Anniversary එක දවසේ එයා වෙනුවන් මම කරපු දේ.| 2nd celebration 🍾 kavi vlogs💞

Ойын-сауық

#trending #kolamkuttama #bk #buddhikajayawardena #love #cute #kavi #happiness #positivevibes #anniversary #celebration

Пікірлер: 522

  • @lihinimadushika5611
    @lihinimadushika56117 ай бұрын

    හැමදාම සතුටෙන් ඉන්න. ඇස් දෙකට කදුලු ආවා ඒ සතුට ආදරේ දැක්කම. පෙර සන්සාරේ එකට පින් කරලා පතාගෙන ආපු ලස්සන ජීවිත. අනේ කවදාවත් දුකක් නම් ලැබෙන්න එපා. හැමදාමත් සතුටෙන් ඉන්න.❤❤❤❤

  • @nijanicamathka5159
    @nijanicamathka51598 ай бұрын

    කිසිම අවුලක් නෑ මාරම ලස්සනට ඔයා ඒක කරා ❤❤ ඇත්තටම ලස්සනයි ❤️ happy anniversary දෙන්නටම ❤❤ බුදු සරණයි දෙන්නටම සතුටින් ඉන්න ❤️😍🤗🤗

  • @user-hs1tn6qh2m
    @user-hs1tn6qh2m7 ай бұрын

    චේතනාව තමයි වැදගත් ... ඒ වචන 🎉🎉🎉 පොඩි දේකින් හරි තමන්ගෙ පාර්ට්නව අගය කරනවා කියන්නෙම හොද හදවතක් තියෙන ආදරණීය හස්බන්ඩ් කෙනෙක් කියන එකනේ ඩියර්. සතුටින් හැමදාමත් ඉන්න ලැබේවා කියලා wish කරනවා. Happy Anniversary both of you ❤❤

  • @pragee_Nawo
    @pragee_Nawo8 ай бұрын

    අව්ල් ගන්න එපා අක්කියෝ.ඔය මොන දෙ කලත් එයා දැන ගත්තත් ඔයා එයා වෙනුවෙන් ඒ දෙ කරපු එකට එයාට ඔයා ගැන ගොඩක් සතුටු හිතෙයි අක්කියෝ❤ කරපු දෙ ලොකුද පොඩිද කියල නෙවෙයි එයා වෙනුවෙන් වෙන් කරන කාලය පුන්චිම කැප කිරිම වටිනවා.හැපි ඇනිවසරි අක්කියෝ ❤️🌼🧚

  • @suranjithilakarathna8240
    @suranjithilakarathna82407 ай бұрын

    සතුටු වෙන කෙනාට පුංචි දේත් ඇති කවී. පුලුවං හැම මොහොතෙම සතුටින් ඉන්න ඕන කවී.ඔයා හරි.කවුරු මොනා හිතුවත් හැමෝටම අවසානෙ වෙන්නෙ එකම දේ.ඒ නිසා සතුටින් ඉන්න.congratulations ❤

  • @udhenirenuka7038
    @udhenirenuka70388 ай бұрын

    හරිම ලස්සනයි තාම පුංචි ලාමෙක්නෙ එක නිස ඔයාගෙ හස්බන්ට එක ගොඩක් වටිනවා අපිටනම් ගොඩක් සතුටුයි හදවතින් සුබ පතනවා දළදා සමිඳුන් පිහිටයි ❤❤❤

  • @MuSIc-ko7gl
    @MuSIc-ko7gl8 ай бұрын

    පොඩි පොඩි දේවල් වලින් තමයි ජීවිතේ පටන් අරන් සතුටින් ඉන්න පුලුවන්, ඔයාගෙ වැඩේ නියමයි, සතුටින් ඉන්බ, ඒ වගේම ඉක්මනට එන්න කෝලම් කුට්ටම ඉවර කරන්න

