Most Powerful Seth Pirith in 7 hours - මහා බල සම්පන්න පිරිත් පැය 7ක් පුරා

Most Powerful Seth Pirith in 7 hours - මහා බල සම්පන්න පිරිත් පැය 7ක් පුරා
Swth Kavi - සෙත් කවි
Sivali Piritha - සීවලී පිරිත
Moora Piritha - මෝර පිරිත
Seth Pirith - සෙත් පිරිත් සජ්ජායනය
Dhajagga Sutraya - ධජග්ග සූත්‍රය
Jinapanjnara Piritha - මහා ජිනපඤ්ජර
Wattaka Piritha - වට්ටක පිරිත
Meththanisansa Suthraya - මෙත්තානිසංස සූත්‍රය
Dhammachakka Suthraya - ධම්මචක්ක සුත්‍රය -
Anawum Piritha - ඇනවුම් පිරිත
Maha Samaya Sutta - මහා සමය සූත්‍රය
Alawaka Suthraya - ආළවක සූත්‍රය
Parabhava Suthraya - පරාභව සූත්‍රය
Isigili Sutta - ඉසිගිලි සූත‍්‍රය
Bojjanga Piritha - බෝජ්ජංග පිරිත
Budu guna Wandanawa - අට විසි බුද්ධ වන්දනාව
Naraseeha Gatha - නරසීහ ගාථා
Jaththa Manawaka Gatha - ඡත්ත මානවක ගාථා
Sachcha Wibangha Suthraya - සච්ච විභංග සූත්‍රය -
girimananda suthraya - ගිරිමානන්ද සූත්‍රය
Antharaya Niwarana Piritha - අන්තරාය නිවාරන පිරිත -
Dalada Wandana Gatha - දළඳා වන්දනා ගාථා
Theruwan namadimu - තෙරුවන් නමදිමු
Jaya Piritha - ජය පිරිත
Sooriya Piritha - සූරිය පිරිත
Chandha Piritha - චන්ද පිරිත
Nawagraha Shanthiya - නවග්‍රහ ශාන්තිය
Dutugemunu Arakshaka Gatha - දු‍ටුගැමුණු ආරක්ෂක ගාථා
Rathnamali Gatha Rathnaya රත්නමාලී ගාථා රත්නය
Maw piya Guna - උතුම් මව්පය ගුණ වරුණ
Jayamangala Gatha - ජයමංගල ගාථා
ඔබට දෙවි පිහිටයි ! තෙරුවන් සරණයි !
මෙතැනින් SUBSCRIBE කරන්න...
Subscribe - bit.ly/2JGqLX9
Watch More - bit.ly/2LSqPGa
අලුත් අලුත් රසවින්දනාත්මක දේවල් රැගෙන එන්නට අවසර
නැරබුවාට ස්තුතියි .Comment / Like කර අපේ චැනලයට සහයෝගය දක්වන්න.
#Most_Powerful_Seth_Pirith_in_7_hours #මහා_බල_සම්පන්න_පිරිත්_පැය_7ක්_පුරා
#Seth_pirith_gatha

Пікірлер: 1 300

  • @mahindajayaweera7623
    @mahindajayaweera762325 күн бұрын

    මෙම සෙත් පිරිත් බලයෙන් මගේ මහත්තයාටත් දරැ පැටවුටත් තිදෙනාටත් මටත් නිදුක් නිරෝගි දිර්ගායු ලැබෙවා සාදු සාදුු සාදු

  • @sudeshmayadunna664
    @sudeshmayadunna66410 ай бұрын

    මෙම සෙත් පිරිත් රත්නයන්ගේ බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු සියළුම දෙනාට සුභම සුභ රාත්‍රියක්ම වේවා•. උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සුභවාදී සාර්ථක දිනයක්ම වේවා❤සාධූ සාධූ සාධූ

  • @asankagamage5525
    @asankagamage5525 Жыл бұрын

    බුදුගුණ සත්තයි ඒසත්‍යාණු බලයෙන් මාගේ සියලු කරදර අගහිඟකම් ලෙඩදුක් දුරුවේවා🙏🙏සියලු සත්වයෝන්ට යහපතක්ම වේවා 🙏🙏🙏සියලු කරදර අගහිඟකම් ලෙඩදුක් දුරුවේවා🙏🙏 🙏🙏🙏

  • @ThakshilaSiyani-rf2jd

    @ThakshilaSiyani-rf2jd

    5 ай бұрын

    Uuuiiuiuiuuuiiiiiiiiiiiuki🏜️🏜️🏜️🏜️🐈

  • @guruwa1038
    @guruwa10389 ай бұрын

    සියලුම ලෝක සත්වයා මේ දුක්කිත සසරෙන් එතෙර වේවා....🙏🙏❤

  • @chamuperera2250
    @chamuperera22502 жыл бұрын

    මෙම පිරිත් බලයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා

  • @nishanthakalum3851
    @nishanthakalum3851 Жыл бұрын

    මේ සෙත් පිරිත් බුදු ගුණ බලයෙන් මගෙ සියලු නවග්රහ දොෂා අපල උපද්‍රව දුරුවේවා.සාදු සාදු සාදු 🙏🙏🙏

  • @UmeshMadubashitha-ey2hx

    @UmeshMadubashitha-ey2hx

    6 ай бұрын

    cxgsdyfdgbbgdewgre wffgfr4rthhdgwqqaàar ssdffdxefdzdr❤and and deetuet6

  • @UmeshMadubashitha-ey2hx

    @UmeshMadubashitha-ey2hx

    6 ай бұрын

    xxdxhmjdr 30th thtrrhgfghjjcg gfrsxdxddcfggyggxfdrjj fgdszgcddtfcfhcxfddďdgygtgc Dec

  • @aperera4595
    @aperera4595 Жыл бұрын

    බුදු ගුණ බලයෙන් මගේ සියලු කරදර බාදක දුරු වේවා .ලෙඩ දුක් සුව වේවා .

