ලංකාව දිනවන්න පෙරුම් පුරන රුවන්වැල්ලේ ක්‍රිකට් තරුවල හෙට දවස | Naifm

මෙවැනි දක්ෂයින් තවත් කොච්චර ඇත්ද? වලපල්ලට යන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයේදී හරි දිනවන්න මෙවැනි දක්ෂයින්ට අත හිත දිය යුතුයි නේද?

Пікірлер: 278

  • @isurunethmina5361
    @isurunethmina53619 ай бұрын

    මේවගේ කොල්ලොන්ට අතහිත දෙන්න ඕන ජය වේවා ❤

  • @chamodhviduranga6695
    @chamodhviduranga66959 ай бұрын

    සුපිරු බ්‍රෝ රුවන්වැල්ලටත් ආඩම්බරයක් අපිත් රුවන්වැල්ලෙ ❤️😘

  • @LankaMusicRecords
    @LankaMusicRecords9 ай бұрын

    මේ වගේ දක්ෂයන්ට අත දෙන්න කෙනෙක් හිටියනම් ඉන්දියාව වගේ අපිටත් සතුටින් ක්‍රිකට් බලන්න තිබුනා

  • @user-fk2vt4yk1i

    @user-fk2vt4yk1i

    8 ай бұрын

    Sahathika aththa

  • @udaramadhusanka5663
    @udaramadhusanka56639 ай бұрын

    ගැම්මක් බන් උබලා රුවන්වැල්ලේ අපිට ගැම්මක්👍👍💗 ලංකාව දිනවන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @tharindushiwantha8603
    @tharindushiwantha86039 ай бұрын

    ගමට ක්‍රිකට් ගෙනියන්න ඕනෙ අනිවාර්යයෙන් .ලෝකේ හොල්ලපු ක්‍රීඩකයෝ බිහිඋනේ දුප්පත් ගම්වලින්❤❤❤

  • @SL_crikcet_fans01

    @SL_crikcet_fans01

    9 ай бұрын

    Aniwaren

  • @kaveengayanga4755

    @kaveengayanga4755

    9 ай бұрын

    Aniwaren

  • @mahidukalpa9425

    @mahidukalpa9425

    8 ай бұрын

    Mge yt ekatat sup ekk denna shots ema wardi NM kiynna 1k gnna udawk one ❤️🥀

  • @pansilurashmika5103
    @pansilurashmika51039 ай бұрын

    සුභ අනාගතයක් දෙන්නටම....❤ කාවින්ද දවසක batsman ල බයවෙන bowler කෙනෙක් වෙන්න ඕන 😎💪

  • @CrictalkSL

    @CrictalkSL

    9 ай бұрын

    ස්තුති

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen9 ай бұрын

    උතුර නැගෙනහිර කොල්ලන් ගෙනත් වීඩියෝ ගෙන්න නයිFM ගොඩක් වටිනවා ❤

  • @naifm

    @naifm

    9 ай бұрын

    අනිවා ‍ගේමු ❤

  • @amilagayan5287
    @amilagayan52879 ай бұрын

    ඇත්තටම ඉතාම හොඳ වැඩසටහනක් විනාශ වෙලා තියෙන ලංකාවේ ක්‍රිකට් අනාගතයේදී ගොඩගන්න මේ වගේ හැංගිච්ච තරු ඉදිරියට ගන්න ඔබතුමා කරන මේ කතාවේ ඉදිරියටත් සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා

  • @isuruchamuditha9135
    @isuruchamuditha9135Ай бұрын

    මේ වගේ වීඩියෝ තමා ප්‍රසිද්ධ වෙන්න ඕනී....සුපිරි චැනල් එකක් සුභ පතනව ඔක්කොටම....☺️

  • @chandanidamayanthi461
    @chandanidamayanthi4619 ай бұрын

    මගෙත් හීන international play කරන්න එ වුනාට මං ඉන්න පැත්ත ගැන කවුරුත් බලන්නවත් එන් නෑ😢

  • @arunalu5202
    @arunalu52029 ай бұрын

    වටින වැඩසටහනක්.. . මේ වගේ දක්ෂයින්ට අපි හැමෝම සහයෝගය දෙන්න ඕනේ..

