වසන්තට පත්තු වුණු ගිනි අවියත් ආවේ මෙහෙමද? | Neth Fm Balumgala

Follow our Official Facebook Page | / nethfmbalumgala

Пікірлер: 114

  • @user-qd6jk8db4l
    @user-qd6jk8db4l24 күн бұрын

    ඔය කවුරු කොහොම කියුවත් නූගත් කන්ජිපානිලට හරක් කටාලට කිඹුලා ඇළේ ගුණා, ලඩියා, වැල්ලේ සුරංගලට එකී නොකී පාතාලයට මිනි මරන්නට හැකි වුනත් කොමාන්ඩෝ ආකාරයේ ප්‍රහාර සැලසුම් කරන්නට බුද්ධියක් නෑ. ශුටස්ලා පමණක් නොව ප්‍රහාර සැලසුම් කරන්නෙත් ඒ පිලිබදව පුහුණුවලත් හිටපු හෝ දැනට සිටින හමුදා හෝ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් බවයි පෙනෙන්නේ. මේ ගැනත් සෝයා බලන්න.

  • @dimuthupushpakumara7319

    @dimuthupushpakumara7319

    22 күн бұрын

    Ekenma

  • @user-fl8om7yb3l
    @user-fl8om7yb3l24 күн бұрын

    lttE තුවක්කු නොවෙයි බන් , ඕව පොලීසියෙ උන් පන්නල තමන්ගෙ හෙන්චයි පාතාලයොන්ට දීපු බඩු. පාතාලයො සහ පොලිටික්කො සහ පොලීසිය කියන්නෙ එකම සෙට් එකක්.

  • @Sampath116

    @Sampath116

    24 күн бұрын

    මාද්‍යයෙන් ජනතාවට පෙන්නන දේයි ඊට පිටුපසින් වෙන ගොඩා..ක් දේවල් තියනවා. ධනයටයි, බලයටයි නීතියෙත් ඇස් වැහුවැකි🙈. මේ රටට ගිය කලක්🥲

  • @asitha6087
    @asitha608724 күн бұрын

    කිසිම ආරක්ෂාවක් නැතුව කොහොමද මෙයාල නිකන් ගල් උලකින් ඇනලා ගොඩ ගන්නෙ.?

  • @lawordersrilanka5377
    @lawordersrilanka537721 күн бұрын

    අදත් බලනවා

  • @vishmaya9394
    @vishmaya939424 күн бұрын

    ඔච්චර සල්ලී තියලත් හොද රටකට ගිහින් පාඩුවේ ජීවත් වෙන්න තිබ්බා අපරාදේ නිකන් මැරුනා... වසන්ත හිතුලා තියෙන්නේ හැමදේම සල්ලී වලින් පාලනය කරන්න පුළුවන් කියලා

  • @user-nc5rm4ek2r

    @user-nc5rm4ek2r

    23 күн бұрын

    Pitarata hitiyanam kudu bussiness karanna baane..

  • @amilasampath7278
    @amilasampath727824 күн бұрын

    උතුරෙ කොහෙද බන් කරදියනාරු තියන්නේ නැගෙනහිර මිසක් 😂🤣

  • @rakithasampath518

    @rakithasampath518

    23 күн бұрын

    රට අපිට හොරා කරකවලද දන්නේ නෑනේ..

  • @annharper4853

    @annharper4853

    23 күн бұрын

    😂😂😂😂❤​@@rakithasampath518

  • @annharper4853

    @annharper4853

    23 күн бұрын

    මූන්ට දැන් උතූර දකූණ මාරු වෙලා දැන්

  • @erandamallawarachchi9674
    @erandamallawarachchi967424 күн бұрын

    හරිම දේ දන්නෙ දෙයියෝ තමයි...මුන් මුන්ගෙ චැනල් ප්‍රොමෝට් කරනවා..

  • @Kas12322

    @Kas12322

    23 күн бұрын

    ඉතින් ඔයාත් දාන්නකො මෙයා අපිට දැනගන්න ඔයා දන්න දේ.

  • @9Dream9
    @9Dream924 күн бұрын

    ලංකවේ උන් ඉන්නේ ඔක්කොම දන්නවා කියල .ltte පාතාලෙට අවි දුන්නා..ඔන තරම් තියෙනව එහෙම ද්කුන්ට ගියපුවා...