  • @chandrikagamage901
    @chandrikagamage9018 ай бұрын

    හරිම සරලයි.චාම්.ගොඩාක් ලස්සනයි .ලොකු සෝබන.නැතිව ,ලොකු වියදම් නැතිව එයාව මේ විදියට සතුටු කරපු එක ගොඩාක් හොදයි .ආසීර්වාද කරනවා හැමදාම මේ විදියට සතුටින් ඉන්න .ජේසූ පිහිටයි දුව ❤❤❤

  • @KawindiWijekon
    @KawindiWijekon8 ай бұрын

    හරිම.ලස්සන සරල සප්‍රයිස් එකක් අපෙ ජීවිතේ ලස්සන දවස් ලස්සන කරන්න ලොකු දේවල් නෙමෙයි පොඩියට ලොකුවට තිබ්බත් ආදරේ විතරයි වැදගත් ❤❤ ඒ අතරෙ ඔය වගෙ සප්‍රයිස් තියන එකත් මරු ඒක ලොකුද පොඩිද නෙමෙයි කරනකෙනා චේතනාව වැදගත් වෙන්නෙ ❤😍😍 congratulations akki

  • @chandramalkanthi2892

    @chandramalkanthi2892

    7 ай бұрын

    Lassana i puthe adarei parissamin enna budusaranai

  • @kalyanipathma7853

    @kalyanipathma7853

    7 ай бұрын

    ❤❤❤❤

  • @kalyanipathma7853

    @kalyanipathma7853

    7 ай бұрын

    සරලව හැමදාම ලස්සනට ජිවත් වෙන්න දුවේ

  • @punyawijesekara8370

    @punyawijesekara8370

    7 ай бұрын

    හරිම ආදරණීයයි.❤❤❤❤

  • @krishanthakrishantha6328
    @krishanthakrishantha63287 ай бұрын

    හරිම ලස්සනයි අක්කි ❤️❤️ ජීවිතේ විඳින්න මේ වගේ දේවල් වලින් පුළුවන්.... අපි අපේ ආදරේ වෙනුවෙන් මේ කරන දේවල් ලොකුද පොඩිද කියන එක අදාළ නෑ මහ ගොඩක් ආදරේ පිරිලා උතුරන්න තියෙනවා නම් ඒ කරන දේවල් ඇතුලේ..... සුභ පැතුම් අක්කි අයියා 🥰🥰

  • @chandimalelwala9231
    @chandimalelwala92317 ай бұрын

    ආදරෙන් හැමදාම ඉන්න ලැබේවා. අක්කි කරපු මේ පොඩි සප්‍රයිස් එක මහ මෙරක් තරම් වටිනවා. අක්කි ඔයා ඔය රටට ගිහින් තාම පොඩි කාලයයිනේ ගියේ එයා කරපු එක අපේ වචනයෙන් කියනවනම් ගැම්මක් තමයි හැමදාම වගේ ඔයාලා දෙන්නටම ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤

  • @wasanthalekamalage6275
    @wasanthalekamalage62758 ай бұрын

    හරිම ලස්සනයි ..එහෙම තමා ඉන්න ඕනි..සතුටින් ඉන්න හෙමදාම...තෙරුවන් සරනයි..

  • @thisusmanamperi8249
    @thisusmanamperi82497 ай бұрын

    Surprise නෙවෙයි චේතනාව තමා වැදගත් ...congratulations happy anniversary Happy enjoy life ❤️

  • @user-ni9yu5ws1x
    @user-ni9yu5ws1x7 ай бұрын

    අපි අපේ සතුට වෙනුවෙන් කරන දෙවල් ලොකුද පොඩිද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ කවි.ඔයා මේදේවල් කරනකොට ආදරෙ වැඩිවෙනවා❤

  • @user-le6fs5zd4o
    @user-le6fs5zd4o7 ай бұрын

    හරිම ආදරනීයයි දුව ,ඔයාට ඉදිරි අනාගතය ලස්සන කර ගැනීමට ශ ක්තිය ලැබේවා හැමදාම සතුටින් ඉන්න . බුදු සරනයි දෙ දෙනාටම❤❤

