ශුද්ධතුම් මඟ | Shudathum Maga 🕊️

ශුද්ධතුම් මඟ | Shudathum Maga 🕊️

ශුද්ධතුම් මග 🕊 යුටියුබ් චැනලය වෙත පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු... 🙏
ශුද්ධතුම් මග යුටියුබ් චැනලය මගින් ඔබට අළුත් ගීතිකා හා හදවතේ රැදුනු පැරණි සහ නව ගීතිකා රසවිදීමට අවසථාව ඇති අතර අප සමග ෆේස් බුක් හා ඉන්ටරග්‍රැම් මාධ්‍ය ඔස්සේද සම්බන්ධ විමට සතුටින් ආරාධනා කරමු..💛
අප සමග එක්වන්න අප Subscribe කරන්න.. අපගේ අළුත් ගීතිකා එක් කල සැනින් රස විදිමට අයිනෙන් ඇති bell Icon එක මත කිලික් කරන්න..👍
•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~
ඔබේ අදහස් අපට දන්වන්න..
අප සමග සම්බන්ධවන්න..

අපගේ ‌‌ෆේස් බුක් පිටුව
facebook.com/ShudathumMaga/

එක්වන්න ‌අප‌‌ගේ ‌ෆේස්බුක් ගෘප් එක සමග
facebook.com/groups/14787...

ඉස්ටර්ග්‍රෑම් තුලින් අප සමග සම්බන්ධවන්න..
instagram.com/shudathum_m...

අපගේ විද්‍යුත් තැපැල් ලිපිනය
[email protected]
•~•~•~•~•~•~•~•~•~•~•~•~

Пікірлер

  • @sisilhetti9317
    @sisilhetti931711 сағат бұрын

    PRAISE THE LORD,AMEN

  • @sisilhetti9317
    @sisilhetti9317Күн бұрын

    AMEN HALELUIYA

  • @HansikaDananji22
    @HansikaDananji223 күн бұрын

    LOVE YOU JESUS 😘

  • @RanaliFernando-gg6kh
    @RanaliFernando-gg6kh3 күн бұрын

    Amen haleluya 🙏♥️

  • @rashithamishel5439
    @rashithamishel54397 күн бұрын

    ❤❤❤❤

  • @nisansalaweerakkodi6092
    @nisansalaweerakkodi609210 күн бұрын

    මාව මේ පීඩාවෙන් මුදන්න පියානෙනී

  • @nisansalaweerakkodi6092
    @nisansalaweerakkodi609210 күн бұрын

    මාව මේ පීඩාවෙන් මුදන්න පියානෙනී

  • @user-fi9hd4ry5l
    @user-fi9hd4ry5l16 күн бұрын

    Amen✝️✝️✝️✝️

  • @JosephNicolas-ti8sg
    @JosephNicolas-ti8sg26 күн бұрын

    Amen 🙏 hallelujah 🙏 Thank you pastor 🙏

  • @JosephNicolas-ti8sg
    @JosephNicolas-ti8sg26 күн бұрын

    Amen 🙏 hallelujah 🙏 Thank you Jesus ✝️🙏

  • @JosephNicolas-ti8sg
    @JosephNicolas-ti8sg26 күн бұрын

    Amen 🙏 hallelujah 🙏

  • @user-ik8nw4hu4k
    @user-ik8nw4hu4k2 ай бұрын

    Hallelujah ❤

  • @user-wu7jw5vl5q
    @user-wu7jw5vl5q2 ай бұрын

    I love you Jesu 🥺❤🙏✝️

  • @krishandominic4301
    @krishandominic43012 ай бұрын

    ස්වාමින්ගේ නාමයට ප්‍රශංසා වේවා.. හරිම ලස්සනයි ගායනය

  • @navigatathsilu5689
    @navigatathsilu56892 ай бұрын

    Thank you Jesus ♥️

  • @lolithadananjaya6711
    @lolithadananjaya67112 ай бұрын

    ආමේන් ආමේන් 🙏🙏🙏

  • @user-zi4mr9qn4g
    @user-zi4mr9qn4g3 ай бұрын

    Amen ❤❤

  • @josephperera9637
    @josephperera96373 ай бұрын

    Amen 🙏🏻 hallelujah 🙏🏻 Thank you Jesus 🙏🏻 Jesu pihitai pastor 💕🙏🏻 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @josephperera9637
    @josephperera96373 ай бұрын

