ක්‍රිකට් ක්‍රීඩකයන් මුළු ලෝකයේම ගෞරවයට පාත්‍ර වුනු අපූරු සිදුවීම් 10ක් | Respect Moments in Cricket

Respect Moments in Cricket

Пікірлер: 409

  • @shiwanthipalipana353
    @shiwanthipalipana3532 жыл бұрын

    සංගක්කාර මහත්වරුන්ගේ ක්‍රිඩාවේ නියම මහත්තයෙක්.ඒ වගේ සුපිරි ක්‍රිඩකයන් නැවත බිහි වේවා

  • @zeefullmovies

    @zeefullmovies

    Жыл бұрын

    සිරාවටම...

  • @samaanishaa2835
    @samaanishaa28352 жыл бұрын

    මාවන්ලා සංගලා සනත්ලා මහේලලා cricket ගහපු කාලෙ ආයෙත් මේ ජීවිතකාලෙටම දකින්න නොලැබෙන එක පුදුම දුකක්.........

  • @minukabronew967

    @minukabronew967

    2 жыл бұрын

    Eka aththa

  • @lakmalsenewirathna702

    @lakmalsenewirathna702

    2 жыл бұрын

    Aniwaaa

  • @kavindunethmikajayaweera8005

    @kavindunethmikajayaweera8005

    2 жыл бұрын

    Anna ekai

  • @geethnimesha5675

    @geethnimesha5675

    2 жыл бұрын

    අයෙත් එනවා ඒ කාලෙ

  • @idonotknowanything7532

    @idonotknowanything7532

    2 жыл бұрын

    ආපහු ඒ කාලෙ එමින් පවතිනෝ🥺✊

  • @dlite791
    @dlite7913 жыл бұрын

    ඉතාම වටිනවා අලුත් ක්‍රීඩකයොන්ට මේවා. දැන් නම් මේවගේ දේවල් අඩුයි.

  • @mohomadaathif2384
    @mohomadaathif23842 жыл бұрын

    *♥️♥️♥️♥️♥️කාටද මතක ඇන්ඩෘ සයිමන්ස් ව මාවන් ආපහු ගෙන්වපු මැච් එකේ වාස්ගේ අන්තිම over එක සුපිරි ❤️❤️❤️❤️❤️*

  • @chathuraprasad1690
    @chathuraprasad16903 жыл бұрын

    Pandye නම් නියම කොල්ලෙක් ..❤️🙈

  • @sankajayashan6469
    @sankajayashan64693 жыл бұрын

    කදුලුත් ආව මේක බලනකොට😢❤️❤️❤️❤️❤️💪💪💪🤛🤛🤛🤛🤛🤛

  • @janithchanaka540

    @janithchanaka540

    3 жыл бұрын

    Athtenma

  • @mastygaming5397

    @mastygaming5397

    3 жыл бұрын

    සිරාවටම

  • @countryroads640
    @countryroads6403 жыл бұрын

    කාටද මතක ඇන්ඩෘ සයිමන්ස් ව මාවන් ආපහු ගෙන්නපු මැච් එකේ වාස් ගේ අන්තිම Over එක ❤️💓🤩

  • @sameeraprabath5430

    @sameeraprabath5430

    3 жыл бұрын

    මට මතකයි සුපිරි ඒ සීරිස් එක 3-2 ඕස්ට්‍රේලියාව දිනුව ඒත් වාස් ඒ ඕවරෙන් මැච් එක දිනෙව්ව වගේම අන්තිම මැච් එක නුවන් සොයිස බැට් එකෙන් දිනෙව්ව ඒ කාලෙ දිනුවත් ලස්සනයි පැරදුනාම දුක උනාට දිනුවට වඩා ලස්සනයි පැරදුන සමහර මැච්

  • @--Sunflower--88--

    @--Sunflower--88--

    3 жыл бұрын

    💟

  • @susithnilantha9639

    @susithnilantha9639

    2 жыл бұрын

    @@sameeraprabath5430j ññnnnnnbcvcz

  • @senayasenaya5025

    @senayasenaya5025

    2 жыл бұрын

    @@sameeraprabath5430 2k

  • @user-vn8zv9vk6q
    @user-vn8zv9vk6q3 жыл бұрын

    ක්‍රිකට් නම් දැන් තිත්තයි..ඒත් තාම බලනවා..ආදරෙයි ක්‍රිකට් 💗💗 විශ්ව ලෝකය ගුඩ් ලක් 😇👍 තව තවත් වීඩියෝස් දාන්න..

