බලවත් රාත්‍රී යාච්ඤාව 🙏 || Powerful Night Prayer 🔥 || ඇසිය යුතු යාච්ඤාවක්

මෙම යාච්ඤාව අසා දෙවියන්වහන්සේ ගේ බලය තුළ ශක්තිමත්වන වන්න. තවත් කෙනෙකුට ආශිර්වාදය ක් වෙන පිණිස share කරන්න.ජේසු පිහිටයි
🔴 සියලු ණය බරින් නිදහස් වීමට ප්‍රබල යාච්ඤාව • ඔබ ණය බරින් මිරිකී සිට...
🔴 ඔබට මුදල් ලැබෙන පිණිස • Video
🔴 සියලු රෝග වලට සුවය • සියලු රෝග වලට දිව්‍යමය...
🔴 ඔබ ඉල්ලන සියල්ල ලැබෙන පිණිස • ඉල්ලන සියල්ල ලැබෙන පිණ...
🔴 උදෑසන බලවත් යාච්ඤාව 🙏
• දවසේ ආරම්භයට පෙර සෑම න...
🔴 විශේෂ උදෑසන යාච්ඤාව
• උදෑසන යාච්ඤාව || Udasa...
• දවසේ බලවත් යාච්ඤාව || ...
දවසේ බලවත් යාච්ඤාව
• දවසේ බලවත් යාච්ඤාව 🙏 |...
දවසේ බලවත් යාච්ඤාව
• උදෑසන යාච්ඤාව || යාච්ඤ...
දවසේ බලවත් යාච්ඤාව
#yachnawa #rathriyachnawa #yachna #yachnawayanu
#jesus #trending #2023 #යාච්ඤාව #යාච්ඤා #sinhalabiblestudy #රාත්‍රීයාච්ඤා #උදෑසනයාච්ඤා #හිමිදිරියාච්ඤා #කිතුනු #කිතුසෙවන #udasana #udasanayachna #rathriyachnawa #himidiriyachna
#biblestudy #sinhalabiblestudy #sinhaladeshana #sinhalabibledeshana #sinhalabiblestory #sinhalabiblewords #sinhalabiblesongs #sinhalabibleaudio #sinhalabibleverses #sinhalabiblemp3 #sinhalabiblekatha #sinhalabiblesermons #sinhalabible.
#money #2024 #youtubetrending #sinhalabibleaudiodownload #holybible #holybiblesinhala
#sinhalabiblenames #sinhalabiblereading #deshana #worship #worshipsongs#youtube #srilankanchristians #sinhalabiblewordsdownload
#sinhalabibleonline #2023 #sinhalabiblewordswallpapers#trending #yachnawayanu #youtube #youtubeshorts #srilankanchristians #srilanka #podcast #bedtimeprayers #sinhalabible

Пікірлер: 400

  • @wasanthanisanshala-yp4ln
    @wasanthanisanshala-yp4lnАй бұрын

    මා සෑම අතින්ම රැකගනිමින් මාගේ යහපත සලසන මාගේ දෙව් පියාණනි ඔබට ස්තුති වේවා ආමෙන් 🙏🙏🙏

  • @manikesuravira3623
    @manikesuravira36239 күн бұрын

    සර්වබලදාරි දෙවියන්වහන්සේට ස්තුතිවේවා ගවුරවය වේවා ප්‍රසංසාවේවා නමස්කාරවේවා ආමේන් ///// 🙏🙏🙏🙏🙏🙏

  • @SuthaSutha-lu3om
    @SuthaSutha-lu3omАй бұрын

    අනෙ මගේ ඡෙිසුස වහසගෙ නමන අාමන මගේ අාදරෙනිය ඡෙිසු තාත්තා මට පිහිට වෙනන මගේ මහතයා වෙන ගැනියකුට එකතුවලා මවා දැන දලා ගිහින ඉනන මට එයා නැවත මගේ ලගට ගෙනවිත දෙනන සුවමින එ ගැනිගෙන අයි කරලා මට මගේ මහතයා නැවත ලබා දෙනන ඔබෙතුමගෙ බලාය ඡෙිසු තාත්තා ඡෙිසුපිහිටයි🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤💙💙💙💙💙💙💙💟💟💟💒💒💒⛪⛪⛪🏰🏰🏰🌷🌷🌷🌷🌷🌷🌷🅰🅰

  • @user-dh9ku1ym5f
    @user-dh9ku1ym5f5 күн бұрын

    ආමෙන් ආමෙන් හලලූයියා මාගේ පියාණන් වහන්සේට නමස්කාර වේවා ස්තුතියි ප්‍රශංසා කරමි පාස්ටර් ජෙසූපිහිටයි අපෙ පවූල ආරක්ෂා කර දෙන්න ❤❤❤❤

  • @sampaththiwanka2803
    @sampaththiwanka28034 күн бұрын

    ජිවමාන දෙව් පියානනි ඔබ වාහාන්සෙගෙ අනාර්ග වූ නාමට නාමස්කාර වේ වා..,මගෙ ජේසූ පියානනි ඔබ වාහාන්සෙගෙ ලබා දූන් සියලූම දෙට අනෙක් වරායක් ස්තූතියි වේවා ...

