Namadinnam Ma Oba Samide නමදින්නම් මා ඔබ සමිඳේ || Shudathum Maga 🕊

Музыка

නමදින්නම් මා ඔබ සමිඳේ Namadinnam Ma Oba Samide
ඔබ මට ආශිර්වාද කරන්න Oba Mata Ashirwada Keranna
Singer - Waruna Fonseka
•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~
නමදින්නම් මා ඔබ සමිඳේ
අබ්බාපියානණී
ඉල්ලන්නම් වරමක් ඔබෙන්
ඔබ මාගේ හඬ අසනා බැවින්
ඔබේ වචනයේ ලියලා තිබෙනා
මේ පොළොවේ උරුමය ලබනා
ලෙස මා සකසන්න යැයි කියා
ඔබ මට ආශිර්වාද කරන්න
මගේ සීමාවන් ඔබ පුළුල් කරන්න
ඔබගේ අත දිගුකොට මට දුක්
නොවනසේ මා රැකගනු මැන
ඔබ මට ආශිර්වාද කරන්න
මගේ සීමාවන් ඔබ පුළුල් කරන්න
ඔබගේ අත දිගුකොට මට දුක්
නොවනසේ මා රැකගනු මැන
සමිඳේ
පොරොන්දු දුන්නේ ඔබයි සමිඳේ
එය කඩන්න ඔබ මිනිසෙකු නොවේ
වහල්කමෙන් හා පීඩාවෙන්
ඔබ මා දිවි මුදනා බැවින්
මම තව දුර්වල නෑ කියලා
මම තව අසරණ නෑ කියලා
අන් සියළු දෙනා මට පවසනසේ
ඔබ මට ආශිර්වාද කරන්න
මගේ සීමාවන් ඔබ පුළුල් කරන්න
ඔබගේ අත දිගුකොට මට දුක්
නොවනසේ මා රැකගනු මැන..///
ඔබ මට ආශිර්වාද කරන්න
මගේ සීමාවන් ඔබ පුළුල් කරන්න
ඔබගේ අත දිගුකොට මට දුක්
නොවනසේ මා රැකගනු මැන
සමිඳේ
•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~
ඔබේ අදහස් අපට දන්වන්න..
අප සමග සම්බන්ධවන්න..
අපගේ ‌‌ෆේස් බුක් පිටුව
/ shudathummaga
එක්වන්න ‌අප‌‌ගේ ‌ෆේස්බුක් ගෘප් එක සමග
/ 14787. .
ඉස්ටර්ග්‍රෑම් තුලින් අප සමග සම්බන්ධවන්න..
/ shudathum_m. .
අපගේ විද්‍යුත් තැපැල් ලිපිනය
sudhathummaga@gmail.com
•~•~•~•~•~•~•~•~•~•~•~•~
#shudathumMaga #NamadinnamMaObaSamide #ObaMataAshirwadaKeranna #Geethika #Hymn #Worship #Namaskara #SinhalaHymn #SinhalaGeethika #GospleMusic #GospleSongs #GospleMusicAndWorship #sinhalaWorship #SinhalaGeethika

Пікірлер: 96

  • @godguidesandprovides6008
    @godguidesandprovides6008 Жыл бұрын

    නමදින්නම් මා ඔබ සමිදේ අබ්බාපියානණි ඉල්ලන්නම් වරමක් ඔබෙන් ඔබ මාගේ හඬ අසනා බැවින් ඔබේ වචනයේ ලියලා තිබෙනා මේ පොළොවේ උරුමය ලබනා ලෙස මා සකසන්න යැයි කියා.. - 2 ඔබ මට ආශිර්වාද කරන්න මගේ සීමාවන් ඔබ පුළුල් කරන්න ඔබගේ අත දිගුකොට මට දුක් නොවනසේ මා රැකගනු මැන (සමිදේ) -2 පොරොන්දු දුන්නේ ඔබයි සමිදේ එය කඩන්න ඔබ මිනිසෙකු නොවේ වහල්කමෙන් හා පීඩාවෙන් ඔබ මා දිවි මුදනා බැවින් මම තව දුර්වල නෑ කියලා මම තව අසරණ නෑ කියලා අන් සියළු දෙනා මට පවසන සේ - 2 ඔබ මට ආශිර්වාද කරන්න මගේ සීමාවන් ඔබ පුළුල් කරන්න ඔබගේ අත දිගුකොට මට දුක් නොවනසේ මා රැකගනු මැන (සමිදේ) - 4 SUBSCRIBE MY CHANNEL

  • @samaramanake4209
    @samaramanake42093 жыл бұрын

    A bbaa piyanani..prasansawawa..m

  • @sandunihansika4266
    @sandunihansika42663 жыл бұрын

    ආමෙන්

  • @roshanweerasooriya5462
    @roshanweerasooriya54622 жыл бұрын

    Porondu kada nokarana dewidunta prasansa wewa !!!!