  • @achinthalakmal1640

    @achinthalakmal1640

    24 күн бұрын

    uba dakkada?😂

  • @9Dream9

    @9Dream9

    23 күн бұрын

    @@achinthalakmal1640යුද්දේ කාලේ ඒක කරේ ....ඒකට හේතු තිබුන jvp එකට අවි පුහුනුවක් දුන්නෙත් ඒකයි

  • @user-gy5ss7me6n
    @user-gy5ss7me6n23 күн бұрын

    👍😊

  • @vijithakumara6400
    @vijithakumara640024 күн бұрын

    😮😮

  • @riansboits8510
    @riansboits851024 күн бұрын

    එකම වෙපන් ටික වටේ කැරකෙන්නේ.... පතුරම් තමයි මුන් පිස්සුවෙන් වගේ හොයන්නේ ... පුළුවන් නම පතුරම් ගැන විශේෂ අවධානයක් යොමු කරන්න... පතුරම් නැත්තන් වෙපන් කන්නද😊

  • @MajidAlmana

    @MajidAlmana

    24 күн бұрын

    පිටි කොටන්ඩ🤦‍♂️🤦‍♂️

  • @sarathnishantha9172
    @sarathnishantha917223 күн бұрын

    දේශපාලනයෙන් පුම්බ්පූ වසන්ත දේශපාලන යෙන් shot දුන්නා .......kpi😅😅😅😅😅😅😅😅😅😅

  • @rakithasampath518
    @rakithasampath51823 күн бұрын

    මේ කොහෙවත් යන බේබද්දෙක්,සල්ලාලයෙ,කුපාඩියෙක්,මැරයෙක් මැරුන එක මුන්ට යකෝ අදුරුද්දක් කන්න පුලුවන් ෆට්ට නිව්ස් එකක් වෙලානේ..😂😂

  • @sisiramsd3214
    @sisiramsd321423 күн бұрын

    චිත්‍රපටිය හොඳටම තිරගත වෙනවා..😂😂😂😂

  • @annharper4853

    @annharper4853

    23 күн бұрын

    😂😂

  • @SanjuSanju-wi3fb
    @SanjuSanju-wi3fb24 күн бұрын

    පතලේ දැන් කොටි වෙලා 😂😂😂😂ගියා 😂

  • @NiranjanMoses
    @NiranjanMoses24 күн бұрын

    Mea mahathayata uthura nagenahira maruwela wisthara hariyata danagena kiwwanam hodaie

  • @priyath8152
    @priyath815223 күн бұрын

    කරදියනාරු තියෙන්නේ උතුරු පළාතේ නෙවේ නැගෙනහිර මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ ගමක්

  • @malindumihisara09
    @malindumihisara0924 күн бұрын

    කොඩිගහ යට

  • @mr.654
    @mr.65424 күн бұрын

    මෙ හැම කතාවම දන්නෙ ලියන අද්‍යක්ශක.ඒ මෙයාලම වෙන්න බැරිද

  • @thinkdifferent257
    @thinkdifferent25724 күн бұрын

    මුන් ටික කාව හරි cover කරන්න මහන්සි ගන්නවා තව උත්සහ කරන්න but අසාර්ථකයි

  • @sampath-kuruppu
    @sampath-kuruppu23 күн бұрын

    😂 මේවට කියන්නේ මොනාද කියලා හිතා ගන්න බෑ...

  • @tharakawijesinghe6356
    @tharakawijesinghe635624 күн бұрын

    කෝ තාම නෑනෙ 😊

  • @SanjuSanju-wi3fb
    @SanjuSanju-wi3fb24 күн бұрын

    පෙබාකරන් ලිප්ට් පත්ලේ ඉන්😅😅😅😅😅😅😅

  • @chamidukalpana7471
    @chamidukalpana747124 күн бұрын

    එක අතකට මුන්ට පුදුම අමාරු ක්නි තියේනෙ😂😂

  • @sriyaniperera9468
    @sriyaniperera946824 күн бұрын

    අප්පට සිරි කෙහොමද මෙිවා දැනගත්තේ...🤔🤔

  • @bornforbanning
    @bornforbanning24 күн бұрын

    අන්තිමට mortuary එකෙ තිබ්බ මුගේ තඩි ඇඟේ චූ බටේ අඟලක් වගේ දිගයි 😂

  • @user-bj9xm8cg1f
    @user-bj9xm8cg1f24 күн бұрын

    අප්පට සිරි මුන්ට පට්ට නිව්ස් වෙලා 😅😅😅

  • @rspromodyadilshan6249

    @rspromodyadilshan6249

    23 күн бұрын

    පට්ට නිව්ස් තමා .