  • @raneshagoonesekera5065
    @raneshagoonesekera50657 ай бұрын

    Beautiful!!! කවුරු කොහොම කිව්වත් අපි ජීවත් වෙන්න ඕන අපිට ඕන විදිහට නංගි…. මිනිස්සු ඉක්මනට judge කරනවා…. Stay happy and continue what you do…. Ignore all the negative comments and embrace the positive ones!!! Stay blessed and Happy Anniversary guys 🙏❤️

  • @krishanthiperera5719
    @krishanthiperera57197 ай бұрын

    හරිම ලස්සනයි .ඔයා හරි නිහතමානි ගැනුලමයෙක් එ වගෙ අයට කවදාක්වත් වරදින්නැ .පොලොවෙ පය ගහලා ඉන්න කෙල්ලෙක් .❤🎉ඔයා ගෙ හස්බනුත් හරිම අහිංසක ලමයෙක් .පෙනුමෙන් හරිම හොද පාටයි .❤ඔය දෙන්නට ජිවිතෙ හැම දාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා නංගි .ආදරෙයි ඔය දෙන්නට ගොඩාක් ❤.😘Happy Anniversary Both Of You ❤❤❤😍😍😍😘

  • @NirmalDasuni
    @NirmalDasuni8 ай бұрын

    කියන්න වචනයක් නැ හරි ම ලස්සනයි ❤️ happy anniversary akkiyoo ❤️godak happy oyala සතුටින් ඉන්නවා dakkama හැමදාම සතුටින් inna ඉක්මනින් ආයෙත් video ekka danna akkiyoo ❤️❤️ akki කිසිම ආඩම්බරයක් නැති කෙනෙක් 💝

  • @ShaliniPerera-tm2ir
    @ShaliniPerera-tm2ir7 ай бұрын

    ඔයාලා දෙන්නාටම ගොඩක් ආදරෙයි.ඔය වගෙ දෙවලින් ආදරෙ ගොඩක් ශක්තිමත් වෙනවා.🎉🎉❤❤ඔය දෙන්නට god bless

  • @lathagamage1320
    @lathagamage13207 ай бұрын

    හරිම ලස්සනයි පුතේ ඔයාලා දෙන්න ජීවිතය තිබෙන තුරාවට සමගියෙන් ආදරයෙන් ඔය බැදීම තියාගන්න මුලින්ම සතුටු වෙන්නෙ දුවගෙ දෙමවු පියන් සහෝදරියන් බුදුසරනයි ඔය දෙන්නට

  • @geethanjalikumari7159
    @geethanjalikumari71597 ай бұрын

    ඇත්තටම කාවි අපිට පුඑවන් විදියට ඒ පොඩි දෙයක් හරි කරලා තමන්ගේ අයව සතුටු කරන එකෙන් දෙදෙනා අතර ආදරය වැඩි වෙනවා වගේම එි ආදරය ශක්තිමත් වෙනවා වගේම අඑත් වෙනවා .අපි අනිත් කෙනාගෙ හිත සතුටු කරාම අපිටත් ඒ ආරය නිතතින්ම ලැබෙිනවා.ඹියාලා දෙන්නාට තව තවත් වැඩි වැඩියෙන් ❤ ලැබෙිවා කියා මම හදවතින් ම පුාර්ඵනා කරනවා.තෙරැවන් සරණයි

  • @dilkidesilva3316
    @dilkidesilva33168 ай бұрын

    හිත්‍ සතුටින් ඉන්නවානම් ලද දේ සතුටින් ඉන්නවානම් ඒ දේ විතරමයි වඩාත් වැදගත් .හැමදාම සතුටින් ඉන්න ලැබේවා.ඔයාලා දෙන්නම හරිම සරලයි.බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruchikawijerathna9166
    @ruchikawijerathna91667 ай бұрын

    ලස්සනයි ❤️ ඔයා වගේම සිතුවිලිත්.ඒ තමා ජීවිතය විදින විදිහ😍හැමදාම සතුටින් ඉන්න 😘❤️🌹🌹🌹

