Ebenezer එබනේසර් || Shudathum Maga 🕊

Музыка

Ebenezer එබෙන් - එසේර් = "ස්වාමින් වහන්⁣සේ අපට පිහිට වු⁣ සේක."(1 සාමුවෙල් 7:12)
එබනේසර්
Ebenezer
Singer - Pastor Viraj
•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~
මාද මා නිවසද මා නිවසේ සැම දෙනද
නොනවත්වා ස්තූති කරම්..//
දරුකළලය සේ රැකගත්තට ස්තූතියි
මා නොබිඳෙන ලෙස රැකගත්තට ස්තූතියි..//
එබනේසර්..//
අද වන තුරු මා උසුලා ගත්තේ
එබනේසර්..//
මා සිතුවිල්ල සේ උසුලා ගත්තේ
ස්තූති..///
හද ගැඹුරේ දැරුවාට ස්තූතියි
ස්තූති..///
දරු කළලය සේ දැරුවාට ස්තූතියි
කිසිවක් නොමැතිව ඇරඹු මගේ දිවිය
යහපතින් පුරවන්නේ..//
කිසි නපුරක් නොසිතන සමිඳේ
ඔබ සේ වෙන පිය සමිඳෙක් නැත්තේ..//
එබනේසර්...
දින දින අවැසිවු සෑම ඕනෑකම්
ඔබ දෑත සැපයුවේ..//
ඔබ ගෙන යන මාවත පුදුමයි
එය කියනට වදනක්ද නොමැති..//
එබනේසර්..
උගතුන් අතරින් අඥාන වූ මාව
කැඳවීම හාස්කමකි..//
කිසි දෙයකට නොවටින මාව
මෙය කරුණාව වේමයි මගේ සමිඳ..//
එබනේසර්...
•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~
ඔබේ අදහස් අපට දන්වන්න..
අප සමග සම්බන්ධවන්න..
අපගේ ෆේස් බුක් පිටුව
/ shudathummaga
එක්වන්න අප‌ගේ ෆේස්බුක් ගෘප් එක සමග
/ 14787. .
ඉස්ටර්ග්‍රෑම් තුලින් අප සමග සම්බන්ධවන්න..
/ shudathum_m. .
අපගේ විද්‍යුත් තැපැල් ලිපිනය
sudhathummaga@gmail.com
•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~
#ShudathumMaga #Ebenezer #SthuthiSthuthi #PastorViraj #Geethika #Hymn #Worship #Namaskara #SinhalaHymn #SinhalaGeethika #GospleMusic #GospleSongs #GospleMusicAndWorship #sinhalaWorship #SinhalaGeethika

Пікірлер: 12

  • @SameeraRuwandika-fx5ty
    @SameeraRuwandika-fx5ty4 ай бұрын

    මා සමිඳාණන් වහන්සේට සදාකාලිකවම මහිමයම අත්වේවා ....❤✝️🙏🤲🤲🤲

  • @user-zi4mr9qn4g
    @user-zi4mr9qn4g3 ай бұрын

    I Love You Jesus ❤❤❤❤❤❤

  • @JosephNicolas-ti8sg
    @JosephNicolas-ti8sg26 күн бұрын

    Amen 🙏 hallelujah 🙏 Thank you Jesus ✝️🙏

  • @theekshanasoftware1582
    @theekshanasoftware15825 ай бұрын

    දෙවියන්වහන්සේට ප්‍රසංශා වේවා❤

  • @user-zi4mr9qn4g
    @user-zi4mr9qn4g3 ай бұрын

    Amen ❤❤

  • @navigatathsilu5689
    @navigatathsilu56892 ай бұрын

    Thank you Jesus ♥️

  • @user-ch5td8wh4w
    @user-ch5td8wh4w4 ай бұрын

    ජේසු පිහිටයි🙏 ✝ 🙏

  • @menumenu-sl8xr
    @menumenu-sl8xr6 ай бұрын

    ස්තුති වේවා ජේසු පිහිටයි

  • @user-ik8nw4hu4k
    @user-ik8nw4hu4k2 ай бұрын

    Hallelujah ❤

  • @DinithikaushalyaKaushaly-ds9bt
    @DinithikaushalyaKaushaly-ds9bt4 ай бұрын

    🙏❤

  • @AnastaSchokman
    @AnastaSchokman4 ай бұрын

    🙏🙏🙏🙏❤️❤️

  • @menumenu-sl8xr
    @menumenu-sl8xr6 ай бұрын

    ❤❤❤❤

Келесі