  • @mahidukalpa9425

    @mahidukalpa9425

    8 ай бұрын

    Mge yt ekatat sup ekk denna shots ema wardi NM kiynna 1k gnna udawk one ❤️🥀

  • @kuwait9165
    @kuwait91659 ай бұрын

    ඇත්තටම මේ පොඩී උන්ගේ ආසාව ඉස්ට වේවා අපේ රටේ නායකයෝ මේ වගේ දරුවන්ට අත දිපල්ලා ඒ ලමයින්ගේ සිහින සැබ කර ගන්න ❤️❤️❤️

  • @mahidukalpa9425

    @mahidukalpa9425

    8 ай бұрын

    Mge yt ekatat sup ekk denna shots ema wardi NM kiynna 1k gnna udawk one ❤️🥀

  • @chamindudulanjana9504
    @chamindudulanjana95049 ай бұрын

    ඇත්තටම සතුටුයි මෙහෙම අය ඉන්න එක ගැන.හරියට බලාගත්තොත් අනාගතට ගොඩක් වටී ❤

  • @naifm

    @naifm

    9 ай бұрын

  • @Dishankaluarachchige
    @Dishankaluarachchige7 ай бұрын

    පැතුම් ආසම ක්‍රිඩකයා ❤️ මන් එක්ක පතුම් ක්‍රිකට් සෙල්ලම් කලෙ පුන්චි කාලෙ .පැතුමා හරිම talent cricketer කෙනෙක්

  • @kites6422
    @kites64229 ай бұрын

    Copy කරන එක නම් නවත්තන්න ඕනේ.ඒ මල්ලිට ඒ යාගෙම brand එකක් වෙන්න උදව් කරන්න ඕනේ.

  • @user-du9gr1fc6d

    @user-du9gr1fc6d

    2 ай бұрын

    mamath ekagai oya adahasta

  • @HiranthaUdara-gm2pd
    @HiranthaUdara-gm2pd9 ай бұрын

    දෙන්නටම ජාතික කන්ඩායමට ක්‍රීඩා කිරීමට ලැබෙන්න ඕනි❤

  • @sampath3616
    @sampath36169 ай бұрын

    ගම්වල දක්ශ කොල්ලො කෙල්ලො කොච්චර ඉන්නවද කොළඹට විතරක් සිමා උන ක්‍රිඩාව

  • @naifm

    @naifm

    9 ай бұрын

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan79288 ай бұрын

    මට අව්රුදු 14 ක් 15 වෙද්දි මම 120+ දැම්මා.. ප්‍රැක්ටිස් කරන්න සුදු ටී ශර්ට් එකයි බොටමයි මහ ගන්නවත් විදිහක් තිබ්බෙ නෑ. 10 වසරෙ මුලදිමයි ක්‍රිකට් තියෙන ස්කූල් එකකට ආවෙ.ප්‍රැක්ටිස් වලට පාට කිටෙන් එකතු වෙලා සතියෙන් කෝර්ච් ටීම් එකට ගත්තා මාව. මොකද පලාත් මැච් කට උඩමයි තිබ්බෙ ඒ වෙනකොට. එ ස්කූල් එකෙත් ක්‍රිකට් පටන් අරන් පලවෙනික ටූලමන්ට් එකලු ඒක..ඉතිම් අපේ කාටවත් අත්දැකීම් නෑ..බොහොම අඩුයි..හැබැයි ටුලමන්ට් එකේ හිටපු අනිත් ටීම් හතෙන් හයකමකම ස්කූල් වල කාලයක් තිස්සෙ ක්‍රිකට් ගහනවා.එයාලට හොදට අත්දෑකීම් තියෙනවා. කොහොම හරි අතිරේක ක්‍රිඩකයන්ගෙන් මම කිට් ඉල්ලන් මැච් ටික..