  • @maheshmaduranga4236
    @maheshmaduranga42367 ай бұрын

    කව්රුත් කියන ඒව ඔයල ගනන් ගන්න එපා .ඔයාල හැමදාම සතුටින් ඉන්න.කව්රු මොනා කීවත්.බුදු සරණයි ඔයාලට..❤❤❤❤

  • @pushpairangani8961
    @pushpairangani89617 ай бұрын

    ඇත්තටම හරිම ලස්සනයි මම නම් හරිම ආසාවෙන් බලන්නේ ඔයාගේ වීඩියෝ හැමදාම සතුටින් ඉන්න ජේසු පිහිටයි දෙන්නටම

  • @chamilakumariperera5063
    @chamilakumariperera50638 ай бұрын

    සතුටින් ඉන්න හැමදාමත් සුබපැතුම් හදවතින් budusaranai

  • @PrasadaniNiluka
    @PrasadaniNiluka8 ай бұрын

    ලස්සනයි අක්කියෝ ඊලග අවුරුද්දේ තවත් ලස්සනට ඇනිවසරි එක සමරමු 🎉🎉❤❤ හැපි ඇනිවසරි ඔය දෙන්නටම 🎉🎉❤❤ වෙඩින් ඇනිවසරි එකත් තියනවනේ❤🎉

  • @umaniilanthi3732
    @umaniilanthi37328 ай бұрын

    ආදරෙයි ❤❤ තෙරුවන් සරණයි නංගී මල්ලී...!!! හැමදාම සතුටින් ඉන්න... ❤❤

  • @armadushika9152
    @armadushika91528 ай бұрын

    හැමදෙයක්ම ගොඩාක් ලස්සනයි නංගියා හැමදාම දෙන්නම සතුටින් ආදරෙන් ඉන්න බුදු සරණයි එයාව සතුටු කරන්න එයා වෙනුවෙන් ඔයා මොනාම හරි කරපු එක තමයි වැදගත් නැතුව ඒදේවල් ලොකුද පොඩිද ඒවයේ මුදලද නෙමෙයි වටින්නෙ

  • @kawshiranaweera7877
    @kawshiranaweera78777 ай бұрын

    ඔයාලගේ ආදරේ හැමදාටම මේ අයුරින්ම දවසින් දවස අලුත් වෙන්න කියලා ආදරෙන් සුබපතනවා.... ❤❤❤❤❤❤

  • @NillaMl
    @NillaMl7 ай бұрын

    හරිම ලස්සනයි පුතේ ඔයා ඒ කරපු deniyaya පුතා සතුටු වෙනවා ඔයාලට ජේසු පිහිටයි

  • @hashinimasha1917
    @hashinimasha19177 ай бұрын

    අනේ හරිම ලස්සනයි ...හැමදාම මෙහෙම ආදරෙන් ඉන්න ලැබෙන්න ඔනේ මැණික ❤️❤️❤️

  • @sasiniprasansa7094
    @sasiniprasansa70948 ай бұрын

    හරිම ලස්සනයි අක්කේ ඔයා කරපු දෙ නම් මාර ලස්සනයි........ ❤❤සතුටින් ඉන්න...... 💗💗

  • @nuwankumara7912
    @nuwankumara79127 ай бұрын

    ❤සුබ දවසක් අක්කියො❤පිරිසිදු චෙිතනා ගෙන දෙයි වාසනා.❤සුබ විවාහ සංවත්සරයක් අක්කෙ.❤🎉🎉අක්කියො ඔයාලගෙ නිවස හරිම ලස්සනයි ❤ඔයත් ගොඩක් ලස්සන වෙලා.තමන්ගෙ සැමියා වෙනුවෙන් කරන කැප කිරිමි හරිම අාදරනීයයි❤❤පුංචි දෙයකින් උනත් එකෙන් ලොකු අාදර්ශයක් ගන්න පුලුවන්.හැමදාම සතුටින් අාදරෙන් ඉන්න දෙන්නම ❤😊

