Man Thawa Dura Thaniyama Yannam | Poorna Sachintha & Asha Edirisinghe ft Thilina Ruhunage

Ойын-сауық

Man Thawa Dura Thaniyama Yannam | Poorna Sachintha & Asha Edirisinghe ft Thilina Ruhunage (Warna Tele Drama Theme Song)
🎧Listen/Download: link.airxone.co/manthawadurat...
(Available on Spotify, Apple Music / iTunes, Deezer & more)
» Artist | Poorna Sachintha & Asha Edirisinghe
» Music & Melody | @Thilina Ruhunage
» Lyrics | Rachitha Wakista
» Video | Thush @ Favorite
» Warna Tele Drama Theme Song
» Thilina Ruhunage Creation & Voizy Music Production 2016
#voizymusic #PoornaSachintha #ashaedirisingha #thilinaruhunage #sinhalasongs ​ #sinhalasindu ​ #sinhalavideosongs #sinhalasongs #sinhalakareoke #whatsappstatus
Lyrics Of The Song
මං තව දුර තනියම යන්නම්
හත්දින්නත් තරු පාර කියනවා නම්
නෙතු නොරිදා
ඇහැරෙන්නම්
අමාවකට සඳ බලන්න පුළුවන් නම්
අමාවකට සඳ බලන්න පුළුවන් නම්
ඇවිත් යන්න දුර වැඩි තරමට
දුරක් අපි ගිහින් නම්
තවත් දන්න අඳුනන තනිකම
මගේමයි කියන්නම්
සඳක් එක්ක පායන ඉර මල
නෙතින් හමුවෙතැයි සිතන්
හිතත් අරන් දියඹට ගිය කල
කොහේ හැංගුවේ කියන්
මං තව දුර තනියම යන්නම්
හත්දින්නත් තරු පාර කියනවා නම්
නෙතු නොරිදා
ඇහැරෙන්නම්
අමාවකට සඳ බලන්න පුළුවන් නම්
අමාවකට සඳ බලන්න පුළුවන් නම්
මතක් වෙන්න අමතක වෙන්නැති
හිතක් මගේ වෙලා නම්
තවත් යන්නේ කොහොමද තනියම
මමත් මගේ නොවේ නම්
දුරින් තියපු මතකය අරගෙන
යළිත් නුඹ එතැයි සිතන්
හෙටක් අරන් ආපහු එනකන්
නුඹේමයි කියන්නම්
මං තව දුර තනියම යන්නම්
හත්දින්නත් තරු පාර කියනවා නම්
නෙතු නොරිදා
ඇහැරෙන්නම්
අමාවකට සඳ බලන්න පුළුවන් නම්
අමාවකට සඳ බලන්න පුළුවන් නම්
🔴 Follow Now 🙌
☛ Spotify - spoti.fi/3mmpk4w
☛ Apple Music - apple.co/3mfKFN7
☛ KZread - / thilinaruhunage
☛ Facebook - / ​
☛ Instagram - / ​
☛ Website - voizymusic.com/​
☛ TikTok - vm.tiktok.com/ZSeNxtY67/
Copyrights © ℗ 2022 Voizy Music, a division of Voizy Universe (PVT) Ltd.
All Rights Reserved By Thilina Ruhunage

Пікірлер: 439

  • @indrasamaranayake894
    @indrasamaranayake8942 жыл бұрын

    Lonlginess is such a secteat side of humain life. In this silence some become poets.novelist.some apreciate environment. Scientist make new discoveries. If we can touch correct freequency in silent, we can see its meaningful taste. But people donot see its spiritual beauty.