  • @marliyamarlin1704
    @marliyamarlin1704Күн бұрын

    ජේසුස් වහන්සේට නමස්කාර වේවා මහිමය වේවා ගෙෘරය වේවා ප්‍රශංසාව වේවා... ආමෙන්...

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460Ай бұрын

    ජෙසුස් වහන්සේගේ නාමෙට නමස්කාර වේවා ගවුරව වේවා මහිමය වේවා ප්‍රශන්සා වේවා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ආමෙන් පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ සියලුම බලාපොරොත්තු ඔබ වහන්සේගේ නාමෙට මම බාර කරනවා පියානනි හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ආමෙන් පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ පවුල වෙනුවෙන් කල හැමදෙට ම ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී හාලෙලුයා පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ නය ගැටලු වලින් මාව සම්පූර්ණයෙන් නිදහස් කර දෙන්න පියානනි හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ආමෙන් ස්තුතියි ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ❤

  • @user-cs6or6yd8s

    @user-cs6or6yd8s

    Ай бұрын

    Jesuni oba wahanseta sthuthi wewa. Parasansa wewa.. Amen. Devu piyanani oba wahansege namayen mage sawamiya da mamada barai. Mage mawa sahodaraya barai piyanani mage gedarada bumiyada barai kana bona deda Yana Ena wahanada barai rakiyawa barai mage jivithaye samagiya samadanaya rakawaranaya barai. Mage gedara sitina siyalu denage arakshawa barai Mada mage sawamiyage arakksha karanna devu piyanani oba wahansege namayen me siyalla baragana mata pilithuru denna piyanani amen. Sthuthi Sthuthi Sthuthi.

  • @pusphakanthi2661

    @pusphakanthi2661

    Ай бұрын

    Amen haleluya isthuthi mage piyanani ❤🙏❤🙏❤🙏❤🙏

  • @BandhusiliWickramasinhe

    @BandhusiliWickramasinhe

    Ай бұрын

    P

  • @YomilaSajeewani

    @YomilaSajeewani

    Ай бұрын

    ෂ්‍රශන්ෂා වෙනවා දෙවි පියාණන් වහන්සේ,,,,,ස්තූති වෙනවා,,,,

  • @selvanravi3348

    @selvanravi3348

    Ай бұрын

    Amen

  • @priyankashyamalee9435
    @priyankashyamalee9435Ай бұрын

    ජේසුස් වහන්සේගේ නාමයට ගෞරව වේවා ... මහිමය වේවා... ප්‍රශංසා වේවා ... මාගේ සියලුම බලාපොරොත්තු ඔබ වහන්සේගේ නාමයට බාර කරනවා පියාණනි .. මාගේ පවුල වෙනුවෙන් කල හැම දෙයටම ස්තූතියි දෙවි පියාණනි ... අපගේ ණය ටික ටික ගෙවා ගන්න උදව් කරන්න දෙවි පියාණනි ... හලෙලූයා.. හලෙලූයා... හලෙලූයා ... ආමේන්... ආමේන්... ආමේන් ... ස්තූතියි

  • @SudarshaniKrishna
    @SudarshaniKrishnaАй бұрын

    Jesu thathea mawa me karadara walin mudawa ganna maga manasa hada ganna oni

  • @daphnesilva7345
    @daphnesilva7345Ай бұрын

    මගේ සුදු දුවගේ ආතරයිටීස් රෝගයෙන් පෙළෙනවා එයා තාම පාසල් යනවා අනේ ජේසුනි මගේ් දරුවාට වේදනාව අඩු කර සහනයක් ලැබ දෙන්න ඔබ වහන්සේ ගේ නමෙන් සුවය ලබන්නෝය ආමෙන්

  • @priyankashyamalee9435
    @priyankashyamalee9435Ай бұрын

    අපගේ සියලුම ප්‍රශ්න විසදා දෙන්න දෙවි පියාණනි ජේසුස් වහන්සේගේ නාමයෙන්... ආමේන් ආමේන් ආමේන් ... හලෙලූයා... ස්තූතියි