  • @wajerajayanthi2760
    @wajerajayanthi27607 ай бұрын

    අනේ මරු කිසිම අවුලක් නෑ සතුටින් ඉන්න බුදුසරණයි ජේසුපිහිටයි ❤️💙

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf7 ай бұрын

    හරිම සරලව ජීවත් වෙන ගොඩාක් අහිංසක couple එකක් ❤❤ ආදරෙයි ඩෙින්නාටම Happy anniversary නංගීයා 🌹🌺

  • @AchiniTharushika-mq3js
    @AchiniTharushika-mq3js8 ай бұрын

    අනේ හරිම ලස්සනයි අක්කියෝ ❤️❤️❤️🎂🎉🎉 හැමදාම ඔය වගේම සතුටින් ඉන්න ඕනෑ දෙන්න එක්ක හරිද ආදරෙයි 😍😍

  • @asokafernando6177
    @asokafernando61777 ай бұрын

    Wowwww doni ge උනන්දුව .eka lovely .budu සරණයි dennatama

  • @tharuart288
    @tharuart2888 ай бұрын

    අනේ ගොඩාක් සතුටුයි අක්කි අනේ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අක්කි ආදරෙයි බුදු සරණයි ❤❤️💜️

  • @user-tm9mx2md3s
    @user-tm9mx2md3s7 ай бұрын

    Hari shok niyamai ජයවේවා ..කවුරුත් kiyana ewa gana හිතන්න epa නංගී budu saranai ❤❤

  • @budhdhikaishani8733
    @budhdhikaishani87337 ай бұрын

    පොඩියට හරි තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන් දෙයක් කරනවා කියන්නේ ඒක හරි වටිනවා අක්කී❤

  • @Cricketpisso1234
    @Cricketpisso12344 ай бұрын

    ගොඩාක් හොඳයි hma dama සතුට විතරක් ma ලැබේවා oyalata ❤❤❤

  • @user-sp4sf1yr7s
    @user-sp4sf1yr7s8 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න අක්කි. බුදුසරණයි ❤❤❤

  • @apnsandamali7228
    @apnsandamali72287 ай бұрын

    ❤❤❤අනෙ හරිම අාදරනීයයි ❤❤❤මෙවගෙ තමයි නංගා සතුටින් හැමදෙයක්ම ගෙවන්න ඔනා බුදු සරනයි සතුටින් ඉන්න ❤❤❤❤

  • @navodyadiviyanjali9584
    @navodyadiviyanjali95847 ай бұрын

    හරිම ලස්සනයි අක්කි.සප්‍රයිස් එක ලොකුව පොඩිද කියන එක නෙවේ වැදගත් ආදරෙයි පුංචි දෙයකින් හරි සතුටු කරන්න් පුලුවන් කියන්නේ කොච්චර දෙයක්ද🥰❤️ congratulations akki😘 හැමදාම දෙන්නම හිටියටත් වඩා සතුටින් ඉන්න.🥰❤️

  • @lakshanihansika4004
    @lakshanihansika40043 ай бұрын

    😍😊😍 වීඩියෝ එක ගොඩක් ලස්සනයි හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න 😍😊😍

  • @486lash
    @486lash8 ай бұрын

    Its Wonderful…. All the Very Best for a Magnificent Life together ♥️ Gods Blessings to you Both♥️

  • @rekhasureka6449
    @rekhasureka64497 ай бұрын

    ලස්සනයි අවුලක් na මල්ලිගේ saprais එක ලස්සනයි 😘කවි ඉතිං එයාට පුළුවන් විදිහට නේ ලස්සනයි බුදුසරණයි සතුටින් ඉන්න happy aniwasari 🌷😘😘

  • @champikasudarshani6938
    @champikasudarshani69388 ай бұрын

    Happy anysirea ඔයා හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @kumuduneela891
    @kumuduneela8917 ай бұрын