  • @VoizyMusic

    @VoizyMusic

    2 жыл бұрын

    Thank you so much for your heartiest Comment ❤️👍🙌🙏

  • @sandunisithumini778

    @sandunisithumini778

    Жыл бұрын

    Yeah..♥️

  • @kwsr6250

    @kwsr6250

    10 ай бұрын

    මමනමිදැන්පරිස්සමින්පරෙයන්නෙතනියමඅැයිදන්නවදගොඩක්අයඋනියමිකරනවාදෙවලෙගහනෙගිහිල්ලා

  • @RumeshMaduranga-px7ri

    @RumeshMaduranga-px7ri

    25 күн бұрын

    😊😊😊​@@VoizyMusic

  • @AKA-tb3rg

    @AKA-tb3rg

    7 күн бұрын

    Exactly 🤎✨

  • @BaminiRanasinghe-xd5kf
    @BaminiRanasinghe-xd5kf5 ай бұрын

    2024 ත් මේ song එක අහන අය ඉන්නවාද තව

  • @user-gc5so6sn9h

    @user-gc5so6sn9h

    2 ай бұрын

    Me innnee

  • @user-hp6nv5hn3x

    @user-hp6nv5hn3x

    Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-hp6nv5hn3x

    @user-hp6nv5hn3x

    Ай бұрын

    ආදරණීය ගීතයක් හදවතට දැනෙන හදවතට දැනුන ❤❤❤❤❤

  • @piyumalweerasinha5256

    @piyumalweerasinha5256

    Ай бұрын

    Innoo

  • @ceylonruby

    @ceylonruby

    Ай бұрын

    Ow

  • @ashaedirisingha
    @ashaedirisingha2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ආදරණීය ඔබ සැමට...🙏🏼💐♥️

  • @malithiprarthana4627

    @malithiprarthana4627

    2 жыл бұрын

    💝💝💝💝

  • @KAWE_Bl

    @KAWE_Bl

    2 жыл бұрын

    🙂❤️

  • @dineshikamadushani4574

    @dineshikamadushani4574

    2 жыл бұрын

    🌹

  • @shiwangiimasha2168

    @shiwangiimasha2168

    2 жыл бұрын

  • @eeshaindumali9795

    @eeshaindumali9795

    Жыл бұрын

    😍💞

  • @chathurapriyan8684
    @chathurapriyan86843 ай бұрын

    Anyone 2k24? 😊

  • @KAWE_Bl
    @KAWE_Bl2 жыл бұрын

    මට මතක විදිහට itn එකෙ 2016 මුලින්ම මෙ වර්ණ Drama එක ගියෙ...හරි අර්ථවත් ලස්සන එදා ඉදන් අදටත් මන් අහන ආසම ගීතයක්......🥺❤️❤️❤️❤️

  • @sewwandiliyanagesewwandi4754

    @sewwandiliyanagesewwandi4754

    2 жыл бұрын

    Mokadda theruma.🤔

  • @KAWE_Bl

    @KAWE_Bl

    2 жыл бұрын

    @@sewwandiliyanagesewwandi4754 math atteme hariyeteme dn na...eeth ahaddi therenewa lassena therumk me song eke thiyenewa kiyela