  • @priyenkapriyenka3286
    @priyenkapriyenka32866 күн бұрын

    ආමෙන්.ජේසුනි.ස්තුතියි.අලෙළුයා..අලෙලියා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏

  • @HashithaMadushan
    @HashithaMadushanАй бұрын

    Jesus මහිමය වේවා ලෙඩ රෝග nowewa amen පියාණන් දරුවන් දෙදෙනා ආරක්ෂා ලැබේවා amen පියාණන්

  • @yaracell2605
    @yaracell2605Ай бұрын

    දෙවියන් වහන්සේ ට මුලු හදවතින් ම ස්තුති කරනවා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ❤❤පියානනි ❤❤ස්තුතිවෙිවා මහිමය වෙිවා හාලෙලුයා හාලෙලුයා ආමෙින් Amen ආමෙින් හාලෙලුයා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා අබිබා පියානනි උැසැන පටන් රාත්‍රි යෙ වෙන තුරු මාසමග සිටින එකම දෙවියන් වහන්සේ ඔබ යි පියානනි මගෙ දරුවන් ද ඔබ වහන්සේ ගෙ සුද්ද හස්තය ට බාරකරනවා මම ද ඔබ වහන්සේ ගෙ සුද්ද දැතට බාර වෙනවා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා amen 🙏🙏🙏✝️✝️✝️ Amen හාලෙලුයා

  • @user-tm7sv7bu7h
    @user-tm7sv7bu7h29 күн бұрын

    අනෙ ජෙසුනිමට පිහිට වෙන්න අනෙ තාත්තෙ පිහිට වෙන්න මට ආලුලුයියා ආමේන් ✝️✝️✝️

  • @KusumawathiKusumawathi-nt7qz
    @KusumawathiKusumawathi-nt7qzАй бұрын

    Amen ❤ amen 💓 amen 💓 haleluya ❤ haleluya ❤ haleluya ❤ piyaneni ❤ haleluya 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ adath ❤ lassene ❤ dawesak ❤ udakkere ❤ udasene ❤ site ❤ raththri ye ❤ dakwa ❤ apiwe ❤ rakebala ❤ gaththe ❤ nisa ❤ obewahansey te ❤ sthuthiwewa ❤ presaansa wewa ❤ mahimeye wewa ❤ namaskarewewa ❤ gaureyewewa ❤ piyaneni ❤ haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ abimukeye ❤ yatathwenewa ❤ pahathwe ❤ kikaru ❤ wenewa ❤ piyaneni 💗 haleluya ❤

  • @user-tm7sv7bu7h
    @user-tm7sv7bu7h29 күн бұрын

    අමෙන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏✝️✝️

  • @TharuPissi
    @TharuPissiАй бұрын

    ජිවමාන දේව් පියානනි ඔබ වාහාන්සේගේ අනාර්ග වු නාමට නාමාස්කාර වේවා .. මගේ ජේසු පියානනි ඔබ වාහාන්සේ ලබාදුන් සියලුම දේට අනේක වරයාක් ස්තුතියි වේවා🙏 ජිවමානව වැඩ සිට්න මගේ ජේසු පියානනි ඔබ වාහාන්සේගේ අනාර්ග වු නාමට නාමාස්කාර වේවා ප්‍රශාන්ශා වේවා මහිමය වේවා ගවුරව වේවා හාලේලුයියා හාලේලුයියා 🙏🙏ආමෙන් ආමෙන් ආමෙන්🙏🙏🙏🙏❤️❤️❤️❤️✝️✝️

  • @Wijesinhe-or4fr
    @Wijesinhe-or4fr25 күн бұрын

    Amen dawepiyanani stuti wewa❤❤❤❤❤❤

  • @priyenkapriyenka3286
    @priyenkapriyenka32864 күн бұрын

    ආමෙන්.ජේසුනි.ස්තුතියි..ස්තුතියි.🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️💝💝💝🙏🙏🙏

  • @depikadepika6077
    @depikadepika607729 күн бұрын

    Isthuthi wewa නමස්කාර වෙවා haleluya 🙏🙏🙏 amen 🙏🙏 isthuthi pastor jesu pihitai amen 🙏🙏 mage siyaluma roga සුවපත් කරත්වා amen 🙏🙏

  • @user-mn5ee9gl2q
    @user-mn5ee9gl2q12 күн бұрын

    Oba wahanse apiwa satutin taba apiwa adareyen balaganna nisa obawansata presansa wewa Haleluya Haleluya amen.

  • @TharinduMadusanka-yb1mm
    @TharinduMadusanka-yb1mm11 күн бұрын

    මම බුද්දාගම මට ජොබ් එකක් නැතුව හොයනවා ඉක්මනින් හමු වෙන්න කියලා ඔයලා යජ්නා කරන්න ජෙසු පිහිටයී .