    ඔයාගේ ඇනවසරි එකට සුභ පතනවා ගොඩක් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි

  • @NimashiIsurika-lh4im
    @NimashiIsurika-lh4im8 ай бұрын

    Happy anniversary akka aiya. Hemadama adaren sathutin inna. ❤️❤️❤️

  • @GeethikaGeethika-mw4rh
    @GeethikaGeethika-mw4rh7 ай бұрын

    ලොකු දේවල් ඕනි නැ මිනිස්සුන්ට සතුටින් ඉන්න දෙන්නටම සුභ අනාගතයකට සුභ පතනවා සතුටින් ඉන්න හැමදාමත් හිනාවෙලා ❤❤❤️

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz7 ай бұрын

    ජීවිතේ පොඩි පොඩි දේවල් වලින් තමයි ලස්සන වෙන්නෙ....ලස්සන අහිංසක සප්‍රයිස් එකක් ......❤❤🌷🌷🌷🌼🌼🌼

  • @sriyanikurugalaarachilage7120
    @sriyanikurugalaarachilage71207 ай бұрын

    well done chuti kella❤❤❤🎉හරිම ලස්සනයි සතුටින් ඉන්න

  • @susilaphathiraja4969
    @susilaphathiraja49698 ай бұрын

    හර්ම ලස්සනයි හැමදාම ආදරෙන් ඉන්න happy anniversary ❤❤❤❤❤

  • @dehemiherath2044
    @dehemiherath20447 ай бұрын

    Very happy anniversaryyyy akki & ayiya dennatama❤ video eka lassani 😍 Lokuwata podoyata kiyala deyak na puluwan vidihata monamahari karana ekai wedagath 🙂Hemadama sathutin inna ❤❤

  • @isuriaravinda8211
    @isuriaravinda82117 ай бұрын

    You do what you can 👌 Simple , small surprises are ❤❤ than big presents.

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha17368 ай бұрын

    harima lassanai.saralai..Adaren inna hamadama....❤❤..Happy Aniversery...❤❤🌹🥂🍰..jesu pihitai oya dennata....

  • @ShanikaWijesekara-dy3qk
    @ShanikaWijesekara-dy3qk8 ай бұрын

    Akki kiyapu hamadeema ඇත්ත , sathutu wenna adare denna loku dewal on na ❤❤❤🎉

  • @samanverasekara1625
    @samanverasekara16257 ай бұрын

    happy anniversary ❤❤ හැමදාම සතුටින් ඉන්න නංගි

  • @dineshikalakmali4442
    @dineshikalakmali44427 ай бұрын

    හරිම ලස්සනයි සතුටින් පරිස්සමින් ඉන්න.තුරැනුවන් සරනයි ඔයාලට💕💕💕

  • @vimuvlog9113
    @vimuvlog91137 ай бұрын

    හරිම ලස්සනයි කවී අක්කී ඔය දෙන්නගෙ ජීවිතේ සාර්ථක ලස්සන වෙන්න කියලා විශ් කරනවා හැමදාම කියනවා වගේ දෙන්නම සතුටින් ඉන්න ආදරෙයි හැමදාම 😘😘❤❤

  • @hashinihirushika2538
    @hashinihirushika25388 ай бұрын

    Lassanai kavi akkiyo... aneee godaaaaaaariyk adaren inna hamadamath aiyai akki. Budusaranai manika ❤😘

  • @rasangikamadushani3956
    @rasangikamadushani39567 ай бұрын

    Hamadeema lassanai. Ehema thama inna one . Jeevithe vidinna one ,inna tika kaale, Theruwan saranai 2 tama

  • @enoshibaby
    @enoshibaby8 ай бұрын

    ශෝක් අනේ මටත් හරිම ආස හිතුනා ❤❤❤❤❤❤

  • @ranalinadeeka1429
    @ranalinadeeka14297 ай бұрын

    හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා !!!❤❤❤ 🙏🙏🙏 තෙරුවන් සරණයි !!!

