නාලක සජී සමඟ තරුවක් - Nalaka Sajee Samaga Tharuwak - Thisara Bandara + Christeen Bandara EP-06

Музыка

නාලක සජී සමඟ තරුවක් - Nalaka Sajee Samaga Tharuwak - Thisara Bandara + Christeen Bandara EP-06
මෙහි ඇතුලත් ගීතවල අයිතිය මුල් අයිතිකරුවන්සතුයි..
ගිටාර් - හසරු කල්සර
ගිටාර් - නාලක සජී

Пікірлер: 20

  • @karunanayake2002
    @karunanayake20024 ай бұрын

    නාලක ඔයා නියමෙට program එක present කලා Thisa/chriti ට මෙන්ම ඔබටද සුභ පතමි From Srilankan living abroad

  • @sriyanichandrika305
    @sriyanichandrika3053 ай бұрын

    ෂා හැමෝම ගොඩක් ආදරේ කරන දෙන්නෙක්නෙ මේදවස්වල 😘

  • @siriweeraratne9788
    @siriweeraratne97883 ай бұрын

    මහින්ද බන්ඩාර අලය කිරිම වටිනවා

  • @susilgomis1
    @susilgomis13 ай бұрын

    නාලක සජී. ඔයාගේ ගිටාර් වාදනයක් මම අදමයි ඇහුවේ. ඕන තරම් අහලා ඇති. සජීවීව දැක්කේ අදයි. පුදුම ලස්සන අති දක්ෂ ගිටාර් වාදනයක්. ගිටාර් තත් මත ඇඟිලිතුඩු දිව යන වේගය විශ්මිතයි.

  • @indumathisilva6645
    @indumathisilva66453 ай бұрын

    ආදරෙයි .ape .පැරැණි ගීත .අහල .satutui oba .දෙන්න හරිම ලස්සනයි .ලස්සනට ගායනා කරනවා .acchi .siya.වගේමයි Deergau wewa budusaranai

  • @keerthigamage5711
    @keerthigamage57113 ай бұрын

    අපූරු, ලස්ස සංගීතමය වැඩසටහනක්. බොහොම ස්තුතියි, නාලකනාලක, සජී සමග ක්‍රිස්ටි සහ ඇයගේ ස්වාමියාට.

  • @indumathisilva6645
    @indumathisilva66453 ай бұрын

    වාදන aya.kara .oba .දෙන්න හරිම ලස්සනට .kara.oya .වගේ.පැරැණි ගීත .wala ta budusaranai jaya

  • @rpdayadayananda7352
    @rpdayadayananda73525 күн бұрын

    දෛයිවයේ හමුවීම් කියන්නෙ මේව තමයි....

  • @susilgomis1
    @susilgomis13 ай бұрын

    Perfect singing.

  • @thushara-zc8rv
    @thushara-zc8rvАй бұрын

    ක්‍රිෂ්ටිනාට හා සැමියාට මාර හැකියාවක් තියනව මාරම හඩවල් දෙකක් නියම ගැලපීමක්

  • @pcboom2897
    @pcboom28973 ай бұрын

    නාලක සජී සුපිරි ❤

  • @thusithjayasuriya1681
    @thusithjayasuriya16813 ай бұрын

    Nalaka is an utmost talented classical and western guitarist with beautiful technical skills

  • @rohandesilva4939
    @rohandesilva49393 ай бұрын

    Very good. Enjoyed the programme very much.

  • @mueesmarikar1647
    @mueesmarikar1647Ай бұрын

    Nice songs sung by Thisara Bandara and Chritina Bandara. The Guitarist also played very well.

  • @kanthiperera6208
    @kanthiperera6208Ай бұрын

    Aththami e pwlema kenek wage deviyangen labuna dayadayak harima wasanawanthai dammi akki oyanm

  • @dilipranawaka4227
    @dilipranawaka42273 ай бұрын

    ❤❤❤❤❤

  • @chandyjayasooriya999
    @chandyjayasooriya9993 ай бұрын

    ❤❤❤❤❤🎉🎉🎉

  • @ranising6476
    @ranising64763 ай бұрын

    ඵපා ඵපා ආචිචිගෙ සින්දුකියන්න

  • @priyantharodrigo2011
    @priyantharodrigo20114 ай бұрын

    ❤❤❤

  • @KeerthiPathiranage-iz7ph
    @KeerthiPathiranage-iz7ph3 ай бұрын

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

Келесі