  • @chathugamage3149
    @chathugamage3149 Жыл бұрын

    🙏🙏🙏🙏බුදුසරණයි🙏🙏🙏🙏දෙවිපිහිටයි!!!!!!!!!

  • @JagathHewage-zd2zn

    @JagathHewage-zd2zn

    6 ай бұрын

    Af

  • @musiclife939
    @musiclife939 Жыл бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ ස්වාම්න්වහන්සේලාට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා බුදු සසුන බැබලේවා තෙරුවන් සරණයි සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @sampathwijesinha8488
    @sampathwijesinha8488 Жыл бұрын

    උතුම් බුදුගුනයෙ බලයෙන් මහිමයෙන් මගෙත් සියලු ලක්වාසි ලො වාසි ජනයාගෙ හිත සුවපත් වෙවා සියලු කරදර බාදක දුරුවි සෙතක් ශාන්තියක්ම උදා වෙවා... සාදු සාදු සාදු !!! තිලොවට තිලවක වු මාගේ සම්මා සම්බුදු පියානන්ට නමස්කාර වෙවා...!!! සාදු සාදු සාදු !!!

  • @sujith.k.n.ssenarthna9191

    @sujith.k.n.ssenarthna9191

    Жыл бұрын

    Ppp

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Жыл бұрын

    🌸🌸🌸 ජයෝ මුණින්දස්ස සුබෝධි මූලේ 💚 අහෝසි මාරස්ස පරාජයෝහි 💙 උග්ඝෝසයුං දේව ගණා පසන්නා 💖 ඒතේන සච්චේන ජයස්සු මයිහං 💗

  • @floydvocali8120
    @floydvocali81202 жыл бұрын

    සාදූ සාදූ සාදූ.🙏🏿🙏🏿🙏🏿නමෝ බුද්ධාය!!!☸️🧘🏿‍♂️☀️

  • @kumarikankanamge7789
    @kumarikankanamge7789 Жыл бұрын

    අනන්ත බුදු ගුන බලයෙන් මගේ දරුවන් සහ සියළු සත්වයෝම උුකින් මිදෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasannakasun2110
    @prasannakasun2110 Жыл бұрын

    සියලූම සත්ත්වයෝ නිනිවනින්ම සැනසෙත්වා

  • @dishanijayarathne8928
    @dishanijayarathne89282 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @nandanipriyanka9340
    @nandanipriyanka93402 жыл бұрын

    සියලුම දෙනා ලොව සුවපත් වේවා...තෙරුවන් සරනයි හැමෝටම...🙏🙏🙏

  • @nimalikanchananimalikancha7546
    @nimalikanchananimalikancha75463 жыл бұрын

    සාදු සාදු සාදු ..........තෙරුවන් ගුණබෙලෙන්...කොරොනා උවදුරෙන් මගේ ලක්මෑණි...සියලුම ලෝක වාසි ජනයා බේරා දෙණු මැණවි...සම්මා සම්බුදු සරණයි ...🙏🙏🙏

  • @keshanimaleesh1384
    @keshanimaleesh1384 Жыл бұрын

    සාදු සාදු සාදු.....හැමෝටම හොදක්ම වෙන්න ඕනේ....බුදු සරනයි🌝 🙏

  • @iosjsi897
    @iosjsi8973 жыл бұрын

    සාදු 🌸🌸🌸🌸සාදු සාදු

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 Жыл бұрын

    උතුම්වු බුදුගුණ සත්ත බලයෙන් සියලුම අපල උපද්‍රව දුරු වී සියලුම දෙනාට යහපත සෙත ශාන්තියවේවා ආශීර්වාදයක්මවේවා තෙරුවන් සරණයි.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @AjithKumara-jh3nn

    @AjithKumara-jh3nn

    3 ай бұрын

    මම නිවන සෙයමි මගේ පැතුමි ඉටුවෙවා එවාගේම ඔබ සියලු දෙනාටම නිදුක් නිරෙගි සුවය ලැබෙවා මමද මගේ ඉත මිතුරන්ද සියලු සත්වයේද සක්වලේ සිටින සියලු සත්වයේද නිදුක් වෙන්වා නිරේගි වෙන්වා සුවපත් වෙන්වා දුකින් මිදෙත්වා නිවාන් දකිත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalipriyadarshani6524
    @nimalipriyadarshani6524 Жыл бұрын

    බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි. ඒ බුදු ගුණ බලයෙන් මගේ කුසට පිංවත් දරුවකු පිළිසිඳ ගනිත්වා...🙏🙏🙏