  • @chamodhviduranga6695
    @chamodhviduranga66959 ай бұрын

    ශ්‍රි ලංක ටිම් එකට යන්න වාසන නව ලැබෙව අපෙ කොල්ලට ❤❤

  • @shehanvimukthi1018
    @shehanvimukthi10189 ай бұрын

    අපෙ එවුන් ❤️ .. chathuranga aiyh ඔයා අපෙ එවුන් ගොඩ දාන්න ගහන ගේමට ආදරෙයි අයියෙ ❤️.. අපිත් ඉන්නව ඕන දේකට ❤️

  • @swarnawahinisocial3368
    @swarnawahinisocial33689 ай бұрын

    බූම්රටත් පෙන්වයි ළගදීම අපේ කොල්ලා... මූ ඉන්දියාවේ හිටියනම් බලන්න තිබ්බා... මේ රටේ නිසි බලධාරීන්ට උවමනාවක් නෑ

  • @rathwije1579
    @rathwije15799 ай бұрын

    ජයම වේවා පොඩ්ඩෝ දෙන්නට all the best puthala keep up ❤❤❤💯🌹🌷🌷🎯🎯🎯දක්ෂයින්ට අපි හැමෝම සහයෝගය දෙන්න ඕනේ jayawewa

  • @CrictalkSL
    @CrictalkSL9 ай бұрын

    කාවින්දව හොද තැනකට අරන් යන්න විශේෂ පුහුණුවක් සහා පිසියෝ කෙනෙක්ගේ සහය අවශයි. ඒ වගේම හොද තාක්ෂනික දැණුම දැති සහා පහසුකම් ඇති තැනක උදව් අවශයයි. හැකි නම් නාලිකා ප්‍රදානියා හරහා උදව්වක් කරන්න. කාවින්දගේ කෝච් -චතුරංග-

  • @chamathbimsara1234

    @chamathbimsara1234

    8 ай бұрын

    මේ දරුවාව සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් ලබා දෙන්න.

  • @naveensamarapitiya524
    @naveensamarapitiya5249 ай бұрын

    I wish you all the best kavinda... ❤️ keep it up.. කොච්චර අභියෝග ආවත් උඹ උඹේ target එකට යන්න ඕනි මචං....😍

  • @-thunmulla4729
    @-thunmulla47299 ай бұрын

    හුග දවසකින්.. සුපිරි වැඩසටහන.. ජයම වේවා පොඩ්ඩෝ දෙන්නට

  • @kgchathurangapathum
    @kgchathurangapathum9 ай бұрын

    රුවන්වැල්ලෙ සෙට් එක කෝ 👇❤

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan14239 ай бұрын

    බුදු සරණයී!!! වරදින් නෑ මල්ලී🏏😍🏏

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro8 ай бұрын

    😊😊😊 අපේ ප්‍රදේශයට ආඩම්බරයක් මල්ලිලා ඔයාලා..👍👍👌👌❤️❤️ මගේ මතකය හැටියට තරංග පරණවිතාන ඇරුනු කොට රුවන්වැල්ලෙන් තියා කෑගල්ල දිස්ත්‍රික්කයෙන්වත් හරිහාමන් ක්‍රීඩකයෙක් ලංකා cricket වලට බිහිවුනේ නෑ..🤔 තරන්ගත් එච්චර සාර්ථක වුනේනෑ.. මා වැරදිනම් නිවැරදි කරන්න.. කවද හරි එදේ කර පෙන්වන්න සුබපතනව ඔයාල දෙන්නට....🙏🙏❤️❤️😊😊

  • @chathuraalwis5679
    @chathuraalwis56799 ай бұрын

    සුපිරි කොල්ලෝ දෙන්නෙක්.. ජයම වේවා...!

  • @shameechamee188
    @shameechamee1888 ай бұрын

    අද කාලේ ක්‍රිකට් ක්‍රීඩාව කරන සෑම පන්දු යවන්නෙක් ටම වටිනවා පිතිකරණය සම්බන්ධව දක්ෂ හැකියාවක් තිබිය යුතුමයි විශේෂයෙන් වේගපන්දු යවන්නන්ට බය නැතුව ගහන්න පුළුවන් පිතිකරුවෙක් හැටියටත් එය ගොඩක් වටිනවා ටීම් එකට

  • @Nimal868
    @Nimal8689 ай бұрын

    මාත් ආසම පැතුම් නිස්සංක ❤️

  • @djddanuka
    @djddanuka9 ай бұрын

    Surely he will play for Sri Lanka...I wish you all the best Malli!