  • @JosephNicolas-ti8sg
    @JosephNicolas-ti8sg17 күн бұрын

    Amen 🙏 hallelujah 🙏

  • @anomaa6539
    @anomaa65392 жыл бұрын

    දෙවියන් වහන්සේට ප්‍රසන්සා වෙවා 🙏🙏

  • @nisansalaweerakkodi6092
    @nisansalaweerakkodi609219 сағат бұрын

    මාව මේ පීඩාවෙන් මුදන්න පියානෙනී

  • @udayaganekisane2799
    @udayaganekisane27992 жыл бұрын

    ජෙසු පිහිටයි

  • @shudathummaga

    @shudathummaga

    2 жыл бұрын

    ජේසු පිහිටයි

  • @watsalafernando4932
    @watsalafernando49322 жыл бұрын

    Thanks jesus halleluiah

  • @udayaganekisane2799
    @udayaganekisane27992 жыл бұрын

    නමදින්නමි ඔබ සමිදේ ආමෙන්

  • @Nilanka-nw5ni
    @Nilanka-nw5ni3 ай бұрын

    ❤ ඔබ මට ආශිර්වාද කරන්න මගෙ ජේසුනී , අන් හැමදෙනාම දැනගන්න ඕනේ මගේ දෙවියන්වහන්සේ ජීවමානයි කියලා❤

  • @shudathummaga

    @shudathummaga

    3 ай бұрын

    ආමෙන් 🙏

  • @HashanThilina-to9hl

    @HashanThilina-to9hl

    2 ай бұрын

    Amen

  • @gihansuresh2237
    @gihansuresh22372 жыл бұрын

    Amen

  • @upalihettiarachchi9562
    @upalihettiarachchi9562 Жыл бұрын

    Halayluiya 🙏🙏🙏

  • @user-fi9hd4ry5l
    @user-fi9hd4ry5l7 күн бұрын

    Amen✝️✝️✝️✝️

  • @danujipahasara2091
    @danujipahasara20912 жыл бұрын

    ජේසු පිහිටයි පාශ්ටර් 👤👤

  • @samaramanake4209
    @samaramanake42093 жыл бұрын

    Amen..amen..

  • @nuvankumara6672
    @nuvankumara6672 Жыл бұрын

    ආමෙන් 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @mudaligewimalawathie6628
    @mudaligewimalawathie66283 жыл бұрын

    A..baba piyanani persansaha wewaa..🙏💕🙏💕🙏💕🙏💕

  • @hasithanuwan6641
    @hasithanuwan66412 жыл бұрын

    Aamn

  • @gayansanjeewa9296
    @gayansanjeewa92963 жыл бұрын

    Amen 🙏🗝️

  • @arunihansika2387
    @arunihansika23873 жыл бұрын

    amen😀

  • @mtg6355
    @mtg63553 жыл бұрын

    Amen thakyou jisas .🙏

  • @hirukaperera8305
    @hirukaperera83052 жыл бұрын

    Veri beutiful

  • @shudathummaga

    @shudathummaga

    2 жыл бұрын

    Thank you

  • @udayaganekisane2799
    @udayaganekisane27992 жыл бұрын

    👏👏👌👏

  • @nimshanawodhi7368
    @nimshanawodhi73683 жыл бұрын

    Very nice. God bless you.

  • @shudathummaga

    @shudathummaga

    3 жыл бұрын

    Thank you sister. God bless you.

  • @user-vw7rw2hf6d
    @user-vw7rw2hf6d3 жыл бұрын

    Þhank thank thank.....

  • @shudathummaga

    @shudathummaga

    3 жыл бұрын

    Thank you brother. God bless you.