  • @indikaanuruddha1865

    @indikaanuruddha1865

    10 ай бұрын

    Suba pathanawa..❤

  • @snkrenu9209

    @snkrenu9209

    7 ай бұрын

    Me ammageth බලාපොරොත්තුව ista වේවා ❤❤❤❤

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Жыл бұрын

    💕 💕 💕 නමාමි ධම්මං සුගතෙන දේශිතං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායො ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සබ්බේ මරණං අහංච 💙💛❤️💚💜💟

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Жыл бұрын

    🍂🍂🍂 ජයෝ මුණින්දස්ස සුබෝධි මූලේ 🌸 අහෝසි මාරස්ස පරාජයෝහි 🌼 උඟ්ඝෝසයුං දේව ගණා පසන්නා 🌸 ඒතේන සච්චේන ජයස්සු මයිහං 🌹 🌻🌻🌻 🌷🌷 🍁

  • @dinakshilayanga8292
    @dinakshilayanga8292 Жыл бұрын

    Mage kusatath පින්වත් දරුවෙක් pilisida gaththwa 🙏🙏🙏🙏🙏

  • @sandarudilshan6072
    @sandarudilshan6072 Жыл бұрын

    බුදු ගුණ බලයෙන් මාගේ සියලු ලෙඩ දුක් අපල දුරුවෙවා සියලු දෙනා සුවපත් වෙවා🙏🙏🙏

  • @nimmimudalige1784
    @nimmimudalige1784 Жыл бұрын

    අනන්ත බුදු ගුණ බලයෙන් මගේ දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @user-bs7kn4up8b

    @user-bs7kn4up8b

    5 ай бұрын

    ල්‍ර

  • @kanchanak7096
    @kanchanak70963 жыл бұрын

    Mepirith balayan mage සියලුම apala duruwewa sethak santhiyak උදාවේවා 🙏🙏🙏

  • @nipunisrimadi1365
    @nipunisrimadi1365 Жыл бұрын

    මේ සෙත් පිරිතේ ආනුභාවයෙන් හිතේ කරදර ලෙඩ දුක් .දෙන්න අතර තියන අසමගිය දුරු වේවා..හිත සතුටින් ජීවිතේ ඉස්සරහට යන්න ලැබේවා....බුදුසරණයි ..🙏🙏.සාදු..සාදූ..සාදූ🙏🙏🙏

  • @lakmaliperera5979
    @lakmaliperera59792 жыл бұрын

    පින් අනුමෝදන් වේවා, 🙏🙏🙏🙏

  • @chinthakanuwan1756

    @chinthakanuwan1756

    2 жыл бұрын

    ඔබ සැමට තෙරුවන් සරණයි...

  • @colorart5085
    @colorart50852 жыл бұрын

    සාදු සාදු 🙏🙏🙏🙏

  • @Randikaweerathunga
    @Randikaweerathunga Жыл бұрын

    අනන්ත බුදුගුණ බලෙන් සෙත්වේවා!!!

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    🌸💐🌹🌷💮🌻🌺🌼💜🌟💗🏵️ අනන්ත අප්‍රමාණ වූ තෙරුවන් සරණෙහි ගුණානුබලයෙන් සෙත ශාන්තිය යහපත සැලසේවා. 🤎💮🌷🌻🌺💜🌼🌷🌹💐💗🌟

  • @shanikaudayangani7041

    @shanikaudayangani7041

    11 ай бұрын

    Zsdyuore

  • @rasikasaman6884

    @rasikasaman6884

    8 күн бұрын

    M❤

  • @talkwithmahathun5023
    @talkwithmahathun50234 жыл бұрын

    සාදු සාදු සාදු...සම්මා සම්බුදු සරනයි...සියලු සත්වයෝ සුවපත් වෙත්වා.

  • @sethah3912
    @sethah3912 Жыл бұрын

    සියලු සෙත් ගුණ බලෙන් මගෙ පවුලෙ සියලු දෙනගෙම සියලු ප්‍රශ්ණ විසදෆවා සාදු සාදු සාදු

  • @shanimethuni7894
    @shanimethuni789411 ай бұрын

    බුදු ගුණ බලයෙන් මගෙයි ,, මහත්තයාගෙන් විවාහ දිවිය තව තවත් සාර්ථක වේවා!!!!!!!!!!හැමදාම සතුටින් දරුපැටියත් එක්ක ඉන්න ලැබේවා!!!👨‍👩‍👧❤❤

  • @tharangasadaruwan5344
    @tharangasadaruwan53442 жыл бұрын

    අලුත් නව වසර සෑමට 🙏🙏🙏🙏

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna66352 жыл бұрын

    🌼 🌼 🌼 නමෝ බුද්ධාය. පිරිත් දේශනාවේ අනන්ත අප්‍රමාණ වූ ගුණානුබලයෙන් අපේ ගෞරවණීය හල්වල ඤාණරංසි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. 🌸🌸🌸

  • @laralitalaralita7169
    @laralitalaralita71692 жыл бұрын

    සදුසදුසදු🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @paramithaparamitha4596
    @paramithaparamitha4596 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @slyakamusicIROSHA
    @slyakamusicIROSHA4 ай бұрын

    බුදු ගුණ සත්‍යයකි,, ඒ සත්‍යණූ භාවයෙන් සියලුම දෙනාට යහපතක්ම වේවා

  • @laralitalaralita7169
    @laralitalaralita71692 жыл бұрын

    සදුසදුසදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisanshala9832
    @nisanshala9832 Жыл бұрын

    මෙය සේවනය කරන්න සියලුම දෙනාගේ ප්‍රාර්ථනාවන් ඉශ්ට වේවා..ඒ උතුම් රත්නාකර අප මහා බුදුන් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏ඒ උතුම් රත්නාකර අප මහා බුදුන් සරන යන්නට පින් ලැබේවා ..