  • @kamalpriyalal1820
    @kamalpriyalal18208 ай бұрын

    මේ වගේ දක්ෂයෝ තවත් හොයන්න වාසනාව ලැබේවා

  • @dileepkumara7951
    @dileepkumara79519 ай бұрын

    මේ වීඩියෝ එක බුමරා දැක්කොත් අපේ ක්‍රිකට් එකට කලින් උදවු කරයි..ලංකාවෙ ක්‍රිකට් කොලඹ විතරයි

  • @reemiko
    @reemiko8 ай бұрын

    budu saranai devi pihitai puthala dennatama adarei hadawathinma

  • @shegiofficial7939
    @shegiofficial79399 ай бұрын

    niyami malli gemak gahal goda palayan jaya wewa okkotama

  • @nisalchanuka2390
    @nisalchanuka23909 ай бұрын

    සුපිරි කොල්ලෙක්.....කෝච් ❤️🔥

  • @CrictalkSL

    @CrictalkSL

    8 ай бұрын

    Thank you

  • @chethanawijerathna8286
    @chethanawijerathna82868 ай бұрын

    ඩුප්ලිකේට් මාලිංග ල.සනත්ලත් මුරලිල ආවට කවදාවත් එයාල.වෙන්න.බැරි වුනා

  • @user-jz3oc1ou5m
    @user-jz3oc1ou5m8 ай бұрын

    Kollonam innawa bokka.unta chance thama naththe.nathnam supiri kollo innawa..❤

  • @mahidukalpa9425
    @mahidukalpa94258 ай бұрын

    Good job 👍 Mmt cricket gnawa suport ekka one 13 years👍

  • @SarathPriyankara-jk7pg
    @SarathPriyankara-jk7pg9 ай бұрын

    සුපිරි වැඩ්ඩෝ ..❤❤

  • @amilakumarathilaka92
    @amilakumarathilaka928 ай бұрын

    චතුරංග මල්ලි අපේ එකෙක් ආඩම්බරයි ඈ

  • @sampaththushara6827
    @sampaththushara68278 ай бұрын

    ජය වේවා" පුතේ

  • @CrictalkSL
    @CrictalkSL9 ай бұрын

    ඇත්තටම ස්තූතී 🎉

  • @adeeshapathum6820
    @adeeshapathum68208 ай бұрын

    Cricket වලට ආස දක්ශ ගොඩක් අය ඉන්නවා ලංකාවේ ඒත ඒ අයට අර්ථික දුශ්කරතා වැඩී එ අයට අත දෙන්න කවරුහරි ඉදිරිපත් වෙනවනම් ඒක අපෙ රටට් ලොකු අවස්ථාවක් ❤❤..මමත් ඒ දුශ්කර අය අතරේ ඉන්න එක මටත ලොකු දුකක් 😊❤...

  • @kavindushamika7664
    @kavindushamika76649 ай бұрын

    දිගටම මේ වගේ විඩියො දාන්න❤❤

  • @redlobster5030
    @redlobster50309 ай бұрын

    God 🙏 bless your guys

  • @tokxi130
    @tokxi1308 ай бұрын

    Poddak mahiyanganaya paththeth enna daksha plyersla tikak innwa ❤

  • @isurueranga9001
    @isurueranga90019 ай бұрын

    Supiri bowling action ekak kolla hada gattot kauruhari me kollata godayanna udau karoth pin