  • @raviduudara8783

    @raviduudara8783

    2 жыл бұрын

    Hariyatama hari adarei hodee🙈🙈😋😋

  • @sachithrashmika9870

    @sachithrashmika9870

    2 жыл бұрын

    Warna♥

  • @rasihettiarachchi9263

    @rasihettiarachchi9263

    Жыл бұрын

    මේ සින්දුව එක්ක මතක ගොඩක් හැන්ගිලා තියෙනවා.අහද්දි පාරනවා

  • @sasikagayan2342
    @sasikagayan23422 жыл бұрын

    පූර්ණ සචින්ත කියන්නෙ සුපිරි වැඩ්ඩෙක්❤️😍

  • @dewmisenasha

    @dewmisenasha

    11 ай бұрын

    සිරාවටම

  • @hansamaliherath1548
    @hansamaliherath15482 жыл бұрын

    මගෙ ආදරේ මට ලැබුනෙත් මේ සින්දුව නිසා. හැමදාමත් ආසම සින්දුව ❤️

  • @Riksan_Sandeepana
    @Riksan_Sandeepana2 жыл бұрын

    පොඩි කාලෙ පට්ට ආසාවෙන් අහපු සිංදුවක් අදටත් ඒ වගේමයි. අමුතුම ලස්සනක් ❤️

  • @fashionofliyathambara1135
    @fashionofliyathambara11352 жыл бұрын

    " වර්ණ " නාට්‍යයේ ..තේමා ගීතය ..ආසම ගීතයක්.🌹🌹

  • @sachsach8687
    @sachsach86872 жыл бұрын

    කන අස්සෙන් රිංගලා, හදවත තැනක තැතිගන්වලා, මොළේ ඇතුල කලම්බනය කරවලා, ඇස් දෙක තෙත් කරලා ඒ පරක්කුවටම එ් තෙත හින්දවන පුදුම හිතෙන වචන අහුරක්...💜

  • @nimanthiganeshika5602

    @nimanthiganeshika5602

    Жыл бұрын

    ❤️☘️ow Eka nam aththa

  • @risithhansidu
    @risithhansidu Жыл бұрын

    ආශා අක්කගෙ ලස්සන හිනාව වගේමයි voice එකත් ගොඩක් ලස්සනයි ❤️😘 ඔයා ගොඩක් දක්ෂයි. ඒ වගේම යි ඔයාගෙ acting superb ❤️‍🔥✌️

  • @kasunsamarakoon3106
    @kasunsamarakoon31062 жыл бұрын

    අමතක වෙලා තිබුනට ,මේක වෙනම ලෝකෙකට අරන් යන ලොකු තේරුමක් ඇති සිංදුවක්❤❤❤

  • @KAWE_Bl

    @KAWE_Bl

    2 жыл бұрын

    හ්මිමිමි

  • @dilkidananjana8342

    @dilkidananjana8342

    2 жыл бұрын

    Ane ow aththami amathka wela tibbe. Dn ahuwe.

  • @nala6030

    @nala6030

    2 жыл бұрын

    Aniwaren

  • @shanofficial3657

    @shanofficial3657

    2 жыл бұрын

    ඇත්ත

  • @dewbabh2830

    @dewbabh2830

    2 жыл бұрын

    Aththa

  • @spyidy0707
    @spyidy0707 Жыл бұрын

    කෙල්ලෙක් ඉදලවත් නැති මට මේ සිංදුව අහද්දි අමුතු දුකක් දැන්නවා ඒ තරමට feel වෙනව මේ song එක... Great work❤😊

  • @TharushiWijerathne4387
    @TharushiWijerathne4387 Жыл бұрын

    " වර්ණ " කතාව වගේම සින්දුවටත් ආදරෙයි තාමත්.🖤💜️ 💫

  • @Dammi-Weerasinghe
    @Dammi-Weerasinghe Жыл бұрын

    ආශා... අනේ හරිම ලස්සනයි ඔයාගේ voice එක... ඔයාගේ අහිංසක ලස්සනට ... ආදරෙයි හැමදාමත්... ජීවිතේ හැම සාර්ථකත්වයක් ම පතනවා... තෙරුවන් සරණයි 💜️💜️💜️

  • @sanjanamuthumali253
    @sanjanamuthumali2532 жыл бұрын

    දෙයියනේ ආශා අක්කා දකීන කල් ඒ ලස්සන ඒ ඇක්ටින් තාම ඒ විදියමයි එපා නොවෙන නිලියක් තාමත් ඒ ආදරේ ඒම්මයි💜💜💜💜💜💜💜💜💜