  • @gaiya8093

    @gaiya8093

    23 күн бұрын

    බැලුම් ගල එක්ක ඇරියස් නේහ් 😂

  • @maheshindika7496
    @maheshindika749622 күн бұрын

    බැලුම්ගලත් ලොකු ගෙමක් ගහනව මෙතන අනික තමයි පිරමිඩ කෙස් එකත් මෙ විදියටම යටගහන්න බැලුම්ගල සම්බන්දයි කියල මට විතරද හිතෙන්නෙ

  • @dnsblog8733
    @dnsblog873322 күн бұрын

    Weapon eka hamba unada thama naneda ithin kohomada eka ltte ekak kiyanne 🤔

  • @user-gr6hg9ve1k
    @user-gr6hg9ve1k24 күн бұрын

    Welasanin kiwwahamath barinam. Wena ratakanam

  • @AnuBandara-fx2qy
    @AnuBandara-fx2qy24 күн бұрын

    එකම දේවල් කරකව කරකව ආයෙ දානවා.. අලුත් දෙයක් දාහල්ලකෝ...

  • @buddhiwijerathne9821
    @buddhiwijerathne982123 күн бұрын

    Me paharayage genige bag eke thibba illegal revolver eka gena meek nehe gobba channel eken

  • @malindawijesinghe6494
    @malindawijesinghe649424 күн бұрын

    නෙත් fm කියන එක අයින් කරලා බැලුම්ගල fm කියලා දාන්න ඕන

  • @manavideography8957
    @manavideography895723 күн бұрын

    කොඩි ගහ යට 😮😮😮😮😮😮😮😮😮😮😮

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh23 күн бұрын

    Gehndara kawanam aguruw rhnnae wenneh

  • @SanjuSanju-wi3fb
    @SanjuSanju-wi3fb24 күн бұрын

    😅😅

  • @maheshliyanage3490
    @maheshliyanage349023 күн бұрын

    මොනතරම් අපරික්ෂා කාරිවද මේම ආයුද ගොඩ ගන්නේ

  • @surangibasnayake
    @surangibasnayake24 күн бұрын

    වසන්ත සුව අතට හැරෙයි . .කවුද කිවුවෙ මැරුන කියල කවට අන්දරේ කියපු කෙනා දන්නෙ නැහැනෙ හරි කතන්දරේ

  • @tharindugodakumbura9258
    @tharindugodakumbura925823 күн бұрын

    මට මගේ A/ L exam මතක් වෙනව සැලලිහිනි සන්දේශයේ මට පාඩම් කවි 10 ක් මොන ප්‍රශ්න ආවත් මන් ඒවට ලියන්නෙ ඒ කවි 10 න් බැලුම්ගලත් ඒ වගේ එකම එකෙන් ඕනෙ තරම් කතා හදල දානව .මට තිබ්බෙ B එකක් ඔයාටත් ඒමද

  • @isusriyarathna8318
    @isusriyarathna831822 күн бұрын

    Mun policeyata wada dewal dannawane😊

  • @giyandesilva581
    @giyandesilva58124 күн бұрын

    Tama haranava ati 😂

  • @kiiorigin3544
    @kiiorigin354424 күн бұрын

    උඔලත් වලක් හාරලාහරි වෙන බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් හොයාගනින්..

  • @mariekalu3087
    @mariekalu308724 күн бұрын

    😂😂😂😂😂

  • @amithakumarasri2092
    @amithakumarasri209223 күн бұрын

    නෙත් කියන්නෙ තෙන්නකෝන් ගෙ තවත් නාට්‍ය යක් වගේ

  • @user-rm2hm8yd9r
    @user-rm2hm8yd9r24 күн бұрын

    හමුදාපතිලා පොලිස්පතිලා තමයි ආයුධ පිටට විකුණන්නේ හමුදාපති පොලිස්පති මේවට වග කියන්න ඕනේ

  • @edwardjayaraj3296
    @edwardjayaraj329624 күн бұрын

    Region leaders doesn't do there job or speech, society failling to hell.