  • @randurandu2890
    @randurandu28904 жыл бұрын

    සියලු දේ යහපත් වේවා ✨️❄️🎈🌊🎆☄️❄️🌊✨️බුදුසරණයි✨️🌊❄️☄️🎆

  • @piyanthikadharshani141
    @piyanthikadharshani141 Жыл бұрын

    මේ පිරිත් අහන හැමෝටම සෙතක්ම වේවා ! හැමෝගෙම හොද හිතින් කරන හැම දේම ඉෂ්ට සිද්ද වේවා

  • @weerasingheweerasinghe7356

    @weerasingheweerasinghe7356

    9 ай бұрын

    I i

  • @weerasingheweerasinghe7356

    @weerasingheweerasinghe7356

    9 ай бұрын

    9iii

  • @weerasingheweerasinghe7356

    @weerasingheweerasinghe7356

    9 ай бұрын

    Bj9

  • @weerasingheweerasinghe7356

    @weerasingheweerasinghe7356

    9 ай бұрын

    I I9i9i9

  • @weerasingheweerasinghe7356

    @weerasingheweerasinghe7356

    9 ай бұрын

    99ibj9bj9i9

  • @dayanakumari1224
    @dayanakumari12242 жыл бұрын

    සාදු සාදු සාදු මෙ ලො තලයෙ සියලුදෙනාටම මේ පින් බලයෙන් සෙතක්ම වෙවා.🌼🌼🌼🌼

  • @chinthakanuwan1756

    @chinthakanuwan1756

    2 жыл бұрын

    ඔබ සැමට තෙරුවන් සරණයි

  • @Roshelsandriyana-iw7di

    @Roshelsandriyana-iw7di

    22 күн бұрын

    සියළු සත්ත්වයෝ නිදුක් නිරෝගී භාවයෙන් සුවපත් වේවා !🙏🙏🙏

  • @gangagamage673
    @gangagamage673 Жыл бұрын

    මේ පිරිත් මාලාවේ පිං බලෙන් මගේ රත්තරන් චුට් පුතු හසරැල් පැටියා ගේ ලෙඩ සුව පත් wew🙏වේවා 🙏වේවා 🙏වේවා

  • @tharindumadushan6122
    @tharindumadushan61223 жыл бұрын

    සාදූ සාදූ ❤️❤️❤️

  • @slyakamusicIROSHA
    @slyakamusicIROSHA4 ай бұрын

    මගේ අම්මාට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @sharmikalakmal5004
    @sharmikalakmal50042 жыл бұрын

    Sadu sadu siyalu satwayo suwa Pat vewa🌸🌸🌸🌸💮🎇

  • @kamalsadaruwan9530
    @kamalsadaruwan9530 Жыл бұрын

    සාධු සාධු සියලු දෙනාටම සෙතක් ශාන්තියක් වේවා!!!!🙏🙏🙏🙏🙏🙏

  • @ranjithdayanan8389
    @ranjithdayanan83893 жыл бұрын

    සාදු 🙏🌻 සාදු 🙏🌻 සාදු 🙏🌻 සාදු සාදු සාදු 🙏🙏🙏🌻

  • @chinthakanuwan1756

    @chinthakanuwan1756

    2 жыл бұрын

    ඔබ සැමට තෙරුවන් සරණයි ! අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏 kzread.info/dash/bejne/ooKNp8qllsSyqKw.html

  • @user-lu8lx1rz2l
    @user-lu8lx1rz2l3 жыл бұрын

    සාදු සාදු සාදු ......... ලෝකවාසී සියලුම වැසියන්ට තෙරුවන් සරණයි

  • @maheshanishashiprabha8362
    @maheshanishashiprabha83623 жыл бұрын

    සාදු සාදු සාදු ! තෙරුවන් සරණයි!!!

  • @chinthakanuwan1756

    @chinthakanuwan1756

    3 жыл бұрын

    kzread.info/dash/bejne/mKp4ms9pd8m8nps.html සැනසීමක් සොයනව නම් ඉවසීමෙන් අහන්න..😍

  • @lilacoo7700
    @lilacoo770011 ай бұрын

    Best Seth pirith for life! Niduk weva Nirogi weva Suvwapath weva!!! 🙏🏽☸️🙏🏽☸️

  • @imalshakavidu1984
    @imalshakavidu19842 жыл бұрын

    තෙරුවන් සරණයි ! . සියලු සත්වයෝ නිදුක් වෙත්වා ! නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා ! රටේ පවතින සියලු වසංගත දුරුවී යතා තත්වයට පත්වේවා ! මගේ අයියාගේ නොපෙනී තිබෙන ඇස බුදු ගුන බලයෙන් සුවපත් වේවා ! බුදු සරණයි!