  • @semalekanayake1870
    @semalekanayake1870 Жыл бұрын

    Chorus එක අනුත්තරා එකේ පැතු සෙනෙහෙ සේයා රූ වගේ♥️

  • @supunmadhusanka3285
    @supunmadhusanka32852 жыл бұрын

    එ කාලෙ ගොඩක් ආසාවෙං අහපු සිංදුවක්. එ feel එක අදටත් එහෙමයි. ❤

  • @manee3760
    @manee37602 жыл бұрын

    කවදත් ලස්සන සින්දුවක්🥺❤🔥 වෙනම ලෝකෙකට ගෙනියනවා අපිව ඒ වචන, ඒ හඩවල්, රිද්මය 🥺🔥❤

  • @sliyanage8293
    @sliyanage8293 Жыл бұрын

    මේවා තමයි නිර්මාණයක් කියන්නේ..අහන් ඉන්න ආසයි කොච්චර ඇහුවත් එපා නොවෙන ගීතයක්..ලස්සනයි ජය වේවා ...💗💗💗💗💗

  • @ChandraDissanayake
    @ChandraDissanayake2 жыл бұрын

    හරිම ලස්සන නිර්මානයක් ආශා තිලින ඇතුඵ සැමටම ජය ❤️❤️❤️❤️❤️

  • @ashaedirisingha

    @ashaedirisingha

    Жыл бұрын

    uncle ♥️💐😍

  • @tharushikavindiya1343
    @tharushikavindiya13432 жыл бұрын

    Ane ලස්සනයි මරු 🤛🤛👌❤️ කියන්න වචන නෑ 🔥🔥🔥 වචන ටික සුපිරි 🔥පිස්සුවක්..❤❤ අතීතය මතක් වෙනවා 💔💔😔😪

  • @laxgaming8461
    @laxgaming84612 жыл бұрын

    වර්ණ ❤️ කතාව වගේම තමා සින්දුව... පට්ට ✌️

  • @suchwickramasingha9728
    @suchwickramasingha9728 Жыл бұрын

    ඇත්තමයි හරිම වාසනාවන්ත කෙල්ලෙක් ඔයා හැම අතින්ම,, දජ්ශ,රූපය කටහඩ,හැකියාව,හැදියාව උපරිමයෙන්ම තියෙන ආකර්ශනිය ම සුන්දර ගති පැවතුම් සේරම එකට පිහිටුව පින්වන්ත ඔයාට අපි හරිම ආදරෙයි. ආදරෙයි ආදරෙයි . දුව..බුදු සරනයි..

  • @pd8711
    @pd87112 жыл бұрын

    ඉස්සර ඉඳන් ම හිතේ තිබ්බ සිංදුවක් ♥️💕💕

  • @lahirushanaka4611
    @lahirushanaka46112 жыл бұрын

    අම්මෝ ඒ අතීතය මතක් වෙනවා.🥺🥺.(වර්ණ )කියලා කතාවක නේද ගියේ ? 2015 වගේ

  • @favone825

    @favone825

    Жыл бұрын

    2014 hri 2015 hri

  • @shanikashani4953
    @shanikashani4953 Жыл бұрын

    මේ කට හඩ නම් දෙවියෝ දුන්න gift එකක් ❤️❤️🙂🙂😘

  • @indikamanauthum2307
    @indikamanauthum23076 ай бұрын

    කොච්චර පරණ උනත් කවදාවත් මැරෙන්නෙ නැති සින්දුවක්.... 👍

  • @sithmi7046
    @sithmi7046 Жыл бұрын

    පොඩිම පොඩි කාලෙ ඉදන් අහපු සින්දුවක් .අදත් එදා ඇහුවා වගේම ඕන තරම් අහන්න පුලුවන් ❤️🎧