    God bless you 💕🤝

  • @user-zi4mr9qn4g
    @user-zi4mr9qn4g3 ай бұрын

    I Love You Jesus ❤❤❤❤❤❤

  • @josephperera9637
    @josephperera96373 ай бұрын

    ආමේන් 🙏🏻හාලේලුයා 🙏🏻 ජේසු පිහිටයි හරිම ලස්සන ගීතිකා 🙏🏻

  • @sitharadabarera1386
    @sitharadabarera13863 ай бұрын

    Amen🙏

  • @SanuChamathka
    @SanuChamathka3 ай бұрын

    මගේ ප්‍රේමවන්ත පුත්‍රයා ඔබ තනිව නෑ , මගේ දරුවෝ ❤️..මා ඔබ සමගයි සැම විටම.. සියල්ලට හේතුවක් තිබේ , මගේ දරුව.. උත්තර නැති ප්‍රශ්න ඉදිරියේ දිගටම ඇදහිල්ලෙන් ඉන්න.. ඔයාට පුලුවන් . ලොකු දෙයක් අත් දකින්න... ❤️ "ඔබ කොපමණ දුරස් වුවත් මා ඔබ එනකම් බලන් ඉන්නවා මගේ දරුවෝ..❤ මතක තියාගන්න.. අමරු කාලවල් වලදී උන්වහන්සේව සිහි කරන්ට එවිට උන් වහන්සෙ ඔබට උත්තර දෙනවා ඇත..💙 ඔයා තාමත් පරක්කූ නෑ මගේ ළමයො 💗 යන්න පියාණන්ගේ පා අභියසට... ඉල්ලන්න උන් වහන්සෙගෙන් උන වහන්සේ ඔබට ඇහුන්කම් දෙනු ඇත.. ඇදහිල්ලෙන් යුතුව.. යාච්ච්නා කරන්න.. ඔයාට ජේසු ගොඩක් ආදරෙයි ❤️ ...

  • @malibeatrice668
    @malibeatrice6683 ай бұрын

    🙏🙏

  • @Nilanka-nw5ni
    @Nilanka-nw5ni4 ай бұрын

    ❤ ඔබ මට ආශිර්වාද කරන්න මගෙ ජේසුනී , අන් හැමදෙනාම දැනගන්න ඕනේ මගේ දෙවියන්වහන්සේ ජීවමානයි කියලා❤

  • @shudathummaga
    @shudathummaga4 ай бұрын

    ආමෙන් 🙏

  • @HashanThilina-to9hl
    @HashanThilina-to9hl2 ай бұрын

    Amen

  • @user-ch5td8wh4w
    @user-ch5td8wh4w4 ай бұрын

    ජේසු පිහිටයි🙏 ✝ 🙏

  • @mihirisri5189
    @mihirisri51894 ай бұрын

    Thank you😊😊😊😊

  • @SameeraRuwandika-fx5ty
    @SameeraRuwandika-fx5ty4 ай бұрын

    මා සමිඳාණන් වහන්සේට සදාකාලිකවම මහිමයම අත්වේවා ....❤✝️🙏🤲🤲🤲

  • @DinithikaushalyaKaushaly-ds9bt
    @DinithikaushalyaKaushaly-ds9bt4 ай бұрын

    🙏❤

  • @AnastaSchokman
    @AnastaSchokman4 ай бұрын

    🙏🙏🙏🙏❤️❤️

  • @deepanjanisewwandi3995
    @deepanjanisewwandi39954 ай бұрын

    ආමෙන්

  • @shorttricks2359
    @shorttricks23595 ай бұрын

    Me song eke karaoke eka dannako. Harima lassanai pastor gaayana karanawa. Jesu pihitai ❤

  • @user-ji5rx7bq3u
    @user-ji5rx7bq3u5 ай бұрын

    මා ජීවීතේ ... සවිය වූ මාගේ පියානෙනී ඔබට ස්තූතී වේවා ...මාගේ ජේසුනී ❤️❤️

  • @theekshanasoftware1582
    @theekshanasoftware15825 ай бұрын

    දෙවියන්වහන්සේට ප්‍රසංශා වේවා❤

  • @jasinthaperera8896
    @jasinthaperera88966 ай бұрын

  • @menumenu-sl8xr
    @menumenu-sl8xr6 ай бұрын

    ස්තුති වේවා ජේසු පිහිටයි

  • @menumenu-sl8xr
    @menumenu-sl8xr6 ай бұрын

    ❤❤❤❤

  • @menumenu-sl8xr
    @menumenu-sl8xr6 ай бұрын

    ආමෙන් ආමෙන් ආමෙන්

  • @menumenu-sl8xr
    @menumenu-sl8xr6 ай бұрын

    ආමෙන් ආමෙන් ආමෙන්

  • @hansiShekee
    @hansiShekee6 ай бұрын

    Amen ❤

  • @user-nb5xo2ul3u
    @user-nb5xo2ul3u7 ай бұрын

    ආමේන් මගෙ ජෙසු තාත්තා තමයි මගෙ ලොකෙ එයාට වඩා කෙනෙක් නැ එයා තමයි මේ ලොකෙ ඔක්කොම mawuwe🙏🙏🙏🙏❤️🌍😚