  • @chinthakanuwan1756

    @chinthakanuwan1756

    2 жыл бұрын

    ඔබ සැමට තෙරුවන් සරණයි

  • @thusharapriyadarshana8117

    @thusharapriyadarshana8117

    2 жыл бұрын

    Me seth pirith anu bawayen Obage siyalu pathum ituwewa 🙏🙏

  • @kaveeshabro5553
    @kaveeshabro55532 жыл бұрын

    සාදු...සාදු...සාදු... තෙරුවන් සරණයි...

  • @chinthakanuwan1756

    @chinthakanuwan1756

    2 жыл бұрын

    ඔබ සැමට තෙරුවන් සරණයි

  • @Sanju-xu1wf
    @Sanju-xu1wf2 жыл бұрын

    බුදු සරනයි සියළු ලො වාසින්ට 🙏🙏🙏🙏

  • @surangasanjaya3258
    @surangasanjaya32582 жыл бұрын

    budu guna ananthai 🙏🙏🙏🙏🙏damma guna ananthai 🙏🙏🙏🙏🙏saga guna anathai 🙏🙏🙏🙏🙏🙏e bala mahimen mage kuse daru petiyek siti nam rekala denna budu piyaneni siyalu dena suwapath wethwa.🤝🤝🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yamuna4041
    @yamuna4041Ай бұрын

    තෙරැවන්.සරණයි.අපේ.පින්වත් ස්වාමින්.වහන්සේට. මගේ.උතුමි.නමස්කාර වෙවා.සාදු.සාදු.සාදු.🙏🙏🙏

  • @nadeerasudarshani1933
    @nadeerasudarshani1933 Жыл бұрын

    බුදු ගුණ බලයෙන් මගේ මුහුණේ ලප කැලැල් උදේ වෙන විට මැකි තිබේවා ...! 😢🙏🙏🙏

  • @komalravat404
    @komalravat404 Жыл бұрын

    බුදු ගුණ සත්‍යයකි,, ඒ සත්‍යණූ භාවයෙන් සියලුම දෙනාට යහපතක්ම වේවා,,, දුක් වේදනා නොදැනෙවා,,,,,,,මම මධුෂානි කුවේට් සිට

  • @takesmadhuranga1054

    @takesmadhuranga1054

    7 ай бұрын

    බුදු සරනයි

  • @TheshaniSewwandi

    @TheshaniSewwandi

    3 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @AjithKumara-jh3nn

    @AjithKumara-jh3nn

    3 ай бұрын

    ඔබෙ සියලු පාර්තනා ඉටුවෙවා මමද මාග් ඉත මිතුරන්ද සක්වලේ සිටින සියලු සත්වයෙද නිදක් වෙන්වා නිරේගි වෙන්වා සුවපත් වෙන්වා දුකින් මිිදෙන්වා නිවාන් දකිත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-kf2wq5jf2d

    @user-kf2wq5jf2d

    3 ай бұрын

    🙏🙏

  • @KumaraAjith-zw9wc

    @KumaraAjith-zw9wc

    Ай бұрын

    තෙරුවන් සරණයි

  • @chathugamage3149
    @chathugamage3149 Жыл бұрын

    බුදු රැස් විහිදුණා වූ මෙම පන්සල සම්මාස්ම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😌😌😌

  • @dinushagunarathna4346
    @dinushagunarathna43462 жыл бұрын

    සියලුම ලොක වාසීන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @pasindumax6062
    @pasindumax6062 Жыл бұрын

    බුදු ගුණ අනන්තය්...🙏🙏🙏

  • @sandarudilshan6072
    @sandarudilshan6072 Жыл бұрын

    Utum බුදු ගුණ බලයෙන් මාගේ සියලු ලෙඩ අපල දුරුවෙවා 🙏🙏🙏

  • @korean4051
    @korean4051 Жыл бұрын

    මගේ හිතේ තියෙන බලාපොරොත්තු ඉටුවේවා. ඒ වගේම ලෙඩ රෝග වලින්, යන ගමන් බිමන් වලින් ආරක්ෂා වේවා.හැමෝටම ජයවේවා!!!!!බුදුසරණයි

  • @kupunjanitha5554
    @kupunjanitha5554 Жыл бұрын

    මේ බුදුගුණ බලයෙන් අපගේ තිබෙන්නාවූ ලෙඩ දුක් කරදර, අපල, ග්‍රහදෝෂ, තුරන් වේවා...!!!. ඡීවිතේ දියුණුව සැලසේවා... දෙමව්පියන්ගේ හිසේ සිට දෙපතුල දක්වා තිබෙන්නාවූ ලෙඩ දුක්, ඇතුළු සියලු අපල කරදර තුරන් වේවා...!!!. මගේ නංගීගෙ සියලු ග්‍රහදෝෂ , අපල කරදර, ලෙඩ දුක් ඇතුළු ඡීවිතේට පැමිණෙන සියලු බාධාවන් තුරන් වේවා...!!. සියලු ලෝකවාසීන්ට උතුම් බුදු ගුණ බලයේ පිහිට ලැබේවා...!!!.🙏🙏🙏💐💐🏵️🏵️🌹🌹🌼🌼🌻🌻🌸🌸💮💮🌺🌺🌾🌾

  • @pathwaytothenibbana5297
    @pathwaytothenibbana52972 жыл бұрын

    මෙම සෙත් පිරිත් අසන සියලු දෙනාගේ අපල උපද්‍රවයන් දුරුවේවා. සියලු යහපත උදාවේවා. රාග දෝෂ මෝහ නිවේවා. නිවනම අරමුණු වේවා. තෙරුවන් සරණයි.