  • @kasunbandara7726

    @kasunbandara7726

    3 жыл бұрын

    Ara Lontha gobba tiim eka Hinda cricket epa una

  • @sampathbuddika9250

    @sampathbuddika9250

    3 жыл бұрын

    @@kasunbandara7726 qqqq

  • @storiesofchathu97

    @storiesofchathu97

    3 жыл бұрын

    මේවා බලලයි හිත හදාගන්නේ

  • @siriwardhaneplayzz6991

    @siriwardhaneplayzz6991

    2 жыл бұрын

    That's 5 month ago now its good

  • @whiteshark8438

    @whiteshark8438

    2 жыл бұрын

    @@siriwardhaneplayzz6991 yes its goooooooooood

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 Жыл бұрын

    නරකම කියමින් තටු සිදින සිදගන්න කාලයක ඉඩොිරයට පොදවැස්සක් වගේ ස්තුතියි ඔබතුමාට ජයවෙිවා නිවුනු සන්වර මිහිරි හඩක්

  • @ranjithhari
    @ranjithhari3 жыл бұрын

    Huge love and respect for Sri Lanka from India :) We love you :)

  • @lasanthapremajith3721
    @lasanthapremajith37213 жыл бұрын

    ඉන්දියාව දම්මලා බංගලියන්ට ගහපු එක තමා සුපිරිම ,,,,,,😂😂😂

  • @Dana-di9lu

    @Dana-di9lu

    3 жыл бұрын

    jejjai neda...ape unta gahanna be...India dala gehewwa...lejjai lankawe cricket gena

  • @mikiboy6694

    @mikiboy6694

    3 жыл бұрын

    Hmm

  • @dilanfernando2183

    @dilanfernando2183

    2 жыл бұрын

    @@Dana-di9lu ඔව් ඔව් ජෙජ්ජයි

  • @Go-jm2fm
    @Go-jm2fm3 жыл бұрын

    අයියාගේ කටහඩ හරි ලස්සනයි.

  • @tharinduekanayake5265
    @tharinduekanayake52653 жыл бұрын

    සන්ගා ❤🔥💯sir recpect ❤

  • @chamikadesilvadepura7818

    @chamikadesilvadepura7818

    3 жыл бұрын

    Ita wada respect Marvan

  • @shiran7403
    @shiran74033 жыл бұрын

    ක්‍රිකට් රසිකයෝ ලයික් එකක් දාමු.

  • @crush9775

    @crush9775

    3 жыл бұрын

    Malaya meketh👍👍

  • @shiran7403

    @shiran7403

    3 жыл бұрын

    @@crush9775 ඔව්😁.

  • @crush9775

    @crush9775

    3 жыл бұрын

    @@shiran7403 cricket rasikayekda😀

  • @manjupradeep9258

    @manjupradeep9258

    3 жыл бұрын

    @@crush9775 n.. N! N!nnn

  • @nimeshakalpani.

    @nimeshakalpani.

    2 жыл бұрын

    @@crush9775 Crush👌

  • @arunajayaaj5684
    @arunajayaaj56843 жыл бұрын

    අඩෝ ඒදවස් වල cricket පට්ට නේ. 90 දශකයේ ආපු අය පට්ට මහත්තරුනේ බලන් ගියහම. දැන් ඔක්කොම සල්ලි විතරයි. No more gentlemans game