  • @user-uj2wu1bi1z
    @user-uj2wu1bi1z4 күн бұрын

    Daviyan wahansetath jesus wahansetath prasansa wewa...

  • @namalkasarojani9851
    @namalkasarojani98517 күн бұрын

    ජේසු පිහිටයි .

  • @user-iw7yl6xh1r
    @user-iw7yl6xh1r5 күн бұрын

    ආදර ජේසුනි ඔබ මගේ ජිවිතයි මගේ ජිවිතේ ම ඔබමයි ආදර ජේසුනි කතකව්රුත් නැති විදෙස් රටක තනිව ජිවිතේ ගෙවන මට කිසිදු ප්‍රශ්න වලට මැදි නොවී මගේ විසා එක අලුත් කරගෙන ජිවිතේ ගෙවන්න මට පිහිට උවාමෙනවි ආමෙන් ජේසු

  • @sunilapriyangani3063
    @sunilapriyangani30639 күн бұрын

    ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ස්තුතියි ජෙසුනි හාලෙලුයා ස්තුතියි ඔබට ස්තූතියි පාස්ට

  • @SurankaSuranka-yt7bu
    @SurankaSuranka-yt7buАй бұрын

    යේසුස් වහන්සේ බැබලෝ වා ස්තුතිවන්ත වේවා..

  • @KumarageSamarasinha
    @KumarageSamarasinhaАй бұрын

    🙏🙏🙏ඔබවහන්සේට ස්තූති වේවා..ස්තුති වේවා..ස්තූති වේවා..!!! ප්‍රසංශා වේවා.. ගවුරවය වේවා.. මහිමය වේවා.. නමස්කාරය වේවා..!!! 🙏🙏🙏

  • @dinejaya7836
    @dinejaya7836Ай бұрын

    Sthuthiy jesuni.prashansa wewa.mahimaya wewa.haleluyya

  • @priyankashyamalee9435
    @priyankashyamalee9435Ай бұрын

    ජේසුස් වහන්සේගේ නාමයට ගෞරව වේවා.. මහිමය වේවා... ප්‍රශංසා වේවා ..

  • @susithlakmal3797
    @susithlakmal3797Ай бұрын

    God give me good hellth my thought and nose some difficulties god pls give me to all the blessing to my soul.

  • @user-dh9ku1ym5f
    @user-dh9ku1ym5fАй бұрын

    ආමෙන් ආමෙන් හලලූයියා මාගේ පියාණන් වහන්සේට නමස්කාර වේවා ස්තුතියි ප්‍රශංසා කරමි පාස්ටර් ජෙසූපිහිටයි අපෙ පවූල ආරක්ෂා කර දෙන්න පියාණන් වහන්සේට නමස්කාර වේවා ස්තුතියි ❤❤❤❤❤

  • @rasanthirupika3270
    @rasanthirupika3270Ай бұрын

    God Bless you pastor thank you pastor ❤❤❤❤❤❤❤

  • @sumanaguruge2987
    @sumanaguruge29872 күн бұрын

    Amen sthuthi haleluya devutan wahanseta

  • @dorinjayalatha1925
    @dorinjayalatha192522 күн бұрын

    අනේ මගේ දේව තාත්තෙ මගේ අමිමාට දුන්නු සුවයට ස්තුති මගේ ජේසු තාත්තෙ මට රට යන්න අාසිර්වාද කරන්න ජේසුනෙ අාමෙන්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ajantharenuka9234
    @ajantharenuka9234Ай бұрын

    Boa.wahanseta.maage.namaskarayawewa.istutiwewa.prasansaawewa.amen

  • @user-mv5pc1px7m
    @user-mv5pc1px7mАй бұрын

    Maga siyalu prsna visada danna mama prasna godaka mata pihta wnna Jesu🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @disnadisnaaa4413
    @disnadisnaaa4413Күн бұрын

    Amen🙏🙏🙏🙏ස්තුතිවේවා පියාණනි 🙏🙏🙏🙏🙏

  • @sujathaperera3148
    @sujathaperera3148Ай бұрын

    ජේසු පිහිටයි පාස්ට මම ඉන්නේ කුවෙිට් හැමදාම අහනව මට සුවය ලැබෙිල තියෙනව ස්තුතියි ජේසුනේ

  • @KalumSAMPATH-ce4el
    @KalumSAMPATH-ce4el4 күн бұрын

    Sema dekan menika arassa kare dawa mage hem Bala porhutthuwakma itu Kara dewa Mata rata yanna wasenawa lebawa 💒💒💒