  • @lakmalrathnayaka1662
    @lakmalrathnayaka16622 жыл бұрын

    හැමදාම අහන සින්දුවක් ඉස්සර ඉදලා 💓

  • @gaminglala1846
    @gaminglala18462 жыл бұрын

    වර්න එකේ song eka 😍😍😍😍😍😍😍පට්ට

  • @nipundilshan4738
    @nipundilshan4738 Жыл бұрын

    අමාවකට සඳ බලන්න පුලුවන් නම්...✨🤍🥺

  • @ayodhyahansani1771
    @ayodhyahansani1771 Жыл бұрын

    මං තව දුර තනියම යන්නම්... හත් දින්නත් තරු පාර කියනවානම්...💛🖇️🌻

  • @anandaananda2326
    @anandaananda2326 Жыл бұрын

    ඇත්තටම මේක ගොඩක් ලස්සන song එකක්........................🎻 නැවුම් සිහිනයකට මාව අරන් ගියා මේ song එක..........................🖤

  • @Madhu_Music
    @Madhu_Music7 ай бұрын

    මන් තව දුර තනියෙම යන්නම්❤

  • @SHANUKA
    @SHANUKA2 жыл бұрын

    😍 Maru Meka parana unata asama ekak😍

  • @VoizyMusic

    @VoizyMusic

    2 жыл бұрын

    Thank you malli ❤️

  • @ashinisaranga7673
    @ashinisaranga76732 жыл бұрын

    මමත් ගොඩක් ආදරේ කරන සින්දුවක් ඉස්සර ඉදන්ම...drama එක තවත් මතකයි🥰🥰

  • @SANJAYA_WIJESINGHE
    @SANJAYA_WIJESINGHE Жыл бұрын

    මං තව දුර තනියෙම යන්නම් (2017 ඉදන් මේ වෙනකන් අවුරුදු 5ක් දැන් ) අමාවකට සද බලන්න මං හුගක් දුර යනවා තනියෙම.

  • @niroshikasanjeewani4306
    @niroshikasanjeewani43062 жыл бұрын

    හරි ම ලස්සනයි කොච්චර ඇහුවා එපා වෙන්නේ නැහැ.. ඔබ දළදා සමිදු පිහිටයි

  • @Omasha-v2
    @Omasha-v23 күн бұрын

    අද පලවෙනි වතාවට අහන්නේ 😢❤️‍🩹අනෙ ලස්සනයි 🌚

  • @Sandaruwan88220
    @Sandaruwan882202 жыл бұрын

    ආශා අක්කේ. ඔයා ආශාවක් නෙවේ භාවනාවක්. තාමත් ආදරෙයි ❤️❤️❤️

  • @abesinhaabesingha5179
    @abesinhaabesingha51792 жыл бұрын

    අමාවකට සද බලන්න පුලුවන්නම්.. අහම්බෙන් හම්බෙලා ඇහුවේ මේ සින්දුව ගොඩාක් ලස්සනයි 💖

  • @chathuminirangikac2734
    @chathuminirangikac27342 жыл бұрын

    Voices + Lyrics + Music....😍 🌎 🔥

  • @prasadinihansika1331
    @prasadinihansika13312 жыл бұрын

    හරිම ලස්සනයි ♥️

  • @DulajPrasanna-t3j
    @DulajPrasanna-t3j7 күн бұрын

    ඒ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @maduranga7599
    @maduranga75992 жыл бұрын

    Asha akkage voice eka wow super 🌺🌷

  • @suvineethajayasundara4387
    @suvineethajayasundara43872 жыл бұрын

    හරිම ලස්සනයි.....♥️♥️❤️❤️

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne Жыл бұрын

    හරිම ලස්සනයි ❤❤පද රචනාව ගායනය සංගීතය හැම දෙයක්ම ගොඩක් ලස්සනයි ❤️

  • @hsinthanashevon4895
    @hsinthanashevon48952 ай бұрын

    හරිම හරි ලස්සනයි..