  • @HelaLee
    @HelaLee3 жыл бұрын

    ඊයෙ ලංකාවේ සෙට් එක දිනපු එක බලපු උන් සෙට් එක කෝ

  • @nuwansanjeewa9114
    @nuwansanjeewa91143 жыл бұрын

    sir kumar sangakkara he is really gentlemen ❤❤❤ respect sir....👌👌👌

  • @shakeermohamed2774

    @shakeermohamed2774

    3 жыл бұрын

    My favourite cricketer... sang 🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰

  • @allbeautifulthings7325
    @allbeautifulthings73253 жыл бұрын

    එකම එක දෙයක් තියනවා 2007 ඇඩම් ගිල්ක්‍රිස්ට් ග්ලව්ස් එකේ ස්කොච් බෝලයක් දාගෙන එදා සෙල්ලම් කලේ.. නැත්නම් 2007 ලෝක කුසලානය අපේ..😭😭😭😭

  • @RR-jr4ow

    @RR-jr4ow

    2 жыл бұрын

    No we had not solid middle wall like Aravinda and Arjuna .

  • @muhammadaqueel9623
    @muhammadaqueel96233 жыл бұрын

    No space for racism only to humanity. Respect all the cricketers and cricket fans. Waiting for another year as 1996🇱🇰❤️

  • @SL_Amazing_World
    @SL_Amazing_World3 жыл бұрын

    9:42 LPL නෙමෙයි IPL 🖤 වීඩීයෝ එක පට්ට 🖤🖤😍

  • @sithakamadushan5444
    @sithakamadushan54442 жыл бұрын

    ෂා නියමයි නේ මම විශ්ම ලෝකේ චැනලයට ගොඩක් ආසයි තවත් මේ වාගේ සුපිරි විඩියෝ ඕනි

  • @nawarathnavidanagethushari2952
    @nawarathnavidanagethushari29523 жыл бұрын

    බංගලි ඉංදියා එ මැච් එක හොදට මතකයි අපි එදවසේ හදවතින්ම ඉංදියාවට සපෝට් කරේ එකට කලගුන සැලකුවා ඉංදියානුවෝ

  • @nisalfernando7183

    @nisalfernando7183

    3 жыл бұрын

    🤣🤣 නයි නයිනේ නයි නයි නේ....

  • @nawarathnavidanagethushari2952

    @nawarathnavidanagethushari2952

    3 жыл бұрын

    @@nisalfernando7183 කොහාමද නයි වන්නම😂😂😂😂

  • @nisalfernando7183

    @nisalfernando7183

    3 жыл бұрын

    @@nawarathnavidanagethushari2952 සොදුරු මතකයක් සහෝදරයා .🤣💔

  • @dimathdinujaya6958
    @dimathdinujaya69583 жыл бұрын

    ලංකාව ඉන්නඑක ගැන ආඩම්බරයක්

  • @manulawietunga999

    @manulawietunga999

    3 жыл бұрын

    අනිවා

  • @newproductnews6978

    @newproductnews6978

    3 жыл бұрын

    අනිවාර්ව්න්

  • @sankajayashan6469

    @sankajayashan6469

    3 жыл бұрын

    අනිවාර්යයෙන් ඉන්න ඕනිමයි😍😍😍😍

  • @MANOJ-pu8kb
    @MANOJ-pu8kb2 жыл бұрын

    ආපහු පරන ක්‍රිකට් ලැබුන එකනම් ගොඩක් සතුටුයි

  • @Udumbara568
    @Udumbara568 Жыл бұрын

    මේ වගේ මිනිස්කම් දකින විට සතුටු කඳුලු ඉබේ හැලෙනවා. උපදෙස් සියදහසකට වඩා ගොඩක් වටින වීඩියෝ එකක්

  • @mayurafernando4009
    @mayurafernando40093 жыл бұрын

    රෝහිත් ශර්මා කරපු වැඩෙනම් සෑහෙන්න දැනුනා.❤️❤️❤️

  • @user-wr4ce3dt4w
    @user-wr4ce3dt4w3 жыл бұрын

    thank you so much Love you so much wishma lokaya 😍 ලස්සන vedio එකක් 😊

  • @pradeepmadushanka1991
    @pradeepmadushanka19912 жыл бұрын

    මහේල ජයවර්ධන icc spirit of cricket award එක දිනනවා 2013 .2012 නිව්සිලන්ඩ් එක්ක ගල්ලේ තිබ්බ මැච් එකක ලකුණු 91 වගේ ගහලා ඉද්දි තමා කිපර් යන කැච් එකක් අවුට් එක දෙන්න කලින් මහේල යනවා මතක විදිහට එකත් මේකට ඇඩ් කරන්න පුලුවන් එකක්