  • @yaracell2605
    @yaracell2605Ай бұрын

    ජේසු පිහිටයි පාස්ට 🙏🙏🙏🙏

  • @newcity3938
    @newcity3938Ай бұрын

    ස්තූතියි ස්තූතියි ස්තූතියි මගේ තාත්තා මං ඉන්නේ ඔබ විසින් දුන් අද දවස නිසා ස්තූතියි ස්තූතියි ස්තූතියි ආමෙන් නමස්කාර වේවා පියාණනි ඔබ වහන්සේට නමස්කාර වේවා පියාණනි ස්තූතියි පාස්ට දෙව ගැති පියතුමන් විසින් දුන් දෙව වචනය නිසා ස්තූතියි ස්තූතියි ස්තූතියි ආමෙන් නමස්කාර වේවා පියාණනි ඔබ වහන්සේට නමස්කාර වේවා ස්තූතියි

  • @milindadilshan8514
    @milindadilshan8514Ай бұрын

    ජේසු තාත්තේ මගෙ දරුවට සුව නිදා ලබා දෙන්න මගෙ දරුවා නිදා gann නැ රෑට මගෙ දරුවාව ආරක්ෂා කරන්න කිසිම ලෙඩක් රෝගයක් නැතුව ආමෙන් හලෙලුයියා ජේසු තාත්තේ 🙏🙏

  • @thilakshinethmini2083
    @thilakshinethmini208329 күн бұрын

    ජේසුනි මගේහැම බලාපොරොත්තුවක් ම මම ඔබ වහන්සේට භාර කරනවා.අද දවස ලබා දුන්නට ඔබ වහන්සේට ස්තූති කරනවා. මටයි මගේ මහත්තයටයි ජිවිතේ ඉදිරියට යන්න හරි මාර්ගය පෙන්න ජේසුනි.ආමේන්..🙏🙏🙏

  • @SunethraSiriwardena-ln3lm
    @SunethraSiriwardena-ln3lmАй бұрын

    මාගේ.බලවත්වු.උත්කුෂට.වු.බලවත්.ජේසුනි.ම⁣ෙ.එකම.දෙවියනගේ.පිහිට.ලැබෙි.මගේනැතිබරකම.අසරනකම.ඉන්න.තැනක්නොමැතිව.අසරන.මට.පිහිටවෙන්න.මගේ.සර්වබලධාරිදෙවිදුනි.හාලේලුයියා.ස්තුතියි

  • @prithikadanushi
    @prithikadanushiАй бұрын

    ජේසුස් වහන්සේගේ නාමෙට නමස් කාරය වේවා..ගවුරව වෙවා..හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ආමේන් පියානෙනී..මගෙ ආදරනීය දනුෂ්ක අයියාට ඉක්මන් සුවය ලැබේවා..එයාට කරන් පරීක්ෂණ ඔක්කොම කිසිම නරකක් නොතිබේවා..ආමේන් ..දනුෂ්ක සිරිමල් වීරසිංහ වන් මගේ ජීවිතේ බේරා දෙන්න ජේසු අම්මේ..මට ඉක්මනින් එයා ගාවට යන්න ලැබේවා ..ලංකාවාට යන්න ලැබේවා..ආමේන්...

  • @ChamindhChamindh-um6jr
    @ChamindhChamindh-um6jrАй бұрын

    Mage adara devi piyneni

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460Ай бұрын

    We praise to you Lord Jesus Christ and Thank you Lord for answer our prayers Amen 🙏❤

  • @user-lv6ow2ct9p
    @user-lv6ow2ct9pАй бұрын

    Jesusni mage haniya amaruwa shuwakara manwa jeshuni amen ❤

  • @user-je2yk7nk8y
    @user-je2yk7nk8yАй бұрын

    Mage jesu piyanani aneka warayak ituti

  • @KumarageSamarasinha
    @KumarageSamarasinhaАй бұрын

    🙏ස්තූති වේවා..ස්තූති වේවා..ස්තූති වේවා..ස්තූති වේවා..ස්තූති වේවා..ස්තුති වේවා..🙏..!!! මහිමය වේවා..මහිමය වේවා.. මහිමය වේවා..!!! ගවුරවය වේවා..!!! නමස්කාරය වේවා.. ජීවමාන වූ මාගේ දෙවි සමිදානණෙනි..., ආදරණීය යේසුස් සමිදානණෙනි..., ඔබවහන්සේ මගේ ජීවයයි...🪔ආලෝකයයි.. ශක්තියයි..!!! =මම, ජීවමාන වූ මාගේ දෙවි පියාණගේ දේව දරුවෙක්වන, K.D.A. සමරසිංහ. ❤❤❤