  • @rashinirashi3569
    @rashinirashi3569 Жыл бұрын

    අම්මෝ මේ සින්දුව නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ ❤️😘😘😘😘 මන් තව දුර තනියම යන්නම්......😌😌

  • @dishanthitissera34
    @dishanthitissera342 жыл бұрын

    Thank you Asha Nangi & the team ❤️❤️❤️

  • @user-hf1hi1lk8f
    @user-hf1hi1lk8f11 ай бұрын

    Aththtma godaak lassnai akki

  • @keshuwijerathna5943
    @keshuwijerathna59432 жыл бұрын

    වර්ණ...ඒ සුන්දර අතීතෙ ආපහු මතක් උනා..❤🥺

  • @piyumisevmini9343
    @piyumisevmini93432 жыл бұрын

    ලස්සනයි ❤🥰🤗🤗

  • @chamodyanethmini893
    @chamodyanethmini8932 жыл бұрын

    ඉස්සර ඉඳලා ආසම සින්දුවක්...😍😍

  • @As-ww9px
    @As-ww9px2 жыл бұрын

    හඳවතට දැනෙන සිංදුවක්...!!! ❤

  • @Manillewije
    @Manillewije2 жыл бұрын

    It’s unusual but very beautiful. Beautiful voices too. Thank you

  • @ranukaachintha605
    @ranukaachintha6052 жыл бұрын

    ආසම එකක්💯❤️🎵🎵🎧

  • @hirunisandamini9883
    @hirunisandamini9883 Жыл бұрын

    මන් තව දුර තනියම යන්නම්.......හත්දින්නත් තරු පාර කියනවා නම් 💫

  • @chathupathathsarani9245
    @chathupathathsarani92454 ай бұрын

    Wow ❤

  • @siyumalihadakata6240
    @siyumalihadakata62402 ай бұрын

    සුපිරි ලස්සනයි😢😢😢❤❤❤

  • @imashirupasinghe9272
    @imashirupasinghe92722 жыл бұрын

    Thanks aya me song eka update karata 🥰

  • @thathsarajayakinithi1942
    @thathsarajayakinithi19422 жыл бұрын

    Perfect ❤️❤

  • @hatharasinhagamage7347
    @hatharasinhagamage7347 Жыл бұрын

    Me sinduva ta podi kale idan marama asai❤️ada thamai danne me sinduve female voice eka asha akkage kiyala ❤️❤️

  • @kasunchandimal2826
    @kasunchandimal2826Ай бұрын

    Anyone in 2024🤍🥺

  • @amarathungagemanoj7983
    @amarathungagemanoj7983 Жыл бұрын

    poorna sachintha wenama feel ekak gena voice ekak 😍😍😍😍😍😍

  • @isuruchamikara7067
    @isuruchamikara70672 жыл бұрын

    Marama lassanai ❤😍💖💕💘❤😍

  • @kasunjanadara2707
    @kasunjanadara27072 жыл бұрын

    Lassanai 😘😘😘

  • @nipunidarshani3818
    @nipunidarshani38182 жыл бұрын

    One of my favourite song..😍❤

  • @piyumalihanshini5192
    @piyumalihanshini5192 Жыл бұрын

    Thama. Ahana asama song ekak ❤️❤️❤️❤️🥺🥺🥺

  • @ureshamaduwanthi8829
    @ureshamaduwanthi88292 жыл бұрын

    හුගක් ආස සිංදුවක් ඒ කාලේ ඉදන්ම.❤️❤️

  • @ashii7741
    @ashii7741 Жыл бұрын

    තාම මේ සින්දුව අහනවා මම free una time walata♥️.ඒක feel wenawa good ♥️

  • @gamagemadushani9963
    @gamagemadushani99632 жыл бұрын

    මේ voice එක මරු....❤❤

  • @samithudayanga7342
    @samithudayanga73425 ай бұрын

    හරිම ලස්සනයි

  • @jtviraj
    @jtviraj2 жыл бұрын

    My favourite song now with lyrical video. Wow.