  • @dantidanti1017
    @dantidanti10178 ай бұрын

    තෙරුවන් සරණයි ඔබට

  • @beatzplace777
    @beatzplace7779 ай бұрын

    සුපිරී චතුරන්ග අයියේ❤️❤️

  • @ranjeewadesilva210
    @ranjeewadesilva2109 ай бұрын

    මේ ළමයින්ගේ විඩීයෝ ලසිත් මාලිංගට දකින්න සලස්වන්න අනිවාර්යයෙන්ම උදව් කරයි නැත්නම් මේ අයව හරියටම අවශ්‍ය තැනට යොමු කරයි. අර්ජුන නවක අයට උදව් කරයි දකින්න උදව් කරන්න

  • @kamaljayasinghe656
    @kamaljayasinghe6569 ай бұрын

    ජයමවේවා!❤️❤️👊👊👌💪🔥

  • @tenetbilla4780
    @tenetbilla47809 ай бұрын

    මෙ පුහුනුකරු ට සියදහස් වරක් පින්

  • @CrictalkSL

    @CrictalkSL

    9 ай бұрын

    Thank you

  • @CrictalkSL

    @CrictalkSL

    8 ай бұрын

    පුලුවන් නම් මේ හමන්ස රූසර පුතාට දකුණත් ජූනියර් අත් ආවරණ දෙකක් සහා ජූනියර් බැට් එකක් අරන් දෙන්න. අනාගතයේ ඇත්තෙන්ම අපි හැමෝම බලාපොරොත්තු තැබිය හැකි දවසක ජාතික සහා ජාත්‍යයන්තර තලය නියෝජනය කිරිමේ හැකියාව ඇත් අති දක්ෂයෙක්. තවම වයස අවුරුදු 9යි. මෙවර අන්තර් පාසල් තරගාවලිය සඳහා සුදානම් වෙමින් ඉන්නෙ Naifm Sirasa TV TV Derana Sri Lanka Cricket Lahiru Madushanka Pathum NissankaDhammika Prasad CameraLK Store Lakshman Wijesiri

  • @senurachamika4605
    @senurachamika46059 ай бұрын

    marama tallent ekk thiyena kollo dennek💗💗

  • @SouthLankaFM
    @SouthLankaFM9 ай бұрын

    Hemadam apita werdune eka ekkna copy karapu aka apit kiyala unic talent akkin goda yanwanm hodai example lasith malinga pethum nissanka api kwad goda yayid denwath api eka ekkna vishwasa krnnethuwa ape kiyla unic telnet wlin unic icon wenwanm kemti❤

  • @samankumara8757
    @samankumara87579 ай бұрын

    නියමයි මල්ලි බුදු සරනයි

  • @nishanvlogs2399
    @nishanvlogs23999 ай бұрын

    කියෙව්වා මිසක් අර කොල්ලො දෙන්න සෙල්ලම් කරනවා පෙන්නුවේ බොහොම චුට්ට යි😢

  • @user-yu9vq4qx3p
    @user-yu9vq4qx3p9 ай бұрын

    Good luck bro and respect

  • @sadeepapramudhitha3566
    @sadeepapramudhitha35668 ай бұрын

    Budusarani aiye kollo tika goda dagamu mona katta kalahari❤

  • @user-jn4pq8ri5k
    @user-jn4pq8ri5k8 ай бұрын

    Niyamai malli

  • @rohandayarathna8205
    @rohandayarathna82059 ай бұрын

    Best wishes son, you can do it definitely.

  • @SupunLakshitha506
    @SupunLakshitha5068 ай бұрын

    අපි මහියන්ගනෙන්... අපිට අත දෙන්න කවුරුත් නැ මිත්‍රයා...😊❤️ මම batting all rounder කෙනෙක්..අපි ගම් වලටම වැලලිලා යයි 🌼

  • @tokxi130

    @tokxi130

    8 ай бұрын

    Oya kwda math mahiyangana cricket ghana kenek

  • @kaveeshakaveesha7264
    @kaveeshakaveesha72648 ай бұрын

    Jaya wewa machan 🥰🥰🥰

  • @ImeshLakshan-jt7ke
    @ImeshLakshan-jt7ke9 ай бұрын

    වටිනා විඩියෝ එකක්

  • @keshrakumara8679
    @keshrakumara86798 ай бұрын

    ❤❤ good luck ayye

  • @nipunniwartana5055
    @nipunniwartana50558 ай бұрын

    Loku loku heena naa apema scl kollek ekka national gahanna thibboth athi.... GD52 INC...