  • @SampathVlogs
    @SampathVlogs3 жыл бұрын

    ගොඩක් වටිනවා වැදගත් වීඩියෝවක් ජයවේවා ❤❤❤🙏🙏🙏

  • @SlowVision149
    @SlowVision1493 жыл бұрын

    නියමයි , කෙලින්ම connection තිබ්බා video එක බැලුවා.😜👍👍

  • @supunnalinda4828
    @supunnalinda48283 жыл бұрын

    නියමයි අයියා ආසවෙන බලනව 😍😍😍

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p3 жыл бұрын

    8:53 2003 world cup semi-final එකේදි නේ

  • @shiwanthawaththewa5053
    @shiwanthawaththewa50532 жыл бұрын

    ලංකාවේ දෙන්නා තමා හොදම

  • @brothers7666
    @brothers76663 жыл бұрын

    මහේලත් 2009දි නවසීලන්තෙ එක්ක මැච් එකකදි ගියා..

  • @natureLover19730
    @natureLover197303 жыл бұрын

    සුපිරී වීඩියෝ එක❤️

  • @dineshlakmal5605
    @dineshlakmal56053 жыл бұрын

    ගොඩක් වටිනවා මේ වැඩසටහන

  • @lahiruakalanka4929
    @lahiruakalanka49292 жыл бұрын

    ඉන්දියාවනම් නියමයි.... 🤗

  • @CharakaAriyawansha
    @CharakaAriyawansha Жыл бұрын

    නිවැරැදි කිරිමක් තියෙනවා 😍 LPL තරගාවලිය තුලදි නෙමි IPL තරගාවලිය තුලදි කමිස මාරු කරෙ✌️

  • @sithummanvidu3233
    @sithummanvidu32333 жыл бұрын

    Love Sri Lanka Legend Cricketers...☺️😊😎😍🤩😘😎😍🤩😘😎😍🤩😘

  • @mahindabandara5254
    @mahindabandara52543 жыл бұрын

    Ayeth hoda video ekkak 😎😎💯😏👍

  • @milindajayawardhana4360
    @milindajayawardhana43603 жыл бұрын

    අන්ක 5 දකිද්දි පොලාර්ඩ් කරපු බලු වැඩෙ මතක් උනා😢

  • @hareshnethmina453
    @hareshnethmina4533 жыл бұрын

    වීඩියෝ එක නියමයි 👍 රොනාල්ඩෝ ගැන වීඩියෝ එකක් 😔❤️

  • @freyamadushani1189
    @freyamadushani11893 жыл бұрын

    Adath hoda video ekak❤❤😘😘👍👍😍😍

  • @sankajayashan6469
    @sankajayashan64693 жыл бұрын

    දෙවෙනි සැරේට බැලුවා. ඒත් කදුලු එනව ඒ සිද්දි දකිනකොට😭❤️❤️❤️❤️❤️💪🤛

  • @koreankella5907
    @koreankella59073 жыл бұрын

    Nice video update of cricketers 💖👍

  • @Midnight_Screams3
    @Midnight_Screams33 жыл бұрын

    Proud to be a Sri Lankan...

  • @pasanharshana2121
    @pasanharshana21213 жыл бұрын

    කාටද ඇහුනෙ විශ්ව අයිය අන්තිම කෑල්ලෙදි ipl එකට lpl කියනව😁

  • @anojamadumathi7018

    @anojamadumathi7018

    2 жыл бұрын

    Mata

  • @thilinaniroshan1395
    @thilinaniroshan13953 жыл бұрын

    Voice eka nm niyamai ayyage...