  • @malikanimpraba1308
    @malikanimpraba1308Ай бұрын

    Samoduni mage daruwange Pavel siyaluma dena obata barai saprsha karanna manasika saririka suwaya denna amen ❤❤

  • @ishanirox1327
    @ishanirox1327Ай бұрын

    ආමෙන් ජෙසුපිහිටයි පාස්ටර්

  • @user-tt8kt5tp7j

    @user-tt8kt5tp7j

    19 күн бұрын

    Mage paulata samadanàya nidahas kala manawa amen

  • @donkalyani6080
    @donkalyani6080Ай бұрын

    Amen amen haleluiyah prasansawewaaa🙏🙏🙏🙏

  • @PrarthaniAbisheka
    @PrarthaniAbisheka22 күн бұрын

    Mage jesu thattata ස්තුතියි

  • @LathaLatha-lr9sl
    @LathaLatha-lr9sl5 күн бұрын

    ජෙසු පිහිටයි අමෙන්🙏🙏🙏🙏🙏❤

  • @piyanmudan2875
    @piyanmudan287523 күн бұрын

    ජේසුස් වහන්සේගේ පිහිටෙන්මගේමුදල්ගැටඵ විසදේව ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන්

  • @suweenafernando4811
    @suweenafernando48115 күн бұрын

    ස්තුතියි. මගේ දෙවියනේ. ❤❤❤❤❤❤ස්තුතියි.

  • @artbyanj209
    @artbyanj209Ай бұрын

    ❤❤❤❤❤❤Amen amen amen paster jasu phietaie.

  • @KawariBen
    @KawariBen22 күн бұрын

    Dewe samiduge.nameanmatasuwaya.denna.piyanangenamean.haleluiya

  • @user-ub2ty7wo2r

    @user-ub2ty7wo2r

    9 күн бұрын

    Jesuni mage siyalu parsna obata bara karami asirvada karnna amen amen

  • @geethageetha6327
    @geethageetha632715 күн бұрын

    Amen halaluya god bless you padhar

  • @ajantharenuka9234
    @ajantharenuka9234Ай бұрын

    Asarana.mata.anum.banu.natiwa.me.yacchnawal.asamin.sanasille.jiiwath.viimata.punci.kamarayak.ganiimata.phitawenna.faster.obata.jask.photos.amen

  • @user-dm5ht9vn6c
    @user-dm5ht9vn6cАй бұрын

    ස්තුතියි. තාත්තෙ.අද.දවසේ ද අපට දුන් නුදුන් සියලුම දෙට ස්තුතියි ඡෙසුස්වහන්සෙගෙ නාමයෙන් ආශිර්වාද සියලුම දෙනාට දුන් නිසා ❤❤❤❤❤

  • @mallikqbudusaranaimallika1397
    @mallikqbudusaranaimallika139718 күн бұрын

    ආමෙන් ආමෙන් ආමෙන් ❤❤❤

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136Ай бұрын

    Amen 🙏🙏❤️❤️🙏🙏🤲 jasu frsansa wawa suwamini 🙏🙏🤲🤲❤️❤️❤️❤️

  • @PadmaLatha-ut4qs
    @PadmaLatha-ut4qsАй бұрын

    අමෙන්🚹 අමෙන්🚹 අමෙන්🚹 ජෙසු❤❤පිහිටඉ

  • @niroshamalkanti4329
    @niroshamalkanti432916 күн бұрын

    Jesu pihtai 🙏🙏🙏🙏🙏🙏🙏😢😢😢😢😢

  • @kavindiimalsha5034
    @kavindiimalsha503417 күн бұрын

    ආමේන් මාගෙ පියානනි ස්තූතියි ❤

  • @XtraUsa-lt2qb
    @XtraUsa-lt2qb19 күн бұрын

    ජීසු පිහිටයි සියලු දෙනාටම

  • @user-bg1nf7qe1e
    @user-bg1nf7qe1e24 күн бұрын

    ආමෙින් ආමෙින් හාලේලුය හාලේලුය හාලේලුය පියානනී ප්‍රසන්සා වෙිවා යේසුස් කි්‍ු්‍ස්තුස් වහන්සේගේ නාමෙන් ආමෙින් ආමෙින්

  • @SudheerS777
    @SudheerS777Ай бұрын

    Yahsu deve tumata pesansa wewa

  • @indrawathiherath
    @indrawathiherath7 күн бұрын

    යේසුස් වහන්සේ මාව සුව කල මැනව .ඔබ වහන්සේ ට ප්‍රසංසා වේවා මහිමය වේවා නාසරිය යේසුස් වහන්සේ මට උදවු කරන්න මම සුව කරනු මැනවි ආමේන් ආමේන් ආමේන්

