Nagena Rala Se (මතක ඉකි බිඳිනා) Mahesha Sandamali ft Shaleen Kaushalya | Mandaram Kathawe (Ai Video)

Ойын-сауық

Nagena Rala Se (මතක ඉකි බිඳිනා) Mahesha Sandamali ft Shaleen Kaushalya
Connect with Ruu TV 👉 / ruutvofficial
Stream & Download:
Song Name: නැගෙන රළ සේ
Artist - Mahesha Sandamali | Shaleen Kaushalya
Music - Sandaru Kaumarage
Lyrics - Freena Tifani
Director - Danushaka Rathnayake
Produced - Ayesha Abegunarathne
නැගෙන රළ සේ හුස්ම ගැඹුරේ රිදි රිදී මියනා
ප්‍රාණ සම වූ පෙමක් පිළිබඳ මතක ඉති බිඳිනා
දුරක ගිය සිත ළඟට ගන්නට බැරිව මා තැවෙනා
විඳින විඳවන ජීවිතේ නුඹ පහුරු ගා රැඳෙන..
නුවර වැව දිග ඇවිද ගියමග අදත් ඇත ඇදිලා
වලා බැම්මේ වඳින රළ සේ මතක හද රිදෙනා
ප්‍රේමයට ලොව නපුරු මන්දැයි ප්‍රේමයම ඇසුවා...//
නැගෙන රළ සේ හුස්ම ගැඹුරේ රිදි රිදී මියනා
ප්‍රාණ සම වූ පෙමක් පිළිබඳ මතක ඉකි බිඳිනා
මතක දොරගුලු වසා සිරකර හදවතක සඟවා
ඉකි බිඳින සිත තරවටුද කර ආත්මය අවුලා
දුර ගියද මම මේ නුවර මට නුඹ ගැන කීවා
ප්‍රේමයට ලොව නපුරු මන්දැයි ප්‍රේමයම ඇසුවා...//
▶ Subscribe To RuuTv Music: / ruutvofficial
▶ Like Us On Facebook: / ruutvmusic
▶ Follow Us On Twitter: RuuTV1?s=09
▶ Follow Us On TikTok: vm.tiktok.com/ZSJ5e9LSw/
▶ Follow Us On Instagram: / ruutv_music
Enjoy and stay connected with us!
#MandharamKathawe #නුවරඅහසයට #MaheshaSandamali #ShaleenKaushalya #MathakaIkibidina #mandaramkathawe Mandaram Kathave

Пікірлер: 54

  • @SithumiNethmini-eo1xi
    @SithumiNethmini-eo1xi3 ай бұрын

    ඇත්තටම ඒක හිතට ගොඩක් දැනෙන්නවා ❤😒

  • @irosharamanayaka5025
    @irosharamanayaka50253 ай бұрын

    මම හොය හොයා ඉදියේ කවිද කියන්නේ කියලා හරිම ලස්සනයි ❤

  • @Janithachamodaya5053
    @Janithachamodaya50535 ай бұрын

    ❤හරිම ලස්සන Singing and acting මිස්...❤

  • @user-we9sr2ed8e
    @user-we9sr2ed8e3 ай бұрын

    හරිම ලස්සනයි අනේ 🥺💗

  • @kreshaninethmima7239
    @kreshaninethmima72392 ай бұрын

    ලස්සනයි..කියන්න වචන නෑ..❤

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po4 ай бұрын

    ගොඩාක් ලස්සනයි ❤

  • @geshujesy9878
    @geshujesy98783 ай бұрын

    මහේශා ❤

  • @shenalijayasingha4767
    @shenalijayasingha47673 ай бұрын

    ආනේ මේක කියන්නෙ ඔයාද . වාව් බුදුසරණයි ❤

  • @shanikakumari7897
    @shanikakumari7897Ай бұрын

    Beautiful song.❤❤

  • @chandralathakumari5692
    @chandralathakumari56923 ай бұрын

    Lassanai ane 🥰

  • @user-ss4jj9yu4i
    @user-ss4jj9yu4i4 ай бұрын

    ,ලස්සනයි ❤️❤️❤️

  • @NadeeHasi
    @NadeeHasi2 ай бұрын

    Aneee lassanai ❤

  • @MaashiNarangoda-vj6sh
    @MaashiNarangoda-vj6sh2 ай бұрын

    ලස්සනයි ❤

  • @achinathabandara2069
    @achinathabandara20697 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sanjeewani1983
    @Sanjeewani19832 ай бұрын