  • @Nilanka-nw5ni
    @Nilanka-nw5ni4 ай бұрын

    ඔයා හරියටම හරි❤

  • @shudathummaga
    @shudathummaga4 ай бұрын

    ආමෙන් 🙏

  • @UdaraChathuranga-xv2mm
    @UdaraChathuranga-xv2mmАй бұрын

    Jesus තුමා නෙමෙයි maum karu දෙවියන් වහන්සේ jesus තුමා දෙවියන් වහන්සේ විසින් thora path කරපු dewa පණිවිඩ කරුවෙක් පමණයි

  • @shudathummaga
    @shudathummagaАй бұрын

    සහෝදරයා.. යෙහොවා සාක්ෂිකරුවන්ගේ සහ තවත් සමහර කිතුණු නොවන අන්‍ය ආගමික ඉගැන්වීම් අනුව ඔබ කියන මතවාදය නිවැරදි යැයි ලෙස උගන්වනු ලබනවා.. නුමුත් ඔබ බයිබල නිවැරදි ලෙස පරිශිලනය කරොත් සහ නව ගිවිසුමේ ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් සහ අනෙක් ශ්‍රාවකයන්ගේ පොත් ඔබ පරිශිලනය නිවැරදි ලෙස පරිශිලනය කල හොත් ජේසුස් වහන්සේ යනු දෙවියන් වහන්සේගේම තවත් ආකාරයක ප්‍රකාශවීමකි. පියාණන් වහන්සේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේ යනු දෙවියන් වහන්සේගේ අනෙක් ප්‍රකාශවීම දෙයකි. මේ ත්‍රි එකවු දෙවියන් වහන්සේ යි.

  • @UdaraChathuranga-xv2mm
    @UdaraChathuranga-xv2mmАй бұрын

    @@shudathummaga Annagamika ලෙස හැඳින්වුණේ මුස්ලිම් වරුන් nam oun adahanne Abraham තුමාගේ දෙවියන් වහන්සේ නේද, මොකද මුස්ලිම් වරුන් පවතින්නේ abraham තුමා ge වැඩිමල් පුතා ishmayel තුමා ge පරම්පරාවෙන්, රෝමානු කතෝලික saha crishthiyani බිහිවන්නේ jesus තුමා gen පසුව මොකද isayel වරුන් juda ආගම isayel වරුන් තවම jesus තුමා පිළිගන්නේ නැහැ නේද jesus තුමා piligathu කණ්ඩායම සිටින්නේ ජෝර්දාන් desaye නේද.

  • @maheshikaperera-cv5pt
    @maheshikaperera-cv5pt7 ай бұрын

    Meka marama lassana geethikawak amen ❤❤❤🙏🙏🙏

  • @shudathummaga
    @shudathummaga7 ай бұрын

    දෙවිඳුන්ට ප්‍රශංසා වේවා..🙏

  • @maheshikaperera-cv5pt
    @maheshikaperera-cv5pt7 ай бұрын

    Amen

  • @VijithaRohini-ci7np
    @VijithaRohini-ci7np7 ай бұрын

    🎷🎷🎷🎷🎷🎷🎷🎸🎵🎵🎶

  • @patabendigedon1372
    @patabendigedon13728 ай бұрын

    Praise the lord Amen hallelujah 🙏❤️

  • @patabendigedon1372
    @patabendigedon13728 ай бұрын

    Praise the lord Amen hallelujah 🙏❤️

  • @janakimadushani5381
    @janakimadushani53819 ай бұрын

    Amen 🙏🙏.......🙏🙏🙏

  • @manelkahawela7167
    @manelkahawela71679 ай бұрын

    😅😅😅😂❤❤❤

  • @kawshalyakawi
    @kawshalyakawi10 ай бұрын

    ආමේන්

  • @shakilanimesh2322
    @shakilanimesh232210 ай бұрын

    Lassnai

  • @shudathummaga
    @shudathummaga9 ай бұрын

    Thank you and God bless you..