  • @user-tq5ct4hc8y
    @user-tq5ct4hc8y15 күн бұрын

    ජේසුනෙ ඔබගෙ මාර් අපට පෙන්වා දෙන්න ඔබගේ පැමිණීම බලා සිටිමි තාත්තෙ හාලේ ලුසියා හාලේලුයියා හාලේ ලිදියා

  • @mebalfernando2339
    @mebalfernando233926 күн бұрын

    ජේසුනී මේ රාත්‍රීයේදී අප සෑම පවුලක්ම ආශීර්වාද කර ආරක්ෂා කර ගත මැනව❤🙏❤🙏🌹 ආමෙන් 🌹🙏🏽🌺🙏🏽🌺

  • @MistikaGunasekara

    @MistikaGunasekara

    22 күн бұрын

    𝓐𝓶𝓮𝓷 𝓪𝓶𝓮𝓷 𝓪𝓶𝓮𝓷 𝓪𝓶𝓮𝓷 𝓪𝓶𝓮𝓷

  • @KusumawathiKusumawathi-nt7qz
    @KusumawathiKusumawathi-nt7qzАй бұрын

    Amen ❤ amen 💓 amen 💗 haleluya ❤ haleluya 💗 haleluya ❤ piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ abimukeye ❤ yatathwenewa ❤ pahathwe ❤ kikaru ❤ wenewa ❤ piyaneni ❤ haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ dathete ❤ apiwe ❤ barai ❤ piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ jausus ❤ wahansey gey ❤ pihitai ❤ piyaneni ❤ haleluya 💗

  • @SivalingamSivalingam-li3nr
    @SivalingamSivalingam-li3nr13 күн бұрын

    ஆமென் ஆமென்

  • @imeshanton5733
    @imeshanton573315 күн бұрын

    Mage paula araksha kara denna deviyani

  • @suranganisurangani1311
    @suranganisurangani131122 күн бұрын

    ජෙසුනෙ ඔබගෙ මාර්ග අපට පෙන්වා දෙන්න ඔබගේ පැමිණිම බලා සිටිමි තාත්තෙ

  • @meelanikg6186
    @meelanikg6186Ай бұрын

    ඡේසුස්වහන්ස.මගෙදරුවෝ.ලෝකු.පොඩීදරූවෝ.මම.මහත්තයා.වීදෙස්ගතවේලා.ඊන්න.මමත්.මගෙපුතාත්.ආරක්සාකරදෙන්න.මගෙදරැවන්ට.මට.මහත්තයාට.ථීයෙන.සීයලු.ලේඩ.සුවවේවා.පුතා.වීදෙස්ගතවුනෙ.නීවසක්.හදාගන්න.දේවීයන්වහන්ස.පීයානනෙන.මගෙපුතාට..එක ඉස්ටකරදෙන්න.ඉන්න.දරැවාට.ගෙයාක්හදාගන්න.නයගෙව.ගන්නාත්.එයාට.හීතෙතීයෙන.දෙ.ඉස්ටකරදෙන්න.පීයානනෙ.දේවීයන්වහන්ස.ඕබෙදරුවෝ.රැකදෙන්න.සරාවබලදේවීයන්වහස.දුකදුරුකර.සාතුට.උදකරදෙන්න.මේ.ඕලුවේ.කැක්කුම.සුවකරදෙන්න.ඡේසුස්වහන්ස.පීයානනෙ.ඉස්තූතීයී.ආමේන්.ආමේන්.

  • @isurusampath8390
    @isurusampath8390Ай бұрын

    ❤❤amen ❤❤amen ❤❤jesuni❤❤Mage ❤❤deviyani❤❤

  • @user-di2tu2zc6j
    @user-di2tu2zc6jАй бұрын

    Haleluya haleluya haleluya mage jesuni ❤

  • @sanjeewanivirasingha642
    @sanjeewanivirasingha64225 күн бұрын

    දෙවියන් වහන්සේට pashansa වේවා ආමේන් 🙏

  • @lalanisamarasekara3785
    @lalanisamarasekara3785Ай бұрын

    Jasu pitai ❤❤❤pastae Amayen❤❤❤❤❤❤

  • @weerasinghkanthie861
    @weerasinghkanthie86127 күн бұрын

    Amen 🙏 Hallelujah praise the Lord

  • @nilukaann5757
    @nilukaann5757Ай бұрын

    Praise the Lord 🙏 God bless you pastor and your family 👪🙏

  • @liyanageshiwanthi5702
    @liyanageshiwanthi5702Ай бұрын

    Amen❤ amen❤ haleluya prasansa wewa mahimaya wewa🙏🙏🙏 jesus pihitai

  • @Kamala-hz8jn
    @Kamala-hz8jn18 күн бұрын

    🤲🤲🤲🤲🤲🤲🤲

  • @edithfernando714
    @edithfernando714Ай бұрын

    God bless you paster❤❤❤❤❤

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa30823 күн бұрын

    ❤ජේසු...පිහිටයි ...අපිට ..පියානණි..ජේසු..පිහිටයි ..