  • @user-wy1ry3jd9c
    @user-wy1ry3jd9c9 ай бұрын

    Jaya wewa

  • @xbishopff6917
    @xbishopff69179 ай бұрын

    supiri kollo denek anagathe hoda wenna kiyl wish krnwa

  • @naifm

    @naifm

    9 ай бұрын

  • @theerakasampath2781
    @theerakasampath27817 ай бұрын

    ජය ♡

  • @upulsenadeera9470
    @upulsenadeera94708 ай бұрын

    තෙරුවන් සරණයි පුතේ.. උබට පුළුවන් 👍❤❤❤

  • @dilankawinda6469
    @dilankawinda64699 ай бұрын

    ඉන්දියාවෙ දැන් ලෝක කුසලානෙගහන ක්‍රීඩකයෝ 11 ම අයින් කරල වෙන 11 දෙනෙක් දාල ගැහුවත් මැච් දිනනවා උන්ගෙ කන්ඩායමේ මාර තරගයක් තියනවා හොදම අත්දැකීම් තියන මොහොමඩ් ශමීත් බන්කුවෙ තියන උන් මැච් ගහන්නෙ ඒත් ලංකාවෙ ක්‍රීඩකයො 2න්නෙක් ආබාද උනොත් මැච් පරාදයි එතෙන්ට ආදේශක නෑ , ඉතින් ඔය ඉන්නෙ ආදේශක ඕවට මුවහත තියලා ගත්තොත් තවත් සුපිරි ක්‍රීඩකයො ටිකක් ලන්කාවෙනුත් බිහිවේවි ඔය වගෙ උඩට එන්න බැරි දක්ශ ක්‍රීඩකයො ගොඩක් ඉන්නවා උන්ට අත දෙන්න එකෙක් නැ උඩට එන්න ලන්කාවෙ ක්‍රිකට් බලදාරියො නිදි අලුත් ක්‍රීඩකයො එලියට ගේන්න කිසිම උවමනාවක් නෑ අනික ඉන්න ක්‍රීඩකයො ටිකවත් කලමනාකරනය කර ගන්න දන්නෑ

  • @Dimuthu_K

    @Dimuthu_K

    9 ай бұрын

    ow unge ekek ekaka fail unath uwa yawanna ehe un pasubata wenne na.mehe therim kamituwa tharam jarawak nm....

  • @reemiko
    @reemiko8 ай бұрын

    aiye tawath kollo genna isharahata game kollo innawa godak jaya wewa aiye

  • @hasithamadushan2004
    @hasithamadushan20049 ай бұрын

    කවුරුවත් කාවවත් අනුකරණය කරන්න එපා..තමන්ට ආවේණිකත්වයක් හදා ගන්න..

  • @geeshandananjaya8153

    @geeshandananjaya8153

    9 ай бұрын

    කාගෙවත් ඇදයක් හොයන්න එපා ඒ ළමයට තියන දක්ෂතාවය ගැන හිතන්න ඔය විදිහට හීතන නීසා තමා ලංකාවට ගොඩ එන්න බැරි

  • @nipunniwartana5055

    @nipunniwartana5055

    8 ай бұрын

    Help 1k denne nathuwa kAtha katha kiyanna epa bn.✋✋

  • @thilansandaruwan2226
    @thilansandaruwan22269 ай бұрын

    ලසිත් මාලිංගට පෙනේවා.

