diarylk?...
For Business Inquiries, Official Purpose, Sponsorship & Offers !
📞 CONTACT - 0774658684
📨 EMAIL - ashansdigital@gmail.com
SUBSCRIBE►
Thankyou for Watching the video and Don't forget to Subscribe.!
#ashanonline #italytravel

Пікірлер: 11

  • @user-uy3ps3bm8v
    @user-uy3ps3bm8v5 ай бұрын

    කාලෙකට පස්සේ දෙන්නම... හොඳින් ඉන්නවා වගේ... ජය වේවා!

  • @GamayasPro
    @GamayasPro5 ай бұрын

    දෙදෙනාටම ජයවේවා

  • @RaviThilakarathne
    @RaviThilakarathne5 ай бұрын

    Italy anna thama patta amaru broo

  • @Shasha-kp1jv
    @Shasha-kp1jv5 ай бұрын

    Videos kodai ❤👍

  • @mrrondeofficial
    @mrrondeofficial5 ай бұрын

    ආදරෙයි දෙන්නටම ❤

  • @kavishkamalshaka
    @kavishkamalshaka5 ай бұрын

    ❤❤

  • @todayspecialsameera
    @todayspecialsameera5 ай бұрын

    👍👍👍

  • @nilanthakumara8765
    @nilanthakumara87655 ай бұрын

    ❤❤❤❤ 1111

  • @TDesh777
    @TDesh7775 ай бұрын

  • @daxw5034
    @daxw50345 ай бұрын

    Hukanna train eke yanne . Loke allana kathawa 😂

  • @ASHANonline

    @ASHANonline

    5 ай бұрын

    train එකේ ගිහින් ලෝකෙ අල්ලන්න පුළුවන්

Келесі