  • @VoizyMusic

    @VoizyMusic

    2 жыл бұрын

    Thank you 😊

  • @nandawathinandawathi9445
    @nandawathinandawathi9445 Жыл бұрын

    Harima lassana sinduwak... ❤

  • @chadithshamal3705
    @chadithshamal370510 ай бұрын

    I remembered this movie when I was grade 08 or 09 Jagath Chamila and Asha acted in this movie what a movie that was no words to say lovely song❤❤❤❤

  • @nadithanuran4114

    @nadithanuran4114

    8 ай бұрын

    This is not a movie , it is a teledrama telecasted by ITN tv channel 😍 , It is " Warna " teledrama 😍

  • @pavijinadasa3383
    @pavijinadasa33832 жыл бұрын

    This song is heavenly 💗💗💗

  • @chandimamadushani1156
    @chandimamadushani11562 жыл бұрын

    වර්ණ theme song . My fav ❤❤❤

  • @neelkumara7990
    @neelkumara7990 Жыл бұрын

    marama widihata hitha hadanawa❤️

  • @ashandanushka8348
    @ashandanushka834810 ай бұрын

    ලස්සනයි ❤💚

  • @sanjanaadiththya3497
    @sanjanaadiththya34972 жыл бұрын

    Lassanai ❤️

  • @chulanirajapaksha8913
    @chulanirajapaksha8913 Жыл бұрын

    Man godak adaren ahanna kamathi geethayak.e wagema obage nirahankara kama wagema hitha pirena hinawa hamadamath raka ganna.obata suba anagathayak wewa....👍

  • @uma9958
    @uma99582 жыл бұрын

    Wenama lokekat giya wage e music ekah voice dekama niyamai 😊😊

  • @chamothdilshan7793
    @chamothdilshan77932 жыл бұрын

    😘❤️ patta lassanai sinduwa 👌

  • @sangeethsangeeth5077
    @sangeethsangeeth5077 Жыл бұрын

    මං තව දුර තනියම යන්නම් ....❤🤟🥺

  • @nemeshamadurangi2547
    @nemeshamadurangi25474 ай бұрын

    ගොඩක් ස්තුතියි

  • @lahiruashen6326
    @lahiruashen6326 Жыл бұрын

    වර්ණ ...❤❤❤❤❤❤

  • @keshanisandamali6633
    @keshanisandamali6633 Жыл бұрын

    මාරම ලස්සන 🎶 ♥️

  • @imashadivyanjali8666
    @imashadivyanjali8666 Жыл бұрын

    Godak lassana song ekak

  • @shan803
    @shan8038 ай бұрын

    My favourite ☺️🥺😩 Old is gold bro...good luck both of you😘💪

  • @TharushiWijerathne4387
    @TharushiWijerathne4387 Жыл бұрын

    මං තව දුර තනියම යන්නම්.. හත්දින්නත් තරු පාර කියනවානම්.💜️🖤🌚💫

  • @BathiyaSandaruwan
    @BathiyaSandaruwan2 жыл бұрын

    Congratulations 😍

  • @kaushalyalakmali4100
    @kaushalyalakmali41002 жыл бұрын

    lassanai 😊

  • @binuriwickramasinghe578
    @binuriwickramasinghe578 Жыл бұрын

    ලස්සනයි අක්කේ,අයියේ❤️🎶

  • @trashpanda6239
    @trashpanda62392 жыл бұрын

    2016 wadipurama ahapu kiyapu sinduwak ewagem adatath ahana lassana sinduwak 👍👍❤️❤️😊😊

  • @Madhu3732
    @Madhu3732Ай бұрын

    🥺 ලස්සන sinduwak

  • @dinethidinethi8460
    @dinethidinethi8460 Жыл бұрын

    ලස්සනයි මේ සින්දුව 🥺❤️🍃

  • @hgkavinda6087
    @hgkavinda60872 жыл бұрын

    Great 👍

  • @bhasha8060
    @bhasha80602 жыл бұрын

    Mara lassanai

Келесі