  • @KoraleNandamma
    @KoraleNandamma3 жыл бұрын

    වටින වීඩියෝ එකක්

  • @lahirudilshan9417
    @lahirudilshan94172 жыл бұрын

    උබලට මතකද ලංකාව එකදිගටම මැච් පරාදවීගෙන ආපු කාලයක් තිබ්බා අපිටත් තිත්ත උනු ...ඒත් ඉතින් ඉත්තෑව ඉන්න නිස බලන්නැතුව ඉන්න බෑ

  • @SS-vs2st
    @SS-vs2st3 жыл бұрын

    පෝල් කොලින්වුඩ් ගෙ සිදුවේම දාල නෑනෙ. එයත් ලෝකෙ හිටිය නිහතමානීම ක්‍රීඩකයෙක් හා නායකයෙක්. නවසීලන්තය සමඟ තරඟයකදි ඒ සිදුවීම උනේ❤️❤️❤️

  • @user-wr4ce3dt4w

    @user-wr4ce3dt4w

    3 жыл бұрын

    ඇයි නුවන් කුලසේකර 😍 එයත් සංගවද කොහෙද විකට් එක දීලා runout එකෙන් බේරගන්න try කලේ..

  • @SS-vs2st

    @SS-vs2st

    3 жыл бұрын

    @@user-wr4ce3dt4w ඔව් ඒක ඇත්ත ❤️❤️❤️

  • @SS-vs2st

    @SS-vs2st

    3 жыл бұрын

    @Dumindu Jayasekara අප්පටසිරි, එහෙමද??🧐🧐🧐

  • @lakmalchathuranga3411
    @lakmalchathuranga34113 жыл бұрын

    Video එක හොඳයි❤️❤️.නමුත් අඩුපාඩු ගොඩයි.ක්‍රීඩකයන්ගේ නම් ,තරඟාවලි වල නම් ගොඩක් ඒවා වැරදියි

  • @tharangaamila5971
    @tharangaamila59712 жыл бұрын

    පලමු එක නම් පට්ටම

  • @shashiniperera4282
    @shashiniperera42823 жыл бұрын

    Good job ✌️keep it up

  • @shavinmalindu4307
    @shavinmalindu43073 жыл бұрын

    thank you bro keep it up

  • @anuradapuravimala1673
    @anuradapuravimala16733 жыл бұрын

    "ඡ අනුත්තරිය සූත්‍ර ධර්මයට" අනුව ගිහියන්හට ක්‍රිඩා,නාට්‍ය සංගීතාදිය නොකල යුතු යයි. නොකියම්. යි යන්න වදාරා ඇති නමුත් මෙ ක්‍රිඩා නාට්‍ය සංගීතාදී කාමුක දෙවල් කරන්නා තුල හා නරඹන්නන් තුල නැති ලොභ,ද්වෙෂ,මොහාදී කෙලෙස් වැඩෙන බව වදාළ සෙක. තිබෙන කෙලෙස් වැඩි දියුණු වෙති.සසර දුක් නැති කිරීම පිණිස නොවෙති, සති නුවණ වැඩීම පිණිස නිවන් අවබොධය පිණිස නොවෙති යයි වදාළ සෙක. "අපුන්න දාන සූත්‍රයට" අනුව මෙවා කිරීම,අනුග්‍රහ කිරීම පිං නොවන පවු සිදුවන දානයක් වසයෙන් වදාළ සෙක, ව්නය පිටකයට අනුව හික්ෂුවකට ක්‍රිඩාවන් තහනම් වෙයි. තවද මෙ මිනිසුන්ගෙ තවත් එක් උමතුකමකි. එ බව ඔවුන් තුල නිතර පවතින ගට්ටන වලින් පැහැදිළි වෙයි. වටිනා කාලය කා දැමීමකි. ආර්ථිකය පිරිහෙති. ඉගනීමට බාධාවකි. පවුල් ආරාවුල් ඇතිවෙති. කය වෙහෙසා මාර්ගාදී පිළිසකර ශ්‍රමදාන කිරීමෙන් මානසික මෙන්ම කායිකව ද නීරොගි කම ලැබෙති. නොනිමවෙන සතුටක් ලැබෙති. රෑ දවල් නිතර පිං වැඩෙති. ප්‍රසංසා ලබති. බුද්ධමත් අතීත මුතුන් මිත්තො වටිනා කාලයෙන් කය වෙහෙසවා සුවිසාල ජලාස වැව් ඇලදොළ කෙත් වතු වෙහෙර ව්හාර ඉදිකලහ. මෙපමණකින් හො අද ජාතිය සැපවත් වූයෙ එදා කල නුවැණැති ක්‍රියා කාරකම් නිසා වෙයි. මෙවැනි ස්තීර සාර අර්ථවත් වැඩ කරමින් වටිනා කාලයෙන් ප්‍රයොජන ගන්න!