  • @DarshikaMadushani-fu8nf
    @DarshikaMadushani-fu8nf21 күн бұрын

    ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් මගේ මුදල් ගැටලුව wisadewa.ජේසුස් වහන්ස මටත් praneethtath ඔබගේ කරුණාව නිදහසේ කරන්න.අපව මුදවා ගන්න බලවත් ජීවමාන දෙවියන් වහන්ස ඔබගේ ආලේපය අප වෙත නිදහස් කරන්න.සර්ව බලධාරී දෙවියන් වහන්ස ජීවමාන දෙවියන් වහන්ස ඔබගේ කරුණාව නිදහස් කරන්න.මගෙත් praneethgeth ගැටලු විසදා ගැනීමට ඔබගේ කරුණාව නිදහස් karanna.aleluya aleluya ආමෙන් ආමෙන්

  • @anolaliyanage6088
    @anolaliyanage6088Ай бұрын

    Stuthi wewa

  • @meelanikg6186
    @meelanikg6186Ай бұрын

    හාලුලෝයීයා.ආමේන්.ඡේසුස්වහන්ස.පීයානනෙ.මගෙ පුතාවීදෙස්ගතවේලා ඉන්නෙ.පුතාටකරදරයී..හරීයට.පඩීයාක්නැ.කැඩුනු.වාහනයාක්දීලාතීයෙන්නෙ.කැමක්නැහැ.හරීයට.දුප්පාත්දරුවේක්..ඉන්න.නීවසක්හදාගන්න.තීයෙනනායගංවාගන්න.තමයී.රටට.ආවෙ.දේවීයන්වහන්ස.මගෙදරුවාඕබවහන්සෙලාට.බරයීදේවීයන්වහන්ස.මගෙතාත්තෙ.මගෙපුතාට.පීහීටවේන්න.ආසරන.දරුවෝමගෙ.පියානනෙ.දුකුදරුවේල.දරුවෝ.මගෙ.උසවාතබාන්න.උසාස්තත්වයෙන්.මම.වීස්වශකරනවා..මගෙපුතාගෙ..ප්‍රස්නවලීන්.නීදහස්කරදෙයීඉස්තුතුයී.ආමේන්..රැකවර්නය.ආශීර්වදය.පීහීට.ලැබේව්ඉස්තූතීයී.

  • @sandyaperera4925
    @sandyaperera492524 күн бұрын

    Amen halleyluia dewiyan wahansheyta sthuthi wewa prashansha wewa amen 🙏🙏🙏❤️❤️♥️

  • @user-tb8ct9mp5x
    @user-tb8ct9mp5x11 күн бұрын

    Aman halaluya daveduni

  • @anolaliyanage6088
    @anolaliyanage6088Ай бұрын

    Prasansa wewa

  • @user-en2sp8ss9k
    @user-en2sp8ss9kАй бұрын

    ස්තුති වේවා ජේසූ ක්‍රිස්තුන් වහන්ස ඔබ වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය ප්‍රශංසා කරමි ප්‍රශංසා කරමි හලේලියා ආ මේන් අමේන්! ස්තුති වේවා පියාණෙනි 🤲🤲🤲🙏🙏🙏

  • @kavindiimalsha5034
    @kavindiimalsha503417 күн бұрын

    මගෙ ජීවිතෙ ලස්සන කරනවට ඔබ වහන්සේට ස්තූතියි මාගෙ පියානනි...මගෙ ජීවිතෙ අනාගතය හදන්න දරන උත්සාහට ස්තූති මාගෙ පියානනි .🙏

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa308Ай бұрын

    බලවත්....දෙවියන්ගේ පැමිණි .අවශ්‍යයි ..ජයදේවා.ජෙසු දෙවියනේ .අප..රටටම ..

  • @SmilingCaveWaterfall-ev7ms
    @SmilingCaveWaterfall-ev7ms22 күн бұрын

    මගෙ පියාණෙනි මට පිහිට වෙන්න.හලෙලුයා ජීවමාණ ජේසුනි ආමේන්✝️✝️🥺🥺😩

Келесі