  • @bikelover8879

    @bikelover8879

    10 ай бұрын

    Love 😮

  • @wathsalasangiwani5894

    @wathsalasangiwani5894

    10 ай бұрын

    😊

  • @djfreefire-ql1vf

    @djfreefire-ql1vf

    27 күн бұрын

    ❤😂🎉😢😮😅😊

  • @roshaniperera9946
    @roshaniperera99462 жыл бұрын

    මේ පින්බලයෙන් කොරෝනා විරසය දුරු වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!🙏🙏🙏🙏✍️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chinthakanuwan1756

    @chinthakanuwan1756

    2 жыл бұрын

    ඔබ සැමට තෙරුවන් සරණයි

  • @upalidmuak4870
    @upalidmuak48704 жыл бұрын

    සාදු සාදු සාදු . සියලු සත්වයො සුවපත් වේවා තෙරුවන් සරණයි

  • @Kavi-kavikavindya

    @Kavi-kavikavindya

    3 жыл бұрын

    Sadu sadu sadu....

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Жыл бұрын

    ⭐⭐⭐ ජයෝ මුණින්දස්ස සුබෝධි මූලේ 🌺🌺🌺 අහෝසි මාරස්ස පරාජයෝහි 🌼🌼🌼 උග්ඝෝසයුං දේව ගණා පසන්නා 🌸🌸🌸 ඒතේන සච්චේන ජයස්සු මයිහං 🌹🌹🌹

  • @sandarudilshan6072
    @sandarudilshan6072 Жыл бұрын

    උතුම් බුදු ගුණ බලයෙන් මාගෙ සියලු ලෙඩ දුක් අපල සියල්ල දුරුවෙවා🙏🙏🙏

  • @samindikumari1373
    @samindikumari13733 жыл бұрын

    සාදූ සාදූ සියලුම දැවෙන සිත් සැනසී සුවපත් වේවා සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @chinthakanuwan1756

    @chinthakanuwan1756

    2 жыл бұрын

    ඔබ සැමට තෙරුවන් සරණයි

  • @ranganasuwaris8690
    @ranganasuwaris86902 жыл бұрын

    ලොකවාසි සියලු දෙනාටත් මාගේ පවුලේ සියලු දෙනාටත් බුදු සරණයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @dinushahemanthi5120
    @dinushahemanthi51205 ай бұрын

    මෙම සෙත් පිරිත් බලයෙන් නිදුක් නිරෝගිමත් අගපසගයන් යුත් සත්පුර්ශවත් අන්ග සම්පුර්ණ පැහැපත් පින්වන්ත වාසනාවන්ත් දරුවෙක පිලිසිදගනිත්වා 🙏🙏🙏

  • @gakgs93

    @gakgs93

    4 ай бұрын

    පත්තිනි දේව මෑනියන්ගේ පිහිටෙන් ඔබගේ ප්‍රාර්ථනා සඵල වේව

  • @sakunikuruppuarachchilage686
    @sakunikuruppuarachchilage6869 ай бұрын

    මගේ ඉදුසර පුතුට සෑ දි තිබෙන කැ ස්ස බුදු ගුණ බලෙන් .. සුවපත් වේවා..❤. මගේ දිහාෂි දුවත් රැ ක දේ වා... ආ රක්ෂා කර දේවා... මගේ දරු පැ ටවු දෙන්නම මේ මහාණුබලසම්පන්න සෙත් පිරිත් බලෙන් නිරෝගි වේවා.. සුවට්පත් වේවා.. නිදුක් වේවා.. නිිරෝගී වේවා.. බුදු සරණයි...❤❤❤

  • @sakunikuruppuarachchilage686

    @sakunikuruppuarachchilage686

    4 ай бұрын

    😢❤ aaye mage daruwo dennama leda wela budhu guna balen mage daru petaw dennama aaraksha karala denna.. Ikmanatama mage daruwo dennage sedi thibena siyaluma leda roga anantha budu guna balen.. Mere mahanusampanna balen suwapath wewa.. Siyalu lo wesiyo suwapath weewaa..😢❤❤

  • @wgltravelchannel6994
    @wgltravelchannel69943 жыл бұрын

    බුදු සරණයි 🙏🙏🙏

  • @chinthakanuwan1756

    @chinthakanuwan1756

    2 жыл бұрын

    ඔබ සැමට තෙරුවන් සරණයි ! අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏 kzread.info/dash/bejne/ooKNp8qllsSyqKw.html

  • @ThiliniJayasundara-vj3rj
    @ThiliniJayasundara-vj3rj10 ай бұрын

    මෙම සෙත් පිරිත් බලයෙන් මගේ කුසට නිදුක් නීරෝගීමත් දරු සම්පතක් පිලිසිදගනිත්වා.සාදූ සාදූ සාදූ 🙏