  • @asiyawalokayaudarata2118
    @asiyawalokayaudarata21183 жыл бұрын

    😍Kawadawat lankawa cricket walata banin na mn aknma inawa cochara paradunat😊

  • @amiladharmawardhna7098
    @amiladharmawardhna70982 жыл бұрын

    Ada maru aiye.....

  • @asankafernando450
    @asankafernando4503 жыл бұрын

    ගිල්ක්‍රිස්ට් ස්ක්‍රොච් බෝලයක් දාගෙන එදා මුලු රෑම කෑවා අපේ 😌😌

  • @chamiru1388
    @chamiru13883 жыл бұрын

    Kumar sangakkara karapu dema kusal mendis 2019 deeth kara

  • @kdramamania2083

    @kdramamania2083

    3 жыл бұрын

    Me too bro

  • @navinduhishara7195
    @navinduhishara71952 жыл бұрын

    අනිත් වොයිස් එක ලස්සනයි

  • @rajithagunarathne8505
    @rajithagunarathne85053 жыл бұрын

    Mama dakapu hodama labkawe KZread channel eka thamai vishmalokaya.good luck

  • @mandinuudayakeerthi4779
    @mandinuudayakeerthi47793 жыл бұрын

    මෙන්න නියම මහත්තුරු

  • @vmaceer
    @vmaceer3 жыл бұрын

    Niyamaiii😁

  • @chandanadissanayaka9072
    @chandanadissanayaka907210 ай бұрын

    අපි සංගාට අදටත් ආදරේ❤❤❤❤

  • @menakajayasinghe8181
    @menakajayasinghe8181 Жыл бұрын

    නියමයි සන්ගා

  • @madhusgaming738
    @madhusgaming7383 жыл бұрын

    Very good video.

  • @chubbyboy8602
    @chubbyboy86023 жыл бұрын

    ඉතාම වටිනවා මේ වීඩියෝව. හැබැයි කවදද හර්දික් පාන්ඩ්යයි ලෝකේෂ් රාහුලුයි LPL ගැහුවෙ.අඩ්මින්ට පොඩ්ඩක් වැරදිලා

  • @wihangasihilel2318
    @wihangasihilel23183 жыл бұрын

    මෑතම කාලෙදි කුසල් මෙන්ඩිස් ඉසුරු උදාන වගේ අයගෙත් සිදුවීම් තිබුන

  • @hiranyasilva8351

    @hiranyasilva8351

    3 жыл бұрын

    ඔය කොරලා තියෙන්නේ ආය්

  • @wasanaboxing
    @wasanaboxing3 жыл бұрын

    Wonderful sharing

  • @NadevNimz
    @NadevNimz3 жыл бұрын

    Super....