  • @sawindayashelomi6754
    @sawindayashelomi67542 жыл бұрын

    Jesus pihitai 🙏 God bless you all

  • @shudathummaga

    @shudathummaga

    2 жыл бұрын

    God bless you 🙏🏻

  • @imashadevindi4862
    @imashadevindi48623 жыл бұрын

    Verry Beautiful

  • @shudathummaga

    @shudathummaga

    3 жыл бұрын

    Thank you sister. God bless you

  • @hirukaperera8305
    @hirukaperera83052 жыл бұрын

    I lovu my jesus

  • @udayaganekisane2799
    @udayaganekisane27992 жыл бұрын

    ආමෙන් ජේසු පිහිටයි සියලු දෙනාටම

  • @udayaganekisane2799

    @udayaganekisane2799

    2 жыл бұрын

    👏👏🌹❤️‍🩹

  • @udayaganekisane2799
    @udayaganekisane27992 жыл бұрын

    ආමෙන් ජේසු පිහිටයි

  • @priyaolina734
    @priyaolina734 Жыл бұрын

    My favourite jesus song supper song 😊❤️❤️❤️👍👍

  • @nilukapriya1122
    @nilukapriya1122 Жыл бұрын

    යේසුනී ඔබට ස්තුති වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @user-oy7hc8qw1g
    @user-oy7hc8qw1g Жыл бұрын

    ❤❤❤❤❤❤ i love you Jesus

  • @dilshinathisha5241
    @dilshinathisha5241 Жыл бұрын

    Haleluya

  • @maxifonseka3789
    @maxifonseka37892 жыл бұрын

    Thank you a beautiful song may My Lord Bless you

  • @udayaganekisane2799
    @udayaganekisane27992 жыл бұрын

    👏👏👏👏

  • @shudathummaga

    @shudathummaga

    2 жыл бұрын

    බොහොම ස්තූතියි 👍

  • @sl-God123
    @sl-God1232 жыл бұрын

    Amen❣

  • @user-jj7oy8us5r
    @user-jj7oy8us5r Жыл бұрын

    Amen yesu

  • @imalkahasini885
    @imalkahasini8853 жыл бұрын

    Healluya

  • @sakunthalavishwanathan4135
    @sakunthalavishwanathan41353 жыл бұрын

  • @user-oy7hc8qw1g
    @user-oy7hc8qw1g Жыл бұрын

    Amen ❤❤❤❤❤

  • @nayaniperera8451
    @nayaniperera84512 жыл бұрын

    Amen.

  • @hirukaperera8305
    @hirukaperera83052 жыл бұрын

    I Iove my Good

  • @mihirisri5189
    @mihirisri51894 ай бұрын

    Thank you😊😊😊😊

  • @udayaganekisane2799
    @udayaganekisane27992 жыл бұрын

    👏👏👏👏👏👏👏💚💚💚💚

  • @danukasathsara7026
    @danukasathsara70263 жыл бұрын

    Super

  • @shudathummaga

    @shudathummaga

    3 жыл бұрын

    Thank you sister. God bless you

  • @indrapeter111
    @indrapeter111 Жыл бұрын

    We are love this song God bless you 🙏🙏🙏🙏🙏

  • @shudathummaga

    @shudathummaga

    11 ай бұрын

    God bless you 🙏

  • @dinushathulaksi7588
    @dinushathulaksi75882 жыл бұрын

    I love you my jesus

  • @VijithaRohini-ci7np
    @VijithaRohini-ci7np7 ай бұрын

    🎷🎷🎷🎷🎷🎷🎷🎸🎵🎵🎶

  • @chamindachaminda140
    @chamindachaminda14010 ай бұрын

    ❤️❤️❤️❤️✝️✝️✝️✝️🙏🙏🙏

  • @nadarajasuresh977
    @nadarajasuresh9772 жыл бұрын

    Aman 🙏🙏

  • @user-nb5xo2ul3u
    @user-nb5xo2ul3u7 ай бұрын

    ආමේන් මගෙ ජෙසු තාත්තා තමයි මගෙ ලොකෙ එයාට වඩා කෙනෙක් නැ එයා තමයි මේ ලොකෙ ඔක්කොම mawuwe🙏🙏🙏🙏❤️🌍😚

  • @Nilanka-nw5ni

    @Nilanka-nw5ni

    3 ай бұрын

    ඔයා හරියටම හරි❤

  • @shudathummaga

    @shudathummaga

    3 ай бұрын

    ආමෙන් 🙏

  • @UdaraChathuranga-xv2mm

    @UdaraChathuranga-xv2mm

    Ай бұрын

    Jesus තුමා නෙමෙයි maum karu දෙවියන් වහන්සේ jesus තුමා දෙවියන් වහන්සේ විසින් thora path කරපු dewa පණිවිඩ කරුවෙක් පමණයි