  • @franklife6487
    @franklife64878 ай бұрын

    මගේ හස්බන්ගේ ගෝලයෝ දෙනනනා ❤

  • @nipunniwartana5055

    @nipunniwartana5055

    8 ай бұрын

    Denna

  • @sajithmihiranga4598
    @sajithmihiranga45988 ай бұрын

    Gammak❤

  • @ArunaNuwan-uf4ol
    @ArunaNuwan-uf4ol8 ай бұрын

    ❤ jaya

  • @AbeWikkuma
    @AbeWikkuma6 ай бұрын

    Good luck 👍

  • @nadderarathnayaka2797
    @nadderarathnayaka27978 ай бұрын

    බුම්‍රාගෙ ඇක්ශන් එකට දානවා නම් මරු අ

  • @mohamedisthikam1753
    @mohamedisthikam17539 ай бұрын

    Good job

  • @nilangasandaruwan6899
    @nilangasandaruwan68999 ай бұрын

    අරය වගේ මෙයා වගේ කිය කිය ෆෝම් නොකර ඒ දරුවගෙ ඉරියවුව හදාගන්න දෙන්න...

  • @sharjahwanderers6342
    @sharjahwanderers63428 ай бұрын

    Ayye mamath asai cricket gahanna eth ape iskole cricket nane apitath ithim asai apitath cricket gahanna apitath ithim tikak hakiyawa thiyenawa oya ayyatai mallitai mama suba pathanawa💥

  • @sharjahwanderers6342

    @sharjahwanderers6342

    8 ай бұрын

    Apita tikak udau karanawada

  • @maleeshadewshan2713
    @maleeshadewshan27138 ай бұрын

    Ah sir❤️💫

  • @rangethrangeth-xo9wj
    @rangethrangeth-xo9wj9 ай бұрын

    Supiri

  • @Yashboyofficial
    @Yashboyofficial9 ай бұрын

    meka lankawe ayata honda adarshayak good luck kollane

  • @srilankatourist2891
    @srilankatourist28919 ай бұрын

    පට්ට කොල්ලෝ

  • @kitchenplus6492
    @kitchenplus64929 ай бұрын

    supiri kollane ❤❤

  • @maleeshadewshan2713
    @maleeshadewshan27138 ай бұрын

    Ah brother apith ekka ekata sellan karn ublt hariynna one bm💫❤️

  • @RLDVLOGz
    @RLDVLOGz9 ай бұрын

    අපේ එකා ❤️🥰

  • @priyadharshnishobha9631
    @priyadharshnishobha96319 ай бұрын

    aniwa sri lanka team yankam api balanwa

  • @naifm

    @naifm

    9 ай бұрын

  • @kavindufernando8782
    @kavindufernando87829 ай бұрын

    Ape rate ansgatha kollek ❤

  • @julythamilchelwam5513
    @julythamilchelwam55137 ай бұрын

    Bro well done

  • @dilandhanuka232
    @dilandhanuka2328 ай бұрын

    Aniwa bohoma ikmanta dawasaka national gahai anna edata danata godak playersla bumrata tikak bayen bat krnawa wage meyatath dawasaka bayen bat krai ❤

  • @wishwakadawuraofficial
    @wishwakadawuraofficial9 ай бұрын

    jackson gana video akak genna please

  • @reemiko
    @reemiko8 ай бұрын

    aniwarenama lankawen bumbra kenek bihi karamu bumrawath out wennawa balanna asai ee boll walata jaya wewa kollo dennatama

  • @user-ke3ww5hr5o
    @user-ke3ww5hr5o9 ай бұрын

    adooo supiri kollooo

  • @user-rv2se1nh9f
    @user-rv2se1nh9f9 ай бұрын

    කාවින්දයා ආඩමරයි බන් ❤

  • @harshaprabath9981
    @harshaprabath99819 ай бұрын

    Mamath patta ආසාවෙන් hitiye ledar sellan karala ඉස්සරහට yanna eth ledar bolayak dakketh අවුරුදු 20 ledar mach ekak sellan kaleth 25 E KALE EHEMAI gam wala innawa patta waddo pau unta mewa hina hina ekkama api wage wayasata yanawa

  • @Uznk2586
    @Uznk25869 ай бұрын

    බුම්රා මලිංගලගේ ඇක්ෂන් coppy කර පලියට ඒ වගේ වෙන්න බෑ යකො😂

  • @niroshakusumalatha980

    @niroshakusumalatha980

    9 ай бұрын

    Mm mathishata una wagemai me kollatath wenne 😂

Келесі