  • @snkrenu9209

    @snkrenu9209

    7 ай бұрын

    ඔබගේ ❤me❤ ආදරණීය❤ බලාපොරොත්තුව❤ එසේම ❤ista❤ වේවා

  • @gayankumara5944

    @gayankumara5944

    5 ай бұрын

    Obe balaporothu e vidiyatama ishta wewaaa.budusaranai

  • @dinushahemanthi5120

    @dinushahemanthi5120

    5 ай бұрын

    ඔබගේ ඒ බලාපොරොත්තුව ඉස්ට වේවා 🙏🙏🙏

  • @Arunasiri189

    @Arunasiri189

    4 ай бұрын

    එසේම වේවා !! ❤🙏

  • @ThiliniJayasundara-vj3rj

    @ThiliniJayasundara-vj3rj

    4 ай бұрын

    Siyalu denatama pin.mama dn pasmas gebiniyak.du petiyek lebenna innawa mata ❤

  • @shanimethuni7894
    @shanimethuni789411 ай бұрын

    සාදු සාදු මගේ ප්‍රර්තනාව ඉටු වේවා🙏🙏🙏

  • @maheshbhawanmahesh7235
    @maheshbhawanmahesh72354 жыл бұрын

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🇱🇰

  • @trweeravardana3228
    @trweeravardana32284 жыл бұрын

    සාදු සාදු සාදු .🙏🙏🙏🙏

  • @d.m.d.erangi4229
    @d.m.d.erangi42292 жыл бұрын

    මේ උතුම් පිරිතේ බලයෙන් මගේ තාත්තාට ඉක්මනටම සුවය ලැබේවා.දැන් කොරෝනා හැදිල ඉස්පිරිතාලේ ඉන්නේ .අනේ මේ පිරිතේ බලයෙන් මගේ තාත්තගේ ඇගෙන් කොරෝනා ව්‍යිරසය නැති වෙවා.මගේ තාත්තා ඇතුලු සියලුම කොරෝනා රොගීන් සුව වේවා.මගේ රත්තරන් තාත්තාට ඉක්මනටම සනීප වෙන්න මේ පිරිත හේතු වේවා.!🙏🙏අනේ මගේ තාත්තාගෙ ලග ඉන්නෙ මම.දැන් මටත් මේක හැදිගෙන එන්නෙ.මගේ රත්තරන් තාත්තාව බේරල දෙන්න මේ පිරිත හෙතු වෙන්න.

  • @nilanthanilantha9412

    @nilanthanilantha9412

    2 жыл бұрын

    ඔයාටත් තාත්තාටත් බුදු සරණයි . ඉක්මනට හොදවෙවි.

  • @d.m.d.erangi4229

    @d.m.d.erangi4229

    2 жыл бұрын

    @@nilanthanilantha9412 ane pin siddaa wenwa kamarayk athule hira wela ina mta krna puluwan mechcharai.ekai mehema illanne hamogenma.

  • @chinthakanuwan1756

    @chinthakanuwan1756

    2 жыл бұрын

    ඔබ සැමට තෙරුවන් සරණයි

  • @rasikanilanthi3248

    @rasikanilanthi3248

    Жыл бұрын

    ikman suwava partana karanawa

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Жыл бұрын

    නත්ථි මේ සරණං අඤ්ඤං 🌸 බුද්ධෝ මේ සරණං වරං 🔅🔅🔅 ගච්ඡාමි සරණං බුද්ධං 🌷 නත්ථි මය්හං භයං සදා 🌹🌹🌹 නත්ථි මේ සරණං අඤ්ඤං 🌸 ධම්මෝ මේ සරණං වරං 🔅🔅🔅 ගච්ඡාමි සරණං ධම්මං 🌻 නත්ථි මය්හං භයං සදා 💮💮💮 නත්ථි මේ සරණං අඤ්ඤං 🌸 සංඝෝ මේ සරණං වරං 🔅🔅🔅 ගච්ඡාමි සරණං සංඝං 🍀 නත්ථි මය්හං භයං සදා 🌼🌼🌼

  • @shanikamadushani9717
    @shanikamadushani9717 Жыл бұрын

    අනන්ත සුවිශි බුදු ගුණය සත්තය් එම සත්තියානු බලයෙන් තාත්තාගේ කුශ්ට රෝගය සුවපත් වේවා ! සුවපත් වේවා ! සුවපත් වේවා !

  • @lalanichandrasena8204
    @lalanichandrasena82043 жыл бұрын

    සියලු ලෝක සත්වයාම සුවපත් වේවා සාදු සාදු සාදු

  • @yasarathnabandara8339

    @yasarathnabandara8339

    2 жыл бұрын

    L84

  • @user-rl7cw1cp5h
    @user-rl7cw1cp5h Жыл бұрын

    මේ බුදු ගුණ බලයෙන් මගෙ අම්මගෙත් රෝගී වී සිටින සෑම අයෙකුගේමත් සියලු රෝග සුව වේවා! තෙරුවන් සරණයි ලෝකවාසී හැම ජීවීයෙකුටම❤️

  • @mallikamallika-if4pv
    @mallikamallika-if4pv6 ай бұрын

    මේ පින්වත් පිරිත් අනුබවයෙන් මගේ දරු පැටව් දෙන්නට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @shehanmdsp1336
    @shehanmdsp13363 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා !!! බුදුසරණයි !!!