  • @chamarasilwa592
    @chamarasilwa5923 жыл бұрын

    Super broooo

  • @upulkumara9634
    @upulkumara96342 жыл бұрын

    Niyama video eka k

  • @Denumamawatha
    @Denumamawatha3 жыл бұрын

    honda video ekak ... ape aluth ayatath mewa honda example ekak

  • @nethsaralakmal8074
    @nethsaralakmal80743 жыл бұрын

    Patta ❤️❤️❤️❤️

  • @lollk2427
    @lollk24273 жыл бұрын

    07:05 patta

  • @FlywithTopnotch
    @FlywithTopnotch3 жыл бұрын

    Gentlemans in Cricket

  • @user-cz3us2th4h
    @user-cz3us2th4h3 жыл бұрын

    Sangata aththata api adarei

  • @Boom-el1xj
    @Boom-el1xj3 жыл бұрын

    ගිල්ක්‍රිස්ට්ව දැක්කත් මල පයිනවා 😢

  • @savidusankalpa7554
    @savidusankalpa75543 жыл бұрын

    Gammak sanga🐩❤️

  • @bloodshotff9921
    @bloodshotff99213 жыл бұрын

    සන්ග ❤️

  • @dinindusenalprabhashitha23
    @dinindusenalprabhashitha233 жыл бұрын

    9:40 LPL නෙවෙයි IPL

  • @dhananjayavimukthimallikar6394
    @dhananjayavimukthimallikar63943 жыл бұрын

    එදා ගිල්ක්‍රිස්ට් නම් මහත්මාද දන්නෑ 2007 නම් ඌ අර මොකක්ද බෝල කෑල්ලක් අතේ දාගෙන හොර කරල ෆයිනල් එක දිනුවෙ. අමත්ක් නෑ එව්ව

  • @janithabeyrathna5583

    @janithabeyrathna5583

    3 жыл бұрын

    ස්කොෂ් බෝලයක් නේ?ඉතින් ඒකෙන් ඌට වාසියක් වුනේ කොහොමද?

  • @teacuploversusa2495
    @teacuploversusa24953 жыл бұрын

    සුන්දර පැරනි ක්‍රිකට්

  • @dlsgamingkolla
    @dlsgamingkolla3 жыл бұрын

    Kl Rahul Hardik LPL gahuwe na ..eka iPL kiyla hadenna one ... video eka supiri..❤⚡

  • @warthamana
    @warthamana3 жыл бұрын

    මැච් එක දිනුම්...

  • @ranganatharindu7395
    @ranganatharindu73953 жыл бұрын

    ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයින්, කණ්ඩායම් හා ජනප්‍රියම ක්‍රීඩකයින් ගැන වීඩියෝ එකක් ඕනා😍

  • @harrypotter8910
    @harrypotter89102 жыл бұрын

    Mee wagee thawa ekek owne 🤘🤘

  • @sameerathanthirige2412
    @sameerathanthirige24123 жыл бұрын

    Thankzz

  • @mayurafernando9112
    @mayurafernando91122 жыл бұрын

    කෘනාල් පාන්ඩ්‍යාත් ipl එකෙදි මොකක් හරි ඔය වගෙ එකක් කරා.මතක නෑ හරියට

  • @rukmaltharuka6896
    @rukmaltharuka68962 жыл бұрын

    chamikata bat eka dipu eka...😍

  • @worldvideo700
    @worldvideo7003 жыл бұрын

    Anee aiye cricket bat gana video ekak karannako . Please🙏🙏🙏🙏

  • @nightfury1553
    @nightfury15533 жыл бұрын

    good luck vishma lokaya

  • @kgfking5572
    @kgfking55722 жыл бұрын

    Sanga thamai legend ❤️

  • @DogLover-mg2fv
    @DogLover-mg2fv2 жыл бұрын

    මේ වීඩියෝ එකේ කටහඩ වෙනස්.

  • @anuda7723
    @anuda77233 жыл бұрын

    Aththata maru mama kawadawath danan hitiye na

  • @kumarisandykumari5881
    @kumarisandykumari58812 жыл бұрын

    Aththatama duka hituna

  • @songmusicprabash1856
    @songmusicprabash18563 жыл бұрын

    Gentlemen crickets 🇱🇰 🙏🙏🙏

  • @shakeermohamed2774
    @shakeermohamed27743 жыл бұрын

    Niyama sangakkara 🔥🔥🔥

  • @hansanidemel58
    @hansanidemel583 жыл бұрын

    Sanga is super💪💪💪👌👌👌

Келесі