  • @shudathummaga

    @shudathummaga

    Ай бұрын

    සහෝදරයා.. යෙහොවා සාක්ෂිකරුවන්ගේ සහ තවත් සමහර කිතුණු නොවන අන්‍ය ආගමික ඉගැන්වීම් අනුව ඔබ කියන මතවාදය නිවැරදි යැයි ලෙස උගන්වනු ලබනවා.. නුමුත් ඔබ බයිබල නිවැරදි ලෙස පරිශිලනය කරොත් සහ නව ගිවිසුමේ ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් සහ අනෙක් ශ්‍රාවකයන්ගේ පොත් ඔබ පරිශිලනය නිවැරදි ලෙස පරිශිලනය කල හොත් ජේසුස් වහන්සේ යනු දෙවියන් වහන්සේගේම තවත් ආකාරයක ප්‍රකාශවීමකි. පියාණන් වහන්සේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේ යනු දෙවියන් වහන්සේගේ අනෙක් ප්‍රකාශවීම දෙයකි. මේ ත්‍රි එකවු දෙවියන් වහන්සේ යි.

  • @UdaraChathuranga-xv2mm

    @UdaraChathuranga-xv2mm

    Ай бұрын

    @@shudathummaga Annagamika ලෙස හැඳින්වුණේ මුස්ලිම් වරුන් nam oun adahanne Abraham තුමාගේ දෙවියන් වහන්සේ නේද, මොකද මුස්ලිම් වරුන් පවතින්නේ abraham තුමා ge වැඩිමල් පුතා ishmayel තුමා ge පරම්පරාවෙන්, රෝමානු කතෝලික saha crishthiyani බිහිවන්නේ jesus තුමා gen පසුව මොකද isayel වරුන් juda ආගම isayel වරුන් තවම jesus තුමා පිළිගන්නේ නැහැ නේද jesus තුමා piligathu කණ්ඩායම සිටින්නේ ජෝර්දාන් desaye නේද.

  • @udayaganekisane2799
    @udayaganekisane27992 жыл бұрын

    ඉල්ලන්නමි වරමක් ඔබෙන් මා සුව කරන්න ජේසු තාත්තෙ

  • @karunakalagequintussunilde5161
    @karunakalagequintussunilde5161 Жыл бұрын

    This to joined comment before 3 minutes i have given.

  • @davidemanjula6976
    @davidemanjula69762 жыл бұрын

    🙏🙏🙏Thank you Lord

  • @nadarajasuresh977
    @nadarajasuresh9772 жыл бұрын

    Amen God bless you 🙏🙏🙏🙏

  • @shudathummaga

    @shudathummaga

    2 жыл бұрын

    Thank you and God Bless You.. 🙏🏻

  • @roshanweerasooriya5462
    @roshanweerasooriya54622 жыл бұрын

    I love this song

  • @shudathummaga

    @shudathummaga

    2 жыл бұрын

    Thank you and God Bless You.. 🙏🏻💖

  • @upulnirmal
    @upulnirmal4 жыл бұрын

    මේකෙ original කාගෙද

  • @shudathummaga

    @shudathummaga

    3 жыл бұрын

    හරියටම දන්නේ නැ සහොදරයා. දැනගත්තොත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ අනිවාරෙන්ම දාන්නම්. ජේසු පිහිටයි.

  • @roydesilva7684

    @roydesilva7684

    3 жыл бұрын

    Bro. Waruna Fonseka is the original singer

  • @karunakalagequintussunilde5161
    @karunakalagequintussunilde5161 Жыл бұрын

    Now i t pass abt 5 days cleñing doing not by you This co is doing that.i thought ddoing by

  • @nisansalaweerakkodi6092
    @nisansalaweerakkodi609219 сағат бұрын

    මාව මේ පීඩාවෙන් මුදන්න පියානෙනී

  • @dineshadisa5518
    @dineshadisa55183 жыл бұрын

    Amen

  • @udayaganekisane2799
    @udayaganekisane27992 жыл бұрын

    ආමෙන්

  • @udayaganekisane2799
    @udayaganekisane27992 жыл бұрын

    ජේසු පිහිටයි ආමෙන් ආමෙන්

  • @sakunthalavishwanathan4135
    @sakunthalavishwanathan41353 жыл бұрын

    Amen

  • @ahnadal7583
    @ahnadal75833 жыл бұрын

    Amen

  • @jeanfonseka371
    @jeanfonseka3712 жыл бұрын

    Amen

  • @thammikathusara6386
    @thammikathusara63863 жыл бұрын

    Amen

  • @rashmidarshika6203
    @rashmidarshika62032 жыл бұрын

    Amen

Келесі