  • @LahiruWeerasinghe-bo6mj
    @LahiruWeerasinghe-bo6mj20 күн бұрын

    Hiru derana balumgala tmai me contract eka krnne pathale namin dala. Gotabaya rajapaksha

  • @Kas12322
    @Kas1232223 күн бұрын

    ඔය ආයුද පැන්නුවේ දිලිත් ජයවීර

  • @PramodDissanayaka-y8s
    @PramodDissanayaka-y8s23 күн бұрын

    අවි ඔතනින් ආවනම් ඉති‍ං STF එකෙන් හරි පොලිසියෙන් හරි එපැයි පන්නන්න 😂

  • @UserTDW
    @UserTDW23 күн бұрын

    😂

  • @NipunAmarasinhe
    @NipunAmarasinhe24 күн бұрын

    මෙවා මේ මුන්ගේ මස්ටර් පැල්න් ඉස්සරල්ලම අපි බලන්න ඔනි අපි මේ නෙත් FM කොහොමද දන්නේ කියලා වසන්තට ගැහුවේ කව්ද රජයෙන් ගැහුවේ රනිල් ගැහුවේ හරිම සරලයි

  • @rashenanupama19239

    @rashenanupama19239

    24 күн бұрын

    හරියටම හරි චන්දේ නවත්තන්න කරන වැඩ 👊

  • @sujaninirmala2722

    @sujaninirmala2722

    24 күн бұрын

    මේ කතාවනම් ඇත්ත කියල මටත් හිතෙනව

  • @milanindubai

    @milanindubai

    24 күн бұрын

    Oya dannawa wagema wenna athi 😂

  • @wasanthirajapakse7536

    @wasanthirajapakse7536

    24 күн бұрын

    මුන් මේ පොලිසියෙන් මොනව හරි අහන් අනිත් පැත්තට තව ටිකක් අතින් දාල කියවනව

  • @1LanguageAacademy

    @1LanguageAacademy

    23 күн бұрын

    😂😂😂 උඹ ගුලි කාලද

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b23 күн бұрын

    Police pakainam mate pennanneba ban ounge uniform eka dakinekotath maran kawahaki

  • @nomanvideo
    @nomanvideo21 күн бұрын

    බැලුම්ගල ටැටූ කොල්ල සුදු කරනව..කාගෙ සල්ලි වලටද? බැලුම්ගල පාතාලෙන් සල්ලි ගන්නව කියල අහල තිබ්බට පිලිගත්තෙ නැහැ... මේ නාලිකව කරන්නෙ බුද්දි අන්ශයට සම්භන්ද කෙනෙක්....

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b23 күн бұрын

    Mame ekak ahannam obegen me rate palene koranne kanjipaniyade pake laside ladiya madiyade nathnam rate 225de anika arun ekko dubai ekko Europe idala eka call eken game gahanne mokekda me rate thathweya ai ratekate 226ka desapaluwo police thrivida hamuda haraha dala renneda ?mame ahanne eka

  • @nilukasandaruwan1140
    @nilukasandaruwan114022 күн бұрын

    ඔයලත් කරන්නෙ බොරුව කියලා ඔප්පු වෙලා තියෙන්නෙ.. චමුදිතගේ වැඩසටහනෙ ඔයාලගෙත් රෙදි ගැලෙව්වා.. මිනිස්සු රවට්ටන්න එපා බොරුවට..

  • @user-ex5lo1dc1g
    @user-ex5lo1dc1g24 күн бұрын

    කොඩිගහයට.. ජගත් මනුවර්ණ

  • @judekrishantha4287

    @judekrishantha4287

    24 күн бұрын

    @user-ex5lo1dc1g අල්ලාහ් පරයගේ සාෆි කුඩ්ඩනේ ජගත් මනුවර්න් කියන්නේ ...ජෙපි වේ පුත්තුන්ට අනුව npp නම් කුඩ්ඩ උනත් තොපිට වීරයා...ඔන්න ඔය කිසා තමා අල්ලාහ් පරයගේ සාෆි ජෙප්පොන්ට කවදාවත් චන්දය දෙන්නේ නෑ

  • @samiradarmakeerthi9438
    @samiradarmakeerthi943824 күн бұрын

    හාරන වෙලාවෙ ලෑල්ලක් හරි තිබිල කඩාගෙන ඇතුලට වැටුනනම් අම්මට සිරි වෙන්නෙ , වැඩේ හොදයි මොලේ පාවිච්චි කරානම් .