  • @OmeshaSandeepani-yx4zy
    @OmeshaSandeepani-yx4zy7 ай бұрын

    ඇත්තටම ෂොක් අක්කි හරිම ආදරනියයි තව තවත් සතුටින් ඉන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්තනා කරනවා💖💖

  • @visakaperera452
    @visakaperera4528 ай бұрын

    Happy anniversary to both stay bless forever ❤❤

  • @ceylonlk7595
    @ceylonlk75957 ай бұрын

    අපේ ජිවිතයෙ ලස්සන දවසට පොඩියට හරි සප්‍රයිස් කරන්න ඕන.ආදරෙයි ඔයාගෙ අයිඩියා එකට මම❤❤❤

  • @user-sd4vy8wb9f
    @user-sd4vy8wb9f8 ай бұрын

    Lovely couple 😍😍 keep it up happy anniversary you both ❤️

  • @hashanimiranga2857
    @hashanimiranga28578 ай бұрын

    හරිම ලස්සනයි ආදරනීයයි නංගී❤

  • @imashanethmini7424
    @imashanethmini74248 ай бұрын

    Happy anniversary...❤❤❤ harima shok... oyala denna sathutinnm kagewath dewal wedak ne......❤❤

  • @yasodarakarunarathna1895
    @yasodarakarunarathna18957 ай бұрын

    හරිම ලස්සනයි ❤ හැමදාම හරිම සතුටින් ඉන්න.❤දෙන්නටම බුදුසරණයි ❤❤

  • @shamalykurunayaka7430
    @shamalykurunayaka74307 ай бұрын

    Malli kiwa chethanawa thama wadagath kiyala. Eka hari hamadama sathutin inda Budu saranai dennatama

  • @oshinilakmali7644
    @oshinilakmali76447 ай бұрын

    Harima lassanai Akki arrange karapu vidiha ❤ hamadamath sathutin denna ekka ekata jiwath wenna…

  • @yummyfood998
    @yummyfood9987 ай бұрын

    Hamadama sathutin inna..oya karapu wade shoii..ekata eya kamathi kiyala penawa..happy anniversary akki & aiya❤❤

  • @marianfernando2896
    @marianfernando28968 ай бұрын

    ❤❤Oya දුව kale hodama දෙයක් oyata පුළුවන් vidihata හිත satutin karana hama dema mila කරන්න baha දුව e nisa oya ගොඩාක් hoda kenek ❤oyala දෙන්නටම ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️jesu jesu පිහිටායි බුදු සරණයි ❤❤

  • @user-xo3ih9gq3q
    @user-xo3ih9gq3q7 ай бұрын

    හැම දාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි දුවෙ පුතේ ❤❤❤❤❤❤

  • @kalanibhagya1044
    @kalanibhagya10448 ай бұрын

    Harima lassanai akkiyo ❤❤❤ karana de lokuda podida kiyala newei akkiyo wadagath oyala dennage adarei sathutai 🥰🥰🥰 hamadaamath adarei sathutin parissamin inna akki & aiya

  • @PiumisFanF4691
    @PiumisFanF46918 ай бұрын

    අනේ අක්කි ටිකක් දිග Vlogs ගේන්නකෝ..🥺 මං මාරම ආසාවෙන් ඔයාගෙ Videos බලන්නෙ..🥰 මාරම සැනසීමක් සතුටක් දැනෙන්නෙ ඒවායින්..😘 ලස්සන ලස්සන Vlogs ගේන්න දිගටම..😍😍

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe50087 ай бұрын

    It's a Beautiful Thought Kavi❤❤ Stay Happy and Bless.!!.

  • @TkuariyawanshaBeta-ey4pb
    @TkuariyawanshaBeta-ey4pb7 ай бұрын

    Lassanai.ikmanin babek Genna.budusaranai.