  • @prashaadh.b.l.shree.5997
    @prashaadh.b.l.shree.59974 жыл бұрын

    සාධූ..සාධූ..සාධූ..භාග්‍යවත් අරහත් සම්මාසම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා.. මෙය අසන්නට සලසන ඔබටත් තෙරුවන් සරණත් බොහෝ පින්ත් සැලසේවා...

  • @amilanuwan9876

    @amilanuwan9876

    4 жыл бұрын

    Ai

  • @thilinimadu3333
    @thilinimadu3333 Жыл бұрын

    තෙරුවන් සරණයි!!! මේ මහානු බලසම්පන්න සෙත් පිරිත් වල ආනුභාව බලයෙන් මා හට බලපවත්වන සියලුම අපල දුරුවී ගතට සිතට සහනය සතුට සැනසීම මානසික සුවයම ලැබේවා!!! සතුරු බලවේග නින්දා අපහාස වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව රාග ද්වේශ මෝහ දුරුවී කුසල් ඉස්මතු වේවා!!! රැකියාව ලැබී එය දියුණුවෙන් දියුණුවටම පත් වේවා!!! සියලුම ලෙඩ රෝග දුරුවී දද කුශ්ඨ වැනි සමේ රෝග මෙම පිරිත් වල ගුණ බලයෙන් දුරු වේවා!!! සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ වේවා!!! සියලුම ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා!!!සියලුම සත්ත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා!!!සාදු සාදු සාදු 🙏🙏🙏 බුදු සරනයි!!! සංසාර ගමන කෙටි වේවා!!!🙏🙏🙏

  • @ashawari58
    @ashawari58 Жыл бұрын

    මේ බුදු ගුණ බලයෙන් මාගේ කුසේ වැඩෙනා දරු පැටියා නිදුක් නීරෝගිව සියලු අගපසයෙන් යුතුව වැඩේවා...සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Shmla-km2nx
    @Shmla-km2nx Жыл бұрын

    සෙත .පිරිත් බලයෙන් මගෙ සියලු අපල එරස්ටක.අපල ඩුරු ව්..බුදු ගුන බලයෙන් මගෙ සියලු බලාපොරොත්තු ඉටුකර ගැනීමට වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @lamindulamindu2011
    @lamindulamindu2011 Жыл бұрын

    මෙය අසන සෑම දෙනාගෙ ම සියලු ප්‍රාර්ථනා ඉශ්ට වේවා!

  • @aggrasarojani1871
    @aggrasarojani18712 жыл бұрын

    හේමන්තට නිදුක් නිරෝගී සුවය ලැබේවා .....

  • @chinthakanuwan1756

    @chinthakanuwan1756

    2 жыл бұрын

    ඔබ සැමට තෙරුවන් සරණයි

  • @jayakodejayakode9876
    @jayakodejayakode98762 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා ! දුකින් මිදෙත්වා! සුවපත් වෙත්වා ! තෙරුවන් සරණයි

  • @chinthakanuwan1756

    @chinthakanuwan1756

    2 жыл бұрын

    ඔබ සැමට තෙරුවන් සරණයි

  • @fizanperera917

    @fizanperera917

    2 жыл бұрын

    සියලු සත්වයො නිදුක් වෙිිවා නිරෝගි වේවා සුවපත් වේවා

  • @anomakumari6453
    @anomakumari64532 жыл бұрын

    නමෝ බුද්ධාය

  • @susila4420
    @susila44203 жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @shironikumari8066
    @shironikumari80664 жыл бұрын

    අප මහා තිලෝගුරු බුදුපියාණන්ගේ ආනුභාවයෙන් අප රටටත් සියලු රට වැසියන්ටත් සෙතක් ශාන්තියක්ම වේවා.අප සැමගේම අපල ග්‍රහ දොස් දුරු වේවා..සාදූ සාදූ සාදූ .

  • @massdairies6868

    @massdairies6868

    4 жыл бұрын

    Gfjzbvnzbzzhz Bsbdhxnzbsskk බ්ංජ්ජ්ජ්ංව 🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️

  • @anilpremasiri1180

    @anilpremasiri1180

    4 жыл бұрын

    සාධු සාධු!!! Lord Buddha

  • @sunandajng9921

    @sunandajng9921

    3 жыл бұрын

    P oo

  • @sunandajng9921

    @sunandajng9921

    3 жыл бұрын

    @@massdairies6868 lmplmp .

  • @sunandajng9921

    @sunandajng9921

    3 жыл бұрын

    L0

  • @user-kb7up7li4c
    @user-kb7up7li4c Жыл бұрын

    බුදු ගුණ බලයෙන් මගේ මවු කුසට දරුවක් labawa 🙏

  • @kasunsaman9880
    @kasunsaman98807 ай бұрын

    මගේ හිතේ ඇයි සියලුම ප්‍රර්තනා හා අනුනගේද ප්‍රර්තනා ඉශ්ට වේවා

Келесі