    හරිම ලස්සන voice

  • @ShanikodithuwakkuKodithu-od8ii
    @ShanikodithuwakkuKodithu-od8ii2 ай бұрын

    ලස්සනයි ❤😊

  • @sandunkrishantha8568
    @sandunkrishantha85682 ай бұрын

    Good effort of all... good combination of Lyrics and Music.... ❤❤

  • @user-oy8jk5jk1b
    @user-oy8jk5jk1b2 ай бұрын

    lassanai 😍

  • @dilininisansala7862
    @dilininisansala78622 ай бұрын

    ඔයාද අනේ මේ සින්දුව කියන්නේ❤❤❤

  • @user-mu8xs2yi1l
    @user-mu8xs2yi1l3 ай бұрын

    harima lassanai ahapu mul dawasema godak asa hithun...❤❤❤❤❤❤❤❤❤

  • @harshanidilrukshi5500
    @harshanidilrukshi55004 ай бұрын

    ❤❤

  • @NayanaSenanayaka-ob7xh
    @NayanaSenanayaka-ob7xh3 ай бұрын

    🎉🎉❤❤

  • @nethmibandara7370
    @nethmibandara73703 ай бұрын

    💙

  • @manohariwijesundara5488
    @manohariwijesundara54884 ай бұрын

    ❤❤❤

  • @nethmibandara7370
    @nethmibandara73703 ай бұрын

    ❤️

  • @user-vb1dm5so1t
    @user-vb1dm5so1t4 ай бұрын

    🥰🥺

  • @nirupadiupeksha8827
    @nirupadiupeksha88274 ай бұрын

    🥺❤

  • @DiliniThisera
    @DiliniThisera3 ай бұрын

    ❤❤❤❤❤

  • @WathsalaThushani
    @WathsalaThushani3 ай бұрын

    ❤❤❤❤❤❤

  • @user-xj8lu8gb7b
    @user-xj8lu8gb7b2 ай бұрын

    ❤👍🏻

  • @user-rn2of9tw5i
    @user-rn2of9tw5i4 ай бұрын

    ❤❤❤🥺🥺🥺

  • @shashichamara3328
    @shashichamara33282 ай бұрын

    ❤touching song

  • @user-fm5co1hf7s
    @user-fm5co1hf7s2 ай бұрын

    ❤ එච්චරයි

  • @dulanjiathapaththu4514
    @dulanjiathapaththu45142 ай бұрын

    A song aka...❤️😥

  • @AnushkaSanjeewani-pu6fs
    @AnushkaSanjeewani-pu6fs2 ай бұрын

    ♥️♥️♥️♥️♥️♥️♥️

  • @anu8750
    @anu87502 ай бұрын

    Ane ee katawa ai dukakin iwara une 😢😔

  • @buddimalshanaka2463
    @buddimalshanaka24633 ай бұрын

    💔🙃

  • @user-tn9nf6qs2b
    @user-tn9nf6qs2b3 ай бұрын

    Harry lasana sindu wak❤

  • @user-ds7ks3mn8i
    @user-ds7ks3mn8i2 ай бұрын

    meka ahaddi mata mge jeewithe kathawa mathk wenne. mn aadare kare A/L krana kale idnm ekam knekta adatath adare krne eyatam witharai . mge 1ni aadare eya. mn campus giya eyt yn bri una. eth adatath mn eyawa ath ariye n. eth mge amma eyta poddkwath ekale idnm kamathi na. e nisa mn me sambande nawathn nti ekt adatath mn ammagen kiyagn bri tharamt wenaskm windinwa. mata habai ammawa godak watinv,e nisa mn godak welawata ape sathutin in tyena hama welawakm kapa krl tyenawa oona tram ammage hitha hadan. eth mn adatath hodak ahn n pudum trm hita riden amma baninawa mata. eth antimt mn ammma wenuwen eyage satuta nati krath kawadawath mata amma adaren kata krn 1k nati weid mnda.

  • @user-ho7gt7nh6r
    @user-ho7gt7nh6r3 ай бұрын

    පුදුම ලස්සනක් තියෙන්නේ මේ song එකේ 🥹❤

  • @luhirujayawardana349
    @luhirujayawardana3494 ай бұрын

    ❤❤

  • @pradeeplakshan5888
    @pradeeplakshan58884 ай бұрын

    ❤❤❤

  • @lakshaniprabhodani
    @lakshaniprabhodani4 ай бұрын

  • @user-ye8xe7hq2t
    @user-ye8xe7hq2t3 ай бұрын

    ❤❤❤❤❤❤

  • @kavibandara2601
    @kavibandara26014 ай бұрын

    ❤❤❤

  • @hansinikarunaratna9685
    @hansinikarunaratna96853 ай бұрын

    ❤❤

  • @shenalijayasingha4767
    @shenalijayasingha47673 ай бұрын

  • @LiyaDiya-ci6bb
    @LiyaDiya-ci6bb3 ай бұрын

  • @SajaniSanjana-ez2uv
    @SajaniSanjana-ez2uv3 ай бұрын

  • @warunaranjan777
    @warunaranjan7773 ай бұрын

  • @user-fj5nn8my4x
    @user-fj5nn8my4x3 ай бұрын

  • @LakmiGunarathna-mx3xl
    @LakmiGunarathna-mx3xl3 ай бұрын

  • @ChandimaMadushani-jh5uh
    @ChandimaMadushani-jh5uh3 ай бұрын

Келесі