  • @nishanthisamanlatha9107
    @nishanthisamanlatha91074 ай бұрын

    හරි ලස්සනයි එ ආදරය බුදුසරනයි සතුටින් ඉන්න

  • @user-hl2zb8vo3j
    @user-hl2zb8vo3j8 ай бұрын

    Happy Anniversary both of you..❤🎂🎈🎊️🎉️

  • @kaushalyarajapakshe1819
    @kaushalyarajapakshe18197 ай бұрын

    Ane sathutin inna . Eya oyata godak adarei. Oya lucky.

  • @kukwt8559
    @kukwt85597 ай бұрын

    නංගි ඔයා අතින් කෑම හදලා පෙන්නන්න ආසයි බලන්න ඔය දෙන්නාටම ලස්සන ආදරයට සුබ පැතුම් බුදුසරණ යි

  • @iranganimangalika7176
    @iranganimangalika71767 ай бұрын

    ෂෝක් අනේ පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි දෙන්නා ටම

  • @tharushitharushi5697
    @tharushitharushi56977 ай бұрын

    Happy anniversary both of you..... beautiful couple ❤❤🌷

  • @toratora8648
    @toratora86488 ай бұрын

    You did a "GREAT" JOB dear. All the BEST !!!

  • @ayeshamadhushani1852
    @ayeshamadhushani18528 ай бұрын

    Wow.... hari lassanata arrange karalane.jeewite apita celebrate karanna tiyena hemadema celebrate karanna oni.ewa hari lassana mathakayan wenawa... lassanai vedio eka❤❤❤❤❤

  • @anujashiromani8915
    @anujashiromani89157 ай бұрын

    Hemadama sathutin inna duwa adarei godak budusaranai👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @kanthidissanayake5581
    @kanthidissanayake55818 ай бұрын

    Happy wedding anniversary to both of you.

  • @nilukagnanathilaka2309
    @nilukagnanathilaka23098 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න .තෙරුවන් සරනයි

  • @mmvgayathri962
    @mmvgayathri9627 ай бұрын

    ඔයා හරි cute අනේ. නංගි ඔයා කළ දේ හරි. ඔයාට පුළුවන් විදියට ඔයා organize කළා නේ ඒක තමයි හොදම විදිය. ඔහොම කරන්න පුළුවන් දෙන්නට දෙන්නා ආදරේ කරන අයට විතරයි.. bad comments දෙන්නේ ඔය සතුට නැති අය ඉතින් හැමදාම දෙන්නම සතුටින් ඉන්න ♥️♥️♥️♥️♥️ ලංකාවේ අපි ඔයාට ගොඩක් ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️

  • @charikashadini191
    @charikashadini1917 ай бұрын

    ආදරනීය බෝනික්කී ❤ ඔයාලා දෙන්නටම සුබ අනාගතයක් ❤❤❤

  • @sameeratd792
    @sameeratd7927 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න සුභ පැතුම් ඔය දෙන්නාටම

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl7 ай бұрын

    MAGE Adaraniya kavi Punchi Aischaryooooo.. ❤❤❤ Love You.. Happy Annvesary

  • @udeniweerasekara6353
    @udeniweerasekara63538 ай бұрын

    Congratulations oya dennatama.🎉🎉🎉🎉🎉❤❤❤❤❤,ohoma thama dennek jeevithaya widinna owna,(jeevithaya windawana ayata thama mewa balagena inna bari)oya dennage siyalu prarthanawan e arringa itu wewa kiyala mama mulu hadawathina prarthana karanawa,adarei hamadamath❤❤❤❤❤❤

  • @486lash
    @486lash8 ай бұрын

    Yes Its Not HOW BIG OR WHAT YOU DID ….. ITS THE THOUGHT THAT MATTERS ♥️Stay Blessed and Stay strong Family Is Everything ♥️

  • @ChD-xb2js

    @ChD-xb2js

    7 ай бұрын

    Mung denna hari gong patai ane....he looks like he got a pain someehere😅

  • @senodijithara3560
    @senodijithara35607 ай бұрын

    Sathutin prissamin inna budusaranayi dennatama... 🥺♥️

Келесі