  • @chamikerajapakshe6099

    @chamikerajapakshe6099

    24 күн бұрын

    Ane hari mahattayo.welwata kiwwe.

  • @hashanmalith5782

    @hashanmalith5782

    24 күн бұрын

    සිගිති කතාවක් කිවුවේ නැවත ගන්න දාන විදිය ඉගෙන ගෙන ඉන්න

  • @kasunchamara2072
    @kasunchamara207222 күн бұрын

    Balumgalath kade yanaw wge seen ekk tinne,policiya pathale ekka government eke uwamanawata krpu deyk bn meka mge kuda moleta terena widiyt

  • @pubudithajayasundara9940
    @pubudithajayasundara994023 күн бұрын

    Me httgptla th rajayata adinwa😂

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b23 күн бұрын

    Nane obe kiyanne borune obe patangannekotame kiwa bareganak mewasere minimarim una kiyala ethekota ate MAHAJENE ARAKSAKE SIDDHALEPEYA TEERAN kiyanne dan hodetame aperade adui kiyala uge ammage ratak neda bole mun agaharulokeda danna inne oya mic allenekota ounge puketa allapiyau maddyekareyo thunodekin

  • @prageethsanjeewa8397
    @prageethsanjeewa839724 күн бұрын

    Video balana un danne na balumgala mokadda me karanne kiyala ohe balanawa Tnaman balana than inne koheda ewath meyala dannawa

  • @janakamohan7890
    @janakamohan789022 күн бұрын

    ගොං ගෑනියෙක්දන්නෙ නැති රෙද්දවල් දොඩවනවා දැක්කද

  • @tironpathirana3719
    @tironpathirana371923 күн бұрын

    Hithenne nadda.....BLUE FILM .....penna penna wasanthaya black mail karapu nisaa ....myain pataw dunnada danne nha😂😂😂😂😂

  • @Podda-9
    @Podda-924 күн бұрын

    ඉස්සර බැලුම් ගල නෙත් FM වෙනයි දැන් වෙනයි. මේක උනේ කොහොමද අනික ගහපු දෙන්නා ව ගන්න බෑ එදාම ගියා රටින් පැන්නා කියලා දානව. වහන දෙක ගෙඩි අනික එදා ගහනවා කියන්න වසන්ත ඇර අනිත් ටැටුවගේ කට්ටියම දන්නවා ඒක ඔය ලංකාවේ රගපාන පොලිස් මාමලත් දන්නවා සහ KPI මරු ඉන්ද්‍රන් ව සිද්දියට ගන්න දාපු trik එක සහ අර වොය්ස් කට් දෙන තට්ටයා, කියන්න බැරි කොටස් තියෙනවා ඉස්සර මේ කාලේ ආන්ඩුව කරේ වීඩියෝ ලීක් කරන එක ඉතිහාසේ හැම කාලේම උන දේ වෙන දේ මේක දන්න එකා දන්නවා කොහොමත් ලංකාවේ ඉන්න බහුතරයක් මේවා මාර සිද්දි ඉතිං මේක ඇති undercover එකට හැබැයි රටේ මිනිස්සුන්ගේ නූගත් කම තියෙන කම් මේව තමයි රජ්‍ය සම්මාන දෙන්න ඕනි නාට්‍ය . අවුරුදු 5ක් වෙනුවෙන් මොනාද නොකරේ ආන්ඩුව ගහන්නෙ මොලේට තව කල්ප ගානක් ගියත් මේ රැල්ල මෙහෙන්මමයි.

  • @PradeepLiyanage-lj4xq
    @PradeepLiyanage-lj4xq24 күн бұрын

    මේ වෙන මොනාටදෝ අදින්නේ...🤔🕵 රටේ හරිකෙනා ආවාම ( ජනතා නායකයා) ඔය වලල්ල හොයාගන්නවා නිසැකයි.👈 👍😍🇱🇰🛳️✈️🚔👮🤑🤑🤑 හෙළ දීපය නැවතත් ලෝකේ 1 👋♥️ හරි දේ කිරිමට සැබෑ අයට යෝධ වීර්‍යය ලැබේවා !!🙏♥️🇱🇰

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b23 күн бұрын

    Oya eka gennela korena sakachcha wadakna mame ahanne ai me desapaluwo 226k rate palene koranne policeyak thrivida hamudawak inne ehenam wadaknane mungen munge rajekary wennenane pathaleta giya ratakne meka

  • @dilanudayanga4244
    @dilanudayanga424424 күн бұрын

    ක්ලබ් වසන්ත මැරුවෙ බැලුම්ගලින් වෙන්න බැරිද?😂

  • @user-zb6yp4qe5l
    @user-zb6yp4qe5l24 күн бұрын

    යකෝ මූදෙන් වට උනාමනෙ ආරක්ෂාව වඩා හොද, ස්මගලින් අමාරු. ගොඩබිමින් වට උනාම ස්මගලින් ඔයිට ලේසිනේ. මොනවාද මේ කතා?😂😂

  • @jjhghjoojv
    @jjhghjoojv23 күн бұрын

    prabala gaikawak kiyanna epa bn puke sujeewata.kauda bn ekige sindu ahanne???

  • @Matta12-l3n
    @Matta12-l3n23 күн бұрын

    Oi madushge nadayo innawa ltte eke e dawas wala one nagenahira palathe hitiye.uta ithim ltte support tiyanawa. Kuru salli power eka. Anika oka e dawas wala kuduth ekka adi ayudha denawa. Policiyata salli dila ewa wahuwa. Maligawarhthe hariyata serch kaloth badu hambawei

  • @silvadasun4800
    @silvadasun480024 күн бұрын

    උබලට වෙන වැඩ නැද්ද බං..

  • @user-vh4rn8yd1q
    @user-vh4rn8yd1q23 күн бұрын

    😂😂😂😂etin yako unta gini awe kohenda ahanne un rata rata wal walin genawa un lankawata anakota me apiwa chek karanawa wage chek karanne ne api watura akak aran awat airport eken wesi karanawa akai ape unge atta

  • @abdulbarymohamed643
    @abdulbarymohamed64323 күн бұрын

    Okkoma mahindha goatala thamai saaki

  • @user-lr5nm5gm7x
    @user-lr5nm5gm7x24 күн бұрын

    Ane oyala natti ragapanna epa me gem gahanne me rata palanaya karana kalakanni un hariyata rata karanam mehema wenna un thamai niyama mini maruwo gema gahala pathalaya udin yawanawa eda premadasa mini marala jvp udin yauwa wage me rate minissunta owa therenna therunanam oya 225 k na .

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b23 күн бұрын

    Ewagema oya LTTE use korapu avi welin me wene gathene welate e awi yodagene policeye ho thrivida hamudawe yodagene desapalenika paliganim koranne barida?mame ahanne ranil rajepakselate hary teeran desabanduta hary baryda ehema wenne baryda mokeda desapaluwonge hatyth dannewa policeye hatyth danna nisa ahanne

  • @wasanthirajapakse7536
    @wasanthirajapakse753624 күн бұрын

    ඔයාලට මතක නැද්ද මාමුරැඔය කැම්ප්එකෙන් වෙපන් 50ක් පැන්නුව? තාම ඒවගෙන් 6 යි ද කොහෙද හොයන් තියෙන්නෙ, පොලීසියට අනිත්ව හොයාගන්න බැරි නිසා ඒක ගැන කතා කරන් නෑ නේ? කොටි ආයුධ ඔය කියන විදිහට රට ඇතුලෙ තියනවනන් මොන මගුලටද මැරැන් කන්න බලන් කැම්ප් වලින් වෙපන් උස්සන්නෙ. මෙහෙම හැම තැනම T56 න් ගහන්න පටන් ගත්තෙ මෑතක ඉදන්නෙ.

  • @ukkubanda
    @ukkubanda24 күн бұрын

    මුන්දලා බිල්ලො පෙන්නනවා ඕවා ඉවරයි හලෝ රටට හරි පිරිසිදු පාලනයක් ආවාම බලාගෙන හිටපල්ලා මේ ඡන්දෙන් පස්සෙ බිල්ලො මවන මාද්‍ය වලට වැඩ නැතිවෙයි 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @judekrishantha4287

    @judekrishantha4287

    24 күн бұрын

    @ukkubanda අල්ලාහ් පරයගේ සාෆි ජෙප්පෝ හීන දකිනවා.ජෙප්පොන්ට බලය දෙන්නේ නෑ අපේ ගමේ කවුරුවත් දෙන්නේ නෑ..තොපි ඉවරය්ක් කරන්න් ඕන ඔක්කොටම කලින්

  • @tharindumaduranga4546
    @tharindumaduranga454624 күн бұрын

    😂😂😂😂😂😂

Келесі